අන්තඃපුරයක තියෙන්නෙ මොනවද | SIGIRIYA | Unlimited History Sri lanka Episode 51 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2021
  • #අන්තඃපුරය, #Sigiriya​, #Harems
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / ​​
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 110

  • @champikasudarshani2691
    @champikasudarshani2691 ปีที่แล้ว +14

    සර්..මම 6 වසරේ සිට 11 වසර දක්වා ඉතිහසය උගන්වන රජයේ ගුරුවරියක්.. ඔබ තුමාගේ සොයා ගැනීම් පෙලපොත් මගින් මම උගන්වනවා ඒවා හොදින් විවරනය කරන්න මේ වැඩ සටහන් මට මහගු අත්වැලක්...

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว +35

    මෙ කරන සෙවය වචන වලින් කිව නොහැකි මහමෙරකි මෙයට සෙවය සපයන අය සැවොමටම ආශිර්වාදය වෙවා

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +16

    ඔය යකා මහින්ද දුටුගැමුණුගේ නෑයෝ බුදුන්ගේ නෑයෝ කියපු එකානේ ජැක්සන් ... ඒත් ඔබතුමා තමා මේක හරියට කරන්නේ රාජ් සෝමදේව අපේ මහාචාර්ය තුමා❤️🇯🇵

  • @sanathperera2852
    @sanathperera2852 ปีที่แล้ว +6

    මම මේ වැඩසටහන් මාලාව බලන්න පටන්ගත්තෙත් ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ වැඩසටහනක එතුමා කියනවා unlimited history program එක ඔහු අනුමතකරනවා කියලා. මම විශාල උවමනාවකින් සහ ආශාවෙන් එතුමාගේ ඉතිහාස වැඩසටහන් නරඹමින් විදිමින් ඉන්නවිට ඔහුගේ නිහඩවීම දරාගන්න බැරිතරම් දුකක්. ඔහුගේ අනුමතය ඉතා නිවැරදි දැන් මා ඔබදෙපලගේ වැඩසටහනට ඇබ්බැහිවී රසවිදිමින් දැනුම ලබමින් සිටිනවා.. 🙏🙏🙏🙏 ස්තූති සහ පිං🙏🙏🙏🙏 ජැක්සන් මහතාටත් ඉක්මන් සුවය පතනවා

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +28

    මේ වැඩසටහන ගැන මන් මගේ ෆේස්බුක් එකෙත් දැම්මා. අපේ රටේ මිනිස්සු මේ වගේ වැදගත් දේවල් අහන්න බලන්න අකමැති ඇයි කියලා මට තේරෙන්නෑ. මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! ❤

    • @ghanawathi
      @ghanawathi 3 หลายเดือนก่อน

      S​@Lanka27

  • @clintonranhoti4017
    @clintonranhoti4017 3 ปีที่แล้ว +16

    මැතිතුමනි, මේ රටේ( ඕස්ට්‍රේලියාවේ) මුල් පදිංචිකරුවන් වාසය කරන්නේ උණුසුම් වියළි උඩ හරියේය. ඔවුන් ඈත අතීතයේ ලංකාවෙන් පැමිණි බවට කතාවක් ඇත. මේ පිළිබඳව ඔබේ මතය දැනගැනීම වැදගත්ය.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

      ඔය රටේ ඔය කියන මිනිස්සු ක්‍රි.ව. 1788ට පෙර හැමතැනම හිටියා. හිම පවා වැටෙන, අර පහලම තියෙන තස්මේනියාව කියන ප්‍රන්තයේ හිටපු සියලුම දෙනාම මරල දැම්මා, කඳුවලින් පහලට තල්ලු කරලා පවා..................මරා ගන්න බැරිව ඉතුරුවෙච්ච අය තමයි ඔය රටේ ඔය උඩ කොටසට වෙලා පණ බේරා ගෙන ඉන්නේ.........

