ලේ හැලුණු පලෙයි සටන් බිමේ සිට SF කොඩී සමග | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 1.1K

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 3 หลายเดือนก่อน +190

    ජිවත් වේන වීරයෝ නිහඩව ,සරලව ජිවත් වේනවා ඇති.ආබාධිත වීරයෝ අභිමංසලේ ඇති .මියගිය වීරයෝ දිව්‍යමය භාවයේ ඇති .කොහේ කොහොම හිටියත් සැප ,සතුට ,නීරෝගී සුව,ධනය,සැනසුම ලැබේවා 🙏🙏🙏
    දුකක් කරදරයක් විපතක් නොවේවා

  • @SajithPriyasanka-cg2pk
    @SajithPriyasanka-cg2pk 3 หลายเดือนก่อน +113

    වනැස වැඩ සටහනට සහබාගිඋ සියලුම රණවිරුවන් එක තැනකට ගෙනල්ලා වැඩ සටහනක් කරමු සංජිව අයියා ❤❤❤

    • @dilrukchanna8797
      @dilrukchanna8797 3 หลายเดือนก่อน +4

      හැමදාම කියනවා සංජීව අයියට

    • @dimuthuhasangakariyawasam9575
      @dimuthuhasangakariyawasam9575 3 หลายเดือนก่อน +2

      මගෙත් ඉල්ලීම.මුලින්ම කොඩී ගේ ටීම් එක.අපිට ගල්ටා නැතිඋනා.හක්කා පොල්චුට්ටා සෙට් එක දෙවනියට.ටීම්වයිස් වැඩේ කරන්නකෝ

    • @DelightfulAquaticWhale-rr3lm
      @DelightfulAquaticWhale-rr3lm 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් එක සුපිරියක් ❤️❤️

    • @KaveeshChandhika
      @KaveeshChandhika 2 หลายเดือนก่อน

      ඔව් නේද ඌට වෙන වැඩ නෑනේ 😅😅

  • @Chathuranga-ok
    @Chathuranga-ok 3 หลายเดือนก่อน +121

    මගේ එකම පාර්ථනාව දිවිපිදූ සියළුම රණවිරුවන් නැවත මේ ලක්‌ දෙරණේ ඉපදී සසර දුකිනුත් එතෙර වේවා.මේ පෘතුවියේ බුදු දහම පවතින්නේ මේ ලකදෙරණේම පමණයි එය රැකදුන් සියළුම විරුවෝ නිවන් දකිත්වා 😊🙏

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම ❤❤❤❤

    • @user-xr6zj9xz8r
      @user-xr6zj9xz8r 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @y3vlog
      @y3vlog 3 หลายเดือนก่อน +2

      ආයේ ඉපදුනොත් මේකේ අපායේ ඉපදුනා වගේ තමයි. ඒ නිසා ආයේ ඉපදෙන්නේ නැතුවම නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    • @Chathuranga-ok
      @Chathuranga-ok 3 หลายเดือนก่อน +2

      @@y3vlog එහෙම වෙන්නේ නෑ සහෝදරයා sf කොස් එකට වඩා අමාරු වැඩක් නිවන දකින එක ඒ නිසා ආයේ ඒ අය ලංකාවේ ඉපදිලා ධර්මය ඉගෙනගෙන සසරින් එතෙර වේව්

    • @susanthanandana6033
      @susanthanandana6033 3 หลายเดือนก่อน

      ❤😢🎉🎉

  • @sadunsali1547
    @sadunsali1547 3 หลายเดือนก่อน +132

    Sf කැප්ටන් කොඩී යුද හමුදාවේආසම වීරෝදාර රනවිරුවා බුදු සරණයි ජයවේවා 🤘🤘🤘🤙🤙🤙💪💪💪🙏🙏🙏❤️❤️❤️

  • @Tharushi2003
    @Tharushi2003 3 หลายเดือนก่อน +85

    Sf කොඩී සර්ගෙ වීඩියෝ එකක් කියන්නෙ ඉතින් සුපිරියක් තමා ❤හැබෑම දක්ෂයො,ඇත්තම යක්කු තමා මේ ❤😊

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 3 หลายเดือนก่อน +249

    30 වසරක යුද්ධය පොතක් නම්,ඒ පොතේ වෙනම පරිච්ඡේදයක් තමයි SF කොඩී.

    • @ShanShan-yj4ql
      @ShanShan-yj4ql 3 หลายเดือนก่อน +1

      Asai a wachenata. ❤️❤️❤️

    • @gemunuweerasinghe1020
      @gemunuweerasinghe1020 3 หลายเดือนก่อน +6

      මල්ලියෝ, .යුද්ධය වෙනුවෙන් එදා ජීවිතය පූජා කල,තුවාල ලැබූ,ඒ උතුම් ආදරණීය සහෝදරයින් කල කැප කිරීම් නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.ඒ අතරිනුත්SF kodi කියන්නේ.ඔයාටයි මටයි කතා කරන්න බැරි වෙනම පරිච්ඡේදයක් මල්ලියෝ .

