Norway නැන්දම්මා බලන්න ගියා. සිංහල vlog| Lanken couple.Norway life.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • norway life, visiting Victorias family in Tønsberg .
    #visitnorway #norway #europe #travelineurope
    සිංහල vlog,Lanken couple
    my insta . dhanush.norge.
    my fb . Dhanushka B gunasekara.
    Music . Artlist music(Earth and Heaven)
    camara gears.
    canon m50, go pro hero 10 & 7
    dji mavic air 2
    edited on Finalcut Pro

ความคิดเห็น • 694

  • @janpur1417
    @janpur1417 ปีที่แล้ว +84

    Why not name those farm animals as " Basiya/Kaputa" "Mahinda/Naki-Maina" "Rocket Rohitha" "Nande" "Namal/Hora""Guess it will be an insult to animals!!

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +13

      Exactly ...😁😁😁❤❤❤

    • @ishuuchamika6190
      @ishuuchamika6190 ปีที่แล้ว +2

      Yes 🤝❤️😅😅😅😅

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 ปีที่แล้ว +1

      😅😅😅😅 👍👍👍

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 ปีที่แล้ว +6

      That names not worth for them.this animal are not robbers

    • @royatapattu1
      @royatapattu1 11 หลายเดือนก่อน +5

      The curse of our nation is, that we drag politics into everything we see, do and touch. This is a beautiful and authentic travel video, so enjoy it and keep politics and politicians out of it.

  • @naughtytippy2683
    @naughtytippy2683 ปีที่แล้ว +178

    හරිම චාම් විදිහට ජීවත් වෙන කෙල්ලෙක් අයියට ලැබිලා තියෙන්නේ.හරිම වාසනාවන්තයි ඔයා නම් 😍

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +30

      ලැජ්ජ හිතෙනව අලේ..😊❤😂😂😉🤩

    • @death3848
      @death3848 ปีที่แล้ว +2

      @@Travelineurope .

    • @gihanbandara9019
      @gihanbandara9019 ปีที่แล้ว +12

      මන් හිතුවෙ ලංකාවෙ කෙනෙක් කියල ඒ අක්කා...😍😍😍

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +20

      ඔයාට Victoria හමූඋන හැටි විඩියෝ එකක් කරන්න.

    • @nalinprasad1495
      @nalinprasad1495 ปีที่แล้ว +1

      Niyamai machan

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 ปีที่แล้ว +107

    ජිවිත කාලය තුල කරන්න පුලුවන් දේ උපරිමයෙන් කරනවා කියලයි මට හිතෙන්නෙ.ගොඩක් සතුටුයි අයියෙ😍

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🙏🙏💪💪

  • @ariyasinghey.g.8018
    @ariyasinghey.g.8018 ปีที่แล้ว +43

    ඔයාගෙ ශක්තිය ධෛර්යය මත ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා.තමන්ගේ රටේ සියලු දෙනාටම ඒ වගෙ තැනකට එන්න උනන්දු කරවීම උතුම් පින්කමකි.තෙරුවන් සරණයි .

  • @buddhishanaka2425
    @buddhishanaka2425 ปีที่แล้ว +137

    Norway ලස්සන හොද රටක් ආකල්ප වශයෙනුත් ඉදිරියෙන් ඉන්න වාසනාවන්ත රටක් කියලා අයියගේ විඩියෝ වලින් දැක්ක.මේ රටේ ජරා දේශපාලනයයි කඩේ යන chanel ටිකයි ඇත්ත්ටම අපිට වැරදි ආකල්පයක් දුන්නේ ඒදා ඉදන්.ඔයාලට බුදුසරණයි❤️❤️👊

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +3

      🤩❤

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว +5

      නෝර්වේ කොටි පුල්ලි වගේ නෙවේ හැටං වල කොටි ගාය. ඒක කෙලවන ගාය. අපිත් ගියා බලන්ඩ අපරාද පුච්චානම. අහන් ඉන්ඩ මිහිරි කන් කීරි ගැහෙනව. අපිට පත්තෑයන්ට වගේ ගහල මරන්ඩ සෙරෙප්පු කෑලි දම්වැල් බාල්දි ලනු කූරු කොහු තියල තියනව ඉස්සරහින් ඒවුනාට ගහන්නෑ. අපි රහාට කහට බීලා කෙලවන හැටි අහං ඉදල එනවා. ආසයි යන්ට නිතරම...

