Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-08 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-08 | Hiru News
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial
    #HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 151

  • @manjulajagath8047
    @manjulajagath8047 9 วันที่ผ่านมา +27

    සමස්ත රාජ්‍ය සේවය A to Z රටට සාපයක්...උන්ගෙ රටට සේවයක් වෙනවා වෙනුවට හැමදාමත් රැල්ලට පඩි සහිත වැඩ වර්ජන...උන්ට සෑම දේම ලැබෙනව පඩියට අමතරව වැඩ කරන්නෙත් පැය 8 වත් නෙමෙයි සමහර ස්තාන...මේ කාලකන්නින්ගෙ බර හැමදාම වරදක් නොකරපු අහින්සක රටවැසියා කරමත මේ කාලකන්නි වැඩ වර්ජන කරනකොට 2048 වත් මේ රට දියුණු වෙන්නෙ නෑ ....

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 9 วันที่ผ่านมา +3

    චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් අපේ ලංකාවේ වර්ජන නෑති දවසක් තියෙනවද රාජ්‍යය සේවකයන් කීප දෙනෙක් ඇර ගොඩක් ඉන්නෙ පින් පඩි ගන්න පුටු රත් කරන අයයි

  • @Asanka-wo4wi
    @Asanka-wo4wi 9 วันที่ผ่านมา +6

    රාජ්‍ය සේවකයො බබාලා ඉන්නේ
    ආජ්‍ය සේවකයන්ට වැඩට එන දවස් ගානට පඩි දෙන්න හැදුවනම් හරි

  • @jasinthakumara8049
    @jasinthakumara8049 9 วันที่ผ่านมา +6

    සියලුම රාජ්‍ය අයතන පුද්ගලික කරනය කල යුතුය

    • @nissankanissanka2551
      @nissankanissanka2551 7 วันที่ผ่านมา

      JVP TRASTAYANTA RAJAYAE RAKIYA NODIYA YUTUE

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 9 วันที่ผ่านมา +1

    සදුදා වෙන තුරු හිටියේ චමුදිතගේ පත්තරේ ව්ස්තරේ අහන්න

  • @IndunilRanasinghe
    @IndunilRanasinghe 9 วันที่ผ่านมา +6

    පඩි .me.වේලාවේ ..වැඩි ..කරන්න epa

  • @renukakapilakumaridewapura4973
    @renukakapilakumaridewapura4973 9 วันที่ผ่านมา +1

    රාජ්‍ය සේවය කියන්නේ පිනට කන කොටසක් අනිත් රටවල ඉස්කෝලේ මුලු දවසෙම තියෙනවා කිසිම රාජ්‍ය ආයතනයක ජනතාව ට හොද සේවයක් නෑ වැඩක් කර ගන්න ගියාම හරියට නිකම් උන්ගේ බූදලය ගන්න ආවා වගෙයි කතාව පව් අසරණ මිනිස්සු අපේ ජනතාව හැම පැත්තෙන් ම තැලෙන්නේ රෙස්ප්ට් චමුදිත ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 9 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි චමුදිත සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏.

  • @ranigeetha1312
    @ranigeetha1312 9 วันที่ผ่านมา +1

    Good morning ! චමුදිත මහත්මයා .
    බුදු සරණයි !
    🙏🙏🙏❤️❤️❤️

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 9 วันที่ผ่านมา +3

    මෙි ලංකාවෙි කවදාද වර්ජන නැතිවුනේ

  • @azmeemohammed3938
    @azmeemohammed3938 9 วันที่ผ่านมา +3

    Hiru දෙන් SJB

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b 9 วันที่ผ่านมา +2

    ඉර හද වගේ විශ්වාසයි නියත ජනපති සජිත් ❤

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 9 วันที่ผ่านมา +10

    මාලි මාවතට අපහාස කරපු එකෙක් නම් හොඳින් හිටියේ නෑ චමුද්ධ

  • @sunethraMalkanthi-cj3pl
    @sunethraMalkanthi-cj3pl 9 วันที่ผ่านมา +1

    සුභ උදෑසනක්❤

  • @hiruhiru6769
    @hiruhiru6769 9 วันที่ผ่านมา +1

    Oya aththatama superii patta adarei godak

  • @user-xs5nf8pb4y
    @user-xs5nf8pb4y 9 วันที่ผ่านมา +4

    Gm chamuditha mame

  • @sagarasampath8225
    @sagarasampath8225 9 วันที่ผ่านมา +12

    චන්දෙන් පස්සෙ ගූ කටාටනම් උතුර දකුණ මාරැවෙයි. මාලිමාවක් ගෙනත් තියාගනින් චමුදිත.

