2021 රටට වෙන්න යන තවත් විනාශයක් ගැන අසුභ අනාවැකියක් - Sigiriye Wedamahaththya

แชร์
ฝัง

ความคิดเห็น • 382

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +34

    මෙි ඉන්නේ අපේ දෙවිවරු.මෙිවගේ වෙදමහත්වරුන්ට තැන දෙන්නේ නැ අපේ ලංකාවෙි .ඇත්ත වෙදමහත්තයාගේ කතාව.ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @sisilantany111
    @sisilantany111 3 ปีที่แล้ว +10

    වෙද මහතාගේ කතාව අති විශිෂ්ටයි.ඔබ ගැන ආඩම්බරයි.දිිර්ගායුෂ ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @slla4644
    @slla4644 3 ปีที่แล้ว +30

    වැදගත් යමක් කිවාම එවාට ඇහුම්කන් දෙන්න තරම් උගතුන් අපරටට අහිමි වී ගිහින් වෙදමහත්මයා කනගටුයි උදේ සවස බුදුන් වදින ජනතාවක් ඉන්න රටක් ද කියාවත් හිතන්න අමාරුයි ඔබතුමන්ගේ උත්සාහයට ගරුකරන ගමන් තව තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරනයි

  • @nimesh7191
    @nimesh7191 3 ปีที่แล้ว +8

    දීර්ගායු මගෙ මාමාට🙏🏼🙏🏼🙏🏼 කලාපුරේ විශ්ම කර්ම වෙදමහත්තයා ආඩම්බරයක් අපිට

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +35

    බොහෝම ස්තුතියී ඔබට බොහෝම පිං ඵතුමාටත් දීර්ඝායු ලැබේවා ඔබතුමාට ස්තුති යි

  • @edsrilanka3072
    @edsrilanka3072 3 ปีที่แล้ว +11

    මෙතුමා ඇත්තටම හරි දක්ෂ වෙද මහත්තයෙක්
    මම පුද්ගලිකව දන්න වෙදමහත්තයෙක්.දිර්ග අයු ලැබෙවා ඔබට🙏🙏🙏🙏

    • @dilanmadawa3677
      @dilanmadawa3677 3 ปีที่แล้ว

      මෙතුමා මුනගැහෙන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද

    • @razikafahim7097
      @razikafahim7097 3 ปีที่แล้ว

      Contact number please

    • @edsrilanka3072
      @edsrilanka3072 3 ปีที่แล้ว

      @@dilanmadawa3677 man oyata matumage phone namber eka dannada bro

    • @ireshachathurani4075
      @ireshachathurani4075 2 ปีที่แล้ว

      Mata number aka denna puluwanda.hama rogayakatama pathikara karannawada

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 3 ปีที่แล้ว +15

    ඇත්තටම ඔබ තුමා අදහන්න ඔන කෙනෙක්,❤️❤️❤️❤️❤️❤️

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +5

    අපි කවුරුවත් හිතුවද මේ විදියට. හරිම වැදගත් වටිනා අදහස් ටිකක්. ඔබ තුමාට දීර්ගායු!!!තෙරුවන් සරණයි!!!!

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 3 ปีที่แล้ว +71

    එතුමාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා ...බුදුසරණයි

  • @malikagunasakara4369
    @malikagunasakara4369 3 ปีที่แล้ว +5

    වටිනා උපදෙස් ටිකක් ලබා දුන්නා .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว

    තෙරුවන් ගුන බලෙන් ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට සෙතක් සාන්තියක්ම උදා වේවා සාදු සාදු 🙏🙏 මාගේ නමස්කාරය වේවා ගෝතමී මෙහෙණින් වහන්ස 🙏🙏🙏 මේ කරන පිං හේතුවෙන් ඔබවහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් ඉතාමත්ම ඉක්මනින්ම නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏🙏රටේ ජනතාව මෙය දකිත්වා...සවන් දෙත්වා ..සියල්ලන්ගේම ජීවිත බේරේවා ...රටට යහපතක්ම වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏 කැතරින් දුව

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි...!වෙද මහත්මයෝ,නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!

  • @priyaniweerakoon5505
    @priyaniweerakoon5505 3 ปีที่แล้ว +11

    එතුමාට දීගායු වේවා !