    • @sunilaperera7432
      @sunilaperera7432 ปีที่แล้ว +1

      ​@@Divorcedhousemaid666 in

    • @SachithraNirmal
      @SachithraNirmal 2 หลายเดือนก่อน

      අපිට එවපු මල්ටිබැරල් වල වයරුත් කැපුවා නෝර්වේ බුද්ධි අංශය .

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +6

    පුතේ මම අවුරැදු හැට එකක අමිමෙික් ඔයා හරිම නිහතමානි දරැවෙක් කිසිම ලොකුකමක් නැති අැති දේ අැති හැටියටම පෙන්නන හොද චරිතයක් එ් වගේම වාසනාවන්ත බිරිදකුත් හමිබ වෙිලා තියනවා ජය

  • @denethshivon8375
    @denethshivon8375 ปีที่แล้ว +10

    අම්මෝ අක්කී .එයානම් ශෝක් ..අයියේ අක්කී හරිම නිහතමානී කෙනෙක් වගේ...ආඩම්බර නැති ලස්සන දෙන්නෙක්.ආදරෙයි පරෙස්සම් ඉන්න ❤️

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි, හරිම සතුටුයි ඔයාල ගැන. ස්තුතියි මෙහෙම video අරන් එන එකටත්. මෙහෙ අපි දකින හීන ඔයාල හැබෑ ලෝකෙ විඳිනව අයියෙ. ජය වේවා.. පරෙස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ♥️✨️🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම සුන්දර නිහතමානි කට්ටිය ඉන්න රටක්.හරිම ආඩම්බරයි මල්ලි....❤️❤️💯💯👍👍

  • @ishanblackbird
    @ishanblackbird ปีที่แล้ว +2

    1st time oyage video ekak beluwe . මාරම ලස්සනයි . Cinemetic drone shot part marvelous ❤❤❤❤❤❤

  • @donaldathukorala9030
    @donaldathukorala9030 ปีที่แล้ว +6

    හරිම අපූරු ඉදිරිපත් කිරීමක්. ඔබ දෙදෙනාට ජය ❤

  • @user-pt5lq4pn9u
    @user-pt5lq4pn9u ปีที่แล้ว +38

    වයිෆ්ගෙ family එකේ කට්ටිය ආදරෙන් මතක් කළා කියන්න ඒ වගේම ඔයාටත් ස්තුතියි ජීවිතේ විදින ගමන් අපිට ජීවිතය විඳින්න කියලා දෙනවට❤❤❤🎈

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +3

      ස්තුතියි ..ආදරෙයි ❤❤

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว +1

      ​@@Travelineurope ගුනයහපත් දෙමාපියන් ගේ දරුවන්ට ඔයාලා වගේ වරදින්නේ නෑ අයියේ..

    • @nalinprasad1495
      @nalinprasad1495 ปีที่แล้ว +1

      අනිවා

  • @sriyajperera1733
    @sriyajperera1733 ปีที่แล้ว +7

    ඔයාලා ජීවිතය විඳිනවා. තෙරැවන් සරණයි ඔයාලට පුතේ.

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +7

    Channel එක ලගදි සෙට් උනේ එක දිගට වීඩියො ටික බලන් යන ගමන් ❤ අයියේ දවසින් දවස subscribersla වැඩිවෙනවා දකිද්දි පට්ට සතුටුයි 🎉❤😊

  • @gaminiwickramasinghe931
    @gaminiwickramasinghe931 11 หลายเดือนก่อน +6

    මල්ලි ඔයාගේ බිරිඳටත් දළදා සමිදු පිහිටෙන් තිස්තුන් කෝටියක් දෙවියන් ගේ රැකවරණය දිර්ඝායුස ලැබේවා මම ගොඩාක් අදරය කරන පව්ලක්

  • @sanjeewalakmal4219
    @sanjeewalakmal4219 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි සහෝ...ඔච්චර ලොකු city 1 ලග මෙහෙම තැනක්..නියමයි ......

