Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy
    #Midwife#NilukshiThilakasiri#

ความคิดเห็น • 172

  • @dilanpushpakumara9543
    @dilanpushpakumara9543 ปีที่แล้ว +52

    හරිම සිරියාවන්ත මිස් කෙනෙක්. රස්සාවකට එහා ගිය දෙයක්. ආදරෙයි හැමදාටම.👩‍❤️‍👩

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +47

    මම නම් තව marry කරලා වත් නෑ හැබැයි ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා , රස්සාවට එහා ගියපු මනුස්සකම තියෙන ආදරණීය මිස් කෙනෙක් 😍 මේ වගේ අය හැමතැනම ඉන්නවා නම්

  • @SAWARIYE_API
    @SAWARIYE_API ปีที่แล้ว +14

    අනේ හරිම ලස්සනට පැහැදිලි කරනවා. අහන් ඉන්න ආසයි. හරිම සිරියාවන්තයි

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +14

    මේ පැත්තේ ඉන්න මිස් මට ඔය බෙහෙත් දුන්නේ කොල කැල්ලක් ගෙන්න කො.කියලා එකට දුන්නේ එයා කිව්වා ඔන එකක්කට දගන්න කියලා කිසිම කරුනාවක් ගැවිලාවත් නැති අය එකට මේමිස් ලා දකිද්දි හරි සතුටුයි ඇත්තමයි ❤❤❤

  • @chandrakumari552
    @chandrakumari552 ปีที่แล้ว +9

    ඔයා නම් මිස් අපේ හදවත වෙලා ඉන්නේ ලස්සනයිනේ මිස්ලා හැමෝටම ලොකු ඈදර්සයක් 🙏🙏🙏

  • @shaniperera986
    @shaniperera986 7 หลายเดือนก่อน +3

    මිස් අපේ ගමේ clinic එකේ මිස් මට කිව්වේ, යකඩ පෙති එකයි, විටමින් C එකයි, ෆෝලික් ඇසිඩ් එකයි රෑ කෑමෙන් පස්සේ ගන්න කියලනේ මිස්

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว +5

    Miss යකඩ පෙති රෑ කෑමේන් පැය 2කට පස්සේ බිව්වාට kamak නැද්ද

  • @suramyalathamunasinha
    @suramyalathamunasinha ปีที่แล้ว +8

    මිස් මට බාබා ලැබිලා අවුරැද්දක් වෙනවා ඒත් තාම මෙිසස් හැදේන්නේ නැ අපේ මිස්ට කිවුවා අයෙත් ගර්භණී වෙලා නැත්නමි කමක්නැ කියලා .

  • @Jayaminiiresha
    @Jayaminiiresha 11 วันที่ผ่านมา +1

    Mis me vitamin ganna ona pregnet wela sati kiyakinda.polic asid nm digtma bonawa.anith vitamin thawama bonna patan gaththe ne.mokada mm thawama mid wife ta qwe ne.mt miscarage 2k wela tiyana nisa.mt dn sati 6 witara wenawa.

  • @disanayakaniruksha2776
    @disanayakaniruksha2776 ปีที่แล้ว +3

    Miss mata aniwarenma answer akk denna please. Miss mage baba nati una baba delivery karala dawas 21 vithara giyata passe. A babata heart eke siduru and galanalaye podi kotasak wardanaya wela na . Miss babata ehema wenna hethu monawada? Mn hamadama folic acid, vitamin c , yakada pethi okkoma mn hamadama gaththa. Mata wena mokuth sankulatha tibuneth na miss. Dan awruddak vithara athi baba nathi wela. Mn ceserian operation akakin thamai delivery kare . Mata danma babek hadanna hodaida? Man dan idalama folic acid pethi biwwata kamak nadda? Answer akk oniii miss please.

