අපේ දවස් තුනක කෑම්පින් ජීවිතේ⛺️Camping Vlog🏕Life in japan🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Camping Vlog 🥰Anusha jeewani
    දවස් තුනකට ගිය කෑම්ප්🥰🥰අවුරැදු තුනකට පස්සෙ තමයි මෙ පාර යන්න ලැබුනෙ🥰🥰 හරිම විනෝද ගමනක් වුනා මෙ පාරත්. අලුත් අත්දෑකීම් ගොඩයි. අපි විඳපු සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා🥰🥰💕

ความคิดเห็น • 722

  • @sasikarangani9422
    @sasikarangani9422 2 ปีที่แล้ว +67

    අනේ අපිට නැතත් කවුරුම හරි සතුටින් ඉන්නවා නම් ඒක දැකලා හරි හිතට සතුටක් දැනෙන්නයි ඕන...ඇත්තටම මට ඔයාලගෙ පවුල දිහා බලන් හිටියම පුදුම සැනසීමක් දැනෙනවා...හැමදාම මේ වගේ ඉන්න...💓☺️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +12

      Thank you so much 🥰💕මෙහෙම හැමෝටම හිතෙන්නෙ නෑ. ඔයා ගැන ගොඩාක් සතුටුයි🥰💕

    • @erangamadujeewani9859
      @erangamadujeewani9859 ปีที่แล้ว +1

      Ane ow eka mm aththa mara sathutin oyage video balanne.hithe thiyena prasna mourn amathaka venavada manda.

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Lassana puthe adarei parissamin enna

  • @minoli1059
    @minoli1059 ปีที่แล้ว +51

    Ane එ දුව සහ husband මාර වාසනාවන්තය් මෙ වගෙ wife කෙනෙක් ලබන්නට . ඔයාලගෙ family එකට සුභ පැතුම්

  • @ashmisamarasingha952
    @ashmisamarasingha952 2 ปีที่แล้ว +38

    කොහෙ ගියත් අක්කිගෙ වැඩනන් හරිම ලස්සනයි පිලිවලයි පිරිසිදුයි ඉස්සර වගේමයි..♥️ චුට්ටක්වත් වෙනස් වෙලා නෑ..♥️🌸💯

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much nangiyo 🥰💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @ashanitharusha8213
    @ashanitharusha8213 2 ปีที่แล้ว +14

    ගොඩාක් ආසාවෙන් බැලුව මාරම ලස්සනයි ,අක්කගේ පිලිවල තමයි හැම තැනදිම කැපිල පෙනුනේ,හරිම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️💕🥰

  • @shammifernando1607
    @shammifernando1607 ปีที่แล้ว +9

    ඔයා හොද අම්මා කෙනෙක්,හොද බිරිඳක්,හොද සහෝදරියක් කියලා මේ හැම වීඩියෝ එකකින්ම ඔප්පු වෙනවා අක්කේ...මමත් ජපනේ ජීවත් උන කෙනෙක්..
    ජොබ් එකක් කරන ගමන් මෙච්චර ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න බෑ කියන අයට හොදම උදාහරණයක් අක්කේ ඔයා..ජපනේ අපිට මග හැරුණු ඒ ලස්සන වගේම කටුක ජීවිතේ ඔයාට පිං සිද්ධ වෙන්න ආයෙත් මං විදිනවා...සුභ අනාගතයක් වේවා අක්කේ...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍

  • @herbertlokuge1280
    @herbertlokuge1280 6 หลายเดือนก่อน +2

    ඒ රටේ වැඩත් පිළිවෙලට තියෙන්නේ. ඔයාලගේ වැඩත් පිළිවෙලට තියෙනවා. අසා හිතෙනවා. බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +40

    ලස්සනයි ,සතුටෙන් පිරුනු video එකක් බැලුවා .ජීවිතේ කොච්චර සුන්දරද හිතුනා .වෙනසකට කොහේහරි යන්න තියෙනවා නං කොච්චර වෙනසක් ද.ආසාවෙන් රසට හදපු recipes බැලුවා .ස්තූතියි පුතේ ...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +2

      Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️💕💕😘

    • @srimallsrimal7709
      @srimallsrimal7709 2 ปีที่แล้ว

      @@anushajeewani2016 me a

  • @nilunilu9956
    @nilunilu9956 2 ปีที่แล้ว +25

    අක්කි අද වීඩියෝ ඒක හරිම ලස්සනයි....ඉවර වෙනවා දැනුනේත් නැ...ලංකවේ අපේ මිනිස්සු වැඩ වලට මරා දක්ෂි කියන එක ඔයා හොදට ඔප්පු කරලා පෙන්වනවා...බුදු සරණි අක්කි ඔයාලා ගෙදර හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +4

