කොඩීගේ ටීම් එකේ වැඩකරු SF AKගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.5K

  • @isurueshan9427
    @isurueshan9427 ปีที่แล้ว +1700

    මෙ මගෙ තාත්තා මම මේ විඩියො එක දහපාරකට වඩා බැලුවා එත් මට එපා වෙන්නෙ නැ 😢

    • @renukarajapakshe37
      @renukarajapakshe37 ปีที่แล้ว +85

      මේ වාගෙ තාත්තා කෙනෙක් ලබපු ඔයා හරි වාසනාවන්ත යි පුතේ ඔයාලාට තෙරුවන් සරනයි

    • @isurueshan9427
      @isurueshan9427 ปีที่แล้ว +20

      @@renukarajapakshe37 💖😙

    • @kavindapranandu5339
      @kavindapranandu5339 ปีที่แล้ว +20

      ගැම්මක් තමා 💝

    • @wasanthadharmakumara4071
      @wasanthadharmakumara4071 ปีที่แล้ว +23

      Adambarai neda thattha waddekne

    • @manuwan9102
      @manuwan9102 ปีที่แล้ว +21

      දැන් තාත්තා මොකද කරන්නේ.

  • @navindudasun375
    @navindudasun375 ปีที่แล้ว +161

    "උඔ නැති නිසා බඩියා කලා නැ කියුවා" බොක්කට දැනුනා එක නම්.යුද්දය වෙනුවෙන් කැපවීමක් කරපු සියලු දේ දන්දිපු දිවි පීදු සියලුම රණවිරුවන් උපහාරයක්ම වේවා

    • @heshanbandara2566
      @heshanbandara2566 ปีที่แล้ว +8

      ඇත්තටම

    • @KaveeshChandhika
      @KaveeshChandhika 11 วันที่ผ่านมา

      ආ බොක්කට් විතරද වැදුනෙ😂

  • @lankanbooks2152
    @lankanbooks2152 ปีที่แล้ว +444

    ගල්ගමුව මගේ ගම තාත්තගේ පවුලේ 11 ම කමාන්ඩෝ
    අම්මා පොලිසියේ👉👈
    අම්මලාගේ පවුලේ අයියලා 6 දෙනාම හමුදාවේ එකින් එකට වෙනස්‍රෙජිමේන්තු වල තවම සේවයේ ඉන්නේ පොඩි බාප්පයි අම්මයි විතරයි.අපිත් ඒකනායකලා🥰
    යුද්දෙදි අපේ පවුලේ කාටවත් තුවාලයක්වත් නැහැ🥰🥰💫

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +28

      කතාකරන්න 0777618418

    • @thusharadananjaya8551
      @thusharadananjaya8551 ปีที่แล้ว

      😘😘😘

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 ปีที่แล้ว

      Theruwan saranai

    • @dahamtv8558
      @dahamtv8558 ปีที่แล้ว

      🥰🥰🥰

    • @jayabimahardware4345
      @jayabimahardware4345 ปีที่แล้ว +10

      නියම සිංහල යක්ඛ පුතුන්...ආඩම්බරයි. කාගේ සම්මාන නැතත්, අපේ එවුන්ට අපේ හදවත් අදටත් විවුර්තයි. ලේ කකියනවා මේ කතා අහගෙන ඉද්දි. මැදිවියේ සිටින අපිත් නිකං ජවසම්පන්න වෙනවා වගේ දැනෙනවා. මෙවැනි පුතුන් බිහිකර මහමෙරක් දුක් උහුලා උස්මහත් කල මාපියන්ටත් උත්තමාචාරය.....!

  • @chamindurangana196
    @chamindurangana196 ปีที่แล้ว +138

    "මගේ එකෙක් නැතුව එක අඩියක් යන්නේ නෑ" 🥺❤️
    ඒ වචන ඇති ප්‍රභාකරන් වගේ උන් 1000ක් උනත් පොළොවට හාන්සි කරන්න. SF කියන්නේ වෙනම ලෙවෙල් එකක්❤️

    • @sunilmandawala1366
      @sunilmandawala1366 10 หลายเดือนก่อน

      Good job well done 👏 ❤ HIRO

  • @ruvinianuradha5661
    @ruvinianuradha5661 ปีที่แล้ว +864

    බුදු සරණයි චූටි මාමේ .....ගෙදරට අහිංසක වුනාට කොටි ඉස්සරහ භය නැති වීරයෙක් ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰

    • @hemalchaminda7510
      @hemalchaminda7510 ปีที่แล้ว +25

      වැඩ්ඩො එහෙම තමයි..

    • @ruvinianuradha5661
      @ruvinianuradha5661 ปีที่แล้ว +37

      @@hemalchaminda7510 අනිවාර්යයෙන් ආඩම්බරයි අපේ මාමා ගැන ❤❤❤

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว +12

      Jayawawa pawlatama

    • @shehan_SRI
      @shehan_SRI ปีที่แล้ว +12

      ගැම්මක් ඒකනම්

    • @sampathruchaka8604
      @sampathruchaka8604 ปีที่แล้ว +8

      Niyama miniasu tmi me inne respect sir

  • @rajindralankapriya7586
    @rajindralankapriya7586 ปีที่แล้ว +138

    පැය එක හමාරේ youtube video මුල ඉදන් අගටම බලනවා කියන්නේ. ❤️
    ආදරෙයි වනැස...

