මහා රාවණයන්ගේ අංගම්පොර රහස් | මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ අංගම්පොර පිටියේ සිට | Episode 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2020
  • පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 09
    දියසෙන් මුතුවඩණ ( මලිත් බන්ඩාර )
    051 5717770
    #Ravana #Angampora
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 798

  • @thusharapradeep4696
    @thusharapradeep4696 4 ปีที่แล้ว +66

    සවදානයෙන් අසා ඉවසිමෙන් බලාසිටිය යුතුමයි...මෙතුමා මෙච්චර කෑගහ ගහ කියන්නේ මෙතුමා මෙ සම්බන්ධ ව විශ්වාස කල හැකි යමක් අපට අනිවා පෙන්වයි කියලා මට හිතෙනවා ...අපේ කම අපේ ජාතිය වෙනුවෙන් අපේ අතිත උරුමය ,ඉතිහාසය ලොව කළබයි...මෙතුමා මේ කියන දෙවල් අනිවා ඔප්පු කරනවා කියලා මට විශ්වාස යි...ජය වේවා ,තෙරුවන් සරනයි ..

    • @carlonick8878
      @carlonick8878 4 ปีที่แล้ว

      amu pissek

    • @kaveenmethsara5109
      @kaveenmethsara5109 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපි බලා ඉමු

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +74

    අන්තිමට කියන්නේ " මේක දැම්මේ නැත්තන් ඔයත් ආයේ මෙහෙ එන්ඩ එපා" අම්මෝ ගැම්ම 👌💪 ධනුශ් අයියේ දිගටම කරන්න මේ වීඩියෝ සෙට් එක.. අපේ යටගියාව ගොඩ ගන්න.. කොහොම හරි අපේ හෙළ ඉතිහාසයට පන පොවන්න පුලුවන් නම් අපි ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය බවට පත්වෙනවා නිසැකයි ලොවක් ඉදිරියේ ..

    • @carlonick8878
      @carlonick8878 4 ปีที่แล้ว

      a yaka mona gammak da. nitharama anunta baninawa. vijaya kiyanne horek thamai. kuweniwa anatha karala lankawe rajakama alla gaththalu. me ape ithihasata wikurthi karanawa

    • @success5764
      @success5764 4 ปีที่แล้ว +1

      @@carlonick8878 විකුර්ති කරලා හරි දෙයක් කරයිනේ කියලයි බැලුවේ..

    • @chandiwasala8503
      @chandiwasala8503 4 ปีที่แล้ว +2

      මෙයාලා එක එකාට ඇනගන්නවාට වඩා හොදයි එකිනෙකා තේරුම් අරගෙන අපේ ඉතිහාසය ගොඩ ගන්න උත්සහ කාලානම් මොකද

    • @baikpissuwa
      @baikpissuwa 9 หลายเดือนก่อน

      Ou ban ❤

  • @slmax565
    @slmax565 4 ปีที่แล้ว +36

    යකැසුනාර සිව් හෙළයට වඩිනු මැනවි මහරජ නුඹ රාවණා.....
    ජය ....💪👌👌👌

  • @malakakavinda4722
    @malakakavinda4722 4 ปีที่แล้ว +52

    එතුමා අවුරුදු තිහක් කාපු කට්ට වෙනුවෙන් ඉවසන් බලමු. එතුමාගි අවුරුදු තිහේ කතාවත් ටිකක් කිව්වනම්🙏

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +64

    ඇත්ත වශයෙන්ම මේ කතාව අදියරෙන් අදියර යන එක හුගක් හොදයි!හරිම ලස්සනයි කාලයක් වැසී ගිය අතීතය.

    • @carlonick8878
      @carlonick8878 4 ปีที่แล้ว +2

      meka minissu kase yawiimak. ubalata ahenne nadda chun paan karayo yana sadde. oya kiyana tharam kale athule nam oya sadde ahenna ba

    • @sharmila7822
      @sharmila7822 3 ปีที่แล้ว +1

      Pissuda katda kade yanne

  • @prasadweerakoon3577
    @prasadweerakoon3577 4 ปีที่แล้ว +37

    දනුශ්, ගයාන්ට බනින එකට නම් මම විරුද්ධයි. මොකද දනුශ් ඔයා අද ඔතන ඉන්නෙත් ඔය වැඩසටහන කරන්නෙත් මේ රටේ රාවනයන් ගැන මේ තරම් කතා වෙන්නෙත් ගයාන්ගේ මහන්සිය නිසා. මං දන්න කාලේ ඉදන් ගයාන් කියන්නේ හුදකලා සටනක් කරපු කෙනෙක් රාවනයන් වෙනුවෙන්. ඔහොම ගයාන් ට බැන්නොත් මේක මීට වඩා ඉස්සරහට යන එකක් නෑ.

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 4 ปีที่แล้ว

      Gayan danna bambuwak na lokka.u raganne jayarathna pathiarachchige dewalui.

