වෝල්ටර් හෙවත් කමාන්ඩෝ දිගුදුර මහකුමාර මුහමාලේ ඉදිරි ආරක්ෂිත වැටෙන් ඔබ්බට කල මෙහෙයුම් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 0777618418 Sanjeewa rathnayake
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 341

  • @chathuraprabath2783
    @chathuraprabath2783 หลายเดือนก่อน +38

    වෝල්ටර් දෙවනි පාරටත් නියම දිගුදුර විහිදුම් බලකායෙ විරුවෙක් අහන් ඉන්නත් ආසයි ඒ වගේම ආදරෙයි ❤🙏🇱🇰 වනෙසtv හින්දා මෙ වගෙ ශ්‍රේෂ්ට විරුවන් අපි දකිනවා Sanjeewa අයියටත් බොහොම පින් යුධ කාලයේ අපි නොදන්න සියලුම දේ අපිට අහන්න සැලැස්සුවාට සියලුවම විරුවන්ට සහ Sanjeewa අයියටත් නිදුක්නිරෝගී න්දීර්ඝායුෂ ජීවිතයක්ම වේවා❤❤🇱🇰🙏🌍

  • @sankalasantha1160
    @sankalasantha1160 หลายเดือนก่อน +35

    ආයෙමත් එතුමාව වැඩසටහනකට ගෙන ඒම පිළිබඳ ඉතා ම සතුටුයි සංජීව මල්ලි.❤❤

  • @ChamindaKarunarathna-xc5ds
    @ChamindaKarunarathna-xc5ds หลายเดือนก่อน +32

    යුධ හමුවේ මහාචාර්ය වරයෙක්...සිවිල් ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් උනා..ජය වේවා..පිරිපුන් සෙබල..❤❤

  • @mahindaweerasinghe3524
    @mahindaweerasinghe3524 หลายเดือนก่อน +16

    බුද්ධිමත් වගේම යමක් පැහැදිලිව වගේම නිරවුල්ව යමකුට අවබෝධ කර දීමේ ඉහලම දක්ෂතාවක් ඇති පුද්ගලයෙක් .ස්තුතියි

  • @kumarahtpp2353
    @kumarahtpp2353 หลายเดือนก่อน +25

    මහකුමාර මහතා (වෝල්ටර් ) 😍 කාලෙකට පස්සෙ සිත් ඇදගන්නා සුලු ඉදිරිපත් කිරීම, ❤ මහකුමාර, මහතා ටත් සන්ජීව ,මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️👍✌️💪🇱🇰💐🙏

  • @Shanerox-um9sj
    @Shanerox-um9sj หลายเดือนก่อน +35

    කමාන්ඩෝ වෝල්ටර් සැබෑම යුධ සෙබලෙක්. පළමු වැඩ සටහනත් තුන් පාරක් විතර බැලුවා. ඇත්තටම ඔහු සැබෑ දක්ෂ රණවිරුවෙක්. සැබෑම නියමම සතුරු දඩයක්කරුවෙක් ❤ ඔහුගේ කතා විලාශය අපිව ඔහුගේ යුධ බිමට රැගෙන යනවා 🤟 මෙවැනිම සැබෑම විරුවන් තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර මන් ආසයි අලිමංකඩ කදවුරේ දිවි ගලවාගත් සෙබලුන්ගේ කතා වලට 👌