  • @sahandisanayaka6026
    @sahandisanayaka6026 ปีที่แล้ว +143

    පස්ස එලියේ දාගෙන නටන නිලියෝ වගෙද ..අපෙන් මියැකීයන රණවිරුවන්ගේ මතකයන් අලුත් කරන එක සන්ජීව අයියෙ ඔයා කරන සේවය මුලු මහත් ලෝකයම වටිනවා ..අපේ රටේ බිහිසුනු අතීතය මතක් කරනවට අපෙ පස්සෙ ඉපදෙන අයටත් මේව බලලා අපේ රටේ ඉන්න වීරෝදාර රණවිරුවන් ගැන දැනගන්න පුලුවන්න්..........බුදු සරණයි ..ආදරෙයි රණවිරැවන්ට ❤️❤️❤️❤️❤️❤️❤️

    • @suduputha-uk6ln
      @suduputha-uk6ln 2 หลายเดือนก่อน

      😅

    • @KaveeshChandhika
      @KaveeshChandhika 11 วันที่ผ่านมา

      Aa ආ ආ ඇති ඇති 😂😂😂😂

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +99

    පන උනත් දෙනවා කියලා කතාවට අහලා තිබුණට ඒක ක්‍රියාවෙන් ඔප්පු කලේ රණවිරුවෝ විතරයි... ණයයි අපි හැමදාමත්❤🙏❤

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g ปีที่แล้ว +194

    මෙන්න මේවගේ එකක් තමා ගොඩ දවසක ඉදන් බලාපොරොත්වෙන් ඉදියේ..දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ..එකම කතාව 3 පාරකට වඩා බලල තියෙනවා..🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +3

      මාත්

    • @samadhiwihara4600
      @samadhiwihara4600 ปีที่แล้ว +2

      Math ehemai..

    • @badluck_4u96
      @badluck_4u96 ปีที่แล้ว +2

      සේනක විජේසූරිය සර්ගෙ කතාව 20 සැරයක් විස්තර බැලුවා අනිත් ඒවත් එක පාරකට වැඩිය බලලා තියනවා 😌❤️

    • @aaachannel7060
      @aaachannel7060 ปีที่แล้ว +1

      Ada supiri

    • @sameerachinthaka367
      @sameerachinthaka367 ปีที่แล้ว +1

      Mamath අනිවාර්යයෙන්ම

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +127

    ගල්ගමුව අභීත සිංහල ජනතාවට ජාතියේම උපහාර හිමිවේවා...🙏🙏🙏මං රත්නපුර

    • @krpmpannala6392
      @krpmpannala6392 6 หลายเดือนก่อน +1

      ගල්ගමුව අඹන්පොල,නවගත්තේගම,අානමඩුව,,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොඩාක් තැන් ,,හමුදාව නැතුවාම බැරි ප⁣ලාත්

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +75

    අපි කොච්චර සුපිරි කිවිවත්..අපෙ රණවිරුවො කොච්චර දුක් විදලා මැරුනද 😢කොචිචර දුක් වින්දද රට බේර ගන්න.. තවමත් රණවිරුවො ඇදන් උඩ දුක් විදිනවා..අපේ සිංහල කොල්ලො කොච්චර කටුක අත්දැකීම් ද අද අපි නිදහසේ අහන්නෙ..සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා නිසා තමයි අපි මෙව දන්නෙ ❤️

  • @darshanakariyawasam2376
    @darshanakariyawasam2376 ปีที่แล้ว +77

    සුපිරි අවංක කොල්ලෙක් ....ආඩම්බරයි...ඒ නිර්භීතකම හිතාගන්න බැහැ . මොවුන්ගේ ක්‍රියාදාමයකින් විනාඩි පහක් හෝ ප්‍රතිනිර්මානය කලහැකි කලාකරුවන් අපට නැතිවීම අභාග්‍ය ක්.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +69

    රටක් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් බිහි වේවා 🙏 අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏

  • @lepetitchefruwan
    @lepetitchefruwan ปีที่แล้ว +760

    කො කට්ටිය නොමියන රණවිරුවන්ගේ වැඩසටහන මම වගේ මිස් නොකරන අය
    ❤ 🇱🇰👏👏👍👍

  • @dahamtv8558
    @dahamtv8558 ปีที่แล้ว +23

    "අට පාස්'' කියලා අපහස කරන අයගෙ ජාන වල ප්‍රශ්නයක් තියෙන්නෙ... ජාන මිශ්‍ර නැති හැමෝම දන්නව අපේ විරුවන් ගැන... weldone AK 🥰
    සංජීව අය්යෙ ඔයාට ගොඩක් පින් මෙහෙම අය අපි ඉදිරියට ගේනවට... 🤗

    • @lasithasameera5139
      @lasithasameera5139 9 หลายเดือนก่อน

      8ta පාස් kiynne awama sudusukama withrai, ita wada igenagtha kollo kochara inwda srilanka army❤❤

  • @apevillagecooking7136
    @apevillagecooking7136 ปีที่แล้ว +60

    ආඩම්බරයි මේ අයියේ අපේ ගමට ආසන්න ගමක ඉන්නේ.... මෙයාලගේ ගමේ හැම ගෙදරකම වගේ පෝසස් ඉන්නේ....යුද්දේට දැවැන්ත මෙහෙවරක් ඉටු කරමු ගමක්... රණවිරුවානනි ඔබට අප සදාණයගැතියි....

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +51

    දමිල උනත් ඒ කෙල්ල අන්තිම මොහොතේ එස්.එෆ්ලා බේරගන්න උත්සාහ කරපු එක ගොඩක් වටිනවා.