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ උපදෙස් ඉතා වැදගත්.ඒවා පිලිපදින එක අප ගේ යුතුකමයි.. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +64

    වෙදමහත්තයගෙ කතාව ඇත්ත .ඉස්සර ගැමිජනතාව ජිවත්වුනේ හෙල වෙදකමින් .

    • @anjunathali8832
      @anjunathali8832 3 ปีที่แล้ว +2

      Renuka oya kelaniya st.paul's balikawatada giye? Den inne pilimathalaweda??ane mage yaluwek hitiya Renuka priyadarshani kiyala.😒

    • @anjunathali8832
      @anjunathali8832 3 ปีที่แล้ว +1

      May oyada? Mahaththaya hamudawata gihin nethi una .oyanam mata kiyann hodada." Budusaranai""!

    • @imoshdeshan3681
      @imoshdeshan3681 3 ปีที่แล้ว

      Rñianramanayakt

    • @nishanthaindika6247
      @nishanthaindika6247 2 ปีที่แล้ว +1

      Oya nam marai anee

  • @hdmaflorida629
    @hdmaflorida629 3 ปีที่แล้ว +6

    සහතික ඇත්ත වෙදමහත්තයා ගේ කතාව.. අපේ දේශීය බෙහෙත් වලට තැනක් දෙන්නේ නහැ.. මුන්ට වටින්නේ සුද්දගේ දේ පමණයි.. මේවට වග කියන්න ඕනේ රටේ බලදහරින්.... වෙද මහත්තයට නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි වෙදමහත්තයාඔබට නිදුක් නිරෝගී සුවයෙන් දිර්ඝ කාලයක් ජිවත් විමට වාසනාව උදා වෙිවා ⁣සම්මා සම්බුදු සරනයි .......🙏🙏🙏❤️❤️❤️❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා ...මෙවැනි මිනිස්සුන්ගේ වැදගත් කමේ අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ...සල්ලි පස්සෙ දුවන ලොකු ලොක්කන් ඉන්නකන් වැඩක් නෑ

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +12

    සමිපුර්ණ ඇත්ත හොද මනසක් තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @chandranijayasingha7718
    @chandranijayasingha7718 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ..ඒත් 225 හරක් රැල ඉන්නකම් කවදාවත් ලංකාවට හරියන්නෑ

  • @kasunharsha3433
    @kasunharsha3433 3 ปีที่แล้ว +3

    මේ වගේ වටිනා මිනිස්සු හැමදාම නිරෝගී ව ඉන්න ඕනි බුදුසරණයි ඔබ තුමාට.

  • @dammikakumari6841
    @dammikakumari6841 3 ปีที่แล้ว +65

    මේ වෙදමහත්තයා කියන කතාවේ ඇත්තකුත් තියනවා. අපේ අයට දැන් අපේ කම අමතක වෙලානේ

    • @Husseinkh401
      @Husseinkh401 3 ปีที่แล้ว

      Aththakuth neme.Eya Aththa kiyanne🙏

    • @nihalnihal4024
      @nihalnihal4024 3 ปีที่แล้ว +1

      @@Husseinkh401 **

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +2

      අපේකම නොවෙයා අපේභෂාවත් එපාවෙලා. ලමයි එක්ක කතා කරන්නෙ ඉංග්‍රිසියෙන් විතරයි. දැන් පිටරටවල ඉන්න සිංහල
      ලමයි කාටවත් සිංහල බෑ. සිංහල පහත් කරල දෙමවුපියොත් සලකන්නේ.

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +21

    මෙ රට පින් බිමක් වෙන්නට නම් සිතින්
    ගතින් පිරිපුන් මෙවන් මිනිසුන් සිටිය
    යුතුය .රටෙ අවාසනාව අපේ අවාසනාව
    යහපත් පාලකයන් නොසිටිම 😪😪😪

    • @dineshkumars1050
      @dineshkumars1050 3 ปีที่แล้ว +1

      ආතුරේමන රටේ පාලකයන්ට ⁣⁣ෙ76ම6666666

  • @user-jn9bu4ek6b
    @user-jn9bu4ek6b 3 ปีที่แล้ว +11

    මේ වෙදමහත්තය කියන දේවල් ඇත්ත..තෙරුවන් සරනයි ..