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 9 วันที่ผ่านมา

      යකෝ ඌ කියන්නෙ ඇත්ත 😂

    • @AchalaIndika-nx4dh
      @AchalaIndika-nx4dh 8 วันที่ผ่านมา

      Sirawatama bn. Mn me comment karanda heduwa wtri

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 9 วันที่ผ่านมา

    මගේ පුතා ඉන්නෙ ආමි එකේ 21 පඩි ගන්නව 30 වෙද්දි අතේසතේ නෑ හරි අමාරුවෙන් ලෙවකාල ජිවත් වෙන්නෙ ලමයි දෙන්න එක්ක පව් දුකයි එහෙමයි කියල එයාල උද්ගෝසන කරන්නෙ නෑ එයාල දිව්හිමියෙන් රට සුරකිනව චමුදිත මල්ලි කතා 👍💐

  • @anuruddhasomasiri8684
    @anuruddhasomasiri8684 9 วันที่ผ่านมา +9

    හෙන වදින්න කටට

  • @Sithanga-lq2mk
    @Sithanga-lq2mk 9 วันที่ผ่านมา +4

    Mu tupahi ekek malimawata witarai baninne ekemma penawa munge padada nalikawak kiyala

  • @sherinaasanthi174
    @sherinaasanthi174 9 วันที่ผ่านมา +2

    චමුදිත සජිත්ට ගොට්ට අල්ලනවට කීයක් දුන්නද 🤮🤮🤮🤮🤮

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 9 วันที่ผ่านมา +9

    ඉල්ලීම් ඉවරයක් නෑ තද නිති ගේන්න.රටට කිසිම හැගිමක්නෑ .මොලයක්. තියෙන මිනිස්සු තේරුම් ගන්න දේශපාලන කුමන්ත්‍රණ වලට අසුවි රට ආපස්සට කඩාවට්ටන්න ඵපා රටට ටිකක් නැගිටින කල් ඉවසන්න මීට අවු දෙකකට තිබු තත්වය පත් වුනොත් කාගෙන්ද වැඩිපඩි ඉල්ලන්නේ.කුමන්ත්‍රණ වලට රැවටෙන්න ඵපා..

    • @bashinimillawana1208
      @bashinimillawana1208 9 วันที่ผ่านมา

      පල පොන්සේකා

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 9 วันที่ผ่านมา +1

      Munta okkoma dela anek minisunta hinga kanna wenne.

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 9 วันที่ผ่านมา

    🙏 ආයුබෝවන් සුභ සැන්දෑවක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට

  • @janakidamayanti8563
    @janakidamayanti8563 9 วันที่ผ่านมา +1

    Sajeth jayawewa

  • @lenalana6586
    @lenalana6586 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-fm6rp9jt4h
    @user-fm6rp9jt4h 9 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @pradeepkumara3446
    @pradeepkumara3446 9 วันที่ผ่านมา +2

    සජිත්ගේ නැති හොඳ කියනවා. අනුර ගැන නිතරම වැරදි හොයනවා. සජිත් කීයක් දුන්නද හිරු එකට මේ තරම් සජිත්ව පුම්බන්න 🤮🤮🤮🤮🤮🤮

  • @indralathabulathwaththa5723
    @indralathabulathwaththa5723 9 วันที่ผ่านมา +1