  • @asankahadirampela8104
    @asankahadirampela8104 ปีที่แล้ว +71

    ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙකු එක්කම කතා කළා. හැමෝටම තියෙන්නේ ඊළඟ වැඩසටහන එනකම් නොඉවසිල්ලක්. ජය වේවා වණැස!

  • @thilochanaudaya9056
    @thilochanaudaya9056 ปีที่แล้ว +18

    මාරම නිහතමානී කෙනෙක්.කතා කරන විදියෙන් තේරෙනවා...🙏❤️

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 ปีที่แล้ว +17

    වැනැස අපිට පෙන්නපු රණවිරුවන්ගෙන් දැකපු සුපිරිම චරිතයක් අද දැක්කා. රණවිරුවෙක්, සැබෑ වීරයෙක්, සංවේදි මනුස්සයෙක් AK ඔබට අපගේ උත්තමාචාරය👊🙏

  • @funwithsanu9322
    @funwithsanu9322 ปีที่แล้ว +61

    ඒ කතාව කියද්දි ඒ අවස්තාවෙ එයා ජිවත් වෙනව. ඒ ඇස් වල තියුණු බව. ආදරෙයි SF

  • @kudakurunduwage2858
    @kudakurunduwage2858 ปีที่แล้ว +395

    මේ වැඩසටහන එනකම් බලාගෙන ඉන්න අය ගොඩක් ඉන්නව නේද

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +18

    කවදාවත් නාඩා බැලුවෙ නැහැ එක වැඩ සටහහනක් වත්...අද ඔබ තුමන්ලා පුටුවේ ඉදගෙන කියද්දි අපි ඒ යුද පිටියේ සැරිසරනවා.බඩියව හොය හොය ඇවිද්දා ඇස් වල කදුලු පුරෝගෙන..😥..හමූවුනා එයාව..සතුටු උනා..ආඩුවා..මිය ගියත් නොමියෙන බැදීමක්..❤..ආදරෙයි හැමදාම විරුවෝ හැමෝටම ..🙏 ස්තුති වනැස ..❤..අපි වෙනුවෙන් මියගිය විරුවෝ හැමෝටම නිවන් සුව ලැබේවා ..🙏❤

  • @rashikakumara3831
    @rashikakumara3831 ปีที่แล้ว +28

    AK රත්තරන් මල්ලි උඹලා අපි වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර කරන විශිශ්ඨයි මෙහෙයට ගොඩාක් ස්තුතියි උඹලා හැමදාම අපේ වීරෝධාර වීරයෝ....!!!

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +106

    අද නම් සුපිරි සංජිව අයියා පැය එකහමාරක් දැක්කම මට සතුටෙ බෑ...❤️❤️❤️❤️

  • @nilanthalakmal593
    @nilanthalakmal593 ปีที่แล้ว +33

    කැප්ටන් කොඩීගේ 8මෑන් ටීම් එකේ ඉතුරු 6දෙනාගෙත් ඉන්ටව් ඕනී තනි තනියම.. පැයකට වඩා ඕන.. අනිවාර්‍යෙන්ම මේ දේ කරනවනම් වටිනවා

  • @tumanganisansala2714
    @tumanganisansala2714 ปีที่แล้ว +27

    ඒ පැය එකහාමාර අපිත් යුද බිමේ හිටියා වගේ.බුදුසරණයි සියලුම දෙනාට..ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @vijitjay9.303
    @vijitjay9.303 ปีที่แล้ว +38

    AK ගේ මතකයන්
    තමයි නරඹන්නන්ට සහ සවන්දෙන්නන්ට
    වඩාත්ම අව්යාජ මෙන්ම ඉතා බිහිසුණු හා වැඩි වැඩියෙන් සවන් දී බලා සිටින තරමට ස්වරූපයෙන් නාට්‍යමය..
    ඔහු අපේ ඇස් ඉදිරිපිට බිහිසුණු දර්ශන ජීවමානව නිර්මාණය කර මවා පානව.💪🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +39

    සංජීව මල්ලි කට්ටියට රිදෙන්නම දිලා❤❤❤❤
    ඉල්ලුවෙ පැයායි දිලා ඇති වෙන්නම ස්තුතියි ඔබට.

  • @Hesha_Liyanaarachchi92
    @Hesha_Liyanaarachchi92 ปีที่แล้ว +90

    තරහ ගිහිල්ලම පැය 1 1/2ක් දාලා... ඔබේ කේන්ති යට අපගේ ප්‍රනාමය.. 😁❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimanthamadhuranga1997
    @vimanthamadhuranga1997 ปีที่แล้ว +17

    සුපිරිම වැඩ්ඩෙක් ❤ පේනව නෙ බය කියල දෙයක් ගෑවිලාවත් නෑ 🇱🇰💪 අද අපි ජීවත් වෙලා ඉන්නෙ මේ මිහිපිට දෙවිවරු නිසා
    💪 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maleeshadulshan7824
    @maleeshadulshan7824 ปีที่แล้ว +11

    කොඩි එක්ක හිටියා කියන්නෙ ඉතින් වැඩ්ඩො තමයි ❤️🔥

  • @saliyaneranjan763
    @saliyaneranjan763 ปีที่แล้ว +22

    එක ලග දේපාරක් බැලුවා අයියේ දැසට කදුලු නිකන්ම වැටුනා ඒ සහෝදරත්වය දැනුනා බුදුසරණයි අයියේ උබට

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +5

    විශ්ව විද්‍යාලයකවත් මෙවැනි දැනුමක් ලබාගන්න බෑ රණ දෙවිවරු ඔබලාට බුදු සරණයි.දෙවි පිහිටයි.විනය, ඉවසීම , ස්ථානෝචිත ප්‍රඥාව.නියමයි කොල්ලො නුඹලා.

