සීගිරියේ පහන් ගල | Sigiri pahan gala | Sigiriya Preaching Rock | Neth fm Unlimited History 201 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory, #sigiriya
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය සාරද +39 351 892 0001
    මාහාචාර්‍ය රාජ් සෝමදේව නාලිකාව
    / @prof.raj.somadeva
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/channel/0029VaNg...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 56

  • @udayaprasanna2708
    @udayaprasanna2708 3 หลายเดือนก่อน +9

    කොටස් 200ක් පුරාවට ඉතිහාසය ගැන පැහැදිලි කලාට ඔබ දෙදෙනාටම ස්තුති. තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි

  • @arunajayawardane2708
    @arunajayawardane2708 3 หลายเดือนก่อน +8

    ස්තූතියි මෙම වැඩසටහන මෙතෙක් කල් පිලිවෙලකට පවත්වාගෙන ගියාට. මේක අනිවාර්යයෙන්ම ජාතික කර්තව්‍යයක්. ඔබ දෙදෙනාට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුමය.

    • @vinodratnayake
      @vinodratnayake 3 หลายเดือนก่อน +1

      meka marketing kiyala ubata therenne nadda BBQ night😂

    • @arunajayawardane2708
      @arunajayawardane2708 3 หลายเดือนก่อน

      @@vinodratnayake වෙන්න පුලුවන් නමුත් මේ වැඩසටහනින් මම ලංකාවෙ ඉතිහාසයත් ඉගෙනගත්තා.

    • @vinodratnayake
      @vinodratnayake 3 หลายเดือนก่อน

      @@arunajayawardane2708 Ai me wage podi dewal therenne natte onima deyak kivva paliyata therum ganna epa buddiyen hithala balanna oyata puluwan ee Dee karanna .....

  • @doctor1k
    @doctor1k 3 หลายเดือนก่อน +6

    මම ලංකාවේ ආසම තැන තමා සිගීරිය කියන්නේ ❤ දන්නේ නැතී ගොඩක් දේවල් දැන ගත්තා

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 3 หลายเดือนก่อน +5

    මම සමරකෝන්, විශේෂ ස්තුතිය මහාචාර්යතුමාට සහ නුවන් ට. හැකියාවක් ඇත්තම් ලීලාවතී රැජින සහ රූපාවතී දේවිය ගැනත් පුරාණයේ ඒ ඇත්තන්ගේ පාලනය ලංකා රාජ්‍යයට මොන වගේ දායකත්වය දැක්වූයේ කියලා දැන ගන්න කැමැතියි.

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 หลายเดือนก่อน

    No words.it is great 👍

  • @xhelaya9311
    @xhelaya9311 3 หลายเดือนก่อน +4

    ජැක්සන් ඇන්තනි මහත්මයා මතක් උනා...

  • @sjroyal8863
    @sjroyal8863 3 หลายเดือนก่อน

    Teruwansaranai oba depalata

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 3 หลายเดือนก่อน

    Thank you very much Nuwan and Prof Raj Somadewa revieal our history as well as present. ❤

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Sheran...
    @Sheran... 3 หลายเดือนก่อน +1

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 3 หลายเดือนก่อน

    👍👍👍

  • @rohansk1
    @rohansk1 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 3 หลายเดือนก่อน +3

    18:57 අපේ අය හිතන් ඉන්නේ දිඹුලාගල සෙල්ලිපියේ මොනාහරි හංගලා තියෙනවා. ඒක කියෙව්වට පස්සේ ලංකාවේ ඉතිහාසය 100%ක් උඩු යටිකුරු වෙයි කියලා 🤣🤣🤣🤣🤣

  • @craft-uu7kh
    @craft-uu7kh 3 หลายเดือนก่อน

    🙏

  • @telestore626
    @telestore626 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ranjithsilva878
    @ranjithsilva878 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sudathbandara9745
    @sudathbandara9745 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 3 หลายเดือนก่อน +9

    බිරිද ගේ නිරුවත විකුණා ආර්ථිකය සරි කර ගන්න මිනිසුන් ඉන්නා රටක් මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 3 หลายเดือนก่อน +1

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐💐

  • @shashediri544
    @shashediri544 3 หลายเดือนก่อน +5

    අපේ රටෙත් එහෙම පට්ටපල් බොරු TH-cam videos අය්න් කරන්න වැඩපිළිවලක් හදන්න ඕනේ.දැන් වය්ද්‍ය කරුණු කියන්න TH-cam එකේ doctors ලට විතරය් දෙන්නේ.නැත්නම් මේක විකාරයක් වෙනවා.

