ත්‍රිකොණමඩු ප්‍රහාරය දී විස්කම් පෑ SF රත්තාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • 0777618418
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 296

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 13 วันที่ผ่านมา +42

    වීරෝදාර රණවිරුවණි ආයු රක්ඛන්තු ආවඩා ...❤❤❤
    මෙවැනි අතීතය නැවත මිනිසුන්ට සිහිපත් කරන වනැස නාලිකාවට ස්තූතියි

  • @herbatmendis6240
    @herbatmendis6240 13 วันที่ผ่านมา +25

    ආඩම්බරයි සහෝදරයා.. පාද දෙකම රට වෙනුවෙන් අහිම් වෙච්ච sf සුපිරි වැඩ කාරයෙක්.. ජයවේවා 💪👍💗

    • @user-xe3zc2im5p
      @user-xe3zc2im5p 13 วันที่ผ่านมา

      Ganu 3nakata gathada ochara godak geye

    • @Sweet_world734
      @Sweet_world734 13 วันที่ผ่านมา

      @@user-xe3zc2im5p 2000n passe ne oya.. ekai ohoma katha karanne 😌

  • @user-ls1ip8iy6w
    @user-ls1ip8iy6w 13 วันที่ผ่านมา +111

    මේ මිනිස්සු ආබාධ තියාගෙන තාමත් රට වෙනුවෙන් දෙයක් කරනවා..පාහර දේශපාලුවො රට කනවා😢

    • @champikaekanayake4587
      @champikaekanayake4587 13 วันที่ผ่านมา +6

      Desapaluwanta baneemen palakna unta chande denne ape rate minissuma thama

    • @roxdinesh
      @roxdinesh 13 วันที่ผ่านมา +4

      සහතික ඇත්ත l... සුපිරි කතාව ❤

    • @wasantakumara4101
      @wasantakumara4101 13 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @user-ls1ip8iy6w
      @user-ls1ip8iy6w 12 วันที่ผ่านมา +2

      @@wasantakumara4101 ඇයි බං හිනාවෙන්න මොකුත් තියෙනවද මගෙ කමෙන්ට් එකේ..නැත්නම් උබට මොංගල්ද

    • @manjulachaminda2821
      @manjulachaminda2821 12 วันที่ผ่านมา +1

      පැහැදිලිවම. දැන් බහුතරයකට අමතක වෙලා...

  • @udyanisanjula4003
    @udyanisanjula4003 13 วันที่ผ่านมา +12

    ආයු රක්ඛන්තු ආවඩා අපේ සියලුම විරුවන්ට🙏💐
    නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම දිවියක් ඔබතුමන්ට🙏💐

  • @MalithPrasanna-ee2jh
    @MalithPrasanna-ee2jh 13 วันที่ผ่านมา +27

    පැයය 1 විවුස් 3597 කමෙන්ට් 81 ලයික් 547 යි ආදරෙයි සියලුම යුද හමුදා විරුවොන්‍ට ❤️

  • @ajithkumaara179
    @ajithkumaara179 13 วันที่ผ่านมา +12

    ඉක්මනින් 1M ගහමු සෙට් එකම 💚💚💚💚💚💚💚💚💚💚💚💚සෙබලානේනී ඔබ මැරුනා නොවෙයී කුසුමක් වෙලා ඔප පිපුනා හදේ ❤❤❤

  • @chanakajayanandana9531
    @chanakajayanandana9531 13 วันที่ผ่านมา +8

    මට ආසයි ෆීල්ඩ් මාශල් සර් එක්ක වැඩසටහනක් බලන්න ඒකාලේ සර්ගෙ අත්දැකීම් දැනගන්න කැමති සෙට් එකක් ඇතිනේ

  • @chamiya1031
    @chamiya1031 13 วันที่ผ่านมา +17

    ඒ අයගේ පව්ල්වල අයවත් පෙන්වන්න එයාල කැමතිනම් මොකද ඒ අභිමානවත් බිරිඳ දරුවන් කියල සමාජෙ දැනගන්න ඕනි ❤❤❤❤

  • @user-dn3nm3vm4y
    @user-dn3nm3vm4y 13 วันที่ผ่านมา +17

    මෙයාගේ වෙන වැඩසටහනක් බැලුවා නියම වැඩ්ඩො තමයි එස් එෆ් කියන්නේ❤❤❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 13 วันที่ผ่านมา +12

