ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ මෙම උපදේස කාලීන වශයෙන් බොහොම වැදගත්....ස්තුතියි ඔබට බුදුසරණයි
බොහෝ ම ස්තූතිය වෛද්‍ය තුමනි දිර්ඝ ආයු ලැබේ !!!!!බුදු සරනයි 🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
🙏🙏🙏
වෛද්‍ය උපදෙස් ලබාදුන්නාට පිං සිදු වේවා
Obatumiyata දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. සියලු හෙල වෙදුන්ගේ අවධානය යොමු වේවා
කියන තරම් සුන්දර නෑ චුට්ටක් ඔය නම්බර් නම්බරේට කතා කරලා ගිහින් බලන්නකෝ එතකොට තේරෙයි
බොහෝ ම පින් ඔබතුමියට දොස්තර නොනා ස්තුතියි
Wonderful info. Thank you to both of you.
නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා. බුදු සරණයි..!!!
බොහොම ස්තූතියි හන්ගනෙනැති කියලා දුන්නට ඔබතුමිය ට
ගොඩක් පින් ඔබ තුමියට...බුදු සරනයි
බොහොම ස්තුතියි ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා බුදු සරණයි 🙏
තෙරුවන් සරණයි සියලු දෙනාටම...!
Thank you for your wonderful message 🙏
අපිත් යටි නාරං කොල කැද බොනවා..ගොඩක් හොද වැඩසටහනක්..
හදන විදිහ කියනවද ?
An mathath
ykinaran kola samaga pol tikak ekathu kra bend kranna nathnam thiththa rasai.anek kola kada hadana vidihamai
යකි නාරං
බොහොම ස්තූතියි බොහොම පින් වෛද්‍යතූම්යට...සියතට 🙏
මෙයා නම් දෙවිකෙනෙක් අපි බේත් ගත්තා බොහොම පින් ඉස්තූති
Oyata hatiya hoda unda
@@mashi7226 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
බොහොම ස්තුතියි ,තෙරුවන් සරණයි ,
ඔබ තුමිය ට තෙරුවන් සරණයි
බුදු සරණයි doctor
ස්තූතියි,.....තෙරුවන් සරණයි...!.............
Widya thumiyani dosthara mahathmiyani.oba depalata bohomathma pin.budu saranai.
Thank you doctor
Teruwan.saranai.dirgausama.labewa.oba.tumiyata.matat.tiyenawa.pinas.amaruwa..godak.kalayaka.idala
මමත් ඔබතුමියගෙන් බෙහෙත් ගන්න එනවා.වෙදතුමියනි දීර්ගායුශ ලැබේවා .
මේ doctor ඉන්න තැන කියන්නකෝ. මටත් යන්න ඕනේ
කොහෙද බේත් denne
බොහොම ස්තුතියි ❤❤
බොහොම ස්තුති ඔබ තුමියට තෙරුවන් සරනයි
Godak vadagath oba thumeyata theruwan saranai
බුදු සරණයි
ඔබට ගොඩක් පින්
බුදුසරනයිදැනුවන්කරටස්තුතියි❤❤❤❤
අහුවෙන්න එපා මේ කොමන්ට්ස් බලන්න
හොදටම පැහැදිලි කරනවා...
There are many foods in market causing flem.
Hoda wada satahanak , godak stuti
ගොඩාක් පින්
weda hamine apata katha karanna ona kohomada
Budu saranai 🙏❤️❤️
ගොඩක් පින් ඩොක්ට❤️
බොහොම පින් ඔබ තුමියට බුදුසරණයි
Thank you Dr for the information Budusarani bless you for long life
දොස්තර nonata බොහොම pin
She is so cool. The Doc
Oba thumiyata pin 🙏
mn dr meth gannawa .pothu kabara walata ..mat dan godak hodai ..mage goraya suwa karata pin sidda wenawa godak pin dr....
Thanks
Tank you very much
Oba thumiya hamu wenne kohomada wisthara denna God bles you
Like damma comment walata mn
Bohoma isthuthi oba depalatama.
තෙරුවන් සරණය් ❤️🙏
තෙරුවන් සරණයි 💖❣
Doctor semata elukiri bonna hodaida
Godak pin oba thumiyata Budu saranai 🙏🏻
Thank
බොහොම පින් ඔබතුමියට❤🙏🙏 ඒ වගේම සියතටත්❤🙏
Nirmal
Shyama
Thank u
Tnks
Godak pin obe tumiyate matat godak sema kisima deyak kanna be sema hedenewa mame nikaweratiye inne obetumiya munagehenna anna tibunanam godak hodai kohoma hari anna balannam mata godak sema hatiya kiwisum yanewa ane obatumiya kiyela dunnu at behet kerela balannam godak pin waiddiya tumiyani
Beth ganne kohomada
මටත් හොදටම කැස්ස. ඇදුම හැදෙනවා ඉන්න බෑ..මං කුවෙටි ඉන්නෙ..මටත් කියන්න බෙහෙත් ටිකක්
Ane doktar.mata godAk sema aduma mama madaperadega sewayakaranne matat behetaka keyanna
Docter koheda inne?🥺🥺
🙏❤🙏
ඩොක්ටර් මට කවදාවත් සෙම්බිරිස්සාව හැදිලා හැමදාම වගේ ඔලුවේ කැක්කුම හැදෙනවා සෙම්බිරිස්සාව හැදෙන්න බෙහෙතක් නැද්ද
Matath hariyata aduma rogaya thiyanawa akata beheth tikak kiyannako
Ane beheth ganna yanna epaimant dannath 500 one beheth walatath godak mu dal on ene neda duppathAyata beheth ganna bane neda
Obathumiyata budusaranaei
Budu saranai
අදික.හිසකැක්කුම .පසුව.නාසයෙන් ලේගැලිමක්සිදු වෙනම්.ඒලේපිනසද.බුදුසරනයි
විදෙස් ගතවිසිටින.නිසා..පතිකරයක්.ලබාගතහැකිද
Babala hamba wenda inna ayata sara beheth dennane semata behdth ugure semata ath behethak weda mahathmiyagen ahanda puluwanda
Siyatika nemei ane.. Sinus. Sciatica kiyanne wena ledak paada saha snaayu sambanda.
matath sahenna sema thiyanawa.podkale idanma mata hari karadarayak meka..mekata visadumak balporoththu wemi.
