I suffered with this sickness almost 30 years, i was able to cure it, I found out that I am allergic to A/C in vehicles, my nose get blocked and I get a headache, another reason, there was no cross ventilation in my bed room, so i used to get headaches early morning, I changed the bed room to a more airy room, also I did yoga, certain yoga positions release the phlegm, also i learned a method of sucking the phlegm to my mouth from the sinus cavity. steam also helped, 30 years of suffering was terrible, i used to suffer days with vomiting, I took medication for gastritis too, finally one Dr told me what i have is abdominal migraine. I have no gastritis now.
15:50 ස්තූතියි. දැන් මට තේරුණා ඇයි මගේ වෛද්‍යවරයා මට සීටී ස්කෑන් එකක් කරන්න කිව්වේ කියලා. 15:50 Thank you. Now I understood why my doctor asked me to do a CT scan.
සයිනස් ආසාදනය සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ලුණු වතුර භාවිතයෙන් නෙට්ටිපොට් (නස්නා) සේදීමයි. මම තනුක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙට්ටිපොට් භාවිතා කරමි. The best treatment for sinus infection is to use Nettipot (Nasna) wash using salt water. I use diluted hydrogen peroxide nettipot.
Ane sir, sir kiwwata passe thamai math me lede gana hariyatama danagatte...matath me lede tiyanawa....sir..aththatama godak amarui thamai...sirta godak pin..
Sir අපේ කාලේ ඔබතුමාලා හිටියා නම් අපිත් දොස්තරලා තම්මයි. දැන් ළමයි හරි වාසනාවන්තඉ. 🙏🏻🙏🏻🙏🏻👍👍👍
මමත් ඒ ලෙඩෙන් පීඩා විඳින කෙනෙක් .........දැන ගෙන හිටිය කරැණු වලට වඩා දෙයක් සර්ගෙන් ඉගෙන ගත්තා ස්තුති සර්.........
මගේ වයස අවුරුදු 62.....උසස්පෙලට කලෙත් විද්‍යා විෂය ධාරාවෙන් . අද තමයි හැමදේම දැනගත්තේ.....ගොඩක් ස්තුතියි සර්......තෙරුවන් සරණයි ......❤❤❤
සර් ගෙන් ඉගනගන්නා දේ බෝහෝය තෙරුවන්සරණීන් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏!!
අනේ සර්ට පින්. සර්ට නිරොගී දීර්ඝායු ජීවිතයක්ම ලබේවා. ගොඩක් උදව් උනා මේ වීඩියෝ එක. තව තවත් මිනිස්සුන්ට මේවගේ උදව් කරන්න ශක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරනයි සර්.
පෙර පරිදිම සර්ගේ දෙනෙත් කන්නාඩි නොමැතිව පෙනේවා.සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
💕💕
අනේ අම්මෝ,තිස්ස ජනනායක සර්ගේ දක්ෂතාවය.ඔබ නම් සැබෑම ගුරුවරයෙක්.ඕ ලෙවල් වලට විතරක් සයන්ස් කරල ඊට පස්සේ කලා අංශෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලෙ ගිය මට අසීමිත දැනුමක් ලබා ගන්න පුළුවන් වුනා.bio කරන ළමයින්ට මොන තරම් වටින ගුරුවරයෙක් ද කියලා හිතුණා.ඒකනම් පුදුම පැහැදිලිකිරීමක් බුදු සරණයි සර්ට තව තවත් දැනුම පහළවේවා 🙏
මට වයස හැට හතරයි ,මම තාමත් ඉගෙන ගන්නවා,වැදගත් දෙයක් දුටුවොත්.ඔබතුමාගෙ දෙසුම්නම් ඉතා වැදගත් ජිවිතයට
මගේ වයස අවුරුදු හැත්තෑ අටයි. මම ඉතාම උනන්දුවෙන් ඔබතුමාගේ දේශනා අහනවා. ඒ තුළින් මම තව තවත් මගේ දැනුම වැඩි කරගන්නවා. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.
අපේ ගුරුතුමාගේ නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.
