කොටි 22 ක් කම්මුතුකල ඔඩ්ඩුසුඩාන් ද්වන්ධ සටන ගැන SF AK කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 572

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 9 หลายเดือนก่อน +32

    සියළු වැඩසටහන් වලට ආපු, නොආපු සියළුම රණවිරුවන්ට ආදරෙයි.. මගේ කැමතිම sf රණවිරුවා තමයි ඒ.කේ.. බුදුසරණයි... 🙏🙏🙏🙏

  • @dineshhetti6568
    @dineshhetti6568 9 หลายเดือนก่อน +57

    කුරිරු යුද්ධයෙන් ලක්මව බේරා ගත් විරෝධාර ආදරණීය රණවිරුවන් සදා ජීවමානයි අමරණීය ❤️❤️❤️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 9 หลายเดือนก่อน +42

    කාලෙකට පස්සේ (ඒ.කේ)ඒකනායක මහතා ❤😍සන්ජීව ඔබතුමා ටත් ඒකනායක මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖✌️👍💪💐🇱🇰🙏

  • @CuteNatureGirl
    @CuteNatureGirl 9 หลายเดือนก่อน +139

    AK කියන්නේ වණැස වැඩසටහනක් හරහා නැවත දකින්න ආසාවෙන් හිටපු SF සෙබළෙක්.... ❤❤🤟. වික්‍රමාන්විත ක්‍රියාන්විත පෙළක මතකයන්ගේ චිත්තරූප මැවෙන සුළු කුතුහලය පිරි කතාබහක්.... ❤❤💐. ජයවේවා වණැස... ❤🤟

    • @ajithsiriwardana4644
      @ajithsiriwardana4644 9 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @Chandani-h4e
      @Chandani-h4e 9 หลายเดือนก่อน +3

      Mama.godak.garukarana.caritayak

    • @sakithorago4140
      @sakithorago4140 9 หลายเดือนก่อน +3

      ඊයෙත් පරන එක බල බල කල්පනා කලෙ අලුත් එක කවද්ද එන්නෙ කියලා

    • @shashenrashmika6219
      @shashenrashmika6219 9 หลายเดือนก่อน +1

      සුපිරි වැඩ්ඩෙක් ❤

  • @fitmaliya4960
    @fitmaliya4960 9 หลายเดือนก่อน +42

    ✨️රට වෙනුවෙන් යුද්ධ කරන තැන.
    ගිනියම් අව්වේ,මහ වරුසාවේ,
    දෙවියෝ වැඩ ඉන්නෙ !✨️

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw 9 หลายเดือนก่อน +36

    AK කියද්දිම මතක් වෙන්නෙ ඇක් 47 සත්තකින්ම ආදරෙයි රනවිරුවනි, සංජීවටත් සුභ අනාගතයක් ජයවේවා

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 9 หลายเดือนก่อน +36

    මෙම විර රණවිරුවාගේ නිවස කපරාදු කරදිමට හා නිවසේ ඉදිරි කටයුතු සලසා දුන්නෝත් වටිනවා. අපේ විරයා

    • @kavindaperera757
      @kavindaperera757 7 หลายเดือนก่อน +1

      Supiri idea ekak bn

    • @lankat.v
      @lankat.v 4 หลายเดือนก่อน

      ගේ හදලා තියෙන්නේ ඔය වේන තැනේක්

  • @sandun8441
    @sandun8441 9 หลายเดือนก่อน +23

    අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ දිවි පරදුවට තබමින් මරණය අතැතිව අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ අපි සදා ණයගැති ඔබට 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @maleeshasathsara9472
    @maleeshasathsara9472 9 หลายเดือนก่อน +25

    ස්නයිපර් මීනුගේ වැඩසටහනක් ඕනේ ❤🦋 ජයවේවා...වණැස 🙏👌

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 9 หลายเดือนก่อน +22

    අවු 1 පෙර කල මෙිි sf විරුවාගේ වැඩසටහන ඉයේ බැලුවා. ජාතියේ අමරණිය විරුවෝ❤

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r 9 หลายเดือนก่อน +11

    මේ වීරයෝ හමුවෙලා කතාකරන්න තියනවනම් කොපමණ සතුටක්ද වනැසට ගොඩක් පින්සිදුවෙනවා මේවීරයන්ට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා . ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉

  • @sitharaprinters6449
    @sitharaprinters6449 9 หลายเดือนก่อน +9

    AK...... සුපිරිම වැඩ්ඩෙක්.... දීර්ඝායු වේවා....🙏🙏
    SF එඩීගෙ, SF බොක්සර්ගෙ, SF උපාලි වීරසිංහගෙ, කොඩීගෙ බඩී SF දයාගෙ, SF පැලවත්තගෙ තව වීඩියෝ ටිකක් දානකම් බලාගෙන ඉන්නවා... සියලු විරුවන්ට තෙරුවන් සරණයි...

