- 35
- 3 913 029
MidwifeLK
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ก.พ. 2020
Television Presenter
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days
Midwife lk - අවදානමින් තොර ලිංගික ජීවිතයකට සරු දවස දැනගන්න | Fertile Days, Ovulation Day & Safe Days
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwife#NilukshiThilakasiri#
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwife#NilukshiThilakasiri#
มุมมอง: 124 948
วีดีโอ
Midwife lk - ලිංගික ප්‍රදේශය පිරිසිදුව සුවඳට තබාගන්නේ කොහොමද | Feminine Hygiene Routine
มุมมอง 835K6 หลายเดือนก่อน
Midwife lk - ලිංගික ප්‍රදේශය පිරිසිදුව සුවඳට තබාගන්නේ කොහොමද | Feminine Hygiene Routine නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #MidwifeLk#NilukshiThilakasiri#
Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis
มุมมอง 219K6 หลายเดือนก่อน
Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #MidwifeLk#NilukshiThilakasiri#
Midwife lk-සෑම කාන්තාවක්ම දැනගතයුතු මාසික ඔසප් වීම |The Menstrual Cycle | Nilukshi Thilakasiri
มุมมอง 32K8 หลายเดือนก่อน
Midwife lk-සෑම කාන්තාවක්ම දැනගතයුතු මාසික ඔසප් වීම |The Menstrual Cycle|Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #Midwife#NilukshiThilakasiri#
Midwife lk-ගැබිණි සමයේ අවසන් මාස තුන පරිස්සම් වෙන්නේ කොහොමද? Pregnancy Third Trimester
มุมมอง 68K8 หลายเดือนก่อน
Midwife lk-ගැබිණි සමයේ අවසන් මාස තුන පරිස්සම් වෙන්නේ කොහොමද? Pregnancy Third Trimester නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #Midwifelk#NilukshiThilakasiri#
Midwife lk - අපි ආස දේ කන බොන එක බබාට හොඳයිද ? Gestational Diabetes | Nilukshi Thilakasiri
มุมมอง 6K10 หลายเดือนก่อน
Midwife lk - අපි ආස දේ කන බොන එක බබාට හොඳයිද ? Gestational Diabetes | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #apeNilukshimis#baby#mother#
Midwife lk - කොහොමද මේ කුස රැකගන්නේ |The First Trimester | Do's and Don'ts | Nilukshi Thilakasiri
มุมมอง 17Kปีที่แล้ว
Midwife lk - කොහොමද මේ කුස රැකගන්නේ |The First Trimester | Do's and Don'ts | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #apeNilukshimis#baby#mother#
Midwife lk - බබා කහ වීම ගැන හැම දේම | Newborn Jaundice Causes | Nilukshi Thilakasiri
มุมมอง 18Kปีที่แล้ว
Midwife lk - බබා කහ වීම ගැන හැම දේම | Newborn Jaundice Causes | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #ApeNilukshiMis midwife#baby#
Midwife lk - බබා නිතර ලෙඩ වෙනවද | Newborn Care Tips | Nilukshi Thilakasiri
มุมมอง 1.4Kปีที่แล้ว
Midwife lk - බබා නිතර ලෙඩ වෙනවද | Newborn Care Tips | Nilukshi Thilakasiri නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #ApeNilukshiMis midwife#baby#
Midwife lk -තෘප්තිමත් ලිංගික ජීවිතයකට සුරතාන්තයේ සැබෑ සුවය
มุมมอง 1.1Mปีที่แล้ว
Midwife lk -තෘප්තිමත් ලිංගික ජීවිතයකට සුරතාන්තයේ සැබෑ සුවය නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා Nilukshi Thilakasiri Midwife & Counsellor #ApeNilukshiMis midwife#baby#
Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy
มุมมอง 125Kปีที่แล้ว
Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy #Midwife#NilukshiThilakasiri#
Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy
มุมมอง 399Kปีที่แล้ว
Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy නිලුක්ෂි තිලකසිරි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී මනෝවිද්‍යා උපදේශිකා #Midwife#NilukshiThilakasiri#
Midwife lk - දරු ප්‍රසූතියෙන් පසු | මිථ්‍යා මත | postpartum-illusions
มุมมอง 28Kปีที่แล้ว
Midwife lk - දරු ප්‍රසූතියෙන් පසු | මිථ්‍යා මත | postpartum-illusions #Midwife#NilukshiThilakasiri#
midwife lk - දුප්පත්කම පෝෂණයට බාධාවක්ද ? | Poverty and Nutrition | Nilukshi Thilakasiri
มุมมอง 91Kปีที่แล้ว
midwife lk - දුප්පත්කම පෝෂණයට බාධාවක්ද ? | Poverty and Nutrition | Nilukshi Thilakasiri #Midwife#NilukshiThilakasiri#
midwife lk - සිසේරියන් සැත්කමක් සදහා ඔබ නිවැරදිව සුදානම් විය යුත්තේ කෙසේද ?
