පුළුන් වගේ ආප්ප හදන අලුත්ම රහසආප්ප හදන්න මෙච්චරම ලේසි ක්‍රමයක් පොල් කිරි මිරික මිරික හදපු කාලෙ ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 497

  • @akodikara909
    @akodikara909 หลายเดือนก่อน +9

    වා.....ව්....නියමයිනේ....thanks chef.🙏🙏🙏.හරිම ඉක්මනින් ළමයින්ට ඉල්ලනකොටම හදලා දෙන්න පුලුවන්.මං ආප්ප හදන්නේ හාල් කොටලා හලලා වැඩ ගොඩාරියයි.මේ ක්‍රමෙත් දැන්ම හදලා බලනවා.ගොඩක්ම ගොඩක් නැවතත් ස්තුතියි.chef ගේ කතා විලාසයෙන්ම දැනෙනවා රසම රස බවත්.ඔබතුමාගේ videos ගොඩක් බලනවා මං.අමුතුනපහ බැදපු තුනපහ එහෙමත් හැදුවේ chefගේ ක්‍රමේටමයි.නියමයි හරිම සුවදයි රසයි.වැංජන හදපුවම හරිම සුවදයි රසම රසයි.ඔබතුමාට ජයෙන් ජයම වේවා.

  • @jayanichandima2690
    @jayanichandima2690 วันที่ผ่านมา +1

    අදයි දැක්කේ ඔන්න දැන් මමත් ඉන්නවා thank you චෙෆ් ❤️❤️❤️අනිවාර්යෙන් හදනවා... Thank you thank you ❤️❤️❤️

  • @hiroshikatharanganee1068
    @hiroshikatharanganee1068 7 หลายเดือนก่อน +16

    මම ඔය විදිහම හාල් සහ පොල් blender කරලා අවුරුද්දට කොකිස් හැදුවා .හරිම රසයි. ඉක්මනටම ආප්පත් හදනවා...ස්තූතියි ඔබට ..

  • @SumuduKrishantha
    @SumuduKrishantha 7 หลายเดือนก่อน +25

    Wow ඇත්තටම හරිම පහසුයි.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 7 หลายเดือนก่อน +9

    හොද අදහසක් .ස්තූතියි
    අනිවාර්යයෙන්ම හදලා බලනවා😊

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 7 หลายเดือนก่อน +11

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ ඒක ගොඩක් පහසු ක්‍රමයක්. හැමදාම වගේ වෙනස් පහසු රෙසිපි එකක් අයියේ thank you

  • @RajKumar-je7os
    @RajKumar-je7os 24 วันที่ผ่านมา +2

    Harima lesi kramayak, sthuthiy ❤️🙏

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga 26 วันที่ผ่านมา +2

    නියමයි එයට බොම ස්තුතියි

  • @managerasika2659
    @managerasika2659 7 หลายเดือนก่อน +10

    ඒකනම් හදලම බලන්න වටින රෙසිපි එකක්🎉🎉 dilu and suranga

  • @wijithajayasekara4636
    @wijithajayasekara4636 7 หลายเดือนก่อน +21

    හරිම අගෙයි සහෝදරය. කුහක ගති ඇත්තවුන් කොහොම කීවත් ඔබ නොසැලෙන්න.ඉදිරියටත් තව තව නව අත්හදා බැලීම් කරන්න. ඔබ ගෙන එන දේ අගයන ආශිර්වාද කරන ආදරණීය මිනිසුන් ගේ comment ගැන පමණක් හිතන්න...අධමයින් ගේ වැකි තුට්ටුවකට මායිම් නොකර ඔබේ ගමන යන්න..ජයම වේවා💪💪💪💪