    • @sadunsali1547
      @sadunsali1547 3 หลายเดือนก่อน

      🤙🤙👌👌💪💪👍

    • @gamingpanda9422
      @gamingpanda9422 3 หลายเดือนก่อน

      27000+❤

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කොඩී කියන්නෙ වෙනම බුලට් එකක්...❤❤❤❤

  • @viduwa4924
    @viduwa4924 3 หลายเดือนก่อน +707

    කොඩීගෙ එකක් එනකම් හිටිය අය මේ කොනට

    • @nimadithdissanayake4925
      @nimadithdissanayake4925 3 หลายเดือนก่อน +8

      ❤❤

    • @manojsuranga1779
      @manojsuranga1779 3 หลายเดือนก่อน +7

      Ubata pissuda kauruth ekai waddo thma

    • @SadaruwanKasthuriarachchi
      @SadaruwanKasthuriarachchi 3 หลายเดือนก่อน

      @@manojsuranga1779
      P

    • @nimesh92979
      @nimesh92979 3 หลายเดือนก่อน +8

      අවුරුද්දක් විතර බලන් හිටිය යකෝ. කාගේ ඒව බැලුවත් කොඩිගෙ එකක් මීනුගෙ එකක් බලනව වගේ feel වෙන්නෙ නැ scene එක

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 3 หลายเดือนก่อน +61

    කාලෙකට පස්සේ කැප්ටන්කොඩී 😍 ✌️👍💪නිවන්ත මහතා ටත් සන්ජීව මහතාටත් රටරැකි සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤රටවෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 💖💐🇱🇰🙏

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi 3 หลายเดือนก่อน +84

    අම්මෝ ගොඩාක් දවසකින් කොඩී ඉන්න එකක් බලාගෙන හිටියේ කොඩීගේ එකක් එනකල් ආදරෙයි වනැස ❤

  • @sandun8441
    @sandun8441 3 หลายเดือนก่อน +10

    මේ ඔවූන් පණ පුදා රැකගත් දේශයයි 🙏🙏🙏 SF කොඩී ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබට දීර්ඝායු වීරයා 🙏🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @thilakprasanna1009
    @thilakprasanna1009 3 หลายเดือนก่อน +31

    ජීවිත පුද දුන් සියලුම රණවිරුවන්ට නිවන්සුව.. කොඩී ඇතුලු සියලු රණවිරුවන් හට බුදු සරණයි .💚💚💚💚💚💚💚

  • @paalayangodage
    @paalayangodage 3 หลายเดือนก่อน +51

    කැප්ටන් කොඩිතුවක්කු සර් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ..!

  • @ameladassanayaka1098
    @ameladassanayaka1098 2 หลายเดือนก่อน +9

    ඇත්ත 2002 සටන් විරාමෙ ගත්තෙ විශේශ බලකාය හින්දමයි..උන්ට පිස්සු හැදිලා හිටියෙ ඒ දවස් වල..විශේශ බලකායෙන් ගහලා යනව උන්ට හිතාගන්නත් බැරි වෙන්න..අන්දුන්කුන්දුන් වෙලා හිටියෙ උන් හැමෝම.විශේශ බලකායෙන් ගහද්දි උන්ට හිතා ගන්න බැරි උනා මුන් කොහොමද මේ මිදුලටම ඇවිත් ගහන්නෙ කියලා..ගහනවනම් අව්ලක් නෑ.ගහලා ආයෙත් එනවා සෙට් එකම....

  • @userwhichisbes
    @userwhichisbes 3 หลายเดือนก่อน +358

    කොඩී කියන්නේ යුද්ධය දිනන්න අපිට දෙවියන් එවපු සුපිරි බුලට් එකක්

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 3 หลายเดือนก่อน +3

      සිරා බං මිහිපිට දෙවියෙක් 🫶🫶🫶

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @user-xr6zj9xz8r
      @user-xr6zj9xz8r 3 หลายเดือนก่อน +1

      Yakek neme yak kapar kenek❤❤❤

    • @ashendilanga6676
      @ashendilanga6676 3 หลายเดือนก่อน +2

      කොඩී කියන්නෙ මහලොකු වැඩ්ඩෙක් නෙමේ බන්.. ඌට වඩා වැඩ්ඩො ඕනෙතරම්...😂😂 මූට හොදට කියවන්න පුලුවන් ..එච්චරයි

    • @lalith8906
      @lalith8906 3 หลายเดือนก่อน +9

      ​@@ashendilanga6676රණ ශූර පදක්කම් 13ක් වීර වික්‍රම විභූශණ පදක්කම දෙන්න SF එකේ මොලේ අමාරු කව්රුත් නෑ.හිටපු එකම වීරය කියල කව්රුත් මෙතන කියල නෑ.SF එකේ කව්රු හරි එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල වරෙන් පුතේ cpt කොඩිතුවක්කු ගැන.

  • @user-xh4yg1zt6c
    @user-xh4yg1zt6c 3 หลายเดือนก่อน +13

    දුටුගැමුණු පරම්පරාවේ යෝදයෙකි ඔබ නම් කැප්ටන් කොඩී බුදුසරණයි දෙව් පිහිටයි දීර්ගායු ලැබේවා

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 หลายเดือนก่อน +39

    එරින් අම්මා .......සංජීව ගෙනාපු රණවිරුවන් අතර වීරවරියක් කිව්වොත් නිවැරදියි.......ස්තුතියි වනැස සංජීව මෙවැනි අයත් රටට ලෝකෙට හදුන්වා දෙනවාට....

    • @gaminimarapana
      @gaminimarapana 3 หลายเดือนก่อน +2

      ඇය ගැන කවුරුත් බලලා නැහැ වගෙයි පේන්නේ...