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 9 หลายเดือนก่อน +20

    ගොඩක් දවසකින් අපේ වීරයා ඇවිල්ලා💪💪💪💪

  • @Xenom002-u9o
    @Xenom002-u9o 9 หลายเดือนก่อน +25

    SF වෝ
    එඩී
    ඩැරන්
    අමරේ..මෙයාලගෙ තව වීඩියෝ ඕනේ අයියේ..❤️

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 9 หลายเดือนก่อน +48

    Sf කොඩිගෙ තව කොටසක් ඔනෙ ❤✌️

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 9 หลายเดือนก่อน +15

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน +13

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 9 หลายเดือนก่อน +3

    රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 9 หลายเดือนก่อน +24

    හැමදාම කියනවා වගේම මම කියන්නේ රණවිරුවනි අප ජාතියම ඔබට සදා ණයගැති

  • @hasunlakshan42
    @hasunlakshan42 9 หลายเดือนก่อน +11

    ඒ තරම් අවදානමක් ගෙන, ,රට ජතියේ නිදහස වෙනුවෙන් සටන් වැදුනෙ ,ජීවිතේ අහිමි වෙන්නෙ මේ තප්පරේද ඊළග තත්පරේ ද වත් අවිස්වාස තත්වෙකයි,එක ශොට් එකක් ඇති ජීවිතේ ඉරණම තීරණය වෙන්න එවැනි අවදානමක රට ජාතියේ නිදහස වෙනුවෙන් පහු බහින්නැතුව,කටු පිට කටු කාපු ඒ සියලුම සැබෑ විරුවන්ට ජාතියේ උත්තමාචාරය හිස නමා පුද කරමු ,best of luck♥🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 9 หลายเดือนก่อน +13

    Ambush එකක් spin කරන එකක් ගැන හරි, කොටියට fire එකක් කරන එකක් ගැන කියන කොට හරි, AK ගෙයි මීනු ගෙයි මූනවල්වල මල් පිපෙනව වගේ 🤣🤣🤣 මාරය එක්කත් හිනාවෙන යක්කු කියල හිතෙබව මේ අය 😍 කොහොම තියෙන්න ඇතිද ඒ දවස්වල කට්ටියම බැස්සහම. සැමදා ජයම වෙන්න ඕන මේ සියලුම වීරෝධාර රණවිරුවන්ට 🙏.

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 9 หลายเดือนก่อน +6

    ❤ විර එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ රටෙි කොදු නාරටිය SF බුදු සරනයි

  • @chamiya1031
    @chamiya1031 9 หลายเดือนก่อน +16

    සුපිරි වැඩ්ඩෙක් තමා AK ❤❤❤❤❤❤

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 9 หลายเดือนก่อน +9

    නීවන් සුව ලැබේවා මියගිය සියලුම රණවිරුවන්ට ❤🙏🙏

  • @summapradeep3184
    @summapradeep3184 8 หลายเดือนก่อน +2

    පහුගිය ටිකේ නිවාඩුවට ලංකාවට ගිහින් හිටියෙ, බලන්න වෙලාවක් තිබ්බෙ නෑ. ර්‍ර්‍යෙ ආවෙ අදම මග ඇරුනු වීඩියෝ ටික බලන්න ගත්ත ❤

  • @Knowledge123-u6n
    @Knowledge123-u6n 9 หลายเดือนก่อน +12

    අද sound පට්ට..හොඳට ඇහෙනවා ❤🙏

  • @ceylonturtletales
    @ceylonturtletales 9 หลายเดือนก่อน +16

    හරිනම් ලංකාවේ සුඛෝපභෝගීම ජීවිත ගත කළ යුතු මිනිසුන් ඉන්න විදිය දැක්කාම කලගුණ සැලකීම අතින් අන්තිමයි 😢

  • @prabathjayawardana
    @prabathjayawardana 9 หลายเดือนก่อน +10

    අදත් එකක් එනකම් බලං උන්නෙ සංජීව අයියා❤❤❤❤❤

  • @DJP706
    @DJP706 9 หลายเดือนก่อน +12

    ❤❤❤ අභීත රණවිරුවන්ට ජාතියම සදා ණයගැතියි

  • @L.G.dayansameera
    @L.G.dayansameera 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට තෙරුවන් සරණයි මහත්තයා. දීර්ගායූ වෙවා..

