තෙරුවන් සරණින් පෝෂණය වූ දරු සම්පතක උරුමය ඔබටත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 358

  • @imeshaashinsani5108
    @imeshaashinsani5108 21 วันที่ผ่านมา +4

    මාගේ කුසෙහි වැඩෙන දරු පැටියා
    නිදුක් නිරෝගිමත් සියලුම අංග පසඟයන්ගෙන් යුක්ත, සත්පුරුෂ දරු දරු පැටියෙකු වේවා..

  • @KaumiPerera
    @KaumiPerera 8 หลายเดือนก่อน +67

    මගේ කුසේ සිටින දරුවාගෙ හදවත වැඩ කරන්නේ නෑ කියලා doctorsla කියනවා ප්‍රතිශතය අඩුයිලු දරුවා ජිවත් වෙනවා රූවන්වැලි මහා සෑරදුන්ගේ පිහිටෙන් මාගේ දරුවා නිරෝගී දරුවෙක් වේවා .. අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාලට ඒ සිහින ඉක්මනට සෑබෑ වේවා..සාදු සාදු සාදු

    • @ChanikaAmarasinga
      @ChanikaAmarasinga 6 หลายเดือนก่อน +2

      Budu sarani oyata

    • @Sapphire-c4l
      @Sapphire-c4l 5 หลายเดือนก่อน +1

      Esema wewa! Oyge daruwa shadda sitin bana asu kusala karmayen Pina balawth wee daruwa araksha wewa!!

    • @sithminimanike-wc1on
      @sithminimanike-wc1on 5 หลายเดือนก่อน +1

      ඔයාගේ දරුපැටියා පත්තිනි මැණියන්ගේ පිහිටේන් ඉක්මනට නිරෝගි වේවා🙏

    • @InokaInkoa-h4x
      @InokaInkoa-h4x 4 หลายเดือนก่อน +1

      බුදුසරණයි

    • @nuwanipurnima353
      @nuwanipurnima353 4 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී වේවා පැටියො ❤❤

  • @IrohiDisanayaka
    @IrohiDisanayaka 4 หลายเดือนก่อน +11

    රැවන් වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ දරැවා අංග සම්පුර්ණ නීරෝගිමත් දරැ පැට්‍ යෙක් වේවා සියලුම මව් වරැන්ගේ දරැ සිහිනය සැබෑ වේවා

  • @shadinishadi2062
    @shadinishadi2062 4 ปีที่แล้ว +89

    ඔබ වහන්සේගේ බන පද අහන් ඉන්න අසයි මගේ කුසටත් ඉක්මනින් පින්වත් දරුවකු පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගා වෙවා

  • @sanjeewapathiranasanju4746
    @sanjeewapathiranasanju4746 ปีที่แล้ว +7

    මාගේ කුස තුළ වැඩෙන දරුවාටත් අනෙකුත් දරුවන් සුවපත් වෙත්වා නිරෝගී දරුවන් වෙත්වා

  • @nadeeradilshani3795
    @nadeeradilshani3795 4 ปีที่แล้ว +104

    ඇත්තටම මේ ධර්මය සත්‍යයි!!මමත් අවුරුදු 2ක් බෙහෙත් ගත්තට ප්‍රතිඵලයක් තිබුනේ නැහැ..මේ ධර්ම දේශනා අහලා ඒ විදියට කටයුතු කලා..රුවන්වැලි මහා සෑය ලඟ ජය ශ්‍රී මහා බෝධිය ලඟ ශ්‍රී පාදස්ථානයේ සිරි පතුල ලඟ මහනුවර මාලිඟාවේ කරඬුව ඉදිරියේ පිංවන්ත දරුවෙක් ප්‍රාර්ථනා කලා..දැන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා..ගොඩක් පිංසිද්ද වෙනවා අපේ හාමුදුරුවන්ට මේ ධර්ම මාර්ගයෙන් කියලා දෙනවට..
    සාදු සාදු සාදු

    • @nuraniangelo8713
      @nuraniangelo8713 4 ปีที่แล้ว +26

      මමත් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...ඔබේ සිහිනය සැබෑවූවා මෙන්ම මගේද,දරුවන් බලාපොරොත්තු වෙන සියලු මව්වරුන්ගේද ඒ දරු සිහිනය සැබෑ වේවා!!සත්පුරුෂ දරුවන් ලැබේවා!!!

    • @nadeeradilshani3795
      @nadeeradilshani3795 4 ปีที่แล้ว +15

      @@nuraniangelo8713 හදවතින්ම තුරුණුවන් සරණ යන්න..ඒ විදියට වත් පිලිවෙත් කරන්න..බුද්ධ රත්නයේ ,ධම්ම රත්නයේ ,සංඝ රත්නයේ ,,, මේ ත්‍රිවිද රත්නයේ සත්‍යානුභාව බලයෙන් ඔබගෙත් දරුවන් බලා⁣පොරොත්තු වෙන සියලු දෙනාගෙම දරු සිහිනය සැබෑ වේවා...තෙරුවන් සරණයි !!