    • @supundayarathna4175
      @supundayarathna4175 4 ปีที่แล้ว +7

      ගයාන් දන්න බම්බුවක් නෑ කියන්නේ සුජිත් චන්ද්‍රසේකර ඔයා එහෙම කියන්නෙ ඔයා ඊට වඩා ලොකු බම්බුවක් දන්නව ඇති නෙද..🤣?. පුරාවිද්‍යාව කියන්නෙ උරුමයක් මිස කාගෙවත් හෝ ජයරත්න මහතාගෙ බූදලයක් නෙවෙයි. සියුහෙලය ගැන නොදන්න මිනිස්සු එක්ක මොන කතාද.?

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 4 ปีที่แล้ว

      @@supundayarathna4175 oya jayarathna pathiarachchi with sadakan kiyala you tube gahala balanna.gayanta katautthara na..

    • @yashodhapiyasekara3662
      @yashodhapiyasekara3662 4 ปีที่แล้ว +1

      ගයාන් සදකැලුම් ඉගන ගත්තු මිනිහෙක්.

    • @prasadweerakoon3577
      @prasadweerakoon3577 4 ปีที่แล้ว

      @@sujitjhchandrasekara49 මේක බලපං එතකොට හරි. th-cam.com/video/kNYfk1ZswtQ/w-d-xo.html ගයාන් කියන්නේ කවුද දන්නැත්ත්ං කටපියං හිටපං.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +20

    බොහොම අපුරුයි භාරකාර තුමනි ඔබ තුමාට බොහොම ස්තුති අපේ හෙල ඉතිහාසය සාක්ෂි සහිතව අවබොද කර දිම ගැන තෙරුවන් රාවනා අප්පචිචි පිහිටයි

  • @sampathdesilva3755
    @sampathdesilva3755 4 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන බොහොම ගෞරවයෙන් බලන කෙනෙක් විදිහට කිව යුතුම දෙයක් ඇත. ඔබ තුමාගේ අවුරුදු 30ක කාලයට මම ගරු කරමි. නමුත් වැඩසටහනට අදාල දේ පමනක් කතා කිරීම ඉතාමත් හොඳ ලෙස මට හිතේ.. එහෙම නැතුව ,
    කාල තුවක්කුව කෝ කියලා ඇහුවාම , බොක්සිං ගහපු විදිහයි..
    සීතා දේවිය ගැන ඇහුවාම, ගයාන් සඳකැලුම් ගැනයි..
    මී මැස්සෝ ගැන ඇහුවාම.. පතිර ආරච්චි ගැනයි කියනවා..
    එහෙම එපා මහත්තයෝ🙏..
    ඔබ තුමාට බුදු සරනයී❤️❤️

  • @punarjeewarashmitha5752
    @punarjeewarashmitha5752 4 ปีที่แล้ว +40

    ඉවසීම ප්‍රගුන කරන්න හොදම ක්‍රමය වීඩියෝවක් එනතුරු ආසාවෙන් බලාසිටීම

  • @sanjayasamarakoon7301
    @sanjayasamarakoon7301 4 ปีที่แล้ว +28

    අපි මෙය ඉවසිලිවන්තව බලා සිටිමු!! 👍

  • @gihandesilva4636
    @gihandesilva4636 4 ปีที่แล้ว +42

    අම්බෝ අයියෙ අද නම් පට්ට ඇ,අනේ දවසට වීඩියො දෙකක් වත් දාන්නකො

    • @sachindudilhara6170
      @sachindudilhara6170 4 ปีที่แล้ว

      අම්බො අයියෙ අද නම් පට්ට

    • @carlonick8878
      @carlonick8878 4 ปีที่แล้ว

      uba podi kale cartoon balala nadda. mokadda patta. ara yaka anunta banina ekada. ekath rawanage kotasak da

    • @amarabandurupasingha6143
      @amarabandurupasingha6143 2 ปีที่แล้ว

      හිනා වෙන්ඩ වෙන්ඩ ඇති...😁🤣

    • @amarabandurupasingha6143
      @amarabandurupasingha6143 2 ปีที่แล้ว

      මේ පිස්ස දැන් කොහ්ද දන් නෑ... හිටියොත් මටත් කියපල්ලා...🤣😁
      මේ වැනල් එකේ නයි නටවපු එකා විතරද කොහෙදෝ නැත්‍තේ....🤣😁 මිත්‍යාව පතුරවපු එකෙක් ලග දී මැරුණා.... ඌ කොහෙ ඉපදෙන්ඩ ඇත්ද.....😁🤣

  • @rashankalpad632
    @rashankalpad632 4 ปีที่แล้ว +5

    විඩියෝ ටික බලනකොට අපිත් ගම්මක් අනව. අපෙම වසනාවකට මෙවා මෙ විඩිහට හරි ඩකින්න ලබෙන එක. ජයව්වා දෙන්නටම ❤️❤️❤️❤️

  • @travellife8881
    @travellife8881 4 ปีที่แล้ว +38

    අයුබොවන්!
    මම ජපානයේ ඉන්දලා මෙම විඩියෝ පටි කාලායක් තිස්සෙ බලනවා.දියසෙන් මහතා කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා මම දන්නෙ නැහැ හරියට නමුත් එතුමා ඔප්පු කරන්න යන්නේ අපේ රටේ අභිමානයයි පෞඩත්වයි.මම බලාපොරොත්තු වෙනවා දියසෙන් මහතා එය නිසියාකාරව පිලිවෙලට සමාජගත කරයි කියලා.මම කැමතියි මගේ රටේ අභිමානේ මගේ රටේ ශක්තිය මගෙ රටේ ප්‍රෞඩත්වය මේ රටවල් වල ජීවත් වෙන විදේශිකයන්ට කියලා දෙන්න ඉතාමත් ආඩම්බරයෙන්.දිගටම කරගෙන යන්න බුදු සරණයි.🇱🇰