  • @GADDi92-hx1yn
    @GADDi92-hx1yn 3 หลายเดือนก่อน

    Apith oyala diha balagana Enna monawada viyapakaranna kiyala

  • @jayanthaherath6569
    @jayanthaherath6569 3 หลายเดือนก่อน

    මඟදී සම්බන්දවී හෝ මේ දක්වා ඔබ සමග ඉතිහාසය ඉගෙනගැනීමට ලැබීම ගැන සතුටුයි ..

  • @wijerathneviraj4319
    @wijerathneviraj4319 3 หลายเดือนก่อน

    Me Kiyana ithihasayata hodin ahum Kan dila balanna obalata wetahevi

  • @Kavinda948
    @Kavinda948 3 หลายเดือนก่อน

    සීගිරි කශ්‍යප රජුගේ අවසානය සිදුඋනේ කොහොමද

  • @ravinduwanninayaka7238
    @ravinduwanninayaka7238 3 หลายเดือนก่อน

    ටැප් එකක් හයි කරපු බුරුලෙත්තුවෙයි සාමාන්‍ය එකයි වෙනස් වෙන්නෙ කොහොමද 😮

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 3 หลายเดือนก่อน

    Where is Dabadiva

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 3 หลายเดือนก่อน

    සර් නූසන්තරා අධිරාජ්‍ය කියලා එකක් තියෙනවා නේද ඒක ගැන විස්තරයක් කරන්න පුළුවන් ද ?

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 3 หลายเดือนก่อน

    Kattiyak kiyanawanw dabdiwa ghin wedak neha budun ape mawubime wupannw kiyala

  • @DilruMinrukLiyanage
    @DilruMinrukLiyanage 3 หลายเดือนก่อน

    මම මේ වැඩසටහන් මාලාව ගැන යම් දෙයක් කීමට අදහස් කරමි.
    මම මේ වැඩසටහන බොහෝ කල් සිට නරඹනවා. මෙය අපුරු ගවේෂණාත්මක ඉතිහාසය හා විද්‍්‍යාත්මක පසුබිම මත සිට යම් කිසි දෙයක් දෙස බැලීමට යොමු කරවුවා. එදා මම මේ වැඩසටහන තත්ත්පරයක් හෝ මඟ නොහැර බලන්නට වුනා. ඒත් වර්ථමානයදී ඒ පෙර පැවති ගුණාත්මකභාවය දැන් දක්නට නොලැබීම කනගාටුවට කරුණක් වුවත්, තවම මම මේ වැඩසටහන් නරඹමි එහෙත් පෙර පැවති උද්‍යෝගය දැන් නෙමැත. 😢
    201/1 ගත යුත්තක් වුයේ විනාඩි 30 න් විනාඩි 7 කටත් අඩු කාලයකි 😢

  • @rohanagamage5622
    @rohanagamage5622 3 หลายเดือนก่อน

    රටම ඩිගිටල් කියයලද හිතන්නේ ..😅😅😅😅

  • @GADDi92-hx1yn
    @GADDi92-hx1yn 3 หลายเดือนก่อน

    Aretha sagavila thamai thiyana oyalata tama buluwa Aretha aeliyata dannaa

  • @user-ib2dq7ev5n
    @user-ib2dq7ev5n 3 หลายเดือนก่อน

    අපිට බැරිද සිංහල භාෂාවේ අනිත් indo arya නොවන භාෂා වලින් ආපු loanwords වගේ දෙවල් ඉවත් කරන්න..? Purify කරන්න..?

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 3 หลายเดือนก่อน

  • @rohanagamage5622
    @rohanagamage5622 3 หลายเดือนก่อน

    😅😅😅😅😅😅😅😅😅😅

  • @gadgetbro4654
    @gadgetbro4654 3 หลายเดือนก่อน

    මරු promotion eka..😂😂😂😂😂😂😂

  • @rohanagamage5622
    @rohanagamage5622 3 หลายเดือนก่อน

    ගැලඋම් කාරයෝ .රටේ සහ ජාතීයේ😅😅😅😅😅😅

  • @nissankadissanayake6775
    @nissankadissanayake6775 3 หลายเดือนก่อน

    සෙල්ලිපි, දස දහස් ගණනක් තියෙන රටක එක ලිපියක් විතරක් වෙනස් වෙන්නේ කොහොමද ? කෛරාටික youtube කාරයන්ගේ කතාවලට රැවටෙන මිනිස්සු තමයි එහෙම හිතන්නේ. ඉතිහාසය වෙනස් කරන්න බලාගෙන ඉන්න මිනිස්සු හැම වෙලේම කියන දේ තමයි හංගනවා කියන එක. බලාගෙන ගියාම එකම දෙයක් හංගගෙන ඉන්න සියවස් තුන හතරක පුරාවිද්‍යාඥයෝ අතර තියෙන්නේ පුදුම එකමුතුවක් ! කොහොම වුනත් අප රටේ ලිඛිත ඉතිහාසය පුරාවිද්‍යාවෙන් ඔපමට්ටම් කරලා අඩුපාඩු සකස් කරලා දෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට බොහොම ස්තූතියි.