    • @AriyawanshaS-
      @AriyawanshaS- 4 ปีที่แล้ว +1

      Pin hamuduruwane ...matath daruwek lebenna edala nethi una.aye daruwek labanna mt oba wahansege bana godak pihita wewaaa!!!!!!!

    • @thilankaakaravita7879
      @thilankaakaravita7879 4 ปีที่แล้ว +1

      @@AriyawanshaS- oyge kiri sihinaya lagadima sabe wenawa.. budu saranai oyata...

    • @ukpower
      @ukpower 3 ปีที่แล้ว +3

      අනේ අංගුලී මාල සෑය ගාව කරන්න ඕනි වතාවත් මොනාද.මේ වැඩසටහනට සහභාගි වෙන්නේ කොහොමද

  • @SyamaliMalkanthi
    @SyamaliMalkanthi 8 หลายเดือนก่อน +11

    ධර්මයේ පිහිටා ඉල්ලන දේ ලැබෙනවා..ඒක සත්‍යයි...
    මමත් මගේ මහත්තයත් පළමුවෙනි බබා වෙනුවෙන් ශ්‍රී පාදය වැඳපුදාගෙන ප්‍රාර්ථනා කළා...අපිට පින්වත් පුතෙක් ලැබුනා...
    දැන් අවුරුදු 8 කට පස්සෙ අපි දෙන්නා ආයෙත් ශ්‍රී පාදය වැඳල දෙවෙනි දරුවා ප්‍රාර්තනා කළා...
    ඒ මාසෙම මගේ කුසට දෙවෙනි දරුවත් ඇවිත් ඉන්නෙ....ඉතින් මට වගේ දරුවන් බලාපොරොත්තු හැම අම්මා කෙනෙකුටම ඒ කිරි සිහිනය සැබෑ වේවා.....🙏

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 ปีที่แล้ว +19

    21 වෙනිදා මගේ මුල්ම ස්කෑන් පරීක්ෂණය මගේ දරු ගැබේ. අනේ මට ආශිර්වාද කරන්න රත්තරං අම්මාරුන් මගේ දරුවා නිරෝගීව වැඩෙන්න කියල . රුවන්වැලි මහා සෑයේ අනුභාවයෙන් . අංගුලි මාල මහ රහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් මට පිංවන්ත සත් පුරුෂ ගුණ ඇති පිංවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියල . ...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

    • @Suresha888
      @Suresha888 6 หลายเดือนก่อน +2

      උතුම් තිසරනයේ බල මහිමය අනන්තයි. ඒ උතුම් බල මහිමයෙන් සියලු අග පසගින් යුතු පින්වන්ත සත් පුරුශ දරු පැටියකු මෙලොවට බිහිවේවා.

    • @madushanranawaka85
      @madushanranawaka85 3 หลายเดือนก่อน +1

      Budu saranai

  • @srilankatourismhotels
    @srilankatourismhotels 2 ปีที่แล้ว +122

    මමත් සත්‍ය ක්‍රියාවක කරලා දරුවෙක් ලැබෙන්න ඉන්නේ...ම් දේශනාව අහලා.ගොඩක් පිං කරලා තියෙනවා..රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධීන් වහන්සේට ජීවිතය පුජා කරලා ප්‍රාර්ථනා කර...දැන් මට ලබන මාසේ දරුවා ලැබෙනවා..බුදු සරණයි

    • @nawodaudayangani4907
      @nawodaudayangani4907 2 ปีที่แล้ว

      Koheda tiyenne me wadasatahana...

    • @danu1117
      @danu1117 2 ปีที่แล้ว +2

      ඔව් එක හරියට හරි . 🙏🙏🙏

    • @apsarasewwandi7405
      @apsarasewwandi7405 2 ปีที่แล้ว +1

      Bs akke oyta mta thama na ane

    • @madushanikumarathunga9160
      @madushanikumarathunga9160 2 ปีที่แล้ว +13

      @@apsarasewwandi7405 මටත් නෑ නංගි...මට බබාලා නැති වෙනවා..ඔයා තිසරන සරන යන්න සිල්රකින්න.දරැවෙක් හදන්න කලින් හොද දානයක් දෙන්න..දන් දීල දරුවෙක් ප්‍රාර්ථනා කරන්න සක් දෙවිදුට දුක කියලා දරුවෙක් ඉල්ලා සිටින්න..හැමදාම අන්ගුලිමාල පිරිත කියන්න.අපි වගේම දරැවෝ නැති අම්මලාට සෙත් පතන්න..මාත් මේ දෙවල් කරනවා..එතකොට අපේ අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා..ලමෙක් නැත්ත නංගි අඩුම තරමේ අපි යන තැනකට හරි මේ පින් අපේ පස්සේන් ඒවි

    • @harshanirajapaksha8898
      @harshanirajapaksha8898 2 ปีที่แล้ว

      Budu saranai 🙏🙏🙏

  • @dilmihimasha4539
    @dilmihimasha4539 3 ปีที่แล้ว +63

    ලොව සියලුම මව්වරුන් හට හා දරුවන් බලාපොරොත්තුවෙන සෑම කාන්තාවකටම සහ මාගේ කුසතුල සිටින දරුවාද සත්පුරුෂ දරු සම්පතක්ම වේවා....🙏🙏🙏