      Thank you so much nangiyo 🥰🥰🥰🙇‍♀️💕💕

  • @හිරුමිහිරුෂිකා
    @හිරුමිහිරුෂිකා 2 ปีที่แล้ว +12

    ශෝක් අනේ.ඇළක දොළක නෑවානම් තවත් වැඩේ ඔයාලට රසවත් වෙයි 🥺❤️‍🩹

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you 🥰💕ලඟ පහතක තිබුනෙ නෑ නෙ🥰💕

  • @lilyy4420
    @lilyy4420 2 ปีที่แล้ว +11

    අනේ video එක ගොඩාක් ලස්සනයි 🤗 ආසවෙන් බැලුවා. ඔයාලා ජපන් වලින් කතා කරන ටික නම් මරු.තෙරෙන්නැති උනත් ආසවෙන් අහන් හිටියා. 😋 ඊලග video එකෙත් එහෙම දාන්නකො ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +3

      Thank you so much 💕🥰🥰🥰 හා එහෙනම්

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +5

    හරිම ෂෝක් අක්කියෝ ඔයාලා ඒක්ක අපිත් ආවා වගේ දැනුනා මේ වගේ ආදරේන් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 💕💕 ආදරේයි මරිනා දොානි 💕

  • @SamathaSamantha-ff3wn
    @SamathaSamantha-ff3wn 11 หลายเดือนก่อน +2

    අනේ මාත් ආසයි මෙහෙම ජපානෙ ජීවත් වෙන්න .බලමු ඒකට පිනක් තිබුනොත් අක්කගෙ රෙසිපි ටික බලන් කෑම හදනව.මාත් ඉස්සන්ගෙ නුල අයින්කරනව හැබැයි අද තමයි ලේසි ක්‍රමේ දැක්කෙ.ඒකත් ඉගන ගත්ත.ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනව මැණික ..ආදරෙයි ගොඩක් ඔයාලට .මරීන මැණිකට මාර ආදරේ හිතෙනව .අනේ දුව කතා කරන ඒව ටිකක් වැඩිපුර දාන්න හොදේ .තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤ 😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      එහෙම කරන්නම් 🥰🥰🥰 ස්තූතියි 🥰🥰🥰🙏🙏

    • @SamathaSamantha-ff3wn
      @SamathaSamantha-ff3wn 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 ඔයාගෙ වීඩියෝ බලන එක තමයි මගේ මේ දවස් වල විනෝදාංශය .වීඩියෝ ඔක්කොම බලනව හරිම් ආශාවෙන් තෑන්ස් අක්කෙ මෙහෙම හරි ජපානෙ ජීවිතේ අපට පෙන්නනවට..😘😘😘

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 2 ปีที่แล้ว +1

    පොඩ්ඩක් හරි මග ඇරුනත්, ඒ, වීඩියෝ ටිකත් එක්ක එකපාර අසාවෙන්, බලනවා, හිතට හරි සැහැල්ලුයි, ඇත්තටම, අක්කගේ ආදරණිය, පුංචි පවුල එක්ක, දුර රටක හිටියත්, හදවතින්ම ලෙන්ගතුයි,, ස්තුතියි 👍❤❤තුටින් පරිස්සමින් ඉන්න 😘ආදරෙයි ❤❤❤බුදුසරණයි 🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰💕💕🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි අක්කි විඩියො එක. ඔයාලා හොඳට විනොද උනා නෙද. අපිත් ආස හිතුනා. බුදු සරනයි අක්කි ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰😘😘💕🙇‍♀️

  • @ajithprasanna56
    @ajithprasanna56 2 ปีที่แล้ว +19

    සතුට පිරුණු ජිවිතේ විදින මිනිස්සු ❤️🥺 හරිම ලස්සමයි ආස හිතුනා ❤️😊

  • @manishadewmini3702
    @manishadewmini3702 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි😍අක්කගේ පිලිවෙලට ආස හිතෙනවා🥺♥️ බුදුසරණයි හැමෝටම 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +2

      Thank you so much 🥰😘😘💕🙇‍♀️

  • @saumya1350
    @saumya1350 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඒ පිලිවෙල පුදුම ලස්සනක් බලාගෙන ඉන්නකොට හිත නිවෙනවා❤️❤️❤️

  • @swarnahiguchi7997
    @swarnahiguchi7997 ปีที่แล้ว +2

    ලස්සන family එකක්.❤ දෝනිත් සතුටින්. තෙරුවන් සරණින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    අදනම් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි ඉවර වෙනව දැනුනෙත් නෑ ඔයා කෑම හදන විහිදිය බලන් ඉන්නත් ආසයි තවත් දිග උනානම් කියල හිතුනා වීඩියෝ එක දෝනි පැටියත් හරිම සෝයි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 💕🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +4

