@@diltvjunior8629 Oka anik athata una kiyapan ko patta ballita hambaya vitharda hitiye Ape jathiya kule meki vikka Ammath ohoma thama Mekige ththa napunsakayek Kala patthara ematai Nanasara wage day kule ekek sasanagatha wela hitiyama Budu Banata wada Mewa hot News thawa mun Oka kiyanne Rasa karaka dala Hudek mage adahasa vithari
Mehemai ithin sinhala kellekwa muslim kollek badina ekata muslim samajayen kisima werodayak ne.Ekata e aya hari kamathi. Mokada Muslim count eka wadi wenawane . Eth muslim kellek sinhala kollekwa badinna giyoth maranya unath labenna puluwan.. Dennatama ho kollata. Me Nona Media eke wada karapu nisath yamak kamak swadeenawa karanna puluwan hakiyawa athi nisath oya theeranaya aran yanthan pana beragana innawa echcharai. Mn danna siddi godak tiyanwa oya kiyana sahajeewanaya neththe Muslim ayagei. Sinhala kellek muslim kollek badina ekata api wirudda ne .. E unata eka anith paththata ehema wenne ne. Muslim kella kamathi unath unge paulen muslim samajayen maran kanna balan inne
ෆාතිමා සොයුරියට සිංහල දෙමළ මුස්ලිම් අපි කව්රුත් ජාතිභේදයකින් තොරව ගොඩක් ආදරෙයි ❤️❤️ ඔබේ විවාහ ජීවිතයට අපි කාගෙත් හදපිරි සුබපැතුම් 💐💐💐🤝🤝🤝
අනිවාර්යයෙන්ම මමත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤
මම ත් ගොඩක් ආදරේයි
@@diltvjunior8629
Oka anik athata una kiyapan ko patta ballita hambaya vitharda hitiye
Ape jathiya kule meki vikka
Ammath ohoma thama
Mekige ththa napunsakayek
Kala patthara ematai
Nanasara wage day kule ekek sasanagatha wela hitiyama Budu Banata wada
Mewa hot News thawa mun Oka kiyanne Rasa karaka dala
Hudek mage adahasa vithari
Salenanuwan😅 25:26 25:36
@@mosu594palayan Kari wesige thambi hukanna haminenne nathuwa hama thanama allge huke golayo🤮🤢
දරුවෙක් මේ විදියට හදලා විනයක් ඇතිව හරිම නිහතමානීව දෙමව්පියන්ට දෙන්නටම ගොඩක් පිං ❤❤❤❤❤❤
මමත් ආදරෙයි
No 😂😂😂😂😂😅😅😅🤣🤣🤣🤣🤣🤣😀😃😄😁😆😆😅😅🤣
අනේ හරිම ශෝක් ..
ජාති ,ආගම් ,කුල බේද මොකටද අපි හැමෝම ශ්‍රී ලාංකියෝ..ආදරෙයි ගොඩාක් ❤️
😂😂😂😂😂😂😂
මාරම කොල්ලෙක්. මිනිහ තමන්ගෙ කෙල්ලව ආදරෙන් පරිස්සම් කරල තියෙනව. Respect brother.
❤ 💐 I GREATLY APPRECIATE AND RESPECT YOU BROTHER ! 💐
ස්වර්ණවාහිනියෙ මට මුණගැසුනු බොහෝ නිවේදිකාවන්ගෙන් තිලිණි පෙරේරා හැරුණුකොට අනෙක් නිහතමානිම නිවේදිකාව මැයයි....❤
මෙලෝ ආදර්ශයක් නැති..හෙලුව අලියේ දාගෙන දගලන,කුනු හරුප කියන..ප්‍රෝගෑම් අස්සේ මිනිස්සුන්ගේ ඔලු හදනවට ගොඩාක් පින් හරේන්ද්‍ර අයියා..
Ana maga laleth muslem duvak unanam
හරිම ලස්සනයි තෙරුවන් දුව ජය වේවා තෙරුවන් පුතා ට
තෙරුවන් සරණයි
good bless you
Mama, aurudu ,6 kata passe ada thmai dakke ,mama suseema,,teacher,,gadak sathutui
කටහඬ ,රූපය වගේම හිතත් ලස්සන සහෝදරියක්💖
❤
Harima nihathamani wagema kisima adambaraysk na..katharagamadi dakka.hodata hina wela giya.❤❤❤
Skip නොකර බලපු එකම වැඩසටහන..කැමතිම නිවේදිකාවක් ..සුබම වේවා අක්කෙ ❤
සොයුරිය සිංහල මුස්ලිම් දෙමළ අපි ඔක්කොම එකයි 🙏 ආදරෙයි ගොඩක්. Harindara sirtath ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏❤❤🎧👍
සිංහල දෙමළ මුස්ලිම් කියල අපිව බෙදුවෙ කාලකන්නි පාලකයො උන්ගෙ බල පෙරේත කමට කාලකන්නි දේශපාලුවො අපාගත වෙන්නම ඕන.
ෆාතිමා නස්රින් ස්වර්ණාවාහිනියේ මම ආසම නිවේදිකාවක්...ආදරෙයි ගොඩක්..❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දියණිය ඔබ හරිම දක්ෂයි
Congratulations pathing duwa!