    • @dulaninawoda5235
      @dulaninawoda5235 2 หลายเดือนก่อน

      මාගේ කුසතුළ සිටිනා දරුවා සියලු අගපසඟයන්ගෙන් පරිපූර්ණ,නිදුක් ,නිරෝගී වාසනාවන්ත දරු සම්පතක්ම වේවා. තෙරුවන් සරණින් රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන්,ජයශ්‍රී මහ බෝධි රාජයාණන්ගේ පිහිටෙන් ,දළදා සමිදුන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ කුසතුළ සිටින දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ කුසතුළ සිටින දරුවන් නිදුක් නිරෝගී වේවා....🙏🙏🙏🙏🙏

  • @kanthirathnayaka1603
    @kanthirathnayaka1603 4 วันที่ผ่านมา

    මගේ කුසතුල වැඩෙන දරුවා මෙන්ම සියලුම අම්මාවරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වත් දරුවන්ම වේවා!!!!

  • @dinushachathurangi249
    @dinushachathurangi249 ปีที่แล้ว +5

    ජයශ්‍රී මාබෝ සමිදුගේත රුවන්වැලි මහා සෑ රජණන් වහන්සේ ගේත් දළදා වහන්සේ ගේත් සත්යානු බලයෙන්
    මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

  • @pawanipawani9789
    @pawanipawani9789 4 ปีที่แล้ว +55

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ගේත් මගේත් සිහිනය මේ පිනෙන් සැබෑ වේවා !!!! සාධූ!! සාධූ!!!! සාධූ!!!

  • @jayanikavindya8060
    @jayanikavindya8060 3 ปีที่แล้ว +39

    මහ සෑ රජාණන්වහන්සේගේ පිහිටානුභාවයෙන් ගෞතම බුදු සසුන සුරකිනු කැමති පින්වත් දරු පැටියෙක් මාගේ කුසට වඩිත්වා🙏🙏🙏

  • @udanigeethika5545
    @udanigeethika5545 3 ปีที่แล้ว +37

    මගේ කුස තුළත් පින්වත් සත්පුරුෂ පුතෙක් පිළිසිඳගැනීමට කුසල් වැඩේවා..සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා ...

  • @himashirangika9948
    @himashirangika9948 4 ปีที่แล้ว +29

    හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න මං ගොඩක් වැරදි හදා ගත්තා... ඔබ වහන්සේට මේ අපිව නිවැරදි මගට ගැනීමේ පිනෙන්ම නිර්වාණ අවබෝදය ලැබේවා....

  • @madhunilakshi2100
    @madhunilakshi2100 3 ปีที่แล้ว +21

    දරුවන් පතන සියලූම අයගේ කිරි සිහින සැබෑවක්ම වේවා....!!! දරුවෙක් කුසේ දරා සිටින සියලූම දෙනා නිදුක් නිරෝගීව පින්වන්ත දරු පැටියෙක් මෙලොවට බිහි කිරීමට හැකියාව ලැබෙත්වා...!! නිදුක් වෙත්වා....!!! නිරෝගි වෙත්වා...!!! සුවපත් වෙත්වා....!!! දුකින් මිදෙත්වා...!!! නිවන් දකිත්වා...!!!

  • @නිවන්තහර්ෂණ
    @නිවන්තහර්ෂණ 5 หลายเดือนก่อน +2

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිත් සියලුම අම්මාවරුන්ගේ දරුවන් නිදුක් නීරෝගී සත්පුරුශ දරුවන් වේවා

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +2

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අමිමාවරුන්ගේත් මගේත් සිහිනය මෙි පිනෙන් සැබෑ වෙිවා සාදු සාදු සාදු

  • @SanjeewaniSewwandi-e3h
    @SanjeewaniSewwandi-e3h 2 วันที่ผ่านมา

    උතුම් ධර්මශ්‍රවණය පිං බල මහිමයෙන් මාගේ කුසට ඉක්මනින් පිංවත් දරු පැටියෙක් වඩිත්වා...♥️🙏

  • @enjoywithchami3383
    @enjoywithchami3383 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මා කල කුසල් ඇත්නම් ඒවා අනුමෝදන් වී , පතන්නා වූ බෝදියකින් අමාමහ නිවන්මග සාක්ශාත් කරගැනීමට මේ පින්ද හේතුවාසනා වේවා...

  • @ushanpathacharige1868
    @ushanpathacharige1868 4 หลายเดือนก่อน +5

    තේරුවන් ගුණ බලයෙන් සතර දළදා වහන්සේලගෛ් ගුණානුබාව බලයෙන් ජයශ්‍රිමහ බෝධින් වහන්සේගේ අනුහසින් මාගේ කුසේ වැඩෙන මගේ දරු පැටියා සියළු අගපසගයන්ගෙන් යුත් නීරෝගි සත්පුරුෂවත් ගුණ නැණ පිරි ⁣යහපත් දරුවෙකු වේවා.සියළුම මව්වරුන්ටත් ලැබෙන්න ඉන්න දරුපැටව්න්ටත් තුණුරුවනේ ගුණ බලයෙන් සෙත් වේවා.🙏🙏

  • @sejanihirusha2388
    @sejanihirusha2388 7 หลายเดือนก่อน +2

    මේ ධර්මය සත්තයි !!! 🥰 මගෙ කුසෙ සිටින මගෙ පින්වත් දරු පැටියා සියලු අගපසයන්ගෙන් පරිපුන් නීරෝගි රුමත් සත්පුරුශ ධර්මයේ සරණ ගිය තෙරුවන් සරන ගිය ආගමට දහමට ලැදි වැඩිහිටියන්ට ගරු කරන සත්පුරුශ පින්වත් දරු පැටියෙක් ලැබේවා මාහට.මා හට වගෙමෙ සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා...