    අනෙ හරිම ලස්සනයි .හරියට අපි ජපානයේ ⁣ඇවිත් කෑම්ප් ගියා වගෙ.ඔයා හරි දක්ෂයි කෑම හදන්න.මහත්තයාට සිංහල පොඩ්ඩක්වත් බැරිද .චුටි දුටත් බැරිද .ඔයාලා සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ජය සතුට සැප

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰💕💕හස්බන්ට සිංහල බෑ. මරීනට පොඩි පොඩි වචන පුලුවන්

  • @aselahearath9915
    @aselahearath9915 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ මමයි දුවයි....ආසවෙන් බලනවා...අද තමා කමෙන්ට් එකක් දැම්මේ අක්කියෝ....ඔයාලා හරිම සතුටින් ජීවත් වෙනවා..අක්කගේ උයන පිහන දේවල් වගේම නිවස පිරිසිදු කරන විදිය එහෙම හරිම ආසයි..බලන්න ....අක්කගේ කට හඩත් හරිම ලස්සනයි...දුවත් හරිම හුරතල් ....පරිස්සමින් ඉන්න හැමෝම

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      අනෙ බොහොම ස්තූතියි 🥰🥰💕 ආදරණිය කමෙන්ට් එක අසාවෙන් කියෙව්වා🥰💕🥰

    • @aselahearath9915
      @aselahearath9915 2 ปีที่แล้ว

      @@anushajeewani2016 ♥️♥️♥️♥️

  • @dhanulakmini2654
    @dhanulakmini2654 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කියෝ,ගොඩාක් ආසවෙන් බැලුවා,ඔයා හදන කෑම රසට ඇති,කන්නත් හිතෙනවා,👍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🙇‍♀️🙇‍♀️🥰

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි video eka .. ඔයාට යි පවුලේ අයටයි හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා.. 😘👍👍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕💕🥰🥰🙇‍♀️

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +1

    හරිම අගෙයි ලස්සනයි පරිසරය.ආසාවෙන් වීඩියෝව බැලුවා. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you 🥰💕💕🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 5 หลายเดือนก่อน

    ගැහැණියක් බුද්ධිමත්නම් කඩිසර නම් කම්මැලි නැති නම් උගත්කම නිහතමානිකම ආදිය ඇය ලග තිබේනම් ලෝකයේ කොතැනක සිටියත් ඇයට රැජිණක් වාගෙ ජීවිතය ජය ගන්න පුළුවන් බව ඔයා පෙන්වා දී තිබෙනවා. ඔයා ශ්‍රී ලාංකික කාන්තාවක් වීම ගැන අපිට හරිම ආඩම්බරයි. ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න තරම් දුව වාසනාවන්ත වෙලා තියෙනවා. ඔයා වගේ බිරිඳක් ලබන්න හස්බන් වාසනාවන්ත වෙලා තියෙනවා. හැමදාම ආදරේන් සතුටින් ඉන්න ලැබේවා!

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️♥️🍀🍀🌷🌷🙏🙏🙏🙏

  • @sathinifonseka2035
    @sathinifonseka2035 ปีที่แล้ว +5

    Sooooo lovely vlog 🤩you,re great mom and wife ♥️ God bless you,"😇

  • @SeuminiRidm
    @SeuminiRidm 11 หลายเดือนก่อน +1

    බලන්න බලන්න ආසා හිතේනවා හරිම ලස්සන ෆැමිලි එකක් සතුටින් ඉන්න ❤❤❤😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 🥰🥰🥰🙏

  • @sajanisamarakoon4717
    @sajanisamarakoon4717 ปีที่แล้ว +4

    This is very satisfying video for relaxing mind after a long period of studies
    thank you so much. its very helpful to clear mind . now its like a hobby watch your videos after my studies . thank you very much aunt . hope you all be happy forever .love you all.😇

  • @NohithanaLokaya123
    @NohithanaLokaya123 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි නැන්දි... හරිම ආසාවෙන් බැලුවා..තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා නැන්දි.❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️🥰

  • @supundhanushka3710
    @supundhanushka3710 2 ปีที่แล้ว +1

    vedio eka diga unath api aswen baluwa akke harima sathutui best of luck apith camping giya wage feeling ekk awa