@@amarawansawijesekara9399 Taman,ta,aietiyak,tiyanawa,tamanta,onavidiyata,jiwat,wenna,anunta,does,kiyanna,epa,oyage,hadawetata,ekagawa,jiwat,wenna,puluwannam,husma,tikka,yanaka,ok
හොදින් පවිල් ජිවිතේ ගත කරන්න දුව ඒ වාසනාව ලැබෙිවා
මගේ ආසම නිවේදකයා සහ නිවේදිකාව... හරිම ලස්සනයි වැඩ සටහන... 👍 මෙයාල තමා අපිව news වලට ඇබ්බැහි කෙරෙව්වේ.
ෆාතිමා news කියනකොට මන් බලන් හිටියේ කොයි හරියේද වරදින්නේ කියලා... එත් කවදාවත් එක අකුරක් වැරදිලා නැහැ. ගොඩක් සතුටුයි ඔයාලා දැකීම.
ජයවේවා ❤️🙏👍💐
ෆාතිමා great එන ඕනම ප්‍රශ්න හොදින් ව්සදගෙන ඉදිරියට ඇව්ත් ඇත්තටම සතුටුයි ඕයාගේ තිරන වලට all the best
නිවේදක තුමාට සහ පාතිමා දුවට තෙරුවන් සරණයි .❤️❤️❤️
ඔබතුමිය ශ්‍රී ලංකික නාමය බබලන
මිළ කල නොහැකි මැණිකක්.
ආදරෙයි ඔබ තිදෙනාටම සුන්දර අනාගතයකට සුභාසිරි පතමි.❤
සහජිවනය කියන දේ මේ ලමයගෙන් බලාගන්න හොද ලංකික දරැවෙක් අදටත් මාරම ආදරෙන් කියන්න පුළුවන් ඔයා මාරම දක්ෂයෙක් සහජිවනේ කියන්නෙ මේක🙏🙏🙏🙏
ජය වේවා ෆාතිමා. අපේ සිංහල කොල්ලා ටත්. ආදරේ ඉ හැමදාමත්..
මම කිසිම වැඩසටහනකට කමෙන්ට් දාලා නෑ. එත් මේකට කමෙන්ට් එකක් දුන්නෙ නැති උනොත් මාර දුකක්. පාතිමා නංගි ඔයා ජාති බේද කියන දේට හොද උත්තරයක් දීලා තියනවා මම සිංහල ඔයාට ගොඩාක් ආදරෙයි නංගි. ❤❤❤❤❤❤❤❤❤❤ ඔයාට ලස්සන අනාගතයකට මගෙන් සුභ පැතුම්. ඔයා වගේ අය තව මේ රටේ ඉන්න ඕන, හරෙන්ද්‍ර අයියේ ඔයාටත් සුභ පතනවා අද තමයි මේ චැනල් එක subscribe කරන්නෙ හොදේ
ඉතාම සතුටින්
සවන් දීගෙනම හිටිය ඉතාමත් හොඳ සාකච්ඡාවක්
මුස්ලිම් කමට ආදරේ හිතුණ❤❤❤❤❤❤❤
මුස්ලිම් කම නෙමේ සිංහල ආශ්‍රයේ හැදිච්ච කෙනෙක් සිංහල කමට පුරුදු වෙච්ච මුස්ලිම් කෙනෙක් ❤
ආදරණීය දියනියක් සිංහල බෞද්ධ දරුවන්ට වඩා ඔබ හරිම විනයගරුක දරුවෙක් ආදරෙයි රත්තරං. නිදුක් නිරෝගි වාසනාවන්ත. දිර්ඝායු වේවා අනාගතය වාසනාවන්ත වේවා සුභ වේවා වේවා. 🙏🙏🙏❤️💜♥️💙💃💃💃💃💃💐💐💐💐
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌞🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞🌞
ඇත්තටම ඔව් .හොඳ හැදියාවක් තියෙනවා .අපි ආදරෙයි ඔයාට . බුදු සරණයි .
හොඳ හැදියාවක් තියෙන හොඳ දරුවෙක් ඔයා .මදුශාන් පින් කරල තියෙනවා ඔයාව ලබන්න.
ඔබ තුමා ගේ සෑම වැඩ සටහනක්ම හරිම වටිනව පාතිමා ඔබටත් ජයලාල් මැතිතුමනි ඔබ දෙපළටම ජයෙන් ජයම වේවා ❤
මගේ අම්මත් මුස්ලින් මැලේ කාන්තාවක්,මගේ තාත්තා සිංහල. ෆාතිමා නස්රින් මං ගොඩාක් ආස නිවේදිකාවක්. ඔයාට සුබ පතනවා නංගි. යහපත් පවුල් ජිවිතයක් ගෙවන්න ප්‍රර්ථනා කරනවා. ඉදිරි කටයුතු සාර්තක කරගගෙන යන්න හදවතින්ම සුබ පතනවා.💐💐💐
ලස්සන කවියක් අහන් ඉන්නව වගේ රස වින්දා වැඩසටහන.ඒ තරම් ලස්සනයි අපූරුයි සොයුරිය කතා කරන විදිය
ඔයාගේ අම්මටයි තාත්තටයි අයියලා දෙන්නටයි ගොඩක් පින් ඔයාව හිර කරන්නෙ නැතුව ඔයාගේ ගමන යන්න උදවු කලාට.❤
පට්ට.... ලොකු ලයින් නෑ නියමයි චාම් චරිතයක්❤❤
Madushan aiyth ehemi hari hodai ape scl1
සිංහල බෞද්ධ දර්ශණය හා බැඳුණු සංසාර ගත බැඳීමක් මුස්ලිම් ජාතියටත් ඉස්ලාම් ආගමටත් මම ගරු කරන කෙනෙක් හරේන්ද්‍ර ජයලාල් කියන්නේ විශිෂ්ඨයෙක් ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🌹🌹❤❤
ෆාතිමා සොයුරිය, මං ආසම නිවේදිකාවක්.හරිම සංසුන්ව ලස්සනට ගලපලා කතා කරන විදිය අහන් ඉන්න ආසයි.බුදු සරණයි❤❤❤
තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබටත් පවුලේ සියලු දෙනාටම හරිම ආදරෙන් ඉන්න ලැබේවා 🙏
ජයලාල් ඔබගේ ඉදිරිපත් කිරීම සහ පාතිමා සමග මෙම වැඩසටහන ඉතාම අගනා බව සතුටු සිතින් දන්වමි.!!
