සුදු බබෙක් ඕනේ නම් මෙන්න මේ කෑම කන්න|බබාගේ සම පැහැපත් කරන ආහාර|suwahas Clinic|skin whitening foods|
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)0741169498
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498
හැම අම්ම කෙනෙක්ම ආසයි සුදු බබෙක්ට.ඉතින් අන්න ඒනිසා අද වීඩියෝ එකෙන් මට කතාකරන්න හිතුන බබෙක්ගේ සම පැහැපත් කරන ආහර වර්ග පිලිබදව.ඉතින් ඔයාට පුලුවන් මේ කෑම කාල හොද පැහැපත් සමක් තියෙන පැටියෙක් ලබාගන්න.මේ හැම කෑමක්ම ස්වභාවික කෑම නිසා දරු පැටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ..ඒවගේම තමයි මතක ඇතුව මුල් මාස 3ඉන්න අම්ම කෙනෙක් නම් මන් කලින් වීඩියෝ එකක් කරල තියෙනව මුල් මාසවල කන්න හොදනැති කෑම ගැන.ඉතින් ඒ විඩියෝ එක බලල මේ කෑම අතරින් එහෙම කෑම තියෙනවනම් ඒවා මුල් මාසවල ගන්නෙපා.මන් පොදුවේ තමයි මේ කෑම ඉදිරිපත් කරල තියෙන්නේ.එහෙනම් හැමෝටම ලස්සන සුදුම සුදු නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියල අපි හදවතින්ම පතනවා.
සම සුදුකරන ආහාර|පැටියගේ සමේ වර්නය වැඩිකරන ආහාර|skin whitening foods|colour improve foods|foods to increase the skin color|what we can eat for increase skin colour of our baby-|hownto increase colour complexion of baby
හැමෝටම ආදරෙන් දෙයක් කියන්න ඕනෙ.අපේ දරුවො අපිට වටිනව එයාල කොහොම වුනත්.හැම අම්ම කෙනෙක්ම ආසයි තමන්ට වඩා දරුවා උසස් වෙනවට,තමන්ට නොලැබුන සැප දරුවට ලැබෙනවට,තමන්ට නොලැබුන පිලිගැනීම දරුවට ලැබෙනවට,අම්මගෙනුයි තාත්තගෙනුයි හොදම දේ දරුවට එනවට තමා ඕනෙම දෙමවුපියෙක් කැමති.වර්ණයටත් බුද්ධියටත් අනිත් හැමදේටත් ඒක අදාලයි.
"කලු බබාල" ඇත්තටම මෙහෙම දරුවො කොටසක් ලාංකාවෙ නැහැ.අපි හැමෝම තලෙලු අය.වර්ණය කියන්නේ තවත් එක් දෙයක් විතරයි.හැබැයි සමාජෙ මේ දේ හරි ලොකුවට හොවාදක්වනව.වර්ණය අඩු දරුවන්ගේ හිත් පුන්ච් කාලෙ ඉදලම රිදවනව.මන් ඒදේට විරුද්ධයි.හැම දරුවෙක්ම අපිට වටිනව.හැම කෙනෙක්ටම ගරු කරන්න පුරුදු වෙන්න.තමන්ගෙ දරුවටත් අන් අයට ගරු කරන්න කියල දෙන්න.මම පොදුවෙ මේ ඉදිරිපත් කරල තියෙන කෑම ජාති සම පැහැපත් කරන ආහාර විතරයි.නමුත් ඒවගෙ බලපෑම එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්.මොනා වුනත් හැම අතින්ම උසස් ගුනවත් දරුවො ඔයාල හැමෝටම ලැබෙන්න ඕනෙ.🌸
දරුවෙක්ගේ බුද්ධි වර්දනයට වැදගත් වන ආහාර පාන ගැන මේ වීඩියෝ එක කරන්න කලින් මන් වීඩියෝ එකක් කරල තියෙනවා.ඉතින් මේකට වඩා වැදගත් වෙන්නෙ ඒ වීඩියෝ එක.ඒකත් නරඹන්න කියලත් මන් ඉල්ලනව
ඇත්තටම පාට නිසා අපහසුතාවේට පත් උන වාර අනන්තයි, මාත් මගේ පැටියාගේ හමේ පාට ගැන ගොඩක් හිතනවා, දුවෙක් උනොත් තමයි හමේ පාට ගොඩක් බලපාන්නේ නැත්තන් ඇත්තටම පුතෙක්ට ඒ ප්‍රශ්න එන්නේ හරිම අඩුවෙන්, හමේ පාට නිසා අසරණ උන අම්මා කෙනෙක් ඉන්නවනං එයාලට ලස්සන පැහැපත් බබාලා ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏
❤️❤️❤️❤️
මගෙ බබා ගොඩක් සුදුයි ලස්සනයි ❤️ ඒත් මං කලුයි මිනිස්සු මගෙ බබාට හරි ඊර්ෂ්‍යා කරන්වා . මට මිනිස්සු එක එක කතා කියනවා මං වගෙ නෙවෙයි ලු මගෙ ගෑවිලාවත් නෑලූ ඉතිං මං ගොඩක් අසරණ වෙනවා . ඒත් එක පැත්තකින් මට හරි සතුටුයි මොකද මගෙ පුතා සුදු හින්දා ලස්සන් ලමයෙක් හින්දා .මං මිනිස්සුන්ට කියනවා හොද දේවල් මං කෑව හින්දා මගෙ බබා සුදු කියලා .මට හරි ආඩම්බරයයි.🤗
Oya monada kewe dr?