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මිස්...🙏🙏🙏❤

  • @sarangadeerasinghe-zz9zu
    @sarangadeerasinghe-zz9zu ปีที่แล้ว +2

    Athakota mis vitamin aran කොච්චරක් wela inna onada aye kema kanna.apita kiuwe විටමින් bila පැයකට passe kanna kiyala.aka therum karannako mis

  • @underthejapansky5218
    @underthejapansky5218 ปีที่แล้ว +7

    මිස් ජපානේ අපිට එහෙම විටමින් දෙන්නෙ නැහැ..හැබැයි මෙහෙ තියෙන්නේ කැල්සියම්,විටමින්,ෆෝලික් විටමින් තුනම එක පෙත්තක තියෙන්නේ…වෙන වෙනම විටමින් ගනින නැහැ ලංකාවේ වගේ…ඒවත් අපි ගන්නේ ෆාමසි වලින්..මෙහෙ doctor ලා කියන්නේ කෑමෙන් විතරක් විටමින් ගන්න කියලා විතරයි…අපි ඒත් විටමින් තුනම තියෙන තනි පෙත්ත ගන්න එක ගැටලුවක්ද?

    • @asankaathugala9822
      @asankaathugala9822 ปีที่แล้ว

      Ne mage wiife t ahema tama gatte

    • @nathashaarachchige
      @nathashaarachchige 11 หลายเดือนก่อน

      Math bonne ehema tablet ekak .mehe doctor Dunne okkoma eka peththaka thiyenne.ohoma godak pethi bonna one ne hebai

    • @imasha-uo7ue
      @imasha-uo7ue 6 หลายเดือนก่อน

      මාත් කොරියාවෙ ඉන්නෙ.ලංකාවෙ මිනිස්සුන්ට කෑමෙන් විටමින් ගන්න බැරි නිසා තමයි විටමින් බොන්න කියන්නෙ.මෙහෙත් විටමින් බොන්නෙ නැතිලු.

    • @imasha-uo7ue
      @imasha-uo7ue 6 หลายเดือนก่อน

      අනික ලංකාවෙ දේවල් වලට වැඩිය වෙන රටවල දේවල් ගොඩක් ප්‍රමිතියක තියෙන්නෙ

  • @SanjeewaElwaththa-ps9cq
    @SanjeewaElwaththa-ps9cq 10 หลายเดือนก่อน +1

    Miss polik esid kelsiyam pethi ekata bonna hodaida udeta

  • @irujayarathna5217
    @irujayarathna5217 หลายเดือนก่อน +1

    Miss hodama upathpalana kramaya mokakda....athuru abada nathi sudusuma de kyannako miss..❤

  • @Maneesha-p9k
    @Maneesha-p9k 10 หลายเดือนก่อน +4

    අනේ මිස් මට තාම සති 8යි 🥺 අපේ මිඩ්වයිෆ් ගොඩක් නපුරුයි 😔 මට ෆෝලික් ඇසිඩ් බිවුවම වමනේ යනවා ඇයි මිස් ඒ 😔🙏

    • @raveenaperera4114
      @raveenaperera4114 6 หลายเดือนก่อน

      Ane matath wamane yanawa polick bouwama,mul masa 3 witharai biuwe,Dan masa 7 man mokuthma pethi bonne na😢

  • @anushaudayangani7090
    @anushaudayangani7090 ปีที่แล้ว

    Ane mis mekata puluwan nam uththarayak dennako. Pragnat kiyala danne nathuwa wada mal panaya biwuwa. Eka loku prashnayak weyida. Mis. Mista godak pin mehema kiya denawata. Bs

  • @wasantharathnayaka9522
    @wasantharathnayaka9522 หลายเดือนก่อน

    මිස් වගේම හොද මිස් කෙනෙක් තමයි අපිටත් ඉන්නවා

  • @keshikadewmini1822
    @keshikadewmini1822 14 วันที่ผ่านมา

    Thank you miss...adarei ..thma mt loku wysk nh eth nodnna dewal dana gththa😊😊😊

  • @LeemaSalon
    @LeemaSalon หลายเดือนก่อน

    Calsiyam peti 2 i falic asid pettai ekatama ude kemen passe gatta ta kamak nedda.

  • @DumindaSampat
    @DumindaSampat ปีที่แล้ว +1

    Miss mata doctor kiwwe යකඩ pethi උදේට ganna කියලා. Ehema gaththata kamak nadda.