සුන්දරම යුවතිය ඇය සුරංගනාවියක් වගේ ඇයගේ සිංහල භාෂාව හැසිරවීම නම් ඉතා විශිෂ්ටයි වගේම ජාති භේද කුලභේද වර්ග භේද තුට්ටුවකට මායිම් නොකොට ඔබ ආ ගමන මුළු සමාජයටම ඉතාම ආදර්ශයක් මේ සැමටම ඉහළින් ඇත්තේ මනුෂ්‍යත්වයයි! ජය වේවා පාතිමා නස්රීන් සොයුරියට❤❤
ආදරණීය ලෙස පිළිගත් ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක් සහ ආදර්ශමත් ගමනක් යන ජනපුිය නිවේදිකාවක්...සමග කාලෝචිත සම්මුඛ සාකච්ඡාවක්....❤
මමත් හරිම ආස කෙනෙක්. ඇත්තටම අද කාලේ ඉන්න කොල්ලො බැලුවම මධුෂාන් හොඳ කෙනෙක් 🙏 🙏 🥰
U hodaida😂😅Hiru eke news paper balanna udeta😅😅
@@sajeewanjanaka3559 ඔව් මම ඒකට නම් කැමති නෑ. ඒ උනාට ගෙදර wife ට හොඳ මනුස්සයෙක් නේ 👍
රෙනෝ ගේ කීමට අවලාද නගනවා මාලිමාවට
@@tissawijerathna7757 hmmm
@@සප්තරිශි
Ow ban Hoda kollek aluthen moo bonna patan gattha Fathimata thadi banawa Oka ithin janmen ena prudda kollo kage unath daruwek ne
Fathima, නංගී ඔයා වගේ හොද ගුණ ගරුක දුවක් හැදූ වැඩූ අම්මා ට සහ තාත්තා ට ගොඩක් pin. ඔයා ගැන ඇත්තටම හරිම ආඩම්බරයි. ඔයා ඇතුළු මුලු Family එකටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඇය අපේ කන්ද උඩරටට අභිමානයක් එක්කළ සොදුරැ යුවතියක්❤ ඒ වගේම වෘත්තීය ජීවිතයේ වැරදි තැනක ඉඳගෙන වැරදි අයට කඩෙි ගියත් මෙි වගේ සොදුරැ යුවතියක් කරකාර බැදපු මධුශානුත් සැබෑ ජීවිතයේ හරිම වාසනාවන්තයෙක්..සුබ පතනවා මෙි පුංචි පවුලට වාසනාවන්ත අනාගතයකට❤🙏 වාසනාවන්තයෙක්
රෑපය, කටහඬ , නිහතමානී බව සපිරි සිරියාවන්ත කාන්තාවක් ෆාතිමා. සුභ පතනවා.!!.. ආදරය ,වැදගත්කම ජාතිභේද පරදා ඇයට ලැබුන වටිනාතමක්.
මම හරිම කැමති දෙවියන් වහන්සේ ගේ අශ්‍රීර්වාදය ලැබේවා
රත්තරන් වටිනවා ඇය. සහ ඇයගේ ගති ගුන.මම හරිම ආස කරන චරිතයක්.ස්වර්ණ්නවාහිනිය ට ආපු මුල් කාලේ ඉඳලාම මදුශාන් ටත් ගොඩක් ආසයි.හරිම සුන්ඳර දියනියක් ඇය ලැබූ දෙමව් පියන් සහ ඇය ලැබූ ස්වාමියා හරිම භාග්‍ය වන්තයි.සුබපතනවා ඔබ දෙපලටත් චූටි දූ මැනිකටත්..🙏 හරේන්ද්‍ර මහතාටත් ගොඩාක් ස්තුතියි 🙏❤️
උණුසුම් සුභ පැතුම් ආදරණීය ඔබට සිංහල අපෙන් 👏👏👏👏
Oya honda diyNiyak oya vani avankA duvek ape ratathula ipadeema ape ratatath sampathak . Jesupihitai duve
❤❤❤❤❤
❤❤❤❤
මගේ ගුරු /විදුහල්පති සේවා කාලය තුළ වැඩිම සේවයක් කරන්න ලැබුණේ මුස්ලිම් දරුවන් ට. ගොඩාක් දක්ශ දරුවන් හමුවුණා, දුව ගැනත් මට හරි ම සතුටුයි. දැන් නම් මම ව්ශ්‍රාමිකයි. විවාහ ජීවිතයට සුබ පතමි
🎉🎉🥇🥇🎉🎉🎉❤
නියමයි, විය යුත්තක් වී තිබීම සතුටක් ! ජාතිවාද අනවශ්‍යයි එකම රටේ ජීවත්වන අපි ශ්‍රී ලංකිකයන්,
මගේ අම්මත් මුස්ලිම් මගේ තාත්තා සිංහල .ඔබට සුභ පතනවා.🇱🇰
Mageth
❤❤❤❤❤❤
මගේ වයිෆ් මුස්ලිම් ..පුතාල දෙන්නයි, මමයි බුදුන් වදිනවා, පුතාලගේ අම්මා අල්ලාහ්නමදිනවා..අවුරුදු විසිදෙකක් ඇදගෙන යනවා...😅
Mageth❤
@@nssithara6567good luck !♥️♥️තෙරුවන් සරනයි!