  • @nayanaabeyrathne7285
    @nayanaabeyrathne7285 2 ปีที่แล้ว +2

    ඔයා නම් නියමයි. හරිම පිලිවෙලට වැඩ . දැක්කත් හිත පිරෙනවා. ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @poddarushina9795
    @poddarushina9795 2 ปีที่แล้ว +1

    පොඩ්ඩක්වත් skip නොකර ඔක්කොම බැලුවේ නංගි. හරිම ලස්සන vidio 1ක්‌. සතුටින් ඉන්න ඔයාලා හැමදාම

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🙇‍♀️💕🥰🥰🥰🥰

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 2 ปีที่แล้ว +1

    Thanks වෙහෙසකාරි මනසට ලස්සන චාරීකාවක් එක්කන් ගියාට කෑම ටිකනම් නියමෙට පිළිවෙලට ලස්සනට හදනවා ඔයා wow ❤දැක්කම අපිටත් කන්නමයි හිතෙන්නෙ ,

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰🥰🙇‍♀️💕😘😘

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว +1

    Niyamai akki video eka nm.mtat asa hithuna.kama nm maru ane.parissamen sathutin inna hode.bs

  • @HarshikaLayomi-ft3fx
    @HarshikaLayomi-ft3fx 11 หลายเดือนก่อน +2

    අක්කේ හරිම ලස්සනයි අනේ අපිට ලංකාවේ ඉදන් හදන්න පුළුවන් ඔහේ කෑම රේසපි කියලා දෙන්නකෝ ❤ගොඩක් ආදරේයි සතුටින් ඉන්න 🎉❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      🥰🥰🙏🙏 ආදරෙයි 🥰🥰🙏

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว +1

    Godak asawena beluwe vedio eka. Mn godakma asa akka kema hadana vidihata.Lassana family ekka❤. Hemadama satutin inna 🌹🔥🌹🔥

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️💕💕🙏🙏

  • @Smadu-jn6zh
    @Smadu-jn6zh 2 ปีที่แล้ว +12

    Sooooo lovely vlog 🤩 you're a great mom and wife❤God bless to you'll 😇

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +2

      Thank you 🥰💕🙇‍♀️🙇‍♀️🥰

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .හොද දුවක් ඉන්නවා අක්කේ ඔයාට .මැණිකක් වගේ බලාගන්න.ඔයලා හැමෝම හරිම වාසනාවන්තයි.හැමදාම සතුටින් ජීවත් වෙන්න .🥰🥰🥰🥰🥰🏕️

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +2

    ඇත්තටම යන්න බැරි තැන් මෙහෙම හරි දැක්කම හරි සතුටුයි. ඔයාගෙ වැඩ හැමදාම වගේ පිළිවෙලයි ලස්සනයි ❤️❤️❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว

    Man video baluwata me mage 1st comment eka ,,ඇත්තටම harima ලස්සනයි video ,,akki harima piliwelata wada karanne asai balan inna ..❤️❤️❤️

  • @lalanifaure744
    @lalanifaure744 หลายเดือนก่อน

    Finally you are enjoying an outing away from home.You are a good cook and manage every thing the way you expect... I have learned many recipes from you.Thank you!!

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      Thank you so much 😊♥️♥️

  • @craftyowl148
    @craftyowl148 2 ปีที่แล้ว +5

    අනේ ශෝක්..මරීනා ගොඩක් සතුටෙන් ඉන්නවා දැක්කා. ❤️❤️

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +1

    Anty ge vedios godak lassanai hamadama me widihata sathutin parissamen enna 💜😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍🥰🥰

  • @surekanishani4771
    @surekanishani4771 2 ปีที่แล้ว +1

    මරු විඩියො එක ❤❤❤❤❤ඉස්සාගෙ නුල අපිත් ගලවනවා ඔයා ගලවලා දාන විදිය මරු එක ලෙසියි හරිම ලස්සනයි පිලිවෙලයි 👌👌👌👌👌🔥🔥🔥🔥🔥

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕💕🥰🙇‍♀️

    • @worldwide4885
      @worldwide4885 2 ปีที่แล้ว

      Ou..e issonge ahara marge..itin eka ayin karanna one.

