කිවිසුම් යනවද? සෙම වැඩිද? නිට්ටාවටම සුවකරගන්නද ඕන ? | Rhinitis By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 404

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +52

    මට එ ලෙඩ සෙරම තියනවා ...හොද දැනුවත් කිරිමක් ස්තුති ඩොක්ටර් පුතේ ❤❤❤

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 8 หลายเดือนก่อน +7

    ඉතාම හොඳ වැඩ සටහනක්. අපව දැනුවත් කලාට ස්තුතියි

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +43

    බොහෝම ස්තූතියි ඩොක්ටර් ලබා දුන් වෛද්‍ය උපදෙස් මාලාව හරිම වැදගත්. මමත් ඒ විදියටම මෙම රෝගයෙන් අවුරුදු 45 ක් පමණ කාලයක් තිස්සේ පීඩාවට පත්වෙමින් ඉන්නේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ ලෙඩෙ හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහෝම පිං. ඒ වගේම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @ThejaWickramasingha-ql5qb
      @ThejaWickramasingha-ql5qb 4 หลายเดือนก่อน +1

      Mata rata peenase wage thiyenawa.me dawas wala wassa nisa sema gathiya wadi. aurudu 23 thisse beheth gaththata thawama suwayak naha. Mata wisandumak denna.😢

  • @saraththennakoon2821
    @saraththennakoon2821 ปีที่แล้ว +7

    ඔබතුමාගේ මෙම වැඩසටහන් ඉතාම වැදගත් තව තවත් මෙවන් මෙහෙවර කිරිම වැදගත් ස්තුතියි

  • @chandanalatha6319
    @chandanalatha6319 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති ඩොක්ට ඉතාමත් වට්නා මාතෘකාවක් අද කතාකලේ මමත් මෙවෙනි රොග බොහො රොග පෙලෙනව

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +13

    ඉතා හොඳ දැනුවත් කිරීමක් . විස්තර කිරීම හරිම අගෙයි.
    ඔබතුමාණන්හට හැකිනම් , මිග්‍රේන් ලෙස හඳුන්වන අධික හිසේ කැක්කුම පිළිබඳව වීඩියෝවක් කරන්න .
    බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .

  • @surangadilhani1455
    @surangadilhani1455 ปีที่แล้ว +14

    මුලු වීඩියෝ එක පුරාම මට තිබෙන රෝග ලක්ෂණ සහ කළ යුතු දේ ඔබ පැහැදිලි කරා.. හරියට ඔබ මා පෞද්ගලිකව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් ලෙස.. ඔබට බොහොම ස්තුතියි.. අති දක්ෂයෙක් ඔබ.... 🙏🏼

    • @anushkamalith4057
      @anushkamalith4057 ปีที่แล้ว

      Me doctorgen beheth ganna vidhiyak kiyannako

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +6

    ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ගේ අගනා වෛද්‍ය සේවයට. එය ඉතා ප්‍රශංසනීයයි.

  • @sujathaindrani7130
    @sujathaindrani7130 ปีที่แล้ว +17

    බොහොම ස්තූතියි ,වෛද්‍ය තුමනි, ඔබතුමාට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා !

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 6 หลายเดือนก่อน +3

    ❤මට එසේම තියෙනවා danuwath කිරීම ඔබ තුමාට ඔහොම ස්තූතියි

  • @dilinifernando7663
    @dilinifernando7663 ปีที่แล้ว +15

    අවශ්‍යම අවස්ථාවක ඉතාම වටිනා කරුණු, උපදෙස් බොහොමයක් මෙම වැඩසටහන තුළින් ලබාගත හැකි වුණා, ඔබ තුමන්ට ස්තූතියි! 🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      ඔවුඝාර්ඔබ,තුමා,කියන,ෙද්,හරි,මටත්,තියනවා,ඝ්තුතියි,🌞🌝🌞

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +11

    අනේ ඩොක්ට මට මේ දවස්වල හරියට සෙම දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +11

    ඔබට ගොඩක් සතුතියි මේ ගැන හොද පැහැදිලි කිරීමක් කලාට 🙏

  • @niroshani3932
    @niroshani3932 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පිං මෙවැනි වැඩ සටහන්වලින් දැනුවත් කලා

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +9

    මමත් මේ අසනීපෙන් පීඩා විදිනවා බටහිර වයිද්‍ය ප්‍රතිකාර කලා අඩුවක් නෑ දැන් සිංහල බේත් ගන්නවා.දැනට මාස 7-8 ක ඉදලයි හැදුනේ.බොහොම ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට.