  • @harshanifernando7242
    @harshanifernando7242 5 ปีที่แล้ว +104

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම සත්පුරුෂ දරු සම්පත් ම වේවා .......🙏🙏🙏

  • @hashankamkanamge-ht8kr
    @hashankamkanamge-ht8kr ปีที่แล้ว +3

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කලා වූ පින් බලයෙන් මගේ කුසෙහි වැඩෙන දරුවා වාසනාවන්ත පින්වන්ත සත්පුරුෂ කුමාරයෙක්ම වේවා....🙏🏼🙏🏼🙏🏼

    • @AyeshaGayani-zo2cg
      @AyeshaGayani-zo2cg 6 หลายเดือนก่อน

      Me daramadeshanawe anubawen mage akkata pinwath daruwek lebewa

  • @nilanirajapaksha8871
    @nilanirajapaksha8871 5 ปีที่แล้ว +106

    දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න සියලු දෙනාටම ,නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ,ඇති පින්වන්ත සත්පුරුෂ ,වාසනාවන්ත දරුවන් ලැබේවා !!! බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙇🙇🙇

  • @bhagyaudayangani5898
    @bhagyaudayangani5898 ปีที่แล้ว +5

    මගෙ කුසේ වැඩේනා දරු පැටියා පින්වත් අංගසම්පූර්ණ දරුවෙක්ම වේවා..සියලුම මව් වරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා...🙏🙏🙏🙏

  • @lasikaudayangani8810
    @lasikaudayangani8810 3 ปีที่แล้ว +15

    දරුවන් බලාපොරොත්තු සිටින මම ඇතුළු සියලුම දෙනාට නිරොගී සත්පුරුෂ දරු සම්පත් ලැබේවා 🙏🙏

  • @usharachathurangi5176
    @usharachathurangi5176 4 ปีที่แล้ว +33

    ඔබ වහන්සේගේ බණ පද දරුවන් නොමැතිව පිපාසයෙන් ඉන්න අප වැන්නනන්ට පිපාසය නිවන දිය පොදක් වගේ..ඔබ වහන්සේට මාගෙ නමස්කාර වේවා.තෙරුවන් සරණයි..🙏🙏

    • @musicyouchanel2334
      @musicyouchanel2334 3 ปีที่แล้ว

      kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

  • @sandyanilmini9028
    @sandyanilmini9028 3 ปีที่แล้ว +15

    දරුවන් බලාපොරොත්තු වෙන් සිට්න සියලුම දෙනාට ඉක්මනින් එ උතුම් පදවිය ලැබෙවා 🙏

  • @ireshahemamali4859
    @ireshahemamali4859 ปีที่แล้ว +3

    අපේ බුදු දහම නැත් නම් අපිට මේ රටට යහපත් ගුණ දර්ම ලමා පර පුරක් හදන්න මේ දර්මය අප හට දේශනා කර දුන් ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +17

    අපේ පිනකට උපන් මේ උත්තම ස0ඝ රත්නයට මා මෙතෙක් කරනා ලද සියලුම පින් අනුමෝදන් කරමි! 🙏🙏🙏මේ පින්වත් ස0ඝ රත්නය හදා වඩා බුද්ධ සාසනයට පරිත්‍යාග කල රත්නරන් දෙමාපිය දෙදෙනාත්, පින්වත් ගුරුදේව උත්තමයානන් වහන්සේත් ඒ පින් අනුමෝදන් වේවා!🙏🙏🙏

  • @samathakumar4011
    @samathakumar4011 2 ปีที่แล้ว +3

    දරුවන් බලා පො රෝ ත් තු වෙන හැ මදෙ නා ට ම මගේ සිහින ය මේ පිනේ න් ඊ ට් ට වේවා ♥️♥️♥️♥️♥️♥️

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @tharusamarakoon8587
    @tharusamarakoon8587 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏මාගෙ කුස තුල වැඩෙන දරු පැටියා සත්පුරුෂ දරුවෙක් වේවා සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා සාදු සාදු සාදු

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 10 หลายเดือนก่อน +2

    බුදු ගුණ අනන්තයි!ධම්ම ගුණ අනන්තයි! සන්ඝ ගුණ අනන්තයි! අනන්ත වූ බුදු ගුණයෙන් ධම්ම ගුණයෙන් සන්ඝ ගුණයෙන් මාගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නීරෝගී ව සියලු අග පසගයෙන් පරිපූර්ණ වූ සත් පුරුෂයෙක් වේවා!!! අනෙකුත් සියලු මවුවරුන් ගේ සිතුම් පැතුම් ඉටු වේවා!!!