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +14

    ඒකා(AK)යමන් කියද්දිත් ගිනි බෝලෙ බලන් ඉන්නවලු 😃ඔයාලා ජීවතුන් අතර ඉන්න එක ගැන ලොකු සතුටක් දැනෙනව.කටුක,අමිහිරි අත්දැකීම් මැද්දෙන් ඉදිරියටම ගිහින් මගෙ පින් බිම නිදහස් කළාට අනේක වාරයක් පිං..🙏

    • @hansihansi7072
      @hansihansi7072 ปีที่แล้ว

      Api eyalata hadawathinma adare karamu jathiyak vidihata

  • @gaminisamarathunga6249
    @gaminisamarathunga6249 ปีที่แล้ว +12

    තව අවුරුදු 30,40 කින් මේ කතාව එදාට ඉන්න බාල පරම් පරාවට කියනකොට ඉතා රසවත් අමතක නොවන මතකයන් අතරින්.වීර ක්‍රියාවක් බවට එදාටත් ආඬම්බරයක් හිතට දැනේවි අද වගෙම

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +40

    පැය එකහමාරක් දිලා😮
    තවත් sf යකේක්
    කොඩ්ඩගේ තව එකක් එනකම්
    බලාගේන ඉන්නේ❤

    • @samadhiwihara4600
      @samadhiwihara4600 ปีที่แล้ว +5

      Kodda katha karaddi ane men da mata nam ahanna inna hari asaiii

  • @bhagyananayakkara3801
    @bhagyananayakkara3801 ปีที่แล้ว +31

    පපුවත් එක්ක හිර වුනා පැය එකහමාරක් කියලා දැකපු ගමන්😁❤

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +26

    bs. මෙයාගෙ තව වීඩයෝ 1ක් ඕන. "සෙබලාගේ කායික ශක්තියට වඩා චිත්ත ධෛර්යයි වැදගත්". මේක ඒකට හොඳ උදාහරණයක් ❤️❤️ සතුටින් ඉන්න ලැබෙන්න ඕන මෙවැනි රණවිරුවන්ට

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +70

    විශේෂයෙන් sf කොල්ලෝ වයසට යන්නැ වයසට ගියත් වයස පෙන්නැ 😍

    • @hemalchaminda7510
      @hemalchaminda7510 ปีที่แล้ว +1

      අම්මප තමයි AK..

    • @user-qv2pl8ip4c
      @user-qv2pl8ip4c ปีที่แล้ว +1

      Ammooo aththa eka 😊❤️❤️❤️

  • @isharasoyza6703
    @isharasoyza6703 ปีที่แล้ว +44

    කුරුණෑගල ගල්ගමුව ආණමඩුව වයඹ පලාතේ තමයි අයියේ වැඩිම සොල්දාදුවන් ♥️ ආඩම්බරයි 🥹♥️

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 ปีที่แล้ว +8

    උබ නම් මල්ලියා ඇත්තටම යකෙක් බුදු සරණයි ඔයාලට හදපු වඩපු දෙමව්පියන්ට අනේක වාරයක් පිං උබලා වගේ වීර පුතුන් මව්බිමට දායාද කලාට...❤❤❤🙏🙏🙏🙏

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq 6 หลายเดือนก่อน +11

    මේ වගේ දක්ශ රණවිරුවන් හින්දා තමයි අදටත් අපි යහතින් ජීවත් වෙන්නෙ...ඒ මොරාල් එක කියල වැඩක් නෑ ...තෙරුවන් සරණයි රට රැකදුන් සියලුම රණවිරුවන්ට...❤️🙏

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage660 ปีที่แล้ว +37

    පැය එක හමාරක් කියන්නෙ ෆිල්ම් එකක් බලනවා වගේ තමයි ❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +10

    මේ වගේ උතුම් එඩිතර රණවිරුවන් ව දැයට හදුන්වා දෙන ඔබට ගොඩක් ස්තූතියි.
    ජාතියේ පිනට පහළ වූ සුවිශේෂී රණ විරුව ඔබට ගොඩක් ස්තුතියි කල මෙහෙවර ට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. ඔබගේ සියලු ම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @ganidugana9191
    @ganidugana9191 ปีที่แล้ว +23

    ලක් මෑණියන් වෙනුවෙන් දිව් පිදු රනවිරුවන්ට බොහොම පිං... මේවගෙ රනවිරුවන්ට හිස නාමා ආචාර කරනවා. කිසිදු දවස ඔබලා අමතක නොකරයි. ආදරේ වීර සිංහයන්ට ❤️