ඔයා මොනාද කෑවේ
හම කලු තළෙලු වුනත් හැඩ ලස්සණ දුලා පුතාලා කොච්චර ඉන්නවාද? සුදු වුනා කියලා හැමෝම ලස්සණ නෑ. හදවතින් ලස්සණ අයට හැමෝම ආදරෙයි.🌸
Aniwaren lassana tiyenne mathu pitin nemei athulanten👍
❤❤
අනිවාර්‍යයෙන්ම සුදු කියන්නේ ලස්සණ නොවේ හදවත ලස්සණ නම් රූපෙත් ලස්සණ වෙනවා.
😮😮😮😅😅
😮😮😮😅😅
මගේ අම්මටත් සුදු නංගී බබෙක් හම්බෙන්න ඕන මේ කෑම ටික කොහොම හරි අරන් දෙනෝ මම් .ඔබ තුමියට බොහොම පින් ❤
අනේ හරිම කාරුණික ඩොක්ටර් කෙනෙක් මෙහෙම අය දකින්නත් ආසයි අද කාලේ ඉන්නෙම නපුරු මිනිස්සු 🥺❤️❤️❤️
❤️❤️❤️
100% හරි ඉස්සර පොඩි කාලෙ මාව ආච්චි අරන් ගිහින් තියෙන්නෙ blanket 1න් හංගගෙන ඒත් මගේම වයසේ සහෝදරියව ඉස්සරහට එන අයට පේන්න හරවගෙන.පාට නිසා ගොඩක් අය කියපු කතා කරපු වෙනස්කම් අදටත් අමතක වෙන්නෑ මිස්.අම්මා විතරයි ඇත්තටම පාටක් නැතුව ආදරේ කරන්නෙ❤
පොලොවේ පය තියලා ජීවත් වෙන හරි ලස්සනට හිතන පතන ඔබ වැනි මිනිසුන් මේ විශ්වයටම ආශිර්වාදයක් මැඩම්.❤
Thank u....mehema msg ekak daala mage hithata sathutak genawata ❤
@@SuwahasClinicමිස් දින පතා හෙදද.. ඔටිස් වලට බබා පැහැපත් වෙනවද
මම පොඩි කාලෙ හරිම කලුයි..මගේ අක්ක සුදුම සුදුයි.තාත්තගෙ නෑයො අක්ක විතරයි ලගට ගත්තෙ..මට පේන්න බෑ කවුරුත්😡😡 ...අම්මයි තාත්තයි අක්කයි කවදාවත් හිත රිද්දුවෙ නෑ.❣️
Ane oya lassanay lamayooo❤❤❤
,මමත් කලු girl කෙනේක්...එත් මට හැමොම වගේ ඔයා කලු වුනාට ලස්සනයි කියලා කියනවා...එ නිසා එච්චර හිත රිදෙන් නැහැ ...එත් දුක හිතෙන තැන් තියෙනවා ...pregnant වුන දවසට ඔක කෑම අනිවාර්යයෙන් ම කනවා...thank you ...❤❤❤
Owa kawath nathath oyage baba lassana wenawa,oya wagema❤️
Thank you
දරුවට හොඳට උගන්න ගන්න කළුහමට හරි ආසයි පිටරටවල්වල සුදු මිනිස්සු ලංකාව ඉන්දියාව වගේ ආසියාතික රටවල මෝඩ මැට්ටෝ ඇරෙන්න කළු ගෑනු හරි සෙක්සී කියන විශ්වාසේ තියෙන සුද්දෝ ඕන තරම් ඉන්නවා ඇත්තටම කළු කියන්නේ හරි සෙක්සි කලර් එකක් උගත් හොඳ ගතිගුණ තියෙන බුද්ධිමත් හොඳ චරිතයක් තියෙන දරුවෙක් හදා ගත්තොත් හමේ පාට නම් මොකක්ද ❤
මං පාට අඩුයි ඒ නිසාම මට වඩා පාට කෙනෙක් මං marry කලා ඒත් සමහරු කිව්වා බබා ලැබෙන්න ඉන්නකොට අම්මා වගේ කලු වෙයි කියල ඒත් මට ලස්සන සුදු දූ පැටියෙක් ඉන්නව
❤❤❤
ඒක ඇත්ත, මමත් කලුයි. ගොඩක් හිතින් වැටුන අවස්තා ගොඩයි. සමාජයේ ඉදිරියට යන්න සබකෝලය ලැජ්ජාව කියන දේ දැනුනා.හමේ පාට නිසා.
Hithannepa..skin colour eke wadagath wenne eka eka buddi mattama anuwa..oya hodata igena ganna.igeneemata puluwan hemadema lassana karanna
Anee... Hariim hoda Dr kenek
කරුණාව පිරුන හිතක් තීන doctor කෙනෙක් අහන් ඉන්න ආස හිතෙනවා ඒ හඩ..ගොඩක් ස්තූතියි මේ දෙන උපදෙස් වලට❤️❤️
Thank u oyatath me comment ekata❤
ඩොක්ටර් ඔයා සායි පල්ලවී වගේ ❤
ඇත්ත
🫣❤
Ow matat hithuna
Ou anee matath penne eya ee wage
මමත් කලුයි.මේ හැම කතාවම මමත් අහල තියෙනවා.මගෙත් මූනටම මේ දේවල කියල තියෙනවා.මමත් සෑහෙන්න මේ ප්‍රශ්නය නිසා විදවනවා.මට තාම බබාලා නෑ.හැබැයි හම්බෙන්න ඉන්නකොට අනිවාර්යයෙන්ම කෑමට ගන්නවා.මොකද මට වෙච්ච දේ මගෙ බබාට වෙන්න දෙන්නෑ
සමහරක් බබාලා ඉපදෙන කොට හරිම සුදුයි.අවුරුදු 1 වගේ වෙනකොට කලු වෙනවා.
