වාකරේ පින්තූරේ ජනප්‍රිය විරු SF සමරේගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 456

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +170

    රණවිරු සමරනායක - +94 70 501 5854
    M G J P samaranayake
    B.O.C
    A/C NO. 6643363 pilimathalawa
    T.P 0705015854 / 0768571735

    • @user-ee4mv3kw8v
      @user-ee4mv3kw8v ปีที่แล้ว +7

      රටේ ඒකියභාවය වෙනුවෙන් තම පාදය අහිමි වු වීරෝදාර රණවිරුවාට ඉක්මනින් කෘතිම පාදයක් ලැබේවා ...❤❤❤

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 4 หลายเดือนก่อน

      Sanjeewa aiye ape samarege Padaya gena update ekak denna ❤

    • @user-ho6qb5ex5n
      @user-ho6qb5ex5n 3 หลายเดือนก่อน

      Meyage thawa video ekakona❤❤

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +107

    කොටි අණසක පැතිරුණු තැන වාකරේ..🔥
    සිය අවියෙන් සැරසී තම පින්තූරේ..💪
    සිංහ තේජසින් සිටි එස් එෆ් සමරේ..🇱🇰
    තුති මල් පුදා අදටත් ඔබෙ ගුණ සැමරේ..💐

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +101

    සංජීව අයියේ Sf ලාගේ කතා පැය 2කටවත් සීමා කරන්න විනඩි 30ක් මදි 😢😢😢❤ 🙏🙏🙏🙏

    • @sameesamee737
      @sameesamee737 ปีที่แล้ว +1

      සිරා කතාව

    • @thanujagunawardhana6623
      @thanujagunawardhana6623 ปีที่แล้ว +1

      ඇත්ත 🥺. ❤️🩸🩸

    • @krishansampath4128
      @krishansampath4128 ปีที่แล้ว

      බොරුත් හදලා කියන්න වෙයි එහෙනම්

    • @kalusinhalayo6325
      @kalusinhalayo6325 ปีที่แล้ว

      SF lage katha kadu karana tharamata inna ayage jivitha valata hodai eva godak rahigatha eva adatath

    • @omethpahansilu4414
      @omethpahansilu4414 2 หลายเดือนก่อน

      Ow ow🫀

  • @nimeshdula4065
    @nimeshdula4065 ปีที่แล้ว +7

    මගේ ආසම සෙබළා එයාව ඒ කාලේ දැක්කහම මාර මොරාල් එකක් එන්නේ ඒ කාලේ අහිංසක පාටයී ඒ උණාට වැඩ කරු තෙරුවන් සරණයී අයීයේ ඔයාට ඔයාගේ තව විඩියෝ දාන්න සංජීව අයීයේ

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +40

    ගව්තම බුදුන්වහන්සේගේ , දුටුගැමුණු පරපුර බොලව් අපි . බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

    • @Nasaraniya131
      @Nasaraniya131 11 หลายเดือนก่อน +2

      ඒ පරපුරේ උන්ට දැන් රෙන්න පුකේ ගූත් නෑ

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +19

    මන් මගේ රාක්කේ පරන අලවපු පත්තරේක පින්තූරයක මෙතුමා ඉන්නවා...
    අද හැබැහින් දැක්කා...
    සැමට තෙරුවන් සරනයි

  • @menukathennakoon580
    @menukathennakoon580 ปีที่แล้ว +25

    අපිට නිදහසේ මේවා ඔබ ඔබා ඉන්න නිදහස ලබා දුන්
    ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් සහ සුජීවත්ව සිටින සියලූම විරුවන්ට හදවතෙ උත්තමාචාරය .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathamusick
    @sampathamusick ปีที่แล้ว +95

    කොහොම හරි මූට කකුලක් දෙමු ලාන්කිකයනි... රටක් වටින කොල්ලෙක්ට.....ජීවිතයම සාර්තක වෙන පරිත්‍යාගක් කරමු....සන්ජීව මල්ලිටත් වැඩි වැඩියෙන් ලැබේවා....❤❤❤❤❤