    • @zimcom1050
      @zimcom1050 ปีที่แล้ว +3

      Nimai sahoo adare hamadama

    • @ganidugana9191
      @ganidugana9191 ปีที่แล้ว +2

      @@zimcom1050 ❤️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +6

    එක බඩවැල කඩාගෙන එන සහෝදර බැදීමට වඩා එහා ගිය සංවේදී බැදීම....."බඩී".....
    රැකසිට පහරදීමේ සජීවී කරනය.."SF...AK...දෑසින් නොදැකපු රැකසිට පහරදීම ඇස් ඉදිරියේ මවපු සුපිරි රණවිරුවෙක්...මේ ක්‍රියාන්විත ගැන අහද්දි හිතාගන්නත් බෑ..මනුස්සයෙක්ට මේ තරම් අවදානමක් ගන්න පුලුවන්ද...මේ තරම් කැපකිරීම් කරන්න පුලුවන්ද කියලා...අපි හමදාම අපේ රණවිරුවන්ට ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @wasu..6104
    @wasu..6104 ปีที่แล้ว +19

    මෙම වි්ර රණවිරුවාටත් සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" තෙරුවන් සරණයි" මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" තෙරුවන් සරණයි"" වනැස""

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +9

    ඔබට දිර්ඝ අයුෂ ලැබෙවා අපි වෙනුවෙන් කරපු මෙහෙයට සියලු රණවිරුවන්ට අපි නයගැති මියගිය සියලු දෙනාට නිවන් සැප ලැබෙවා ලස්සනට කියනවා අසයි අහගෙන ✋

  • @tharindutm1932
    @tharindutm1932 ปีที่แล้ว +15

    රණවිරුවන්ගේ සේවය අගය කරනුවස් ඔබ නාලිකාව සිදු කරන කරන උදාර මෙහෙවර වෙනුවෙන් සුබ පතන අතර ඊලාම් යුද්ධය වෙනුවෙන් දිවි පිදු, සහ අත් පා සහ ඔවුන්ගේ ජීවිතේ සුන්දරම කාලය තම රට වෙනුවෙන් කැප කරන ලද සියළුම රණවිරුවන් ගෞරව පුර්වකව සිහි කරමි ❤️🙏

  • @AkilaDulanjana-zh1hn
    @AkilaDulanjana-zh1hn 7 หลายเดือนก่อน +9

    SF A K ගෙ ☠️❤️ තව වීඩියෝ එකක් ඕන අය මේකට ලයික් කරන්න ✊❤

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +24

    මෙන්න දීලා තියෙනවා අපේ ඉල්ලුමට සැපයුම.... නියමයි අයියේ.. 6:30ට duty off වෙනකං හදිසිය...❤️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +14

    නොමීයේන දෙයක් ලොව ඇත්නම් එ ඔබයි වීරෝදාර වීරුවනී..එකනායක වීරෝදාර හමුදා වීරුවනී ඔබට මුලු රටක් සදා ණය ගැතියි ..සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගේ පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ..තෙරුවන් සරනයි ....

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +8

    ඔබතුමාගේ තියන වේදනාව තම සගයන් ගැන අපිට හොදට තේරෙනවා ඇත්තටම ඔබ කලා සේවය වචනයෙන් කියා නිමකළ නොහැකි අප සදා ණයගැති බුදුසරණයි 🙏🙏🙏🙏

  • @user-pv6qu4bs7b
    @user-pv6qu4bs7b 5 หลายเดือนก่อน +2

    බලපු කතාවලින් සුපිරිම කතාව..හිත හිරි වැටුණා...ඇහැට කදුළු ආව... ඔක්කොම වැඩ්ඩො තමයි.. නීරෝ වගේම යකෙක්.... උපන් බිමට ණය නැති බිව් කිරිවලට ණය නැති යක්කු... මගේ මව්බිම බේරගන්න උපන් උපන් හැම ආත්මයක් ගානෙම මේ භූමිය ඔය ලේ වලින් තෙමන්න ඇති...

  • @rusirugimsara1054
    @rusirugimsara1054 ปีที่แล้ว +15

    ආපු ගමන් බැලුවෙ පැයට වඩා තියෙයිද කියල😘😘😘😘 අම්මො එල එල🥰🥰🥰🥰 වැඩ්ඩෙක් එකෙන්ම ❤️🔥🔥🔥

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +14

    ප්‍රතමයෙන් සංජීව මල්ලි ඔයාට ගොඩාක් ස්තුතිය මොකද දිගු මේ වැඩසටහන කරන එක මොකද අට,මස්,රුහිරු කැපකල මෙතුමන් වගේ ජාතිය ණය (මව් බිමට ණය නැති) සදාකාලික වීරවරන්ගේ අත්දැකීම් ලෝකයට දන්වන්න කෙටියෙන් බැහැ, තවද විස්තර අහන්න ආස උනාට ඒ අත්දැකීම් විදපු කෙනාට ගොඩාක් වේදනාවක් දැනෙනවා, AK සහෝදරයා ඔබ සහ පව්ලේ සැමට නිරෝගී ජීවිතයක් ලැබේවා , මියගිය විරුවන්ට නිවන් සුව අත්වේවා .

  • @makanduragejayatissa4643
    @makanduragejayatissa4643 ปีที่แล้ว +6

    සොල්දාදුවෙක් නොවී ඒකාලේ ගෙව්වනම් පසු තැවෙන්න තිබුණා අපිටත්..
    දැන් පසු තැවෙන්නෙ යුධහමුදා සොල්දාදුවෙක් නොවීම ගැන..
    එත් ත්‍රස්තවාදීන්ට අවියකින් වෙඩි තියන්න ලැබීමත් හිතට සැනසීමක්..🙏🙏
    දෙමළ මිනිස්සු එක්ක තරහකට නෙවෙයි ත්‍රස්තවාදයට එරෙහි නිසා අහිංසක මිනිස්සුන්ගෙ ජීවත්වීමේ අයිතිය තරුණයොනම් රැකීමට ඇති යුතුකම නිසා...
    වියපත් කාලේ ආපහු හැරිලා පසු තැවීමට ඉඩක් නොදුන් ගුවන් හමුදාවට ..ස්තූතියි ..