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl ปีที่แล้ว

      Moda kata kiyanna epa I say

  • @slchami7388
    @slchami7388 2 ปีที่แล้ว +6

    මෙහෙම කතාවක් මං අහලා තියෙනවා අන්තඃපුරයට ගත්තේ බොහොම දැකුම්කළු,බුද්ධිමත් කාන්තාවන් ඒ කාන්තාවන් උපයෝගී කරගෙන රජයේ ඉදිරි පැවැත්මට අවශ්‍ය බොහොම ශක්තිමත් ජාන පරම්පරාවක් හදාගත්ත කියල ඒ කතාවේ ඇත්තක් තියෙනවද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      වෙන්න පුලුවන්.

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 3 ปีที่แล้ว +14

    බොහොම ප්‍රයෝජනවත් වැඩසටහනක්.

  • @mangalathennakoon6512
    @mangalathennakoon6512 ปีที่แล้ว +2

    මම හීතන්නේ මහාචර්ය සෙනරත් පරණවිතාරණ මහතාගෙන් පසු බිහිවුණ විශිෂ්ඨතම පුද්ගලයා මහාචර්ය රාජ් සෝමදේව මහතා

  • @clintonranhoti4017
    @clintonranhoti4017 3 ปีที่แล้ว +6

    සීගිරි කාශ්‍යප රජු , නිදොස් කොට නිදහස් කිරීමට කරුණු දැක්වීම ගැන ස්තුතියි.

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +3

    ඇත්ත සර් හැමදේම ඉන්දියාවට කරබා ගෙන ද අපි කලේ ඒක ලොකු ගැටළුවක්?

  • @krishanmax1884
    @krishanmax1884 ปีที่แล้ว +4

    අහලා තිබිනට මාපාගල ගැන දැනගත්තෙ ඔබලාගේ වැඩසටහන බලලා.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +13

    ඔව්. ජැක්සන් මහතාගේ මහා සිංහලේ වංසකථාවේ විචාර වැඩ සටහන් 5ටම සහභාගි වූ අයෙක් මා. මා එහිදී අවධානය කළේ උත්තිය රජුගේ කාලයේ දී දුන් scholarship එකකටයි සංඝමිත්තා තෙරණිය මෙහි වැඩියේ අටලොස් කුලයක් සමග කියා.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      සීගිරිය උඩ පාවිච්චි කළේ තරු නිරීක්ෂණය කරන්නයි. උඩ මාළිගා තිබුණා නම් පහළ හුඟාක් ගල් තියෙන්න ඕන.

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว +2

      අහන්නත් සතුටුය්!.මම ඔබතුමියව කලින් දැනන් හිටියේ නැහැ.ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා!

    • @KeerthiAbe
      @KeerthiAbe 3 ปีที่แล้ว +1

      I have seen all the programs you appeared to date. Thank you.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว

    ඉතා වටිනවා

  • @maheshravindra5953
    @maheshravindra5953 ปีที่แล้ว +1

    පරික්සනමගින්සොයාගත් දැනුමවර්තමාන යේඅපටලබාදුන්ඔබටස්තුතියි

  • @mayurisenanayka9553
    @mayurisenanayka9553 2 ปีที่แล้ว +1

    Thank you soo much

  • @sudeshkumara8139
    @sudeshkumara8139 3 ปีที่แล้ว +3

    Great program

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 6 หลายเดือนก่อน

    මම තවමත් මාමලාගෙ වීඩියෝ මුල ඉදන් බලාගෙන එන ගමන් දැනටමත් වීඩියෝ ගොඩක් බලලා ඉවරයි. 👍😊❤️

  • @tharothegreat
    @tharothegreat ปีที่แล้ว +2

    Very insightful program

  • @sugeesdickovita3206
    @sugeesdickovita3206 2 ปีที่แล้ว +1

    නියමයි

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා දෙපලටම.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Sir niyamai aththama kiyanawabudusaranai👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @shalindachemanex809
    @shalindachemanex809 3 ปีที่แล้ว +4

    Wonderful program now i am following this, I got to know about this program because of the recomendation of mr Jackson Antoneys you tube channel

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    එල!