Gotukolath hoda nadda doctor
Dehi bivama sema adu venavada?
Obathumiyata.bohopin.apa.denuvathkalata.diirgaau.lebeva.
Docta godak pin bs
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Ane mata sahena kalayak hemberissawa hedenne e ledeta behetak kiyanna
දකුණු නාසයෙන් ලේගැලිමක්සිදු වෙනම්.ඒ.ලේපිනසද.
Obathumiyata bohoma pin
bohoma sthuthi.waidya thumiyani. budusaranai
Ayagen behe gogath kathawa/ hinawa athi leda suwawenna. Teruwan saranai.
Me karana pinen oba thumiyata yahapathakma vevaa
මැතිනියනි අනේ කැස්සට බොන්න බේතක් කියාදෙන්න පුලුවන්ද? මම ඉන්නේ සීතල රටක හදාගන්න පුලුවන් බේතක් කියාදෙන්න. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
වටු කුරුලු බිත්තර හතියට හොදයිද
Call Number කිවිවාට call කරන්න බැ ඇයි එ ලංකාවෙ ඉන්න අයට පමනද call කරන්න පුලුවන් පිට රට ඉන්න මට කතා කරන්න පුලුවන්ද මහත්මිය ස්තුති
Fish make me sick. I don't eat thema and live happily. I can eat any vegetables without flem.
👍
obathumiyawa kohamada hamba wenne puluwan.mama pinasaa hinda peeda windinawa
වෛද්‍ය තුමනි ඇසේ කසනවාට මොකද්ද කරන්න ඕන මට උපදෙස් දෙන්න ඔබ තුමිය.ට පින්
මේ වැඩ සටහන හොදයි.doctor පින්
Oba thumiyata godk pin
වෛද්‍යතුමනි ඔබතුමියට ගොඩාක් පින් මගේ ඔළුවේ දකුණු පැත්තයි නාසයේ දකුණු පැත්තයි ඔලුවයි ඔක්කොම දකුණු පැත්තේ ඇස ඔලුව පහත් කරන්න බෑ හරියට රිදෙනවා දකුණු පැත්තේ ඇස යට ගොඩක් රිදෙනවා මේකට මොන හරි ගන්න පුළුවන් බේතක් තියෙනවා නං කියන්න පුළුවන්ද වෛද්‍යතුමනි මම ඉන්නේ ලංකාවේ නෙමෙයි
ඔයාට තියෙන්නේ සයනෝසයිටීස්
🙋
❤️
🙏ස්තුතියි ඩොක්ටර් මට නිතරම කැස්ස හැදෙනවා සිත ල මොනවවත් කන්නේ නෑ මම ඉන්නේ කුවේට් වල ඒ කැස්ස හැදෙනවත් සමගම උගුර රිදෙනවා පින් සිද්ද වෙඉ බෙහෙත් කියන්න
Corona vaccine ekata ehema wenne.vaccine ekata kalin ehema thibune neththam
ගදසුවඳ දැනෙන්නෙ නෑ සනීප කළ හෑකිද
උගුරේ සෙම හිර වෙලා වගේ අමාරුයි හැම වෙලේම බෙහෙත් බොනකොට අඩුයි නතර කර ගමන් අය එහෙමයි ඒ සෙමටද ඩොක්ටර් බෙහෙතක් kiyannako
ලංකාවට එන්නම ඔනෙ මෙි වෙද මහත්මිය මුන ගැගෙන්න ස්තුති
කන් අගුල් වැටීමට ගතහැකි ප්රතිකාර කරුනාකර සදහන් කරන්න .
Oba tumiyage lipinya awanna puluwanda

Godak pin oba thumiyata
Budu saranai 🙏🏻
Thank
බොහොම පින් ඔබතුමියට❤🙏🙏 ඒ වගේම සියතටත්❤🙏
Nirmal
Nirmal
Shyama
Thank u
Tnks
Godak pin obe tumiyate matat godak sema kisima deyak kanna be sema hedenewa mame nikaweratiye inne obetumiya munagehenna anna tibunanam godak hodai kohoma hari anna balannam mata godak sema hatiya kiwisum yanewa ane obatumiya kiyela dunnu at behet kerela balannam godak pin waiddiya tumiyani
Beth ganne kohomada
මටත් හොදටම කැස්ස. ඇදුම හැදෙනවා ඉන්න බෑ..මං කුවෙටි ඉන්නෙ..මටත් කියන්න බෙහෙත් ටිකක්
Ane doktar.mata godAk sema aduma mama madaperadega sewayakaranne matat behetaka keyanna
Docter koheda inne?🥺🥺
🙏❤🙏
ඩොක්ටර් මට කවදාවත් සෙම්බිරිස්සාව හැදිලා හැමදාම වගේ ඔලුවේ කැක්කුම හැදෙනවා සෙම්බිරිස්සාව හැදෙන්න බෙහෙතක් නැද්ද
Matath hariyata aduma rogaya thiyanawa akata beheth tikak kiyannako
Ane beheth ganna yanna epaimant dannath 500 one beheth walatath godak mu dal on ene neda duppath
Ayata beheth ganna bane neda