    • @Yehensisneha
      @Yehensisneha 7 หลายเดือนก่อน +1

      අඩුය්ද

    • @dilanperera6404
      @dilanperera6404 2 หลายเดือนก่อน

      Sinhala beheth walin adu unda?

  • @nimu9175
    @nimu9175 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතිය මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව .තෙරුවන් සරණයි ❤

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +7

    මටත් බලපානවා ඇත්තේ මානසික ආතතිය වෙන්න ඇති බුදුසරනයි ඔබතුමාට

  • @SanjeewaDesanayaka
    @SanjeewaDesanayaka 8 หลายเดือนก่อน +5

    මම ඉන්න සයුදි අරාබිවලා රැකියාව රියදුරු මට ඔබ තුමා කියන සෙරම තියෙනවා මට පුලුවන්නමි මෙකට දිගටම පාවිච්චි කරන්න පුලුවන් බෙහෙතක් දාන්න පුලුවන්නමි පිං සිදු වෙයි

  • @NandiN-f9m
    @NandiN-f9m 6 หลายเดือนก่อน +1

    වටිනා. හැදින්වීමක්. ඔබතුමාට. දීර්ගායු. වේවා 👍👍👍👍👍👍💕💕💕

  • @LECHAMYDana
    @LECHAMYDana ปีที่แล้ว +2

    ඔබතුමාදැනුවත්කලාට.ෙගාඩක්ස්තුතියි

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +8

    හොඳ දැනුවත් කිරීමක් ඔබ තුමාට ගොඩාක් ස්තුතිය බුදු සරනය් 🙏🙏🙏

  • @kjmkumara8718
    @kjmkumara8718 ปีที่แล้ว +1

    Hi sir mata sema thiyanawa eth ada eka parata naseyan le awa tikak wadi pura awa ai a hethuwa kiyannako kawadawath mhema wela na

  • @sandamalisenaraja8303
    @sandamalisenaraja8303 ปีที่แล้ว +1

    Harima lassanata kiyala denawa. saralayi, pahadiliyi, wegawath. thanks doctor. mewani wadasatahan sidukirimata diriyara thawa thawat saktiya labewa...

  • @thanujahemamali.-zu2ct
    @thanujahemamali.-zu2ct ปีที่แล้ว

    Mahathmaya mama godak duk vidinawa sema nisa.karunakarala me parikshamaya sadaha hariyatama kopamana mudalak weya wenawada?karagnna thiyena parikshanaya lankawe karana thenaka durakathana ankayak denna puluwanda?koheda karanne?visthara denna puluwanda.

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm 8 หลายเดือนก่อน +1

    Oya siyalla mata thiyanawa dr test eka karala prathikaraya karaganne kohenda mata kara ganna ona

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඩොක්ට ගොඩක් පිං ඔබතුමාට අපව දැනුවත් කලාට

  • @nuzlahaither8718
    @nuzlahaither8718 ปีที่แล้ว +7

    යටි පතුල් කැක්කුම video එකක් දාන්න doctor

  • @rmlakshitha1592
    @rmlakshitha1592 ปีที่แล้ว +14

    දහසක් කතන්දර කීවා.ඒත් සම්බන්ධ කරගන්න හැකි ,"" එම පරික්ෂණ කරන ස්ථානයක් ඒ මොනවත් නෑ.කතන්දරයක් කීවා ගියා

    • @lankalanka539
      @lankalanka539 8 หลายเดือนก่อน

      ඇත්ත

    • @nimalles2228
      @nimalles2228 5 หลายเดือนก่อน

      ලගම තියන රජයේ ආයුර්වේද රෝහලකට යන්න.