මේ තමයි නියම සංහිදියාව...ඇස්වහක් කටවහක් වදින්න එපා...තෙරැවන් සරණයි ඔබ දෙපලට..ඔබේ කැදැල්ලට....!!!!!
කටුගස්තොට අපිත් ෆාතිමා නංගිට ආදරෙයි ......❤❤❤❤❤
ඇත්තටම මම මේ වැඩසටහාන ඉවරවෙනකම්ම බැලුවා හරිම සතිටුයි වැඩසටහාන ඉවරවෙනවාත් සමග ම්ගේ දෙනෙත් සතුටුකදුලින් පිරී ගියා ඔයාලගේ අනාගත බලාපොරොත්තු අනන්ත බුදු ගුන බලෙන් සාර්ථක වේවා තෙරුවන් සරනයි
ආසම නිවේදිකාවක්❤.
ෆාතිමා අක්ක news ,කියන හැමදවසකම අපි බලනවා❤.
අපේ අම්මා විහිලුත් කරනවා අන්න ඔයාගෙ ෆාතිමා අද news කියන්නෙ කියල😂
ෆාතිම නස්රින් නිව්ස් කියපු මේ කෙල්ලට මම මීට අවුරුදු ගණනාවකට පෙර සිටම හුඟාක් ආදරේ කළා. මට ලොකු ආඩම්බරයක් දැනුනා මේ පොඩි කෙල්ලගේ හැකියාවන් ගැන. ඊටත් පස්සෙ ඔයත් එක්ක නිව්ස් කියපු සිංහල කොල්ල සමඟ විවාහ වීම මට තවත් ආදරේ වැඩි උනා දුවේ. ඔයා ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් කියල මම එදා ඉඳල ම විශ්වාස කළා. ඔයාටත් මධුශාන්ටත් පුංචි දෝණි ටත් අපේ උණුසුම් සුභ පැතුම් දුවේ. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා හදවතින්ම. ඔයාල හැමෝටම බුදු සරණයි අල්ලාහ් දෙවියන් ගේ පිහිටයි පුතේ 🙏🌹❤❤❤
අපිට නම් ෆාතිමා. දැනෙන්නේ ස්වර්නවාහිනිය බැබලෙන්න ප්‍රදාන තැන කීවොත් නිවරැදියි දක්ෂ නිවේදිකාවක්..තෙරුවන් සරනයි 🙏🙏🙏
අපේ ඉස්කෝලේ history උගන්වන්නේ මුස්ලිම් ටීච කෙනෙක් හොදම ගුරුවරියක් ❤
❤️❤️❤️🌹🌹🌹🌹🌹
ඔබට අපගේ ප්‍රනාමය .නිදුක් නීරෝගි වේවා ඔබත් ඔබගේ පවුලේ සැමත්.හදපු වදපු දෙමාපියන්ටත් නිදුක් නීරෝගි වෙන්න ඕනා.මෙහෙම වටිනා දරුවෙක් බිහි කිරීම
මන් ආසම කෙනෙක් හරි හොඳ කෙනෙක් ❤ චූටි බබත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කිටයි අයියටයි 🙏🙏🙏
සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකයි නංගි....ආදරෙයි ගොඩාක් තෙරැවන් සරණයි ❤
❤❤❤❤❤❤❤
ආසම නිවේදිකාවක් ෆාතිමා අක්කි.🫶🥰😘
❤❤❤❤❤❤
මම මාර ආසයි, විවිධ සංස්කෘතීන්, විවිධ ආගම් ගැන දැනගන්න... ❤🎉 බොහොම ස්තූතිය හරේන්ද්‍ර මාමේ🙏🙏 ගොඩක් වටිනවා
දුවට ඔබටත් ඔබගේ ස්වාමියටත් චුටි දුවටත් සුභම සුභ අනාගතයක් වේවා!!!!!!