    බඩු ම්ල අඩුකරන්න සියට 25/=කින්. එවිට පඩි ව.ඩිකරන්න ඔන නැහැ .🎉

  • @StelaKumarihami
    @StelaKumarihami 8 วันที่ผ่านมา

    සියලු දෙනාට නිවන් සුව මාලිමාවට ජයවේවා

  • @KushanMalaka-lv7uv
    @KushanMalaka-lv7uv 9 วันที่ผ่านมา

    Chamudita. Hodamatama. Pattarey. Kiyavanava❤❤❤❤❤

  • @marianrajaguru7610
    @marianrajaguru7610 8 วันที่ผ่านมา +1

    නොදකින් කාලකණ්ණි චමුදිතට අනුන්ගෙ කුනු හෝදලා තොට යන්න අපායක් අලුතින් හදන්න වෙයි

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 9 วันที่ผ่านมา +6

    තව එකොළොස් දෙනෙක් එකතු වෙනවා කියන්නේ තවත් හොරු එකතු වෙනවා කියන එකයි

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 9 วันที่ผ่านมา

    ❤❤Gm chamuditha sir👍👍🌹🌹

  • @anthonymahagurige789
    @anthonymahagurige789 9 วันที่ผ่านมา +1

    විනිවිද පෙනෙන දේශපාලන ප්‍රවාහයක් බලයට ගත යුතුයි ජනතා සේවකයෙක් මිස ජනතා නායකයෙක් අවශ්‍ය නෑ මහ පොළොවේ සත්‍යය සජබෙ හා සජිත් බලයට ගත යුතුයි

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 9 วันที่ผ่านมา

    🙏🇰🇼🇱🇰

  • @anuruddaanu1674
    @anuruddaanu1674 9 วันที่ผ่านมา +4

    ගූ චමුදිත den මිනිස්සු හිරු බලන්නෙ ne 😂😂😂😂

    • @nissankanissanka2551
      @nissankanissanka2551 9 วันที่ผ่านมา

      JVP NUGAT UBA BALANA WANAE CAMUDETA KIYANNAE ATTA KIYALA DANA GANNA

    • @slytshortsboy3674
      @slytshortsboy3674 7 วันที่ผ่านมา

      ​@@nissankanissanka2551Kiyanawa aththa newi patta gon katha kisima harayak nathi
      Modayek

    • @nissankanissanka2551
      @nissankanissanka2551 7 วันที่ผ่านมา

      @@slytshortsboy3674 JVP TRASTA WADE NUGAT MODAYANTA ATTA TETTAE NAEDA MODA ATTEMBOO 🐕😁😁😁

    • @slytshortsboy3674
      @slytshortsboy3674 7 วันที่ผ่านมา

      @@nissankanissanka2551 gonek gu chamudithayage gon kama notherena dukai bn ubl gena

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 วันที่ผ่านมา

      @@slytshortsboy3674 API GAENA DUK WAENNA APA UBA UBA GAENAMA DUK WAEYAN TRASTA WADENGAE RAEDEI HODANNA UNA KIYALA

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 9 วันที่ผ่านมา

    No 1 Group in Sri Lanka.
    Ratharn well Educated

  • @keegayanikeegayani9084
    @keegayanikeegayani9084 9 วันที่ผ่านมา +4

    සල්ලි නැත්තන් කාටත් පඩි වැඩි කරන්න එපා. විධායක අයට පඩි දෙන්න සල්ලි තියනවාද . මුන් ගන්න
    ගොන් තීරණ නිසා මේ ඔක්කොම.

  • @kanthipiris9123
    @kanthipiris9123 9 วันที่ผ่านมา

    හාල්.කිලෝඑක.රැ.220කියලා.කවරේ.තියෙනවා.ගන්න.ගියාම.230ක්.රැපියල් .දෙන්න.ඔිනේ.ජනාදිපති .රනිල්.මොකද.මෙි.කරන්නේ.මෙිවා.ජනදිපතිට.කියන්නපිස්සුද.ජනාදිපතිට

  • @StelaKumarihami
    @StelaKumarihami 8 วันที่ผ่านมา

    අනුර ට රට ගියොත් විදෙස් රටවල ඉන්න අය uro 500 නෙමේ දහස් ගණන් එවන්න ඉ බලාගෙන ඉන්නේ පච හලන්නේ නෙතුව ඉන්නවා චමුදත

  • @harischandra475
    @harischandra475 7 วันที่ผ่านมา

    චමුදිත ,,,උඹට මාලිමාව බලයට එන එක මතක් වෙනකොට හුජ්ජ යනව ඇති නේද ,,,,,

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 9 วันที่ผ่านมา

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤

  • @user-ld9hk8hj9f
    @user-ld9hk8hj9f 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏👍👍👍👌👌🇸🇦🇸🇦