  • @Taki_diary
    @Taki_diary ปีที่แล้ว +8

    මරම ලස්සන හරිම නිදහස් පරිසරයක්.. අයියා සතුටුයි ඔයා ගැන ... ජයෙන් ජය ❤❤❤ඉස්සරහටත් සුපිරි විඩියෝ ඔනී 😍😍

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +1

      ❤️❤️💪💪😍ආදරෙඉ බ්‍රෝ..❤️

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි ඔයාගෙ වැඩ මචං,ආදරෙයි හැමෝටම.

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      ආදරෙයි ❤❤❤❤️❤️❤️🤩😘

  • @kelumsudeepa5019
    @kelumsudeepa5019 ปีที่แล้ว +4

    පට්ට සුපිරි 😎 Drone shot එකට නම් පිස්සු හැදෙනව මාරම ලස්සනයි 👍❤️

  • @chamaldf
    @chamaldf ปีที่แล้ว +7

    Thanks brother. Appreciate your hardship to bring those videos to us!

  • @sugathhemantha1922
    @sugathhemantha1922 3 หลายเดือนก่อน

    වාසනාවන්ත ජීවිතයක් මචං.ඔයාගෙ වීඩියෝ වල අවුල තියෙන්නේ බලන්න බලන්න ආසහිතෙනවා සහෝ.පරිස්සමෙන් කොල්ලෝ බුදු සරනයි ...

  • @janviapsara8696
    @janviapsara8696 ปีที่แล้ว +2

    Wooow නියමයි.. දැන් තමා ඔයාලගේ වීඩියෝස් දැක්කේ මාරම ලස්සනයි මල්ලි. Drone shot එකේ තියන music එකේ නම කියන්න පුලුවන් ද? හරිම ලස්සනයි හරීම ලස්සනයි දිගටම බලනවා ජය වේවා සහෝදරයා.. 😍👍

  • @manurasamapath451
    @manurasamapath451 ปีที่แล้ว +1

    ලස්සනයි oyala dennage ....jiwethe ..theruwan saranai oyalata ..

  • @mnnn1844
    @mnnn1844 ปีที่แล้ว +9

    අනේ හරිම ලස්සනයි මල්ලි.අපිට මෙහෙම හරි බලන්න ලැබිමත් පිනක් .ඔයාලා දෙන්නාම සතුටින් ඉන්න ඔනි හැමදාමත් .අපේ පවුල ගොඩක් අය නොර්වෙ ඉන්නවා .එත් ලොකු සින් එකෙ ජිවත් වෙන්නේ .අපිට නැයො කියලා කතා කරන්නවත් කැමති නැ .හරිම ලස්සනයි ඇත්තටම ❤❤තෙරුවන් සරනයි ඔයලා දෙන්නාටම

  • @rosemadu7811
    @rosemadu7811 ปีที่แล้ว

    Lagadi ekathu une ❤️😍godak ලස්සනයි aiya...math hithuwe වික්ටෝරියා lankawe kiyla...gdk luck .🌻

  • @sudarshibandara4917
    @sudarshibandara4917 10 หลายเดือนก่อน

    අහම්බෙන් මේ චැනල් එක සෙට් උනේ..ලස්සන වීඩියෝ තියෙනවා ..පරිස්සමෙන් ඉන්න ඔයාලා අයියේ .මං හෙමීට හෙමීට මුල ඉදන් වීඩියෝ ටික බලන්නම්කෝ..❤❤❤❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී .අද විඩියෝ එක .