Llll😂🫢
😂😂😂
😂😂🫢
🫢😂🫢😂😂😂😂
පළමුවෙන්ම 🙏 බොහෝම ස්තුතියි 🙏 ඉතාමත් ලස්සන පැහැදිලි කර දීමක් මේ වේදනාවෙන් අවුරුදු ගා නක් දුක් විඳින කෙනෙක් මම පීනස රෝගයෙන් ඉක්මන් සහනයක් සොය සොයා දුක් විඳිනවා තාමත් මේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා ඔබ තුමාට
සම්බුදු සරණයි 🙏🙏
සිංහල බෙහෙත් ආයුර්වේදෙන් බෙහෙත් කරන්න. දෙහි කොල උතුරන වතුරට දාලා දුම අල්ලන්න
හෙල වෙදමහතුන් නස්න කර ,කසාය දි සුව කරන පහසු ලෙඩක්.නමුත් පැහැදි කිරීම ගැන ගුරැතුමාට තුති.තෙරැවන් සරණයි.
ස්තුතියි සර්.ආයුර්වේද හා පාරම්පරික ප්‍රතිකාර තුලින් ඉතා මැනවින් සුවකල හැකි රෝගී තත්වයක් .ශිරෝ විරේචන එහෙමත් නැතිනම් නස්න ප්‍රතිකාර මගින් සම්පුර්ණ සුවකල හැකියි .සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේන් නිසි ප්‍රතිකාර ලබා ගැනිමයි කල යුත්තේ
මමත් ඒ ලෙඩෙන් පීඩා විදනවා අවුරුදු ගානක්. නස්න ක්‍රම කරන හොද සිංහල වෙද කෙනෙක් ඉන්න තැනක් දන්නවද
Gampaha jayaweera වෙද මහත්තයා හොදටම හොදයි.
Ou nasna walata hoda wenwa.matath ආයුර්වේද walata hodamanune..maha amaru ledak oka naththan
Anee matath udaw krnnko mata epa wela inne meka
@@hp9058නස්න කරාම මොලෙට විෂබීජ යන්න පුලුවන් කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද?
ඹබ තුමා වගේ කෙනෙක් ආයුර්වේද දර්ශනයත් ටිකක් කියවලා බලන එක හරි වටිනවා.❤
සර් මම අවු. 43ක කාන්තාවක්. මම මේ රෝගය නිසා අවු 15 ක් විතර දුක් විදින්නේ. මැරෙන්න තරම් හිතෙන වාර අනන්තයි. කාගේ ලගට ගියත් දෙන්නේ ෆ්ලුනරීන් කියලා පෙත්තක් හැමදාම බොන්න කියලා. වේදනාව කිසි අඩුවක් නැහැ . පැය 24 ම මම ඉවසන්න බැරි වේදනාවකින් ඉන්නේ . සර්ට පුලුවන් නම් මට මේ ලෙඩේ හොද කර ගන්න පිහිටක් වෙන්න . පිං සිදු වෙනවා සර්.
Pulasti nilakanti thailya ganna
මටත් ඒ වගේ එපා වෙලා😢
නිරෝෂි ගම්පහ ආයුර්වේද ජයවීර වෙද මහත්තය ලගට යන්න...හොදටම හොද කරනවා...