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว +2

    Mage gedara tiyena loku prasnayak daruwo hataradenek innawa nitatama sema roga beheth genath iwarayak na loku danumak gattha me video eken thank you doctor

  • @gaminikumara4752
    @gaminikumara4752 ปีที่แล้ว +16

    I too had rhinitis and was prescribed a special tablet called 'Fexofenadine' by a doctor. This tablet can stop sneezing and runny nose completely. I'm ok now and have got rid of this terrible condition. The piriton tablets that we normally take for cold have no long-term effect against rhinitis.

    • @TheFlashmark
      @TheFlashmark ปีที่แล้ว +1

      Who was your doctor? Does Fexofenadine similar to Fexona?

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +154

    මම පිටරටක හිටියා අවුරුදු දෙකක්.සීත කාලෙත් අයිස්ක්‍රීම් පවා කෑවා,රෑට නැවා කිසිම හෙනයක් නෑ.ලන්කාවට බැහැලා පැය දෙකයි ගියේ පෙර පරිදිම සෙම පටන්ගත්තා.දොස්තර කෙනෙක් බඳින්න වෙලා තියෙන්නේ දැන්.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +8

    Thank you Doctor 🤔👂
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @anurakithulagoda7462
    @anurakithulagoda7462 10 หลายเดือนก่อน +1

    Your a grate doctor. What all u said was told to me the same by an italien doctors. I believe your a well qualified doctor.

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +5

    ඉස්සර ලංකාවෙ ඉන්දැද්දි මට හැමදාම උදේට ට තියෙනවා, දවල් 10 ,11 විතර වෙනකං නන්ස්ටොප් යනවා, හරිම අමාරුයි, පෙනහළු දෙපැත්තේ ඉල් ඇට රිදෙනවා කිඹුහුම් ගිහිල්ලම, හැබැයි පිටරට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ ගතිය නැතිව ගියා ,ඒ වෙනුවට ඇවිත් අවුරැද්දකට පස්සේ තයිරොයිඩ් ප්‍රශ්ණය ආවා, දැං ඒකට බෙහෙත් ගන්නවා,

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 ปีที่แล้ว +1

    Perfect presentation....keep on doctor.. bless you..

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +2

    Sir,D.V.T namin rogayak thibeda,e pilibanda video ekak karanna ,puluwan godak sthuthi .

  • @Nirmala-sp9vl
    @Nirmala-sp9vl ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඩොක්ටර්. හොඳ දැනුමක් ලැබුනා. තව දෙයක් දැනගන්න කැමතියි. ඇස වටේ හැදෙන තෙල් තට්ටු වගේ ලප කැලැල් මොනවද. සුව කිරීමට පුලුවන්ද

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +5

    Obage පැහැදිළි කිරීම ඉතා වැදගත්....thanks, Abudhabi රුවන්

  • @sgamagegamage260
    @sgamagegamage260 ปีที่แล้ว +1

    දැනුවත් කිරිම ට thanks very much sir

  • @Sameerabandara-d1g
    @Sameerabandara-d1g 11 หลายเดือนก่อน +1

    Mahatmaya mage දුවට sema ගොඩාක් tiyanawa ඔබ tumawa හමුවන්නේ කොහොමද

  • @inokaudayangani9229
    @inokaudayangani9229 ปีที่แล้ว

    Mata thiyena prashne sema thibunata pitata enna.e nisada danna olluwa kakkuma,aga ridima hamadama wage.kassa hadunama godak kal thiyenawa

  • @DJ-bm9gd
    @DJ-bm9gd ปีที่แล้ว +1

    Test eke nama denaganna puluwanda dr

  • @shanianu3798
    @shanianu3798 หลายเดือนก่อน

    Diktat mama pita rataka inne mage gedara inna pusa mage ada uda mage oluwa lagema nideyanna danata masa3 seta mata none watwa kassakut nitara nitara kassakut tiyanawa akata httowa suratalade