    • @lewiferado9393
      @lewiferado9393 4 ปีที่แล้ว +3

      ඒක වෙන්න ඇති ලංකාවෙ අගයක් නැතුව ජපානෙට ගිහින් පුක දෙන්නෙ. මේ විදෙශ ගත වෙච්චි එවුන් ලංකාවට පයින් ගහල පිටරට පුක දෙන්න ගිහින් ඉට පස්සෙ බොරු ජාතිමාමකත්වය කියා⁣ගෙන එනව. 😁😁

    • @travellife8881
      @travellife8881 4 ปีที่แล้ว +5

      @@lewiferado9393 මම ඔබ ට මෙහෙම උදාහරණයක් දෙන්නම්,ලංකාවේ ඇතුලෙම කොච්චර රටවල් වල විදේශිකයන් ජීවත් වනවාද කියා ඔබ දන්නවා ඇති උදාහරණයක් වශයෙන් ඇමෙරිකානු ජාතිකයන් චීන ජාතිකයන් ජර්මන් ජාතිකයන් වැනි බොහෝ පිරිස් ජීවත්වන ඇත එවිට ඔහු නුත් යම් කිසි හේතුවක් මත ලංකාවට ඇවිත් ජීවත් වෙනවා.
      එවිට ශ්‍රී ලාංකිකයෙක් විදේශීය රටකට ගිය හොත් එය ශ්‍රී ලංකාවට පයින් ගසා ගිය හා සමාන දෙයක්ද කියන එක මම ඔබගෙන් අසන්නට කැමතියි.
      යම්කිසි කෙනෙක් ව විවේචනය කරන්න කලින් තමන්ගේ බුද්ධියෙන් සිතා වැඩ කරනු ඇතැයි මම ඔබගෙන් බලාපොරොත්තු වෙමි බොහොම ස්තූතියි!

    • @yohansamaranayaka1376
      @yohansamaranayaka1376 4 ปีที่แล้ว +2

      මල්ලි ඔයා වැඩිය හිතන්න එපා මුන් ජොලියට හුකනකොට කරුමෙට හිටපු උන්!!!!!

    • @ishanmalshika9399
      @ishanmalshika9399 4 ปีที่แล้ว +2

      @@lewiferado9393 නිකන් ගොන් කතා කියන්නෙ නැතුව ඉදපන් මචන්.ඕවගෙන් උබම තමා විහිලුවක් වෙන්නෙ..රට ගිහිල්ල පුක දෙන උන්නම් මම දැකල නෑ.නොයෙකුත් ප්‍රශ්න නිසා අනේක දුක් විදින ගෑනු පිරිමි ඕනි තරම් පිටරටවල ඉන්නව.දැනගනින්.එහෙනම් ඔය ගෑනු කී දෙනෙක් ඇගේ ඇන ගහගෙන ලන්කාවට ආවද.පුක දෙන්න යනවනම්.අනික උන් රට හොයන සල්ලිවලින් ලන්කාවෙ ආර්තිකේටත් පුලුවන් විදිහට ලොකු දායකත්වයක් වෙනව.නිකන් කමෙන්ට් වීරයො වෙන්නෙ නැතිව කුහකකම් කරන්නෙ නැතිව ඉදපන්

    • @lewiferado9393
      @lewiferado9393 4 ปีที่แล้ว

      @@yohansamaranayaka1376ඇයි උඹ හුක්නෙ ජොලියට නෙමිද? උඹ හුකන්නෙ එහා ගෙදර , මෙහා ගෙදර ඉස්සරහ ගෙදර එකා , ලෝකෙ අනිත් එවුන් හුකන නිසා සමාජෙන් කොන්වෙයි කියල බයට ද උඹ හුකන්නෙ? නැත්තම් උඹෙ පරම්පරාවෙ ආඬියා, පාඬියා, අත්තා, නත්තා, පනත්ත, මුත්ත හත්මුතු පරම්පරාවෙම එවුන් හුකල තියෙනව මං විතරක් නොකර හිටියොත් සම්ප්‍රදායට හොඳ නැති වෙල මං පොන්නයෙක් කියල දැනග්ත්තොත් පරම්පරාවට අවනම්බුවක් වෙයි කියන ගතානුගතික සිතුවිල්ලක් හේතුවෙන් ද උඹ හුකන්නෙ? ඕනම පුරුෂයෙක්ට ගෑනියෙක් ගැන ආසාවක් ඇතිවෙනව, එ එක සොභාවිකව ඇතිවෙන කාම ජොලියක් . ඕනම පිරමියෙක් හුකන්නෙ එ ජොලිය නිසා තමයි හුත්තො. උඹට එහෙම එකක් නැත්තම් මං කියපු එකේ විලෝමය අදාල කරගනින් අහක ඉඳන් පුක ලෙවකන ටින්කිරි පකයා.