  • @prakashwelhena5363
    @prakashwelhena5363 ปีที่แล้ว +2

    යුරෝපය අපට ණය වූ හැටි කියල පොතක් තියෙනව අපෙන් එළියට ගියදේවල් ගැන

  • @kanthaponnamperumage7614
    @kanthaponnamperumage7614 3 ปีที่แล้ว +6

    Today I taught about the lightning conductors to my students. So I mentioned about our ancient Sinhalease science knowledge and told about Ruvanwelisaya which has the oldest lightning conductor in the world. Once I heard that you had talked about some lightning conductors in South region. Please , could you talk about those again ?

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 ปีที่แล้ว +5

    To my understanding earlier Lankan's ("Helayan") populated Maldive islands in addition to the examples brought to the discussion by Dr. Somadeva re-the influences made in other countries by earlier "Helayan".
    The religion practiced in the Maldive islands was Buddha Dhamma until it was converted to Islam by an Arab Sultan some 700 years ago? (to be corrected if I'm wrong) It is said that a Queen was the ruler of Maldives at that time.
    Unfortunately there's little evidence of the Buddhist heritage now visible in the Maldives due to later dist ructions by Maldivian's themselves, which reminds me of what happened to Bhamian Buddha statutes in Afghanistan.
    I believe Mr. H.C.P. Bell has even recorded the existence of dagobe's in Maldives with sketches of them during his work in the Maldive islands.
    If I remember right Dr. Somadeva some time back said that they intend to have a programme aired from Maldives and hopefully this will be a reality and the above matters will be discussed at that time including the similarities of Sinhala language and the language of Maldives, which is called "Divehi Basha", if I'm not mistaken?
    Ajith Jayasekera from Sydney, Australia

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +2

    ඉතාමත් කාලෝචිතයි.

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว +1

    Godak wedagath watinawa

  • @janakahewavitharana6040
    @janakahewavitharana6040 ปีที่แล้ว +1

    👍

  • @yuthmipremarathne2022
    @yuthmipremarathne2022 2 ปีที่แล้ว +1

    Sir mahawanshaye sadahan wena karunu pura widya kaneem walin anawaranaya wenawada e monawada?

  • @samudrachathurani1514
    @samudrachathurani1514 ปีที่แล้ว

    🙏❤

  • @yuthmipremarathne2022
    @yuthmipremarathne2022 2 ปีที่แล้ว +2

    Sir mama punchi kale idanma history walata godak asai ol history walata c ekakuth al history walta s ekakuth thiyanawa mata mama ayith exam 2nd shy liyanne history walata a ekak gannai purawidyawa karannai

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +5

    ගිය සතියේ ඉඳලා මේ සතිය එනකං ඇඟිලි ගැන්න තරම්

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ปีที่แล้ว +1

      Math issr ehemai..psse radio eka kduna giya stiye idn thm aye ahnn ptn gtte (3weni wadasthanen psse)

  • @samsukuwait1168
    @samsukuwait1168 3 ปีที่แล้ว

    Obafumarajaywawa

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +1

    ඔබතුමා ..වගෙු් ඉතිහාසය ..විමර්ශනය කරලා..අදහස් .ප්‍රකාස කරපු කෙනෙක් නෙවෙයි ජැක්සන් ...එයාගේ ආකර්ෂණීය කාතා..විලාසය හරහා ..ගොඩනගා ගත්..හිතලු....දේශපාලකයන්ගේ...ආශිර්වාදය ලබා ගැනිමට....ඔහුට ..අවෙනික ..ඉතිහාස..කතා ..කියපු කෙනෙක් ...

  • @indranialwis2124
    @indranialwis2124 9 หลายเดือนก่อน

    Ethakota Sir panduwas nuwara thibena maligawa kumakda plz.