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +127

    මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ආප්ප කියන එක අපේ ලංකාවේ මිනිස්සු හොයාගත්තු දෙයක් කියලා. නැහැ. ඉතිහාසය ගත්තොත් මේ ආප්ප ලංකාවට එන්නේ ඉන්දියාවෙන් ඉන්දියාවෙන් කොපි කරගත්ත දියත් තමයි අපි මේ ආප්ප කියලා කන්නේ. අනිත් එක ඉන්දියාවේ තාච්චිවල පුච්චන්නේ නෑ. ඉන්දියාවේ ආප්ප වලට කියන්නේ ආප්පම් කියලා. ආප්ප හදන්නේ පෑන් එකේ පොඩි පෑන් එකෙත් ප්ලැට් වෙන්න තමයි හදන්නේ. ඉතින් ඔය වගේ අදහස් දන්නැති මිනිස්සු එකම විදිහට කාපු මිනිස්සු වීඩියෝ එකක් රෑන්ක් වෙනකොට අවතාර වෙලා එනවා. ඒවට ඉරිසියාව ප්‍රකාශ කරනවා. ඉතින් ඒවට සැලෙන්නේ නෑ. ඉතින් මේවා පිටරට වලට ඉන්න මිනිස්සුන්ට ඉතාම වැදගත් වෙනවා ඇති. මොකද මෙහෙ මිනිස්සුන්ට
    ගෑස් ලිප් නෑ ගෑස් ලිප නැති මිනිස්සුන්ට ආප්ප මේ විදිහට හදාගෙන කන්න පුළුවන්. ආප්පෙ හැඩේ වැඩක් නෑ ආප්පෙ රසයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේක නොදන්න මිනිස්සුන්ට මොළේට අපිට දෙන්න බෑ. ඉතින් එක එක අවතාර ඇවිල්ලා එක එක දේවල් කියනවා. ප්‍රශ්නයක් නෑ. හරිම සන්තෝසයි. මොකද වීඩියෝ එකට විවිස් එකක් හරි එනවනේ ගොඩක් ස්තුතියි හැමදෙනාටම

    • @sewwandi100
      @sewwandi100 7 หลายเดือนก่อน +9

      එක එක අය කියන දේවල් වලට නොසැලී තමන්ගේ ගමන යන්න . කාලය නාස්ති කරන එක විතරයි මිනිස්සුන්ට පහදන්න.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

    • @ayuarana3061
      @ayuarana3061 7 หลายเดือนก่อน

      ❤Thank you so much ♥️

    • @NadeeNadee-y3g
      @NadeeNadee-y3g 7 หลายเดือนก่อน +9

      ඔයාව අගයන කමෙන්ට් ගැන විතරක් හිතන්න සහෝදරයා ,,නොසැලී ඉදිරියට ම යන්න ජයවේවා ❤🎉

    • @NadeeNadee-y3g
      @NadeeNadee-y3g 7 หลายเดือนก่อน +1

      බිත්තරයක් දැම්මට අවුලක් නෑනේද සහොදරයා 👍👍🙏🙏💖

  • @indikaudeniudeni5729
    @indikaudeniudeni5729 7 หลายเดือนก่อน +21

    යකෝනේ ලන්කාවේ න් ආප්ප තාච්චියක් ගෙන්න ගන්න පට්ට ගානක් වියදම් කරේ ඒත් තව සති දෙකක් යනවා.. ගෑස් ලිපක් ගන්නත් ඕනි.. දැන් දැක්කෙ වෙලාව තමා.. ගොඩක් ස්තුතියි .. රට ඉන්න අපිට පට්ට වටිනාවා

  • @skwijesinghe7856
    @skwijesinghe7856 7 หลายเดือนก่อน +14

    බොහොම වටිනව ,මමත් ඉක්මනින් හදනව Thank you!!

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 7 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා විඩියෝ එකක් මෙවගේ දේවල් අපිට කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 7 หลายเดือนก่อน +16

    පිට රට ඉන්න අපට ආප්ප තාච්චි නැති නිසා හරිම වැදගත් ස්තුති යි

  • @AKuruppu-j6e
    @AKuruppu-j6e 27 วันที่ผ่านมา

    Mamath appa hadanne oya vidihata harima lesiyi pahasuyi 🎉❤

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි,
    මහත්මයාණෙනි, ඉතාම වටිනා අදහසක් හරිම අපූරුයි.පහසුයි.වැඩි වැඩ නැහැ, නීරෝගී සුව, ස්තුතියි.සුවපත් වේවා

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 19 วันที่ผ่านมา +1

    😂Anam manam ketayam nethi chef.😂😂Super👍👍👍💐💐💐

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 หลายเดือนก่อน +2

    Hondai, rasa athi pol ahaka yanne na hondai paihasui
    Thanks 🌺🌸👌🙏🙏🙏

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 2 วันที่ผ่านมา

    Wow. Thanks chef

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 6 หลายเดือนก่อน +1

    හරිම අගෙයි. Chef.
    අපි මුළු රැයක් හදලා තියලා ආප්ප හදන්නෙ.ගොඩක් කරදර වෙනවා ආප්පයක් හදන්න. ඔයා කියපු විදියට හරිම පහසුයි. ගොඩක් ස්තුතියි මෙහෙම කියලා දුන්නා ට.බුදු සරණයි.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️🙏