Adu unada@@namadushikasandaruwani4932
@@DilruShashikaadu unda
මම දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මට ඔය ලෙඩේ තියෙනවා.. මොන බෙහෙත කෙරුවත් හොඳ වුණේ නෑ මට තියෙන එකම බෙහෙත තමයි වේදනා නාශක.. කොහොම වුණත් ප්‍රාර්ථනා කරනවා හතුරෙක්ටවත් ඔය ලෙඩේ නම් හැදෙන්න එපා කියලා ඒ තරමට වේදනාවක්
මටත් එහෙමයි මේ දැනුත් තියෙනවා හතුරෙක්ටවත් හැදෙන්නේ එපා
Ane mat puduma wedanawak widinne me leden
ඔයා බොන වේදනා නාශක කියන්නකෝ එපා වෙලා ඉන්නේ
මට හොද වුනා th-cam.com/video/uWvFLTMrTak/w-d-xo.htmlsi=cyGj4wPq1DyHornV
මම ඉන්න ජපානේ ඒ උනාට හැමදාම සර්ගේ වැඩසටහන් බලනවා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ගොඩක් පින්
ඉගන ගන්න දරැවන්ට විතරක නෙවෙයි වැඩිහිටි අපටත් ගොඩක් වැදගත් ස්තුතිය සර්
ඇත්තටම සර් මටත් මගේ මුණුපුරා ටත් ඔය කියන කේටර් වල සෙම පිරිම තියෙනවා..පවි මගේ මුණුපුරා තවම පොඩිනේ කොච්චර හරි අපහසුතා වයෙන් ඉන්නෙ, මටත් එහෙම තමා
සර් කණ්ණාඩි කුට්ටමක් දාගෙන නේද ? මමත් කන්ණාඩි දෙක දාගෙන තමයි බලා ගත්තේ. 🤓 ලස්සනයි සර්. 🥰
සර් අද නම් හරියටම සර් කෙනෙක් වගේ😂 හරිම ලස්සනයි😍 ඒ උනාට හැමදාම කොල මැල්ලුම් කන්න සර්😄
Ape sirta 33kotiyak dew raka waranai .
I suffered with this sickness almost 30 years, i was able to cure it, I found out that I am allergic to A/C in vehicles, my nose get blocked and I get a headache, another reason, there was no cross ventilation in my bed room, so i used to get headaches early morning, I changed the bed room to a more airy room, also I did yoga, certain yoga positions release the phlegm, also i learned a method of sucking the phlegm to my mouth from the sinus cavity. steam also helped, 30 years of suffering was terrible, i used to suffer days with vomiting, I took medication for gastritis too, finally one Dr told me what i have is abdominal migraine. I have no gastritis now.
Want to know that doctor's name...
I too wanna know the doctors name?
Who is the doctor please reply
තෙරුවන් සරනයි සර් ඇත්තටම ළමයිට විතරන් නෙමේ දෙමවුපියන්ටත් වැදගත් මේ වාගෙ වැඩ සටහන් 👍❤️
ඇත්ත මමත් මේ ලගදී operation එකක් කලා බෙහෙත් වලට හරි ගියේ නැහැ ඉවසන්න බැරිම ලෙඩක්. සියළුම දෙනාම සුවපත් වේවා
හොදඋනාද සම්පූර්නයෙන්ම 😢
@@tharushadilshan1267 naha ewagemai.
@@sandiindi9000 මටත් මේක හැදිල අවුරුදු 3ක් වෙන තාම හොද නෑ😥
Hoda unada
හැමදාම වගේ වැදගත් නිරෝගි සුව ලැබේවා ඔබතුමන්ට
කාටවත් හැදෙන්න හොද නැති කරුම ලෙඩක් 😢
මට හොද වුනා th-cam.com/video/uWvFLTMrTak/w-d-xo.htmlsi=cyGj4wPq1DyHornV
හැමදාම බලන්න ආසයි .තොරතුරු අපිට හරිම වටිනවා.ස්තුතියි . සර් හරිම ප්‍රියමනාප යි.❤
ස්තුතියි, මම තාමත් ඉගෙන ගන්නවා මේ ගුරුතුමා ගෙන්
දැනුවත් කීරිම ට ගොඩක් ස්තුතියි..මගෙත් ඔලුව කෑකුමක් තියෙනවා...හරිම අමාරැයි...තෙරැවන් සරණයි..🙏
අනේ සර් කන්නාඩි දෙකක් ............😢😢😢😢😢❤
මොංගල්ද යකෝ.මිනිස්සු කන්නාඩි දානවා දැකලා නැද්ද කලින්😂😂😂😂
මටත් මේ රෝග ලක්ශන තිබ්බා.දැන් මාසයක් විතර.හුස්ම ගන්න බැරි තරම් අමාරු උනා.nasal drop එකක් doctor දුන්නා.දැන් නම් ටිකක් අඩුයි.එත් තාම මගේ කන් අගුල් වැටෙනවනෙ.ඒක තාම අඩුනෑ.අනේ එකට මොකද කරන්නෙ.
thanak you sir🙏 මේ ලෙඩේ ගැන කියල දුන්නට.