සිංහල දරුවෙක් වගේම සිංහලෙන් නිවේදනය karanata හැකියවත් ලැබීම
විෂ්ශත්වයක් 👍👌👍👌🌹🌹🌹🌹❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
ඔබට Allah දෙවි පිහිටයි 🙏🙏🙏
නිවේදිකාවක් විදියට අහන් ඉන්න හරිම ලස්සන කතාවක්...හිත පුදුම විදිහට නිවනවා ඒ කටහඬට....ආදර්ශමත්
ජීවිතයක් ගත කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
ඔයාගෙ සමහර වචන අපිව අඩවනවා දුවේ. ඔයා හරිම ලස්සනට කතා කරනවා. වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් .
සිංහල.. දෙමළ.. මුස්ලිම්. අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ... 👌👌කුවේට් අපි
❤❤❤❤❤❤
Jati beda newei api karut minissu adrey nngi ❤❤❤❤ pawljivitaya sartaka wewa kiyala prartana kranawa adrey godak ❤❤
👍👍👍❤❤
ඔහොම හිතනවනම් උන් මොකද යකො මේ සින්හල කොල්ලෙක්ව බැන්ද කියල තර්ජන ආවා කියන්නෙ 😂 ලෝකෙ වටේම ඕකුන් යටින් තමා ගේම ගහන්නෙ uk වල මේ ලගදිට් දැක්කනෙ😂
එකම රටක ඉපදිලා ජාති බේද මොකට සියලුම ආගම් සංස්කෘතීන්ට ගරු කර ජීවත් වුනා ම වටිනවා හැබැයි සමහර දේශපාලු කාලකන්නි ඒක ට කැමති නෑ
නිහතමානී දක්ෂ උගත් කාන්තාවක්.
ඔබට අපි සුබපතනවා.
මාරම විනයක් තියෙන චරිතයක්.පවුල් පසුබිමෙන් ආපු හොද ගති ගුන මේවා. ඇත්තටම ඒ තාත්තයි අම්මයි ,අයියලා දෙන්නයි හොද අවබෝධයකින් සිටිය නිසා අද මුලු ලන්කාවටම වටින දරුවෙක් දායද කරලා තියෙනවා. මෙන්න මේ දේ තමයි ඕනි හැම පවුලකින්ම්ම.
ඒ සැමියාත් ඒ ගැහැනු ලමයාගේ අනාගතේ රැකලා තියෙනවා,ඔය හැමෝම සුවපත් වේවා. නිදුක් වෙත්වා. නීරෝගී වේවා.තෙරුවන් සරනයි.👏👏🌹🌹🌹👏👌
ඔබ තුමියට අන්තිමය දක්වා උතුම් වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා. මේක මෙහෙයවන සහෝදරයාටත් ස්තූතියි ගොඩක් රටේ දේශපාලුවො විසින් ඇතිකර තිබෙන ජාති, ආගම් භේද වාතාවරණයට හොඳම ආදර්ශමත් වැඩ සටහනක් කරපු එකට.
මාත් මුස්ලිම් මට මගේ ජිවිත කතාව එක්ක බලද්දී නස්රින් ට වගේම මටත් ගොඩාක් අභියෝග ආවා. මං අදින ඇදුම් ගැන මුස්ලිම් මිනුස්සු විවෙචනය කලා. ඇත්තටම මගේ ආසවත් නිවේදිකාවක් වෙන එක මං ඒ වෙනුවෙන් මගේ වැඩපිළිවෙල කරගෙන යනවා. ඇත්තටම කව්රු මොනා කිව්වත් මුස්ලිම් කෙල්ලෙක් විදියට මේ වගේ අභියෝග රැසකට මුහුණ දෙන එක ලේසි වැඩක් නෙවෙයි. මං අදටත් ප්‍රාර්තනා කරනවා මගේ අයියාට වගේ ගෙදර අනිත් අයටත් මාව තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ කියලා . මොකද ගොඩාක් මුස්ලිම් මිනිස්සු ආගම ගැන බලන්නෙ අදින විදිහෙන් කතා කරන විදියෙන් හැබැයි එයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ආගම කියන්නේ හිතේ තියෙන්න ඕන දෙයක් මිස ඇදුමින් පැලදුමින් කතා බහෙන් මනින දෙයක් නෙවෙයි කියලා..❤
❤
එකඟයි. ඇඳුම ගැන තමන්ගේ ආගමේ මොනවද සඳහන් වෙන්නෙ කියලා ඉගෙන ගන්න පොඩි කාලයක් යොදවන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මිනිස්සු කියන හින්දම නෙවෙයි.
සහතික අ ැත්ත ස ෙහා්දරි මම පුර්එනා කරනව ඹයාට ඉක්මනින් නිදහස ලැ ෙබයි කියල සිංහල අපට ති ෙබන නිදහස ඹබට ලැ ෙබිවා ඹයාට ජය
@@panoramablue9191 නිදහස? ළමා හා කාන්තා කාර්‍යංශයට කෝල් එකක් දීලා, 2024 ළමා අපයෝජන ලිස්ට් එක අරගෙන බලන්න මල්ලී. නිදහසේ තරම තේරෙයි. පෙරේතයෝ වගේ බීලා තාත්තලා තමන්ගෙ දුවලා අපයෝජනය කරපු නඩු කොච්චරද කියලා? ඔක්කොම උන්ටික ඔය නිදහස් ජාතියේ උන් තමයි 😅😅😅
ඒත් ඔයාලගේ ඇඳුම් හරිම ලස්සනයි. මුස්ලිම් ඩොක්ටස්ලා ලස්සනට අඳිනවා. හරිම ආකර්ශනීයයි.