  • @upaliu9008
    @upaliu9008 ปีที่แล้ว +5

    පැයකට වැඩි වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියෙ... ඔයතුමාට ස්තූතියි 🙏 බුදු සරණයි රණවිරුවන්ටත්... 🙏 💖💖

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +13

    සංජීව ඔයා කරන්නේ ලොකු මෙහෙවරක් , මේ අපේ කොල්ලන්ගේ කැපවීම සමාජය දැන ගන්න ඕනි 2000න් පස්සෙ අයට මේ ගැන දැනුම අඩුයි, හැමෝටම නෙමෙයි , ඒ නිසා FB හරහා මේ full program එක දාන එක හොඳයි කියා සිතනවා සියලුම රණවිරුවන් ආදරෙන් සිහි කරමි ❤️❤️❤️❤️💖💖💖👍👍👍🙏🙏

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit ปีที่แล้ว +4

    ඇත්තටම මේ එක් එක් විරුවගෙ කතා පිල්ම් එකකට ගත්තනම් මේ රණ විරුවන්ම දාගෙන ඇත්තටම එතකොට මේවා ඉදිර අනාගත දරුවන්ටත් මේ විරුවන්ටත් ගොඩාක් ලොකු මතක සටහනක් වෙයි කවදා හෝ මියගියත් මොවුන් සදා අමරණීයයි 🙏ඔයා මැදිහත් වෙලා අයියේ මේ දේ පුලුවන්නම් කරන්න

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +7

    දැකපු තවත් සුපිරි වැඩ්ඩෙක්..ආසයි අහගෙන ඉන්න ඔවුන්ගේ කැපකිරීම් විශිෂ්ඨයි..❤❤❤

  • @user-wx4up4zg9l
    @user-wx4up4zg9l ปีที่แล้ว +11

    ලක්මාතාවට උපන් තවත් වීර පුතෙක්...
    නියම චරිතයක්.. බුදුසරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏❤️❤️❤️

  • @sahandevinda6904
    @sahandevinda6904 ปีที่แล้ว +13

    ස්තූතී අයියේ පැය 1.30 එකක්ම දැම්මට.කෙලින් වැඩ කරන සුපිරි කොල්ලෙක් ඈ.ජය වේවා 💓

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +6

    විරැවනි ඔබට ස්තුති 🇱🇰🙏
    සංජිව ඇතුල් කන්ඩයමට ස්තුති
    වැඩසටහන ඉතා හොදින් අප වෙත ගෙන අවට 👊🏻👍

  • @wipulwipul4466
    @wipulwipul4466 ปีที่แล้ว +7

    සියලුම රණවිරුවන්ටත් ඔබටත් බුදුසරණයි.....👍

  • @pemithnadun123
    @pemithnadun123 ปีที่แล้ว +85

    මේවා අහද්දි අපිටත් මාර මොරාල් එකක් එන්නෙ...යුද පිටියේ එදා අපිත් රට රකින්න හිටියනම් කියලා හිතුන වාර අනන්තයි... නියම වීරයෝ...සදා ණයගැතී අපි..🙏🙏💖

    • @pawarathejan2752
      @pawarathejan2752 ปีที่แล้ว

      Sirawatama ow ban

    • @rmnrathnayaka2519
      @rmnrathnayaka2519 ปีที่แล้ว +1

      Ane ow . Maragena merenna hithewa meuwa ahaddi .

    • @dineshkumara5753
      @dineshkumara5753 ปีที่แล้ว

      Aniwa mage aiya ami eka nisa mata yanna dun na amma

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +22

    බේරුනෙත් බෙරෙන්නෙත් අනාගතෙ ධර්ම චක්‍රයෙන්ම තමයි A.K 🔥🔥🔥🔥🔥☸️🔥🔥🔥🔥🔥☠️☠️☠️☠️☠️☠️🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +75

    තංගෙයි අම්මාන් අපේ අභීත රණවිරුවන් අතින් මැරුම් කන ලදී.. ❤️❤️❤️❤️

  • @nisansalahimali2623
    @nisansalahimali2623 ปีที่แล้ว +8

    අයියෙ අද නිදහසෙ ඉන්ඩ රටක් හදපු ඔයාලා බුදුන් දැක නිවන් දකින්ඩ ඔනි...අයියෙ චැනල් එක.කරන ඔයා මෙ වගෙ අපෙ ව්රොවො..ගෙනත් මෙ කරම වැඩෙට ඔයාටත් ගොඩක් පිං අදරෙයි පැලෙන්ඩ ...මෙක සිංහල රටක් කියලා ගොඩක් උන්ට අමතකයයි....රාවන ලෙ..මෙ...අඩම්බරයි..මෙ ජම්බුත් දිපෙ උපදුන එකට