Mageth kan agul wetena 1k thiyanawa goda kaleka idan, adu ne thama😢
මම අන්තර්ජාලයෙන් දැනුමක් ලබා ගත්තා නම් සර් විශේෂයෙන්ම ඔබගෙනුයි. දීර්ඝායු වේවා !
ඔබතුමා ගේ ඉගැන්වීම හරිම පැහැදිලියි ඉතාම වට්නා කමක් ඇති රටටත් අපටත් වාසනාවන් ඔබතුමාට තෙරුවන් සරනයි
නොදන්න දේ කියා දෙනවාට බොහෝම පින් ...සර්
15:50 ස්තූතියි. දැන් මට තේරුණා ඇයි මගේ වෛද්‍යවරයා මට සීටී ස්කෑන් එකක් කරන්න කිව්වේ කියලා.
15:50 Thank you. Now I understood why my doctor asked me to do a CT scan.
Dr. Sobitha Aberathna මගේ sinus block එක clear කලා..අදටත් ආයෙ අසනීප වුනේ නෑ. අවුරුදු ගානක් දුක්විඳපු අපහසුතාවයක් තමා....
koheda e doctar inne.wisthara kiyannako
කොහේද.ඉන්නේ.ඩොක්ටර්
Dr Sobhitha Abeyratne ENT. Consult karanne Ceylinco ENT Hospital Rajagiriya
Mage nasal septum eke surgery eka kleth dr sobhitha godak hoda doctor kenek mn kle rajagiriye golden key hospital eken
@@LahiruDahanayake13 Golden key Hospital Rajagiriya
Sir අපේ කාලේ ඔබතුමාලා හිටියා නම් අපිත් දොස්තරලා තම්මයි. දැන් ළමයි හරි වාසනාවන්තඉ. 🙏🏻
❤
තෙරුවන් සරණයි sir🙏♥️නිදුක්, නිරෝගී, දීර්ගායු වේවා sir ට 🙏
තෙරුවන් සරණයි සර් . ඉක්මන් සුවය ලැබේවා ❤
අනේ සර්,හාමුදුරුවරු මොනව කිවුවත්, අපි ඇදහිය යුත්තෙ විශ්වාස කලයුත්තෙ ධර්මය සම්බන්ධව ත්‍රිපිටකයෙ සඳහන් තොරතුරු පමණයි,එතකොට ප්‍රශ්ණ නෑ,
ඔබ නිවැරදී 🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
ස්තුති 🙏👍
ඔබ හරි
ඔය ලෙඩේනන් කාටවත් හැදෙන්න එපා කරුමයක් 😢 ඉහලට අදින්න එපා කියන එක දැන ගත්තෙ සර්ගෙන් ❤. සෙම්ප්‍රතිශ්‍යාව හැදිල හොදවීගන එනකොට හැදුනේ නහයට දාන එකත් එක්ක බර බේත් සෙට් එකක් දුන්න හොදවෙන්න ඩොක්ට, sir .
pereda thama tikak adu une dws 15 k widewwa hadila..🙂🥲
හොඳ වෙන්නෙ කාලෙකට විතරයි .ආයිත් හැදෙනවා.පුදුම වේදනාවක් ඒක...😪😪😪
Kohenda beheth gaththe?dan aduda?
@@VimukthiEkanayaka-cu2xb
මේකට ආයුර්වේද බෙහෙත් කරා නම් හොඳයි,හැබැයි ඉවසීමෙන් පිලිවලට කරන්න ඕන,සනීප වෙන්න ටික කාලයක් ගත වෙන නිසා.
අත්දැකීමෙන් කියන්නෙ
@@nasliibrahim3429monawage dewalda dunne
මමත් වෙදනා විදින කෙනෙක්.