ඒක ඇත්ත . අපෙ මාමගෙ දුව ඉපදෙත්දි මාර සුදුයි.ගෙදරට කිව්වෙත් සුදුනෝනා කියලා.දැන් එයා ගොඩක් කලුයි.දැන් සුදුනෝනා කිව්වම නොදන්න කට්ටිය බලවැති ඇයි මෙයාට සුදුනෝනා කියන්නෙ කියලා.මාමයි නැන්දයිත් කලුයි ඉතින්.
අනේ ඔව් ඉපදෙන හැම බබෙක්ම සුදු පාට වෙන්න ඕනා.නැත්තම් කොච්චර මානසික වැටෙනවද😢
ආමන්ඩ්
දොඩම්
මිදි
බ්ලැක් බෙරි බ්ලු බෙරි ස්ටෝ බෙරි
එල කිරි
එලු කිරි
පීනට්
කව්පි
රතු පරිප්පු
සෝයා බෝංචි
ඔරිජිනල් සැෆ්රන්
සූදුරැ
ගිතෙල්
පනීර්
ඕට්ස්
බ්ත්තර සුදු මද
පොල් පොල් මද
තක්කාලි
බලත
සාලයා
සැමන් මාලු
ටූනා මාලු
Thanks wasthuwa
පොල් මද කන්න එපා කියනවා නෙ
මගේ අම්මයි අප්පච්ච් නම් සුදුයි.අම්ම ඒ තරම්ම සුදු නැහැ නමුත් මම උපදිනකොට ගොඩක් සුදු බබෙක්.අම්ම කිව්ව එයා තැබිලි ගොඩක් බිව්ව කියල.ඒකෙ බලපෑම නම් මම දන්නේ නැහැ.නමුත් මගේ මල්ලිට සාපේක්ෂවත් මම ගොඩක් සුදුයි .තැබිලි වල බලපෑම පිලිබද ඩොක්ටට අදහසක් තියෙනවනම් වටිනව❤
අපෙත් අම්ම මම හම්බෙද්දි තැඹිලි බිව්ව කිව්ව..මම සුදුයි..අම්ම කියන්නෙ තැඹිලි බිව්ව හින්ද කියල 🤔
@@dhsstudio7176 ow ape ammath kyla tynwa.ward eke htpau suduma baba mamau.thambili bipu nisa kyla eyath kwwa🤭
මගේ දෝනි කලුයි. ඒත් ඒ පාට ලස්සන කළු පාටක්. අදුරු නෑ. හරිම ලස්සනයි.
Harima lassanay oyage doni,mokada eyata innawa harima lassana heart ekak thiyena kind ammi kenek.ehema ayage duwala lassanay.kalu kiyala paarak ne amma.api hemoma thaleluy.eyata kiyanna mamath lassanay qwa kiyala❤️
මේක ඇත්තම ඇත්තක් අපේ පවුලේ නෑයොම මං කලු නිසා මාව කොන් කලා අපේ අක්කට හරිම ආදරෙන් සැලකුවා… මං හරි බයයි එන්න ඉන්න පැටියා කලු වෙයි කියලා 😔
Ane eya lassana kollek wei ❤️
ඒකනම් ඇත්ත ඩොක්ටර් එක්කෙනෙක් සුදු වෙලා එක්කෙනෙක් කලු උනොත් සාමාජෙට මාර ප්‍රස්න මගෙ දුව සුදුම සුදුයි පුතා තලෙලුයි..සමහර අය හස්බන්ගෙ නෙමෙ කියලත් කියලා තිබ්බා ඩොක්ටර් මට ඒකාලේ මානසිකව මාර විදිහට වැටුනා ඔයාට ගොඩක් පින් ඔයාට🙏🙏🙏
@@ChalaniMaduvanthi ❤️❤️❤️thank you comment ekata
දහසක් දුක් විදලා මේ ලොකෙට ගෙනාවාම බබාගේම පාට ට වඩා අපිට දරුවා වටිනවා ගොඩක් කලු උනත් සුදු උනත් අපිට අපේ දරුවෝ රජ පැටවූ ❤❤❤
@@shanikamaduwanthi35 ❤️❤️❤️
Thank you doctor.... බුදු සරණයි💖
Welcome ❤️
ඔබතුමිය කියන දේ 1000%ක් හරි
මම විවාහ වෙලා ඉන්නේ ඉතාලි ජාතියෙක් සමග මගේ පුංචිට තලෙලු හමක් තියෙන දුවෙක් ලැබුණා ඉතින් ඒ බබාව දකිද්දි මගේ හස්බන්ඩ් කිව්වේ මටත් ඕන චොක්ලට් පාට බබෙක් කියලා ලංකාවේ පාට ප්‍රශ්නයක් උනාට පිට රටකට ගියාම අපේ ලංකාවේ දුඹුරු හමට ලැබෙන්නේ විශේෂ තැනක්
Eka eka eka minissunge mindset eka.samahara aya a colour ekata kamathiy.samahara aya kamathi nehe,lankawe whitening creams mechchara sell wenneth akane.