මදුශාන්ට හම්බ උන වාසනාවන්ත බිරිද අපි හරිම ආසම නිවේදකයින් දෙපලක් ඒවගේම තමයි හරින්ද්‍ර ඔයා වැදගත් විදිහට වැඩසටහන්කරන් අපේහදවතේ නිවේදකයින් ඔයාලා ආදරෙයි ගොඩාක් නංගියෝ මදුශාන් ඔයාටත් අපි ආදරෙයි ගොඩාක් අපි විදෙස් රටවල හිටියත් ඔයාලගෙ වැඩසටහන් ආසවෙන් බලනවා....❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඒ කතා කරන වචන වල මාර හැදියාවක් ගරුත්වයක් තියෙනවා පාතිමා මහත්මිය ඔයාගේ අහන් ඉන්න ආසයි එක වචනයක්වත් මගහරින්න හිතෙන්නෙ නෑ ඒවගේම හැදියාව අති විශිෂ්ටයි ❤🙏🙏🙏👍👍👍🤝 මේ වැඩසටහන තව පැය දෙක තුනක් තිබුණනම් හොඳයි කියලා හිතෙනවා ඔයාටත් සිය පවුලටම දීර්ඝායුෂ වේවා
හෙලුවෙන් නටන සිංහල නෝනලාටත් ඔබ අපූරු ආශිර්වාදයක්. ජයෙන් ජයම වේවා !❤
මගේ ඉස්කොලේ සහෝදරියක්..... ශාන්ත අන්තෝනී බාළිකා විදුහල.... 💓💓💓💓💓ගොඩක් ආදරෙයි සහෝදරිය..... දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔබට සහ පවුලේ සියළුම දෙනාට නොඅඩුව ලැබේවා...... 💞💞💞💞💞💞😘😘😘
කුණුහරුප කියාගෙන හෙලුවෙන් ඉඳගෙන නප්‍රිය වෙන්න උත්සාහ කරන සමහර ගෑණුන්ට මේ නංගි ඇත්ත වශයෙන්ම හොඳම උදාහරණයක්
මුලින්ම ෆාතිමා සිංහල නිවුස් කියන්න පටන් ගත් දවස්වල මගේ husband මට කතාකරලා පෙන්නුවා " මේ බලන්න මුස්ලිම් ලමයෙක් සිංහල අයට වඩා හොදට නිව්ස් කියන හැටි. හරි දක්ෂයි. ලස්සනට නිව්ස් කියනවා " කියලා. එදා ඉදලා ෆාතිමා නිව්ස් කියන වෙලාවට මම කට ඇරගෙන බලන් ඉන්නවා. හරිම ලස්සනයි. අසාගෙන ඉන්න ආසයි. ඔබ තුලින් හොද හැදියාවක් පෙන්නුම් කරනවා. ඔබ වගේම, ඔබ ලැබූ සැමියාත් හරි වාසනාවන්තයි. ඔබේ විවහා ජීවිතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හරීන්ද්‍ර ඔබට ස්තූතියි .
හරිම රසවත් හරවත් වටිනා කතාබහක්.. බොහොම අසාවෙන් සවන් යොමු කරමින් හිටියේ ෆාතිමා අක්කේ මම ❤️❤️.. ඔයා කිව්ව වගේ ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැනියක් මදුෂාන් අයියා වගේ හොද සැමියෙක් ලබන්නත් හොද දෙමව්පියෝ සහෝදරයෝ ලබන්නත්.... මුස්ලිම් කියලා හිතන්නවත් බැ හරිම අපුරුයි කතාබහ.. ඒ වගේම නිවේදන හැකියාව.. ඔබලාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා ❤️
හරිම ආසාවෙන් අහන් හිටපු වැඩසටහනක් ,මීට කලින් ඔබතුමා කල ඇක්ටර්,සහ ඩොක්ටර් දෙදෙනාගේ වැඩසටහන මේ දෙකෙන්ම අද සමාජයට ගත හැකි ආදර්ශ බොහොමයි
මම හරිම කැමති ලස්සන දක්ෂ නිවේදිකාවක්
අපිත් ආදරෛයි පාතිමාට. හොද වැඩසටහනක් හරේන්දු. ස්තුතියි
දුව ඔයා හරිම නිහතමානී චරිතයක්, ඔයා මුඛය හසුරවන විදිහට කිසිම විටක දැනෙන්නේ නැහැ මුස්ලිම් කාන්තාවක් කියලා නම් , නියම සිංහල කාන්තාවක් ආකාරයටම කතා කරන කෙනෙක් ඔයා, ඔයාටත්, මහත්තයාටත් , පුංචි දියණියටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
හරිම රසවත් ,අරුත් බර , අද
සමාජයේ බොහොමයක් දෙනාට ආදර්ශයක් වන කතා බහක්.
සුභ අනාගතයක් ඔබේ පවුලට දුවේ තෙරුවන් සරණයි!