I allso
@@Senuhas😢
Dan hodai ද... Matath haduna... Monada kale
දැන් මේ ඕක හැදිල මාර වේදනාවක් විදින ගමන් වීඩියෝ එක බලන්නේ🥲
Math ehemai
Mamath ehemai
හරිම වටිනවා සර් එකනම් දැනගන්නම ඕන.නිට්ටාවට හොඳ කරන ක්‍රමයකුත් කියන්න සර්
@@kavirasa932 බොහෝම පින් සිදු වේවා සර්.🌷🌷🌷🌷🙏
Very good and important lesson ...thank you Sir....
අපේ සර් spectacles දාගෙන ඉන්නවා දැකපු පලවෙනි දවස😍👓ඒ විදිහත් ලස්සනය් සර්ට .
Sir, පරිපුර්ණ වෙලා වාගේ
ඇත්තටම
මමත් මේ comment කරන්න හිටපු දෙයක් 😊හැබයි දුකක් මෙහෙම සර් ව දැකීම 🥲🥲🥲🥲
@@mathsLawyer ඇතිවීම හා නැතිවීම තමයි
මට අවු72.නිතර මේ රෝගයෙන් පීඩා විදිනවා.එතකොට නටන උනුවතුර දුම් අල්ලනවා.ඊට පස්සේ නාස් දෙකෙන් වතුර වගේහොටු ගලා එනවා. තරමක සහනයක් ලැබෙනවා.වරින් වර එසේ කිරිමෙන් හිස සැහැල්ලු වෙනවා. ඔබතුමා ඒගැන පැවසුවේ නැත්තේ එය ඇයි ?
Excellent and crucial Lesson...Many thanks Sir 🙏🙏💛💛
Matath sinusitis awa mage nalala, oluwa , as ,dath ,kabul, kan dekaa hitan ridenna gaththa ..epara ape Thaththa ayurveda doctor kenek mata shirsha wireka kiyala kasayak dunna epara tiken tika adu wuna
හෙරොයින් වලින් ඔය වගේ සෙම් රෝග හොදවෙනවා. හැබැයි දිගටම ගන්න ඕන. ඒ ඇයි සර්. කුඩ්ඩෙක් උනත් ආසයි දැනගන්න
හිසට තෙල් දැම්මා ම මොලයට තෙල් යන්නේ නැහැ .ඒක හරි .නමුත් තෙල් වල තියන ගුනය සහ බලය මොලය උකහා ගන්නව එතුලින් මොලයේ ස්නායු සහ සෛල උත්තේජනය වනව එතකොට මොලයේ රුදිර සන්සරනය හොන්දින් සිද්ද වෙනවා .
මන් මෙක බලන්නෙත් ඔලුව රිදෙන ගමන් 😥😥😥
Sir, migraine සහ Sinusitis අතර වෙනස කියලා දෙනවද ?
සර් මේ කොමෙන්ට් එක අනිවාරෙන්ම බලන්න! මට ඔය ලෙඩේ තියෙනවා ඕකට කියන්නේ ඉරුවා රදේ කියලා එහෙම කියන්න හේතුව තමයි ඉර පායලා තියෙන වෙලාවට තමයි ඒක රිදෙන්න පටන්ගන්නේ සාමන්‍යයෙන් දවස් හතක් විතර රිදෙනවා ඊට වැඩිවෙන්නත් පුලුවන්,මං ඉංග්‍රීසි බෙහෙත් ගත්තා ඒත් හරිගියේ නෑ වේදනාව අඩුවෙනවා විතරයි ඒත් මට හම්බුනු වෙද හාමුදුරුවෝ කෙනෙක්ට ඕක කිවුවම පස්සේ මට නිර්ගුන්ඩයාදී තෙල් බින්දු ටිකක් නහයෙන් දාලා නස්නයක් කරා එදයින්පස්සෙ තව වෙනකන් මට අදටත් ඕක හැදුනෙ නෑ,මං ඒක නිසාම දෙතුන්පාරක් නස්න කරා ඔලුවට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ නස්න කරාම.මට තියෙන ප්‍රශ්නෙ තමයි තෙල් කොහොමද මිනිහගෙ ඔලුවට ඔච්චර දෙයක් කරනවා කියලා අපේ හෙල මිනිස්සු දැනගත්තේ කියලා? ඒක හැදුනම දැනෙන වේදනාව තරම් වේදනාවක් මං කවදාවත්ම වින්දල නෑ,පොරවකින් ඔලුවට කොටනවා වගේ දනෙනවා තත්පරේකට සැරයක්
Oya kohenda beheth kare? Place eka kiyannako
@@Sheyy911please let me know from where you got treatment? 🙏
Eh hamudurwo inne koheda?