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว

    Fiberhusk kiyana sachet packet hodai da miss?

  • @dilaniracika-8249
    @dilaniracika-8249 ปีที่แล้ว +2

    Mis babek lebenne nethnam yakada peti vitamin c peti bonna berida mata diyawediyawa thiyenawa

  • @slwarbler-sindukamare4689
    @slwarbler-sindukamare4689 ปีที่แล้ว +1

    Strip positive wela aye negative wenna pukuwan d. Dawas 4kadi check.kara la patata positive pennuwa. Eth ada check kara.negative.miss pahadili karannako

  • @doni8796
    @doni8796 2 หลายเดือนก่อน

    මිස් මම සති 8ක ගැබිනි මවක් මන් පෝලික් ඇසිට් බොන්නේ කෑමෙන් පසූ,ඒක වැරදිද මිස්

  • @ShanikaMaduwanti
    @ShanikaMaduwanti ปีที่แล้ว

    Sthuthi miss godak watina karunu tikak danagaththa❤ harima pahediliwama❤

  • @chamaliuthpala3628
    @chamaliuthpala3628 2 หลายเดือนก่อน

    Mis man යකඩ පෙත්තයි ,විටමින් c එකයි කෑමට පස්සෙ බොන්නෙ...ඒක ප්‍රශ්නය්ක්ද.. යකඩ පෙත්ත කෑමට කලින් ගත්තම වමනෙ යනවා..😢

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මිස්

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว +2

    Wadagath adath wadasathana
    Apey misuth harima hodai mis wageymai
    Tanks mis💐💐💐💐💐

  • @dimuthumaheshika3981
    @dimuthumaheshika3981 11 หลายเดือนก่อน

    මිස් බාබා හම්බුනාම යකඩ c විටමින් පෙති දෙකාගනේ ගන්න ඕනිද

  • @niroshani4618
    @niroshani4618 ปีที่แล้ว +2

    Miss mate ape miss kiwa sathi7n vioj kennek habenne eya mate dunne obimin.kiyela waregeyak ekke vitamin warege okkome adangui v.av.b,calcium,folic acid,vita.c ekke hodaide miss bonne

  • @romiyoalex8629
    @romiyoalex8629 6 หลายเดือนก่อน +1

    යකඩ පෙති කැල්සියම් බහුල ආහාර එක්ක ගත්තාම calcium oxalate crystals in urine වෙනවා

  • @dinusandu7424
    @dinusandu7424 4 หลายเดือนก่อน

    Calcium pethi udeta gaththahama mata vamane yanava. Ekata mokada karanne please kiyanna mis

  • @dhanushasrimali748
    @dhanushasrimali748 หลายเดือนก่อน

    Mis mama pregnant mata doctor kiwwa folic asid walata amatharawa vitamin b ganna kiyala ehema gaththata kamak nedda

  • @nadeeshaniudeshika4833
    @nadeeshaniudeshika4833 ปีที่แล้ว +2

    Godak watina video ekak mis , thank you ❤

  • @PgnmwijesinghePgnpwijesinghe
    @PgnmwijesinghePgnpwijesinghe 4 หลายเดือนก่อน

    මිස් මම බොන්නේ කැල්සියම් 1 පෙත්තයි නෙ බොන්නේ ඒකට කමක් නැද්ද මිස්

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt หลายเดือนก่อน

    Babek lebenna iddi masa thunak vitharai folik asid eka bonne kiwe

  • @monujaishan9933
    @monujaishan9933 ปีที่แล้ว +3

    යකඩ පෙතිවල ෆෝලික් මිලිග්‍රෑම් ප්‍රමාණයක් අඩංගුයි කියලා අපේ මිස් ෆෝලික් බොන්න ඕනි නෑ කිඋවනේ. ඒකට කමක් නැද්ද මිස්

    • @supunirasangika9460
      @supunirasangika9460 ปีที่แล้ว

      මේකට රිප්ලයි එකක් හම්බුන්නැද්ද ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 ปีที่แล้ว