    • @vishwasenavirathna1730
      @vishwasenavirathna1730 3 หลายเดือนก่อน

      එරින් අම්මා ගේ වීඩියෝ එකක් තියෙනවා ද ?

  • @phmathew
    @phmathew 3 หลายเดือนก่อน +13

    රටේ ආයේ යුද්දයක් ඇති උනොත් අපිත් බහිනවා එකෙන්ම සුවෙච්චාවෙන් වයසට ගියත් 🙏🏽 මොකද වැනස tv අපේ හිත් තුල මාර හැඟීමක් ඇති කෙරුව රණවිරුවන් ගැන ❤️ ඒක ලොකු කැක්කුමක්. මේ දේවල් අපි මීට‍ කලින් දැනගෙන හිටියේ නෑ මේ විදියට. එකට ඔබ‍ට ස්තුතියි සංජීව 🙏🏽

  • @nilanthiherath4380
    @nilanthiherath4380 3 หลายเดือนก่อน +36

    යාපනයට යනකොට එනකොට මන් වචනයක්වත් කතා නොකර යන පාර ..ඒ නිහඩ බව කියන්න තේරේන්නේ නැ මට මේ පාරේ යනකොට එනකොට මැවේන්නේ අපේ කොල්ලා යුද්ද කරපු හැට් මල සිරුරු අය මන් හිතින් හිතනවා මේතන කි දේනේක් මැරේන්න ඇතිද අපේ විරුවෝ කියලා ..නොයකුත් දේවල් මතක් වේනවා ..සියලුම රන විරුවන්ට බුදුසරණයි 🙏🙏අයියේ ඔයා කොහොමද ඕහොම ඉවසිමේන් මේ වැඩ සටහන කරන්නේ...? ඒ නිසා තමයි ඔයා වටා මේ තරම් පිරිසක් රැදිලා ඉන්නේ ඔයාටත් බුදුසරණයි 🙏🙏

  • @Harakkataa
    @Harakkataa 3 หลายเดือนก่อน +32

    ශ්‍රී සුමන සමන් දෙවිඳුගේ සුදු ඇතාගේ ශක්තිය ලැබේවා ඔබට කැප්ටන් කොඩිතුවක්කු 🤲🙏🤍🖤❤🖤❤🖤❤

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤❤

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 3 หลายเดือนก่อน +31

    කෙසග රැවුල්කාරයන් අතරින් බිහිවුන තවත් පුරාවෘතයක් තමයි කැප්ටන් කොඩී සර්..♥♥♥

  • @maheshperera6695
    @maheshperera6695 3 หลายเดือนก่อน +53

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @user-ms9un4se2b
    @user-ms9un4se2b 3 หลายเดือนก่อน +20

    යුද්ධය පිලිබද කට්ට වෙට්ට පිත්තල පට්ට කපටියෙක් ....උබ රටට සම්පතක් සහෝදරයා ..🏴‍☠‍❤️🎖️️🏆️

  • @slsimplelife9521
    @slsimplelife9521 3 หลายเดือนก่อน +42

    කැප්ටන් කොඩීගෙ වැඩසටහනක් එනකල් බලාගෙන ඉදියෙ . බොහොම ස්තූතියි. වනැස tv .. විරුවෝ නොමැරෙති..💖

  • @naturalworld885
    @naturalworld885 3 หลายเดือนก่อน +41

    අම්මෝ අපේ SF දෙයියා...දවස් කීයක් බලන් හිටියද..

    • @bamba285
      @bamba285 3 หลายเดือนก่อน

      Dwas ganan krla ghagnin thoge puke,

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 หลายเดือนก่อน +15

    කාලයක් බලාගෙන හිටපු හමුවීමක්. SF කොඩී ❤❤ රණකාමීත්වයේ සහ ජාතිආලයේ ප්‍රතිමූර්තියක් අපට නම් ඔහු ❤🙏

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG 3 หลายเดือนก่อน +49

    දානකම් බලන් හිටියේ ❤❤ඔයා මෙ කමෙන්ට් එක දකි කියලා හිතනවා කොඩි සර් ආදරේයි එකෙන්ම ❤❤..තව විඩියො ඔන ඔයාගෙ

    • @MaheshBandula
      @MaheshBandula 3 หลายเดือนก่อน

      Ow adare hitenawa kodi sir

  • @chandilu240
    @chandilu240 3 หลายเดือนก่อน +14

    කැප්ටන් කොඩී ඇතුලු සුවහසක් අපේ රටේ රණවිරුවන්ට මගේ උපහාරය.සැමදා ජීවමාන දෙවිවරුන්.❤ සංජීව අයියටත් ගොඩාක් ස්තූතියි ඔබ මේ කරන මෙහෙයට💐

  • @nuwanchandrasekara3945
    @nuwanchandrasekara3945 3 หลายเดือนก่อน +31

    බොහොම ස්තුතියි කොඩී සර්ව අයෙ එක්කම් ආවට

  • @DJP706
    @DJP706 3 หลายเดือนก่อน +35

    අද මං තමා පළමු viewser..පළමු හා කොමෙන්ට්ස් එක දැම්මේ...මං හරිම ආස වීරයෙක් තමා SF කොඩි....❤❤❤

