Ane ow doctor godak sema rata minda yannena oluwa bima thibba gaman semai kassai seethala kama ganna ba doctor Meka GANA kiyannako obathumata theruwan saranai🙏🙏🙏
Doctor mata masayak withara kivisum yanawa sotu diyara galanawa berima thana nasal spray ekak gaththa ita passe dan hodai danuwath kalata godak sththie
Thank you ඉතා හොද පැහැදිලි කිරිමක්.
Doctor මේ දවස් වල මම මේ තත්ත්වයෙන් පෙලෙනවා ඒ නිසා මේ දැනුවත් කිරිම ඉතාමත් වැදගත් ස්තුතියි
වසර ගනනක් මේ රෝගයෙන් පීඩා විදිනවා. ගොඩක් ස්තුතියි .
මේ කියන කතාව ඇත්ත..මේ vedio එක බලන කෙනෙක් මේක ඉවර වෙනකන්ම බලන්න..මටත් නිතරම කිවිසුම් යාම සොටු දියර ගැලීම තියෙනවා..ගෙදරදි තමා ගොඩාක්ම..දූවිල්ල ත් එක්ක..මට ගෙයක් දොරක් අතු ගාන්න බැහැ..නිදා ගන්න බැහැ..ඔය වගෙ එකෙක දේවල්..ඒත් මං සීරිපාදෙ ,නුවරඑළිය යද්දි..කවදාවත් අමාරුවක් නැ..ඒ පරිසරය හොදයි, අනික ac Ake ඉන්න කොටත් අවුලක් නැ..මේකට හේතුව අපේ ගෙවල් දොරවල් දූවිල්ලෙන් තොරව අස්පස් කරගන්න විදියක්..
Doctor mata theyena prasnaya papuwe sema gathiya paandarata saha hawasata kessa beheth gaththada adu wen nehe
බොහෝ වැදගත් කතාවක් doctor 😍 mtth pinasa thiyenwa gdk kal idala 🤧 dan mt gdk padili rogaya gana .. බොහෝ ස්තුතිය doctor
very good program thanks
Ane ow doctor godak sema rata minda yannena oluwa bima thibba gaman semai kassai seethala kama ganna ba doctor Meka GANA kiyannako obathumata theruwan saranai🙏🙏🙏
I'm suffering same issue Doctor.
Me too...
Thanks සර් දැනුවත් කලාට තෙරුවන් සරණයි
God bless you Doctor 🙏💗🌷
Doctor mata masayak withara kivisum yanawa sotu diyara galanawa berima thana nasal spray ekak gaththa ita passe dan hodai danuwath kalata godak sththie
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤
අම්මෝ මාත් මේ තත්ත්වයෙන් දුක් විඳින කෙනෙක්,පිරිටන් ගත්තහම නහය බ්ලොක් වෙනවා,ඊට වඩා හොඳයි හොටු ගලන එක,😂😂ස්තූතියි දැනුවත් කරාට,
malu katuwak udu hakke dhath dekak athara anila ganna bari unoth eken mokak hari prashnayak weyda doctor?
මන් 8වසරෙ ඉදන් පීනසෙන් දුක් විදිනවා dr.කොච්චර බේත් කරත් අඩු නෑ.උදේ ඉදන් සමහර දාට 100ක් විතර යනවා .
unu wathura humale allana 4,5 k dawasata . Ginger tea hot 3 , 4 . Nitharama
@@leonvancuylenburg9661 nasayen hotu diyara galana hnda humale alluwata adu wenane.dawasata 1parai habai allala thiyenne ita passe adu nathi hnda allannema na.ai krala blnmko.thank you
Hamadama udeta naanna.
@@navindulakshan3624 ammoooo
Pràgña@@dilakshishani65
Thanks doctor
මට අවු.15 කටත් වැඩි. පුදුම විදියට කිවිසුම් යනවා. අයිස් චොකලට්,කිරි, මොල්ට් වර්ග වගෙ ගත්තම ත් දුවිලි මකුළු දැල් වලින් තමා මට හැදෙන්නෙ. එපා වෙලා තියෙන්නෙ.. හැමදාම පෙත්ත ගන්නව.
මං සම්පූර්ණයෙන් කිරි සහිත කෑම බීම නැවැත්තුවා. මට දැන් හොදයි.
wapurapuwa thamai nelanney ranil
Thanks 💐💞
මටත් පිණිස තිබ්බ, parmacy වල තියනව පිරිටොන් දවස් දෙක තුනක් බීවාම අඩු උනා
Thank you sir
අවුරුදු 4 k sita kivisum යනවා ude දහවල් කියලා ne sotu diyara nam galanne ne
Sthuthi ❤
ඔිබතුමාටබුදුසරනයි
Sir mata anum akeyanne kata arenawa netharama. A. Aye
👍👍👍supar
ඔය ලෙඩේ මට කලිං තිබුනේ නෑ.කොරෝනා බෙහෙත් විද්දට පස්සෙ තමා හැදුනේ.නාසයෙන් සොටු දියර ගලනවා නිතර කිවිසුම් යනවා.උදේටයි රැටයි වැඩිපුරම අැතිවෙන්නේ.හවස් වෙලා නෑවොත් ඉතිං සොරිම තමා.