  • @pushpikavithanage8648
    @pushpikavithanage8648 3 หลายเดือนก่อน

    Doctor mata immonology godakm adui nitarama hembiriawahadenawa.masa 2k witara tibila hoda wela aye satiyakin wage nawata hadenawa.Igg level eka 391 globiulin injection eka 6g k denna teeranaya kala.mn bayata tama hospital giye na.kama walin pratisaktikaranaya wadi kara ganna barida

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +1

    හොද .දැනුවත් කිරිමක් ස්තූතියි වෛද්‍ය තුමනි
    තෙරැවන්සරණයි
    ✍️✍️✍️✍️❤️❤️❤️❤️

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +2

    Mama රට ඉන්නේ doctor
    Mata me නාසයෙන් sotu දියර galanawa kiwisum yanawa ඔළුව ridenwa රෑට nanne a/c asse inne harima අමාරුයි thanks oba thumata දැනුවත් karata 😊😊

  • @luciapiwer8550
    @luciapiwer8550 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ..sir. me සඳහා mona docter kenek da chanel karanna one .

  • @sameeraviduranga303
    @sameeraviduranga303 หลายเดือนก่อน +1

    ලංකාවේ allergy test test කරන්නෙ කොහෙද... හිස්කබලෙ සෙමට කවුරුහරි කොහේහරි හොද තැනකින් බෙහෙත් අරගෙන සනීපවෙලා තියෙනවනම් කියන්න 🙏🏻

  • @SHYA123
    @SHYA123 ปีที่แล้ว

    Ay kata thiththa danenne sema hadunama. Digatama aga athule una thiyenna puluwanda?

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 ปีที่แล้ว

    මේ පරික්ෂණ ය කරගන්න පුලුවන් කොහෙන්ද. ඔබතුමාට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.

    • @vijejaya9768
      @vijejaya9768 ปีที่แล้ว

      Japura camp as eke alaji saynayata ynna

  • @roshanthakariyawasam9135
    @roshanthakariyawasam9135 ปีที่แล้ว

    Doctor .mama teacher kenek.49 years old.digu kalayaka indala main duk vidinava.obathuma munagehenne kohomada.?mama galle .elpitiye inne.

  • @lalithakuruppu9552
    @lalithakuruppu9552 ปีที่แล้ว +1

    Bohoma isthuthi doctor.me kiwa hama laksabayakma matath thiyanawa.danuwath kalata bawathath isthuthi.

  • @SumanawathiAmma
    @SumanawathiAmma ปีที่แล้ว +1

    Thankyou 7:43

  • @rajith1223
    @rajith1223 ปีที่แล้ว +5

    How much does test cost? Where does it available in SL?

    • @cocodreamslanka
      @cocodreamslanka 7 หลายเดือนก่อน

      Food Allergy test 16500/= Lanka hospital

  • @hashinichathurangini9639
    @hashinichathurangini9639 ปีที่แล้ว

    Mage daruwata wayasa aurudu 5 wenawa doctor mage daruwata auruddaka vithara idala hembirissawa kivisum yanne ekak dekak wage eth kochchara beheth gaththath aduwenne ne doctor

  • @sat901
    @sat901 ปีที่แล้ว +4

    මේ දවස්වල වටිනවා වීඩියෝ එකක් ❤️😍🙏

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 2 หลายเดือนก่อน

    Anea. Sir. Mata. Mea. Leadea. Esyata. Keakkuma. Man. Deanata. Lorine. Kiya. Akak bonwa. Man. Lebonan. Mata. Filithurak. Balan. Ennawa. Ekmanin

  • @SashikaWijesingha-t7e
    @SashikaWijesingha-t7e 2 หลายเดือนก่อน

    Doctor me sema ekka rudiraya pitawenawada.