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +21

    හරිමඟ යන්න මෙන්න වැඩ සටහනක්
    අගේ කල යුතුය ඇහුම්කන් දෙන්න කොපමණ අගේද
    මෙි කියමන්

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 3 ปีที่แล้ว +6

    උතුම් මනුස්සයෙක්
    🙏. ඇත්ත කතාව. ප්‍රතිපත්ති නැ ති මිනිස්සු ඉන්න රටක්

  • @surangamanoj8454
    @surangamanoj8454 3 ปีที่แล้ว +7

    වෙදමහත්මය ඔබතුමට නිදුක්නිරොගිසුවය චිරත්කලයක් අයුශබොහොවෙව

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +30

    ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත

  • @jayasikurulanka
    @jayasikurulanka 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ඔබතුමාට දීර්ඝ ආයුලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @chandraniwanasinghe7325
    @chandraniwanasinghe7325 3 ปีที่แล้ว +59

    උතුම් මිනිස් රත්න ය ක්

  • @rasikalakmali9121
    @rasikalakmali9121 3 ปีที่แล้ว +11

    කියන කතාව සහතික ඇත්ත.අපේ උන්ට අපේ කම අමතක වෙලා

  • @percyfernando4379
    @percyfernando4379 3 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත ඔබතුමාට බුදුසරණයි

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 3 ปีที่แล้ว +8

    කොරෝනකල මේහෙවරතමයි රටේඉන්න වැඩකාරයෝ හැමකෙනේක්ම ගැනම දැනගත්තා ස්තුතියි වෙදමහත්තයා

  • @senadiparanagama6008
    @senadiparanagama6008 3 ปีที่แล้ว +30

    තෙරුවන්සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +13

    නියම කතාව සම්පූර්ණ ඇත්ත 👏🏻👏🏻❤❤❤

  • @user-do4rf3mq2n
    @user-do4rf3mq2n 3 ปีที่แล้ว +9

    හොඳ කතා wak attha kathawa bs ඔබතුමා ta දීර්ඝායුෂ ලැබේවා

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +2

    පියානනි..
    ඔබතුමාට තෙරුවන් සරණයි මාගේ ආයුශ ගෙන දිගුකාලයක් ආයු ලබත් වා...

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว +4

    මේ වෙදමහත්තය කියන්නෙ සම්පුර්ණ ඇත්ත ..ලෝකෙම නැහැ මේ වගේ උතුම් රටක්..ඒත් මිනිස්සු හරිම මෝඩයි ..ඔය කොරෝනා කියන්නෙ මිනිස්සුන්ට පන්සිල් රැකගන හිටියොත් හොඳවෙන ලෙඩක් තමයි ..කරුමෙට දුසිල්වත් පාලකයෝ ඉන්න රටක් වෙලා ..

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මේ තුමාටත්. මේ වැඩ සටහන කල ඔබටත්.🙏🙏❤. මම මැදපෙරදිග සිට.

  • @gaminiliyanage8624
    @gaminiliyanage8624 3 ปีที่แล้ว +3

    වෙදදුරු තුමනි ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජබෙත්වා

  • @Husseinkh401
    @Husseinkh401 3 ปีที่แล้ว +14

    Me Mage Thaththa.
    Ape Thaththa Dewiyek❤😍🥰 dan wayasai.Aththa athisatiyen Dakina Ape Thaththata Dirgau wewa🥰😍❤

    • @vajiraabeyasekara6102
      @vajiraabeyasekara6102 3 ปีที่แล้ว +1

      Mee Veda Mahathmaya muna gasenne kohomada..Karunakarala kiyanna puluwanda..

    • @Hi-xr5oy
      @Hi-xr5oy 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @nimesh7191
      @nimesh7191 3 ปีที่แล้ว +2

      අපෙත් මාමානෙ ආඩමබරයක්🙏🏼🙏🏼

    • @wasanawasana8492
      @wasanawasana8492 3 ปีที่แล้ว

      Deergayuwewa methumata!