      Yakada pette folic acid 400mg thiyenawanam wenama folic acid pethi ganna one na

    • @sewwandishashikala849
      @sewwandishashikala849 ปีที่แล้ว

      E dipu iron tablet wala folic acid thiyeinm awlak ne ekai missla ehema kiyanne.dekama eka peththe thiyena tablet thiyei.ewa dunnoth aye wenama folic acid bonna oni ne.e iron tablets set eke pitipasse gahala thiyei folic acid include da kiyala.missla kiwwanm eth ethi ewage.nethi unoth kiyai dr wenama folic acid eka ganna kiyala

  • @dinushalekamge1957
    @dinushalekamge1957 ปีที่แล้ว +1

    Anee miss mn mee yanne 4 weni mase.mata beheth bonnama ba miss.eeka prashnayak weida.habay hodata kanna පුළුවන් mata..eeth beheth appiriyai miss issara idala mata

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 7 หลายเดือนก่อน

    Ane මට kiynna udeta yakada අරගෙන reta කැල්සියම් gttata kmk නැද්ද කියලා

  • @selvarathnamsugi6836
    @selvarathnamsugi6836 ปีที่แล้ว +1

    Miss calcium tablet kiyak ganne

  • @SajithMadusanka-d3i
    @SajithMadusanka-d3i ปีที่แล้ว +3

    Ane miss dakahmath godak sathutui mage babta dan masa 8i,miss thami Anuradhapura hospital ake mage dilivery aka kare...harima krunawntha miss Kenek.budu sarnai miss❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @athuu1224
    @athuu1224 7 หลายเดือนก่อน +1

    Ane mis mata doctor kiuwa keemata peya 2kata pasu kiyala

  • @aroshadarshi594
    @aroshadarshi594 ปีที่แล้ว

    Mis ahenum multivitamin wela oye okkoma vitamins ekathu wela ne tiyenne eka awulak nadda

  • @hajarafathimahajar5884
    @hajarafathimahajar5884 ปีที่แล้ว +1

    Mis..mama soudhi wala inne..man den 14week pregnant... iron tablet ekath ekka thawa vitamins warga ekathuwaka tablet ekak deela thiyenne morning bonna kiyala...calcium +vitamin D night bonna kiyala dunna...eka harida... beheth bona widiha...rpl me pls

  • @dilanisandamali1611
    @dilanisandamali1611 ปีที่แล้ว +1

    Math marry karala babek balaporoththu wen enne miss.mata ape midwife miss polic acid tablet aka bonna kiuwe ra kamen passe..rata biuwata kamak nadda

  • @surekakarunarathna9002
    @surekakarunarathna9002 7 หลายเดือนก่อน

    Mis රැ කැමෙන් පස්සෙ බෙහෙත් බ්ව්වට කමක් නැද්ද

  • @MahiMahi-fs6nc
    @MahiMahi-fs6nc ปีที่แล้ว +2

    Mis mata wayasa 40 eka putek inna wa wayasa 9 mata tawa babek balaporottu wen inne polik esit peti ekak pramanawatda mis plise kiyanna ko

  • @supunmadusanka-xi4rq
    @supunmadusanka-xi4rq ปีที่แล้ว +2

    Mis mata dn sathi 20k wenawa eth baba dagalanawa thama denenne nene Ai e?mage palaweni baba

  • @SarathPushpakumara-o9m
    @SarathPushpakumara-o9m หลายเดือนก่อน

    Misgen dana gnna ගොඩක් dewal thiynwa no a dennko

  • @psdeniyegedara192
    @psdeniyegedara192 ปีที่แล้ว

    මිස් මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. මම ෆෝලික් පෙති බොන්නේ රෑ... ඒක හොඳ නැද්ද .. උදේ බොන්න ඔනිද..

    • @WsApS
      @WsApS ปีที่แล้ว

      ඒක ගැටලුවක් නෑ... මමත් ගත්තේ රෑ තමා..

  • @WayomiKashmira
    @WayomiKashmira ปีที่แล้ว

    මිස් pregnant වෙන්න කලින් ෆොලික් ඇසිඩ් වගේම යකඩ පෙති , කැල්සියම් පෙති ගන්න හොද නැද්ද..