  • @surenmenaka4787
    @surenmenaka4787 ปีที่แล้ว

    Doctor mata dawal 2ka vithara weddi hemadama aga kasanna patan gannawa loku paluth danawa den aurudu 6k vithara wenawa mokakda merogi thathwaya

  • @Mali999mmmKalhar
    @Mali999mmmKalhar ปีที่แล้ว

    Mamath kaha, mipani, dehi, unu jalaya samaga bavtha karanawa

  • @SwarnapriyadarshaniDissa-dv1gz
    @SwarnapriyadarshaniDissa-dv1gz ปีที่แล้ว

    lemongrass bawithaya pilibada vedio eka karanna

  • @neranjanakumari5814
    @neranjanakumari5814 ปีที่แล้ว +1

    මේ පරීක්ෂණ කරගන්නේ කොහෙන්ද?ස්කින් ටෙස්ට් එකට කොපමණ මුදලක් අයවෙන්නේ ද

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +3

    Thank u so much doctor .god bless u .🙏🙏

  • @himalifernando2257
    @himalifernando2257 ปีที่แล้ว +1

    Asma inhaler gana video ekak karanna puluvannam doctor

  • @athulajayakodi5265
    @athulajayakodi5265 6 หลายเดือนก่อน

    Prathikara karagenimata heki sthanaya,..oba thuma hamuwiyaheki da..wisthara ewanna..

  • @NilukaWarnasooriya
    @NilukaWarnasooriya 2 หลายเดือนก่อน

    Doctor mama Dubai akata awilla Masha 3k wenawa awilla sathi deken nitharama kivisum yama nasayen sotu diyara gelima nasaya hiraweema husmak ganna apahadu weema nithara Una genima thiyenawa ugura kesimath thiyenawa godak apahudu I wedakaranna Dubai hos pitl aken beheth gaththa tikak adu Una thamath thiyenawa a beheth dawas 10ta dunne aka digatama gaththata kamak nedda mokada apiwa balanna asanipayaksta kawruthma ne hospitl Akka yanne merennama adata wetunama godaak pin dokter Mata upa desak kiyanna

  • @ChathuraPriyanka-su9il
    @ChathuraPriyanka-su9il 6 หลายเดือนก่อน

    Matath pinasa thiyenawa.aurudu 15k withara wenawa hadila kochchara beheth gaththath wedak ne.

  • @asharasaleem7342
    @asharasaleem7342 ปีที่แล้ว +6

    Thank you very much.
    This video is an important for the present situation in many countries now a days.
    Much appreciated,
    From Dubai ☺

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      මටත්,තියනවා,ෙඩාක්ට,ඝ්තුතියි,දැනුවත්,කලාට

  • @janetries2533
    @janetries2533 9 หลายเดือนก่อน

    We need alive Program god blees you,🙏🙏🙏🙏🙏

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 7 หลายเดือนก่อน

    Oluwe semada kiyala haduna ganne kohomada

  • @nilmininilmini1426
    @nilmininilmini1426 ปีที่แล้ว +9

    මම දැන් ඉන්නෙ විදේශ ගතව ඉන්නේ ඩොක්ට මෙහේ දේශගුණය වෙනස් නිසා හරිම අමාරුයි thank you so much ඩොක්ටර්

  • @nimshialoka3884
    @nimshialoka3884 ปีที่แล้ว +4

    Good job thank you doctor

  • @clermanjayasinghe1799
    @clermanjayasinghe1799 ปีที่แล้ว +9

    ඩොක්ට ඇස්යට කලු වෙන්නෙත් සෙම ගතිය නිසාද .හැකිනම් ඒගැනත් දැනුවත් කිරීමක් කරන්න.ස්තූතියි

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතිය් තෙරුවන්සරනය් නිරෝගිබව ලෙබේවා

  • @ransilavanya6989
    @ransilavanya6989 ปีที่แล้ว +1

    Hathiyata behethak kiyannako doctor .plz babekta

  • @priyangikamalkanthi4261
    @priyangikamalkanthi4261 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @shalaswork5301
    @shalaswork5301 ปีที่แล้ว +2

    Who is the Doctor we should consult for this kinda sickness. Please advice. Thank you.