  • @harischandra475
    @harischandra475 7 วันที่ผ่านมา

    යකෝ පත්තරේ තියෙන දේ විතරක් කියපං , උඹෙන් උපදෙස් රටේ මිනිස්සුන්ට ඕනෙ නෑ , උඹ නිකං උඹේ හිල ලොකුකරගන්නෙ නැතුව හිටපං ,,,,,

  • @hdplustube5398
    @hdplustube5398 9 วันที่ผ่านมา

    ☎☎☎💪

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 9 วันที่ผ่านมา

    Dayasiri hope less fight

  • @christineleonard9295
    @christineleonard9295 9 วันที่ผ่านมา +1

    Oya kage patheda chamuditha

  • @hpmjkumara408
    @hpmjkumara408 9 วันที่ผ่านมา +4

    මාලිමාව හදයි රට. මුලු රටම කැවෙ මාලිමාව තමයි

  • @himasharasanjali9074
    @himasharasanjali9074 9 วันที่ผ่านมา

    Mehe giyott kisima janapati kenekuta rata karanna be ane

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 9 วันที่ผ่านมา

    ඇත්ත කියනකොට ජෙබ්බොන්ගෙ ......ඉත්තෑවො දුවනව😂

  • @laledirisinghe1555
    @laledirisinghe1555 9 วันที่ผ่านมา +3

    කවදාවත්ම සජිත් මේ රට හදන්නේ නැහැ,වහ වලෙන් කදුරැ වලට මේ රට වැටෙන එක සිකුරැයි,

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 9 วันที่ผ่านมา +1

    හරක් මස් වලින් රට ගොඩ ගමු෴අනේ ගොනෝ හරක් අහනවා මෙි ගොනා කවුද කියලා....

    • @nissankanissanka2551
      @nissankanissanka2551 9 วันที่ผ่านมา

      ADO LAPAYATA HRAKA KIYANNA APA GU KANA UURA KIYAPAN JVP 😁😁😁

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 9 วันที่ผ่านมา

      @@nissankanissanka2551 නමක් කියලා ලිවුවානමි පලයාට රිදෙයි..තොප්පිය හරිනමි මට මොකද..

  • @user-kg3ur9jw1l
    @user-kg3ur9jw1l 9 วันที่ผ่านมา

    Chamudhitha free nestomalt bonda😂 Early morning obatamahanchiethiney😢😮😅😊

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 9 วันที่ผ่านมา

    Sajtta mama channa danawa.lankawa inna kalakani marala tayardala.puchala danna mhnda kuwa prchandatwaya ganna apa kiyala jfpo ganawa dan sapada api sajitata damu tayrdanna

  • @AndyTwinbrook
    @AndyTwinbrook 9 วันที่ผ่านมา

    footnote gangs

  • @ranganamadushanka2083
    @ranganamadushanka2083 9 วันที่ผ่านมา

    Thawath rata baragandatha balanne ranil maharhthayo .

  • @Kanthi12Wimala
    @Kanthi12Wimala 9 วันที่ผ่านมา

    Ohoma hari ratata hodak we awa nam

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 9 วันที่ผ่านมา

    Malima killing

  • @SarathKulasekara-f8d
    @SarathKulasekara-f8d 9 วันที่ผ่านมา +1

    2

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara 9 วันที่ผ่านมา +3

    Kasino salli

  • @saracute9483
    @saracute9483 9 วันที่ผ่านมา

    😂😂😂😂😂❤❤❤

  • @prasannathalagala4310
    @prasannathalagala4310 9 วันที่ผ่านมา

    Bankoloth Ratak kiyala minisunta amatakai

  • @NishanthiMallka
    @NishanthiMallka 9 วันที่ผ่านมา

    Padi wadi krnna epa epa pinnuuu

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 9 วันที่ผ่านมา

    BORALUGODA KOTALUWA 2025 AYAWEAYATA APPUDI THALANNATH HITHAGENA INNAWA NEDA?????

