සීගිරි කාශප | Struggle of Sigiriya Kashyapa | Neth fm Unlimited History Sri lanka 103 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2022
  • #Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 53

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +7

    ඔබේ කතාවට හොදම් උදාහරනය තමයි මද්‍ය කදුකර දකුනු ඉන්දීය සම්බවයක් තිබෙන වතුකර ජනතාව ගේ බලය. ඔහුන්ගේ බලය කොපමන තීරනාත්මකද කියනවානම් පර්ලිමේන්තුවේ වතුකරජනතා සුබසාදන කැබිනට් ඇමති කෙනෙක් සිටීම.

  • @thusithabandara9397
    @thusithabandara9397 2 ปีที่แล้ว +4

    ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් වැඩසටහන් මහත්තයා විශිෂ්ටයි

  • @chandigamage7431
    @chandigamage7431 2 ปีที่แล้ว +5

    Unlimited history , ජීවිතේට අත්‍යවශ්‍යය දෙයක් වෙලා

  • @nelumsanjay4696
    @nelumsanjay4696 2 ปีที่แล้ว +3

    Excellent program, well done, thanks to you all so much much

  • @user-wx7yn6yx8t
    @user-wx7yn6yx8t 2 ปีที่แล้ว +3

    puthage chithre lassanayi

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +2

    කාශ්‍යප රජු ඇත්තටම ගොඩක් දක්ෂ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් කලාකමියෙක් වගේම නොබියව රජ කෙනෙක් ඇත්තටම මෙතන රජුට අසාධාරණයක් වෙලා තියෙන්නේ රජුගේ පාලන කාළයේ

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +4

    Prof. Somadeva gives a good explanation, here, on the end of King Kashyapa and as he exlplains, what really happened is very murky. Who knows ...., Kashyapa may have had a heart attack; it is evident that he was rich and had an affluent life style.

  • @haamaratunga6855
    @haamaratunga6855 2 ปีที่แล้ว +2

    An excellent explanation

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    සුපිරි !

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    Programme to be appreciated ..

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +1

    thank u sir

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +2

    Excellent program, There is something I have noticed that the style of speaking of Mr. Somadewa is completely use Sinhala language, even me it is difficult to speak like this way.

  • @MayuraRandunubandara
    @MayuraRandunubandara 2 ปีที่แล้ว +5

    සර්, ප්‍රකෝපියස්ගේ පර්සියානු යුද්ධ කෘතියේ තියෙනවා නේද පර්සියානු ජාතිකයන් ලංකාවේ වරායන්වලට ඉතියෝපියානු වෙළෙන්දන්ට එන්න අවස්ථාව ලබා දුන්නේ නෑ කියලා, ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් සිදුකිරීම පිළිබඳව . . . 💐

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +1

      මොකක්ද ඒ පොත කියලා කියන්න පුලුවන්ද?

    • @MayuraRandunubandara
      @MayuraRandunubandara ปีที่แล้ว

      @@gihankaushalya2876 ප්‍රකෝපියස්ගේ පර්සියානු යුද්ධ

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      @@MayuraRandunubandara ඒ පොත කොහොමද හොයාගන්න පුලුවන්?
      ඔබතුමා ගාව pdf පිටපතක් තියෙනවද ඒ පොතේ?
      තියෙනවනම් මටත් දෙන්න පුලුවන්ද?

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    සිගිරි අභිමානය 🇱🇰❤️💕🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝💝💝

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +2

    Thx for educating us

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +1

    thanks oll of u

  • @TmartinMartin-vz1nl
    @TmartinMartin-vz1nl 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +3

    අබයගිරිය සම්ප්‍රදාය නැති උනේ කොහොමද?

  • @nikiniki9631
    @nikiniki9631 2 ปีที่แล้ว

    ❤❤❤❤🌺🌺🌺🌺🌺

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +4

    එදා දෙමල අදිකාරි ඇමති අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉන්දීය සම්බන්දයක් තිබෙන දෙමල වතුජනතා සුබසාදන කැබිනට් ඇමතිවගේ. ආන්ඩු වෙනස් කිරීමේ බලය තිබෙනවා.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @utharaka
    @utharaka 2 ปีที่แล้ว +1

    විවිධ සමාජ, ආර්ථික හා සංස්කෘතික වෙනස්කම් සහිත ජනතාවට රාජ සභාවේ නියෝජනයක් තිබීම යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් විදියට දකින්න පුලුවන් නේද ???