  • @AU_aup
    @AU_aup หลายเดือนก่อน +7

    සුපිරි මීටරයක්.. ජවසම්පන්නව මෙහෙයුම් කල කමාන්ඩෝවරයෙක්.. මහකුමාර මහතා LRRPවෝල්ටර්
    3:17 SF / CR / Air Mobile මතක් කිරීම
    9:52 මම මේක අහිමානයෙන් කියන්නෙ 11:04
    12:25 ප්‍රභාකරන් යුද්දය සැලසුම් කරපු විදිය
    15:26 හැබැයි එක දවසක් දවල්
    21:16 කමාන්ඩෝ සතිපට්ටානය
    21:34 මට මතකයි එක දවසක්
    23:40 අදටත් මතක හිටින කනේ පාර
    23:47 මම කවදාවත් ගුටි කාලා නෑ
    26:30 වසර 2001 නොවැම්බර්
    31:49 බිරිද අහපු දේ
    31:16 කමාන්ඩෝ බැජ් සේරම ගහපු බ්ලැකා
    33:40 හමුදාවේ සිගරැට් බොන වයස
    36:42 අලිමංකඩ
    47:10 මට අද වගේ මතකයි
    54:20 සතුරු භූමියේ ඇවිදීම

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 หลายเดือนก่อน +16

    අට පාස් ආමි කාරයන් යැයි අපහස කල අපතයන්ට තවත් කනේ පහරවල් දුසිමක් අදත්..වෝල්ටර් ඔබ නියම විරුවෙක්..නිරෝගී සුව චිර ජීවනය ලැබේවා වීරයා!!!🙏

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +2

      මම ඉන්නේ USA වල මෙහෙ හමුදාවේ සේවය කරලා අදාළ කාලය අවසන් කරලා විශ්‍රාම ගිහාම රජයෙන් මුදල් දෙනවා campus යන්න ( රජයේ campus ) මේ රටේ AL හෝ OL නැහැ තමුන්ගේ දැනුම් මට්ටම බලලා ඒ අනුව campus එකේ කියනව මේ course කරන්න කියල. සමහර හමුදාවේ course කරලා තියෙනවා නම් campus වල credit දෙනවා. මෙහෙ හමුදාවේ medic ල civilian life එකේ doctorsල වෙනවා. මේ රණවිරුවා කථා කරන හැටියෙන්ම හොද දැනුමක් තියෙන කෙනෙක් කියල පේනවා ඉගෙන ගන්න අවස්ථාව දුන්නා නම් දක්ෂ lecturer කෙනෙක් වෙන්න පුළුවන්.
      තොපිල " අට පාස් " කියන මානසිකත්වයෙන් මිදිලා ඔය campus කියන එක AL පාස් උන්ට ( tuition class එකකට ගිහින් බලපන් අපේ උන් AL පාස් වෙන විදිහ, past papers කරල! මේ USA වල ඔහොම exam නැහැ, තමුන් ඉගෙන ගත්ත ප්‍රමාණය කොපමණ ද අඩුපාඩු තියෙනවා නම් campus එක තුලදී හදාගනින් කියල ආකල්පය තියෙන්නේ) ලංකාවේ "නිදහස්" අධ්‍යපනය කියන එකෙන් කරලා තියෙන්නේ කට පාඩම් කරලා exam එකක වැඩිම ලකුණු ගන්න උන්ට නොමිලේ campus යන්න වැඩ සෙට් කරපු එකයි. අනෙක් උන්ට හුලං.
      ඔන්න බලපන් මේ comment එකට වයින් වෙන්නේ මොක්කු ද කියල! Campus යන උන් සහ යන්න තේරිලා ඉන්න උන්. උන් කැමති නැහැ තව උන් උන්වගේ මැරිලා exam පාස් වෙන්නේ නැතිව campus යනවට. මේක අපේ රටේ අධ්‍යපන ක්‍රමයේ අවුලක්. හැම එකාම හිතන්නේ exam එකෙන් වැඩි ලකුණු ගන්න උන් තමයි දක්ෂ කියල. පකේ logic තමයි.
      මේ කියන්නෙත් රජයේ campus ගිය එකෙක්! නැති නම් පකයල කියයි රජයේ campus යන්න බැරි කමට ඉරිසියාවට කියනවා කියල. නැහැ රට වෙනස් කළා ඉතින් ආකල්ප වෙනස් වුණා ...

  • @Nishantha-ly3uy
    @Nishantha-ly3uy หลายเดือนก่อน +12

    මා 2007 විශ්‍රාම ගියේ ඔබ කියු සුහදත්වය සහ විනය 100%තිබුනා...