Thank you for the comment
මේ කියන කෑමනම් මම කෑවෙ නැති තරම් .ඒත් මට සුදූ ම සුදු පැටියෙක් ඉපදුනා..❤️
මටත් ඒ වගෙ සුදුම සුදු බබෙක් ඉන්නෙ.
@@ireshaDilhani-jz8hi ❤️❤️
මම colombo Campus එකට 78 rank එක අරන් select උනා doctor .. එත් මම කලු නිසා ලස්සන නැති නිසා සමාජෙන් කියපු දේවල් එක්කම පොඩි කාලෙ ඉඳන් මගේ හිතේ තිබ්බෙ කලු අයට කවුරුත්ම කැමති නෑ කියලා.. ඒ අවස්තාව පවා මම මග හැරියා.. ඒ ගැන මට ගොඩක් දුකයි.. දැන් මම pregnant මට බයයි මගේ දරුවටත් මට වගේම වෙයි කියලා.. ඒකමයි මම මේ video එක බලන්න හේතුව...කෙනෙක් කලුයි කැතයි. කියලා කෙනෙක් filter දාලා photo දානවා කියලා . බනින හැමෝගෙම හිත් තමයි කැත.. මේ සමාජෙ වෙනස් වෙන්නම ඕනි.
අනේ ඔයාට පිස්සුද ලමයෝ....මේ වගේ chance එකක් mis කරගත්තෙ ඇයි...ඔයාගෙ උගත්කමෙන්ම ඔයාට ඒ මිනිස්සුන්ට උත්තර දෙන්න තිබුනනේ...ලංකාවෙ කීයෙන් කී දෙනාටද colombo uni එකට select වෙන්න පුලුවන්.
ඔයාගෙ skin colour එක ඔයාට unique.මෝඩ මිනිස්සු ඒක බැහැර කලත් උගත් අය එහෙම නෑ..බබාලගෙ skin colour එක ලස්සනම ලස්සන වෙයි බලන්නකෝ.
ඔයාට ලස්සන , නිරෝගී දරුවෙක් ලැබේවා.🥺❤
Ane oya me kama gaththada? Babage color eka awada?
අනේ ඩොක්ටර් කතා කරද්දී අහන් ඉන්න ආස හිතෙනවා, ඩොක්ටර් කීවා වගේ මාත් මගේ පුතා ලැබෙන්න ඉන්න කාලේ ආමන්ඩ්මයි කෑවේ, සෆ්රන් ඩුබායි වලින් ගෙනත් බීවේ, මගේ පුතත් ගොඩක් සුදුයි,
Safron ushna nedda dear
ආමන්ඩ් ඔයා දවසට කොයි තරම් කෑවද කියන්න පුලුවන්ද ? දවසට කී පාරක් කොයි වගෙ ප්‍රමානයක් කෑවද ?
ආමන්ඩ් දවසට කොයිතරම් ප්‍රමනයක් කෑවද ? කී පාරක් වගේ කෑවද කියන්න පුලුවන්ද
ඇත්තටම හැමොම ආසයි තමන්ගෙ බාබා ලස්සන වෙනවට එහෙමයි කියලා කලු කියන නිගාවක් නෙමෙයි නමුත් හැමොම ලස්සනයි එත් මමත් ආස මගෙ බබත් සුදු ලස්සන බබෙක් ඉන්නවට මගෙ පලවෙනි දු කලුයි එත් මම එයාට හරිම ආදරෙයි එතමම ආසයි එයා සුදු වෙලා ලස්සට ඉන්නවට මම තාම දෙවනි දරුවෙක් ගැන හිතුවෙ නැ හදන්න එත් මේ වැඩසටහන මට ඉස්සරහට ඔනි වෙයි
Thank you amma oyage comment ekata,oyage kella lassanay ❤️
Sudu pata nowei wedagath. Hoda hediyawak ATI guna yahapath daruwek hadanna. ❤️
අනේ ඔව් මිස් කියපු කාතාව 100 ඇත්ත මගේ දුවට අවුරුදු 5 මගෙ දුවට තලෙලු සමක් තියෙන්නේ මගේ husbund කලු කෙනෙක් මම පැහැපත් සමක් තියන කෙනෙක් මගෙ දරුවටත් ඔහොම කියනවා නැදැයෝ කලු යි කියලා විහිලු කරනවා අම්මා වගෙ නම් නෙමෙයි කියනවා සුදු දුව කියන්න බැ කලු දුව කියන්න කියනවා . පව් මගෙ දරුවා . එ උනාට මගෙ දුව කියන්නෙ කමක් නැ මන් කැමති තාත්තා ගේ පාටට මට ඔනේ කලු වෙන්න කියලා 😊කලු ලස්සනයි කියලා තමයි එයා කියන්නෙ 😇
Great girl❤
Excellent girl
එයා හරිම බුද්ධිමත් දරුවෙක්. තාත්තාගෙ පාට ලැබුනාම කාටද ආඩම්බර. ❤❤❤
Mage duwath thalelui ❤ e unata eya harima hadai lassanai ❤
Owa ganan ganna epa mage duwala dennama kalui awrudu 20 ta wadi daruwo. Ithaama buddimath dennama campus giya loku duwa dan software engineer kenek . Suduma sudu husband kenek labuna.ithin lokaya kiyana dewal walin oluwa narak kara ganna epa.owa kiyannema sthree pakshayaneda.
ආමන්ඩ් කනවනම් දවසකට කොච්චර ප්‍රමානයක් කන්න ඕනද මිස්..