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    In most past cultures the universal and exalted appeal of religion made the religious buildings the most impressive and expressive, the most permanent, and the most influential building in any community.
    As most people in SL descend from the majority peasant population and the fact that history is also a constructed phenomena, the dominant version tends to pamper their insecurities.
    Yet, monarchy was hardly a democracy, more closer to a thuggery.

  • @rienzieweeratunge
    @rienzieweeratunge ปีที่แล้ว +2

    Australiawata abroginlas minissu geye sri lankawen kiyala kathawak thiyanawa , eka eththada ....

  • @tvshomes3398
    @tvshomes3398 3 ปีที่แล้ว +1

    21:14

  • @janathkumara3007
    @janathkumara3007 2 ปีที่แล้ว +1

    2005 ho 2006 kaalayedi thama me puskolapoth soyagatte. source eka(thorathuru prabhavaya) ma amthakai.

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +2

    අනේ අපේ තරුණ පරපුර මංමුළා වෙලා අනාථ වෙලා .මේ තරම් අභිමානවත් ජාතියක් හෙළයන් කියන්නේ . ඒ අභිමානය අද තරුණ පරපුර ට නැහැ ජීවත් වෙන්නෙ අහිකුණ්ඨිකයන් වගේ. ඔබතුමන්ලාට බොහෝම පිං

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว

    ජයවේවා

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +3

    සීගිරිය උඩ roof-top එකක් හැටියටයි පාවිචිචි කළේ තරු නිරීක්ෂණය කරන්න. මාළිගාවක් තිබුණා නම් පහළ හුඟාක් ගල් තියෙන්න ඕන.

    • @slyoutv
      @slyoutv 3 ปีที่แล้ว +5

      මාලිගාවක් හදන්න ගල් වලින් විතරද පුළුවන් ලී වලින් හදන්න බැරිද ?

    • @awandyasammani8135
      @awandyasammani8135 3 ปีที่แล้ว +3

      @@slyoutv sigiriaya uda tharu balanna wagema wasse lassana balanna hadapu thanak rakatai wassak dawasakai sigiri gala uda edala baluwoth eka therei

    • @slyoutv
      @slyoutv 3 ปีที่แล้ว

      @@awandyasammani8135 sigiriye lee maligawak thibuna

    • @emdssampath8702
      @emdssampath8702 3 ปีที่แล้ว

      Moda kata Kiyanna epa,Jackson ekka vedio ekak karagena enna, me vedasatahana Etama vedagath vedasatahanak,oya vage gon part Danna epa,

  • @adrianstruys5644
    @adrianstruys5644 3 ปีที่แล้ว

    Jackson kaata the kadey giye aybong???

  • @emdssampath8702
    @emdssampath8702 3 ปีที่แล้ว +1

    Jackson Antony kiuwwa neda Mahindra rajapaksha ge raja pelapatha kohomada kiyala ,eva Kiya Kiya ape minissu revettuwa kalakanniyek.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      දැන් එයාට කළ වැරැද්ද අවබෝධ වෙලා

  • @indikamahinda
    @indikamahinda 3 ปีที่แล้ว +10

    ලංකාවේ ගෘහපතියො ඉන්දියාවට ගිහිල්ල ජෛන මුණිවරයන්ට පුදපූජා කරපු බවට සෙල්ලිපි තිබ්බට හෙළයේ රජකරපු බෞද්ධ නරපතියො ඉන්දියාවට ගිහින් බුදුන්ගේ සිද්ධස්ථාන වැදපුදාගත් බවට කිසිදු සදහනක්/ සාක්ශියක් නැත්තේ, ජෛන භක්තිකයන්ට තරම් භක්තියක් බෞද්ධාගම ගැන බෞද්ධයන්ට නොතිබුණු නිසාද එහෙමත් නැත්නම් ඉන්දියාවේ බුද්ධාගමක් නොමැති බව එකල හෙළයා දැනසිටි නිසාද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව - th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html .....