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 หลายเดือนก่อน +59

    ඒ හඩ , පැහැදිලි කිරීම භාවනාවක් වගේ..පලමු වැඩසටහන පස් හය වතාවක් බැලුවා....වෝල්ටර් ...වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ විරුවෙක් සෙබලෙක්..❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 หลายเดือนก่อน +12

    සෑහෙන දවසක් illapu වැඩසටහනක් . ස්තුති සංජීව මහතා ඔබට . සුපිරිම චරිතයක් මහ කුමාර .

  • @SudeeraSachidu
    @SudeeraSachidu หลายเดือนก่อน +13

    කොඩි සර් වගෙම පැහැදිලිව කතාව කියනවා ❤❤❤ වෝල්ටර් ❤💪💪💪

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 หลายเดือนก่อน +11

    ආයිමත් මෙතුමාව ගෙනවට ගොඩක් ස්තුති ❤අහන් ඉන්න පුළුවන් ❤❤❤❤ වනසට ජය🎉

  • @sandun8441
    @sandun8441 หลายเดือนก่อน +9

    දැනුම් සම්භාරයක් විශ්වවිද්‍යාලයක්, යුධ හමුදාවට මහගු සේවයක් කරපු අභීත වීරයෙක්.සතුටුයි අදටත් මෙලෙස දැකීමට ලැබීම.❤🙏

  • @sandun8441
    @sandun8441 หลายเดือนก่อน +22

    රටේ පිනට උපන් අභීත වීරයෙක්. අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏🙏🙏 සතුරු භුමියට ගොස් සතුරන් නසා රටේ මතු උපදින දරුවන්ට නිදහස් රටක් උදා කරදීම වෙනුවෙන් ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️

  • @nihalperera5086
    @nihalperera5086 หลายเดือนก่อน +15

    සංජීව, සංජීව, මදි මදි ,තව අලුත් වැඩසටහන් ඉක්මනින්ම ඕනේ. පුදුම විධිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ❤

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay หลายเดือนก่อน +8

    මාර පැහැදිලියි කියන දේ ගුරවරයෙක් වගේ ❤
    ආයුබොහෝ වේවා විරුවානෙනි! 🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +11

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi หลายเดือนก่อน +11

    රණවිරු ඔබට සිව් හෙළයේ ප්‍රණාමය....❤🎉

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 หลายเดือนก่อน +9

    රටෙි එකියභාවය වෙිනුවෙින් පන නොතකා සටන් කල එඩිතර විරෝදාර රනවිරැවනි ❤ මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ ❤❤❤

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 หลายเดือนก่อน +8

    වෙනසට ආපු උතුම් නිළධාරියෙක්
    මෙන්න විශ්ව විද්‍යාල
    අනේ අයියේ මෙතුමා නැවත දවසක සම්බන්ධ කරගන්න. තව වැඩසටහන් මාලාවක් ඕනි මෙතුමා සමඟ
    සාමාන්‍ය මිනිහෙක්ගේ ජීවිතයට ගත හැකි බොහෝ දෑත් මෙතුමාගේ උතුම් වූ අතීත ක්‍රියාව තුල තිබ්බා.
    විරෝධාර රණවිරුතුමණි, ජාතික විරවරයාණෙනි
    ඔබට බුදුසරණයි ❤
    හැමදාම නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ගතකිරිමට ශක්තිය , දෛර්‍ය්ය , වාසනාවම ලැබේවා ✨

  • @s.sanjayabandara5967
    @s.sanjayabandara5967 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤ආදරෙයි........ ❤❤❤❤❤පැහැදිලි , මුන , ඇස්, වචන පවා... නිර්භීතයි......🙏🙏🙏🙏 බුදුසරණයි

  • @kelumekanayake3221
    @kelumekanayake3221 หลายเดือนก่อน +10

    වැඩ්ඩෙක් තමයි ඔබ සැමට සදා ණයගැතියි

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 หลายเดือนก่อน +11

    ආසම වැඩ්ඩෙක්.ආයේ බස්සලා ❤

  • @manjulachaminda2821
    @manjulachaminda2821 หลายเดือนก่อน +10

    ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරමු 🎉

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +7

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @maleeshasathsara9472
    @maleeshasathsara9472 หลายเดือนก่อน +10