  • @heshiabeywardhana5251
    @heshiabeywardhana5251 6 หลายเดือนก่อน

    Mis apita kiwe kama kala after 2 hours walin beheth ganna kiyala

  • @SubashMadusanka-o4e
    @SubashMadusanka-o4e 11 หลายเดือนก่อน

    Misge kiyana deval godak vedath.ms Mata ay11/2 ka babek inna man dpo injection gaththe ath den ayeth babek innava.masa 4k venava kalalayata.mis injection eka nisa babata mukuth prashnayakveida

  • @hiru4081
    @hiru4081 2 หลายเดือนก่อน

    Miss baba hamba unata passe vitamins bonne mona welawatada kiyannako

  • @chathurikalakshani2226
    @chathurikalakshani2226 3 หลายเดือนก่อน

    මිස් folic acid රෑ කෑමට කලින්ද බොන්න ඕනි

  • @suvimalihemantha8301
    @suvimalihemantha8301 ปีที่แล้ว +1

    Miss den anurdhapura hospital ndda.matat miss ge help hambuna hospital ekedi

  • @faslanmarzook6583
    @faslanmarzook6583 ปีที่แล้ว

    54 days pregnant athata thang brown discharge vadinava10 days dr mahathagawa pannuva eaya bahath thunna thama hariunnaha thang monawatha karanna onai

  • @janakakanchana477
    @janakakanchana477 5 หลายเดือนก่อน +1

    ෆෝලික් පෙති ගන්නෙ කෑමට කලින්ද

  • @lakmali2lakmali291
    @lakmali2lakmali291 ปีที่แล้ว

    Miss mata gastric thiyanawa babek hadana eka prashnayak weida mata.

  • @shanthis3727
    @shanthis3727 ปีที่แล้ว

    Mis මං පෙති 5ක්‌ බොනවා උදේට තමයි ගන්නේ

  • @nirmaladilrukshi6852
    @nirmaladilrukshi6852 ปีที่แล้ว

    Vitamin c man bonawa thawama sathi 4i eka gataluwak na neda

  • @chamikamadusanka5334
    @chamikamadusanka5334 ปีที่แล้ว +3

    අනේ මිස් දරුවෙක් හදන්ඩ බලාපොරොත්තු තියෙනවනම් පොලික් ඇසිඩ් කොහොමද බාවිත කරන්ඩ ඕනේ කොච්චර කාලෙකට කාලෙකට කලින්ද ♥️♥️

    • @thilinisadamali291
      @thilinisadamali291 ปีที่แล้ว

      මම දන්න විදිහට නම් මාස 3කට වත් කලින් සිට බොන්න ඕන.

    • @kaviclouds8298
      @kaviclouds8298 ปีที่แล้ว

      Man mry karapu dawase idan bonawa

  • @ireshasamarasinghe4170
    @ireshasamarasinghe4170 ปีที่แล้ว +6

    අපට කිව්වෙ යකඩ සහ විටමින් C රෑ කෑමෙන් පස්සෙ ගන්න කියලනෙ මිස්. අනික වෙනම ෆෝලික් ඕනි නෑ කිව්වා යකඩ පෙතිවල තියෙනවා කියලා. හැබැයි 4mg යි යකඩ පෙත්තෙ තියෙන්නෙ

  • @lakshanisupunthala5201
    @lakshanisupunthala5201 ปีที่แล้ว +2

    Miss mata අන්තිමට mesas hedune march 18 ehema beluwa mata sathi 13 .eth miss scan eken dina gana wenas una.mata baba hambenna clinic eken dunne december 23 .eth den december 11ta awa. Ethakota mata sathi 15ida

    • @User5047
      @User5047 ปีที่แล้ว

      මම මිස් කෙනෙක්නම් නෙවෙයි හැබැයි ස්කෑන් එකෙන් දෙන දිනය තමයි හරි ක්ලිනික් එකෙන් අපි කියන දිනයට අනුවනෙ දින හදන්නේ ඒකයි

    • @lakshanisupunthala5201
      @lakshanisupunthala5201 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට !!!