    ජයසිංහරත්නායක මහතා ටත්😍❤️🥺✌️👍💪 සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏

  • @chamindabandara4917
    @chamindabandara4917 13 วันที่ผ่านมา +21

    ආදරෙයි ekak එනකල් balan hitiye සියලුම රණවිරුවන්ට ❤❤ ❤❤සංජිව අයියා ඔයාටත්❤❤❤

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 13 วันที่ผ่านมา +7

    සදා නයගැතියි ඔබලාට රනවිරු දෙවිවරුනි .සංජීව මහතාට ගොඩාක් පිං අපිට මේ විස්තර ලබා දෙනවාට

  • @Rechale1994
    @Rechale1994 13 วันที่ผ่านมา +12

    තමන් උපන් රටට නය නැති මිනිසුන් .....ඔබට යහපතක්ම වේවා...

  • @AnushaLakmal-fp8dr
    @AnushaLakmal-fp8dr 13 วันที่ผ่านมา +8

    අපි වෙනුවෙන් මේ මිනිස්සු දුක් විදල තීන්නෙ 🥺

  • @bhaggyak
    @bhaggyak 13 วันที่ผ่านมา +9

    පරම වීර විභුෂණ පදක්කම ගත් අය පිලිබඳව වීඩියෝ එකක් හෝ කිහිපයක් කරන්න,ආසයි ❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 11 วันที่ผ่านมา +2

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @wsanjeewa
    @wsanjeewa 13 วันที่ผ่านมา +8

    හදවතේ රණවිරුවෝ 🎉❤❤❤

  • @user-dj1ku7il5p
    @user-dj1ku7il5p 13 วันที่ผ่านมา +8

    හිරු නැගෙන මොහොතේදී ...
    හිරු බැසයන මොහොතේදී .....
    අප ඔබව සිහි කරන්නෙමු .🫡🫡🫡

  • @maheshperera6695
    @maheshperera6695 13 วันที่ผ่านมา +9

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 13 วันที่ผ่านมา +10

    අබාධිත උවත් ඔවුන් රට වෙනුවෙන් කරන මෙහෙවර නවතා නැහැ.. නිදුක් නිරෝගි චිර ජීවනය ඔබට..

  • @samanthanawamini7754
    @samanthanawamini7754 13 วันที่ผ่านมา +5

    අාඩමිබරයි විරැවාණනි, ඔබට අපි සදා නයගැතියි. තෙරැවන් සරණයි🙏

  • @sathan1984
    @sathan1984 13 วันที่ผ่านมา +6

    සැගවුනු වෙඩ්ක්කරු (sniper) නීරෝ අද සිටියානම් කොහොමද එයාගේ ටාගට් ගත්තෙ කියලා කියන්නෙ ආදරෙයි නීරෝ❤නීරෝ ❤❤❤❤❤❤

  • @supunpiumal9381
    @supunpiumal9381 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි !!.. රණවිරුවානනි❤ ඔබේ යහපත් අරමුණු සාර්ථක වේවා !!..

  • @sandun8441
    @sandun8441 13 วันที่ผ่านมา +8

    රට වෙනුවෙන් අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් මේ මව් බිමට දායාද කල ඒ මව් වරැනට සිය දහස් වාරයක් පින් අනුමෝදන් වෙත්වා 🙏අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව සටන් කර තම දෙපා අහිමි වුවත් රට බේරා ගැනීමේ පරම යුතුකමින් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏🙏❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️.

  • @DreamstoRealityOrginal
    @DreamstoRealityOrginal 13 วันที่ผ่านมา +4

    ඔබ තුමාට ජය වේවා! දීර්ඝායු වේවා ❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 13 วันที่ผ่านมา +14

    ජයසිංහට ජයින් ජය වෙන්න ඔනී❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 13 วันที่ผ่านมา +5

    සුපිරියක් 🔥🔥🔥

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 13 วันที่ผ่านมา +3

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 13 วันที่ผ่านมา +17

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @kolithaiddamalgoda6090
    @kolithaiddamalgoda6090 13 วันที่ผ่านมา +7

    ජයවේවා ❤

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 11 วันที่ผ่านมา +1

    නියමයි කටිටිය එකතුවෙලා මෙඅයට වුදවු කරමු ජය

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 13 วันที่ผ่านมา +7

    Monaragala වීරයා ❤❤❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 13 วันที่ผ่านมา +7