  • @akarshawihari3960
    @akarshawihari3960 2 ปีที่แล้ว +2

    Mahacharya thumani obathumage ithihasaya pilibada harawat desum viduli balaya nomathi wimen asaganimt hohaki wima gana kanagatuwen pasuwemi
    Grade 11 mahanaga maha vidyalaya ranwala kegalle. mama akarshani wihari

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾💐💐💐

  • @dkthilakarathne7457
    @dkthilakarathne7457 2 ปีที่แล้ว +1

    🌹❤️🙏

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nihalsamantha8798
    @nihalsamantha8798 หลายเดือนก่อน

    ❤❤😂😂😂

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @chnrik2717
    @chnrik2717 ปีที่แล้ว

    Mata eka deyak danaganna one. Dakunu Indian minissu Sinhala ekka mix wela thiyenawada? egollo meheta nitharama apu nisa. Mehe kalu sudu pata aya inne eh nisada? Api Aryo kiyalane kiyanne. Ethakota Pure Sinhalese thawama innawada? Mage danumata meh wage prashnayak ahanne. Kisima wargayakata apahasa kirime aramunak nomatha.

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +1

    රටක රාජ්‍ය නායිකාව නායකයා කියන්නේ
    ජාතික ආරක්ෂාවේ නායකයා
    නැතිනම් සේනාධි නායකයා
    එයාගෙ ජොබ් එක ජාතික ආරක්ෂාව
    ඒ කියන්නේ එරට ජනතාවගේ ජිවිත සහ දේපල
    අරගල කාරයින් හෙවත් ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සොල්දාදුවන් ගෙන් ආරක්ෂා කිරීම
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ආර්ථිකයේ නායකයා නොව ආර්ථිකයෙන් යැපෙන සේවකයාය
    ආර්ථික අර්බුද වලට එකම විසදුම
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීම පමණයි
    අස්වාභාවික ධනවාදී සිල්ලර කඩ වගේම
    සොභාවික සමාජවාදී සිල්ලර කඩත් නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී හෝටල් වගේම සොභාවික සමාජවාදී හෝටල්ද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වගේම සොභාවික සමාජවාදී ආර්ථික ආයතනද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    සමාජ අර්බුදවලට එකම විසදුම
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම පමණයි
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කර ගන්න පෙර පිං නැති නිසා එකිනෙකාව මරාගැනීමට පවා මිනිසා පෙලඹී ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි
    අස්වාභාවික වර්ගවාදී පවුල් වැරැදියි
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිවැරැදියි
    සොභාවික මාතෘමූලික පවුල් නීවැරදියි
    කතා කරන්න වත් හැකියාව නොතිබුණු අවධියේ නොදියුණු පිරිමින්ගෙන් සිදුවූ වැරැදි වලට වර්ථමානයේ ජිවත් වෙන ඔබ මිනීමරාගන්නෙ නැතිව
    අස්වාභාවිකව චරිත සහ අස්වාභාවික ආයතන දෙක අතහැර දමලා
    සොභාවික ආයතන දෙක නිර්මාණය කිරීමට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න
    අනුන්ට හිරිහැර නොකර තමන් නොදන්න දේ අවබෝධ කර ගන්න
    බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @kalpanajayakody4698
    @kalpanajayakody4698 2 ปีที่แล้ว +1

    නුවන් මහත්මයා අසනීපෙන් වගේ සීගිරි ගිහින් ඇවිත්?

  • @prasannadiwakara977
    @prasannadiwakara977 ปีที่แล้ว +2

    දාතුසේන රජ්ජුරුවොන්ගෙන් ..සීගිරි කාෂ්‍යප රජුගෙ..මුගලන් රජුගෙ කතාව ලියල තියෙන්නේ මහවංසයෙනෙ..මහවංසය ලියන්නෙ මහානාම හාමුදුරුවෝ ..මහානාම හාමුදුරුවෝ දාතුසේන රජුගෙ මාම..කාෂ්‍යප මුගලන්ගෙ සීය..ඉතින් එයා කොහොමත් දාතුසේන මහානාම දෙන්නට තමයි ගොඩක් ලැදි..ඉතින් කාෂ්‍යපට අවාසි වෙන්න ලීවද දන්නෙ නෑ ..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      වෙන්න පුලුවන්

  • @karate9381
    @karate9381 2 ปีที่แล้ว

    Me inne sigiriyath wikunan kana ekek...thamange jathiyata uruma una deya wenath jaathintada haul kara helayage abimanayata kelawana pita ratin salli hoyana bamunek...ane ithin thopita giyapu rata...thopi wage paragarhi adahas thiyana un innakal me ratata kelawenawa

    • @MayuraRandunubandara
      @MayuraRandunubandara 2 ปีที่แล้ว +3

      අතීත ශ්‍රී ලාංකේය අන්‍යතාව හරහා වාර්ගික සහජීවනය ආරක්ෂා කරගෙන අපේ ප්‍රෞඩ උරුමය රැක ගැනීමට වෙර දරන එතුමාට ඔබ ආමන්ත්‍රණය කර ඇති ආකාරය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමති 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නව විෂය නිර්දේශයේ ඉතිහාසය පෙළ පොත් ටිකවත් කියවලා, මීට වඩා තාර්කික අභියෝගයක් කරන්නේ නම් වටී. ස්තූතියි . . .