    • @AirsoftSL
      @AirsoftSL 3 หลายเดือนก่อน +1

      කොඩ්ඩා sir❤️💯

    • @bamba285
      @bamba285 3 หลายเดือนก่อน +1

      Thu nodakin kabara ponnaya awadana higana wesawa

    • @madikagunasekara9538
      @madikagunasekara9538 3 หลายเดือนก่อน

      ​@@bamba285උඹට සර් එක්ක මොකක් හරි තරහක් තියෙනවා නේද..උඹ එල්ටීටීද..මට හිතෙන්නේ උඹ හොඳට කාලා තියෙනවා මෙයාගෙන්..😂

    • @bamba285
      @bamba285 3 หลายเดือนก่อน

      @@madikagunasekara9538 mn knwa tho balan hitiyada pako, clemor 7.5k puke ghala pupurawanna gas ballage

    • @priyankan9687
      @priyankan9687 2 หลายเดือนก่อน

      Me viruwanta banina un tamai tu nodakin​@@bamba285

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 3 หลายเดือนก่อน +9

    S.F Kodi Sir My Favorite One ❤
    Hero is Back 💪
    Knowledge + Skill + Confidence + Brave + Communicate + Attitude Motivation + Target = Mission Pass 🎯💪❤

  • @isuruudara2907
    @isuruudara2907 3 หลายเดือนก่อน +11

    අපේ වීරයෝ 😢❤
    අපේ විරුවොන්ගේ ලේ මතින් තමයි තමා මේ භූමිය හැදිලා තියන්නේ.ඒ අමිහිරි කටුක කතාව තමා මේ ශේශ්ටයා කියන්නේ...ජාතියේ වාසනවාට පහල වුන රණශූරයෝ ❤
    බුදුසරණයි Cpt කොඩී sir
    Thank you For Your service 😊❤❤
    Sri Lankans Remember What Soilders did In battle Field ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 หลายเดือนก่อน +24

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @amilasrilanka179
    @amilasrilanka179 3 หลายเดือนก่อน +23

    Sir ආසම වචනේ ජෙනරල් එරියා එක...සර් බුදු සරනයි sf 39

  • @ShamenUpendra
    @ShamenUpendra 3 หลายเดือนก่อน +9

    වැලලෙන්න ගිය අතිතයෙ තොරතුරු නැවත ගොඩගත් වෙනැස ඔබට ගොඩක් ස්තුති 👍 අපි හැමොම බෞන් වඩා මේ විශගෝර සනසාරයෙන් ගැලවෙමු. දමිළ ජනතාව අතරට නැවත බුදු දහම ගෙනයමු🙏

  • @lalith8906
    @lalith8906 3 หลายเดือนก่อน +12

    කොඩී ආදරෙයි ,මං නම් අව්රුදු වලටත් සුබ පැතුව,වෙඩි නම් වෙඩි තමයි ඉතින් ගහනකොට ගහන්න ඕනි සලිත වෙන්න .බුදුසරණයි කොඩ්ඩා ❤❤❤

  • @bossexperiment6398
    @bossexperiment6398 3 หลายเดือนก่อน +15

    🎉 💀😎 පොරට මාර මතකයක් තියෙන්නෙ තමන්ගෙ ටීම් එකෙ සෙට් එකයි අනික් ටීම් එකේ කට්ටියගේ නම් එක්කම තමන් ඉන්න තැන ඉදලා දිශාවන් එක්කම මතකයි ප්‍රදේශයනුත් මතකයි සුපිරි තීක්ෂණ බුද්ධියක් එක්ක හොද මතක ශක්තියක් තියන වැඩ්ඩෙක් තමා 🎉❤

  • @sanusaji867
    @sanusaji867 3 หลายเดือนก่อน +16

    කොඩි සර් ලෙඩ වෙලාද ඇස් දෙකේ අමුත්තක් දැක්කා මන් අසනීපයක්නම් ඉක්මනට සනීප වෙන්න පාර්තනා කරනවා මිහිපිට දෙවියෙක්❤️❤️❤️❤️

  • @user-go2xv5vu7e
    @user-go2xv5vu7e 3 หลายเดือนก่อน +6

    මේ වැඩසටහන්ටික නගරයක්ගානෙ ගමක්ගානෙ පෙන්නගන්න පුලුවන්නම් අපේමිනිස්සුන්ගෙ ඇස්ඇරෙයි කියල හිතෙනව.තාමත් අපේ අහිංසක මිනිස්සු රැවටෙනව මුලාවෙනව එයාල දන්නෙනෑ ඒකාලෙ අපේ රටට උනේ මොකක්ද බේරගත්තෙ කවුද නියම විරුවො කවුද කියල ආදරෙයි වනැස කියාදුන්නට ඇත්ත.ගොඩාක්පිං නිමන්ත ඇතුලු සියලුම රණවිරුවන්ට.තෙරුවන්සරණයි සියලුදෙවිරැකවරණයි🙏🙏🙏❤️❤️❤️

  • @TharukaprasadTharuka-ih2mg
    @TharukaprasadTharuka-ih2mg 3 หลายเดือนก่อน +8

    Sf කොඩි රණවිරුවනි ඔබ අපේ හදවතේ ඉන්නවා ඔයා ගැන අපේ දරුවන්ට අනිවාරෙන්ම කියනවා ආදරෙයි.....