  • @sigithisigithi
    @sigithisigithi 7 หลายเดือนก่อน +18

    හරිම ලේසියෙන් පහසුවෙන් හදන ආප්ප රෙසිපි එකක් ගොඩක්ම වටිනවා

  • @siranijayakody5708
    @siranijayakody5708 6 หลายเดือนก่อน

    Math haduwa me vidiyata appa ,harima rasa hari lesi.thanks chef

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij 7 หลายเดือนก่อน +6

    ඒකනම් ඇත්තටම අලුත්ම අලුත් රෙසිපි එකක් ගොඩක් ම වටිනවා

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 4 หลายเดือนก่อน

    Thank thank thank you ඔයාට harima rasaie ලස්සනට awa ගෙදර හැමෝම rasaie kiya කියා kawa ඔයාට ගොඩක් pin me wage රස lese recipe ගෙනෙන wata බුදු saranai ❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි කියලා දුන්නාට Chef. හොදට හරි ගියා.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏♥️♥️♥️🙏

  • @KumariHitinayake
    @KumariHitinayake 7 หลายเดือนก่อน +3

    මම හැදුවා හරිම පහසුයි....ස්තුතියි ..
    .

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf หลายเดือนก่อน +1

    ආප්ප මිච්චර් එක මරු ! ❤

  • @anurajayaweera1502
    @anurajayaweera1502 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා, ඉස්තුති

  • @mykitchenlife5122
    @mykitchenlife5122 7 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම ලේසියෙන් හැදුවා බොහොම ස්තුතියි

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 7 หลายเดือนก่อน +1

    Aththenma harima lehesii. Hadala balannm ..Thank u

  • @anojajayawardana2181
    @anojajayawardana2181 6 หลายเดือนก่อน +1

    Good morning thank you very much.
    I want to know.. What about the edgers?
    Are they crispy?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      I think there is a slight bloom. His own krispie is also coming

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 7 หลายเดือนก่อน +1

    Wow easy method.
    Thank you
    Dear🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 7 หลายเดือนก่อน +3

    Thanks Chafe!, Oyage Blender Eke very Special!. Grinder, chopping, Blender, Everything in One!. Please mate me Brand Eke Name, Saha, Link Eke Denewada?!. Thanks.🤗❤🌻🌻

  • @nayanmedia1
    @nayanmedia1 7 หลายเดือนก่อน +5

    අපිත් දන්නව දැන් දකුණු ඉන්දියානු ආප්පම් හදන්න .හොඳ michcher එකක් .ගොඩාක් පිං 🙏
    Tankiu අයියා .😅

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏♥️♥️♥️

  • @renukaudalagama2643
    @renukaudalagama2643 3 หลายเดือนก่อน +1

    Excellent method 👏

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 หลายเดือนก่อน +1

    බෙහොම ස්තුතියි සොයුර තෙරුවන් සරණයි ..........!!!

  • @sahithatv2103
    @sahithatv2103 6 หลายเดือนก่อน

    Woooooooooow .... superb.. indian style neda ayye ... niyamay.. hadala balamu..❤❤

  • @haleemahalim7036
    @haleemahalim7036 7 หลายเดือนก่อน +2

    Chef u did a recipe hoppers with 3 cups of rice flour and 3 cups 🥥 milk and 3 cups of water.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      500g rice I whole coconut 🥥 ග්‍රෑම් 500ක් හාල් ටික ගන්න අරගෙන වතුරට දාලා පෙඟෙන්න තියන්න ඊට පස්සේ ඒකටම දාන්න ආප්ප සෝඩා දාන්න කටම දාලා ඊට පස්සේ පෙඟෙන්න ඇරලා බ්ලෙන්ඩ්‍රේ දාලා කොටන්න පොල් ටිකත් ඒකටම දාන්න හොඳටම ස්මූත් වෙනකන් කොටන්න කොටලා ලික් වෙට් වෙනවාට පස්සේ ඉතිරි ඒවා දාලා කලවං කරල ගන්න
      Video aka hidata bakannaw

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 7 หลายเดือนก่อน

    ස්තුතියි .හරිම පහසුයි රසපාටයි.