มุมมอง 35K3 ปีที่แล้ว
midwife lk - සිසේරියන් සැත්කමක් සදහා ඔබ නිවැරදිව සුදානම් විය යුත්තේ කෙසේද ? / How to Prepare for a cesarean delivery Properly
midwife lk- සිසේරියන් සැත්කමට බලපාන හේතු මොනවාද ?
มุมมอง 28K3 ปีที่แล้ว
midwife lk- සිසේරියන් සැත්කමට බලපාන හේතු මොනවාද ?
midwife lk- යෝනි මාර්ගයෙන් සිදුවන ස්වාභාවික දරු ප්‍රසූතිය / Giving birth by Vaginal Delivery
มุมมอง 78K3 ปีที่แล้ว
midwife lk- යෝනි මාර්ගයෙන් සිදුවන ස්වාභාවික දරු ප්‍රසූතිය / Giving birth by Vaginal Delivery
midwife lk- ඔබගේ දරු ප්‍රසූතිය සිසේරි න් සැත්කමක් ද ? ස්වභාවික දරු උපතක් ද ?
มุมมอง 8K3 ปีที่แล้ว
midwife lk- ඔබගේ දරු ප්‍රසූතිය සිසේරි න් සැත්කමක් ද ? ස්වභාවික දරු උපතක් ද ?
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව තවදුරටත්/Kiri Sihina Bonda Karana Gabsawa
มุมมอง 5K3 ปีที่แล้ว
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව තවදුරටත්/Kiri Sihina Bonda Karana Gabsawa
midwife lk- ඔබ පතන්නේ බුද්ධිමත් දරුවෙක් ද
มุมมอง 34K4 ปีที่แล้ว
midwife lk- ඔබ පතන්නේ බුද්ධිමත් දරුවෙක් ද
midwife lk- දරුවා ලෙඩ කරන කාමරය/Tips for Setting Up a Healthy Room for Your New Born Baby
มุมมอง 41K4 ปีที่แล้ว
midwife lk- දරුවා ලෙඩ කරන කාමරය/Tips for Setting Up a Healthy Room for Your New Born Baby
midwife lk-බබා නෑවීමේ වාසි සහ නාවන්නේ කෙසේද ?
มุมมอง 133K4 ปีที่แล้ว
midwife lk-බබා නෑවීමේ වාසි සහ නාවන්නේ කෙසේද ?
midwife lk - කිරි වමනය අනතුරුදායක විය හැකියි/Breastfeeding Positions and Tips for Mom and Baby
มุมมอง 48K4 ปีที่แล้ว
midwife lk - කිරි වමනය අනතුරුදායක විය හැකියි/Breastfeeding Positions and Tips for Mom and Baby
midwife lk-හරියට මව් කිරි දෙන්නේ කොහොමද/Breastfeeding Positions and Tips for Mom and Baby
มุมมอง 186K4 ปีที่แล้ว
midwife lk-හරියට මව් කිරි දෙන්නේ කොහොමද/Breastfeeding Positions and Tips for Mom and Baby
midwife lk-ආදරයේ බල මහිමය මව් කිරි නිපදවීම/The power of love of a mother! breast milk production.
มุมมอง 9K4 ปีที่แล้ว
midwife lk-ආදරයේ බල මහිමය මව් කිරි නිපදවීම/The power of love of a mother! breast milk production.
midwife lk-සිසේරියන් සැත්කම සඳභා ඔබ යොමු වන්තේ ඇයි?
มุมมอง 11K4 ปีที่แล้ว
midwife lk-සිසේරියන් සැත්කම සඳභා ඔබ යොමු වන්තේ ඇයි?
midwife lk-බිලිදු මගේ දගලනවා.කුස අත ගා සනසනවා/My Infant Wriggles I Console Him By stroking My Belly
มุมมอง 50K4 ปีที่แล้ว
midwife lk-බිලිදු මගේ දගලනවා.කුස අත ගා සනසනවා/My Infant Wriggles I Console Him By stroking My Belly
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව/Kiri Sihina Bonda Karana Gabsawa
มุมมอง 15K4 ปีที่แล้ว
midwife lk-කිරි සිහින බොද කරන ගබ්සාව/Kiri Sihina Bonda Karana Gabsawa
midwife lk - කොරෝනා වෛරසයෙන් ගැබිනි මව සහ කුඩා දරුවා ආරක්ෂා කර ගමු.