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +7

      ❤️🙏

    • @sasithsadaruwan1419
      @sasithsadaruwan1419 ปีที่แล้ว +33

      මුලින්ම ගරු කරලා කතා කරන්න ඉගන ගනින් හිවලා උබ , මූ මු ගාන්නේ නැතුව

    • @vishwasenavirathna1730
      @vishwasenavirathna1730 ปีที่แล้ว +6

      ​@@sasithsadaruwan1419අනිවාර්යයෙන්ම

    • @animalsfightclub3999
      @animalsfightclub3999 ปีที่แล้ว +13

      වැදගත් විදියට kathakaranna ඉගෙන ganin මුලින්ම .

    • @kesharajayawardana6055
      @kesharajayawardana6055 ปีที่แล้ว +18

      රණවිරුවෙක්ට හරියට කතා කරන්න ඉගෙනගනිම් ඉස්සෙල්ලාම ඒ මිනිස්සුන්ට උදව් කරන්න කලින් ගෝතයා ! 🙂

  • @backsidenotok
    @backsidenotok ปีที่แล้ว +10

    හිතුවේ නෑ මේ වීරයන් කවදාවත් අපිට ඇත්තටම මුන ගැහෙන්න ලැබේවී කියලා. අනිවාර්යයෙන්ම මමත් එනවා ලංකාවේ කොහේ තිබ්බත් කවදා තිබ්බත් එදාට අපේ වීරයන් බලලා කතා කරලා යන්න. 😍😍 👍👍

  • @surajperera8031
    @surajperera8031 ปีที่แล้ว +15

    මිනිස්සුන්ට අමතක වන අතීතය නැවතත් මතක් කළ දුන්නට දුන්නාට සංජීව මහතාට බොහොම ස්තූතියි.❤

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 ปีที่แล้ว +12

    සාගර රනසින්හ සර් ඊලග වැඩසටහටන ඕනෙ 💖

  • @sankalasantha1160
    @sankalasantha1160 ปีที่แล้ว +19

    සදා ණයගැතියි සියලුම රණවිරුවන්ට.❤❤❤ සංජීව මල්ලි , ඔබතුමා කරන සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +25

    SF, කොමාන්ඩෝ රණවිරුවන්ගේ වැඩසටහන් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... ❤✌️. හේතුව ඔවුන්ගේ ක්‍රියාන්විත වල ඇති සුවිශේෂී බව නිසා.දිගටම ඔවුන්ගේ වැඩසටහන් රැගෙන එන්න වණැස... ❤✌️. ජයවේවා SF සමරේ... ❤

  • @CSM89
    @CSM89 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිස්සන්ට ලස්සන අනාගතයක් හදන්න තමන්ගෙ ජීවිතේම පරදුවට තියපු මිනිස් වෙස් ගත් දෙවිවරු. හැමදාම හදවතේ උඩින්ම තියලා ගරු කරන්න ඕනි රණවිරුවන්ට😍😍😍
    ස්තූතියි සංජීව අයියා මේ කරන සේවයට🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +9

    මෙවැනි වීරයන් තව කොතෙකුත් කතා මේ මිහිතලයේ අද නිදන් වෙලා ඇත්ද ඒ වීර පුතුන්ගෙ වීර ක්‍රියා අනාගත පරපුරට ගෙන හැර දැක්වීම පිළිබඳ වනැසට බෙහෙවින් ස්තුතියි. තම ජීවිතය ද නොතකා රට වෙනුවෙන් උදාරතර පරම චේතනාවෙන් අත් පා දන් දී රැකගත් ඔබට අපි සදා ණයගැතියි වීරයා ඔබට දීර්ගායු 🙏❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️❤️🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +7

    ජාති ජාතිත් පිං සිද්ධ වෙන්න ඕනේ කළ සේවයට.
    තෙරුවන් සරණින් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-ut6zg4yk5d
    @user-ut6zg4yk5d ปีที่แล้ว +10

    අපි ඒ වැඩසටහන එනකල් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා .ආදරෙයි රනවිරුවො හැමෝටම ❤❤❤❤❤

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +97

    2006 දී තමයි පොටෝ එක දැක්කේ.අද හැබැහින් දකිනවා.ඔබ කල සේවයට අපි සදා ණය ගැතියි.