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 3 หลายเดือนก่อน +9

    SF Captain kodi නමක් නෙමෙයි බ්රෑන්ඩ් එකක්. දවසක් අහම්බෙන් දැක්කා. කතාකරන්න බැරි උන එකට ලොකු දුකක් තියනවා දවසක ආයෙම හොයාගෙන එනවා කොඩි සර් ❤

  • @nelumfernando8994
    @nelumfernando8994 3 หลายเดือนก่อน +7

    අම්මෝ ඒ පැත්තෙ තියෙන රස්නෙ , අපිට මේ තියෙන රස්නෙවත් මේ කාලෙට උහුලන්න බෑ 😢😢😢😢. ඒ දවස් වල සැබෑ වීරයෝ ටික කන්නත් නැතුව යුද්ධ කරපු හැටි ගැන හිතනකොටත් බයයි , දුකයි 😮😮😮 . රටේ පිනට පහළ උනු මිනිස්සු 🙏🙏🙏🙏❤❤❤

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 3 หลายเดือนก่อน +52

    මදුරන්කුලිය වගේම මුලු රටේම සම්පත කොඩිතුවක්කු මහත්මයා ❤❤

  • @maheshkarunaratne1204
    @maheshkarunaratne1204 3 หลายเดือนก่อน +9

    කොඩී ගොඩක් වීඩියෝ වල කියන කමල් අමරසිංහ සර් මගේ සහෝදරයෙක් ....! මාර සතුටුයි අය්යා ගැන....!❤️❤️❤️❤️

  • @dileeeshaboteju6064
    @dileeeshaboteju6064 3 หลายเดือนก่อน +6

    අපි යුද්දේ ඉවර වෙද්දි පොඩි වනෙස TV නිසා මෙ විරයන්ගෙ කතා අහන්න ලබුනා. මේ කතා කවදාවත් යට් යන්න දෙන්න එපා. . කොඩි මාමෙ අපි ඔයාලට හැමදාමත් ගෞරව කරන්වා. අපි සදා ණයගැති ❤ ජිවිතේ පූජා කර රණවිරුවන්ට උතුම් නිවන් සුවයම ලැබේවා 🙏

  • @user-bf4um8qd4s
    @user-bf4um8qd4s 3 หลายเดือนก่อน +17

    ගල්‍ටා හැමෝටම අමතක වෙයි තව ටික කාලෙකින්. ඒ කේස් එකේ සුල මුල හෙළි උනාද සංජීව අයියේ..... ඒ ගැන කතා කලේම නෑ නෙ ඔයත් ගොඩ කාලෙකින්.....

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 3 หลายเดือนก่อน +3

      මොකක්ද ඒ සිද්ධිය මම දන්නෑ කියන්නකෝ. මන් ලගදි මේ චැනල් එකට join උනෙ

    • @user-bf4um8qd4s
      @user-bf4um8qd4s 3 หลายเดือนก่อน

      @@someoneyoudonotknowme මේකෙ තියන සේරම සිද්දිය ඔබ තුමාට විස්තරේ දැනගන්න පුලුවන් මේ චැනල් එකේ කලින් වීඩියෝ වල තියනව විස්තරාත්මකව සිද්ධිය.... 2023 දාපු වීඩියෝ වල බලන්න. ගල්ට කියන්නෙ මන් ආස කරපු මේ චැනල් එකෙන් දැන ගත්තු යුද වීරයෙක්

    • @user-bf4um8qd4s
      @user-bf4um8qd4s 3 หลายเดือนก่อน

      @@someoneyoudonotknowme 2023 දාපු වීඩියෝ බලන්න ඒ ටිකේ තියනව විස්තරාත්මකව...

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 3 หลายเดือนก่อน +2

      උබ හොයපන්කො

  • @gimhani376
    @gimhani376 3 หลายเดือนก่อน +23

    අම්මෝ හුග කාලෙකින්.. මේ විරුවන්ව දකිද්දිත් මාර හැම්මක් හිතට එන්නෙ. කියන්න වචන නෑ.

  • @yanagaman
    @yanagaman 3 หลายเดือนก่อน +130

    කොඩි සර්ට respect කරන අය කෝ

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 หลายเดือนก่อน

      ගූ ගොඩක්

    • @madikagunasekara9538
      @madikagunasekara9538 3 หลายเดือนก่อน

      ​@@Hugo-ky8vm🤨🤨

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 3 หลายเดือนก่อน +11

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @LRPDasun
    @LRPDasun 3 หลายเดือนก่อน +15

    කොඩි සර්ගෙ episode එකක්එනකන් බලන් හිටිය සෙට් එක මේ කොනට ❤👍

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 3 หลายเดือนก่อน +4

    හදවතේ රැඳී විශේෂ විරුවා කොඩිතුවක්කු මහතා අමතක නොවන මතක අවදි කර කිසිදා නොමියෙන දුටුගැමුණු පරපුරේ අබිමානය ඔබ ඇතුළු සමස්ත විශේෂ බලකායට මගෙ හදවතේ විශේෂ උත්තමාචාරය සංජීව මහතා වෙත විශේෂ ස්තුතිය ❤❤❤💝💝💝

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 3 หลายเดือนก่อน +3

    අත්දැකිමිි දක්ෂතාවය අුැති විරොදාර සිංහයො ටිකක් රටට අහිමි .වුනා එයාලටත් නිවන් සුව.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 3 หลายเดือนก่อน +12