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      @@worldwide4885 මමත් ගලවනවා එක ගලවන්න ගියාම ඉස්සා තව පාරක් මැරෙනව 😁😁 මෙ ක්‍ර්‍රමෙ මරු

  • @swethasamindini8216
    @swethasamindini8216 2 ปีที่แล้ว +1

    හුගාක් ලස්සනය්, ආන්ටිගේ vlog ඔක්කොම බලනවා ,ගොඩක් ලස්සනය් ,❤️🌼බුදුසරනය් ඔයාලාට 😍❤️😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🥰

  • @ruchiraperera6186
    @ruchiraperera6186 2 ปีที่แล้ว

    Harima lassanai Anu video eka. Diga video tamai apita balanna ona. Shook trip eka. Harima lassanai. Ayeth video ekak aran ikmanata enna. Oyala hamotama budusaranai.❤️🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much dear 🥰💕🙇‍♀️🙇‍♀️💕🙇‍♀️

  • @madushikafernando3366
    @madushikafernando3366 ปีที่แล้ว +2

    හරිම ලස්නයි😍😍 හරිම පිලිවෙලයි.. ඔයාලා ගොඩක් වසනාවන්තයි ඔහොම ලස්සන ජීවිතයක් ගත කරන්න.. අපිට ඔය දේවල් හීනයක් විතරයි.. හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම❤️😍🤗🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕🥰🙇‍♀️🙇‍♀️

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว

    Wenasma athdakimak labuwa wage hagimak danune..me video 1 baladdi.e sathuta dunnata godak sthuthi nangi oyata..harima lassanai video eka👌👌

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕💕💕🙇‍♀️

  • @dilrecipies420
    @dilrecipies420 2 ปีที่แล้ว

    Oyala witharak newe onna ithin අපිත් arwa oyalath ekka, loku wenasak ada video eken දැනුණා .oyata godariyak ස්තුති sis. Wada harima piliwelai. Thiyana dewal පිරිමහගෙන සතුටින් ජීවත් wenna puluwan kiyala oyage video balala mama igana gatta. Lankawe අපිටත් hoda කාලයක් උදාවෙයි kiyala viswasai. Thanx 👍👍🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much dear 🥰💕මමත් ප්‍රාර්ථනා කරනවා අපෙ රටට හොඳ තත්වයක් ඉක්මනින්ම එන්න ඕනෙ කියලා💕🥰💕🙇‍♀️

  • @praba9247
    @praba9247 2 ปีที่แล้ว +1

    හරිම ෂෝක් අක්කේ videos දානකම් බලන් ඉන්නේ මම. ආදරෙයි ඔයාලට ❤❤😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕💕💕🙇‍♀️🥰

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 2 ปีที่แล้ว +3

    අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි මරීනා ගොඩක්ම ලස්සනයි එයා ගොඩක්ම CUTE අනේ අන්ටි එයාට සිංහල භාෂාව පුලුවන්ද එයාට සිංහල භාෂාව කියලා දෙනවද අන්ටිත් ගොඩක්ම ලස්සනයි Q&A widiyo ekak genna pils pils

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you 💕🥰🥰🙇‍♀️ සිංහල නම් බෑ. ටික ටික පුලුවන් එයාට🥰🥰💕🙇‍♀️🙇‍♀️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    මාරම ආසාවෙන් බැලුවා නංගී ව්ඩියො එක ,හරිම පිලිවෙලට ,ලස්සනට හැම දෙයක්ම ඔයා කරනවා 🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🥰🙇‍♀️🙇‍♀️🥰

  • @sahansachintha6165
    @sahansachintha6165 2 ปีที่แล้ว +1

    ලස්සනයි නැන්දි .....thank you අපිව ලස්සන තැනකට එක්කන් ගියාට .ආසාවෙන් වීඩියෝ එක බැලුවා .හරිම සතුටුයි..😊😊 අලුත් වීඩියෝ එකක් අරන් එනකම් බලන් ඉන්නවා.. පරිස්සමින් ඉන්න නැන්දි......♥️♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🥰💕

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 2 ปีที่แล้ว

    Harima lassana video ekk adath.. piliwelata lassanta weda karanwa balan inna asai. Mn missgen igena gannwa piliwela pirisidu kama lassanta ge thiyaganna widi kema hadana widi.. harima lassanai balan inna asai hemadama mewage lassana video genna shakthiya lebenna prarthana karanwa parissamata sathutin inna budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much dear 🥰💕💕🥰🥰💕

  • @maheshkulasingha8151
    @maheshkulasingha8151 11 หลายเดือนก่อน +1

    සතුටින් සුවන් ජීවිතය ගෙවන්න . ♥️♥️🌹🌺🎉

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +1

    අම්මෝ ඒ කෑම ටික දකිද්දිත් ඉන්න බෑ මාරම රස ඇති💙💙💙💙

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @dhanushka5524
    @dhanushka5524 2 ปีที่แล้ว

    🎉ඔහොම තමයි life eka ගත කරන්න ඕන. ලස්සනයි ගොඩක් video eka.හැමදාමත් සතුටින් ඉන්න. ❤️❤️❤️🥰