  • @vinukawatawana
    @vinukawatawana 3 หลายเดือนก่อน +1

    ඉතිහාස කාමයෙන් මත් නොවෙමු 😊

  • @Nihoncrazy
    @Nihoncrazy 3 หลายเดือนก่อน +1

    මෙතනත් මෝඩයො වැලපෙනවනෙ ඉතින් 😂 ඔච්චර වහන්න දේවල් ලංකාවෙ තිබ්බනම් අද අනිත් රටවලට වඩා ලංකාව ඉස්සරහින්

  • @rohanagamage5622
    @rohanagamage5622 3 หลายเดือนก่อน

    Geologist 😅😅😅😅😅😅😅😅😅

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 หลายเดือนก่อน

    මහාචාර්ය උනත් වැඩක්නෑ නිවරදි දේ සමාජය ගත කරන් නැතිනම්.

  • @damithsusantha9518
    @damithsusantha9518 3 หลายเดือนก่อน +1

    දඹදිව එක ට්‍රිප් එකකින් දෙන්නට කියක් ගෙවනවාද?ඔහොම යන් 😂😂😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 หลายเดือนก่อน +1

    දැන් නං දඹදිව සංචාර ලෙල්ලටම බැහැලා වගේ

    • @shashediri544
      @shashediri544 3 หลายเดือนก่อน +6

      දැන් පැහැදිලිය් උබල කවුද කියල.අරියමග්ග කල්ලියේ එකෙක් නේද තෝ.තොගේ Fake Accounts මම දැකල තීනවා.මේකට ඇවිත් බැන්නෙ නැත්නම් තොට නිද්ද යන්නේ ණෑ නේද?හිටපන් තොගේ Account එක CID එකට දෙනවා.බලමු උබ කවුද කියල.

    • @udakainsynsie9928
      @udakainsynsie9928 3 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන වසලයන්ගේ අශූචි ගිලපු එවුන් වමාරන්නේ උන් ගිල්ලපු අප්‍රමාණ අශූචි පමණයි. උන්ට විචාර බුද්ධියක් නොමැත

    • @sampathwanniarachchi9083
      @sampathwanniarachchi9083 3 หลายเดือนก่อน

      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @pradeepin7661
      @pradeepin7661 3 หลายเดือนก่อน +1

      උබලා TV එකේ youtube එකෙ tele drama මැදින් යන add බලනවා කොන්ඩෙ දිග වෙන shampoo කැල්සියමි එන toothpaste විටමින් එන cream එවා use කරලා ශරිරයට හනියක් බව දැන දැනත් බලනවා මිලදි ගන්නවා පොඩි එකාගෙත් උලනවා එ බලන tele drama එකෙ ඉන්න සදාරණය වෙනුවෙන් පෙනි හිටින එකාම තමයි add එකෙත් ඉදලා උලන්නයි අහිතකර කැම කන්නයි කියන්නෙ එක බනන කොට කො විවේචන . @ දැන් add එකෙන් නැගලාම යනවා නෙද හොද marketing එක තොපිලා වහ කන හැටි කියනවා කො විවෙචන ටිකක් හැරිලා බලපන් එවා බල බල මත් වෙලා උලපු වහයි කාපු වහයි එක නිසා කටයි පු වහහෙන මෙ video එකෙ එ ටිකට කැමති නැත්නමි skip කරපන් ඉතුරැ ටික බලපන් 😂😂😂😂

    • @ranjithanura520
      @ranjithanura520 3 หลายเดือนก่อน

      බල්ලො බිරුවම හද වැටෙන්නෙත් නැහැ. බුදුන් උපන්නේ ඉන්දියාවෙ කියලා මුලු ලෝකෙම පිලිගන්නවා. දන්නේ නැත්තේ උබලා වගේ කුලියට comments දාන තක්කඩි හරක් රැලක් විතරයි.😂😂😂😂😂😂

  • @chathuranandika6331
    @chathuranandika6331 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranjithanura520
    @ranjithanura520 3 หลายเดือนก่อน

    ඔය ඇවිස්සිච්ච එකක් තමා අර චාපා කියන පිස්සු පූසා ེ