  • @wasanthakumari5876
    @wasanthakumari5876 7 หลายเดือนก่อน +1

    Apita godak watina video ekak .thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️♥️

  • @daivanifernando7518
    @daivanifernando7518 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤❤ස්තුති

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 7 หลายเดือนก่อน +20

    චෙෆ් කියලා දීපු
    ඉදි ආප්ප රෙසපිවල විදියට මම හැම හාලකින්ම ආප්ප හැදුව
    අද ආප්ප හදන්න කියල දීපු විදියට ස්තුතියි චෙෆ් ගොඩක්❤❤❤❤❤❤❤

  • @amilakrimci4381
    @amilakrimci4381 11 วันที่ผ่านมา +1

    Harima agei

  • @WeerathungaAppuhami
    @WeerathungaAppuhami 7 หลายเดือนก่อน +2

    තාච්චියක් ලංකාවෙන්ම ගෙනාවා ආප්ප කන්නම.....අපිත් හැදුවේ මේ විදිහටම තමයි අයියා ...පොලුත් එක්කම බ්ලෙන්ඩ් කරලා ...හරිම රසයි...........ස්තූතියි අපිව දැනුවත් කරාට.......🎉🎉🎉🎉🎉🎉🎉 trmr shop house

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +1

      🙏🙏🙏♥️♥️

  • @sirimathikarunarathna2439
    @sirimathikarunarathna2439 7 หลายเดือนก่อน +1

    Obathuma kshnika kama hadana widiha nam athi wishstayi thawa tawath apta kaama warga kiyala denna shakthiya dayiryaya labeewa. Theruwan saranayi. Siyalu dewiyan geema pihitayi.

  • @RasikaRuwani-t1m
    @RasikaRuwani-t1m 7 หลายเดือนก่อน

    හිතුවෙ කවදාවත් ආප්ප හදා ගන්න බැරි වෙයි කියලා. මේ විදිහට හැදුවා. හොදට අවා. Thanks 🙏 🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 7 หลายเดือนก่อน +2

    Thank you very much. I must try this..

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001 7 หลายเดือนก่อน +1

    Mama den appa hadana gaman. Hodatama tiyenawa🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @sugathjayawardana3957
    @sugathjayawardana3957 7 หลายเดือนก่อน +4

    මාත් කාලෙක ඉදන් හදන්නෙ ඔය විදියට...හරිම පහසුයි

  • @KKP255
    @KKP255 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා රෙසිපි එකක් ස්තුතියි ඔබ තුමාට

  • @helaproduction-9396
    @helaproduction-9396 7 หลายเดือนก่อน +3

    ආප්ප හදන සුපිරිම ක්‍ර්මයක් ඒක..❤❤❤

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 7 หลายเดือนก่อน +1

    👍👍 ඔබගේ ගමන ඔබ යන්න. ජයවේවා.. 👍👍👍👍

  • @samandxb
    @samandxb 7 หลายเดือนก่อน +1

    Very creative, harima hondai 🙏

  • @malkanthividanage5331
    @malkanthividanage5331 7 หลายเดือนก่อน

    Thank you chef. Definitely I'll try❤❤❤❤

  • @sumithrahl3507
    @sumithrahl3507 7 หลายเดือนก่อน +1

    Very important Thank you so much .

  • @malkanthinanayakkara4574
    @malkanthinanayakkara4574 7 หลายเดือนก่อน +1

    lehesiyen swiss roll ekak hadana akaraya kiyala denna.

  • @ChristopherSepion
    @ChristopherSepion 4 หลายเดือนก่อน +1

    කනවනම් මෙන්න ආප්ප ආ ☝️☝️☝️☝️☝️💐💐💐💐💐

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 7 หลายเดือนก่อน +1

    හොඳයි මහත්තයා ඔයා ට ගොඩාක් pin පැහැදිලි කිරීම nam supiri theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️♥️

  • @hiranthiepeiris7795
    @hiranthiepeiris7795 7 หลายเดือนก่อน +1

    Thanks for sharing your useful recipe.

