ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පුළුන් වගේ ආප්ප හදන අලුත්ම රහසආප්ප හදන්න මෙච්චරම ලේසි ක්‍රමයක් පොල් කිරි මිරික මිරික හදපු කාලෙ ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Basmathi rice 500g
    Coconut fresh 3 cup
    Appa soda 1 1/2 tsp
    Sugar 1 1/2 tsp
    War
    Water 1 1/2 cup
    Salt

ความคิดเห็น • 470

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน +105

    මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ආප්ප කියන එක අපේ ලංකාවේ මිනිස්සු හොයාගත්තු දෙයක් කියලා. නැහැ. ඉතිහාසය ගත්තොත් මේ ආප්ප ලංකාවට එන්නේ ඉන්දියාවෙන් ඉන්දියාවෙන් කොපි කරගත්ත දියත් තමයි අපි මේ ආප්ප කියලා කන්නේ. අනිත් එක ඉන්දියාවේ තාච්චිවල පුච්චන්නේ නෑ. ඉන්දියාවේ ආප්ප වලට කියන්නේ ආප්පම් කියලා. ආප්ප හදන්නේ පෑන් එකේ පොඩි පෑන් එකෙත් ප්ලැට් වෙන්න තමයි හදන්නේ. ඉතින් ඔය වගේ අදහස් දන්නැති මිනිස්සු එකම විදිහට කාපු මිනිස්සු වීඩියෝ එකක් රෑන්ක් වෙනකොට අවතාර වෙලා එනවා. ඒවට ඉරිසියාව ප්‍රකාශ කරනවා. ඉතින් ඒවට සැලෙන්නේ නෑ. ඉතින් මේවා පිටරට වලට ඉන්න මිනිස්සුන්ට ඉතාම වැදගත් වෙනවා ඇති. මොකද මෙහෙ මිනිස්සුන්ට
    ගෑස් ලිප් නෑ ගෑස් ලිප නැති මිනිස්සුන්ට ආප්ප මේ විදිහට හදාගෙන කන්න පුළුවන්. ආප්පෙ හැඩේ වැඩක් නෑ ආප්පෙ රසයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේක නොදන්න මිනිස්සුන්ට මොළේට අපිට දෙන්න බෑ. ඉතින් එක එක අවතාර ඇවිල්ලා එක එක දේවල් කියනවා. ප්‍රශ්නයක් නෑ. හරිම සන්තෝසයි. මොකද වීඩියෝ එකට විවිස් එකක් හරි එනවනේ ගොඩක් ස්තුතියි හැමදෙනාටම

    • @sewwandi100
      @sewwandi100 3 หลายเดือนก่อน +8

      එක එක අය කියන දේවල් වලට නොසැලී තමන්ගේ ගමන යන්න . කාලය නාස්ති කරන එක විතරයි මිනිස්සුන්ට පහදන්න.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

    • @ayuarana3061
      @ayuarana3061 3 หลายเดือนก่อน

      ❤Thank you so much ♥️

    • @user-nx7wq1rn9c
      @user-nx7wq1rn9c 3 หลายเดือนก่อน +7

      ඔයාව අගයන කමෙන්ට් ගැන විතරක් හිතන්න සහෝදරයා ,,නොසැලී ඉදිරියට ම යන්න ජයවේවා ❤🎉

    • @user-nx7wq1rn9c
      @user-nx7wq1rn9c 3 หลายเดือนก่อน

      බිත්තරයක් දැම්මට අවුලක් නෑනේද සහොදරයා 👍👍🙏🙏💖

  • @hiroshikatharanganee1068
    @hiroshikatharanganee1068 3 หลายเดือนก่อน +10

    මම ඔය විදිහම හාල් සහ පොල් blender කරලා අවුරුද්දට කොකිස් හැදුවා .හරිම රසයි. ඉක්මනටම ආප්පත් හදනවා...ස්තූතියි ඔබට ..