    • @upulnilantha8575
      @upulnilantha8575 3 ปีที่แล้ว

      Ane weda mahaththayage number denna puluwan kenek innawada

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว +1

    දෙව්පිහිටයි

  • @dulikapriyangne5906
    @dulikapriyangne5906 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඇත්ත කතාව ඔබ තුමා කියන්න .බුදු සරණයි 🙏🙏🙏

  • @kindflowers1924
    @kindflowers1924 3 ปีที่แล้ว +3

    හෙළ වෙදකමින්, අති පාරිශුද්ධභාවයෙන් කොරෝනා ව්‍යාපාරය තුරන් කොට එකමුතුව රට ගොඩනගමු 🙏🙏🙏

  • @asankalakmali1382
    @asankalakmali1382 3 ปีที่แล้ว +27

    හෙළවෙදකම තමයි අදටත් හොදම වෙදකම ....උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් අදටත් අපි බොන්නෙ අපේ දේවල් ....ඉස්පිරි තාලෙට යන්නෙ කලාතුරකින් ...

  • @amalisannasgala6623
    @amalisannasgala6623 2 ปีที่แล้ว

    Budu saranay weda mahaththayo. deergayusha lebewa!!!

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +3

    oba thuma kiyana dawal aththa maka tharun ganna nana nirogisuwa dirgayusa pathami tharuwan saranai .. ❤❤❤❤

  • @Rose-el9oy
    @Rose-el9oy 3 ปีที่แล้ว +9

    එක ඇත්ත සිංහල කම අගය කරන්නේ නැහැ .

  • @srimatisrimati2496
    @srimatisrimati2496 3 ปีที่แล้ว +6

    බුදු සරණයි ඔබට දළදා හිමි සරණයි හැමදාම satutin inna

  • @kumara6550
    @kumara6550 3 ปีที่แล้ว +45

    අපේ වුන්ට කෙළ වෙලා තියෙන්නේ අපේ රටේ දේශීය බෙහෙත අගයක් නැහැ වුන්ට ඕන පිට රටින් ගෙනැවිත් සල්ලි වලට විකුනගන්න

    • @malapriyangni7621
      @malapriyangni7621 3 ปีที่แล้ว

      W

    • @janithmadumadwa8476
      @janithmadumadwa8476 3 ปีที่แล้ว

      විකුනන්න ගත්තම උන්ගෙමඩිපිරෙනවා එකයිඇත්ත

    • @shiromizoysa2961
      @shiromizoysa2961 3 ปีที่แล้ว

      Aneda kiyannea

    • @priyanirasika6825
      @priyanirasika6825 3 ปีที่แล้ว

      Weda mahaththayata niduk nirogi suwaya labewa...oba kiyana dewal palakainta notheranne ai?

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    මෙතුමාට ස්තූතියි ,හැම මිනිහෙක්ම එක එක අනා වැකි කියනවා .නමුත් නායකයන් මැරෙන අනාවැකි කීමෙන් වලකින්න ඕන මොකද ඒවා වලක් වන්න බෑ .අවුල්වෙන එක විතරයි වෙන්නේ .ඒ වෙනුවට ආරක්සාව පතා දෙවියන් පුදන්න

  • @kumare7090
    @kumare7090 3 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @maliefernando5589
    @maliefernando5589 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @susanthidilrukshi7997
    @susanthidilrukshi7997 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ..

  • @skymusic4962
    @skymusic4962 3 ปีที่แล้ว +9

    මගෙ අත්තප්ප සුභ පැතුම්
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😁😁🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴

    • @sosofoufou7225
      @sosofoufou7225 3 ปีที่แล้ว +1

      Sisilaka puthe oyage siyage nommare ganna puluvanda mama kakirave

    • @hiru7966
      @hiru7966 3 ปีที่แล้ว

      බුදු සරණයි ඔයාගේ සීයට

    • @kapilaroshan7832
      @kapilaroshan7832 3 ปีที่แล้ว

      Ela eka maru bn

    • @skymusic4962
      @skymusic4962 3 ปีที่แล้ว

      @@sosofoufou7225 0711267140

    • @malsahapochchi4668
      @malsahapochchi4668 3 ปีที่แล้ว

      අවුඩංගාවේ ශාන්ත අයියා කවුද ඔයාගේ.රාණි අක්කා

  • @dammikamalkanthi4490
    @dammikamalkanthi4490 3 ปีที่แล้ว +1

    වෙද මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @yash23841
    @yash23841 3 ปีที่แล้ว +1

    ඔබ වැනි පුද්ගලයෙක් දැකීමත් සතුටක්.බුදු සරනයි.