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 ปีที่แล้ว +21

    අඩේ camera shot ටික පට්ට ❤️,සුපිරි ඉදිරිපත් කිරීමක් 🌀😍

  • @hemalwanasinghe
    @hemalwanasinghe ปีที่แล้ว

    Another Level Video Creation ❤😍🙌

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 หลายเดือนก่อน +1

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +5

    ජය වේවා කොල්ලෝ.

  • @cwick5788
    @cwick5788 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි❤️

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 ปีที่แล้ว

    ❤❤❤❤budusaranai oyala denna ethulu siyalu denata brother. Jayen jayama wewa

  • @Onesoul-l6n
    @Onesoul-l6n ปีที่แล้ว +4

    මාරම music එකක් එක්ක ලස්සන vedio එකක් 😍🔥❤️

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      ❤️❤️❤️❤️💪😍🙏

  • @lasithperi
    @lasithperi ปีที่แล้ว

    supiri aiye vlog eka

  • @time-to-travel0504
    @time-to-travel0504 ปีที่แล้ว +2

    සුපිරි අයියා.... හරියට film එකක් බලනවා වගේ.. නියම quality ... පට්ටා අයියා 💛💛😍😍🌹🌹🌳🌳❤️❤️

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤💪🤩🙏

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว +10

    මාරම ලස්සන ගමක් ❤️
    නියමයි අයියේ

  • @Natural_Short_videos
    @Natural_Short_videos ปีที่แล้ว +14

    නැන්දම්මලාගේ ගෙදර තව වීඩියෝ එකක් ඕනේ

  • @malandev
    @malandev ปีที่แล้ว +4

    ඒ ගෙදර ලස්සනයි 😍

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 ปีที่แล้ว +1

    සුපිරි ජයවේවා ❤❤❤❤😍

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +7

    අපේ ගෑනූන්ට සරල කමත් නැහැ ගැමි කමත් නැහැ මොකක්දෝ නොලැබෙන මිරුගුවක් පසූපස යනවා නමුත් දිවුනු සමාජයක මිනිසුන් හරි සරලයි මොකද තරගයක් නැහැ

  • @himanshumcosta2837
    @himanshumcosta2837 ปีที่แล้ว +6

    උදේ පාන්දර ඕම් අපි බැලුවා.... 👀
    Drone shorts ටිකත් එක්ක එන music එකත් එක්ක අමුතුම feeling එකක් දැනුනා 🤍 thank u aiya

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      ❤️❤️❤❤🙏🙏🙏🤩😍

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    Norvell harima lassanai vage.asai Dana gatha aka gsna.budu saranai

  • @rakshitha_m_rodrigo
    @rakshitha_m_rodrigo ปีที่แล้ว +8

    wow the environment and their house is so beautiful 😇😍

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    හරිම satutak පුතේ mawage ඉන්නවා දැකීම dannatama suba අනාගතයක් budusaranei jasupihitei

  • @sugathdammika2265
    @sugathdammika2265 ปีที่แล้ว

    Oya widihatama sathutin inna machan👍🥳

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 ปีที่แล้ว

    I commet before watching....great starting....

  • @sujanthayapa4655
    @sujanthayapa4655 ปีที่แล้ว +1

    ලස්සනයි budusaranai oyalata

  • @Randi6
    @Randi6 ปีที่แล้ว +3

    ජය වේවා❤️ 🇱🇰❤

  • @KandyNwNw-hi1yd
    @KandyNwNw-hi1yd 10 หลายเดือนก่อน

    Oya patta ayiye.. mn mg hitha hadaganna oyage video aka thama balanne

  • @prabodadulari9583
    @prabodadulari9583 ปีที่แล้ว

    Ammooo danushka ayya oya awurudu gankta passey dakke,aththtama maru oya inna thana gana,good luck ayyaa

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว +1

    Akki harima cute ane.....
    Congratulations both of you ❤️

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oyage katha wilasasaya saralai ❤ akai me progrem aka balanne.. ela patta vlog