මම යි මහත්තයා යි දෙන්න ම ගොඩක් සුදු යි. එත‍් අපේ පුතා අපි දෙන්න ට වඩා පාට අඩු යි.. නැන්දම්මා ඕක ට ගොඩක් දේවල් කිව්වා, බැරිම තැන මං බැන්නා, එදා ඉඳන් නම් කියන්නේ නැ, 🙂
Ayyooo
මෙවා දකිද්දි බදින්නත් බයයි
Very good.kata wahan inna epa
Sudu unath kalu unath apita ape baba lassana nam eyata mokada..matath ohoma una
මිස් ඔයාගේ කතාව නම් ඇත්ත .පාට නිසා ඕනි තරම් චුටි කාලේ ඉදන්ම අඩලා ඇති.තවමත් ඒ කතා ඉදලා හිටලා ඇහෙනවා.මම කලුයි මගෙ හස්බන් සුදුයි.මම බබා ලැබෙන්න ඉද්දි හිතුවෙ මගේ පැටියා සුදු වෙන්න කියලා මයී.මොකද මට වෙච්චි දේ එයාට නොවෙන්න.බබා ලැබෙද්දී නම් සුදුයි .එත් දැන් පාට අඩුයී.නැන්දම්මා පාට හොයන කෙනෙක්.ඒවත් ප්‍රශ්න .මට බයයි කලු වෙයිද කියලා .බබාට කවන්න මොනවාද හොද.අවුරැදු 1 මාස 2
අප්පො මන් යාලු වෙලා ඉන්නෙ කෙනාගෙත් අම්මා ඔහොමයි එපා වෙන්වා එක්නිසා දැන් නම් මෙක නවතන්න හිතිලා තියෙන්නෙ
@@CRandy293 ඔයාට එහෙම හිතෙනවා නම් හොදට හිතලා තීරණය කරන්න. කියමනක් තියෙන්නේ ආදරය බසයක යනවා වැනිය, ඕන වෙලාවක බැහැලා යන්න පුළුවන් . ඒත් විවාහය ✈ යනවා වැනිය. බහින්න ඕන වුනත් අවශ්‍ය වෙලාවට එහෙම කරන්න බෑ කියලා... හොදට හොදට හිතන්න.👍
🥺👋Matath oya prashenamai thwa masa dekakin mage patiya enva 😔 mata nm kmk nh eya mona wage unth e unata ammala kiynva kalu babek nm genna epa nawanneth nh kiymva 😔mn godak manasikawa wetila inne mn poddak sudui ewnt husbandge pata adui 😔 ktha krn ayath kiynva kalu babek nm genna epa kiynva
Oyage ammalada ehema kiyanne husband ge ammalada.nandamma monawa hari kiuwoth nam oyata kiyanna පුළුවන් ekata uththara .oya sudu nisa.oya nitharama bandiya atha gaga patiya sudu wenna kiyala witharak hithanna .wena ewahithanna epa.mage patiyath mama wage kalu une na mama nitharama hithuwamage putha sudu wenna kiyala witharai .
මගෙ පුතත් ලස්සනයි සුදුයි .මං කලු උනාට 🤗❤️
@@NadeeshaniRathnayaka-t5y ❤️❤️❤️
ජාන වලින් තමයි color එක තීරනේ වෙන්න most . Anyway color not important healthy baby is the more important.
අනේ ඒ කතාකරන විදිය ❤🌸
ඇත්තමයි doctor මමත් ගොඩක් පාට අඩු කෙනෙක් .මගේ උුවත් පාටින් අඩුයි ගොඩක් අය මගේ දරැවගේ හිත රිද්දලා තියෙනවා.
Oya eyage hitha adaren hadanna❤️
තව දෙයක් කියන්න ඕනි doctor ඔයාගෙ කිරි නැති අම්මා ලාට තිබ්බ වීඩියෝ එක තමා මගෙ ජීවිතේ වෙනස් කලෙ ❤❤💐💐 ඒක ගොඩාක් අමාරු උනා ,මුලදි කිරි තිබ්බෙ නැති නිසා, doctor මයි මාව වෙනස් කලෙ
මට හරිම සතුටුයි අම්මා❤
ගොඩක් ස්තූතියි doctor ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නට මගේ බබත් ලස්සන සුදු බබෙක් වෙන්න මම මේ කෑම කනවා❤❤❤❤ බුදු සරණයී doctor 🙏🙏🙏
❤❤❤
Doctor ... kaama jathi mention karanawata wada wadagath dayat plan ekak hadala denawanam... man kiwwe saamanya mattame saukya sampanna gahanu lamayekuta sudusu diet plan ekak rotation ekak wage deyak hadala denna puluwan nam godak watinawa.. exmple. Almond ganna kiwwata api danne na ratio eka mokakda kiyala.. dawasata kocharada.. ehema natnam koktail ekak widiyata ratakaju amand wage dewal deka thunaka food plan ekak. Wage deyak denawanam godak wadagath.. aniwaren video ekak one . Hama video ekakama thiyenne araka kanna mewe kanna kiyala witharai.. kochara kanna oneda dawasata ki wathawak kanna oneda kiyana de gana wistharayak na eka video ekaka wath.. video ekak oen doctor.. thank you doctor
Sure ❤️thank you for the comment
මිස් මට ඔර්ජිනල් saffron හම්බවුනා, pregnant කාලේ බොන්න හොදද ? කොහොමද බොන්න ඕන විදිය කියන්න පුලුවන්ද ?