  • @dilinilakmali2917
    @dilinilakmali2917 ปีที่แล้ว

    Apita kiuwe masa 3k vitharai folic acid ganna kiyala

  • @klpisurupriyankara4526
    @klpisurupriyankara4526 ปีที่แล้ว +1

    Thank You 🙏

  • @shalikanishshanka6013
    @shalikanishshanka6013 ปีที่แล้ว

    Ra kemen paya dekakta passe pethi ganna kiuwa.hariyatama mokakda hari eka miss

  • @smusic677
    @smusic677 6 หลายเดือนก่อน

    Ammai tattai babala 3 denai mara lassanai.tawath mona katada.wafuro wage nam na.

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +2

    Sundara mis kenek aaaaaaaadarei mis godaaaaaak

  • @sadinipereera9300
    @sadinipereera9300 ปีที่แล้ว

    thankyou miss godak watinawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayaniwiweka-pc2qf
    @jayaniwiweka-pc2qf 11 หลายเดือนก่อน

    Ane mis pregnant unta pase tama polik acit bahatha biwe ita kalin biwe na 1 sasiyata giyata pase mis kank kiwane yakada patha bonakota polik acit bahatha bona one na kiyla yakada patha polik acit tiynwa kiyla mata bayak hithanwa mn pregnant wala kalin biwe nathi nisth dn bona nathi nisath mage 1 baba athkota mis mona hari wida dan sathi 14i

  • @renu9007
    @renu9007 ปีที่แล้ว

    Babath lassana wela ammath lassana wenawa kiuwa eka nam aththa ❤❤

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 ปีที่แล้ว +2

    මම ඉන්නේ නම් කුවේට් වල මිස් මට තියෙන ප්‍රශ්නය තමයි මගේ දූ මීට මාස දෙකකට කලින් අම්මා කෙනෙක් වුණා එයාට දැන් තියෙන ප්‍රශ්නය තමයි පාලනය කර ගැනීමට නොහැකි කේන්තිය සහ අධික පිරිසිදුකම එයාට උදව් කරන්න කෙනෙකුත් ඉන්නවා ඒත් එයා කරන කිසිම වැඩක් මගේ දූට හරියන්නේ නෑ මේ සේරම දේවල් ඉස්මතු වුණේ බබා ලැබුනට පස්සේ මට දැනගන්න ඕනි මෙය මානසික රෝගයක් ද කියලා මිස් place මට පිළිතුරු ලබා දෙන්න බුදු සරණයි

    • @gayantikapriyadarshani9234
      @gayantikapriyadarshani9234 ปีที่แล้ว +2

      වැඩිය හිතන්න එපා මට බබලා තුන්දෙනෙක් ඉන්නවා . මටත් ඔහොම උනා.. ගොඩාක් කේන්ති ගියා බබාලා ලැබුන අලුත .. මන් දන්න විදිහට බබා ලැබුන අලුතත්, බබාට මව්කිරි දෙන නිසාත් අපේ ඇගේ හෝමෝන වෙනස්වීම් නිසා ඔහොම වෙනවා ❤❤❤ බබාට මාස 5ක් 6ක් වගේ වෙද්දී සාමාන්‍ය අතට පත් වෙනවා ...

    • @Samadhi276
      @Samadhi276 ปีที่แล้ว

      Eyata adaren inna.eyage weda walata udau karamna..samahara wita eyata pasu prasawa wishadaya wenna puluwan..