  • @linxstreamings4905
    @linxstreamings4905 8 หลายเดือนก่อน

    I need treatment for wheezing

  • @maashaz7839
    @maashaz7839 8 หลายเดือนก่อน

    What is the Test? please send the name

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว +1

    Thank you oba thumata danuwath karata 🙏

  • @BlackqueenBlackqueen-om3pc
    @BlackqueenBlackqueen-om3pc ปีที่แล้ว

    Mama loku kanassallen Saha dukakin inne mage puthata sema nisa, kothekut beheht Kalat suwa wimak Naha,

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว +2

    Godak vadagath. Thankyou doctor

  • @lasanthihewage2416
    @lasanthihewage2416 11 หลายเดือนก่อน

    I had this rhinitis for 3years thanks doctor😊

  • @AnestaRodrigo
    @AnestaRodrigo หลายเดือนก่อน

    Awashya wenne visadumak,, misak hethu nemei

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Ou dan martu mase lanwenawa kiyannema leda godak.desagune maruwenakota.mona beheta biuwat aduwak na.

  • @ayeshagayani5587
    @ayeshagayani5587 ปีที่แล้ว

    Doctor mata kiyapu lakshana okkoma thiyenawa .mata prathikarmayak kiyannako.

  • @sarath.kjayasakarage9208
    @sarath.kjayasakarage9208 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤Thank you so much dr ❤❤❤❤

  • @ranindurajapaksha1675
    @ranindurajapaksha1675 7 วันที่ผ่านมา

    මටත් ඉස්සර තිබුන ඒත් අඩු වෙලා තිබුන කාලයක් දැම් ආපහු වැඩි උදේටයි රැටයි exm ලියන නිසා ස්ට්‍රෙස් එකටද දන්නෑ නේද ඒ

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක්ම පින් මම නිතරම ඔබතුමාගේ වීඩියෝ බලනවා ඒ නිසා ගොඩක් දේවල් වල හොද නරක දැනගත්තා

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +1

    Bohomath sthuthii doctor ithamath watina danuwath kiriimak theruwan saranai dr

  • @KanthiKumarathunga-f2p
    @KanthiKumarathunga-f2p หลายเดือนก่อน

    Dockter. Feen dapuhama meka wedi wenawad

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +2

    Tharuwan saranai doctor thank you so much ❤👍💐

  • @PrasadiPrasadi-ry8gx
    @PrasadiPrasadi-ry8gx 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති සර් මටත් මේ ලක්ෂණ අවුරුදු 10ක් ඉඩලතියෙනවා.දන් වැඩියි ගොඩක්

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi ปีที่แล้ว

    Aiyooo mata th hamadama thiyanawa oya lede..wathura tikak kakule gawenna ba duwili tikak wadunoth harima amarui..

  • @donlasantha4071
    @donlasantha4071 ปีที่แล้ว +1

    ඩොක්ට ඔයාට ගොඩාක්පින් මේකියපු විදියටම අපි තුන්දෙනාටම මේලෙඩේ තියෙනව අපි ඉන්නෙ පිටරටක පිරිටන් පාවිච්චි කරනව දැන්නම් ඩොක්ට කියපු විදියට ඒටික කරන්න ඕනා ❤.

  • @kumudunicool8771
    @kumudunicool8771 ปีที่แล้ว

    Me parikshanaya karaganna puluwan kohenda doctor.

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว

    Dr. Mage duwata awurudu 7i. Konde wawuwa podikaale indalama. A nisaa naanet satiyakata eka dawasai. Hamadaama raata nidiyanne gorawa gorawa. Husma ganne harima amaruwen . Nasal drop daala tamai eeyet nidiyagatte. Hamadaama sema. Nahayen kahapaata hotu tamai enne. Ape Dr. Digatama paawichchi karanna fexofenadin dunna. Gedara sattu naa. Ane mata pihita wenna daruwa godadaganna.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර් 🙏

  • @nalanikumari2366
    @nalanikumari2366 9 หลายเดือนก่อน

    Mata sitala watura bonna ba watura allanna ba kibusn yanawa

  • @Araboy1124
    @Araboy1124 ปีที่แล้ว +1

    I have a pine pollen allergy . What did u recommend medicine for it.

    • @fatimamani8189
      @fatimamani8189 ปีที่แล้ว

      Me too. Every Year I suffer for a certain period and then I consult the doctor.