Address daanna beth ganna.
මටත් කියන්න බෙහෙත් කලෙ කොහෙන් ද?
Oya attamada.mata inna baruwa inne
සර් ඔයා තාම අසනීපෙන්ද ඉක්මනින් සුවය ලැබේවා පතමි මටත් හැදුනා ගොඩක් බෙහෙත් කරා අන්තිමේ මට ගද සුවද දැනෙන්නේ නැතුව ගියා
එතකොට පඩයක් ඇරියත් ගදක් දැනෙන්නෙ නැද්ද ?
Matath perfume එකක සුවඳවත් දැනෙන්නේ නැහැ
මාත් ඔය කියන ලෙඩෙන් දුක් වින්දා කාලයක්ම..නොමැරී හිටියා පුදුමයි ..දැන් මට වයසයි .,කාලෙකින් හැදුනෙ නෑ . ඒ කාලෙ මතක් වෙද්දිත් බය හිතෙනව...
Mokada kare
Excellent speech
සර්ට නිරෝගී සුවය ලැබේවා ..
ගොඩක් වැදගත් පාඩමක් සර් ....👍👍👍👍👍
Thsnk you sir 😊
Sir migran ගැනත් විස්තර කරන්නකො
Godak vatinava upadesak thank you so much ❤
අනේ මමත් සෙමෙන් පීඩාවට පත් වෙනවා..වැඩි උනාම බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කියනවා සෙම පිරිලා හිස්කබලේ 😢 ස්ටීම් කරාම අඩු වෙනවා...😢
ස්තුති සර්, තෙරුවන්සරණයි !!
සර්ට ලස්සනයි කණ්නාඩි දැම්මම.... හරියට ඩොක්ටර් කෙනෙක් වගේ...
දොස්තර කෙනෙක් නොවෙයිද මේ.....
ඉතාමත් වැදගත් පාඩමක් කෝටරක ප්‍රදාහයෙන් පෙලෙන අයට ඒ පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට.
ඒ වගේම එවැනි අපහසුතාවයකින් පෙලෙන අයෙකුට පිරිසිදු ජලය හුමාලය ඇල්ලීමෙන් සහනයක් ලැබීම ගැනත් දැනගැනීමට තිබුණි නම් ඉතා වටිනවා.
සහනයක් ලැබුනේ නෑ මට නම් නේසල් ඩ්‍රොප්ස් වලින් විතරයි හොඳ උනේ.නින්දක් වත් නැතුව විඳෙව්වා
හුමාලය අල්ලලා මට තවත් වැඩි උනා.nasal drop එකෙන් තමයි ටිකක් අඩු උනේ.
එක නම් ඇත්ත සර් හමුදුරුවන්නේ බණ අහලා අපි දැන් මංජ්න් වෙලා ඉන්නේ
ඇත්තමයි සර්. ධර්මය අහල අපි නම් හොල්මන් වෙලා ඉන්නෙ.