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 3 ปีที่แล้ว +2

      Sahathika aththa, egena katha karanam aththa helikaraganna tibba.samaharu TH-cam eken,suddo liyapu poth balala ape dahama gena kiyanawa...methumama kiyanawa hamadema indiyawen awe ne kiyala..ai budu dahama gena witarak piliganne...

    • @kasunrodrigo6592
      @kasunrodrigo6592 3 ปีที่แล้ว +2

      I believe the load Buddha lived in India and near by county how ever today program clearly mentions that mathree Buddha mother and agasau was lived in srilanka. It's makes me wonder maybe it is possible that Buddha was in srilanka or it could wrong 🤔

    • @indikamahinda
      @indikamahinda 3 ปีที่แล้ว +1

      @@kasunrodrigo6592 I'm inviting to you to find the truth with your own explorations other than others views and thoughts as I practiced before 10 years back. Good luck!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

      ලංකාවේ බෞද්ධයන් %3කටත් අඩුවෙන් ඉන්නේ. [ලෝක බෞද්ධයන් ගානෙන් (මිලියන් 14 / මිලියන් 550න් බෙදල) *100න් වැඩිකරල ඒක හොයා ගත්තහැකි] ඒ ඉතුරු %75 - ^80ක්ම ඉන්නේ චීනය, ජපානය, තායිවානය, කොරියාව, ටිබෙට්, වියට්නාමය, ලාඕසය, බුරුමය, කාම්බෝජය, තායිලන්තය ආදි නැගෙනහිර ලෝකයේ රටවල් වල.
      ඒ රටවල් වල අය එදා ගොඩබිම හරහා පහසුවෙන් අනාදිමත් කාලයක පටන් අද දක්වා නොකඩවා බුදුරජාණන් වහන්සේ හා බැඳුනු ස්ථාන වන්ඳනා කරන්න යනවා.
      ෆාහියන් භික්ෂූණ්වහන්සේගේ වාර්තාව බලන්න. ක්‍රි.ව 400ට කලින් චීන භාෂාවෙන් ලියා ගත්ත එකක් "බෞද්ධ රාජධානී" කියන පොත The Project Gutenberg eBook of A Record of Buddhistic Kingdoms, by Fâ-Hien
      බුදුරජාණන් වහන්සේ හා බැඳුනු ස්ථාන 16ක් වන්ඳනා කරන්න ලංකාවේ මිනිස්සු අදත් යනවා. ඒ ස්ථාන 16 හැර බුදුරජාණන් වහන්සේ හා බැඳුනු ස්ථාන තවත් ලංකාවේ කිසියම් තැනක තිබ්බනම් අඩුමගානේ අර 16ට තව 4ක් එකතු කරලා ගථාවක්වත් අඩුමගානේ ලියල තියාගන්නව. සුද්ද කොච්චර එපා කිව්වත්.
      සිදුහත් කුමාර උප්පත්තිය සිදුවූතැන, ක්‍රි,පූ. 623 සිදුවු බව සනාථ කරලා තියෙන්නේ :: UNESCO Lumbini, the Birthplace of the Lord Buddha
      [Siddhartha Gautama, the Lord Buddha, was born in 623 B.C. in the famous gardens of Lumbini, which soon became a place of pilgrimage. Among the pilgrims was the Indian emperor Ashoka, who erected one of his commemorative pillars there. The site is now being developed as a Buddhist pilgrimage centre, where the archaeological remains associated with the birth of the Lord Buddha form a central feature]
      පෘතුවිය හතරැස් කියලා කියා ගන්න පුලුවන්........
      ඒත් බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ අලුත් ස්ථාන 4ක් ලංකාවේ හදා ගත්තත් වැඩක් නෑ........ සිහි කල්පනාවක් තියෙන, මොලේ කචල් කරගෙන නැති මිනිස්සු යන්නේ නෑ අමුතු තැන් වඳින්න............

  • @devindathissage845
    @devindathissage845 3 ปีที่แล้ว +2

    sir ethakota RITIGALA thiyenne maligawak newida? mekata pilithurak denna bohoma sthuthui

    • @KeerthiAbe
      @KeerthiAbe 3 ปีที่แล้ว +1

      It is a temple.