    • @sandundeshapriya4583
      @sandundeshapriya4583 11 หลายเดือนก่อน +1

      අනිවාරයෙන් අපි ඔවුන්ට සදා නයගැතියි.

  • @anukadon.dilruk1846
    @anukadon.dilruk1846 ปีที่แล้ว +4

    එකෙම්ම සුපිරි. Sf , commando විතරක් නෙවෙයි. අනික් පාබල සොල්දාද්ව්වන්ගෙත් දුක්බර අමිහිරි කතා ගොඩාක් තියනව. ඒ පපු වල හිරකරගන ඉන්න. පොඩි වෙනසකටත් එක්ක අපිට එහෙම දෙයක් කරල දෙන්න සන්ජිව අයියේ. පාබල සොල්දාදුවන්ගේ කතා සෙට් එකක් එක දිගට බස්සන්න. ගැම්මට. 🙏.. මොකද sf , commando එවා එකිනකට සම්බන්ද වැඩි... ඉට වඩ දෙයක් කරල දෙන්න. මොකද ඒ සහෝදරයොත් ගොඩක් කැමති තමන්ගේ කතාව කියනකම්. නිලතල.වැඩක් නැ... හැමෝම යක්කු...💪💪💪

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @Pasindudilshan32
    @Pasindudilshan32 11 หลายเดือนก่อน +6

    " මං වගේම තමයි ඔක්කොමන්ලම කොල්ලො ටික මොරාල් එකේ ඉන්නෙ,අපේ 8 මෑන් ටීම් එකක් බහිනවා කියන්නෙ ඉතින් ගින්නක් නැ.ගහලම තමා එන්නෙ "
    සංජීව අයියේ ඔය කතාව කියන විරුවා ජීවතුන් අතර ඉන්නවනම් ඒ විරුවත් එක්කත් වැඩසටහනක් අරන් එන්න.ආසාවෙන් බලන් ඉන්නෙ.

    • @ggghf2348
      @ggghf2348 11 หลายเดือนก่อน +1

      Ata tamai

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +9

    විරපුරන් අප්පුලගේ පරන් පාරාවෙන් එන නියම විරුවන් බුදුසරනයි විරුවනි 🙏❤

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +9

    යුද ඉතිහාසය digital කරන අපේ Wanesa TV ❤🙏❤🙏 ජයවේවා
    තවත් යුධ වීරයෙක් ❤
    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 ปีที่แล้ว +10

    හොය හොය හිටපු කෙනෙක්❤. මොරාල් එක පේනවා මූනෙන්ම.අනිවා අපි කකුලක් අරන් දෙමු❤.

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +12

    1:05සංජීව අයියා දන්නවා සමරනායක අයියව සම්බන්ද කරලා දෙන්න දගලපු වදදීපු තරම්❤
    2:53 ඇති උන ගැම්ම
    4:26 දිවුරුම් දීම
    5:40 යකා බැජ් එක 5:51 චායාරූප
    15:09 පිටට තට්ටුවක් දමා ක්ලේමෝ පිපිරවීම
    16:20 කොටි කර්නල් කෙනෙක් එලොව යැවීම
    18:47 MPMG
    19:52 මාවිල් ආරුවේ පතරොම් 15000 ගැහුවා MPMG බැරල් උනු වෙන්න ගැහුවා
    20:34 ලල් නොවීම.. කොටි කෑගහගෙන දිවීම..
    21:34 සටන් සගයා ස්නයිපර් මීනු මතක් කිරීම
    23:11 වාකරේදී SFසමරේගේ ජනප්‍රිය වීම
    27:21 රට ජාතිය වෙනුවෙන් සමරේ කකුල පූජා කිරීම
    28:15 මගේ පින
    29:39 සංජීව අයියගේ සහ සමරේගේ බලාපොරොත්තුව❤