    අනේ අයියා ඔයාගේ පරණ වීඩියෝ ටික බලපු වාර ගණන මට මතකත් නෑ..ඔයාව හැබැයි දකින්න කතා කරන්න ආසයි..මගේ ලෝකයේ ලොකුම වීරයා ඔයා..අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එකක් දැකලා පස්සේ හොය හොයා ඔක්කොම වීඩියෝ ටික බැලුවා..ඊට පස්සේ ඒවා බලපු වාර ගාන කොච්චරද කියලා හිතාගන්නත් බෑ..ඔයාට ගොඩක් ආදරෙයි කොඩි සර්..ගොඩක්ම ආදරෙයි..❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..❤❤

  • @joeldsaparamadu7966
    @joeldsaparamadu7966 3 หลายเดือนก่อน +5

    Location වලටම ගිහිල්ල වීඩියෝ කරන එක ඇත්තටම වටිනවා. ආසයි. මම හිතනවා වනැස චැනල් එකේ මීළග පියවර විදිහට මේ විදිහේ වීඩියෝ වැඩිපුර ආවොත් හොදයි.

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme 3 หลายเดือนก่อน +7

    Sf කොඩී මහත්මයා මේක බලනවා ඇතිනේ. අනේ comment එකක් දාන්නකෝ ඔබතුමා. ❤❤

  • @phmathew
    @phmathew 3 หลายเดือนก่อน +5

    වැඩසටහන බලන්න ඕන නෑ ❤️ කෝඩ්ඩව දැක්කත් ඇති ❤️ ස්තුතියි සංජීව 🙏🏽

  • @athulaathulaa2398
    @athulaathulaa2398 3 หลายเดือนก่อน +8

    ස්තුතියි සංජීව මල්ලි කොඩීගෙ වැඩසටහනක් කරන එක .ආසාවෙන් හිටියෙ .

  • @akalankaDananjaya
    @akalankaDananjaya 3 หลายเดือนก่อน +9

    මියගිය .අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිත .ජීවත්ව සිටින සියලු දෙනාට බුදු සරණයි .❤🙏❄️

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 หลายเดือนก่อน +19

    මම වැඩියෙන්ම ආදරය කෙනා කොඩි ❤ .. කවදාහරි හැබහින් දකින්න කැමති කෙනෙක් .. හැමදාමත් ආදරෙයි ඔබ ඇතුලු සැමටම .. තව වැඩසටහනක් ඕන කොඩීගෙ .. ❤

  • @user-yb8lc4dx1v
    @user-yb8lc4dx1v 3 หลายเดือนก่อน +13

    කුරිරැ යුද්ධයෙන් ජීවිත අහිමි වූ සියලු රණවිරුවන් හට නිවන් සුව ලැබේවා😢😢🙏🙏🖤🖤💛💙

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 3 หลายเดือนก่อน +5

    කොච්චර කල් බලන් හිටියද කැප්ටන් කොඩිිව බලන්න ❤️❤️
    Thanks Sanjeewa

  • @bravcyclebase
    @bravcyclebase 3 หลายเดือนก่อน +4

    🌞 නැගෙනහිර මුහුදෙන් හිරු නැගීමත් , 🌞 බටහිර මුහුදෙන් හිරු බැසීමත් එකම තැන සිට නැරඹිය හැකි ලංකාවේ එකම ස්ථානය සුන්දර අලිමංකඩ කෝසුව...❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @gayansudarshana7810
    @gayansudarshana7810 3 หลายเดือนก่อน +5

    මරු කටට බඩගාන ඒ මොරාල් එක.ඒවා හිතාගන්න වත්බෑ

  • @lasithakovinda5385
    @lasithakovinda5385 3 หลายเดือนก่อน +3

    මේ කතාවෙන් සුපිරි ෆිල්ම් එකක් හැදියැකි එක කියන විදියට මැවිලා පෙනව කතාව සම්පූර්ණෙන්ම..❤

  • @nipunwijesinghe7066
    @nipunwijesinghe7066 3 หลายเดือนก่อน +6

    කොඩී සර්ගෙ වීඩියෝ දාපු දවසෙ ඉදන් බලන්නෙ .... ආදරෙයි SL SF ☠️♥️........

  • @awrajanayaka2433
    @awrajanayaka2433 3 หลายเดือนก่อน +9

    කොඩ්ඩගෙ මූණ අමුතු වෙලා ඇස් යට ඉදිමිලා. Lipid frofile එකක් බලාගන්න body checkup 1k කරගන්න.

  • @manolivera4813
    @manolivera4813 3 หลายเดือนก่อน +4

    කොඩීගේ ප්‍රෝගෑම් නම් ඉතින් මුල ඉදලා හැම එකම බලලා තියනවා... ❤🤟. වැඩසටහන් කීයක් කළත් අනිවාර්යයෙන්ම බලන්න හිතෙන රණවිරුවෙක්... ❤❤

  • @upsetproduction1692
    @upsetproduction1692 3 หลายเดือนก่อน +3

    ඔයාගේ සේරම වගේ මං බලලා තියෙනව... මග ඇරුණ ඒවත් ඇති. ඒත් වණැසට ආපු චරිත වලින් මං ආසම චරිත තුන කොඩී, AK, ස්නයිපර් මීනූ... මං ආසම චරිත. Plzz සංජීව අයියා මීනුගේ එකක් අද හෙටම ඕනී. බලාගෙන ඉන්නවා.