  • @methujasasvidu2764
    @methujasasvidu2764 4 ปีที่แล้ว

    මහා රාවනයන්ගේ පරම්පරාවෙන් මේ හෙල පින් බිමේ ඉපදීම ජීවත් වීමට ලැබීම මා සිතන්නේ භාග්‍යයක් ලෙසයි.වැඩි දුර නොගොස් තව කෙටි කලක් තුල මුළු ලොවටම ඔප්පු කල හැකි වේවි අපි තමයි 🌎 ලොව සිටින අති ශ්‍රෙෂ්ඨතම ජාතිය අපි බව.යක්කලේ ඇති සියල්ලන්ම සුදානම්ව සිටිනු තම ජාතිය වෙනුවෙන් අපටද යම්කිසි යුතුකමක් ඉෂ්ට කිරීමට සිදු උනොත් එය ඉටු කිරීම සදහා ධනුෂ්ක මහත්මයෝ ඔබටත් ගොඩක් පිං......!

  • @sameeraeranda8043
    @sameeraeranda8043 4 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ ගවේෂණය වෙනත් දිශාවකට යොමු වන බවක් හැඟනවා..
    ඔබ තුමත් අසරණයි වගේ දැනෙනවා.

  • @sooriyakumara2083
    @sooriyakumara2083 4 ปีที่แล้ว +6

    අවුරුදු ගානක් කට්ට කාපු එකට මේ වගේ කතා කරන එක සාධාරණයි.
    දිගටම කරන්න ☮️ ජය🔯

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +8

    තිලක් කන්දේගම මහතා ඒක්ක විඩියෝ කරන්න 🙏🙏🙏❤️❤️ ජය වේවා බුදු සරණයි

  • @sudharshanawijesuriya7229
    @sudharshanawijesuriya7229 4 ปีที่แล้ว +58

    Episode එක දානකල් දවස,පුරා බලන් ඉන්නේ අසාවෙන් බලන්න..
    හැබැයි අවසන් වෙනකල්ම පෙන්වන්න.. දියසෙන් අන්කල් කියන කතාවේ කවුරුත් නොදන්න ඇත්තක් තියෙනවා. ඒ මනුස්සයාට මෙච්චර කල් කවුරුත් ඇහුම්කන් දීලා නැති සීන් එකක් තියෙන්නේ

    • @rukmalfernando4013
      @rukmalfernando4013 4 ปีที่แล้ว

      This guy has apperently been funded by Indian intelligent servic RAW...for your reference-The India’s intelligence agency R&AW was formed in 1968 under the title Foreign Intelligence and is responsible for creation of Bangladesh, op smiling Buddha and Indo-Pak war of 71,99. R&AW is considered one of the best intelligence agency among the world’s agency. Behind the formation of the intelligence agency, the intelligence failure of Indo-sino war and Indo-Pak war was responsible.

    • @sudharshanawijesuriya7229
      @sudharshanawijesuriya7229 4 ปีที่แล้ว

      @@rukmalfernando4013 🤣🤣😂

    • @thilinagamage2569
      @thilinagamage2569 4 ปีที่แล้ว

      @@rukmalfernando4013 lol wikipedia?? :D

  • @r.m.manelrathnayekar.m.man9890
    @r.m.manelrathnayekar.m.man9890 4 ปีที่แล้ว +1

    Ela ela ela........super aaaaaa

  • @sanjusudu6719
    @sanjusudu6719 4 ปีที่แล้ว +25

    රට රකින්නට ඔබතුමාට ආයුශ බොහො වේවා

  • @dammi3586
    @dammi3586 ปีที่แล้ว

    අපිටත් විශ්ව කර්ම මහා ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියන හැඟීම ඇත්ත පෙන්වන එක අනාගත පරපුරට කරන ලොකු සේවයක් ඇත්තෙන්නම් රාවණ රජු කියන්නේ අපේ රටේ අපි අසා ඇති බුදුන්ට දෙවැනි වූ එකම රජුයි මෙය ලෝකයට දන්වන්න පෙන්වන්න අපේ ඉතිහාසය කෙතරම් ප්‍රෞඩ ද යත් ඔබට ඉදිරි කටයුතු කිරිමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ! ඔබට ජය ශ්‍රී !

  • @zmob2443
    @zmob2443 4 ปีที่แล้ว +1

    WOOW fantastic, god bless you and all off u sir... love 4 the srilanka ....

  • @sandunsalinga7998
    @sandunsalinga7998 4 ปีที่แล้ว

    මම ගොඩක් අාසාවෙන් බලනවා මෙ විඩියො මාරම හැගිමක් දැනෙනවා අාසයි හැමොම අපිව යටෙ යැවුවා ..රවනා වෙලද බාන්ඩයක් කරලා එත් කෙලින් වැඩකරන මෙ මහත්තයා නියම හෙලයෙක් එක දැනෙනවා ...මට මිලමුදල්නැ ඔයාලගෙ මෙ කරතවියට මම වගෙ කෙනෙග්ගෙන් අඩුම ගානෙ වලදක් හොදගන්න හරි වුදවුවක් ඔන්නම කියන්න එනවාා මගෙ සන්සාරික හදවතෙ දෙවියො රාවනා වෙනුවෙන්.. එකත් සැපයක් මට මොකද මෙකෙ යින්නෙ කරපුදෙ විවෙචනය කරන උන් මිසක් දෙයක් කරන්න පුලුවන් උන් නෙමෙ සුද්දට රට පාවලා දුන්න අවලමි හැත්ත ....රාවනා. ගමිබාර මගෙ අප්පචිචි පිහිටයි..