  • @user-tp9hg5ij2b
    @user-tp9hg5ij2b 9 วันที่ผ่านมา

    Thage. Ganiwa. Vikunapiyaw

  • @himasharasanjali9074
    @himasharasanjali9074 9 วันที่ผ่านมา

    Oya ellana mudala ellanne ahinnsaka minissunngenn neda

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 9 วันที่ผ่านมา

    Ratea janatawata mhama sapa ganat dunna wanasa balanna oni kiyala jfponeada dan janatawata sapada

  • @himasharasanjali9074
    @himasharasanjali9074 9 วันที่ผ่านมา

    Pau ahinnsaka minissu mona ellala warrjanaya karannada

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege 9 วันที่ผ่านมา +2

    චමුදිත පව් අප්පා.....සජිත් කිසිම දෙයක් කරල නෑ නේද? මාලිමා රජය යටතේ දෙන සුබසාදන කැත නැතුව භුක්තිවිදින හැටි බලන්න පුළුවනි.

  • @manjulajagath8047
    @manjulajagath8047 9 วันที่ผ่านมา

    මස්මාන්ස අනුබහු නොකරන ශාකබක්ශකයෙක් .

  • @samanabayarathna6776
    @samanabayarathna6776 9 วันที่ผ่านมา

    Privatize the majority of the government institutions, because people have to keep subzidizing the corruptions, waste and inefficiencies of the corrupt government servents inaddtion to keep paying their salaries.

  • @nadugek8186
    @nadugek8186 9 วันที่ผ่านมา

    අහිංසක manusssyo paw

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 9 วันที่ผ่านมา +1

    Good morning chamuditha

    • @user-ei6jt7bn6r
      @user-ei6jt7bn6r 9 วันที่ผ่านมา

      මාලිමාවට ජයවේවා

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 9 วันที่ผ่านมา

    Rajya sawkyo kalakni jatiyak un hamadama palapali yanawa padi gannawa rata kanawa kulekarana.api katada kiyanna monawada karanna apit rallak ganawa rajaya sawakayo maradamu un.rata vinasa karanawa rata kanawa rajayaun maradamu

  • @vijayankandiah5067
    @vijayankandiah5067 9 วันที่ผ่านมา

    😂😂😂

  • @ushanthadharmadesha9711
    @ushanthadharmadesha9711 9 วันที่ผ่านมา

    Horikada kasada chamudita to malimawata mada gahala minissu wala pallatamma yawala sajabei renogei gu kaapiya paraya

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 9 วันที่ผ่านมา +2

    තමුන්ගේ තාත්තගෙ යාළුවන්නේ ඉන්න ඔය කිට්ටුව ඇවිල්ලා උඩුකම්පලයා උඹගේ තාත්තා තමයි ඔළුවට ඇන ගැහුවේ

  • @KAVINDU..23170
    @KAVINDU..23170 9 วันที่ผ่านมา

    Pade wadekaranawa wenuwata rate abayama wadekaraganna magak hadaganna uthsakarapalla.

  • @chamindanelson1482
    @chamindanelson1482 9 วันที่ผ่านมา

    Oya. Den. Peurte. Nemenee. Keyannee.. Peurte. Vitarak. Keyanna. Karuna. Karala

  • @ranasinghebandaegallegedar5426
    @ranasinghebandaegallegedar5426 9 วันที่ผ่านมา

    Kakkussi Kata wata kerakila kerakila malimawata mada gahana ekane ude pandarama karanne tuhu nodakin

  • @raweendrasaparamadu3302
    @raweendrasaparamadu3302 9 วันที่ผ่านมา

    😡😡😡😡

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b 9 วันที่ผ่านมา +1

    ජෙප්පෝ ගලවා ගත්තා නේද රෙද්ද 😅

    • @lakshithakaushalya
      @lakshithakaushalya 9 วันที่ผ่านมา

      රනිල්ගේ 💩රසයිද

    • @nissankanissanka2551
      @nissankanissanka2551 9 วันที่ผ่านมา

      RAEDA VITARAE GALAEWWAE TAWA GALAWANNA TIYANAWA JVPNPP JANGIYA GALAWALA TAMAE WADA PAENNANNAE 😁😁😁

  • @sandunbandara593
    @sandunbandara593 9 วันที่ผ่านมา

    දේසපාලනයනොගzලපෙනුඅzතද 😂

  • @keerthiranesinghe3027
    @keerthiranesinghe3027 9 วันที่ผ่านมา

    Ai chamudhitha kiyela dhunnoth hodhe naddhe ,thamange salli nathive Bus dhenae kohomadha kiyela..