    • @user-zd6yc6kw7y
      @user-zd6yc6kw7y 3 หลายเดือนก่อน

      Menu.sar.rata.giya😢😢😢😢😢

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 3 หลายเดือนก่อน +9

    ආසාවේන් බලන් හිටියේ සහෝදරයන් දෙන්නා එකට ඉන්න වැඩසටහනක් එනකන්.කොඩි අයියා ආදරෙයි ගොඩක්

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 3 หลายเดือนก่อน +3

    ජය කොඩි නන්වපු කොඩී සර් ඇතුළු සියලුම ජාතික වීරවරුන් හට ශ්‍රී ලාකීය ජාතියේ උපහාරය වේවා බුදු සරනයි !!!!!!!

  • @yohanshenusha4840
    @yohanshenusha4840 3 หลายเดือนก่อน +24

    කාලෙකින්SF legend❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 หลายเดือนก่อน +11

    කොඩී සර් මේජර් වෙන්න කාලේ හරි නේද දැන් ..ආදරෙයි අපේ කොඩී සර්ට

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 3 หลายเดือนก่อน +1

      Service ekea inna aya meakata ennea naha ban...mowun danatama retire wechcha aya......

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 3 หลายเดือนก่อน +5

    Kodi sir kiyanne man kamathima weerayek❤️ sirge video ekak enakal godak kal balan hitiya.niyamai. Sanjeewa aiyye Thank you 🥺🇱🇰❤️

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 3 หลายเดือนก่อน +3

    කොඩී සර්ගෙ කතාවක් බලන හැම වතාවකම ඒ හැම වචනෙකම පුදුම ජාත්‍යාලයක් ගැබ්වෙලා තියෙනවා....රටට අප්‍රමාණ ආදරය කරන කෙනෙක් විදියට මට කඳුලු එනවා ඒ හැම වතාවකම......පට්ටම චරිතයක්.....සුපිරිම වීරයෙක් දීඝායු වේවා ඔබ ඇතුලු සියලු විරුවන්ට.......🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪

  • @ChathuranganiLakmali
    @ChathuranganiLakmali 3 หลายเดือนก่อน +5

    අනේ කොඩී....❤❤❤ කොඩී එක්ක program එකක් එනකන් බලාගෙන හිටියේ... තෙරුවන්සරණයි❤❤

  • @samanthag6015
    @samanthag6015 3 หลายเดือนก่อน +7

    කොඩීගෙ අයියයි මමයි 93/96 අතර අයියකච්චි ලිද ලග තමයි හිටියෙ 7SR C coy

  • @chamarakumara1265
    @chamarakumara1265 3 หลายเดือนก่อน +4

    අම්මෝ කොඩී අය්යගෙ එකක් එනකම් බලාගෙන හිටියෙ,නිහතමානී වැඩ්ඩෙක්,ආදරෙයි හැමදාම,බුදුසරණයි ඔයාල හැමෝටම

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi 3 หลายเดือนก่อน +6

    කැප්ටන් කොඩී..... යක්ඛ පුතෙක්...❤

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 3 หลายเดือนก่อน +2

    අද මීඩියා වල ඉන්න අයටත් කොඩී හොද ආදර්ශයක් .....ඒ තරන් හොදට තමන්ගේ අත්දැකීම් විස්තර කරනවා..හරියට අපිත් එතන හිටියා වගේ...ඒකයි කොඩීගේ වැඩසටහනක් එනකන් බලන් ඉන්නේ....බුදු සරනයි.!..කොඩී ඇතුලු සියලුම රණවිරුවන්ට......🙏🙏🙏

  • @induniludara7421
    @induniludara7421 2 หลายเดือนก่อน +1

    කොඩි කියන්නේ වෙනම ලෙවල් එකක වීරයෙක් මං දැක්ක.. දවසක අපි හමුවෙමු මිත්‍රයා...

  • @neviltec4687
    @neviltec4687 3 หลายเดือนก่อน +3

    SF කොඩී සංජීවගේ වනසෙ අයිකොන් එක..අපෙ රණ විරුවන් වගේම මතක් කල යුතුම අලිමංකඩ අපෙ එරික් අම්මා..යකඩ ගැහැනියට දීර්ඝායුශ වේවා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 3 หลายเดือนก่อน +4

    ආදරෙයි කොඩී අයියේ..and සංජීව අයියේ..🙏🙏❤🙋

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 3 หลายเดือนก่อน +2

    නියමයි සංජීව කාලෙකට පස්සෙ අදාල පරිසරයම තෝරාගෙන..ඒත් අපේ ඉල්ලීම තාම ඉටු වුනේ නැහැ..චෙන්කලඩි කළු පාලම සිද්දිය 1995 ඔක්තෝම්බර්.ඔතන මගේ හොදම යාළුවෙකුත් නැති වුනා..එතන වැඩ සටහනක් කරන්න කොහොම හරි සංජීව..කොඩී විරුවාණනි ඔබට දීර්ඝායු ලැබේවා!!!🙏🙏