    • @devindathissage845
      @devindathissage845 3 ปีที่แล้ว +1

      @@KeerthiAbe thank you very much I thought it is one of dome.🙏🙏

    • @KeerthiAbe
      @KeerthiAbe 3 ปีที่แล้ว

      @@devindathissage845 I have been there. It is like a heaven.

    • @devindathissage845
      @devindathissage845 3 ปีที่แล้ว +1

      @@KeerthiAbe sir I m maj Devinda Thissage and my father's younger sister living this area. I have visited several times that is why I had that's kind of an Idea in my mind 🙏

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว +1

    ජුඩ. මචං. ඵතකෝට. බුඋුන්. ගේ. පවුලේ. ඥතින්. කියා. මහින්දත්. අන්දලා. අපිවත්. අන්දලා. මුලු. රටම. අන්දලා. ඉතිහසය. අලුත්. කරපු. ජැක්සන්.ද?

  • @upulmaduranga7735
    @upulmaduranga7735 3 ปีที่แล้ว +3

    සීගිරිය සහ රවනා කතාව මිත්‍යාවක් නේද.

  • @lakdinusadaruwan2000
    @lakdinusadaruwan2000 ปีที่แล้ว +1

    කියන්න වචන නැ නොදන්න ඉතිහාසය ගැන බොහො දේ දැනගැනිමට මෙි වැඩසටහන මහගු අවස්ථාවක් වුනා ස්තුති ඔබ දෙපලට ..

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +1

    ලගකදි..සිට..ගොඩක් දෙනෙක් .යන..රැමෙිනියාව...රටෙි...අපේ කොල්ලෝ කසාද බදිනවලු...එහේ...කෙල්ලෝ.....👍👍

  • @Helalaka
    @Helalaka ปีที่แล้ว +1

    මත ට කෑලි එකතුවෙලා නේද මාතෘ ඇතිවෙන්නේ... එතකොට මුලින්ම ඇති වෙන්න පුළුවන් මොන වචනේද??th-cam.com/video/q8_yvwyQcbg/w-d-xo.html

  • @sheltanravindrasilva5314
    @sheltanravindrasilva5314 3 ปีที่แล้ว +2

    මට දැන ගන්න ඕන මහාචාර්යතුමා MCC ගිවිසුම අත්සන් කිරීමේදී විශේෂ පුරාවිද්‍යා ස්ථාන ගොඩක් ඇමරිකාවට අයත් වෙනවාද කියලා ඒ වගේම MCC ගිවිසුමට ඔබ තුමන්ලා හිතන දේ මොකක්ද? මම දැනගන්න කැමතියි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      තවම මහාචාර්යතුමා රජයේ සේවකයෙක් බව මතක තියාගෙන ප්‍රශ්න අහන්න

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

    මට‍ත් 500 හිටියා 🤣🤣😂😂😂😂

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +6

    කාශ්මීරේ වැව් හදන්න අපේ ඉංජිනේරුවෝ ඒ කාලේ ගියාට අද අපේ අගමැති බංගලාදේශයට ගිහින් කියනවා අපේ කෘෂිකර්මය දියුණුවට බංගලාදේශයෙන් උදව් අවශ්‍ය ය් කියල.අපි කොච්චර හිගන්නු වෙලාද?දේශපාලනේ විවේචනය නෙමෙය් කලේ මම ,එත් වැරදි දේ වැරදි විදිහට දකින්න ඕනේ.