  • @HashiniRajapaksha-qz1sg
    @HashiniRajapaksha-qz1sg 8 หลายเดือนก่อน +2

    මා මේන්ම දරුවන් බලාපොරොත්තු වේන සියලු මව් වරුන්ට රූවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට ලැබේවා

  • @JayanthaJayantha-ev2rw
    @JayanthaJayantha-ev2rw 10 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට හරිම ලස්සනයි ඔබ වහන්සේගේ බණ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.එතරම් ❤❤❤

  • @hasanidilhani6199
    @hasanidilhani6199 11 หลายเดือนก่อน +1

    මාගේ මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා! 🙏🙏

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว +3

    මේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් මාගේ සියලු කුසල් අහෝසි වේවා . අනන්ත සන්සාරයේ පටන් මේ දක්වා මා කළ ඇති සියලු කුසල්වල බලයෙන් මේ මාසයේදීම මාගේ කුස තුළ පින්වත් දරුවෙක් පිළිසිඳ ගනිත්වා .
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍තියම ලැබේවා 🙏🙏🙏

  • @Sankalpana.98-uv2ei
    @Sankalpana.98-uv2ei 4 หลายเดือนก่อน

    මගේ මේ නවවන සතිය මගේ දරු පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ සත්පුරුෂ දරුවෙක් වේවා 🙏🙏🙏 එසේම සියලු අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏❤️

  • @SakuniWirasinha
    @SakuniWirasinha 8 วันที่ผ่านมา

    Mage kusatath nirogi pin wath daruwek pilisida ganithwa sadu sadu dadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤱🤱🤱

  • @NimaliWatsala
    @NimaliWatsala ปีที่แล้ว +2

    මගෙ කුස තුල පිංවන්ත දරුවෙක් කුස පිලිසිද ගනිත්වා දරුවන් පතන හැමොගෙම සිහිනය ඉටු වෙවා බුදු සරණයි

  • @shakthifernando5878
    @shakthifernando5878 3 ปีที่แล้ว +9

    මගේ කුසෙ සිටින දරුවාට සත් පූරැශ ඇසුර ලැබෙවා.අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනූභාවයෙන් දරුවන් බලපොරොත්තු වෙන් සිටින අම්මලගෙ කිරි සිහිනය සැබෑ වෙවා.🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @subashinisandamali2909
    @subashinisandamali2909 2 ปีที่แล้ว +3

    මහ සෑ රජාණන් වහන්සේ ගේ අනුහසින් ආනුභාවයෙන් කිරි සිහින දකින සියළුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා...මගේ කුසේ වැඩෙන දරුපැටියා රුව ඇති ගුණ ඇති මෛත්‍රී කරුණාව ඇතිව පිනට දහමට ලැදි බෞද්ධ ආගමට ලැදි නිරෝගී සම්පන්න බෝසත් ගතිපැවතුම් ඇතී සත්පුරුෂ දරුවකු වේවා.........!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanbudhik9505
    @nuwanbudhik9505 ปีที่แล้ว +3

    කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුළු සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා!!!!!!!!

  • @KavishmaKavishma-qu4qv
    @KavishmaKavishma-qu4qv ปีที่แล้ว +1

    Theruwan saranai ! Namo buddaya ! Budu saranai ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikasadamali3088
    @shanikasadamali3088 2 ปีที่แล้ว +3

    මට මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට එ සිහිනය සැබැ වෙවා....සාදු සාදු සාදු .

  • @susank.arachchige2291
    @susank.arachchige2291 4 ปีที่แล้ว +13

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ.... මගෙත් මවක වීමට බලාපොරොත්තු වන සියලුම මව් වරුන්ගෙත් එම පතුම ඉශ්ට වේවා

  • @sampathranaweerage7351
    @sampathranaweerage7351 3 ปีที่แล้ว +14

    දරුවන් බලාපොරොත්තුව සිටින සියලුම මව් වරුන්ට ඉක්මනටම දරුවන් ලැබේවා තුනුරුවන් ගේ ආනූ බාවේන්

  • @tharakakumarasinghe
    @tharakakumarasinghe 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට පතන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා. ඔබවහන්සේ ලා මෙන් බුදු සසුන සුරකින්නට සසර මඟ කෙටි කර ගැනීමට පෙරැම් පුරනා පින්වතෙකුට උතුම් මනුෂ්‍ය ආත්ම භාවයට පත් වීමට සහය වීමට මට අවස්ථාව ලැබේවා.

    • @shehanidinara6498
      @shehanidinara6498 2 ปีที่แล้ว +1

      🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @charukapredip2221
    @charukapredip2221 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏.

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @asankanuwanherath6138
    @asankanuwanherath6138 6 หลายเดือนก่อน +1

    දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාහට දරැවන් ලැබේවා ! 🙏 ඒ උත්තරීතර මව් පදවිය ලබන්නට වාසනාව උදා වේවා ! රැවන්වැලි මහා සෑ සමිදුගේ පිහිටෙන් ආනුභාවයෙන් මව් පදවිය ලබන්නට හැකි වේවා ! 🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +27

    සාධූ ...සාධු ..සාධූ ..
    පින්වත් ස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා ...
    උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා සසර දුකින් මිදේවා ...
    උතුම් නිවන් මග බොහෝදුර නොවේවා .....