    • @buddikawijerathna7530
      @buddikawijerathna7530 ปีที่แล้ว

      මටත් ඕක වුණා,බබා ලැබුණට පස්සේ ඔනෑවට වඩා පිරිසිදුකම ගැන හිතෙනවා,ගෙදර අයටත් එහෙම නොවුණම කෑගහනවා,මටත් හැමෝට කිව්වේ මානසික ලෙඩක් කියලා,ඒත් මට හිතෙනවා,එහෙම වෙන්නේ බබා ගැන හිතලා කියලා😢

    • @ashokachandrani4625
      @ashokachandrani4625 ปีที่แล้ว

      ​@@buddikawijerathna7530h

  • @devikasadaruwani1698
    @devikasadaruwani1698 ปีที่แล้ว

    Kemata passe folic ganne apita kuvve ehemane

  • @shashikalamadhusa3144
    @shashikalamadhusa3144 ปีที่แล้ว

    Ethakota miss Apita clinic waladi dunna beheth EE miss dala thibune sudu Pata bothal wala itikawareka. Ehema prasgnayak nadda beheth api gaththata?

  • @Sandaruwani-cg1yd
    @Sandaruwani-cg1yd ปีที่แล้ว +1

    Miss mata den sathi 35dawas 3miss.mage kakulak,e kiyanne ekiliya pradeshaya mata edat naginakota,herenakota awidinakota harima wedanawak denawa.bada nemei miss a ikiliya pradeshaya.ethelluwahama ridenne ne.mata poddak miss ge denumen poddakdenuwath karana ai ehema wenne,mage daru petiya mata prashnayak kiyanawada kiyala.theruwansaranai miss.

  • @ManoPiyum
    @ManoPiyum หลายเดือนก่อน

    මිස් මම බිඋවෙ කැමෙන් පස්සෙ අනෙ එක පරස්නයක් වෙඉඩ

  • @sugathdammika780
    @sugathdammika780 ปีที่แล้ว +1

    මිස්ගේ හදවතේ ලස්සන මූනෙන් පේනවා, රැකියා ව උපරිමයටත් එහා වගකිමෙන් කරනවා

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 9 หลายเดือนก่อน

    Mata kiwe kemata pasu peyakata passe bonna kiyala kiwe

  • @kaushalyamaduwanthithushi7096
    @kaushalyamaduwanthithushi7096 ปีที่แล้ว +1

    Yakata pethi kamata passe gattada kmk naddaaa

  • @surangikaudayangani3623
    @surangikaudayangani3623 6 หลายเดือนก่อน

    මිස් තාම මම මැරි කරලා නෑ මට වයස 29යි මම මේ

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 ปีที่แล้ว +1

    මට අවුරුදු 23 තාම විවාහයකට සුදානමක් නැ මෙ පෙති වර්ග බාවිතයට සුදුසුද😊

  • @ishanipramoda5532
    @ishanipramoda5532 ปีที่แล้ว

    Miss mama.ferup eka ganne reta kala

  • @shashikachaman3391
    @shashikachaman3391 14 วันที่ผ่านมา

    අපේ මිසුත් හරි හොදයි

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +2

    ෆෝලික් අමිල මම බොන්නේ රැ ට මන් බැදලා මාස 5/6 ට වුනාට පස්සේ තමා මන් බිවුවේ

    • @dilshaprabodhanee-qb4lp
      @dilshaprabodhanee-qb4lp ปีที่แล้ว +1

      Mamath ehemai.ape miss kiwwe ehemane

    • @ireshahemamali4859
      @ireshahemamali4859 ปีที่แล้ว +1

      මම ත් එහෙමයි .ඒවා රැට ගන්න එක වැරදි ද මිස්

  • @lakminiweerasingha895
    @lakminiweerasingha895 ปีที่แล้ว

    Whatapp walin visthara dana ganne kohomda

  • @Kids-nj7ky
    @Kids-nj7ky ปีที่แล้ว

    Mata folic acid bonna bene.. gastic hedenwa papuwath hira wenwa wage thama pregnant ne mata visadumak dennako loku uddawak😢

  • @Samadhi276
    @Samadhi276 ปีที่แล้ว +3

    Ane mis mata aurudu 23i e unata thama 8 wasare wage kiyala hemoma kiyanne..bara 30kg..kochchr kewath mahath wenneth ne bara wedi wenneth ne.e nisa man godak manasikawa wetila..😢😢😢

    • @Chathuminiwickramasekara-uc3ox
      @Chathuminiwickramasekara-uc3ox ปีที่แล้ว

      Math mta nm38kg mta 22i wyasa math endgament wela ine thama eth labana aurdde wage wedding ek gnnwa eth thama chuty wage

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 9 หลายเดือนก่อน

    Matanam kisima deyak clinic 1 hamba une ne.