අනේ doctor ඔයා වගේ 10ක් හිටියොත් අැති ලංකාවටම❤
❤️❤️❤️thank you
❤❤❤godak dewal danagatta docter ammalata godak hodai ❤❤❤❤
සැප්‍රරන් කෝහේන්ද ම්ස් ග්ස්න්ඩ තියේනවා ඔර්ජිනල් එවා මට තවම හම්බ උනේ නෑ හේවුවට
ගොඩක් පිං ඩොක්ටර්....
❤❤❤
You explained well everything doctor ❤ and you are such a kindhearted person❤
Thank you ❤
Doctor mama thalelui ithim mamath ganu lamayek .ithim skin eka lassana pata.karata gaththata kamak nadda doctor
ආමන්ඩ් වලට ලස්සන පාටක් එනවා..අත්දැකීමෙන් කියන්නෙ
Atthada Amma?oya kohomada use kale kiyanawada?
@@maxsecurity9787 matath kyannako
මම පොඩි කාලෙ කලුයි. මට දෙමලි කිව්වා චූටි කාලෙ. කලු ගෑවෙයි අල්ලන්න් එපා කිව්වා.කවදාවත් සුදු ලස්සන මනුස්සයෙක් ලැබෙන්නෙ නෑ කිව්වා..අම්මා සුදුයි දුව කලුයි කිව්වා... මම ගොඩක් අඬනවා ඉතින්.හැබැයි දැන් කලු අඩු වෙලා පැහැපත් වෙලා.. මට එහෙම කියපු අයගෙ ලමයි දැන් කලු වෙලා ඉපදිලා..එහෙම.නැත්නම් එයාලගෙ දරුවො බැඳලා ඉන්නෙ කලු අය... අද මේ වෙනකොට මම කලු ලස්සන හස්බන්ඩ් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක්... මම ඉන්න විදිහට අනිත් අය දැන් පසුතැවෙනවා.මගෙ හස්බන්ඩ්ට සල්ලි තියෙනවා වාහන ලස්සන ගෙවල් හැමදේම.තියෙනවා...මට අරහෙම කිවේ පවුලෙම අය... ඒත් පවුලෙන්ම ලස්සනටම ඉන්නෙ මම දැන්..❤❤ ඒ මාව තේරුම් ගත්ත හස්බන්ඩ් නිසා
❤️❤️❤️soo happy about you
Hame pata kohoma unath onema daruwek thamnge ammata manikak❤ hodta igena gena hoda thnakata awama sudu wenna one tharam krama tyenwa...😊
@@heshanisandareka4535 sudu wenna one nehe.natural skin colour eka improve unanam athi❤️
මගෙත් පාට අඩුයි.මගේ දරුවට එහෙම නොවෙන්න කියල මං ප්‍රාර්ථනා කරන්නේ..❤❤❤
Eyata ehema wenne ne❤️
Doctor කියන දේ හරි ,
ඇත්තටම කොච්චර කිව්වත් සුදු බබාලට තමා කවුරුත් කැමති ,ඔය කවුරු නෑ කිව්වත්
මාත් ආසයි ඒකට මගෙ හස්බන්ඩ් ගොඩාක් සුදුයි, මාත් සුදුයි බබා හම්බෙන්න ඉන්න කාලෙ මටකිසි දෙයක් කන්න බැරි උනා, මගෙ පුතා හස්බන්ඩ් තරම් සුදු නෑ, එයාගෙ එක එක වෙලාවට එයාගෙ පාට වෙනස් වෙනවා සමහර වෙලාවට සුදු යි සමහර වෙලාවට පාට අඩුයි
එක එහෙම වෙන්නෙ ඇයි
හස්බන්ඩ් ගෙ අම්මා ට එහෙම ඒක ගොඩාක් අවුල් ,ඒත් හස්බන්ඩ් ට නම් අවුලක් නැ
දැන් පුතා ට මාස 6 ක් ,කෑමෙන් පාට ටිකක් වැඩි කරන කෑම තියෙනවා ද
මටත් දැන ගන්න ඕනා...
Docter මුල් මාස 3 ඇතුලත ඔට්ස් කැවට කමක් නැද්ද
Doctor .. මේ කෑම කන්න වඩාත් හොඳ ගර්භනී කාලයේ මොන මාස වල වගේද ? (බබාගේ skin colour eka හැදෙන කාලේ)
@suwahas clinic matath me gena dena ganna oni reply please doctor 🙏
පුන්චි කාලෙ ඉදන් කලු නිසා ගොඩාක් දේවල් නැති උනා ගොඩාක් අපහාස වින්දා😢ගොඩාක් මානසිකව වැටුනා 😢මම දැන් මාස 4ක ගැබිනියක් මට ඕනි මගේ දරුවා සුදු පැටියෙක් වෙන්න😢මොකද මට බයයි මගේ දරුවටත් මට මුහුන දෙන්න උනු දේවල් වලට මුහුන දෙන්න වෙයි කියලා😭.ඒත් කලු උනොත් එයාව වට්ටන්න දෙන්නෙ නෑ කාටවත්ම 🙏😔
Eya lassanama lassana patiyek wei❤️
Dodam,midi,strawberry,fresh milk,elu Kiri,almond,peanut,kawpi,parippu,soybeans,safron,gee,oats,thakkali,bathala,salayo,tuna
මිදි මුල් මාස තුන ඇතුලත කෑවට කමන්නැද්ද
Miss kiyana kathawa sahathika eththa.