මටත් මේ ලෙඩේ තියෙනව නහයට දාන drop එක තමයි දුන්නෙ. හුමාලෙ අල්ලන්නත් කිව්ව හැම නිතරම. රෑ වෙලා නාන්න එපා කිව්ව yogurt එකක් වත් රෑ වෙලා කන්න එපා කිව්වා. 🌸 හැමදාම උදේට මුලු නළලම කැක්කුමයි 😔😔
මටත් මම සීතල දෙවල්වලින් පුළුවන් තරම් වැලකෙනවා
Matath naheta dana drop ek dunna 🥲🥺
Nahayata Dana drops aka poddak kiyanavada beheth ake name aka
Mokadda eke nama
ගොඩාක් අයට තියෙන වේදනාවක්
Ada ලස්සනයි sir බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් sir ❤❤❤🙏🙏🙏🙏
සයිනස් ආසාදනය සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ ලුණු වතුර භාවිතයෙන් නෙට්ටිපොට් (නස්නා) සේදීමයි. මම තනුක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙට්ටිපොට් භාවිතා කරමි.
The best treatment for sinus infection is to use Nettipot (Nasna) wash using salt water. I use diluted hydrogen peroxide nettipot.
Make sure 3% diluted hydrogen peroxide. It will burn your skin otherwise.
Pharmacy wala tynwada.kohomada illanna oni.milath kiyanna
Mathiduni Obata niduk nirogi Suwe Labewa ..Theruwen Saranai..
❤❤❤❤❤❤
Ape ratata sampathak Oba .God Bless! Sir
අවුරුදු ගානක් තිස්සෙම විදවනව සර්, CT එකකුත් කරා, ඒත් ලොකු ලෙඩක් නෑ කියල කියනව. ඒත් නිතරම මට හැදෙනව. ඒ ඇයි සරර්. අනේ මට ප්‍රතිකාරයක් කියන්න සර් ට පින් සිදු වෙනව.🙏🙏🙏
@@kavirasa932pin sidda wenawa,🙏
CT එක කොහෙන්ද කරෙ කීයක් ගියාද
@@Xothemi1 මම රත්නපුර hospital එකෙන් කරේ. Vp ඩොක්ටර් චනල් කරාම කිව්ව ප්‍රයිවට් කරන්න ලොකු ගානක් යනව,ඒ නිසා හොස්පිටල් එන්න කියලා. එහෙම තමයි කලේ 2017. දැන් නම් තවත් ගනන් ඇති. ගණන් කොහොමද කියලා නම් දන්නෙ නෑ
@@harshaniniyomali683 මටත් මාස දෙකක් තිස්සෙ ඔලුවෙ පිටිපස්සයි ඔලුවෙ උඩ හරියයි රිදෙනවා
VP කෙනෙක් චනල් කරන්න. කල් යනඅකම් ඉන්න එපා
අනුනාදයට ඉංග්‍රිසියෙන් කියන්නේ රිසොනන්ස් Resonance සර්. හැමදාම වගේම අදත් සුපිරි පාඩමක් ජයවේවා
මීට මාසෙකට විතර කලිං මට හැදුනා මූණ දෙපැත්තේ ..
එච්චර වහක් නෑ තවත්.. රෑ එළෞ වෙනකල් ස්ටීම් කළත් කිසි ගුණයක් උනේ නෑ.. 😢
මටත්
It will cure after vomiting
Good to see you are getting better. Take cate of your health. God bless you.
ඇත්තටම හොඳ සිංහල හෝ ආයුර්වේද බෙහෙත් කරන වෙදමහත්තයෙක් දන්නා කෙනෙක් විස්තර දන්වන්න. මම පුදුම වේදනාවක් ලබනවා මේ අසනීපය නිසා.
@@kavirasa932 ස්තූතියි. තව විස්තර දන්වන්න.
ගල්ලෙ තැනක් තියෙනව ගිහින් බලන්න @@karunarathnerathnayake6706
සර් ට දිර්ඝායු වේවා....