  • @thakshila48
    @thakshila48 ปีที่แล้ว +1

    Ape misuth mis wagemai harima hodai.😊 manohari👩‍🍳👩‍🍳 😘😘

  • @danu1117
    @danu1117 ปีที่แล้ว +2

    Thank you loving miss . 😘😘😘

    • @midwifelk
      @midwifelk  ปีที่แล้ว

      You're welcome 😊

  • @chathuharshani4470
    @chathuharshani4470 5 หลายเดือนก่อน +1

    Thank you mis❤❤❤

    • @midwifelk
      @midwifelk  5 หลายเดือนก่อน

      You're welcome 😊

  • @නිශා-ය6ප
    @නිශා-ය6ප ปีที่แล้ว

    Ani mis man kamata pasu gattha . Eka hoda nethid

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Thank you ❤️

    • @midwifelk
      @midwifelk  ปีที่แล้ว

      You’re welcome 😊

  • @sadamalisadamali7111
    @sadamalisadamali7111 ปีที่แล้ว +1

    මිස් මමත් කාලයක් බබෙක් බලාන හිටියා ඉදලා ඉදලා බබෙක් හරි ගියා එයාගෙ දෙවනි ඉස්කැන් එක කරනකොටත් එයා හැදිලා මදි කියලා ආයි සති දෙකකින් එන්න කිවුව ඉස්කෑන් කරාට පස්සෙ කිවුව මගෙ බඩෙ ගෙඩි වගයක් තියනව බබාට හැදෙන්න මදි මාස දෙකයි එත් හැදිලා නැ එයා නැති උනා මිස් මං ගොඩාක් දුකින් ඉන්නෙ මට ආයි බබෙක් හදන්න බැරි වෙයිද කියලා බඩෙ ගෙඩි නිසා

  • @pradeepkumara2023
    @pradeepkumara2023 ปีที่แล้ว

    බබා හම්බෙන්න ඉද්දි එක එක දේවල් කරන්න එපා කියනවා. පෙලක් අය කියනවා කුරුල්ලෙක්ගෙ හෙවනැල්ල වැටෙන්න හොඳ නෑ කියලා. ඔයාලත් ඒවා අහලා තියෙනවද. ඒවා ඇත්තද.. අනේ කොමෙන්ට් කරන්න... මන් ඒ ගැන ගොඩක් කලබල වෙලා ඉන්නෙ

    • @inomiwathsala
      @inomiwathsala ปีที่แล้ว

      කුරුල්ලෙක්ගෙ හෙවනැල්ල කියන්නෙ

    • @pradeepkumara2023
      @pradeepkumara2023 ปีที่แล้ว

      @@inomiwathsala වව්ලන්ගෙ එහෙම හෙවනැල්ල වැටෙන්න හොද නෑ කියනවා. ඒ කියන්නේ හයෙන් පස්සෙ එලියට නොයා ඉන්න කියලයි. ඔයාලා ඒ ගැන අහලා නැත්ද

  • @madhumalirasangika4913
    @madhumalirasangika4913 ปีที่แล้ว

    මිස් මනෝ වෛද්‍ය උපදෙස් දෙනවද

  • @surangikaudayangani3623
    @surangikaudayangani3623 6 หลายเดือนก่อน

    විසින් නවයයි මම තවම කිසිම පෙත්තක් භාවිතා කරලා නෑ

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 ปีที่แล้ว +4

    Me wage midwife knk lebenw kiynne wasanawa .akata ape pette inne Aya yakku wage

    • @thilinimadhushika9124
      @thilinimadhushika9124 ปีที่แล้ว

      Ane mis Mata den Masa 6k wenawa et ape mis tamat eka dawasak wat ape gedara awe ne

    • @tharindumadhusanka8862
      @tharindumadhusanka8862 ปีที่แล้ว

      @@thilinimadhushika9124 aka tamai kiyanne