  • @BimsaraManthilaka
    @BimsaraManthilaka ปีที่แล้ว +8

    කාලෙකට පස්සේ බලපු සුපිරි වීඩියෝ එකක්.කලින් වීඩියෝ හොද නෑ කියනවා නෙවෙයි.ඒ මහත්වරුනුත් ඇත්තෙන්ම සුපිරි වීරයෝ.ඒත් මේ වීඩියෝ එකේ අමුතු වෙනසක් තියෙනවා කලින් ඒවට වඩා.ඒ මොකද්ද කියලා මට හිතාගන්න බෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    SF AK කියන්නේ බය ගෑවිලාවත් නැති,පරාර්තකාමී,නිර්භීත අභීත රණවිරු යකෙක් කියලා මේ පැය 1.30 දී හොදටම තේරුනා. ෆිල්ම් එකක් බලනවා වගේ එක දිගටම වීඩියෝ එක බලාගෙන හිටියේ පුදුම ආසාවෙන්😍
    මීට කලින් වනැස හැම වීඩියෝ එකක්ම බැලුවා. ඒත් ඇම්බුෂ් එකක් ස්ප්‍රින් කරලා ඒ දිහා බලාගෙන හිටපු රණවිරුවෙක් දැක්කමයි.පුදුම ගැම්මක් එන්නේ ඒක අහද්දි.විශේෂ බලකායෙන් බිහු වූ විශේෂ රණවිරුවෙක් AK කියන්නේ.සුබ පතනවා සහෝදරයා ඔබට🙏😍
    සංජීව අයියේ ඉස්සරහ ට කරන වීඩියෝ වල කාලය අවම වශයෙන් පැයක්වත් කරගෙන යන්න.ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්නෙ අලුත් වීඩියෝ එකක් එනකන්.😍
    සුබ පැතුම් සංජීව අයියෙ ඔයාටත්🙏😍

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +6

    දේශයේ වීරයන්ට මාගේ හදපිරි ප්‍ර්‍රණාමය.වනැස 📺 ඔබටත් බෙහෙවින්ම ස්තූතියි .

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 ปีที่แล้ว +5

    Meya ape ගෙවල් laga ඉන්නේ අපිට හරිම ආඩම්බරයක් ගල්ගමුව මමත් හිටපු යුද හමුදා සෙබලෙක් නිසා ❤️❤️❤️❤️❤️❤️

  • @menakaasenanayaka7309
    @menakaasenanayaka7309 ปีที่แล้ว +5

    මෙ වගේ කොල්ලො බලාගන්න ඔන පවු අපි වෙනුවෙන් රටක් ඉතිරි කරන්න විදලා තියන දුක් 😢❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +7

    අද නම් සුපිරි 😘හරිම අසාවෙන් හිටියේ මේ වගේ කෙනෙක් ගේ කතාවක් අහන්න sf ඒක ගැන පට්ටම ආදරයක් තියෙන්නේ ඒ වගේමයි ලොකු අබිමනයක් 🙏

  • @manojmuditha8371
    @manojmuditha8371 ปีที่แล้ว +10

    වාව් 6 min . යක්කුන්ගේ වැඩ අහන්න අහන්න ආස හිතෙනව ♨️💯

  • @nsaththanayaka9591
    @nsaththanayaka9591 ปีที่แล้ว +4

    පාන්දර 1.45. නිදිමතක් දැනුනෙත් නෑ. ඉවරවෙනකම්ම බැලුවා. ඔබට දීර්ඝායුෂ. ❤️❤️

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +5

    බ.නි. ඒකනායක 👍 කියන්න වචන නැ...කියන කතාවක් ඇඟට දැනෙන්නම කිව්වා...යුධ බිමේදි ඇති වන සහෝදරත්වයෙ බැම්ම කොයි වගේද කියන එක අද අපි දැක්කා...යුද්ධය භයානක දෙයක් උනත් යුද්ධය ඇතුලෙත් බොහෝ මානුෂික හැඟීම් වලට විවිධ අර්ත එනවා.
    බ.නි. ඒකනායක මහතා රට වෙනුවෙන් සිදු කරාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය.
    සංජීව අයියා ප්‍රමුඛ වණැස කන්ඩායම 👍👍 වෙනදා වගේම සුපිරි වැඩක්.. editing, colour grading, graphics පට්ට.

  • @damithasuneth5102
    @damithasuneth5102 ปีที่แล้ว +14

    අපේ ගුරුවරු..❤️❤️❤️

  • @donsahan343
    @donsahan343 ปีที่แล้ว +21

    මට මගේ ජීවිතයේ අහන්න කැමතිම වචනේ "ශ්‍රි ලංකා "
    ලේ පුදා රැකගත් දේශයක් අත්තා,මුත්තා, කිරිකිත්තා, ඊට කලින් සිටම...❤🇱🇰

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +8

    මරණයට අභියෝග කල සැබෑ වීරයෝ. හදවතේ ආචාරය ඔබ සැමට.. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කල අපේ වීරයෝ... ජය

  • @damithgamage4446
    @damithgamage4446 ปีที่แล้ว +7

    අදත් සුපිරි වීරයෙක්ගේ කතාවක්💙💙💙. ස්තූතියි වනැසට

  • @chanakamadushanka7909
    @chanakamadushanka7909 ปีที่แล้ว +6

    අම්මෝ ඇග හිරිවැටෙනව..සුපිරි වීරයො අපේ ලෝකෙ..

  • @supunkumara795
    @supunkumara795 ปีที่แล้ว +5

    හැමදාම වගේ notification එක ආපු ගමන්ම බලනව.😍💪

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක්
    යුද්ධයට දායක වූ සියලුම රණවිරුවන්ට උපහාර ..