Well acknowledgment I am not student but l could pick knowledge thank you so many ❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
තෙරුවන් සරණයි සර් ඉක්මන් සුවය ලැබේවා
ඔබතුමාගෙ දැනුවත් කිරීම් ඉතා හොඳයි
නමුත් තෙල් ගැන ඉදිරිපත් කල කාරනා වලට එකඟ නෑ
අපි ඔලුවට තෙල් දාල මොනතරම් හිසේ රෝග සුව කරනවද
නවීන විද්‍යාවට තවමත් අනාවරණය කරගත නොහැකි අති සුවිශේෂ ප්‍රතිකාර දේශීය වෙදකම තුල තෙල් බෙහෙත් වල තියෙන බවත් ඔබතුමා තේරුම් ගෙන කටයුතු කලොත් ඉතා යහපත් බවයි මගේ හැඟීම
චෝදනාවක්ම නොවෙයි
මම ඔබතුමාට ගරුකරන බවද සිහිපත් කරනව
Mamath me rogayen pelena ayek, etha wadagath obe vidiyo aka, thank you
බුදු සරණයි සර් ජයම වේවා ඔබml🙏🙏🙏🙏🙏
Ane sir, sir kiwwata passe thamai math me lede gana hariyatama danagatte...matath me lede tiyanawa....sir..aththatama godak amarui thamai...sirta godak pin..
මමත් වෙදනා විදින කෙනෙක්. සතියට සැරයක් දුම් අල්ලනවා ගෙදරදි. අඩුයි වෙනවා බොහෝ විට
Bonna බෙහෙත් ekkak thiyanawa සිංහල බෙහෙත් බඩු කඩ වල ekata adu wenawa
නම මොකක්ද@@manojmadurangapbm115
මගෙත් අවුරුදු 6ක්කාලවෙනවා ඔලුවේ අමාරු ස්කැන්කරා ඒත්.මොකදකිලාදැනගන්නලැබනෙනැහැ...වමනෙයන්වා ..දකුනු පැත්ත.දවස්4ක් තියෙනවා ඉන්පසු වන්පැතට හැදෙනවා මැරෙන්න තරම්.හිතේනවා
Thank you, now you can see better with your glasses.
Ane mamath meken godak kal idala vidawanne .eeka nam mara wedanawak
Danatamath sinusitis hadila mara dukak widinne...😔mara amarui behwth biwwata aduwak wen ne🤧😔
18:04 18:04 God. Bless. You
මට මේක අහන්න වෙන කෙනෙක් නෑ නංගි කෙනෙක් ඉන්නවා එයාගේ මොළේ යකඩ බැඳෙනවලු එයාගේ අතපය දැන් වාරු නෑ එයාට බෙහෙත් කරන්න පුළුවන් වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් හරි සර් දන්නවද ගොඩක් දුක් විඳිනවා
මටත් ඔය ලෙඩේ හැදෙනවා.ගොඩාක් දේවල් මම හොයලා බැලුවා. සර්ගෙන් තව ගොඩක් දේවල් දැන ගත්තා. ඔය ලෙඩේට රතු ලූණු හොදයි ගොඩක්ම. පුලුවන් තරම් අමුවෙන් කන්න ඕන. හුමාලය අල්ලන්න පුලුවන් තරම් ඔය දේ කලොත් හැදිලා දවස් දෙකෙන් අඩු වෙනවා. පුලුවන් තරම නහයෙන් හොටු හූරලා අයින් කරන්න. දවස් දෙකෙන් අඩු වෙනවා
රතු ලූනුවල තියෙන සැරේ ඉෆෙක්ට් එක නහයෙ තියෙන ඔය නාස් කුහර හරහා ඔය හිස් කොටසට සැර ගමන් කරනවා. එකෙන් අඩු වෙනවා.තව ඇපල් වලත් ඔය ලෙඩේ හොද කරන සංගටක තියෙනවා පුලුවන්නම් ගෙඩි දෙක තුනක් කන්න දවසට නමුත් අපේ රටෙ ඇපල් ගෙඩියක් ගන්න ලේසි නෑනෙ. හුමාලෙ අල්ලන්න ඒකට ඉගුරු කෑල්ලකුයි ගම්මිරිස් ටිකකුයි කලවම් කරන්න මේක හරියනවා. මම උපතින් වීස් එක තියෙන සෙම හැදෙන කෙනෙක්.කවදාවත් උඩට අදින්න එපා.හූරන්න හොදට.
Thank you sir
Valuable explain sir
Thanks sir explain
Thanks for sharing sir 🙏🏼🌻
ගුරුතුමන් සුවපත් වේවා .🙏❤️👍