    පළමූ ලයික් එක මගෙන් ❤

  • @bandusuriyapperuma2978
    @bandusuriyapperuma2978 13 วันที่ผ่านมา +7

    අද නොසිතුව මොහොතක සංජීව සහෝදරය අවිස්සාවේල්ලෙදි හමුවුනා, පොඩි කාලයක් වුනත් ඒක සුන්දරයි,
    ඔහුගේ මෙම වැඩසටහන් වල විටිනාකම ගැන සහ අපේ රණවිරුවන්ගේ නිර්භීත කැපකිරීම් ඔහුත් මමත් ඉතා අගය කලා, සුභපැතුම් ! සහෝ....

    • @wanesatv
      @wanesatv  13 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට නැවතත් හමුවෙමු ❤️🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera 13 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 13 วันที่ผ่านมา +6

    බුදු සරණයි viruvananee

  • @KapilanavodaKapinavo
    @KapilanavodaKapinavo 13 วันที่ผ่านมา +3

    Api හැමදාමත් ආදරෙයි රණවිරුවන් හට

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r 13 วันที่ผ่านมา +4

    Super hiro kenek😊❤.budusaranai siyaluma ranaviruwanta

  • @tharindulakmal2168
    @tharindulakmal2168 7 วันที่ผ่านมา +1

    කතා ව ඉතාම ලස්සන ට කරනව පැහැදිලිව ....අපි සදා නයගැතී ඔබලාට..❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 13 วันที่ผ่านมา +4

    සදා ගරු කරනව සහෝදරයා ජය 🖤 💙 🤍

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 13 วันที่ผ่านมา +4

    සංජීව අයියා මම tikonamadu ඉඳල tiyanawa❤

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 13 วันที่ผ่านมา +5

    රටට ණය නැති විස්මිත විරුවෝ ❤ ආදරෙයි අපේ වීරයන්ට ❤❤❤❤ දාන හෙම වීඩි යෝ එකක්ම බලනවා 🎉🎉🎉 සංජීව ඔබටත් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🔥

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 13 วันที่ผ่านมา +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @sinethbalasuriya232
    @sinethbalasuriya232 10 วันที่ผ่านมา +1

    Sanjeewa ගොඩක් වැදගත් program ekak oya karanne. Wanesa Channel eka.. Ape රණවිරුවන් .

  • @chamiya1031
    @chamiya1031 13 วันที่ผ่านมา +8

    අපි වෙනුවෙන් කැපකිරීම් කල සහෝදරයන් අභිමානයෙන් සිහිකරමු❤❤❤❤❤❤❤

  • @chenukaBro
    @chenukaBro 13 วันที่ผ่านมา +12

    එක ඇත්තක් ව්ශේෂ බලකාය අපේ කැම්ප් වලට ආවාම අපි පට්ට ආසයි
    මොකද එයලාට අපි ගොඩක් ආදරේ අපි කැමති එයලා ආවාම එයාලා එක්ක කතා කරන්න එයලා යුනිපොම් එකේ ගහලා තින බැජ් බලන්න එයලාත් හරි නිහතමානි sf
    කියලා නෑ හරිම ෆිට් නිලදාරි සෙසු නිල කියලා නෑ එයලා ඉන්නේ ඔක්කොම එකට ❤

    • @Nishantha-ly3uy
      @Nishantha-ly3uy 5 วันที่ผ่านมา

      සමිිපුරන ඇත්ත මල්ලි...

  • @hindicoversong2509
    @hindicoversong2509 13 วันที่ผ่านมา +3

    Palaveni comment eka mage.sf

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 11 วันที่ผ่านมา

    බුදු සරණයි .අපෙ පළාතට ආඩම්බරයක් .....ඔබටත් ණය ගැතියි ...

  • @prabodashashi2102
    @prabodashashi2102 12 วันที่ผ่านมา +1

    අපි අද හුස්ම ගන්නෙ රනවිරුවො නිසා .. ඔබට දීර්ඝයුශ ලැබේවා ... ❤️❤️🙏

  • @user-gg7dl6er2j
    @user-gg7dl6er2j 13 วันที่ผ่านมา +9

    අදත් මරු අයියා❤❤❤❤

  • @oskarumesh2394
    @oskarumesh2394 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤ Well done.