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @menukathennakoon580
    @menukathennakoon580 ปีที่แล้ว +6

    සන්ජීව මල්ලි.සුපිරියක් තමය් .කාර්‍යබහුල නිසා මාස දෙකක් විතර බැරි උනා බලන්න.මේවා නොබලාම බෑ
    .කෙසේහෝ බලන්නම හිතෙනවා .ආදරෙයි රනවිරුවන්ට ❤❤❤❤❤

  • @HettiGamageChandramali-je5nr
    @HettiGamageChandramali-je5nr ปีที่แล้ว +3

    අපි නිදහසේ හුස්ම ගන්නේ ඔබ නිසයි සහෝදරයා...
    බුදුසරණයි..

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    ආඩම්බරයි සහෝදරයා 💗උදව්වක් කරමු අපි අනිවාර්යෙන්.. ජයවේවා 👍

  • @kbm6670
    @kbm6670 ปีที่แล้ว +15

    අද වෙනකන් නළු නිලියො, දේශපාලකයො, ගායක ගායිකාවො කවුරු එනවා කිව්වත් බලන්න ගිහින් නෑ... හැබැයි Alfa team එක බලන්නනම් අනිවාරෙන් එනවා...🤩❤

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +6

    ටෙරා මන්ගල එහෙම කියනකොට ඒ අයගේ පොටෝ එකක් පැත්තකින් දානවනන් ඒක මරු❤❤ mr sanjeewa

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      munta editkarata, eva therenne na, Adu gane eka kathava madde kiyannavath ona ne.
      Video dala Adsense valin ena salli valin kotasak, oya kollata denna.

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +3

    සංජීව , ඔබ මේ ඉටුකරන මහඟු කාර්ය ඉතාමත් ප්‍රශංසණීයයි 🙏 . ජාතික මෙහෙවරක් ❤ . රණවිරුවන් සමගම වැලලිලා යන්න ගිය අපේකාලේ වීර චාරිකා මේ ලෙස විද්‍යුත් මාධ්‍යයේ දිගහැරීම ගැන ඉතානත් ස්තූතිවන්ත වෙනව. මෙතුමන්ටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව 🙏❤️.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +8

    සංජීව අයියේ මෙ පොටෝ වල ඉන්න අය අනිවාර්යයෙන්ම ගෙනවනමි කොච්චර හොඳද කියලා බලාගෙන හිටියා..එවගෙම අද ගෙනාවා ගොඩක් පිං සංජීව අයියට... සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf ปีที่แล้ว +5

    සුපුරුදු පරීදි අදත්.අති දක්ෂයකුගේ රාණකාමී කතාවක්..🙏 මා පාර්ථනා කරනවා හැකි.ඉක්මනින් අපගේ ආභිත රණවිරු සමරේ සොයුරාට පාදයක්.පිං ඇත්තේක් අරං දේවි.කියලා.🙏🙏 අපගේ අදාහාසක් වෂයේන් අපි මෙහි කරුණු.කාරනා පල කරත්..අපි හැමොම යුද්ධයට දායක.වු මියගිය රණවිරුවන්ට සහා.අබාදිත වූ රැණවිරුවන්ට සහා.යුද්ධයට දායක.වූ..සියලුම රණවිරුවන්ටත්....ඒ වගේම..ඔව්න් පිටුපසින් හිද..ඔව්නට සහාය දුන්. දොස්තර වරුන් හා හේදියන්ට.සහා. යුද්ධයට බත් ඇටයක් හරි තම්බලා දුන් සියලු දේනාට අපි සදා ණය ගැතියි..වචනයේන් සිමා.කල.නොහැක.එ කාර්ය🙏🙏 වේනදා වගේ වැනස tv ඔයාලා හැමොටමත් බේහේවින්ම්.ස්තුතිය 🙏 ️ සියලුම රණවිරුන්ට සහා වැනස කාණ්ඩයම.ඇතුලු ප්‍රේක්ෂක පිරිසට තේරුවන් සරණයි.🙏✍️✍️