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว

    Ane harima sathutuy oyalava dakkama
    Hamadama sathutin inna..💖
    Mesa kallak 🤭🥰
    Issange a noolanam mn ayn karanava ath ohoma nemei
    Eka hari lesiyne.thanks akko
    Aluth vadak hamadama igana gannava oyagen💖💖💖

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว

    මග බලා ගෙන හිටියා විඩි යොව එනකමි දුවෙි මම දැන් බලනවා හරිම ආසයි දුවෙි හොද හොද ලස්සන ආදර විඩියොවක් සතුටුයි මම ලේමන් රයිස් අක හැදුවා ජෙසු පිහිටයි 🙏❤️❤❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰🙇‍♀️🙇‍♀️💕😘

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 2 ปีที่แล้ว

    Hi..akki ahamben wage oyage channel eka dekala video beluwe.math japan enna asawen igana ganna kenek..mara lassanai..thank you..hemadama sathutin inna..

  • @lalanifaure744
    @lalanifaure744 หลายเดือนก่อน

    Marina has a good appetite because she is a growing child and you also cook very tasty food..

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    මේ විඩියෝ එකෙ ඔයාගේ අයියා හොදටම පෙනවා හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😍🥰🥰💕

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..දැක්කම ගොඩක් ආස හිතුනා..ඔයාගේ පිලිවල නිසා හැමදේම බලන්න ආස විදිහට තිබුනා...❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🙇‍♀️🥰🥰🙇‍♀️💕😘

  • @rusaridilrukshi2428
    @rusaridilrukshi2428 2 ปีที่แล้ว

    Godak asawen akke video eka baluwe.iye balanna hitiyata balanna une na.man asaniipen hitiya nisa.ada baluwa ithin.oyala ekka mama duwalai th camp awa wage danunaa....b.s akke..parissamin inna hamooma.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much nangiyo 🥰💕 පරිස්සමෙන් ඉන්න නංගි.. ඉක්මනින් සනිප වෙයි🥰

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක දාලා ගොඩක් කල් ඇති මොකද මම දැක්ක කලින් වීඩියෝ එකේ අර අන්කල් යනවා ලංකාවට 😊 දවස් තුනක ඒවා චුට්ටයි වගේ ඒ උනාට .. 😒 ගොඩක් ලොකුවට දැම්මා කියලා අපි තරහා වෙන්නේ නෑනේ නැන්දෝ.. ☹️ ආදරෙයි ඉතිම් ඔයාලා ඔක්කෝටම ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️❤️❤️❤️🌸🌸🌸

  • @shammisumathipala3858
    @shammisumathipala3858 2 ปีที่แล้ว +1

    අද නං හිත පිරෙන්න vedio එක ආසාවෙන් දෙපරක්ම බැලුවා. ඔයාගෙ organizing නං මාරයි අනූ. අඩු පහසුකම් තිබුනත් මාර පිලිවෙලකට වැඩේ කලා👍. මාත් හරි ආසයි camp යන්න. මං කවදාවත් ගිහිං නෑ. ලංකාවෙ ඉතිං trip යන්න තමයිනෙ හැමෝම කැමති. හදපු කෑම ටිකත් නියමයි. ඔයාල කතා කරන ටිකක් add කරපු එක නං ගොඩක් හොඳයි. ආසාවෙන් හිටියේ අහන්න. ඇත්තටම අනූ ඔයා ගැන මට හරිම ආඩම්බරයක් හිතෙනවා. 😘 දැං මට ඔයාව යාළුවෙක් වගේ දැනෙනවා. බලන්න ආස හිතෙන vedio එකක් කලාට thank you. පරිස්සමින් ඉන්න dr😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      අනෙ බොහොම ස්තූතියි ෂම්මි🥰💕💕මටත් එහෙමනෙ දැනෙන්නෙ🥰 ඒකනෙ පෙන්න නැත්තම් මම ඔයාව හොයාන්නෙ.. ඇත්තටම සතුටුයි දැකලවත් නැති අපි මෙහෙම ඉන්න එක🥰🥰 කොහෙ හිටියත් අපි පුලුවන් විදියට ජීවත් වෙන්න රෙඩි වෙලා ඉන්න ඕනෙ.. පරිස්සමෙන් ඉන්න. දුවව මම මකත් කරා කියලා කියන්න.. බුදු සරණයි🙇‍♀️💕🥰