  • @chamilheshan154
    @chamilheshan154 9 หลายเดือนก่อน +11

    ආසවෙන් බලන් ඉදියේ අප්ලෝඩ් කරනකම් ❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 9 หลายเดือนก่อน +2

    මේ වටිනා තොරතුරු පොතක් වශයෙන් පල කරන්ඩ කියලා සංජිව මහත්මයා ගෙන් ඉල්ලීමක් කරනවා ❤️🙏

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 8 หลายเดือนก่อน +2

    aiye commando පොල් චුට්ටගේ තව එකක් දාන්නකෝ ❤

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 8 หลายเดือนก่อน +1

    මේ ඉන්නෙ දෙවිවරු නෙමෙයි දුන්නු වැඩේ හරියටම කරපු චරිත ❤ හිස නමා සැමදා ආචාරය ❤

  • @Wishnivlog
    @Wishnivlog 9 หลายเดือนก่อน +21

    වැඩ්ඩොන්ගේ වැඩ්ඩෙක් තමයි AK කියන්නේ. ලංකාවේ පාලනයත් 2024 AK තමයි. ❤️❤️❤️🙏

    • @ulukkulama-jc2db
      @ulukkulama-jc2db 9 หลายเดือนก่อน

      😂😂

    • @jayabimahardware4345
      @jayabimahardware4345 9 หลายเดือนก่อน +4

      මේවගේ වීරයෙක් දේශපාලකයකුට සමාන කරන්න එපා. මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරයින්ගේ ආත්ම ඔබට ශාප කරාවි.

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 9 หลายเดือนก่อน

      😂😂

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 9 หลายเดือนก่อน +7

      මේ AKලගෙ ඇටයක් තරම්වත් ලපයා වටිනවද ය!කෝ 😂😂

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 9 หลายเดือนก่อน +2

      අං තිබුනට ෙපන්න ඒපා 😂බන් ෙද්ශපාලනයට ෙමි විරැවන් සමාන කරන්න ඒපා 😢ෙද්ශපාලනය කරන්නේ හිවල්ලු😂

  • @champikamanoj1633
    @champikamanoj1633 9 หลายเดือนก่อน +10

    සන්ජිව අයියේ පැය එකහමාරක් වත් ඔනි...

  • @shewonfdoz407
    @shewonfdoz407 8 หลายเดือนก่อน +1

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @ceylonturtletales
    @ceylonturtletales 9 หลายเดือนก่อน +17

    මේ දැන් AK ගේ පරණ එක බල බල හිටියේ 😲

  • @niroshanasl285
    @niroshanasl285 9 หลายเดือนก่อน +3

    සංජිව මල්ලි ප්ලුවන්නම් රනවිරු සෙවනට යන්න අබිමංසලට sf අය ඉන්නවා ඇස් පෙන්නෙ නැති ඇවිදින්න බැරි ,,ලස්සන වැඩසටහනක් කරන්න ප්ලුවන් 🙏🙏🙏🙏🙏

  • @kelumekanayake3221
    @kelumekanayake3221 9 หลายเดือนก่อน +4

    වැඩ්ඩෙක් තමයි සියලු පැතුම් ඉටු වේවා

  • @anjanamadushanfernando5847
    @anjanamadushanfernando5847 9 หลายเดือนก่อน +6

    වැඩසටහන් වලට සහභාගි වු විරුවන්ගෙන් සුපිරිම වැඩ්ඩා කිව්වොත් හරි.