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @thejanlanka9234
    @thejanlanka9234 ปีที่แล้ว +3

    මාත් එනවා ඒ වැඩසටහන ට.මොකද ඔතනට එන්නේ කැළේ වැඩදාපු සිංහ පෝතකයෝ.❤❤.සංජිව මහත්මයා මාව මතක ද දන්නේ නැහැ.මන් ඔබතුමාට පුද්ගලික ව කතා කර මේජර් සිරන්ජිව ඔබගේ වැඩ සටහනකට යොමු කරන්න දගලපු ශිෂ්‍යයා.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +4

    ඔබ රට වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් බොහොම pin. බුදු සරණයි ඔයාට.

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +6

    සංජීව අයියේ මේවා අහන් ඉන්නේ පිස්සුවෙන් වගේ
    ඇබ්බැහි වෙලා ඉන්නේ
    විනාඩි 30ක් නෙමෙයි අඩුම පැය 1/2
    2ක් වත් ඕන සංජීව අයියේ......
    ❤❤❤
    ජය වේවා ඔයාට සංජීව අයියේ

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @nuwanshirantha450
    @nuwanshirantha450 ปีที่แล้ว +3

    ❤❤ මෙ තමායි සුපිරි වැඩ්ඩො, , ජය වෙවා , අයියා බුදු සරනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +3

    සංජීව අයියා ලංකාවේ ඉන්න හොඳම මාධ්‍ය වේදීයා...🙏 හැම අතින්ම දක්ෂයි... හැමදාමත් රණවිරුවෝ න්ගෙ කතා ඕන.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +2

    ආදරෙයි ❤❤❤❤🎉🎉🎉thanks සංජීව අයියා

  • @lbnadiranga5814
    @lbnadiranga5814 11 หลายเดือนก่อน +3

    SF විශේෂ බලකාය ජීව මාන දෙවිවරු 🙏♥️

  • @itsmedemon4801
    @itsmedemon4801 ปีที่แล้ว +5

    වාකරෙ පින්තූරෙ ඉන්න අභීත රණවිරුවා ❤

  • @samithadananjaya8566
    @samithadananjaya8566 ปีที่แล้ว +2

    බොහොම ස්තූති සංජීව අයියේ ගොඩක් දවසක් බලන් හිටියා මේ වීරයගේ ඉන්ටවීයූ එකක් බලන්න 🥺💚

  • @dinushamadushan3093
    @dinushamadushan3093 ปีที่แล้ว +4

    අය්යේ වැඩසටහන පැයක්වත් ඕන. විනාඩි 30 ක් මදි. වැඩසටහන පැයක්වත් කරන්න පුලුවන් විදියේ සිදුවීම් එකතු කරගන්න. තවත් ලස්සනයි එතකොට. ජය වේවා❤

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว +13

    අපි ආසාවෙන් ඉන්නවා කතාවක් එනකන් මේ අය කොච්චර කැපවීමක් කරන්න ඇද්ද😢කතා කීයක් අපේ වීරයන් සමග වැලලිලා ඇද්ද😢😢❤️❤️

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 😢

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +3

    අපි ණයයි හැමදාම විරෝධාර රණවිරුවන්ට
    ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @shaniii0r
    @shaniii0r ปีที่แล้ว +2

    තරුණ කාලේ handsome කොල්ලෙක්නේ ❤ දැනුත් එහෙමයි 😊 බුදු සරණයි ඔබතුමාට 🙏

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +4

    ඒ කාලෙ මාර handsome රණවිරැවෙක්.පට්ට මොරාල් මූනක් තිබ්බෙ.තාමත් එහෙමයි ❤

    • @ShanRashmika-js6hx
      @ShanRashmika-js6hx 10 หลายเดือนก่อน +1

      පට්ට මොරාල් පෙනුම ❤

  • @videomakerskandy
    @videomakerskandy ปีที่แล้ว +1

    Hero hat's off thank you much love from USA

  • @lasanthidilrukshi-zn7vm
    @lasanthidilrukshi-zn7vm ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක් SF Alpha scodand එකම ගෙන්නන එක.විරයෝ ඔක්කොම දකින්න පුළුවන්.වැඩසටහන පැය භාගයකට සිමා කරන්න එපා සංජිව මල්ලි.ඔබ මේ ගන්නා උත්සාහය අති විශිෂ්ඨයි.ඔබ ඇතුළු කණ්ඩායමට ජය වේවා.මෙම වැඩසටහන තව තවත් සාර්ථක කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 9 หลายเดือนก่อน +1