  • @pradeepchandrakantha2983
    @pradeepchandrakantha2983 4 ปีที่แล้ว +15

    මාත් 9 යම බැලුවා .. පිස්සෙක්ද කියලා හිතනවා ... අනුන්ගේ වෙරදී කියනවා වැඩියි

    • @srilankanfoods7073
      @srilankanfoods7073 4 ปีที่แล้ว

      Matath akanam hithanawa

    • @carlonick8878
      @carlonick8878 4 ปีที่แล้ว +1

      hariyata hari. obata watahuna. vijaya gen api pawatha enawa kiyanna tharam buruwek abhimanayen rawana gana hoyanawa. mona wihiluwak da

    • @sandunchathuranga-pf5mb
      @sandunchathuranga-pf5mb 3 ปีที่แล้ว

      මොනෝත්තක්ද මේ කයිය පමනයිනෙ

  • @kooramadeniyakedharmasena5834
    @kooramadeniyakedharmasena5834 4 ปีที่แล้ว +3

    දියසෙන් මහත්තයා.ඔබතුමා කාටාඅත් බනින්න යන්න එපා.අවශ්‍ය දේ විතරක් කියන්න.වැරදි කරපු අයට දඩුවම් ලැබෙයිනේ.අන්තිම ටික කියද්දි ඇගට අමුතු ගැම්මක් ආව.දිගටම කරගෙන යමු.

  • @roshangunasekera8105
    @roshangunasekera8105 4 ปีที่แล้ว +3

    Great work Dhanush, Muthuwadana telling truth and He Knows more secrets. Pls share this all and protect this all. Thanks Dhanush & Muthuwadana.

  • @sadeshudantha2894
    @sadeshudantha2894 4 ปีที่แล้ว

    ජය ❤️

  • @lasanasdays2866
    @lasanasdays2866 4 ปีที่แล้ว

    බුදුසරණයි.. 🙏🙏🙏

  • @secretofficer1575
    @secretofficer1575 4 ปีที่แล้ว +2

    සුභ පතනව ඔබට මේ දේවල් ගැන හෙලි කිරීම සම්බන්දව.. යම් දිනයක අපි මුන ගැසේවි මරිචි. තෙරුවන් සරණයි ඔබට.

  • @pasindupriyamantha4377
    @pasindupriyamantha4377 4 ปีที่แล้ว +3

    සුපිරි දිගටම කරගෙන යන්න ❤ අපි ආසාවෙන් බලන් ඉන්නවා 👍

  • @rukshankavinda4942
    @rukshankavinda4942 4 ปีที่แล้ว

    Tnx aiye apita oya ape ඉතිහාසය gana hoyala denawata

  • @toysplayingworld1171
    @toysplayingworld1171 4 ปีที่แล้ว +2

    මේ මොහොතේ සිට .. තවත් අවුරුදු හතක්, දින එකසිය තිස් තුනක්, විනාඩි තිස් එකක්.. මෙය මගේ අනාවැකියක්.. ❤️ සිව් හෙළයාගේ අවදිවීම.. 🙏

    • @kavinduLakshan11
      @kavinduLakshan11 4 ปีที่แล้ว

      උබ මොකද්ද කියන්න උත්සහ කරන්නෙ

    • @toysplayingworld1171
      @toysplayingworld1171 4 ปีที่แล้ว +3

      අපි කවුරුත් හිතපු නැති විදියට මේ සිව්හෙල දේශය හැදේවි.. අවුරුදපන්දහසක් පමණ ආපස්සට ගමන් කරා වගේ දැනේවි... දැන් ලෝකේ පවතින දූෂිත පීඩාකාරී තාක්ෂණය අභිබවා යන රාවණ යුගයේ පැවැති තාක්ෂණය ටිකෙන් ටික එලියට ඒවි... යළිත් සිව් හෙලය යටතට මේ දේශයේ පාලනය පැමිණෙන්නේවී... එයයි අපි සියලු දෙනා කතා කරන රාවණ රජු ගේ යළි උපත.. නැතහොත් සිව්හෙළේ පිබිදීම... අපි නොදැනුවත්වම මීට වසර අටකට පමණ පෙර ආරම්භ වී අවසානය.. රාවණා ගේ උපත සිදු වෙනකම් බලන්න ඉඳල වැඩක් නෑ.. අප කළ යුත්තේ නැවත රාවණාට පණ දීමයි.. ඔහුගේ තාක්ෂණය නැවතත් ඔසවා තැබීමයී.. නැතුව රාවණාට ආයෙත් පණ ඇවිත් අපි ඉස්සරහට එනකම් බලන් ඉන්න එක නෙමෙයි ... දැනටත් රාවණාගේ යක්ක පුතුන් ලෙස සැලකෙන සිංහලයන් වැඩ ආරම්භ කර ඇත.. ඔහුගේ තාක්ෂණය දැන් යළිත් සිවු හෙළයේ ආරක්ෂාව වෙනුවෙන් විවර වෙමින් පවතී .. හොඳින් විමසිලිමත්ව සොයා බලන්න.. ඔබට එවිට සත්‍ය වශයෙන් ජීවමාන රාවනා සහ ඔහුගේ බලයන් ඔබට මුණ ගැසේවි...