  • @AnushaRashikani
    @AnushaRashikani 8 วันที่ผ่านมา +1

    උපන් මව්බිම රැකදුන්, ඔබ අබීත රනවිරුව්වෙක්. හිස නමා ඔබට ගෞරවනීයව අචාර කරමි. තෙරුවන් සරනයි 🙏

  • @isuruudara2907
    @isuruudara2907 13 วันที่ผ่านมา +3

    Meeta wada diga video one me wiruwagen.thawa kotas one❤

  • @user-vq5rz6vp6z
    @user-vq5rz6vp6z 12 วันที่ผ่านมา +1

    budusarani ayya

  • @dineshpnandana4877
    @dineshpnandana4877 13 วันที่ผ่านมา +3

    අද මම එක❤️

  • @japandinapotha7135
    @japandinapotha7135 13 วันที่ผ่านมา +6

    කියන්න වචන නෑ ඉතින්.. ජාතික වීරයෙක්..❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 13 วันที่ผ่านมา

    ජීවිතය ගැන නොසිතා රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කැපකිරීමක් කරපු විශේෂ බලකාය සහා සියලුම යුනිට් වල සියලුම විරුවන්ට බුදු සරණයි🌍🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් වේවා ❤🙏🇱🇰🇱🇰

  • @user-tr5bv4qh6u
    @user-tr5bv4qh6u 13 วันที่ผ่านมา +1

    ආදරෙයි මේ රනවිරුවන්ට, ආදරෙයි වනැසට.. ❤❤

  • @dulajshanuka169
    @dulajshanuka169 13 วันที่ผ่านมา +6

    අර කිව්වා වගේ ඇත්තටම අපේ මිනිස්සු දැන් හමුදා සෙබලුන්ට කිසි ගරුත්වයක් නැතුව සලකන්නෙ.එහෙම වෙන්න එපා කියලා ඉල්ලනවා මොකද ඔවුන් ගැනවත් හිතන්නැතුව අපි වෙනුවෙන් රටේ හැම කෙනෙක්ම වෙනුවෙන් ජීවිතෙ කැපකරපු මිනිස්සුන්ට අපි දෙවියො බුදුන්ට වගේ ගරු කරලා සලකන්න ඕනි.🙏❤️

    • @wasantakumara4101
      @wasantakumara4101 13 วันที่ผ่านมา

      අර කාලකන්නි කුහක මාලිමා කාරයො තමයි හමුදාවට අපහස කරන්නෙ නීතියට බය නැති කරන්නෙ

  • @chathurarachindra349
    @chathurarachindra349 13 วันที่ผ่านมา +1

    ආමි එක කියන්නේ ආගමක්.. 🫡 ඒක අදහන්න ඕන..🙏

  • @Devil678-j9j
    @Devil678-j9j 13 วันที่ผ่านมา +4

    මෙන්න මේ වගෙ sf ඒව තමා ඕනි නැතුව අර කලිම් වගෙ දේසපාලනෙ කුනු ගොඩවල් නෙමෙ 🔥👍

  • @thusipadeep2246
    @thusipadeep2246 11 วันที่ผ่านมา

    Kathakarana vidiya lassanai . Rata jathiya wenuwen oba thuma karapu kapakirima athi uthum🙏❤. ජයවේවා 🏋️💪💪

  • @vidurasanka2566
    @vidurasanka2566 13 วันที่ผ่านมา +1

    8man them 6man them. Sarath fonseka sirge wada thamai ithin molenam mole.....❤❤❤❤😍 ratata awashya nayakayek....👌😍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 13 วันที่ผ่านมา +1

    බුදු සරණයි ❤️🙏

  • @niroshanasl285
    @niroshanasl285 13 วันที่ผ่านมา +2

    21 මගෙන් 👍

  • @DNS-w4m
    @DNS-w4m 13 วันที่ผ่านมา +2

    Monaragala ape game ayya kenek ❤

  • @RaviKarynanayaka
    @RaviKarynanayaka 13 วันที่ผ่านมา +1

    අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න මනුස්සකම ඔයාගේ

  • @user-rm4br4pr9x
    @user-rm4br4pr9x 12 วันที่ผ่านมา

    ජයවේවා සහෝදරයා, තෙරුවන් සරණයි

  • @user-yy7ms7vz8d
    @user-yy7ms7vz8d 13 วันที่ผ่านมา +1

    නියමයි සන්ජිව මල්ලි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 13 วันที่ผ่านมา

    ජීවිත පරදුවට තබා සියලු ජාතීන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @sisirasaman7199
    @sisirasaman7199 12 วันที่ผ่านมา

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈👈

  • @AjayGonba
    @AjayGonba 13 วันที่ผ่านมา

    Harima clear katakaranawa me wiruwa. Godak dukai depa dekkama. Budu saranai

  • @chamoddananjaya6690
    @chamoddananjaya6690 11 วันที่ผ่านมา

    sanjeewa aiyye (barni nelum senarathna) madya wediniya samaga wedasatahanak balaporoththu wenawa........