    රියල් වැඩකාරයෙක් 💗💪

  • @ThisaraMadhushan-vh1dw
    @ThisaraMadhushan-vh1dw 20 วันที่ผ่านมา +2

    ශා මරැනේ මෙන්න නියම කමාන්ඩෝ…රට තිතටම රැකලා ගමත් සුරක්ෂිතයි..අහන්නත් සතුටුයි.❤මෙන්න බලදාරින්ටත් ඇස් ඇරිලා කරනවනම් වැඩ…. එහෙනම් මේ තුවක්කු කැලි අරන් කුඩු පොඩ්ඩක් ගහල රගන සෙම්පඩ විජ්ජා කාරයෝ ඔක්කොම නැට්ට ..කේ ගහන් යන්නෙ😂😂😂පාතලේ මොකක්ද රොඩ්ඩක් බං මේ අයියල බැස්සොත්❤❤❤❤ජය වේවා වෝල්ට අයියා❤️❤️❤️❤️

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 หลายเดือนก่อน +2

    අමුවෙන් ඇත්ත කිවුව .respect .අයියා.උපාධිය පුපේ ගහගෙන ඉන්න එවුන්ට

  • @udyanisanjula4003
    @udyanisanjula4003 หลายเดือนก่อน +9

    ආයුරක්ඛන්තු අවඩා 💐🙏

  • @nalakapredeep1727
    @nalakapredeep1727 7 วันที่ผ่านมา

    සියළුම දෙනාට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ...❤❤❤🙏🙏🙏..අපි නයයි මේ සියළුම දේනාට..

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 หลายเดือนก่อน +7

    සුපිරිම පැහැදිලි අදහස් දැක්වීමේ හැකියාවක් ඇති අති දක්ෂයෙක්

  • @madusankaattanayaka9522
    @madusankaattanayaka9522 หลายเดือนก่อน +1

    තමන්ගේ බලය,,, දේශපාලනය හො වෙනත් වරප්‍රසාද හා මුදල් වෙනුවෙන් ජතිවාදය ආගම්වාදය ඇති නැති පරතරය මවා පාමින් සුන්දර මිනිස් බවය හා නිදහසේ ජීවත් වෙන සියලුම ජීවින්ගේ නිදහස විනාස කරන දේවල් අතීතයත් වර්තමායෙත් අනාගතයෙත් සිදුවිය හැක සිහිනුවනින් ජිවත් වෙන්න ඕන ,,,,මේ වැඩසටහන් අපට ලබා දෙන සංජීව අයියාට ස්තුතියි !!!!❤❤❤❤

  • @dulas4614
    @dulas4614 26 วันที่ผ่านมา +1

    විරුවෙක්ද මහාචාර්යවරෙයක්ද ? කොහොම ලඝු කරන්නද.උත්තම ආචාරය ඔබට ❤❤❤

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 หลายเดือนก่อน +8

    Civil service වල ගොඩක් ඉඳල තියෙන්නෙ දෙමල අය සුද්දගෙ කාලෙදි. ලංකාවේ මිනුම් කටයුතු කරපු අයත් දෙමල. උන්ට ඕන විදිහට ඕව වෙනස් කලා. ගොඩක් සිංහල නම් තිබ්බ ගම් වලට හිතුමතේ දෙමල නම් දැම්ම

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 หลายเดือนก่อน +3

    කමාන්ඩෝ තවත් යකෙක් ❤❤❤

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 24 วันที่ผ่านมา

    ඉදිරිපත් කිරීම 200% වෝල්ටර් මහත්තයා.පලවෙනි වීඩියෝ එක 3 පාරට වඩා බලලා තියෙනවා.සම්බුදු සරණයි