  • @maheshperera6695
    @maheshperera6695 9 หลายเดือนก่อน +9

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

    • @maheshperera6695
      @maheshperera6695 9 หลายเดือนก่อน +1

      තවත් SF බර අව්යක්...❤❤

  • @shashithadissanayaka4826
    @shashithadissanayaka4826 9 หลายเดือนก่อน +5

    අදත් සුපිරි ❤ ජය වේවා 🙏🥰

  • @SLDC_KOREAN
    @SLDC_KOREAN 9 หลายเดือนก่อน +4

    නැවතත් දකින්න ආසාවෙන් හිටපු චරිතයක්❤️🥰

  • @rdsteam4573
    @rdsteam4573 9 หลายเดือนก่อน +2

    මම ඇබ්බැහි වෙලා වැඩසටහනට. නියමයි .වීරයින්ට අපි සදා ණයගැතියි

  • @rimzerizana4362
    @rimzerizana4362 7 หลายเดือนก่อน +1

    ආදරෙයි අපේ රණවිරුවන් සැබැ විරුවන්

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 9 หลายเดือนก่อน +2

    AK සුපිරි ❤ හොදට explain කරනවා

  • @dilrukchanna8797
    @dilrukchanna8797 9 หลายเดือนก่อน +4

    ආසාවෙන් හිටියෙ ආයෙත් පාරක් ak බලන්න .

  • @dumiduayomal1686
    @dumiduayomal1686 8 หลายเดือนก่อน +1

    AK.. ආසම චරිතයක්..❤ තව වැඩසටහනක් ඕන

  • @ChamaraChandrathilaka
    @ChamaraChandrathilaka 9 หลายเดือนก่อน +3

    පැය 5ට කමෙන්ට් 242.මාරයි බැදීම සහ ආදරය ජයවේවා.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 8 หลายเดือนก่อน +1

    විරුවනි අපේ හදවතේ පලමුතැන ඔබයි ❤️🙏🙏🙏

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 9 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා මංගල මහාතානනී🙏🙏❤

  • @HN3Dgaming708
    @HN3Dgaming708 9 หลายเดือนก่อน +35

    අපිට නිදහසේ හුස්ම ගන්න, දිවා රෑ නොබලා වෙහෙස වූ ආදරණිය රනවිරුවන්ට අපි සදා ණය ගැතී.

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 9 หลายเดือนก่อน

      Gihin wedak balagnin ponnayo

    • @HN3Dgaming708
      @HN3Dgaming708 9 หลายเดือนก่อน

      @@Chamodushan-e3h
      අනේ පල හුත්## පුතා

    • @HN3Dgaming708
      @HN3Dgaming708 9 หลายเดือนก่อน +2

      ​@@Chamodushan-e3h පල හුත්තිගේ කොලු

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 9 หลายเดือนก่อน

      @@HN3Dgaming708 uba huttige putha kehel kotayak puke obanwa balagnin ponna wesawa

    • @Hiruwa252
      @Hiruwa252 9 หลายเดือนก่อน +2

      ​@@Chamodushan-e3hඋබේ පුකේ පොල් ගෙඩියක් ඔබනවා කැරි දෙමලා ලග හිටියනම් 💀

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 9 หลายเดือนก่อน +3

    Video akak anakan බලාගෙන හිටියේ සංජීව අයියා ❤❤

  • @thisarakodithuwakku5665
    @thisarakodithuwakku5665 9 หลายเดือนก่อน +2

    මිහිපිට දෙවිවරු ....❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 8 หลายเดือนก่อน +1

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු... 🙏❤

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 9 หลายเดือนก่อน +8

    ෙහාදම මතක තව තියනව රනවිරැ ෙසවන ඒකේ අබාධිත ෙසබලු ගාව❤ඒයාලත් ඒක්කත් කරමු වැඩසටහනක්❤

  • @darshaniwickramaarachchi1450
    @darshaniwickramaarachchi1450 9 หลายเดือนก่อน +5

    හැමදාම බලනවා.. ජීවත් වෙච්ච උන්ගේ.. අත් දැකීම් එක්ක... sf.. ඒත් තාම බැරි උනා මියගිය වැඩ්ඩා මේජර් අජිත් ගමගේ ගැන එක තනි වැඩසටහනක් කරන්න.. කොඩී ඒකේ ලා ඔක්කොම කතා කරපු...😢

  • @malindaprabhath8664
    @malindaprabhath8664 9 หลายเดือนก่อน +3

    සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි AK aiye❤❤

  • @lalith8906
    @lalith8906 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා AK ,අපිව රැකපු අපේ කාලෙ වීරයො ❤❤❤