    මෙි තමයි අපේරටෙි ඉන්න සුපිරිම වැඩිඩො.❤❤❤❤❤දෙවිපිහිටයි ,

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว +2

    ආදරනිය රනවිරැවයි මුලු හදවතින්ම සදා නය ගැති අපෙ නිදහස රැක දුන්නාට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +7

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว +2

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 ปีที่แล้ว +1

    සංජිව අයියා අපේ ලගටම ඇවිත් ගිහින් නේ දන්නවා නම් එනවා ඇවිත් බලලා යන්න ජයවේවා.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @mohammedfazul5273
    @mohammedfazul5273 ปีที่แล้ว +1

    You’re one of the best worrier making this country safe ❤ Thanks to Wenesa ❤

  • @ranjithd9740
    @ranjithd9740 ปีที่แล้ว +2

    මොරාල් එක නියමයි...WE ARE PROUD OF YOU ..👊❤

  • @wwhemairangani6827
    @wwhemairangani6827 6 หลายเดือนก่อน

    එදා රණ බිමේ දී ඔබට අහිමි වුනේ එක කකුලක් පමණි පුතේ එදා ඔබලා නොසිටින්න අද අපිට රටක් නැහැ විරුවනි දුක් වෙන්න එපා පාදයක් නැතත් නිදහස් නිවහල් රටක් අපිට සදා දීපු පින සියලු පිරුවන්ට තියෙනවා න ඒ ගැන සතුටුවෙන්න ඔබලා මව් රටට ණය නැති විරුවත් අපි පමණක නෙවීමේ උතුම් මව් බිමන් ඔබලාට නය ගැතියි සිරුවති බුදුසරණයි ඔබලාට පින්

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 19 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි විරොදාර රනවිරුවානනි ඔබට ජයම වෙවා

  • @erangamhettiarachchi4855
    @erangamhettiarachchi4855 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත්...රනවිරුවන්ට මෙන්ම වනැසටත්..💙

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉 සැනසීම ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම 🎉🎉🎉 සුවපත් වේවා 🎉🎉🎉 අනිත් රනවිරැවන්ට 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +1

    සාගර රණසිංහ.සෝරෝ.මෙයා තව ගොඩක් අයගෙ ඡායාරූප අදටත් මගේ ගැලරියෙ තියනව ❤❤❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +1

    සියලු රණවිරුවන්ට ජය. සුබ අනාගතයක්

  • @MySuranjith
    @MySuranjith ปีที่แล้ว +2

    අලුත් intro ඵක මරු අයියා..❤දැනෙනව ඵ්ක බොක්කටම ❤

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +3

    SF කෙනෙකුයි , Comandoo කෙනෙකුයි එකට තියලා වැඩසටහනක් කරන්නකෝ සංජීව . Plz 🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණයි මහත්තයා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට

  • @menukathennakoon580
    @menukathennakoon580 ปีที่แล้ว +7

    රනවිරුවන්ට ලයික් කමෙන්ට් දාන්න බැරි පෝන් කුමටද

  • @sanjayadilrukkumara1925
    @sanjayadilrukkumara1925 ปีที่แล้ว +2

    බලාපොරොත්තු වෙන්ම හිටපු Legend කෙනෙක් ❤

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    මාත් දැක්කා ඔය ෆොටෝ එක ඉස්සර 😊😊😊 රණසිංහ සර් ඉන්න එකත් එක්ක මෙතුමව දැක්කට කව්ද කියලා දන්නෙ නෑ ❤❤❤❤. වීඩියෝ තම්මේල් එක දැක්ක හැටියේ අඩුරගත්තා හැබැයි දැකලා තියෙන කෙනෙක් කියලා 😊😊😊, බුදු සරනයි , නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා 🌷🌷🌷🌷