มุมมอง 3.8K4 ปีที่แล้ว
midwife lk - කොරෝනා වෛරසයෙන් ගැබිනි මව සහ කුඩා දරුවා ආරක්ෂා කර ගමු.
midwife.lk-ගැබිණි සමයේ සාමාන්‍ය තත්වයන්/General conditions of the pregnancy period.
มุมมอง 118K4 ปีที่แล้ว
midwife.lk-ගැබිණි සමයේ සාමාන්‍ය තත්වයන්/General conditions of the pregnancy period.
මිස් මං මේ ප්‍රශ්නෙ මට දැනගැනීම පිනිසයි අහන්නෙ. ( මෙන්සස් ගැන මං අහන්නෙ ) Doctor මන් ගැණු ළමයින්ට ගොඩක් ගරුකරන කොල්ලෙක්. මට ඒ කතාවෙ අහද්දි ගොඩක් අවුල් ගියා. සාමාන්‍යයෙන් Doctor අවුරුදු 28, 29 වෙද්දි ඒ තමයි ඇති වෙන්න පුලුවන් ද ? Doctor මං අද වෙනකම්ම කිසිම කෙල්ලෙක්ට ආදරේ කියලා නෑ එහෙම හැගීමක් මට ඇත්තටම දැනිලා නෑ හැබැයි මීට හරියට මාස 7 කලින් මං කෙනෙක් ආදරේ කරන්න ගත්තා එයා මට වඩා අවුරුදු 5 වැඩිමල් ඒ හේතුව නිසා එයා මාව reject කරා මං තවමත් උත්සහ කරන්නෙ එයාව මගේ කර ගන්න ලබන අවුරුද්දෙ නෙවෙයි ඊලග අවුරුද්දට එයාට 29 මට 24 මං කොහොමාරි එයාව Marry කරනවා කියන තැන තාමත් ඉන්නෙ එතනදි ඔය ප්‍රශ්නෙ එයි ද කියලා මට බය හිතුනා මගේ අම්මාත් නර්ස් කෙනෙක් එයාගෙන් ඔය වගේ දේවල් අහන්න බෑනෙ ඒක හරි නෑනෙ එකයි මං ඇහුවෙ මගෙ අම්මා නැති උන කාලෙකට මට හයියක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් එකම කෙනා එයා කියලා මං විශ්වාස කරනවා.😔🥺😓
Mis oya kiyana dina 14 athule mensas thiyeddi babek hitinawada
ඔය කරුණූත් අැත්ත තමයි.එහෙත් මුල් අවදියෙ දැඩි අාශව නිසා දෙදෙනාම තෘප්තිමත් ලිංගික අවස්තාවක සිටියද පුරුෂයාට කාලයකදී එය එපාවීමට හෙතුව පෞගලික දිනචර්යාව.එනම් ඔහු බලාපොරොත්ත වන අධික පිරිසිදු බව.එනම් ශාරීරක බාහිර වටපිටාව.එසේම අපිළිවෙවල ලස්සන ඡීවිතයකට පිලිපදින කරුණු කෙරෙහි මානසිකව අැතිවන බිද වැටීම කාන්තාවන් එපා කරවීමට බලපාන බව කිව යුතුමය.අත්දැකීමකි.
මෙන්සස් හැදිච්ච දිනේ ඉදන්ද,ඉවර වෙච්ච දිනේ ඉදන්ද 14 අඩු කරන්නේ
අනේ මිස් එක්ක phone එකෙන් කතා කරන්න පුලුවන් වෙලාවක් කියන්නකෝ මිස්
ඔබ තුමිය ගේ නො 1ලබාගන්න පුළුවන් ද
හරිම වැදගත් .වටිනවා මිස් පිං.
පිරිමි අපිට. එල් rt. කරන්ඩ පුළුවන්ද.
බොහෝම සුන්දර වචන.බොහෝම ස්තුතිය
❤❤❤❤❤❤❤
මිස් යෝනි ප්‍රදේශීය නිතර කසනවා සුදු පාටට ශ්රාවයක් පිට වෙනවා මට සීනි ටිකක් තියනවා
මටත් මෙ විදිහටම තියනවා මටත් සීනී තියනවා
නම්බර් එකක් ගන්න පුලුවන්ද?