    • @kavinduLakshan11
      @kavinduLakshan11 4 ปีที่แล้ว

      එල ...එහෙම වුනොත් පට්ට..

    • @mixhitworld2358
      @mixhitworld2358 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mixhitworld2358
      @mixhitworld2358 ปีที่แล้ว

      Winadi 31th innam onida. Ane nikn pala yako yanna 😂😂😂😂 mokek hari baila tiak gahuwahama eka gamma agata aran rishi waru nowi hitapan 😂😂😂😂😂😂😂😂😂😂

  • @ranganajr8570
    @ranganajr8570 4 ปีที่แล้ว

    ජය ❤

  • @folktaste3895
    @folktaste3895 4 ปีที่แล้ว +4

    Meya pennana oba saha Mehi barakara thumata godak pin. apith methek kalayak hariyata danagena hitiye na . dan therenawa samahar eun ape ithihasaya wikunagena kala bawa . obata saha barakara thumanta jaya....api iwasimen balagena sitinawa.....

  • @kusumalathahapuarachchi5514
    @kusumalathahapuarachchi5514 4 ปีที่แล้ว

    Theruwan saranai dennatam man asawen balanna ekk

  • @dulajmadusanka27
    @dulajmadusanka27 4 ปีที่แล้ว

    බුදු සරණයි දෙදෙනාටම

  • @pramoktechvlog8330
    @pramoktechvlog8330 4 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනටම ජය වේවා,👍👍🙏

  • @jagathwttasingha1099
    @jagathwttasingha1099 4 ปีที่แล้ว +2

    may the triple gem bless you both take care

  • @sakithaasiri8587
    @sakithaasiri8587 4 ปีที่แล้ว

    Ada kiuwa ridennama... hoda wadak. Keep it up.

  • @tharangaedirisinghe6967
    @tharangaedirisinghe6967 4 ปีที่แล้ว

    Ela ela

  • @lahiruranasinghe6252
    @lahiruranasinghe6252 4 ปีที่แล้ว +1

    Niyami danush aiya budusaranai uncle oyta wishwashakthiya kiyne loku abirahasak gdk pin awa ape unta penwla denwta

  • @roshandesilva5238
    @roshandesilva5238 4 ปีที่แล้ว

    නියමයිනේ ....ඔහොම යමු ........

  • @hemantachandeni7454
    @hemantachandeni7454 4 ปีที่แล้ว

    අපි ආසයි මෙවා බලන්න ඔබලාටතෙරුවන් සරණයි

  • @suranjamanora2585
    @suranjamanora2585 4 ปีที่แล้ว

    👍 නියමයි.

  • @freefire-ly4ly
    @freefire-ly4ly 4 ปีที่แล้ว +1

    Budu saranai

  • @user-os8hf1qi2j
    @user-os8hf1qi2j 2 ปีที่แล้ว

    විජයගෙන් පැවත එනව කිව්වට පස්සේ තවත් බලන්න දෙයක් නෑ මහා සම්මත මනු රජුගෙන් පැවත එන අපි හෙළයින් පර ගැත්තෝ නෙමෙයි රාවණ අප්පච්චි පිහිටයි!
    තෙරුවන් සරණයි!🙏🙏🙏🙏

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 4 ปีที่แล้ว +7

    ඊන්දියාවට කඩේ යනවටත් වඩා රාමාට වදින්න දේවාලත් හදන්න යන නියම පරගැතියෙක් ..

    • @dailymale2934
      @dailymale2934 4 ปีที่แล้ว

      ඇයි ඔබ ඉස්සර වෙන්නේ? ඉවසිල්ලෙන් බලා ඉදින්න. සත්‍ය හිතේ අමාරුවෙන් හරි පිලි ගන්න වෙනවා. සත්‍ය තිත්තයි සමහරුන්ට.

    • @samanthasisiruwan509
      @samanthasisiruwan509 4 ปีที่แล้ว

      @@dailymale2934
      රාමයණය කියන්නෙ ඉන්දියාවෙ ලොකුකම පෙන්වන්න ඉන්දියාවෙ කෙනෙක් ලියපු කථාවක්.
      ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු ලංකාව පාවලා දුන්නා කියන විභීශනට වඳිනවා, ලංකාව ගිණිතිව්වා කියන හණුමට වඳිනවා.. අපේ මහාරාවණයන් ව මැරුවා කියකිය දඟලන රාමා ට දේවාලත් හදන්න යන්නෙ තියෙන පරගැති විතරක් නෙවෙයි, ඒකට සිංහලෙන් කියන්නෙ පාහර වැඩක් කියලා . තමන්ගෙ ජාතිය පාවලා දෙනවට.