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว

    මම චැනල් එක පටන් ගත්තු දවසෙ ඉදලම ඔබත් එක්ක ඉන්න කෙනෙක් බොහොම ස්තුති සංජීව මේ කරන කර්තව්‍යයට මේවා රජයෙන් වෙන්න ඕනෙ දේවල් අවාසනාවකට එහෙම වෙන්නේ නැහැ පුලුවන් විදිහට අපි හැමෝම එකතුවෙලා උදව් කරමු

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ❤️🙏

  • @nayanaprabath7423
    @nayanaprabath7423 5 หลายเดือนก่อน

    මේ විරෝධාර රණවිරුවන් රිකී එකක් ඉම්බුස් එකක් නිර්මාණය කරන වීඩියෝ එකක් පැය ක පමණ වීඩියෝ එකක් බලන්න ආසයි නලින් ඔබට ආරාධනා මොවුන්ගේ කතාබහ අහන්න ආසයි වගේම ක්‍රියාකාරකම් ද බලන්න ආසයි 👍👍👍👍👍❤❤❤

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +2

    සුපුරුදු විදියට පලවෙනි කමෙන්ට් එක ❤❤❤❤❤❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +7

    අවුරුදු දහ අටවෙන කොට විශේෂ බලකා සෙබලෙක් උනා කියන්නෙ මොන කතාද.යකා අතේ නෙවේ ඔලුවෙ ගහපු යකෙක්❤❤❤

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 11 หลายเดือนก่อน +2

    ගමේ වීරයෙක් ❤☸️🙏

  • @Nipuntharuka1234
    @Nipuntharuka1234 ปีที่แล้ว +5

    Sf RSM රණසිංහ සර් එක්කත් වැඩසටහනක් දෙන්න..

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +1

      එතුම මියගියා නේද යුද්ධය දි

    • @Nipuntharuka1234
      @Nipuntharuka1234 ปีที่แล้ว +1

      @@kapilawannaku7357 නෑ එයා ඉන්නවා

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 หลายเดือนก่อน +1

      ​​@@kapilawannaku7357 පිස්සුද ?.එතුමා තාම රාජකාරි වල යෙදෙනවා.

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว

    Budusaranai devipihitai ...lak මවගේ weera පුතුන් ....

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +1

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @Prinkuhewage
    @Prinkuhewage 6 หลายเดือนก่อน

    Respect and sanjeewa bro find our hidden heros and let us to watch their brave experiences...good work and thanks a lot bro....

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 ปีที่แล้ว +6

    වනැස ඔයා නමි මාරයි ❤❤❤❤❤

  • @shiranranmal
    @shiranranmal ปีที่แล้ว +2

    🖤☠️👍 SF වැඩසටහනක් නම් සුපිරිම තමයි☠️☠️☠️☠️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +2

    SF...ගැම්ම ....💪💪💪💪💪💪

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +5

    පැයක් වත් ඇති කියලා හිතුවේ 😢

  • @nilukasudarahni5874
    @nilukasudarahni5874 ปีที่แล้ว +3

    මේ තමයි අපට පෙනෙනා දෙවියන්

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    අන්න හරි විශෙෂය සේවාබලකායේ ඇඩ් දාද්දි ඒ කාලේ ටීවි මාර ගැම්මක් තමයි

  • @shehansanjula4936
    @shehansanjula4936 ปีที่แล้ว

    ආසම පින්තූරයක්. ශවෙන්ද්‍ර සිල්වා සර් එක්කයි ප්‍රසන්න සිල්වා සර් එක්කයි video ekak කරමුකෝ අයියේ

  • @user-bp4ei8wk5u
    @user-bp4ei8wk5u ปีที่แล้ว +1

    අදත් බැලුවා ❤❤❤❤❤❤❤

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි සංජීව අයියේ....