  • @pasanarunod642
    @pasanarunod642 3 หลายเดือนก่อน +5

    කැප්ටන් කොඩී සර් ගෙ කතාවක් එනකම් ඉදියෙ ❤

  • @Periya93
    @Periya93 3 หลายเดือนก่อน +4

    උපන් බිමට වැදු මවට ණය නැති විරුවෝ....ජාතික වීරවරයෝ ❤❤❤❤❤ කැප්ටන් කොඩී 🙏 🙏🙏🙏

  • @danieljohn7306
    @danieljohn7306 3 หลายเดือนก่อน +9

    ජෙනරලි ගත්තොත් කොඩ්ඩා වැඩ්ඩා❤️

  • @user-ll9bw4rb9r
    @user-ll9bw4rb9r 3 หลายเดือนก่อน +4

    පුදුම ගැම්මක් එන කතාවක් බුදු සරණයි කොඩි සර්..👍🩷🙏

  • @the_explorer_
    @the_explorer_ 3 หลายเดือนก่อน +3

    අයියෙ මෙ වගෙ වැඩසටහන් Ground එකටම ගිහින් කරන මාර විදිහට දැනෙනව ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @kanishkabandara1634
    @kanishkabandara1634 3 หลายเดือนก่อน +11

    කොඩීගෙ කටහඩ ඇහෙද්දිත් සතුටුයි❤ 🙏

  • @ShiranudayangaGunathilak-bm2ci
    @ShiranudayangaGunathilak-bm2ci 3 หลายเดือนก่อน +4

    එනකන්ම හිටපු වීඩියෝ එක..😊😊 දීර්ඝායුශ කොඩී අයියේ❤❤

  • @g.g.lakshanranjana5386
    @g.g.lakshanranjana5386 3 หลายเดือนก่อน +2

    කොඩී ගේ පැහැදිලි කිරිම් හරිම පැහැදිලියි❤

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 3 หลายเดือนก่อน +2

    ගොඩක් දවසකින් කැප්ටන් කොඩීගෙ වැඩසටහනක්. ස්තූතියි සන්ජීව අයියේ. කැප්ටන් කොඩී එක්ක නන්දිකඩාල් ඉඳලා කරන වැඩසටහන එනකන් බලන් ඉන්නේ.....

  • @user-vr5nv1zi5k
    @user-vr5nv1zi5k 3 หลายเดือนก่อน +3

    කැප්ටන් කොඩී සර්. Happy to see. I have been waiting for a video with you. Hats off

  • @shanakadulaj1268
    @shanakadulaj1268 3 หลายเดือนก่อน +3

    Kodige video ekak god kalekin sanjeewa aYye....ekenma gamma sf kodi jaya wewa❤❤

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 หลายเดือนก่อน +2

    Kodi දැක්කගමන් data කැපෙන එක පැත්තක දාල video එක් බලන්න ආවා ඒතරම් ආසම චරිතයක් ❤️
    මම ගොඩක් ආදර්ශ ගත්ත කෙනෙක් තමා කොඩිතුවක්කු සර් 🙏❤️

  • @buddikasomarathne7801
    @buddikasomarathne7801 3 หลายเดือนก่อน +2

    මෙම වැඩසටහන් අදාල ස්ථානයට ගිහිලා කරන එක ගොඩක් ප්‍රායෝගිකයි කියලා හිතනවා.💕👍🙌

  • @saviniimasha2583
    @saviniimasha2583 3 หลายเดือนก่อน +14

    ජීවිතේ ආයිත් කවදාවත් යුද්ධයක් එපා 🥺❤️ අනිත් එක තමයි කවදාවත් ලංකාව කියන රට එක එක කාලෙට එන ත්‍රස්තවාදීන්ට විනාශ කරන්න බෑ කියන එක කොයි කාලයක් ගිහින් හරි උන්ව විනාශ වෙනවා ඉතිහාසයේ ඉදලාම කතා මතක් කලොත් ඕනි කෙනෙක් ට පැහැදිලි ❤ අනිත් එක තමයි හැම කෙනෙක්ටම ආගම් භේද නැතුව ජීවත් වෙන්න පුලුවන් තත්වයක් උදා කලේ මේ අපේම මිනිස්සු අපේ හමුදාව ආදරේයි ඒ හැම වීරයෙක්ටම ❤ ඒ කාලේ අමාරු කාලේ රට දාලා හොඳ රටවල ට ගිය මිනිස්සු ඉදියානේ ඉස්සරහට එහෙම ඉදී හැබැයි රට ඕනි වෙලාවට රට රකින මිනිස්සු ඉන්නවා 🥰❤

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +6

    කොමාන්ඩෝ ලා sf ලා එකට වැඩසටහනක් කරන්න සන්ජීව අයියේ ❤❤❤❤

  • @aroshandewendra3847
    @aroshandewendra3847 3 หลายเดือนก่อน +2

    භිහිසුණු ඒ වගේම සංවේදී යුධමය වාර්තා වැඩසටහනක්.. ආරම්භය කටුකයි.. ඒත් අවසානය සුන්දරයි.. තෙරුවන්සරණයි ඔබ දෙපලට.. 🌹🌹🌹

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 3 หลายเดือนก่อน +2

    කොඩි නිතරම කියන කතාවක් තමයි බුදුහාමුදුරුවෝ ගැන මේ කරපු කැපකිරීමට
    බුදුන් දකින්න ලැබේවා !!!

  • @shageenavictorin4494
    @shageenavictorin4494 3 หลายเดือนก่อน +7

    අපේ දරුවන්ට පෙන්වමු,මගේ දරුවන්ටද සෑම දිනකම මා පෙන්වන්නේ මොහු ජාතිය,රට අපේ දුවාදරුවන්ට සෙවනක් වූ ජාතික වීරෝදාර වීර පියෙක් සැටිනි,අපගේ ජාතියේ ආචාරය💯🙏❤️👍