මිස් මට දෙයක් දැනගන්න ඕනි.
බුදු සරණයි
Godak sthuthi miss❤❤
ම්ස් රහස් ප්‍රෙදෙස වල කිහිලි වල ඉකිලි වල ගෙඩි බිබිලි දාන්නෙ ඇයි අනෙ උට්ටරයක් ඔනෙම්යි
Ane miss mage yoniyata tikak yatin guda margayath athata madin hama depaththa sirila wage saban ganakota sodanakota danawa mokadda karanna ona.e wagema mona kalath mage mahatha nisa amuthu thambun gadak wage enawa kochara mona kalth.eka piliyamak cream ekak thiyeda
මිස් ත්‍රී විල් එක පැද්දාට කමක් නැද්ද
මිස් ත්‍රී විල් එක පැද්දාට කමක් නැද්ද
❤❤❤❤
Yhanku mis kiyadunnata
පෞසෞනි ලෙස ඔය දැනුම දෙන පාඨමාලාව හදාරා ඇත්තෙ ඔබ ප්‍රමාද......අනේ නෝනා අනෙක් පෞසෞනිල දැනුවත් කරන්නකො ,මහජනයාට දැනුවත් කරන්ට නෙවෙ උන්ට තමන්ගේම පවුලටත් නඩත්තු කරගන්නට
මිස් අපිට බබෙක් හදන්න කලින් අපේ ඩිම්බ මොරනවද කියල බලන්න පුලුවන්ද
ස්තුතියි කියල දුන්නට. මං ඒ වැරදි හදාගන්නම්
Mrs mt me lagadi idan ofc eke iddi wash room gihin sodala awama thetha radunama ethana දුර්ගන්ධය tiynw ekata beheth gann weida mrs
Thank you miss ❤
misc දධkushta valata monada karanna one
missge numbare dannako
mis karalak dala galeuwama babek hadanna kochchara kal yanawada
mis mn aralak damma karala galawala godak kal yanawada babek hadanna
😊mis mt phone number eka dennako
Man ra kamen payakatha passene vithamin gatthe
Thanks mis
ගොඩක් ස්තුති මිස්❤️❤️
ඔබතුමිය සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් තිබේද
Ane kauru hri mt kynnko delivery metrass kiyanne mkkda kyla
Iskan vela sathi ganam waradenawada
නොදන්නා දේවල් කියා දෙනවාට ඔබ තුමියට් ගොඩක් පින් ❤❤❤
@@SubashiniKumarai 💗💗💗💗
ම්ස් මට ඔයාව හම්බවෙන්න ඔනේ පුලවන්ද
Thank you miss
මිස් ආර්තව හරනය නිසා ලිංගික හැගිම් නැති වෙනනද
Piriyads hadunama pads walata බිබිලි දැමීම thiyenawa dawas 10 k withara kasanawa ekata mkda කරන්නේ miss
Ane matath 😢 oyata adu unada kiyannako eekata ganna mokawath nadda 😢
මිස් මට මාස හතරක විතර කාලයක ඉදන් මෙසස් හැදුනම කසනවා හරිම අමාරුයි මිස් යොනිමාර්ගයෙ රොමත් ඉවත් කරල තියෙන්නේ මට පිලිතුරක් දෙන්න මිස් ඔබතුමියට ගොඩක් ස්තූතියි මට පිලිතුරක් ලබාදෙන්න මිස්
🖤🖤🖤🖤
🖤
🖤
Mrs ta godakk pin me dena uapades walata a hemadema hodata pehediliwa apita kyla denwa .
Mis oyage cantact number ekak ganna puluwanda. Mis counsalling karanawa neda. Paule langama kenekge kasade kadenna yanawa mata ona egollanwa counsallor kenek langata yawala e prashne wisandanna. Mis ewage prashna gana kiyana vidiyata mata hithenawa meka visandala eyalata sathutin inna puluwan kiyala. Miswa cantac karaganna vidiyak kiyanna puluwanda mis
Mis mata masa 5i..mis අද මට තෑගි හම්බඋනා..මන් හිතුවෙ නැ එක ගොඩක් බර ඇති කියලා..එක අතට දුන්න නිසා මන් ගත්තා සෑහෙන්න බරයි.20kgක් විතර වගෙ...මන් ඒක ඉස්සුවා ...ගැටලුව ක් වෙයිඩ මිස්..අනෙ උත්තරයක් දෙන්න.
Bartholin cyst නැතිකරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද මිස්?