  • @renukaudalagama2643
    @renukaudalagama2643 6 หลายเดือนก่อน

    Super easy recipe 👍

  • @NiluNilu-z1t
    @NiluNilu-z1t 7 หลายเดือนก่อน +1

    Harima lesi wage hadalama balanna one

  • @brijetfernando9833
    @brijetfernando9833 7 หลายเดือนก่อน +2

    matt oya taccie appa haduwa Tahks❤❤❤👍

  • @ttt-gg2yv
    @ttt-gg2yv 4 หลายเดือนก่อน +1

    appa thachchiyata thala thel tikak ganna nikanma galavila enawa..

  • @ShehanGamage-cm9dp
    @ShehanGamage-cm9dp 6 หลายเดือนก่อน +1

    Meka sudu pitimada dann oni.nestamolt dala hoda ndd

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      නෙස්ටර්මෝඩ් දාන්න එපා. මොකද ඒකේ පෙනෙනස් ගතිය වැඩියි ඇලෙන ගතිය වැඩියි. ඉතින් පිටි නැත්නම් ාරි බිස්කට් ටිකක් හොඳට කුඩු කරලා දාන්න ඒ වගේම ඔය විදිහට හදාගන්න පුළුවන්. මේක දාන්නේ ආප්පෙ ක්‍රිස්පි වෙන්නත් රන්වන් පාට ගතිය වැඩි කරගන්නා ඉතින් මේක නොදා ඈදුවා කියලා ප්‍රශ්නෙකුත් නෑ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 7 หลายเดือนก่อน

    හරිම ෂෝක් පිට රටවල ඉන්න අයට විතරක් නොවෙයි ලංකාවෙ ඉන්න අපිත් හොඳම ක්‍රමයක් ඉක්මනට ආප්ප උයා ගන්න පුලුවනි ඔබට ස්තූතියි 👍👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz 7 หลายเดือนก่อน +3

    අදම හදනවා❤🎉

  • @MudiyanselageSomawathi-us5pn
    @MudiyanselageSomawathi-us5pn 7 หลายเดือนก่อน

    Devi pihitai .api hemadama alutha dewal igana gannawa,

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @janakagunasekera
    @janakagunasekera 6 หลายเดือนก่อน +1

    good thank u colombo

  • @GdDayawathi
    @GdDayawathi หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤❤

  • @vindyavithana7511
    @vindyavithana7511 7 หลายเดือนก่อน +1

    හරිම රසයි මාත් හැදුවා ❤️❤️

    • @renukadias3724
      @renukadias3724 29 วันที่ผ่านมา

      @@vindyavithana7511 what is the quantity of the rice

  • @manjusuja3359
    @manjusuja3359 7 หลายเดือนก่อน

    Dan goda kalakata kalin anoma kichen aken oya pol dala appa hadana widiya keyala dunna.thank you pan ake hadana hatykeyala dunnata

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏

  • @deepikaperera2283
    @deepikaperera2283 7 หลายเดือนก่อน +4

    නියමයි මමත් හැදුවා මම කිරිපිටි වෙන්වට පාන්පිටි දැම්මේ ඒත් හොදට ආවා.ස්තුතියි ඔබට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 7 หลายเดือนก่อน

    Kisi deyak ahaka yanne neha. Tks.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏♥️♥️♥️

  • @niroshaniarchana6666
    @niroshaniarchana6666 7 หลายเดือนก่อน +1

    Maru hadala balanawa apith mehema 👍🏻

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @kanthimathivitharana4638
    @kanthimathivitharana4638 28 วันที่ผ่านมา

    how many cups, rice and how.many time to leave the mixture

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  28 วันที่ผ่านมา

      Just 250 g
      Until 5 minutes blend

  • @prasangikasewwandi8103
    @prasangikasewwandi8103 7 หลายเดือนก่อน

    ඔන්න මාත් හැදුවා👍😊

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 7 หลายเดือนก่อน +2

    මම මේ විදියට පොල් හාල් එකට දාල බ්ලෙන්ඩ් කලා. හොදටම තිබුන. හරිම ලේසියි.
    මගේ ක්‍රමයට ඊස්ට් තේහැන්දෙන් 1/8 ක් දාල හැදුවෙ
    Thanks පුතා. 👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️👏👏👏👏👏

  • @nelushp5093
    @nelushp5093 7 หลายเดือนก่อน

    What is the brand of the blender ? Thank you .