Doctor fish oil bonna dunna mage doctor. Mn lokuwata kola warga malu warga kanna amarui. Babage pata, konde hodata thiyeida fish oil eka vitharak gaththama
Dan sathi kiyada
@@SuwahasClinic dan sathi 13
Mul masa 3 ethulatha elu kiri biuwat kamak nedd dr.sera nedda
Udeta mn nagittama mada rasne wathura ekakata enagithel mesa handi 1/2k mix krala bonawa. Eka appiriya na. Elagithel walata babage pata hadeida. Reply ekak denna doctor mta duwek hambenna inne
Doctor kiyana kathawa hariyatama hari. Samaje e wage dewal kalu ayata kiyanawa..math ahala thiyenawa
Doctor ,මම සුදුයි.මහත්තයා කලුයි.මගේ දෝණි කලුයි.එයාට කවුරු හරි ඔයා කලුයි කිව්වාහම එයා මගෙන් අහනවා ,අම්මේ මම කලුයි ද අම්මේ කියලා .මම කියන්නේ පුතේ ඔයා කලු නෙමෙයි දැකුම්කළුයි කියලා .දැකුම්කළු කියන්නේ ලස්සනට වඩා ලස්සන කියලා මම දෝණිට කියනවා.
Ane eyata kiyanna man qwa kiyala eya lassanama lassanay kiyala❤️
ඔය දේ මට නෙමෙයි මගෙ නංඟිට උනා.මම සුදුයි නංඟි ටිකක් පාට අඩුයි. ඉතින් හැමෝම මමයි නංඟියි එකට ඉන්නකොට එයාට හිත රිදෙන දේවල් හරියට කියනවා එයා අඬනවත් එකක් පොඩි කාලෙ. මගෙ වැඩේ එහෙම කියන අය එක්ක රංඩු වෙන එක. එයා මට වඩා පාට අඩු උනාට එයාට ඇද කියපු අයට වඩා පාටයි. අදටත් මම ඒ නෑයොන්ව ආශ්‍රයක් කරන්නෙ නැ ඒ කේන්තියට. දැන් මමත් අම්මෙක් වෙන්න යන්නෙ ඔහොම කතාවක් මගෙ බබාටත් කිවුවොත් ඇත්තටම ඒ වෙලාවට හොඳට බනින්න තමයි වෙන්නෙ. අදටත් නංඟි ඇස් වල කඳුලු පුරොගෙන හිටපු හැටි මතක් වෙනකොට පපුව රිදෙනවා. දැනුත් මම ඔය වගේම කතා ටිකක්මේ දවස් වල අහගෙන ඉන්නවා මහත්තයා මට වඩා ටිකක් කලු නිසා. හම්බෙන ළමයා කලු වෙයි කියලා මහත්තයගෙම අම්මා, නෑනා කියනවා.අනෙ මන්දා තමනගෙ ළමයටම/සහෝදරයටම මෙහෙම කියන්න තරම් මේ මිනිස්සු මෝඩ ඇයි කියලා. මේ දවස් ටිකෙ කේන්ති ගන්න බැරි නිසත් නූගත් මිනිස්සු එක්ක කියවගන්න බැරි නිසත් ඉවසනවා. හැමතැනම පාටින් මිනිස්සු මනිනවා අනෙ මන්දා.
Minissu ehema thama.hitha riddanna harima asay.oya owa hithannepa oyage patiya lassanama lassana wei
Math kalui mn parthna karnne ipedena ඔක්කොම lamai පැහැපත් wela ipadenna kiyla lanakawata anuwa eth urop country wala ape පැහැයට loku වටිනාකමක් thiyenwa thank you madam oyage අදහස් walata
Yes❤❤❤
Budu dahamata anuwa nm lassana ruupaya same warnaya labenne pera pin walata anuwa neda....😊
Anivaryenma.❤️
Doctor kiyana katha serama aththa.ane daruvek kuse inna amma kenekge hitha ridenna epa chuttak vath .eyalata sathutinma inna lebenna ona kiyala man prarthana karanava
මැරී කරලා අපෙ ගමට අක්කා කෙනෙක් ආවා.එයා අපිත් එක්ක නම් කිව්වේ මෙහේ හරිම දුශ්කරයී බබ හම්බවෙන්න මෙහෙ ඉන්නෙ නැ.මන් ගමට යනවා කිව්වා.බබ කලු වෙනවාත් කියලා කිව්වා.එයා ගියා.බබ හම්බවෙලා අවුරුද්දක් විතර ගියට පස්සෙ ආවා.හැබැයි ඒ බබා නම් කලුයි.එ අක්කාත් එ අයියටත් වඩා බබා කලුයි .අපි හිනාවුනා සුදු බබෙක් නෙවෙයි කලු බබෙක් කියලා.(මේ සිදුවිම උනේ මන් පොඩි කලේ.දැන් මමත් මැරී කරලා ඉන්නෙ.)
Thank you mis❤
Doctor saffron bonna patan ganna ona masa kiyakin passeda
Dctr, swayanvindanaya kirimen gabganna tiyen awsthwa adu wenwd
Olive gedi hodada
Thank you doctor ❤
කලු අය ලස්සනයි
❤❤❤
Sudu kalu walin wadak na nirogi buddimath pinwantha darupatau hama ammekta labenna oni
Doctor mt wayasa 25yi.mn wayasa 11,12wage indan vegetarian .thama merry karalanm ne .eth me kalekadi mas malu kanne nethi eka godk balapaid kiyl bayayi. Sustagen piti ekakin e poshane ganna puluwanda. Reply oni pls😢
Oya mas malu kanne naththe appiriya nisada
@@SuwahasClinic ow .mt tikak appiriya yi. Welawkt eth ehema ganak ne. Mt dn kanna unath puwan. Eth ara aurudu ganatm kewe nethi nisa rashnayak weyid kiyli baya. Godak aya kiyanaw me kaledi hoda ne eka nisa kanna kiyala.