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබදව හරීන්ද්‍ර මහත්මාට ගොඩක් ස්තුතියි
ජයවේවා!❤
හරිම ලස්සනට වැඩසටහන කලා.බොරු ආටෝප නැහැ .ඔබ දෙපලටම ස්තූතිය ❤❤❤🙏🙏🙏🙏
ෆාතිමා කියන්නෙ දක්ෂ චරිතයක් සහ ආස කෙනෙක්
ජාතියටවත් ආගමටවත් බෑ තමන්ගේ දක්ශ තාවය වාසනාව නැති කරන්න ජාති බේද ආගම් බේද නැතිව සිංහල ජාතියක් විදියට අපි සේරටම එකට ඉදිරියට යන්න පුලුවන් නම් ඒක හරිම වටිනවා ඔයා හරිම නිහතමානී චාම් ලස්සන කෙනෙක් සිංහල හොඳටම කතා කරනවා මෙච්චර තැනක ඉදලත් බොරු සෝබන නැතිව ඇත්ත කතා කලා ඒ වගේම ඉංග්‍රීසි වචනයක් වත් කිව්වේ නැ ඒක මාරයි නංගි ඉදිරියටත් සුභ පතනවා ❤️❤️
Mehemai ithin sinhala kellekwa muslim kollek badina ekata muslim samajayen kisima werodayak ne.Ekata e aya hari kamathi. Mokada Muslim count eka wadi wenawane . Eth muslim kellek sinhala kollekwa badinna giyoth maranya unath labenna puluwan.. Dennatama ho kollata. Me Nona Media eke wada karapu nisath yamak kamak swadeenawa karanna puluwan hakiyawa athi nisath oya theeranaya aran yanthan pana beragana innawa echcharai. Mn danna siddi godak tiyanwa oya kiyana sahajeewanaya neththe Muslim ayagei. Sinhala kellek muslim kollek badina ekata api wirudda ne .. E unata eka anith paththata ehema wenne ne. Muslim kella kamathi unath unge paulen muslim samajayen maran kanna balan inne
@@pasindumadubashana7736 හාකෝ ඉතින් 😊😊
සිංහල නම දාගෙන ඉන්න ජාති වාදී මුස්ලිම් මෝඩය, දැන්වත් ඔය සිංහල නම අයින් කරල කොන්ද පන ඇතිව හරි නම දා ගනින් ලැජ්ජයි @@pasindumadubashana7736
ඇයි සිංහල ජාතියක් විදිහට? අපි එක් වෙන්න ඕන, "ශ්‍රී ලාංකික ජාතිය විදිහට" 🇱🇰 ❤
@@pasindumadubashana7736 සිංහල නම දාගත්ත අන්තවාදිය, උඹ කැමති නෑ සිංහල ජාතියක් විදිහට නැගිටිනවට, මෝඩ හරක,
මාධ්‍ය දිවි ගමනේ දීර්ඝ ගමනක් යාමට පාතිමා දියණියට තුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා
ගොඩක් ලස්සනයි අයියා වැඩසටන් ගොඩක් ආදරෙයි ඔය දෙන්නට බුදු සරණයි..
ගොඩාක් වටිනවා.. මේ වගේ ජීවිතේ ඉස්සරහට එන්න මහන්සිවෙන සමාජෙන් ලැබෙන ප්‍රතිචාර නිසා හීන බොද කරන් හිතින් දුක් විදින අයට ගොඩාක් ලොකු ආදර්ශක්... ❤❤
ප්‍රතිමා දුව ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!!!!
එක ආගමකට එක ජාතියකට කොටු නොවී තමන්ගෙ දරුවන් වෙනුවෙන් කැපකිරීනම් කරපු ඒ දෙමවුපියන්ට ගොඩක් ආදරෙයි වගේම ගොඩක් පින්.🙏🙏🙏🙏🙏
මිනිස්සු තමන්ගේ ආගම ඇදහීම, කොටු වීමක්ද?
@@imranhilmy3152එහෙම නෙමෙ ආගම අදහන එක තව එකක් ආගමේන් ම්නිස්සු රාමුවකට කොටු කරන එක තවත් එකක් ඒක වැරදියි මුස්ලිම් කෙල්ලො කැමතිනැහැ ගොනි බිල්ලොවගෙ ඇදුම් ඇදගෙන රාමුවකට කොටු වෙලා ඉන්න එයාලත් කැමතියි සිංහල දෙමල කෙල්ලො වගෙ ඇදලා පැලදලා තමන් කැමති විදිහට ජීවත් වෙන්න ගල් යුගේ ආගමික මත නැති වෙන්න ඕනේ මේ 2024 මිනිස්සු කැමතියි නිදහසේ ජීවත් වෙන්න
ආදරෙයි ෆාතිමා ....💕 ජිවිතේ තව තවත් සාර්ථක වේවා.. ඔයාගේ දුවත් දවසක ඔයා වගේ දිදුලනවා දැකීමට මා කැමති...😍
හරිම ලස්සනයි අපි හැමෝම මේ විදිහට හිතනවානම් ලෝකයම ලස්සන වෙයි.❤❤❤❤
ටිකක්වත් skip කරන්නැතුව බැලුවා ෆාතිමා අහන් ඉන්න හරිම ආසයි ඔයා කතා කරන විදිය❤❤❤ඉදිරි අනාගතේටත් සුබ පතනවා
ජයවේවා!!!
ආදරෙයි දුවේ ,
බුදුසරණයි ,
අල්ලා දෙවියන්ගෙ පිහිටයි!!!...