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +2

      දැන් ඔබතුමා ලංකාවෙ කෘෂි කර්මාන්තයේ දියුණුවට මොනවද කරලා තියෙන්නෙ
      ලංකාවෙ කෘෂි කර්මාන්තය වෘත්තීයක් විදිහට කරන්න තරුණයො කැමතිද
      කෘෂි කර්මාන්තය මහා පරිමාන වානිජ වගාවක් ලෙස නැතුව යැපුම් මට්ටමෙන් කරන පියෙක් තමන්ගෙ දරුවව ඒකට යොමු කරන්න කැමතිද
      ඕක ඔබට වත් කියවන අපිටවත් ප්‍රයෝජනයක් නැති කොමෙන්ට් එකක් නේද

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว +2

      ​@@user-us5rr7pp9l දැන් ජර්මනිය ,ජපානේ කවදාවත් වෙන රටකින් කාර්මික තාක්ෂනය ඉල්ලනවා ඔයා කොතැනක හරි දැකල තීනවද? එයාල එයාලගේ රටේ තමය් සේරම තාක්ෂනය දියුණු කරන්නේ.අපේ රටේ තරුණ ළමය් දෙන්නෙක් රජයේ කිසිම් අනුග්‍රහයක් නැතිව satellite එකක් පවා හැදුව දැක්කේ නැතිද? ඒ වගේ දක්ෂයෝ ඉන්න රටක කෘෂිකර්මය දියුණු කරගන්න බැරිද තමන්ටම?ලංකාවට වඩා අඩු සමාජ මට්ටමක් තීන රටකින් කෘෂිකර්මයට දැනුම ඉල්ලන එක ලැජ්ජාවක් නැතිද?තමන් කඩේ යන දේශපාලකයෝ මොනා කලත් අනුමත නොකර හරි දේ හරි විදිහටත් වැරදි විදිහට දකින්නත් පුරුදු වෙන්න.

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +2

      @@shashediri544 සහෝදරයා මන් මෙතන දේශපාලනය ගැන කොහෙ හරි එක වචනයක් වත් කිව්වද
      හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා
      මං ඔයාගෙන් ඇහුවෙ ඔය කියන දේ ප්‍රායෝගික ද කියල විතරයි
      දැන් මට ඕනෙනම් කලින් හිටපු නායකයො කරපු දේවල් ලියන්න පුලුවන් ඒකෙන් ඔයාටවත් මටවත් කියවන කෙනෙකුටවත් ප්‍රයෝජනයක් නැහැනේ
      නව නිර්මාන වලට ලංකාවෙ තැනක් නැහැ තමයි
      බංග්ලාදේශයෙන් නොදන්න දෙයක් ගන්න එක ලැජ්ජාවක්ද
      ඇයි ජපානෙ යුරෝපෙන් ගන්න එක ලැජ්ජාවක් නෙමෙයිද චීනෙන් ගන්න එක ලැජ්ජාවක් නෙමෙයිද
      මගේ කොමෙන්ට් එක හරියට කියවල දේශපාලනය පැත්තකින් තියලා රිප්ලයි එවනවනම් එවන්න
      බංග්ලාදේශය විදිහට ලංකාව හදන්න බැහැ මන් ගාමන්ට් ෆිල්ඩ් එක ගැන sudy කරන නිසා දන්නව එහෙ කෙල්ලෙකුට රුපියල් 15 000 ක් විතර සුළු පඩියක් ලැබෙන්නේ
      ලංකාවෙ එහෙම පූලුවන් ද
      බංග්ලාදේශය සේවකයින්ගෙ තත්වෙ නෙමෙයි ලංකාවෙ තියෙන්නෙ
      දේශපාලනය ඕනෙනම් ඒක ගැන කතා කරමු
      ලංකාවෙ වී ගොවිතැන සම්පූර්ණයෙන්ම නවත්තල ගාර්කින් වවන්න හදපු ආණ්ඩු තිබුන ලංකාවෙ
      ඔක්කොම පටලව ගන්න එපා