  • @user-tg1dw4vg9v
    @user-tg1dw4vg9v ปีที่แล้ว

    ඔයගෙ weff nam lassanai..a wagem harim aninshakai wage.mama hithuwe lanakwe kenek kiyalai.suba pathanawa oyalage gamanata.ashawen oyage video balanna.good loke .jp

  • @jagathaluthgedara1849
    @jagathaluthgedara1849 ปีที่แล้ว

    Patta brother adambarai 👍💪

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Niyamai brother ❤️❤️✨

  • @tuanahamed1405
    @tuanahamed1405 ปีที่แล้ว

    Hi Glad to c a sri Lankan living happy take care bro

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว

    Budu saranai putha ....jaya wewa!!!😍😍😍

  • @aaproducts
    @aaproducts ปีที่แล้ว +12

    ඇත්තටම ලස්සන රටක්....ආස හිතෙනවා එන්ඩ.

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +3

    කොහොම උනත් මල්ලි ඔයා නෝර්වේ නැන්දම්මාගෙ ගෙදර කට්ටිය පෙන්නුව එහෙ ගෙදර අය එක්ක ගත කල කාලෙ පෙන්නුව බොහොම මදී....ආයෙත් එයාල එක්ක වැඩිපුර ඉන්න වීඩියෝ එකක් කරන්නකෝ..ඒ ෆාම් එක 🐱 යාලුවො ටිකත් පෙන්නන එයාල ලස්සනයි ❤❤❤

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว

    මාරම ලස්සණයි ඔයාගේ වීඩියෝ ... මාරම ලස්සණයි අර වැව.. මාරම පරිසරය 😍😍😍😍😍😍😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍 ස්තූතියි

  • @sameerarathnayaka9490
    @sameerarathnayaka9490 ปีที่แล้ว

    It is beautiful and wonderful environment i am like it..

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oyage kathawata patta asai.. love you ❤,

  • @lashanjayasinghe7437
    @lashanjayasinghe7437 ปีที่แล้ว

    Sha meka nam patta experience ekak bro ❤️❤️

  • @sachi5385
    @sachi5385 ปีที่แล้ว

    Nice video ayiya 💙💙🤩

  • @journeywithindi
    @journeywithindi ปีที่แล้ว

    Super video.. we are enjoy ❤

  • @Ceylon727
    @Ceylon727 10 หลายเดือนก่อน +3

    323k views but subscribed 120k. එතනත් ලංකාවේ අයගෙ හැටි මොනවට පැහැදිලි ද.. 😂 😢 norway has people like us, who are extremely cocerned about wild life. And who cherishes it 100%! But they keeps a safe spot for birds and nests even in the middle of a forest !!! wow now thats an extreme level of love and kindness ❤❤❤. their hearts are truly vibrating in divine love frequency no wonder that reflects from their surroundings. Love to see your vlogs often and wish you abundance and TH-cam success more than anything !!! Very meaningful content. Carry on travellers 😊💪🌸 Nordic vibes are certainly a calling

  • @visele....
    @visele.... ปีที่แล้ว

    niyanai machan mama video godak baluwa jaya..

  • @Ibsampath
    @Ibsampath ปีที่แล้ว

    WOW, so beautiful. 👍

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේ වා නිදුක් නිරෝගී සම්පන්න සුවයෙන් වෙසෙත් වා තෙරුවන් දීර්ඝායුෂ ලැබේවා.. . .... . . සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว

    Very nice nature ❤good luck

  • @rajithjayalal6734
    @rajithjayalal6734 ปีที่แล้ว

    Anee gdk satutuii ayyeee....hariyanna oni ayyata tawa..api mara,kattak ayyee mehe idan jiwath wenna karannee...ape kenek nee ....adarei ayye❤...