  • @warunafernando4895
    @warunafernando4895 9 หลายเดือนก่อน +2

    ආසම චරිතයක් ❤️💚

  • @SaraSara-qd8js
    @SaraSara-qd8js 5 หลายเดือนก่อน

    අැබිබැහි වුන එකම වැඩ සටහන.සියලුම රන දෙවිවරැන්ට හිස නමා වදිනමි❤❤❤❤❤❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 9 หลายเดือนก่อน +4

    ජයවේවා

  • @dns4563
    @dns4563 9 หลายเดือนก่อน +5

    සංජිව අයියා ඔයාගේ වැඩසටහන් බලන ගනේ රුක්මන් අයියා ( ගල්ටා අයියා ) මතක් වෙනවා 😭😭😭😭😭

    • @DarshanaNayanajith
      @DarshanaNayanajith 9 หลายเดือนก่อน

      හ්ම්ම් පට්ට ම දුකයි😢😢

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน +6

    ආසම කෙනෙක් 🙏❤️

  • @amithchuti1569
    @amithchuti1569 9 หลายเดือนก่อน +1

    Mage adaraniya weera sahodaraya ❤❤❤ jewethe thamath api wasanawanthai mokada api marenna kalin me hamadema kan dekata ahanna lebenawa.sanjeewa mage sahodaraya obata godakma pin loketa mage weerayange katha pennanawata❤❤❤❤❤

  • @sandeepanakularatne2807
    @sandeepanakularatne2807 9 หลายเดือนก่อน +3

    අයියා ඔයාට පුලුවන්නම් RSF එකේ සාමාජිකයෙකු එක්ක වැඩසටහනක් කරන්න. Air Force එකේ අය ගොඩබිමේ කරපු මෙහෙයුම් කිසිම දෙයක් අහන්න දකින්න නැතිම තරම්. අනිත් ෆෝසස් වල වගේම එයාලත් ඇත්තටම දෙයක් කරල තියනවනම් ඒකට ඔයාගෙ වැඩසටහනේ අවස්ථාවක් දෙන්න

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 9 หลายเดือนก่อน +2

    සදා ගරු කරනවා අපේ රණවිරුවන්ට 🖤 🤍 💙 🇱🇰

  • @NETHMINABANDRA
    @NETHMINABANDRA 9 หลายเดือนก่อน +5

    කොඩි සර්ගේ එකක් ඕනී මාමේ..❤️

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 9 หลายเดือนก่อน +2

    Sf ලියා ,,ak .හොදින් නෙ ,නිදුක්නිරොගි සුව පතනවා පවුලෙ සැමට මම,,ලියා,,,,,,

    • @Roadway759
      @Roadway759 9 หลายเดือนก่อน

      ලියා ඔයා මරු

    • @NishanthaLiyanage-b2n
      @NishanthaLiyanage-b2n 9 หลายเดือนก่อน

      Thanks!.im liya.ආදරෙයි godak

  • @HashenVimukthi
    @HashenVimukthi 9 หลายเดือนก่อน +2

    Me youtube එකෙ ona තරම් ඔන විදිහකට ඔනම දෙයක් බලන්න ඔන ඔනතරම් චැනල් තියෙනවා. එත් වැනස චැනල් එක තරම් ඇබ්බැහි වෙලා නැ. වෙන එකකටවත්. පිස්සුවාක් ඔයාට ජය වේවා. සාන්ජිව ආයියේ. යුද කරපු සියලු රනවිරුවාන්ට ජය වේවා...💖🇱🇰🙏☠️

  • @tharushikalakmini5141
    @tharushikalakmini5141 9 หลายเดือนก่อน +2

    Mr.Sangeewa sounds තව ටිකක් වැඩිකරලා දෙන්ට plz

  • @sadunsali1547
    @sadunsali1547 9 หลายเดือนก่อน

    සියලුම වීරෝදාර රනවිරුවන්ටත් වනැස නාලිකාවටත් බුදු සරණයි.ජයවේවා 💪💪💪🤘🤘🤘👌👌👌👍👍👍❤❤❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය

  • @SumuduKp-e9h
    @SumuduKp-e9h หลายเดือนก่อน

    SF Brawo වර්ණසූරිය සෙනවිරත්නත් ගේමු මේ වගෙ වැඩසටහනකට

  • @UdasriSampath
    @UdasriSampath 9 หลายเดือนก่อน

    අන්න සුපිරි වෑඩ්ඩො තාම මොරාල් එක මුනේ තියනවා ආදරෙයි බුදුසරණයි ❤️👍🙏

  • @dulas4614
    @dulas4614 9 หลายเดือนก่อน +2

    Ak ගැන මම කියන්න ලියන්න ඕන ඔක්කොම කරල තියෙන්නෙ.මගේ ලෝකෙ නොමියන එක වීරයෙක්.ආයම කාලෙකින්❤❤❤

  • @SampathTrinco
    @SampathTrinco 9 หลายเดือนก่อน

    දකින්නට,බලන්නට කැමතිම විරුවෙකුගේ වැඩසටහනක්.SF AK❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 9 หลายเดือนก่อน +2

    AK වැඩ්ඩෙක් තමා ...
    🙏🙏🙏👍

  • @athulaweerasingha7857
    @athulaweerasingha7857 9 หลายเดือนก่อน +2

    මෙ වැඩසටහන බලන්නෙත් වව්නියාවේ ඉදන් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 9 หลายเดือนก่อน

    සුපිරි..අදත් සුපිරි...දෙවි පිහිටයි දෙන්නටම❤❤

  • @mdchandana2233
    @mdchandana2233 9 หลายเดือนก่อน +7

    පොඩි කොල්ලා වැඩ කොහොමද අපි නය ගැති ඔබලට විරුවනි 🙏🙏🙏❤

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 9 หลายเดือนก่อน +4

    සුපිරි වීරයෙක් යඛ්ක පුතෙක්

  • @prabodashashi2102
    @prabodashashi2102 9 หลายเดือนก่อน +3

    කොඩි සර් එක්ක video එකක් ඕනේ ..❤❤❤❤

  • @chamindabandara4917
    @chamindabandara4917 9 หลายเดือนก่อน

    ස්තුතියි සංජීව අයියා මම ඉල්ලපු එකක් ඔයා අද දුන්නට ♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥budu saranai oyatai ape AK ayyatath siyaluma ranawiruwantath.......🙏🙏🙏🙏🙏

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 9 หลายเดือนก่อน

    හදවෙතෙ රනවිරැවනි පන පුදා අපෙ ජිවිත රැක දුන් ඔබට අප සදා නයගැති ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SavetheHeroes
    @SavetheHeroes 9 หลายเดือนก่อน +4

    කාලෙකට පස්සේ නැවත ඒ.කේ❤

  • @kasunrathnayake4430
    @kasunrathnayake4430 9 หลายเดือนก่อน +1

    ආසම වීරයෙක් ❤❤❤

  • @Dinusha-N25
    @Dinusha-N25 9 หลายเดือนก่อน +4

    වනැස ඇබ්බැහියක් ❤

  • @IndikaChamara-h1s
    @IndikaChamara-h1s 9 หลายเดือนก่อน +2

    රණවිරුවන් 🇱🇰🇱🇰🇱🇰🥰

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน +5

    බුදු සරණයි ❤️🙏

  • @asankasanjeeva9309
    @asankasanjeeva9309 9 หลายเดือนก่อน +5

    සංජීව අයියේ වැඩසටහනට ආපු සෙබළුන්ගේ නම් කියනකොට සයිඩ් එකෙන් පොටෝ එකක් දාමුකෝ

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f 9 หลายเดือนก่อน +5

    සුපිරි

  • @SunethraDamayanthi-k2t
    @SunethraDamayanthi-k2t 20 วันที่ผ่านมา

    ඔබ තුමාට දීර්ඝායු ❤

  • @amilanuwantha7589
    @amilanuwantha7589 3 หลายเดือนก่อน

    විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
    ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏

  • @praneethdissanayake947
    @praneethdissanayake947 9 หลายเดือนก่อน +2

    AK ඇවිත් එල එල

  • @sajeeprasanna3421
    @sajeeprasanna3421 9 หลายเดือนก่อน +4

    අද මුලින්ම බැලුවේ මම තමයි

  • @jagathmadusanka9798
    @jagathmadusanka9798 9 หลายเดือนก่อน +4

    සුපිරියක්

  • @MalithaPresanna
    @MalithaPresanna 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤ අයියා

  • @NilanthaLakmal-su4fh
    @NilanthaLakmal-su4fh 9 หลายเดือนก่อน +2

    සුපිරියක් අදත්