  • @Kanthi12Wimala
    @Kanthi12Wimala 9 วันที่ผ่านมา

    Badu mila adu karapalla maha h
    Janaya kohomada jeewath wenne

  • @isurusanjaya59
    @isurusanjaya59 9 วันที่ผ่านมา +5

    සජිත්ගෙ නිවාස නය වලින් මිලියන 5564ක පාඩුවක්,උබෙ පත්තරේ ඒව නැද්ද බං,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chandrachandra1654
    @chandrachandra1654 9 วันที่ผ่านมา

    රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කරපු කාලකණ්ණි sakkili හොර තක්කඩි desapaluwoo කියනවා රටට අනාගතයක් නැති වෙයිlu.....

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 9 วันที่ผ่านมา +2

    පච චමුජිතය සජිත්ගෙ ගූ ටික කාපිය ඉතුරු ටික ගෙදර අරන් පල කොහොමත් උබ ගූ වලට ආසයිනෙ

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 9 วันที่ผ่านมา

    RAnill batalande RAJU UNATA..
    SENASURUTA LOKKEK NEWEY..
    RANILTATH MEDAPARA BATAKOLA KAWANA SENASURU RAJA WENAWA..

  • @SisiraKumara-mu9vb
    @SisiraKumara-mu9vb 9 วันที่ผ่านมา

    gu camodita parissamin hode

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 9 วันที่ผ่านมา

    Agamati maru kiyawanawa a. Kiyanne idiri aya wayata kalin rata sukitha muditha wenawada?pabaya boralu goda

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 9 วันที่ผ่านมา

    Picut karana kalaknni pemadasa karapu de okunta kalanam aye picut na

  • @user-xs5nf8pb4y
    @user-xs5nf8pb4y 9 วันที่ผ่านมา +3

    රනිල් මහතා ජනපති කරවමු එතුමා නැති උනොත් නමි රට විනාසායි කොහොම උණත් ජවිපි එකට රට යන්න දෙන්න එපා මහා විලාසයක් වෙියි එම උනොත් ගොඪාට හපන් වෙියි අද කිවුවෙ කියලා හිතා ගන්න ❤️👍✌️

    • @susanthaliyanage945
      @susanthaliyanage945 9 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 9 วันที่ผ่านมา

    Kaputa topi rata kala panala giyapu tan walata wela ine natuwa aye paraya awith winasa karanna rata,mun minissu newei malagiya perethayo

  • @sampathudaya6827
    @sampathudaya6827 9 วันที่ผ่านมา

    Chamuditha ai Sajithta mukuth kiyanna naththa JVP akatanam lunu abull athiwa kiyanawa mawaga dakaipanaha nalika thamai rata minissu thawa thawath gobbayo karanna. Mamath matchara kalayak ma nalikawa baluwa hodai kiyala dannam wadak na kiyala hodatama tharanawa dan maka sajithga nalikawa wala thawathnam maka balanna.

  • @samanmapalagama4408
    @samanmapalagama4408 9 วันที่ผ่านมา

    Putano samaga takkadi kalakanni pahara 222 pannamu

  • @wasanthawithanachchi7862
    @wasanthawithanachchi7862 9 วันที่ผ่านมา

    Gu gahala madi muta

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 9 วันที่ผ่านมา

    ගූ චමුදිත🤮

  • @titiyavithana2402
    @titiyavithana2402 9 วันที่ผ่านมา +1

    චමුදිත යට දුටු තැන පහර දෙනු.සක්කිලියෙක්

  • @neelsamarasinghe
    @neelsamarasinghe 9 วันที่ผ่านมา

    Munta harelokui gambo arapathtata ma pathtata panena horu tamai topa enna edapalla tope sarama horu tamai chanda anakal ape harema asawan balan enna malemawa denawanawa hora hathta hetapeyau hera yanna baya tamai dodawanna ubala