  • @sandunibuddhika2348
    @sandunibuddhika2348 2 ปีที่แล้ว +5

    ලොව වසනා දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලුම අම්මාවරුනට සත්පුර්ශ දරුවන් ලැබේවා. 🙏🙏🙏

  • @hashinilakshika8097
    @hashinilakshika8097 ปีที่แล้ว +1

    සියලුම දරුවන් බලාපොරොත්තු වන අම්මලාට නිදුක් නීරෝගී සියලු අග පසගයන්ගෙන් යුතු වාසනාවන්ත සත්පුරුෂ දරුවන් ලැබේවා..කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා🙏 මාගෙ කුස තුල නිදුක් නීරෝගි සියලු අග පසගයන්ගෙන් යුතු දරුවකු පිලිසිද ගැනීමට වාසනාව ලැබේවා...🙏🙏🙏

  • @MadhuUdayangani-r5i
    @MadhuUdayangani-r5i 6 หลายเดือนก่อน +1

    බුදුගුණ සත්තයි !!!!!

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @s.j.m.1294
    @s.j.m.1294 ปีที่แล้ว +1

    මගෙත් ඔබෙත් කුස තුළ පිළිසිඳ ගෙන ඇති දරුවා සත්පුරුෂ දරුවෙකුම වේවා... නිරෝගී දරුවෙකු වේවා.. කුසලයෙහි යෙදෙන , ධර්මය අනුව හැසිරෙන දරුවෙකුම වේවා... 🙏🙏🙏🙏

  • @rathnakumarishayama5311
    @rathnakumarishayama5311 2 ปีที่แล้ว +3

    මාගේ කුස වැඩෙන දරුවා දස මාසයක් නිදුක් නිරෝගීව වැඩේවා ... ආයුශ වැඩේවා උතුම් බුදු ගුන බලයෙන් මාගේ දරුවා සේම සියලු මව් වරුන්ගේ දරුවන් නිදුක් නිරෝගීව මව් කුස තුල වැඩේවා 🙏🙏🙏🙏

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +2

    🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ..
    අපගේ පින්වත් ලොකු ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..
    අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..

  • @hirunishashikala4132
    @hirunishashikala4132 ปีที่แล้ว +1

    Mahasaye anuhasin anubawayen Jayasiri mahabodiye balen,niduk nirogi wasanawantha darupatiyek labanna bihikaranna matath daruwan pathana siyaluma Amma waruntath hakiwewa🙏🙏🙏budu saranai ❤️

  • @omeshawidyarathna9603
    @omeshawidyarathna9603 3 ปีที่แล้ว +8

    රුවන්වැලි සෑ බිමෙහි ආයෙම වැඩසටහනක් තිබෙන දවසක් දැනුම් දෙන්න අපේ හාමුදුරුවනේ......

  • @samathakumar4011
    @samathakumar4011 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalipriyanthi7551
    @namalipriyanthi7551 ปีที่แล้ว +1

    දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියලු දෙනාට ඉක්මනින් එ උතුම් පදවිය ලැබේවා 🙏🙏

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +2

    Saddaseela himita niduk nirogi dirgau labewa.sadu sadu sadu

  • @wijayaramanayaka3604
    @wijayaramanayaka3604 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපි නිවැරදි මාර්ගයේ නිවැරදි මෙහෙයවනවාට,

  • @pinto6407
    @pinto6407 3 ปีที่แล้ว +3

    Anagathe upadina siyalu daruwo sathpurusa daruwo wewa sadu sadu sadu

  • @erandakumara9019
    @erandakumara9019 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස බුදු ගුණ සත්‍ය යි.

  • @shainisandu8394
    @shainisandu8394 7 หลายเดือนก่อน +1

    Mage daruwath sathpurusha wantha daruwek wewa!!!🙏🙏🙏

  • @hansikajayathilaka3954
    @hansikajayathilaka3954 หลายเดือนก่อน

    Mge kusata pinwantha daru petiyek..ikmnt lebewa...🙏🙏🙏

  • @idunilsampath3839
    @idunilsampath3839 2 ปีที่แล้ว +1

    Mage kusa thula sitina punchi patiya siyalu aga pasagayangen yuth daruweku wewa...siyalu ammawarunge Kiri sihinaya Saba wewa

  • @ashannimesh3763
    @ashannimesh3763 5 ปีที่แล้ว +18

    ඔබවහන්සේගේ දේශනා අනුව මම ජීවත් උනා.මම විවාහ වෙනකම් කුමරි බබසර රැක ගත්තා.එය සත්‍යයක් ඒ අනුව මට දරුසම්පතක් ලැබුනා.සාදු සාදු සාදු .....

  • @sathintha
    @sathintha 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ බණ පදය ඇති සිත පහදවා ගන්න.මාගේ සහ මගේ මහත්තයාගේ පෙර අකුසල් දුරු වී කිරි සිහිනය සැබෑ වේවා.......