  • @amcsampath4000
    @amcsampath4000 ปีที่แล้ว +5

    හදවතින්ම ආදරෙයි රණවෘවනි , උඹේ අත්දැකීම් කියද්දි මම අඬ අඬ බැලුවෙ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා , සංජීව ඔබට පිං මේ දේවල් අපිට කියනවට .රටවට බැඳි රන් වැට.

  • @user-xy4sh4op5k
    @user-xy4sh4op5k 10 หลายเดือนก่อน +4

    අපි ආරම්භක සාමාජිකයන් අපිට වඩාවැඩ පෙන්නපු උඹලා ගැන ආඩම්බරයි

  • @anjananimesh4020
    @anjananimesh4020 ปีที่แล้ว +6

    බලන්න කලින් කමෙන්ට් දාපු මන්......... බලන්න දෙයක් නෑ වැඩ්ඩෙක් තමා❤️‍🔥

  • @jaliyabandara3535
    @jaliyabandara3535 ปีที่แล้ว +5

    පැයකට වැඩි progrmme එකක්....මරු අයියේ

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +7

    මේ මිනිස්සුන්ට අපි සලකනවා මදි....අයියේ සම්මාන උලෙළක් තියලා අපිට පුළුවන් විදිහට මේ වීර⁣යන්ව අගය කරමු...පුළුවන් විදිහට උදවු කරන්නම් 🙏🙏🙏

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 ปีที่แล้ว +8

    පනට පනක් බඩියාට 🙏❤️❤️😥 welldone කොල්ලෝ

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +7

    පට්ටම මොරාල් එකක් සංගප්පාලියේ ගම වීරයෝ බිහිකරපු අමරණීය බිමක් ❤❤❤❤

  • @user-sg3cg3my8r
    @user-sg3cg3my8r 8 หลายเดือนก่อน +3

    කොහෙ ගියත් කොඩි සර්ගේ නම කියවෙනවා❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +14

    මට මතක විදිහට 1995 වැළිඔය/කෝකිළායි/කොක්කුතුඩායි Camp 4 කට එකපාරම LTTE Attack එකක් ආවා එකම දවසෙ එකම වෙලාවේ ඒ සටනින් කොටින්ට අන්ත පරාජයක් අත් වුනා.අපේ එක රණවිරුවෙක් විතරයි මේ සටනින් මිය ගියේ.කොටි 500 ක් මැරුම් කෑවා මේ සටනින්.සංජීව මේ සටනට සම්බන්ධ වුනු ඉහල නිළධාරියෙක්(දිවංගත ජෙනරාල් ජානක පෙරේරා මහත්තය තමයි ඒ පලාත භාරව හිටියේ) ගෙනත් වැඩ සටහනක් වැඩ සටහනක් කරන්න.ඒක එෛතිහාසික සටනක් ලංකා යුධ ඉතිහාසයේ...🙏

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +4

    කියන්න තියෙන්නෙ යකෙක් බොලව් කියල.වනැසට ආව ශරීරයෙන් පොඩිම දෙවනිය.සුපිරිම වැඩ්ඩෙක්🔥💖

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 ปีที่แล้ว +16

    බැනපුවට සාදාරනයක් කරලා 💝😂

  • @user-qv2pl8ip4c
    @user-qv2pl8ip4c ปีที่แล้ว +13

    අහන් ඉන්නකොට පූදූම හිතෙනවා කොමාන්ඩෝ සො එකක් බැලූවා වගෙ නියම වැඩ්ඩො සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💖වනසට ස්තූතියි

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m หลายเดือนก่อน +1

    කොතරමි බැලුවත් එපා නොවන , කතාවක්, අභිත රණවිරැවෙක් ,,,,ඒකනායන මහතාට තෙරැවන් සරනයි හදවතින්ම ආශිරිවාද කරමි.

  • @sithijanimesh4824
    @sithijanimesh4824 ปีที่แล้ว +8

    Sf කියන්නේ වැඩ්ඩේක් තමා ..❤️❤️

  • @ruchirashanidu1640
    @ruchirashanidu1640 ปีที่แล้ว +24

    Film produce කෙනෙක්ට හදනව නම් international movie එකක් හදන්න පුලුවන් ඒ තරම් වැඩ්ඩො ඉදල තියෙන්නෙ.❤️❤️ බලන අපිට film වගේ උනාට උන් කොහොම කැපකිරිමක් කරන්න ඇතිද? නියම සිංහයො ටිකක් නැතිඋනා අපිට එකයි රටේ අවාසනාව.උන් ගැන දැන් කතාවක් නෑ ඊට වඩා ලොකු සේවයක් කරනව නෙ ටික්ටොක් නලුවො ටිකයි වැව මැද්දෙ ඉන්න ගවයො ටිකයි අපි කතා කරන්න ඔනෙ උන් ගැන. මෙහෙම වෙලා මදි මෙ ලස්සන රටට රටට අදරෙ කරපු රත්තරං කොල්ලො මැරුන මෙ රට ගොඩ ගන්න නම් වැව මැද්දෙ ඉන්න නාකි පම්කයො ටික මැරිල යන්න ඕනෙ

    • @shehanmanjula6369
      @shehanmanjula6369 ปีที่แล้ว +3

      මේ ෆිල්ම් අහනතරමට ලේසි වුනේ නැහැ රගපාන්න....

    • @ruchirashanidu1640
      @ruchirashanidu1640 ปีที่แล้ว +1

      @@shehanmanjula6369ou bn pau ape kollo🥺❤️❤️😘

    • @hemalchaminda7510
      @hemalchaminda7510 ปีที่แล้ว +1

      කතාව.