    • @samanthasisiruwan509
      @samanthasisiruwan509 4 ปีที่แล้ว

      ඔය මනුස්සයා ඉන්දියාවට කඩේ යනවා අපේ රටේ වැදගත් තොරතුරු ඉන්දියාවට දීලා.
      කෝ......... කිව්ව එක දෙයක් පෙන්නුවද ..? අර මෙතන මේක මෙතන කියකිය ගල්වටේ ගියා මිසක්. විශ්ව ශක්තියෙන් පොකුනකට වතුර ගන්නවා කිව්වා මේ දැන් කරන්න වගේ.
      විශ්ව ශක්තිය ගැන බයිලා ගහනවා. අනිත් අයට අපහාස කරනවා. කවුරුහරි මවලා කතා කිව්වට හිතලා බලන්න. කෝ දැන් ඔය මනුස්සයා.?

  • @prasadhewageofficial3488
    @prasadhewageofficial3488 4 ปีที่แล้ว +8

    වැඩේ හොදයි, අපි සුබපතනවා!
    නමුත් මිනිස්සුන්ට බයින එකයි, මාතෘකාවට ආදල නොවන දෙවලුයි තමා වැඩිපුර කාලයක් තියෙන්නේ..

  • @BoBoX-Official
    @BoBoX-Official 4 ปีที่แล้ว

    ජය වේවා !

  • @tharindugms707
    @tharindugms707 4 ปีที่แล้ว

    maru ada ekanam

  • @slcartoonin9747
    @slcartoonin9747 3 ปีที่แล้ว

    සුපිරි♥️

  • @anuradhadeshanfernando
    @anuradhadeshanfernando 4 ปีที่แล้ว +1

    නියමයි 🖤❤️🖤❤️ සුබපතනවා

  • @qsmithi5818
    @qsmithi5818 4 ปีที่แล้ว

    පට්ට... 😍😍😍

  • @hasinthadesilva3188
    @hasinthadesilva3188 4 ปีที่แล้ว +3

    ඔබ දෙපලට ජය..❤️

  • @thechefa
    @thechefa 4 ปีที่แล้ว +2

    Api Yakku Bolawu ❤ Digatama karagena yanna Maha rawana Rajathumage ashirwade api hamoma samaga thiyenawa... Yakkainta Jaya❤

  • @supundayarathna4175
    @supundayarathna4175 4 ปีที่แล้ว +8

    ගයාන් මහතා හෝ ජයන්ත පතිරාජ මහතා ගැන අපහාස හෝ ඇනුම්පද කීමෙන් කිසිඳු ඵලක් නොමැත ,එයින් ඔබේ තත්වය මනාව පිලිඹිබු වෙයි. එනමුත් ඔබ දන්නා කරුණක් වේනම් එය එලිපිට පෙන්වා දෙන්න. ජනතාව අවදියෙන් ....👍

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +1

    Jaya Jaya Jaya rawana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Budu saranai sir🙏🙏🙏🙏🙏🙏danu aiye budu saranai🌷🌷🌷🌷💪💪💪🙏🙏🙏🙏🙏

  • @tharinduchandana95
    @tharinduchandana95 4 ปีที่แล้ว +1

    ඔබතුමාන්ලාට තුණුරුවන්ගේම සරණයි...!!!! ❤😊

  • @sprashanthi2530
    @sprashanthi2530 4 ปีที่แล้ว +1

    ධනුෂ්ක අයියාගේ ඉවසිම 👍👊 ජයවේවා අයියා බුදුසරණයි

  • @duduboy2305
    @duduboy2305 4 ปีที่แล้ว +6

    බලාගෙන ඉදහල්ලකො ඔය සුපිරි පට්ට සෝයි ගාන උන්...කයිවාරු බලමු අපි...මහ රාවණ අප්පච්චිට අපිත් ආදරෙයි..

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว

    සත්ත්‍ය ගෙනෙන ඔබට තෙරුවන් සරනයි...

  • @AmilaJanszlk
    @AmilaJanszlk 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සහෝ

  • @imeshkarunarathna
    @imeshkarunarathna 4 ปีที่แล้ว +2

    good luck aiye🙏

  • @tharindumanohara9172
    @tharindumanohara9172 4 ปีที่แล้ว

    ජය වේවා👍👍

  • @AyeSha-by3zh
    @AyeSha-by3zh 4 ปีที่แล้ว +1

    Hirigadu enawa mewa ahaddi. Ape urumaya api soyagamu. Jayawewaa.... bs

  • @chamindaperera6937
    @chamindaperera6937 4 ปีที่แล้ว

    ජය වේවා ,තෙරුවන් සරනයි .

  • @user-ll3xf2ih3e
    @user-ll3xf2ih3e 4 ปีที่แล้ว +6

    සත්‍යම් සිවම් සුන්දරම් හැම වීඩියෝ එකක්ම මාත් බලනවා. සත්‍ය කවදා හරි එළි වෙනවා. අසත්‍ය විනාශ වෙනවා. ඔබ තුමා රට වෙනුවෙන් කරන සේවයට අපේ ජාතියේ උත්තමාචාරය

  • @NILANTIKW
    @NILANTIKW 4 ปีที่แล้ว +1

    Danushputha oyata pene oyadegatama karanda appe balagana enna budusarani

  • @SuperAKASH1998
    @SuperAKASH1998 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @hirukaharendrafernando9961
    @hirukaharendrafernando9961 4 ปีที่แล้ว +1

    නියම පිස්සෝ දෙන්නෙක්

  • @Desh0000
    @Desh0000 4 ปีที่แล้ว

    ඔබතුමාට පින්

  • @hmherath7753
    @hmherath7753 4 ปีที่แล้ว +32

    අනුන්ට බැන බැන ඉන්න එපා මහත්තයෝ තමන්ගේ වැඩේ හරියට කරලා පෙන්නන්නකො ,

  • @harindurasika2543
    @harindurasika2543 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා. අයියෙ.