  • @nilakshiabeysekara6140
    @nilakshiabeysekara6140 5 ปีที่แล้ว +13

    සාධු සාධු ......පිනක් පහල උනේ මේ බන කතා අහන්න පටන් ගත්තු දවසේ ඉදන් අපේ හාමුදුරුවනේ අහන්න අහන්න ආසයි

  • @sanjeewanidamayanthi2705
    @sanjeewanidamayanthi2705 3 ปีที่แล้ว +7

    මගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂයෙක් වේවා...උතුම් වූ අන්ගුලිමාල හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් බිහිවන තෙක් සුරක්ෂිත වේවා......තෙරුවන් සරණ ලැබේවා......

  • @chalanirathnayaka7808
    @chalanirathnayaka7808 4 ปีที่แล้ว +5

    Budu guna balayen pinwantha daruweku mage kuse wedewaaa!!! Budu guna balayen pilisidagath mage daru petiya niroogiii wewaaa!!! Siyaluma daruwan ese wasanawantha wewaaa!!!! Sadu sadu saaduu!!!!

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 3 ปีที่แล้ว +2

    සාදු !සාදු !සාදු !!!ඔබ වහන්සේගේ බණ පදයකට ඇහුම්කන් නොදුන්නොත් නින්ද යන්නෙ නැති තරම් ස්වාමීන් වහන්ස..

  • @JdkJsksi
    @JdkJsksi 7 หลายเดือนก่อน +1

    Ane ape hamuduruwane ea katawa atta mata pin pirichcha mahattayek hambuna api. Vivha wela game pansale boodin whanse gawta gihin watawat karala pin ati daruwekta aradana kara ane mata hita gannat be mata adare pirichcha karunawa pirichcha putek hambuna.aurudu 4kata passe ayema ea widihata watwat karala aradana kala masa 2kwat giye na mama mawak wenna yanawa mata daruwa kusata awat hari bana ahannamai hita.budu dahamanam sattai.apramanai.

  • @deepikadilhani5737
    @deepikadilhani5737 3 ปีที่แล้ว +5

    මගේ සහ දරුවන් බලා පොරාේත්තුවන සියලු දෙනාගෙන කිරි සිහිනය සෑබෑ වේවා .

  • @nimalitharanga4496
    @nimalitharanga4496 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu.. උතුම් වු බුද්ධ දම්ම සංඝ ත්‍රිවිධ රත්නයෙ ගුන අනන්තයි. එ අනන්ත ගුන බලයෙන් පින්වත් දරු සම්පතක් මගෙ කුසට පැමිණෙthwa.. swaminwahansetath uthum u nirwanaya ikmaninma sakshath wewaa..

  • @achalaniroshini9760
    @achalaniroshini9760 2 ปีที่แล้ว +2

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ.

  • @mihirinimni6144
    @mihirinimni6144 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!සාදු සාදු සාදු ...ඔබගේ දහම සත්‍යයකි ...

  • @amilaprasad7
    @amilaprasad7 4 ปีที่แล้ว +5

    මේ ධර්ම දේශනය සදහා දායකත්වය දැක්වු ඹබට ඹබ සැමට උතුම් වු නිර්වානය සාක්ශාත් කරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා

  • @manjulamanjula3070
    @manjulamanjula3070 7 หลายเดือนก่อน +1

    Anantha wu budu guna balayen waasanawntha pin ethi daruwaku menma kisidu karadarayakin thorawa melowata bihi kiramata mata menma anikuth ammalatatha waasanawa labathwa

  • @kasunimadusikakasunimadusi5277
    @kasunimadusikakasunimadusi5277 ปีที่แล้ว +1

    Maga kusatath daru sampathak labawaaaa🙏🙏🙏🙏

  • @sachinikawshalaya1709
    @sachinikawshalaya1709 2 ปีที่แล้ว +2

    අනන්ත වු බුදුගුණ බලයෙන් සියලුම මවුවරුන්ගේ සුන්දරම සිහිනය සැබෑ වේවා... 🙏🙏🙏

  • @dilantv6651
    @dilantv6651 3 ปีที่แล้ว +1

    පින්වත් sameenwawahansa me kale pahala una oba wahanse දීර්ඝ ausha ලැබේවා tharuwan saranaei

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 2 หลายเดือนก่อน

    දරුවෙක් බලාපොරොත්තු වෙන සියළු දෙනාට පින්වත් දරැවෝ ලැබේවා .

  • @aseladhananjaya3491
    @aseladhananjaya3491 3 ปีที่แล้ว +4

    වසර 4ක් දරුවෝ නොමැතිව දුක් විදපු මට ඔබ වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා.ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරපු මට දැන් දරැවෙක් ලැබෙන්න ඉන්නවා.ගොඩක් බෙහෙත් කලා.නමුත් අවසානයේ ධර්මයේ බලයෙන් හිතුවේවත් නැති වෙලාවක අපි ලගට දරුවෙක් ආවා.ඔබ වහන්සේට සසර දුකින් එතෙර වෙන්න ඒ පිනම ආශිර්වාදයක් වේවා......