  • @user-bp4ei8wk5u
    @user-bp4ei8wk5u 13 วันที่ผ่านมา +1

    ජය වේවා අදත් බැලුවා රට හිටියත් ....වනැස ....☠️☠️☠️

  • @LahiruSadaruwan-hg7xl
    @LahiruSadaruwan-hg7xl 13 วันที่ผ่านมา +1

    Budu saranai 🙏

  • @lalithsamandezoysa
    @lalithsamandezoysa 12 วันที่ผ่านมา

    පිං පාටයි...❤❤❤

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 13 วันที่ผ่านมา

    ආඩම්බරයි ව්රැවනි ඔබ ගැන❤❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 12 วันที่ผ่านมา

    සියලුම රනවිරුවන්ට හදවතින්ම ප්‍රනාමය පුදකරමි.

  • @indikapriyankara5295
    @indikapriyankara5295 12 วันที่ผ่านมา

    Jayawava❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 12 วันที่ผ่านมา

    බුදුසරණයි ඔබතුමාට❤☸️⚔️🇱🇰

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 13 วันที่ผ่านมา +1

    Teruwan saranai

  • @gihankavinda9672
    @gihankavinda9672 11 วันที่ผ่านมา

    ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @kandeupul9414
    @kandeupul9414 13 วันที่ผ่านมา +2

    සිංපුර ත්‍රිකෝණ මඩුව කඩිඩමුරු වෙිලි කුලමි කියන කදවුරු වල මම සේවය කලා 1994 වසරේ.

  • @lakmalgamage
    @lakmalgamage 13 วันที่ผ่านมา

    Budu saranai hamotama... ranawiruwani oba sada amaraneeyai....

  • @user-sv5qu3ph3w
    @user-sv5qu3ph3w 13 วันที่ผ่านมา +1

    ❤ supiri ekenma onna weddo ❤❤❤❤❤❤❤❤❤❤😊😊

  • @rankelummatharaarachchi
    @rankelummatharaarachchi 13 วันที่ผ่านมา

    බුදු සරණයි සියලු විරුවන්ට..❤❤❤

  • @chathuranga7009
    @chathuranga7009 13 วันที่ผ่านมา

    බුදු සරණයි 🙏

  • @chanaplace2891
    @chanaplace2891 13 วันที่ผ่านมา

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DHANUSHKA-te3qu
    @DHANUSHKA-te3qu 13 วันที่ผ่านมา

    Patta aiyeee,adarei❤❤❤

  • @KusalSanjeewa-tt5wl
    @KusalSanjeewa-tt5wl 12 วันที่ผ่านมา

    Ape අල්ලපු game waddek...jaya වේවා හැමෝටම..!❤🥰

  • @amilaprabhath1602
    @amilaprabhath1602 13 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි ....

  • @chamihero2822
    @chamihero2822 13 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @UdasiriSampath
    @UdasiriSampath 13 วันที่ผ่านมา

    🙏❤️👍බුදුසරණයි 👍❤️🙏

  • @user-oi2wj6gg8u
    @user-oi2wj6gg8u 13 วันที่ผ่านมา

    Adarei wenasat gammak thama ❤❤

  • @maleeshadilshara8537
    @maleeshadilshara8537 13 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @dilanranathunga2631
    @dilanranathunga2631 13 วันที่ผ่านมา +2

    ❤❤❤🙏🙏🙏

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 13 วันที่ผ่านมา

    Super 👌 👍 ❤❤❤

  • @kethminabandara7595
    @kethminabandara7595 13 วันที่ผ่านมา +1

    1st coment 😊

  • @hashanbandara7339
    @hashanbandara7339 13 วันที่ผ่านมา

    Jaye ayiya ❤ayiyahinda ada kollo kipadenek campus innva adreyi ❤