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +2

    Obathumata niduk nirogi bawayath dirgausa labewa🙏🙏🙏
    Aththa katha karanawa.
    Theruwan saranai.🙏

  • @nalen1589
    @nalen1589 3 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว +4

    ඔබතුමා හරි බුඩුසරනයි 🙏

  • @anjanascooking
    @anjanascooking 3 ปีที่แล้ว +2

    theruwan saranaiii

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 3 ปีที่แล้ว +1

    ස්තුතියි 🧘‍♀️🙏🏿🙏🏿🙏🏿👋❤️

    • @renuperera6727
      @renuperera6727 3 ปีที่แล้ว

      තෙරැවන් සරනයි ඔබතුමාට දිර්ඝායුස ලැබෙිවා

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +1

    , ඔබතුමා කියන අයුරින් කොරෝනාවෛරසය ඉක්මනින් තුරන් වේවා සෑම දෙනාම පිරිසිදු වෙලා ඉන්න තමන්ගේ ආරක්ෂාව තමන් තියාගන්න ස්තුතියි

  • @wasanajeewanthi8734
    @wasanajeewanthi8734 3 ปีที่แล้ว +8

    Weda මහත්තයා කියන කතාව ඇත්ත

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว

    Great speech totally agreed with you wheda mahathayo.......

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ගයු ලැබේවා

  • @aoaeshalink4854
    @aoaeshalink4854 3 ปีที่แล้ว +1

    එතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 3 ปีที่แล้ว +1

    Budu saranaei jesu pihitaei dergau labewa

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +24

    අැයි..මෙිවා..බලදාරින්ට..අැහෙන්නෙ..නැද්ද..යකෝ..මෙිවට..කන්දිපියවු..නෝපි..සල්ලි..ගසා..කන්නෙ..👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว

    *****තෙරැවන් සරණයි*****

  • @leenaweera8045
    @leenaweera8045 3 ปีที่แล้ว +1

    Theruwan saranai Wedamahathage hama wachanayakma wadagath oba thumata Deghau.

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +30

    වෙද මහත්තයා කියන්නේ පන්සිල් රකින්න කියලා ඒක තමයි එකම බෙහෙත

    • @sudumanike321
      @sudumanike321 3 ปีที่แล้ว

      ඇඩ් ඵ

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว

      @@sudumanike321 පන්සිල් රකිනවනම් මේ මොන කරදරයක් වත් එන්නේ නෑ

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන් රහත් නොවුනත් අඩුම තරමේ කරන්න පුලුවන් පංසිල් පද 5 රැකගන්න අද්‍යාත්මික ශක්තිය දියුනු කරගන්න පුලුවන්

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว

      @@senkadagala5634 ☝️

  • @asokakularathne5653
    @asokakularathne5653 3 ปีที่แล้ว +1

    Oba thumata tharuwan sarani

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +23

    රටේ වටිනා මිනිස්සුන්ට තැනක් නෑ. නූගතුන්ට රටගිහින්☝️ .. ඔබවැනි මිනිස්සුන් පාර්ලිමේන්තුවෙ හිටියනම් .. මේ රට ආද්‍යාත්මිකව දියුනුවෙලා!!🙏😢

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +1

    මෙතුමාට තුණුරුවන් ගෙ සරණයි

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Niayanama katwa බුදු සරණයි oabatuamahta

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +3

    මෙතුමා මේ රටට කොච්චර වටිනා කෙනෙක්ද කොළඹ කවුරු හරි මොකක් හරි කරන උදව් කරනවා මේ පැත්තක් ඉන්න ඒවා හොයන්න ඔබතුමා ලගින් වැඩ ගන්ඩ ඉන්නෙ උන්ට අන්න ඔබතුමාට දේ gasa

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Ane thaththa oyata theruwan saranaiiiiii digayusalebewa ,,sobadahamath ekka heduna obathuma lankawe vatinakama dannawa ,ape rate minissu yahapath dewal karanna purudune