  • @PattaTV1
    @PattaTV1 หลายเดือนก่อน +4

    ප්‍රාධන කතාවෙන් පිට යනවා ඒක හොදයි බාහිර කතා දැනගන්න පුලුවන් ඒත් නැවත ප්‍රධාන කතාව සම්පූර්ණ කියලා ඉවර කරනවනම් හොදයි. වෝල්ටර් රණවිරුවාගේ තවත් වැඩසටහනක් ඕන. ජය වේවා සංජීව අයියාටත් වනැස tv එකටත්👍👍

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 หลายเดือนก่อน +6

    වෝල්ටර් සර් ගෙ කලින් වීඩියෝ එකට ගොඩක් වීව්ස් තියෙනව.
    හේතුව ඒ පැහැදිලි කිරීම. පැහැදිලි වචන.

  • @vincesilva1128
    @vincesilva1128 หลายเดือนก่อน +1

    Very interesting discussion. Mahakumara is not only a battle hardened Sri Lanka hero, also he was very good in elaborating his knowledge and experience.

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq หลายเดือนก่อน +5

    වටින මිනිසුන් අභිත රණවිරුවන්

  • @maheshperera6695
    @maheshperera6695 หลายเดือนก่อน +3

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 หลายเดือนก่อน +4

    You Tube අවොත් බලන්නෙ වැනස විතරයි ❤

    • @wanesatv
      @wanesatv  หลายเดือนก่อน +1

      ❤️🙏

  • @freeminds6365
    @freeminds6365 หลายเดือนก่อน +1

    බලන්න ගත්තා විතරයි .ආසම හඬක් කැමතිම චරිතයක් ❤❤❤❤.දිගු කතාවක් කියන්න එපා ,තව දිගු උනත් ප්‍රශ්නයක් නෑ ❤

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 หลายเดือนก่อน +1

    මං වනැස බලන්න පටන් ගත්තෙ වෝල්ටර් ගෙ පලවෙනි වීඩියෝ එකෙන්.. ❤❤❤

  • @sivilima85
    @sivilima85 หลายเดือนก่อน +4

    සුපිරි වැඩ්ඩෙක් තමා

  • @manojkumara4232
    @manojkumara4232 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි ජාතියේ මුරදේවතවුන් සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthahashi6019
    @ajanthahashi6019 หลายเดือนก่อน

    මම මේ වඩසටහනේ මාද්‍ය වේදියාගේ හික්මිම අගය කරනව මාර සවන් දීමක්.........respect ......

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 หลายเดือนก่อน +1

    මාස ගානක් ඉදං ඉල්ලපු episode එක ♥️🤘 ස්තූති සංජීව අයියෙ ❤

  • @shashindunimmika1767
    @shashindunimmika1767 หลายเดือนก่อน +20

    මේකනම් පුදුමයක්.. මම ඊයේ මෙයාගේ කලින් වීඩියෝ එක බැලුවා. මට හිතුනා කෝ දැන් පොර කියලා 😁 මෙන්න පොර අද ඇවිල්ලා.. 💕 ඒක පුදුමයි මට.. වෝල්‍ටර්ගේ පලවෙනි වීඩියෝ එක අදවගේ හරි පෙලගැස්මක් තිබ්බෙනෑ ඒකට හේතුව සන්ජීව වැඩේ පටන්ගත්ත අලුතනිසා.. ඉතින් අද හරි පෙලගැස්ම ඇතිව වෝල්ටර් හමුවීම සතුටක් ⚔️⚔️⚔️

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm หลายเดือนก่อน +1

    සංජීව අයියා මමත් යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක්.ඔයාගේ මේ වැඩසටහන හැමදාම බලනවා.my favourite channel

  • @omalkushantha1869
    @omalkushantha1869 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව විස්තර කරනවා. නියම වී⁣රයෙක්. ❤

  • @879milan
    @879milan 27 วันที่ผ่านมา

    ආයෙත් වැඩසටහනකට ගෙනපු එකට ස්තුති .. ඒ ඇස් වල තියෙනව අමුතුම බැල්මක්.. වීරයෙක් තමයි ඉතින් හැමදාමත්