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 3 หลายเดือนก่อน +1

    අනේ බොහොම ස්තුතියි. 😅😅

  • @lalithakumari4132
    @lalithakumari4132 7 หลายเดือนก่อน +1

    නියමයි .. 👍👍👍

  • @TharukaJayawardana-r9y
    @TharukaJayawardana-r9y 5 หลายเดือนก่อน +1

    Thank u. 🎉

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 หลายเดือนก่อน +3

    පිටරට ඉන්න අපිට දැන් පුලුවන් ආප්ප හදන්න ❤️ ඉස්තුතියි

  • @srilanka8562
    @srilanka8562 หลายเดือนก่อน

    Thank u so much ❤❤

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි...❤️❤️❤️❤️🤗🤗🤗😍😍

  • @muthuperera6244
    @muthuperera6244 7 หลายเดือนก่อน

    මේ විදියට නම් නිවාඩු දවසට හදන්න පුළුවන් නිතරම ස්තුති ඔබට❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏🙏

  • @godbless959
    @godbless959 7 หลายเดือนก่อน

    Supiri 👍👍👍👍👍API Soyanne kohomath lesi kramane JESU PIHITAI

  • @jayanthapv7246
    @jayanthapv7246 7 หลายเดือนก่อน

    ගොඩක් 🙏 ස්තුති මල්ලි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏♥️♥️♥️🙏

  • @neeladevaraja9883
    @neeladevaraja9883 7 หลายเดือนก่อน +1

    Rice quantity please. I think you have forgotten to mention.
    Thanks for the easy recipe.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      500g
      But you can check inbox

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 7 หลายเดือนก่อน

    Wow lassanata thiyanawa mamath hadanawa

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @NilanthiDayarathna-i8z
    @NilanthiDayarathna-i8z 7 หลายเดือนก่อน +1

    Wow aiyhe 👍

  • @rosearachchige1852
    @rosearachchige1852 6 หลายเดือนก่อน

    Super . Thanks .

  • @lakmaliseneviratne1782
    @lakmaliseneviratne1782 7 หลายเดือนก่อน +6

    ලෙහෙසියෙන් හදන ක්‍රම කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .පොල් ගෙඩියකට හාල් ප්‍රමාණය කියන්න

  • @isurudkaizz5377
    @isurudkaizz5377 7 หลายเดือนก่อน

    කාර්යබහුල ගෘහණියන්ට ලෙහෙසියෙන්ම පහසුවෙන්ම හදාගන්න පුළුවන් ආප්ප රෙසිපි එකක් කියලා දුන්නට ස්තුතියි ගොඩක්ම

  • @raveenweerakoon828
    @raveenweerakoon828 7 หลายเดือนก่อน

    Mole kotapu hal piti blender karala puluwanda oya widiyata. Mage blender eken hal keteme amaruy.oya jathiye blender ekak ganna soyala kiyanna thank you

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      කිසිම අවුලක් නෑ ඔයාට ගන්න පුළුවන් ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන පෙන්නන්නේ මට මෙතන තාච්චියක් නෑනේ. ඉතින් ඒක නිසයි මං මේ පෑන් එකේ මේ විදියට ආප්ප හදලා පෙන්නන්නෙ. ඉතින් මේක තේරුම් ගන්න බැරි මිනිස්සු අනේ මට මඩ ගහන්න තරං ඇත්තටම මේ තරම් සිංහල ජාතිය මේ තරම්ම කුජිතද කියලා හිතිලා මට තියෙන්නේ අයියේ සහෝදරයා! ඉතින් ප්‍රශ්නයක් නෑ ඔයා තෙත පිටි මෝලෙ පිටි ගන්න ගැටලුවක් නෑ

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 7 หลายเดือนก่อน +1

    නියම ක්‍රමයක්

  • @dilamani
    @dilamani 7 หลายเดือนก่อน +1

    Thank you very much

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @Inokasamarawickrama096
    @Inokasamarawickrama096 7 หลายเดือนก่อน

    ඉතින් ඔන්න ආප්ප ..ඉතින් මෙන්න ආප්ප 😂😂👌👌❤🥰

  • @sanoanuwije1541
    @sanoanuwije1541 7 หลายเดือนก่อน

    Pls let me know the ratio, if using desicated coconut (dedicated to water) that is if we can use dedicated

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      I think it’s possible

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      🙏♥️♥️♥️♥️