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว +3

      @@user-us5rr7pp9l ජපානේ යුරෝපේ එක්ක දැනුම හුවමාරු කරගන්නේ සමාගම් මට්ටමින්.රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නෙමෙය්.රටක නායකයෙක් ප්‍රසිද්දියේ ගිහින් අනේ අපිට කෘෂිකර්මයට උදව් කරන්න කියනකොට කෝ අපේ අබිමානය?
      අනික ඉතිහාසේ ඉදන් අපි වාරි තාක්ෂණයට ලෝකෙන්ම 1st වෙලා හිටියේ.
      තාක්ෂනය ලබාගන්න ක්‍රමවේද තීනවා හිගා නොකා.
      ඊශ්‍රායලය තාක්ශනේ දියුණු කරපු හැටි බලන්න රටවල්වලින් හිගානොකා.Kfir jet එක හදන්න ඒගොල්ලෝ ප්‍රංශයේ dassault සමාගමට Mossad එකට ඔත්තුකාරයෝ පවා දැම්ම.
      අනික මෙහෙ අගමැති කියනවා රෝහින්යා ප්‍රශ්නෙදි අපි බංගලාදේශයේ පත්තළු ගන්නේ.ඒ කියන්නේ මියන්මාරේ ට අපි විරුද්ද වෙනවා කියන එක.මියන්මාරේ කියන්නේ බව්ද්ද රටක්.අපි ගන්න ඕනේ බුරුමේ පැත්ත.

    • @gnanasenawijesekarawithara8352
      @gnanasenawijesekarawithara8352 3 ปีที่แล้ว +2

      ජැක්සන් ඇන්තනි ඔහුගේ හැකියාවන් ගණිකා වෘත්තියේ යොදවමින්, """ඉතිහාසය පවා විකෘති කොට මැදමුලන වලව්වේ රාජපක්ෂ පරපුර බුදුන් වහන්සේගේ පෙළපතින් පැවත එන බව කියමින් """මේ රටේ සුවහසක් දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා සිංහල බෞද්ධ ජනතාව ගොනාට ඇන්දවීමට පවා කටයුතු කළ JACK... SON කෙනෙක් නොවේද????

  • @tonyfernando6616
    @tonyfernando6616 11 หลายเดือนก่อน

    ලහිරැ පුනාන්දු මහත්මයා , දැන් ඉන්න නව පරමිපරාවට අතීතයෙන් ඇති වැඩක් නැහැ . මොකද පාසැල් ජීවිතයෙන් ඉතිහාස විෂය සම්පූර්නයෙන්ම අයින් කරලා ඉවරයි .එවුන් හිතන්නේ , අතීතයේ මගුල් අපට මොකටද? ඕවා සතපහකට ඇති වැඩක් නැහැ. එහෙම හිතාගෙන ඉන්න උන්ට ජාතිය ,ජන්ම ය ඇති වැඩක් තියෙනවද? .
    තමන් ගේ රට, ජාතිය ගැන කැක්කුමක් තියෙනව නමි , බාල පරම්පරාව මේ වගේ හෙන ගහන අපරාද කරයිද? ( රටක , ජාතියක , ඉතිහාසයක් ගැන දන්නෙ නැති නම්, ඒ...... රටේ යහපත් පැවැත්මක් ඇති වෙයිද ? ) කරන්න දෙයක් නැහැ මහත්තයෝ , රස්තියාදුකාර දේශපාලුවෝ විසින් රටේ බාල පරමිපරාව ඔල මොට්ටල කරලා තිබිබහම උන්ට රට බල්ලට ගෙනියන්න පුලුවන්නේ. ස්තූති .

  • @karugajaweera566
    @karugajaweera566 ปีที่แล้ว

    Ĺ

  • @hasinthapradeep4444
    @hasinthapradeep4444 ปีที่แล้ว

    අලුතෙන් ජනාප්ප්‍ර්ය වෙච සිංහල සර්ට මෙක පෙන්නාන්ට ඔනි ඔය යාකා කියනවා ලංකාවට විසාලම හනිය කරෙ සිංහල රාජවරුන්ලු එයාකා කියාන්නෙ සිංහල රාජ්ජුරුවන් කරලා තියෙන්නෙ අන්තාප් පුර දගෙන සෙල්ලාන් කරකර් හිටපු එක විතරලු