  • @kdhelaya7922
    @kdhelaya7922 หลายเดือนก่อน +2

    Sri Lanka 🇱🇰 soldiers they sacrifice their souls behalf of Sri Lankan souls HEAL...!🙏

  • @user-fg2xy4rq5i
    @user-fg2xy4rq5i หลายเดือนก่อน +1

    සෑබෑ වීරවරු සදා ණයගැතියි අප ඔවුන් හට ආදරෙයි ❤️👏

  • @thaweesha
    @thaweesha หลายเดือนก่อน +2

    අහන් ඉන්න ආසයි කතාකරන විදිය. වීරයෙක් 🙏

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤
    ස්තූතියි වනැස ...

  • @nc627
    @nc627 หลายเดือนก่อน +2

    අවුරුදු ගානකට පස්සෙ. ආසම චරිතයක්

  • @SipcanAccountant
    @SipcanAccountant หลายเดือนก่อน +1

    පුදුම ගුරු ගෞරවයක් තියෙන මනුස්සයෙක් 😍😍😍 ආදරෙයි.. ඔබගේ පලවෙනි වැඩසටහන 10 වතාවකට වඩා බැලුවා. සමහර වචන පේලි කටපාඩම්❤❤❤

  • @shehanwijerathne7995
    @shehanwijerathne7995 8 วันที่ผ่านมา

    Gemmak..💪❤ පැහැදිලි kirim wedi

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 หลายเดือนก่อน +1

    Excellent explain 👌

  • @herbatmendis6240
    @herbatmendis6240 หลายเดือนก่อน +1

    වීරයෙක් ආඩම්බරයි 👍ජයවේවා ඔබ‍ට

  • @nipundeeneth2345
    @nipundeeneth2345 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 หลายเดือนก่อน +3

    හමුදා සෙබලෙක් නිර්මාණය කරනව කියන දේ හරියටම සාමාජයට තේරුම් කරා මේ මහත්තය

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g หลายเดือนก่อน

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම

  • @misharasubasinghe4361
    @misharasubasinghe4361 หลายเดือนก่อน

    Godak kal idan enkan balan hitapu ekak thank you sanjeewa aiye video eka balanna kalin comment eka damme ❤

  • @user-on1gw9ny3n
    @user-on1gw9ny3n หลายเดือนก่อน +29

    කෝබලන කට්ටිය❤❤❤❤❤

  • @chandanaamarathunga-ng9mq
    @chandanaamarathunga-ng9mq หลายเดือนก่อน +2

    රණවිරුවාණෙනි.... ඔබට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි....

  • @JanakaPriyadarshana-xy7xd
    @JanakaPriyadarshana-xy7xd หลายเดือนก่อน

    එදත් ඔයාගේ වැඩසටහන ආසාවෙන් බැලුවා.අදත් බලනවා

  • @user-ll9bw4rb9r
    @user-ll9bw4rb9r หลายเดือนก่อน

    අප ප්‍රදේශයට අභිමානයක් ඔබතුමන්...❤❤❤❤❤

  • @user-sv5qu3ph3w
    @user-sv5qu3ph3w หลายเดือนก่อน +1

    Onna super porak aran sanjiwa awa ape supiri❤❤❤❤😊

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน

    අපේ රටේ මුර දේවතාවන් 🙏❤️

  • @sisirasaman7199
    @sisirasaman7199 หลายเดือนก่อน +1

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈

  • @channajayasinghe9697
    @channajayasinghe9697 หลายเดือนก่อน

    ❤..
    සුපිරි දක්ෂයෙක් හැම අතින්ම..