  • @surangamanoj8454
    @surangamanoj8454 4 ปีที่แล้ว

    Danush obatath ravana margopadeshaka thumatath thava thavath shakthiya labeva budusaranai.
    Siyalu deviyange pihitai.

  • @dsvlogs8861
    @dsvlogs8861 4 ปีที่แล้ว +1

    ada dawase video eka enakan ude indan balan hitiye ela elaaa

  • @sallyraveena9470
    @sallyraveena9470 4 ปีที่แล้ว

    ඉවසීම ගැන හොදම පාඩමක් ඉගෙනගත්ත ...

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว

    දිර්ඝායු ඔබ දෙපලට තෙරුවන් සරණයි 💪🇱🇰❤️❤️

  • @shehandoolwala
    @shehandoolwala 4 ปีที่แล้ว

    Super

  • @umashanisansala456
    @umashanisansala456 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියෙ මේ වගේ අපෙ ප්‍රව්ඩත්වය අපිට සෑම අස්සක් මුල්ලක් නෑර හෙලිදරව් කරනවට♥️🔥

  • @isurubandara7291
    @isurubandara7291 3 ปีที่แล้ว

    Danush aiye digatama methumath ekka wadasatahana karagena yanna math asai hela ithihasaya Dana ganna sakki sahithawa rawana kiyanakota agata daneena gamma patta budu saranai

  • @hkumarhkumar1813
    @hkumarhkumar1813 4 ปีที่แล้ว

    Ela

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว

    bohoma asawen balan hiteye eka manussayek mulujathiyama wenuwen darana ussahayak aadambarai obathumata pin jathiya awadi karanawata diyasen muthuwadana mahattayo hadawathinma garu karanawa budusaranai

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว +1

    ධනුෂ් මහතා සහා ඔබ තුමා සමඟ ගෙනියන .මෙ වැඩ සටහන මමත් ගොඩක් උවමනාවෙන් බලනවා .ඔබ දේපලට බුදු සරණයි .dubai සිට

  • @nideshmadushan5657
    @nideshmadushan5657 4 ปีที่แล้ว

    Obathuma heli krna me ithihasaya api adambaren bala innwa...eth anit minissunta agurwa nokra api ape gamana ymu mahaththyo...oba thumata jaya...

  • @gehandissanayake4041
    @gehandissanayake4041 4 ปีที่แล้ว

    Hena parana kathawa ehma ipmanta penanda bha kochara kal giyath balan innwa ravana ▫ thnx oyla denata gobbayongen wadak nh api innawa ❤❤😍

  • @chamindakumara3963
    @chamindakumara3963 2 ปีที่แล้ว

    Digatama karagena yanna oba ta jaya

  • @sajithkumara8380
    @sajithkumara8380 3 ปีที่แล้ว

    Thawa thawath shakthiya labewa......

  • @devikaperera6269
    @devikaperera6269 4 ปีที่แล้ว

    Mama harima asawen inne hamadeyakma danaganna rshasa danaganna muthuwadana mahaththayata bohoma pin

  • @indikasudesh2732
    @indikasudesh2732 4 ปีที่แล้ว

    බුදු සරණයි 👍👍👍👍☸️☸️☸️☸️

  • @premakumara9085
    @premakumara9085 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว

    ❤❤🙏

  • @gayashankaushlya748
    @gayashankaushlya748 4 ปีที่แล้ว

    Rawana pihitayi

  • @wasanthamunasinghe5295
    @wasanthamunasinghe5295 4 ปีที่แล้ว

    ආදරෙයි

  • @pasanchamuditha2555
    @pasanchamuditha2555 3 ปีที่แล้ว

    Maru vadasatahana all the best

  • @skstar3855
    @skstar3855 4 ปีที่แล้ว

    ඔබ දෙපලට දීර්ඝ ආයු ලැබේවා ...මම නිතරම බලනව මේ වීඩියෝ ...

  • @amilayahathugoda7895
    @amilayahathugoda7895 4 ปีที่แล้ว

    Danush niyamai

  • @kumararanjith9816
    @kumararanjith9816 4 ปีที่แล้ว

    Supar bro

  • @tharidusadaruwan7469
    @tharidusadaruwan7469 3 ปีที่แล้ว

    Aiye mewage thawa videos tikak karanko apita harima wadagath

  • @indaranibandara7714
    @indaranibandara7714 4 ปีที่แล้ว

    Wooow😮😮😮😮 diyasen මහත්තයා oyage e වචන e gamma adambarai godak godak ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙවියන් ge පිහිට ලැබේවා !!

  • @SHANE-SILVA26
    @SHANE-SILVA26 4 ปีที่แล้ว

    ilaga video eka enakan iwasimen balan innawa. ❤❤❤