Matath vaccine ekan passe mehema tamai
අවු රැදු පහොලයි මෙි පුනිකාරයක් කියන්න
Deta ewarai
මේ ලෙඩේ තවත් කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවෙන්න පුලුවන් ද?
නෑ කවදාවත් නෑ.මොකද පීනසේ කියන්නෙ එක එක්කෙනාගෙ ඇගේ තියෙන පෞද්ගලික ඇලජික් එකක්නෙ.සමහරුන්ට තක්කාලි,උෘරුමස් කාපුවම පලු දානව වගේ තමයි.එහෙම කියල අනික් කෙනෙකුට ඒවට එහෙම වෙන්නෑනෙ.පීනසෙත් සමහරුන්ට පින්නට,උදේට,දූවිලිවලට ඇලජික් නිසා වෙන දෙයක්.බෝවෙන්නැ
IBS ගැන දන්න
Oyaa කියන දේවල් වලට pinasa නැති winna නැහැ
🙏🙏🙏
Ko hello beheth?????????.
Behethak qwena. Views ganna karana program 😢
මටත් ගොඩක් කල් ඉදන් පීනස තියනවා පාවිච්චි කරන්න හොඳ ස්ප්ර් එක මොනවද ?
Parmacy වල තියනව පිරිටොන් අරන් බොන්න මට අඩු උනා
මට නපුවමත් හැදෙනවා
Summer එකට විතරයි ,,වින්ටර් එකේ නෑ මේ ඇලජ්ක් එක
බොරුව කරන්න එපා බේහේත් කියනවා ඔයි
මම හැමදාම පෙත්ත ගන්නවා රෑට .නැත්නම් උදේට වැඩ කරගන්න බෑ😢
Obatumage t phone nambare apitadenna
ඩොක්ටර් කිටපු සේරම මටත් තියනවා මම හතියෙන් ව්දෝන කෙනෙක් මට අපිරිසිදු ස්තානයකට ගියාමත් කිවිසුම් යනවා අපිරිසිදු පුටුවක වාඩි උනාම කසනවා මට එග්සිමත් තියෙනවා
He is not a doctor.
😁🤣
බෙහෙතක් කියනවා හලෝ
වටේ යන්නේ nathuwa👍
Meya hama ehekama bila gahanawa vitharai
වටේ යන්නෙ නැතුව අවබෝධයෙන් වැඩසටහනට සවන් දෙන්න. හරිහැටි සවන්දෙන්නෙ නැති නිසාම තමා ඔබට මේ ලෙඩෙන් ගැල්විල්ලක් නැතිවෙලා තියෙන්නෙ මෙච්චර කියලත් අයෙත් බෙහෙතක් ගැන අහන අනුවනයෙක් දැක්කමයි...😀 කමක් නෑ ආයෙත් හරියට අහල ලෙඩේ සම්පූර්ණයෙන්ම ඉවරකරගන්න බාගෙට අහන්න එපා.ඔබේ comment එකට ස්තූතියි 😀🤣🤙
වැදගත් කෙනෙකුට කතා කරන්න ඉගෙන ගන්න doctor කරන මෙහෙවර අති wisistai.doctor ta දීර්ඝ ආයුෂ ලැබේවා ...
මුලින්ම දොස්තර කෙනෙක් ට කතාකරන ඉගෙන ගෙන එනවා ..
තමුන්ගේ ලෙඩ වලට හේතුව කට හැකර කම යි..😛
ඒකට බෙහෙත් ගිහින් ගොනෙක්ගෙන්🐃 අහගන්නවා ..
ඌත් හැමතිස්සෙම හැමෝටම අනින්න යන හින්දා, ඒක පාලනය කරගන්න බෙහෙතක් හොයාගෙන ඇති
බෙහෙත් තාවකාලික යි,,පිරිසිදු ව කාමරේ තියාගන්න
එකම දේ කියවනවා
මොංගලයෝ කෙකෙටියෙන් කියපංකෝ
Mongol කෙනෙකු කොහොමද doctor කෙනෙක් වෙන්නේ පළමුව කතා කරන්න ඉගෙන ගන්න ..
Shik wadagath kenekta ohoma katha karanna epa paw
@@indranisilva6283බල්ලෝ බුරනවා හරක් උම්බෑ කියනවා ඒක තමයි ලෝක ස්වභාවය 😂😂😂😂😂😂
Thank you doctor
Thanks ❤
Thank u doctor
Thank you doctor
Thank u doctor