  • @bandarabandara9659
    @bandarabandara9659 หลายเดือนก่อน

    Very very,good

  • @user-rz9md2iu1x
    @user-rz9md2iu1x หลายเดือนก่อน +1

    බලනගමන්..❤❤

  • @dilshanpramosh883
    @dilshanpramosh883 หลายเดือนก่อน

    මිහිපිට දෙවියන්......❤❤❤❤❤❤

  • @UdasiriSampath
    @UdasiriSampath หลายเดือนก่อน

    ❤️🙏බුදුසරණයි 🙏❤️

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v หลายเดือนก่อน

    ඇත්තටම ඔව්,නිල ඇදුමක් අදින්න,යුද හමුදා පුහුණුව නිම කරන්න ,විශ්‍ර්‍රාම වැටුපක් ලබන්න පිනක් තිබිය යුතුමය❤

  • @user-dm2vx7dr6i
    @user-dm2vx7dr6i หลายเดือนก่อน +1

    Pol.cutta.අයියාගේ .වැඩසටහනක් .ඕනෑ

  • @thusharadiunugala1127
    @thusharadiunugala1127 หลายเดือนก่อน +1

    නිර්භීත වගේම බුද්ධිමත් කෙනෙක් බව පෙනෙනවා.

  • @L.G.dayansameera
    @L.G.dayansameera หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @FluentMinds1
    @FluentMinds1 19 วันที่ผ่านมา

    8 පාස් ආමිකාරයා...
    ඔබ ඔප්පු කලා ඔය 8 පාස් වෙන්න PHD කාරයෙක් ආත්ම 8ක් යනවා කියල. Respect ❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @wajiraajith5794
    @wajiraajith5794 หลายเดือนก่อน

    සුපිරි සුපිරි ජය වේවා

  • @supunpiumal9381
    @supunpiumal9381 หลายเดือนก่อน

    රටට ණය නැති විරුවන් ❤️❤️
    තෙරුවන් සරණයි !!.. ❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 หลายเดือนก่อน

    ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน +1

    එල එල

  • @mirigamaleelananda7964
    @mirigamaleelananda7964 28 วันที่ผ่านมา

    වෝල්ටර් එක්ක මම හයිටි රාජ්‍යයේ සාමසාදක රාජකාරි කලා 2013 දී

  • @janakapriyantha6713
    @janakapriyantha6713 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි හඬක් 💕ආදරෙයි

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka หลายเดือนก่อน

    බුදු සරනයි ❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp หลายเดือนก่อน +1

    යුද්ධ නිම කෙරෙවාට දැන් මිනිසුන්ට මතක නැහැ
    මගේ ලොකු අමිමා පුතා යුද්ධ හමුදා මුලස්ථානය වෙත 1991.06.21 දින එල්ල කරන ලද බෝමිබයට ලක්වි මියයන ලදි.
    කමාන්ඩෝ ඉදුරාම බදවා ගැනිමි අංක 03 පාඨමාලාව හැදැරුවෙි.
    කොපුල් විජේතිලක තල්දුව

  • @dinukawanniarachchi
    @dinukawanniarachchi หลายเดือนก่อน +1

    පාතාලය මර්දනය කරන්න මේ special අය දාලා මෙහෙයුමක් කරා නම් පාතාලයත් හොල්මන්

  • @SithumMadushan-mr1qp
    @SithumMadushan-mr1qp หลายเดือนก่อน +1

    අදාල නැති කමෙන්ට් එකක් උනත්.. යුද්දේ අවසානෙත් එක්කම මෙ වගේ රත්තරං මිනිස්සු අද සමහරුන්ට අමතක උනත් , මෙ වගේ මොරාල් නිලදාරියෝ අද ඉන්නවනම් මේ ලංකාවේ දර්ශන දාන ලංකාවට වින කටින එකෙක්ටවත් අද තැනක් නැති වෙයි.

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 หลายเดือนก่อน

    ⁣නියම රනවිරැවෙක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️🙏

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r หลายเดือนก่อน

    Jaya wewa wanesa tv..❤😊

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @kassa7566
    @kassa7566 หลายเดือนก่อน

    එක නියමයි 🎉❤

  • @pathmasirieadirisinha1624
    @pathmasirieadirisinha1624 หลายเดือนก่อน +1