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว

      මොනාද අක්කේ කලේ.මටත් කියන්නකෝ.අනේ ඔයාට පින්🙏🙏🙏

    • @aseladhananjaya3491
      @aseladhananjaya3491 3 ปีที่แล้ว +3

      @@ausilanka7081 මුලදී මම ගොඩක් මානසිකව වැටිලා හිටියා.එත් හාමුදුරැවන්ගේ බණ අහන්න ගත්තාට පස්සේ හැම තිස්සේම මගේ පව් තියනවානම් ඒවා ගෙවෙන්න දේවල් කලා.හැමදාම හවසට හොදට පිරිසිදු වෙලා පන්සිල් අරන් තුන් ස්‍රත්‍රය , අංගුලිමාල පිරිත,ජය පිරිත කියලා සම්‍යයක් දුශ්ටික දෙවියන්ට පින් දීලා දරැවෙක් ප්‍රාර්ථනා කළා.මම කැළණියේ ඉන්නේ.පුලුවන් හැම සෙනසුරාදාවකම පාන්දර කිරි අහාර හදාගෙන ගිහින් බෝධිය අතුගාලා,ඒවා පුජා කරලා පිරිත් කියලා දරැවෙක් ප්‍රාර්ථනා කලා .ඒ හැම දේකටම මහත්තයා සම්බන්ධ කරගන්න.ඔයාගෙයි මහත්තයාගේ අතින්ම හැමදේම කරන්න.අනිත් එක අපේ අතින් වෙන වැරදි තියේන්නේ ඒවා හිතලාම අඩු කරගන්න.මම පෝය දවසට නිර්මාංශව ඉදලා ඒ පිනෙන් පිංවත් දරැවෙක් ගැන හිතුවා.ගොඩක් වෙලාවට බෝධි පුජාවකට ගියත් මමයි මහත්තයයි දවස් තුනක් හරි නිර්මාංශ වුණා .හැම තිස්සේම හිත පිරිසිදුව තියාගන්න.එතකොට නිකම්ම හැමදේම හරියනවා.මානසිකව ශක්තිමත් වෙන්න.මනස වැටුනාම අපි හිතන දේවල් ඉශ්ට කරගන්න අමාරුයි .

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว

      @@aseladhananjaya3491 අපේ හස්බන්ඩ්ට බොදි පුජාවට සම්බන්ධ වෙන්න ටිකක් අමාරුයි අක්කේ.නමුත් එයා මට වඩා ගොඩාක් බක්තිමත්.හැමදාම උදෙට වතුර උගුරක්වත් බොන්නැතිව බුද්ද පුජාව තියනවා.මටත් දැන් එක පුරුදු වෙලා.ඉක්මනින් බුද්ධ පුජාව සකස් කරන එක.අනේ ඔව් අක්කේ මානසික හොදටම වැටිලා ඉන්නේ.අක්කා උපොසත සිලය එහෙම රැක්කද?

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว

      අක්කාට කොච්චර කාලයක් ගියාද අක්කේ..අක්කා මේ ස්වාමින්වහන්සේ කියන විදියට දෙවි කෙනෙක්ටද ආරාධනා කලේ..මාත් පිරිත් කියනවා හැම්දාම පිරියඩ් දව්සට හැර. ප්‍රශ්න ගොඩායි ජිවිතේ.මන් හෙට ඉදන් එක දිගට බොදිපුජා තියන්න ඉන්නේ දවස් 7 කලුතර බොදියේ..මන් කලුතර ඉන්නේ.

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว

      @@aseladhananjaya3491 අක්කගේ reply එකත් එනකම් ගොඩාක් බලන් හිටියා

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ට බොහොම ත් ම පින් අත් වේවා. සාදු... සාදු.. සාදු... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +1

    🙏🙏🙏namo buddhaya

  • @prasadchathuranga7156
    @prasadchathuranga7156 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...! මේ පිං බලෙන් අප හට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා...!

  • @rohansampath9343
    @rohansampath9343 2 ปีที่แล้ว +1

    පිංවත් කල්‍යාණ මිත්‍ර ⁣ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා මෙි උතුම් බුද්ධ ශාසනයේම උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වෙිවා 💞🙏💞

  • @ireshairesha-uv1gj
    @ireshairesha-uv1gj ปีที่แล้ว +2

    Ape hamuruwane oya වැඩසටහන ආයෙත් tiyana dawasata දැනුම් dena ඔබ වහන්සේට nirwanayama lebewa

  • @nishanthasaman9054
    @nishanthasaman9054 4 ปีที่แล้ว +3

    Sadu🙏🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏pinwath swameen wahanseeta mage namaskaraya weewa 🙏🙏🙏

  • @madusanka1130
    @madusanka1130 3 ปีที่แล้ว +2

    Mage kuse wedena punchi puthu pinwantha patiyek wewa! Nirogi wewa! Mata menma Seema mawakatama pinwath daruwan lebewa!!!

  • @samankodithuwakkuge4056
    @samankodithuwakkuge4056 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට පින්සිද්ද වේවා
    ඒවගේම දරුවන් බලාපොරොතු වෙන් සිටින සියලුම දෙනාට බලාපොරොතු සපල වේවා තෙරුවන් සරණයි