  • @priyawalawage8523
    @priyawalawage8523 3 ปีที่แล้ว +1

    Obathumata theruwan saranai

  • @malanivithanage6989
    @malanivithanage6989 3 ปีที่แล้ว +12

    අනේ උතුම් වෙද මහත්තෙයෙක් නමුත් අපේ රටේ මිනිස්සුන්ට මවන් අයගේ වටිනාකමක් නෑ ජන මාධ්‍යවේදීන් අපේ රටේ කලෙත් කරන්නෙත් මෙවන් අය පහත් කොට සලකා හැරිමයි 😥

  • @nandanikurera6277
    @nandanikurera6277 3 ปีที่แล้ว +1

    වෙද මහහතයට දීර්ඝායුෂ .

  • @dilrukshisamanthi8713
    @dilrukshisamanthi8713 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා අපේ දේ රැකගන්න ඕන

  • @kumaripushpa2596
    @kumaripushpa2596 3 ปีที่แล้ว +3

    ඔබතුමා කියන කතාව සහතික ඇත්ත

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +9

    අනිත් අය කෙසේ වෙතත් අපිට සිංහල බෙහෙත් ඕන කියලා ඉල්ලන්න බැරි කමක් නෑනේ නියඟලා අලත් ඖෂධ හදන්න ගන්නවනම් ඒවා බීලා කවුරුවත් මරුනේ නැත්නම් දේශපාලුවෝ රට විකුණන් කන්න මේ කරන විනාසය චන්දෙ දුන් නොදුන් සියලු දෙනාගේම වගකීමක්

  • @amithasriyani5665
    @amithasriyani5665 3 ปีที่แล้ว +1

    Budusaranyi obathumata

  • @sriyamagammana1221
    @sriyamagammana1221 3 ปีที่แล้ว +2

    අපි කොතනද......අනේ අපි කොතනද ..මේ අපේ උරුමය....මේ සම්පතක් .. දිර්ඝායුෂම වේවා..පියාණනි....

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Obatumata dirgavisa labiwa .

  • @kusumalathahapuarachchi5514
    @kusumalathahapuarachchi5514 3 ปีที่แล้ว +3

    Sahatika attha weda tumani theruwan saranai botumata

  • @nisasamrapuli928
    @nisasamrapuli928 3 ปีที่แล้ว +1

    නිරෝගි .සුව ලැබෙිවා 😢😢😢😢❤

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Teruwan saranai deergau wewa

  • @dankanbandara3886
    @dankanbandara3886 3 ปีที่แล้ว

    sahathika athththa mewa piligannawa nam api ada methana newe 😊 Oba thumata deergayu wewa !!🙏🙏

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන්සරණයි!

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +1

    thanks obta

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 3 ปีที่แล้ว +1

    නියමයි....නියමයි....සහතික ඇත්ත ...කෙලින් කතාව...තෙරුවන් සරණයි ....

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 3 ปีที่แล้ว

    Harima.wedanawen.kathakaranne..ape.ausha.labeewa..oba.watina.sampathak.

  • @kanishkamahesh3278
    @kanishkamahesh3278 3 ปีที่แล้ว

    Ahanna asahithena kathavak niyama hadavatha pirisidu wadamahaththaya dirgayusa labeva

  • @lalithakumari8024
    @lalithakumari8024 3 ปีที่แล้ว +3

    Me wage ayata ai thenak denne neththe oba thumata deergausha lebewa

  • @maniake.maniakea2022
    @maniake.maniakea2022 3 ปีที่แล้ว +2

    සහතික .ඇත්ත.කොරොණව.වගේ..නැගිටින.ලොකයටම.පෙන්න.හැදේන්න.දුප්පත්.ආය.ගැන.හිතලා.එකතුවි.වැඩ.කලානමි.රට.දියුනුවෙනවා .එත්.අපේ.යක්කු.අහිංසක.සතේක්සතේක්
    හරි.කලා...දවස.ගෙවනවා.එත්.එතනමයි.වෙදමහත්තයා .කියන.එවා.ඇත්ත ..

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว +2

    Niyama awawadaya