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ලස්සනයි විඩියෝව. අාසයි පරිසරය. හා අදහස්

  • @niranjanleo1340
    @niranjanleo1340 ปีที่แล้ว

    i really happy to watch your videos

  • @kusumnalani-vq4mx
    @kusumnalani-vq4mx ปีที่แล้ว

    Harima vasanavantha kollek ei vage kellek labenna

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

  • @DilanSamith-bf1dh
    @DilanSamith-bf1dh หลายเดือนก่อน

    Mara lassanai macho❤❤❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +1

    ඔය..ඔයාගේ..(සුදු..නෝනට..හොදට.සිංහල..බාසාව.උගන්නන්න.මල්ලියා..එතකොට.එයත්..අපිට.කතා.කරයි...වෙන.ජාතිකයෝ..සිංහල..කතා.කරනවා.බලන්න.අහන්න.මං.නම්.හරිම..ආසයි...එක.වීඩියෝවක්..මල්ලී.කරා..සත්තු.කැ.ගහන.විදිහ..හිනා.යනවා.ඒක..මරු.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +1

    Camera shots ටික මරූ ❤️

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 ปีที่แล้ว +2

    Victoria is soo beautiful ❤❤

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat ปีที่แล้ว +2

    Norway වල අය කැමරා වලට face කරන්න ටිකක් අකමැති වුණාට සමහර රටවල අයනම් පට්ට කැමතියි නෙහ් ඕවට. ඇමරිකාවේ එහෙම ඕවා සාමාන්‍යයි, ලංකාවේ අයටත් එහෙමනේ. පැන පැන කැමරා ඉස්සරහට යන්නේ.
    සුපිරි විඩීයෝ එකක්. ලස්සන ගමක් ♥️✨

  • @nilupulindrajith
    @nilupulindrajith ปีที่แล้ว

    No Way 😧 so beautiful..

  • @Advane23
    @Advane23 6 หลายเดือนก่อน +1

    පට්ට අයියේ මාරම සතුටුයි. මොනරාගල කොල්ලෙක් ❤❤

  • @kumudukarunathilaka8657
    @kumudukarunathilaka8657 9 หลายเดือนก่อน

    Oya marama kollek malli.නිහතමානී

  • @lakshannavin5073
    @lakshannavin5073 ปีที่แล้ว +1

    නැන්දම්මගෙ ගෙදර සාමජිකයොත් එක්ක තව video එකක් දාන්න. 😍☺️ මේ video එක නම් නියමයි

  • @OSHANboy94
    @OSHANboy94 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔයාලට.

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de ปีที่แล้ว

    Brother so glad about you. Bless you both..

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +39

    🤗❤️ වික්ටෝරියා අක්ක හරිම calm චරිතයක් වගේ..

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +5

      😁😁😁😁😁😁😂❤️

  • @thishanmanudaya7084
    @thishanmanudaya7084 ปีที่แล้ว

    jeg liker norge. tusen takk for at du viste landet. Jeg vil besøke det en dag.

  • @vinutv9085
    @vinutv9085 ปีที่แล้ว +3

    හොල්මන් පිල්ම් එකක් වගේ මුල ටික පට්ට😍😍😍

  • @thilinilakmali4130
    @thilinilakmali4130 ปีที่แล้ว

    Oyanam niyamaiii👍👍👍.

  • @sinhalamoviereview
    @sinhalamoviereview ปีที่แล้ว +3

    හැමදාම වීඩියෝ බලනවා...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️🤩💪

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว

    හලෝ අයියා කාලෙකින් ආවේ ඔයාව බලලා යන්න. මරු අයියේ . පරිස්සමෙන් ඉන්න 💙💙

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්. ස්තූතියි💐

  • @sugathabeyratna9236
    @sugathabeyratna9236 ปีที่แล้ว

    Tawath supiriyak tama machan👍👍👍

  • @forthebetterfuture535
    @forthebetterfuture535 ปีที่แล้ว

    පට්ට ලස්සනයි ඈ❤️❤️

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +1

    සුදු අක්කාnam marama නිහතමානී

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 ปีที่แล้ว

    Wow perfect love you both ❤💯👍

  • @travelbrothers5238
    @travelbrothers5238 ปีที่แล้ว

    Love that dron shot. Its wow

  • @dilsharasayara673
    @dilsharasayara673 ปีที่แล้ว

    E පරිසරය marma lassani ..❤❤