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว +2

    සුවපත් වේවා.🙏🙏🙏.

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว

    Obala apita watinawa....sada amaraniyai....obathumata jayawewa.deergayusha labewa...obata nithathinma padayak labiya yuthui

  • @shortsbywikash
    @shortsbywikash ปีที่แล้ว +4

    PWV ගත්ත sf චන්දනගෙ ටීම් එකෙ කවුරු හරි එක්කත් interview එකක් කරන්නකො

  • @kamal15578
    @kamal15578 ปีที่แล้ว +6

    ජාතියේ විරුවන්ට ❤ උත්තමාචාරය 🙏🙏🙏

  • @dilanojitha9030
    @dilanojitha9030 ปีที่แล้ว +3

    Budusaranai

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +2

    මීනුගේ තව වැඩසටහනක් කරානම්.. ❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +2

    අද මම දෙවෙනි ලයික් එක..❤

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว +2

    විඩියෝ එකක් එනකන් බලන් හිටියේ❤❤

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +7

    අදත් සුපිරි චරිතයක් ඉන්නෙ .සාගර රණසිංහ විරුවගෙ වැඩසටහන ගේන්නෙ කවදද කියලා බලාගෙන ඉන්නෙ .දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ .ජය වේවා සංජීව ...

    • @DJP706
      @DJP706 ปีที่แล้ว +1

      පොළොන්නරුවේ රණසිංහ සහෝදරයා ජීවිතය රට ජාතිය වෙනුවෙන් 2009/05/ මාසයේ නන්දිකඩාල්වලදී ටැක්ටරෙන් මේජර් ගමගේ සර් එක්ක යද්දී කොටි ක්ලේමෝ එකකින් දිවි පිදුවා...පොළොන්නරුවේ රණසිංහ යනු යුද කාක්කෙක්....ඉතා විශිෂ්ටයෙක්...විශිෂ්ටයින් අතර අතිවිශිෂ්ටයෙක්...සැබවින්ම රණයට යුදයට සිංහයෙක්...පුංචි මිස්ටේක් එකකින් එතුමා සතුරාට ගොදුරු වුණා ...හරිම දුකයි...එතුමාට හා ගමගේ සර්ට නිවන්සුව අත්වේවා...😢😢😢🙏🙏🙏

    • @krishansampath4128
      @krishansampath4128 ปีที่แล้ว +2

      සාගර රණසිංහ ට sf කොල්ලෝ කියන්නේ පොටෝ රණයා කියලා..පොටෝ විතරයි ගහලා තියෙන්නේ

    • @jeewanthawijesinghe4793
      @jeewanthawijesinghe4793 ปีที่แล้ว +1

      Ammo ehemadaa

    • @tharinduamarasinghe8853
      @tharinduamarasinghe8853 ปีที่แล้ว

      @@krishansampath4128 එතකොට RPG කරේ එල්ලගෙන ඌ ට්‍රිප් එකක් ගිහින් ආතල් එකට ඒ වෙලාවෙ ගත්ත පොටෝ කියලද උබ කියන්නෙ.ඒ පොටෝ වල උපාලි.සමරෙ.මංගල.රෝහන කුමාර තව sf එකේ සෙට් එකම ඉන්නෙ ට්‍රිප් ගිහින් වෙන්න ඇති🖕..මෝඩ කතා කියන්න එපා ඕයි..කොල්ලො කියනව පකක්.

    • @sw1138
      @sw1138 4 หลายเดือนก่อน

      ​@@tharinduamarasinghe8853oi oi😂

  • @dineshnilanga5371
    @dineshnilanga5371 3 หลายเดือนก่อน

    Sanjewa mahatha thanks api me wadasatahana asawen balanawa mama 4SR tissera

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 ปีที่แล้ว +2

    හොය හොය හිටපු යකෙක්.❤️ මෙතුමගෙ පොටො ගොඩක් කාලෙක ඉදලා මන් ලග තියාගෙන ඉන්නෙ.🥺

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏💕💕💕