@@NimeshaDananjani-p2b ow oya kaledi wagema baba labunamath hoda poshanayak one,wisheshayen oyata.anisa loku appiriyawak nathnam kana eka thamay hoda amma
@@SuwahasClinic ha doctor thank you ❤️
Habai man nam hitanne oya kauru mona de qwwat chuti patiyek wagema loku kenek unat skin eka helthy tiyan, tamange talent ekak improve karan waddek unot oya kisi deyak adala wenne na, attatama sudu kiyanne patak witarai sudu kiyana colour eka harima common foreign country ekaka,eat Sri lankan skin colour eka hari unique, ❤ Plesent kenek wela talented kenek unot trust me hamoma respect karai, ❤
True...prashne thiyena apita aka manage karagana puluwan.ath punchi daruwekge hitha ridawaddi eyala pau.eyalata hithin suffer karanawa agena.kiyala therum karanna puluwan wayasatath aduwen idalama society eka hith ridawanawa eyalage
❤❤thank you mis
Mis almond dawata kiyk wage kewt kamak nedda
Me kathawa aththa. Ape eha gedra htya nangi wadipura kalui. Ammai thaththai akkaith sudu na. Ape gedara ganu lamai thunak inne.api thun denama godak sudui.. A unata a nangige ammai thaththai akkaima kiynwa meya hrima kluine kiyala api ekkama.. ipadenakota thara guliyak wage hitiye kiyanawa. A nangi laga iddimai kiyanne ethakota eyage muna lajja gathiyak enawa..Ehema kiyaddi apita eya gana godak duka hithenawa. Pita kenek kiuwata kamak na thamangema ammai akkai kiyankota kohomada a lamayata.mata wada awurudu 15k vithara balai a nangi. Ape amma ethakota kiynwa ane meya pata adu unata harima seedevi patai kiyala ape akka kiyanawa meyage skin eka harima soft man hari asai ekata kiyala. A welawata a lamaya ahanawa apen hari asawen aththamada kiyala. Ape ammai akkai gana mata adre hithenawa ethakota.
ane doctor mage beta hcg pregnancy eka 9738 .eka gena kiynna eka hodaida pin
Doctor pregnant unata passe rubella behetha vidinna hoda nadda.
ඇන්නටම සතුටුයි මැඩම් ස්තුතිය
❤
Oba wage wedaduro Ratata Pinak.busu saranai
Nirogi daruwek labannai pin karanna ona.matanam ehema pahath manasikathwayk ne
❤️❤️❤️
Math ahemai doctor ..godak theluna...eth man අඩ අඩා hodata egena gaththa..amma kiuwa hodata egena ganna kiyala..mn ada doctor kenek.dan nm man patai..mn nm kawadawath pata adu daruwekta ahema kiyanne na..mn hemotama koyanne Sudu nona,sudu mahathtgaya kiyala..❤❤❤❤❤
@@VETBLUEBERRY ❤️❤️❤️
Doctor බබාලගේ ඔලුව ඇදයි,නහය ලොකුයි හදන්න කියනවනේ මොකද්ද ඒකේ සත්‍යතාව?එහෙම හදන්න පුලුවන්ද?
මම, මගේ අම්මා, තාත්තා, husband ගේ අම්මා, තාත්තා අපි 5 දෙනාම පැහැපත් අය...husband විතරය් පැහැයෙන් අඩු...නමුත් මන් නම් මගෙ බබා සුදුවට එනවට හරිම කැමතී....
❤️❤️❤️
වැදගත් දේවල් dena gatta .thanks miss .
Welcome dear❤
Miss carrot hoda da
මේ කියන හැමදේම මම කෑවා.ඕනවට වඩා කෑවද මන්දා... මම ගොඩක් සුදු කෙනෙක්. එත් මගේ බබා කලු උනා.මගේ මහත්තයා වගේ.
Genes❤️
අනේ මට බබාලා නෑ මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා වෙලාවකට එපා වෙනවා ජීවිතේ මට මෙන්සස් හැදෙන්නෙත් නෑ බෙහෙත් කරා ඒත් බෙහෙත් බොනකම් මෙන්සස් හැදෙනවා ඊට පස්සේ ආයේ බෙහෙත් නතර කර ගමන් ආයේ හැදෙන්නේ නෑ පුලුවන්නම් මට උදව් කරන්න බබෙක් නැතුව ගොඩාක් දුක් විදිනවා මම 😢😢😢😮
Ayurveda treatment try karanna.natural widiyata body eke hormones hadaganna.eeta passe babekta try karanna
Anawashya Katha vadi . Avashya de kiyanna na
Mis baba bade inna kale the biywahama baba kalu wenawada
Akanm atha kathawa math kalui mata hariyata dawal kiyanawa harima apahsui awa ahan inna
Great video
Hello! Doctor mata denaganna puluvanda Almonds kanna one poththa pitinmada nethnam vathure pogavala thiyala pothu eralada? Mage me doubt eka clear karala denna doctor please thank you
Poththa pitin kanna.aka kanna amaru poththal nemey
@@SuwahasClinic thank you❤️