    • @shammisumathipala3858
      @shammisumathipala3858 2 ปีที่แล้ว

      @@anushajeewani2016 ඔව් අනූ සමහර යාලුකම් අපි හිතන්නෙවත් නැති විදියට තමයි ඇති වෙන්නේ👩‍❤‍💋‍👩 ඔයාගෙ පිලිවෙලට මං හරි ආසයි. දැං ඔයාගෙ vedio එකක් හරි සතියකට සැරයක්වත් බැලුවෙ නැත්නං ලොකු අඩුවක් වගේ දැනෙනවා. ඒ තරම් ඔයාගෙ vedioes වලට මං කැමතියි. හරියට මාත් ජපානෙ ඉන්නව වගේ 😊. දෝණිලත් ඔයාලව ආදරෙන් මතක් කරනවා💖😍🤗

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 ปีที่แล้ว +2

    Lovely family. Stay blessed all of you. Hugs to Marina ❤🤗

  • @sumithradevi6682
    @sumithradevi6682 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විඩියෝ එක හරිම
    සතුටින් බැලුව බුදු සරණයි හැමොටම

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @remarrichthamel9167
    @remarrichthamel9167 ปีที่แล้ว +1

    Wonderful perfect wife and wonderful mother we are proud of you sister

  • @Tharukajayawickrama1997
    @Tharukajayawickrama1997 2 ปีที่แล้ว +3

    Math kawada hari akki wage lassanata piliwelata jeewath wenwa ❤❤❤

  • @MNH871
    @MNH871 11 วันที่ผ่านมา

    Ane me video eke aunty katha karana widiha harima wenas 😌 dan nam hodai meeta wada😊❤️

  • @nawodyagimhani5448
    @nawodyagimhani5448 4 หลายเดือนก่อน

    අත්තටම මරීනා ගොඩක් cute girl කෙනෙක්. එයාගේ චිත්‍ර ත් ගොඩක් ලස්සනයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @nirupikaamali1266
    @nirupikaamali1266 11 หลายเดือนก่อน

    Akke harima lassnai akke Hoda mahththyek akkath inna duvai hathra denthma bs parismen inna❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 🥰🥰🥰🙏🙏

  • @manee2570
    @manee2570 ปีที่แล้ว

    මන් මේ වීඩියෝ එක බලන තුන්වෙනි සැරේ මේ. අක්කා ඔයාගේ චැනල් එක ලගදි මට හම්බුනේ. තාම ඔක්කොම විඩියෝ ටික බලන්න බැරි වුනා . ඒත් බලපු හැම වීඩියෝ එකකින්ම මට ගන්න දෙයක් තිබුනා. ගොඩක් දේවල් හදා ගත්තා මාත් ගෙදර. දැන් මන් මේකත් බලන්නෙ අපිත් ඕබොන් යසුමි එකට කැම්ප් යන්න හිතන් ඉන්නවා. මේක බලලා ඕන දේවල් ලියාගෙන ලැස්ති කරගන්නවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. ගිහින් බලන්නකො ලොකු සතුටක් ලබාගන්න පුළුවන් 🥰😍😍🥰

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว

    Oya wagema duwath hodai.oyala sathuten inna ewa api dakala apith sathutu wenawa ekata pin duwata.jeewithaya widina ekata asai duwe.budusaranai.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🙇‍♀️🙇‍♀️💕

  • @ssn2450
    @ssn2450 2 ปีที่แล้ว

    හැමදාම වගේ ඉතින් ගොඩාක් ලස්සනයි aunty video එක... හැමදාම සතුටින් ඉන්න 😘😘❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🥰

  • @pradipikamadushani2804
    @pradipikamadushani2804 2 ปีที่แล้ว +1

    Harima lassanai akki oyala gaewana jiwithe mama hithanawa kenekuta dayak labanne pau pin anuwa thama oyata hoda jiwithayak labila thiyanawa hama dama sathutin inna ❤ 🥰 🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰💕💕🙇‍♀️💕

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි සියලුම දෙනාට❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 ปีที่แล้ว

    Ochchara lassanata vada purudu une kohomada mis.mara sathutak danennne oyage vada balala.hamadama sathutin jeevath venna labeeva kiyala pathanava.budu saranay.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අපි හිතුවොත් මොනවද බැරි.. ඔයාට ගොඩාක් ස්තූතියි ❤️❤️🌸🌸🙇‍♀️

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Vedio eka diga unata harima lassanai.mata denune mamath giya wage.japanayata mana hari asai.lassana ratak karunawantha minisun inne.mama 3 parak gihilla thiyenawa.japanayata mama godak adarei.god bless you anusha.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕ඔයා මෙහෙට ඇවිත් තියනවද.. ආනෙ සතුටුයි.. ඒකනෙ හරිම කරැනා වන්ත අය මෙහෙ ඉන්නෙ💕🥰🥰