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනේ එතකොට තමුන් ඔය කියන කෙනා හෙලයෙක් ද අහවල් මහා කාව්‍යය නැත්න්ම් එහෙම කෙනෙක් මේක ලෝකෙ නැ,ඔවි මේ ර⁣ට ගොඩක් ලොකු ඉතිහාසයයක් තියෙනවා,ලංකාවෙ සිව් හෙලයො හිටියා,අදත් පැවතෙක අය ඇති,මේ ලෝකෙ 100% පිරිසිදු ජාන තමුසෙ ගෙ.mix වෙලා ඇති මොකො ජාන පරික්ෂණයක් කරෙ නැනෙ,
      අනික හෙලයො කියන්නෙ යක්ශ ,නාග,දේව මේ කාගෙන් හරි පැවතෙන එන අයට,ඒ අයට වෙ න රටවල එක්ක ජාන සම්බන්ධයක් තා තියෙන්නෙ එහෙම තමා ලෝකෙ හැටි,ඉතින් ඒක ඕන රටකට පොද්යි ඉතින් ජාන වලින් අනන්‍යතාව කියන්න බැ හැබැයි ⁣මොනවා උනත් සංස්කෘතියක් තිබ්බා තිායනවා වෙන උන්ට නැති,අනික හෙලයො කියන්නෙ උන්ට ඒ මිසක් මෙ නවකතාවක ඉන්න කෙනෙක් ගෙ ගැන කියවන එක නෙමෙ,කෝ නාග,දේව ගෙ.අය 😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@MayuraRandunubandara🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว +1

    ප්‍රවේශම් වෙන්න අරගලකාරයෙක් කියන්නේ ගිය ආත්මයේ කෲර තිරිසන් සතෙක් බැවින් ඔබවත් අසරණ කරලා රටත් අසරණ කරනු ඇත
    71 , 87/89 , 2006/2009 තිරිසන් සත්තු කරපු විනාශය අමතක කරන්න එපා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว +1

    රටක රාජ්‍ය නායිකාව නායකයා කියන්නේ
    ජාතික ආරක්ෂාවේ නායකයා
    නැතිනම් සේනාධි නායකයා
    එයාගෙ ජොබ් එක ජාතික ආරක්ෂාව
    ඒ කියන්නේ එරට ජනතාවගේ ජිවිත සහ දේපල
    අරගල කාරයින් හෙවත් ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සොල්දාදුවන් ගෙන් ආරක්ෂා කිරීම
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ආර්ථිකයේ නායකයා නොව ආර්ථිකයෙන් යැපෙන සේවකයාය
    ආර්ථික අර්බුද වලට එකම විසදුම
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීම පමණයි
    අස්වාභාවික ධනවාදී සිල්ලර කඩ වගේම
    සොභාවික සමාජවාදී සිල්ලර කඩත් නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී හෝටල් වගේම සොභාවික සමාජවාදී හෝටල්ද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වගේම සොභාවික සමාජවාදී ආර්ථික ආයතනද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    සමාජ අර්බුදවලට එකම විසදුම
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම පමණයි
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කර ගන්න පෙර පිං නැති නිසා එකිනෙකාව මරාගැනීමට පවා මිනිසා පෙලඹී ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි
    අස්වාභාවික වර්ගවාදී පවුල් වැරැදියි
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිවැරැදියි
    සොභාවික මාතෘමූලික පවුල් නීවැරදියි
    කතා කරන්න වත් හැකියාව නොතිබුණු අවධියේ නොදියුණු පිරිමින්ගෙන් සිදුවූ වැරැදි වලට වර්ථමානයේ ජිවත් වෙන ඔබ මිනීමරාගන්නෙ නැතිව
    අස්වාභාවිකව චරිත සහ අස්වාභාවික ආයතන දෙක අතහැර දමලා
    සොභාවික ආයතන දෙක නිර්මාණය කිරීමට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න
    අනුන්ට හිරිහැර නොකර තමන් නොදන්න දේ අවබෝධ කර ගන්න
    බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිටයි

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +1

      පිස්සුද?. උපන් හැටිද? ඔයා කරුනාකරලා හොද වයිද්යවරයෙක් ලගට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න දැන් නිසි කාලය ඇවිල්ලා තියෙන්නේ. මේක ඉතිහාසය පුරාවිද්‍යාව සම්බන්ද වැඩසටහනක් . මාත්තෘකාව සීගිරිය ඔයා කතාකරන්නේ වෙන මොනවත්. ඔයා ලොක්කා වගේ හිතාගෙන ඇති මේක බලන අය දැන් නිකං බයවෙලා ඔයාව අදහයි කියලා. අනුන්ගේ සාශ්ත්‍රීය සංගීත සංදන්ශන වලට බලෙන් පැනලා වැල් බයිලා ගහන්න එපා. ඔයාට තියෙන්නේ කැපීපේන්න්න ආශාව. අමු සිංහලෙන් කියනවානම් ඔයා පිස්සෙක්.

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 2 ปีที่แล้ว +1

      @@ranjithanura520
      Defensive & Offensive
      අපේ සදා ආදරණීය මෑණිවරුන් අපට උගන්වන ආදරය මේ මහා විශ්වය තුළ තියෙන එකම ආගම වෙනවා
      මෙම සදාතනික ආදරය මහා බලගතු විශ්ව නිත්‍ය නියමයන් දෙකකින් සන්නද්ධ කර තියෙනවා
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
      මෙම අසිරිමත් සුන්දර
      සදාතනික වූ ආදරය අපේ සදාතනික වූ ආත්ම තුළ අන්තර් ගත කරලා තියෙනවා
      ඒ නිසාම අපිට ආදරය කරන අයට අපිත් ආදරය කරනවා
      හොඳට මතක තියාගන්න අදරය තුළ තින්නේ ආරක්ෂාව සහ රක්ෂාව
      ආදරය තුලින්
      නිරන්තරයෙන්ම
      Defense Force එක නිර්මාණය වෙනවා
      නමුත් අරගලකාරයින් සහ ත්‍රස්තවාදීන් උගන්වන අරගලය තුල කිසිම විශ්ව නිත්‍ය නියමයක් අන්තර්ගත වෙන්න් නැත
      අන්තර් ගත වෙලා තියෙන්නෙ
      අරගලකාරයෝ සතු කායික මානසික ප්‍රචාරක සහ ආයුධ බලය පමණයි
      ඒ කියන්නේ
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය අරගලකාරයන්ට ලැබෙන්නේ නැත
      උදාහරණ කියනවා නම්
      රුසියාව සහ යුක්‍රේන අර්බුදය
      පූටන් කරන්නේ
      Offensive
      පූටන්ට දෙවියන් වහන්සේගේ සපෝට් එක නැත
      ඒ කියන්නේ
      පූටන් පරදිනවා
      විකට නළුවා කරන්නෙ Defensive
      ඒ කියන්නේ
      දෙවියන් වහන්සේගේ සපෝට් එක විකට නළුවට ලැබෙනවා
      අවුරුදු 30 ගියත් යුක්‍රේනියානුවන් දිනනවා
      හොදට බලන්න බලය තිබුනට ඇමරිකාව නිතරම කරන්නෙ Defensive
      ඉතිහාසයේ Offensive කරන්න ගිහින් ඇමරිකාව හොඳට කාලා ඉන්නෙ
      ලංකාවේ අකුදි ගෙ මාර සෙනග සහ ගෝඨා අතර සටන
      අකූදිගෙ මාර සෙනග තුන්වෙනිදා ඉදලා කරන්නේ
      Offensive
      ගෝඨා ත්‍රිව්ධ හමුදාව සහ පොලිසිය එයාලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ දිවුරුම් දුන්න දවසේ සිට මේ මොහොත දක්වාම කරන්නෙ Defensive
      මෙතනදි නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය කාටද ලැබෙන්නේ කියලා හොඳට මතක තියාගන්න
      නාකි බයිඩන් චන්ඩි පූටන්ට වෙව්ල වෙව්ලා කිවවෙ මොකක්ද
      නෙටෝ භූමියේ අගලක් ඇතුලට ආවොත් හැකි උපරිමයෙන්ම පහර දෙනවා කිව්වා
      ඒ තමයි
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
      නෙටෝ කාරයන්ට දීලා තියෙන සීමාව
      පූටන් දැන් ගලේ පහරපු බළලා වගේ ඉන්නවා
      ඔබ ඔබේ අහිංසක අසරණ දරුවන්ට කුඩා කල සිටම පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු කරන්න
      බුදු සරණයි
      ජේසු පිහිටයි
      සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@ranjithanura520🥰🥰🥰🥰