හරිම සුන්දර යුවතියක් නිහතමානී කෙල්ලක් අපි ඔය මුස්ලිම් කියලා හිතන්නේ නෑ දරුවෝ අපි ඔකෝම කැපුවොත් එකම ලේ
❤❤Aniwaryen ❤❤
Yes your correct
කතාවෙන්ම තෙරුම් ගන්න පුලුවන් නිහතමානී, නිශ්ශබ්ද, ගුණයහපත් නංගිගෙනෙක් කියලා,මම ඹබට සුභ පතනවා god bless you
ගොඩක් සතුටුයි ඔයාගෙ සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා !! චූටි දෝණි ඇතුළු පවුලේ සැමටත් ශ්‍ර්‍රී දළදා සමිදු පිහිටයි !!💐💐💐
මම හරිම ආදරය කරන නිවේදිකාවක් ඔබ.මේ වැඩසටහන මුල ඉදන්ම මම බැලුවේ කදුළුපිරි දෙනෙතින් ඒ ඔබ කියපු හැම වචනයකම තිබුන ආදරය නිසා සහ ඔබ කොයිතරම් කැපකිරීම කරපු කෙනෙක්ද කියලා කියපුව අහලා. ඔබට ආ හැම අබියෝගයක්ම සාර්ථකව මේ වෙන තුරු ජය ගත්තා වගේ හැමදාම එන අභියෝග ජයගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! සිතුම් පැතුම් ඒ අයුරින්ම සාර්ථක වේවා! හරේන්ද්‍ර ඔබටත් මේ වගේ පින් සිතුවිලි තව තවත් පහල වේවා .ඔබටත් ජයෙන් ජයම වේවා ! හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!
ඇත්තටම හරේන්ද්‍ර ඔබ තුමානම් නියම ශ්‍රේෂ්ඨයෙක් මොකද ශ්‍රි ලාංකික කියන තැනට ආගම් ජාති කුල භේද අවශ්‍ය නෑකියල පෙන්නන්න හදන උත්සාහයට අපි නයගැතියි.ෆාතිමා දුව ඔයා හරිම ලස්සනයි ,හරිම වාසනාවන්තයි.රටටම ආඩම්බරයක්.🙏🙏🙏❤
ඔබට අපගේ ප්‍රනාමය .🙏🙏🙏නිදුක් නීරෝගි වේවා ඔබත් ඔබගේ පවුලේ සැමත්.හදපු වදපු දෙමාපියන්ටත් නිදුක් නීරෝගි වෙන්න ඕනා.මෙහෙම වටිනා දරුවෙක් බිහි කිරීමම ලොකු පිනක්
ඇත්තටම හරිම ආඩම්බරයකි ඔබ වැනි කෙනෙක් .බිහි වෙච්ච එක .හරිම සතුටුයි හරේන්ද්‍ර මහතානණි ඔයා .ගැන .හරිම ආඩම්බරයක් මේ වගේ දේවල් සමාජයට .කියන එක බුදු සරනයි .❤❤❤
ඔබගේ මෙම වැඩ සටහන ඉතාමත් වැදගත් පාතිමා වැනි දිරිය දියණයන් මෙ ලක්බිමෙට වාසනාවක් සියලුම දෙනාට ජයවෙිවා
හරේන්ද්‍ර මහතාටත් fathima nangatath theruwan saranai.❤❤❤
ඇත්තටම දක්ෂ නිවේදිකාවක්
ඔබට ජයෙන් ජයම වෙන්න කියල සුබ පතනව. පාතිමා 🙏🙏
හරින්ද්‍ර ජයලාල් ඔබ තමාටත් ගොඩක් ස්තූතියි ..මෙවැනි අර්ථවත් හරවත් දේවල් සමාජය තුලට මේ විදියෙන් හරි ගේනවට..දකින දකින නාලිකාවලින් හොඳ දේවල් නොදකින අපිට මෙවැනි ආදර්ශමතවැඩසටහන් අපිට බලන්න සලසනවට..🎉🎉❤❤❤❤❤❤
බොහෝම ස්තුතියි බොහෝම පින් හරිම ලස්සනයි මුස්ලිම් කියලා කියන්නවත් බැ හරේන්ද්‍ර මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට දීර්ගායුස වේවා ඔයාලට ජයෙන් ජයම වේවා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි අල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸🌸❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹🙏🙏🙏🙏🌸🌸❤️🩹
මම තමයි වැඩිපුරම කමෙන්ට් කරලා තියෙන්නේ ☝️❤❤❤❤🤝🤝ඒ තියෙන බැඳියාවට හරීම්ට මහත්මයාට බෙහෙවින්ම පින් ප්‍රාතිමාව ගෙනෙව්වට 🙏❤
උදේ පාන්දරම වෙලාව කෑවා....ඇහෙන්න දාලා වැඩකරන්න ගත්තේ..ඉදගෙනම බලල....😅😅😅😅
ඔයාගෙ wife වගේමයි...
හරිම ස්වීට්....
❤❤❤❤❤
මෙහෙම හිතන්න පුලුවන් වීම ගැන ආඩම්බරයි,හරේන්ද්‍ර වැනි රූස්සගස් සෙවනෙ හැදෙන්නත් පිංකරල තියෙන්න ඕනෙ ඔබට ජය!!!
අනිවාර්යෙන්ම එකෙන්ම.