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +1

    🥰🤪හරිම ලස්සනයි අද video එක

  • @ishanimaduka5524
    @ishanimaduka5524 2 ปีที่แล้ว

    harima lassanai akke video eka.. Asawen balan inna puluwan.. Kama hadana videos thawa one.. obento videos thawa one 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you nangiyo 🥰💕💕ඉස්සරහට අරගෙන එන්නම්🥰💕

  • @ireshahansamali6262
    @ireshahansamali6262 9 หลายเดือนก่อน

    සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. 😌😌😌😌😌🤗ආසාවෙන් බැලුවා.ජීවිතේ විදින්න ඕනේ ඔහොම තමයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super awesome video Thank U so much for Ur great campaign ideas shaired with us 🙏 ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🥰🙏

  • @sujaniranasinghe94
    @sujaniranasinghe94 2 ปีที่แล้ว

    Oyage video lassanai. Borin nethuwa balannath puluwan... A wagema jiwitheta ganna gdk DeWal thiyenawa.... Wish u all best u and your family 💜....

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අනූ... අපිවත් එතැනට එක්කන් ගියා වගේ... හරිම සතුටක් දැනෙනවා... ඔයා වීඩියෝ දානකන් ආසාවෙන් බලන් ඉන්නේ..

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much dear 💕💕🥰🥰😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Harima lassanai oyala hodata enjoy karala.asawean baluwa.life eka idala hitala hari gamanak gihin enjoy karanna ona.❤️❤️❤️❤️❤️❤️👍

  • @madushani9581
    @madushani9581 ปีที่แล้ว +1

    හරිම පිලිවලයි.❤

  • @ayeshanilanthi5289
    @ayeshanilanthi5289 ปีที่แล้ว

    ගියා වගේ හැගීමක් ආවා.මරු.සුපිරි.

  • @kalanimadara5986
    @kalanimadara5986 2 ปีที่แล้ว

    Ane ow aunty.godaak asawen baluwa.hamadama digama diga videos aragena enna.❤️❤️❤️😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you 💕🥰🙇‍♀️🙇‍♀️🥰

  • @LihiniTamasha
    @LihiniTamasha 5 หลายเดือนก่อน

    කැම්පිනි විඩීයෝ එක බලන 4නි පාර වෙන මොකවත් නිසා නෙවේ ඔයා හදන කෑම මරු😂😂

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 3 หลายเดือนก่อน

    Mama isso hadaddi aniwaryenma issonge bokka thamai oya nula eka ain karanna one...❤❤

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 ปีที่แล้ว

    I looked ur chanel suddenly. Akke ur voice is very attractive. So u are very decency women. I wish u a rich & happy family life for u and all. Lord Buddha bless u.akke..

  • @user-mf2rv4td3f
    @user-mf2rv4td3f 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි සතුටින් බැලුවා ඔයාගේ විඩියෝ එක....... ඔයාලා පරිස්සම්න් ඉන්නේ

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰🙇‍♀️💕💕😘

    • @dilhanipriyangika7831
      @dilhanipriyangika7831 2 ปีที่แล้ว

      Oyagen egena Ganna dewal godak thiyana akki hamadama API oyagen video balala monahari deyak igena gannawa digatama video karanna oyala hamotama budusaranai

  • @vishvish4625
    @vishvish4625 2 ปีที่แล้ว

    Camping vlog ekaa godaaak lassanai aunty ❤🌼 hrima piliwela pirisidu daksha lassana aunty kenek oya hamadama sathutin inna hamoma❤ puluwannam uncle ekkama oylge love story eka gennako ❤💐🎉️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 💕🥰🥰🥰🙇‍♀️

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 11 หลายเดือนก่อน

    ලස්සනයි akke video 4,5 බැලුවා ada akke මුලින්ම බැලුවේ ada

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 🥰🥰🙏🙏

  • @udariperera7093
    @udariperera7093 2 ปีที่แล้ว

    මාත් ඔයාලා එක්ක හිටියා වගේ දැණුනා ගොඩක් සතුටුයි මේ විදියෙ අත්දැකීමක් වීඩියෝ එකකින් හරි ලබාගන්න පුලුවන් වුණ එකට

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 2 ปีที่แล้ว

    Anee harima lassanai akki❤️❤️❤️ada udenma dakapu video eka aniwaren 2parak meeka balanawa babath assa nisa eyath aharuma pennawa.God bless your family ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ปีที่แล้ว

      Thank you so much 🥰💕💕🙇‍♀️🙇‍♀️🥰

  • @upekaperera4780
    @upekaperera4780 6 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා video එක

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @peshalasilva4403
    @peshalasilva4403 10 หลายเดือนก่อน

    harima shook ane, oyage weda harima neet

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ♥️♥️😘😘😘😘😘