  • @wijithajayasekara4636
    @wijithajayasekara4636 2 หลายเดือนก่อน +11

    හරිම අගෙයි සහෝදරය. කුහක ගති ඇත්තවුන් කොහොම කීවත් ඔබ නොසැලෙන්න.ඉදිරියටත් තව තව නව අත්හදා බැලීම් කරන්න. ඔබ ගෙන එන දේ අගයන ආශිර්වාද කරන ආදරණීය මිනිසුන් ගේ comment ගැන පමණක් හිතන්න...අධමයින් ගේ වැකි තුට්ටුවකට මායිම් නොකර ඔබේ ගමන යන්න..ජයම වේවා💪💪💪💪

  • @indikaudeniudeni5729
    @indikaudeniudeni5729 3 หลายเดือนก่อน +16

    යකෝනේ ලන්කාවේ න් ආප්ප තාච්චියක් ගෙන්න ගන්න පට්ට ගානක් වියදම් කරේ ඒත් තව සති දෙකක් යනවා.. ගෑස් ලිපක් ගන්නත් ඕනි.. දැන් දැක්කෙ වෙලාව තමා.. ගොඩක් ස්තුතියි .. රට ඉන්න අපිට පට්ට වටිනාවා

  • @SumuduKrishantha
    @SumuduKrishantha 3 หลายเดือนก่อน +24

    Wow ඇත්තටම හරිම පහසුයි.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 3 หลายเดือนก่อน +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ ඒක ගොඩක් පහසු ක්‍රමයක්. හැමදාම වගේ වෙනස් පහසු රෙසිපි එකක් අයියේ thank you

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 2 หลายเดือนก่อน +5

    හොද අදහසක් .ස්තූතියි
    අනිවාර්යයෙන්ම හදලා බලනවා😊

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 3 หลายเดือนก่อน +13

    පිට රට ඉන්න අපට ආප්ප තාච්චි නැති නිසා හරිම වැදගත් ස්තුති යි

  • @skwijesinghe7856
    @skwijesinghe7856 3 หลายเดือนก่อน +12

    බොහොම වටිනව ,මමත් ඉක්මනින් හදනව Thank you!!

  • @managerasika2659
    @managerasika2659 3 หลายเดือนก่อน +6

    ඒකනම් හදලම බලන්න වටින රෙසිපි එකක්🎉🎉 dilu and suranga

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij 3 หลายเดือนก่อน +6

    ඒකනම් ඇත්තටම අලුත්ම අලුත් රෙසිපි එකක් ගොඩක් ම වටිනවා

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා විඩියෝ එකක් මෙවගේ දේවල් අපිට කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 หลายเดือนก่อน +1

    මම මේ විදියට පොල් හාල් එකට දාල බ්ලෙන්ඩ් කලා. හොදටම තිබුන. හරිම ලේසියි.
    මගේ ක්‍රමයට ඊස්ට් තේහැන්දෙන් 1/8 ක් දාල හැදුවෙ
    Thanks පුතා. 👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️👏👏👏👏👏

  • @nayanmedia1
    @nayanmedia1 2 หลายเดือนก่อน +4

    අපිත් දන්නව දැන් දකුණු ඉන්දියානු ආප්පම් හදන්න .හොඳ michcher එකක් .ගොඩාක් පිං 🙏
    Tankiu අයියා .😅

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏♥️♥️♥️

  • @sigithisigithi
    @sigithisigithi 3 หลายเดือนก่อน +18

    හරිම ලේසියෙන් පහසුවෙන් හදන ආප්ප රෙසිපි එකක් ගොඩක්ම වටිනවා

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 4 วันที่ผ่านมา +1

    කනවනම් මෙන්න ආප්ප ආ ☝️☝️☝️☝️☝️💐💐💐💐💐

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි,
    මහත්මයාණෙනි, ඉතාම වටිනා අදහසක් හරිම අපූරුයි.පහසුයි.වැඩි වැඩ නැහැ, නීරෝගී සුව, ස්තුතියි.සුවපත් වේවා

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน +1

    හොඳයි මහත්තයා ඔයා ට ගොඩාක් pin පැහැදිලි කිරීම nam supiri theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️♥️

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 5 วันที่ผ่านมา

    Thank thank thank you ඔයාට harima rasaie ලස්සනට awa ගෙදර හැමෝම rasaie kiya කියා kawa ඔයාට ගොඩක් pin me wage රස lese recipe ගෙනෙන wata බුදු saranai ❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  5 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน +1

    Hondai, rasa athi pol ahaka yanne na hondai paihasui
    Thanks 🌺🌸👌🙏🙏🙏

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 หลายเดือนก่อน +16

    චෙෆ් කියලා දීපු
    ඉදි ආප්ප රෙසපිවල විදියට මම හැම හාලකින්ම ආප්ප හැදුව
    අද ආප්ප හදන්න කියල දීපු විදියට ස්තුතියි චෙෆ් ගොඩක්❤❤❤❤❤❤❤

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 3 หลายเดือนก่อน +1

    Aththenma harima lehesii. Hadala balannm ..Thank u

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 หลายเดือนก่อน +11

    ඉන්දියාවෙ කේරළයෙ අය හදන්නෙත් ඔය විදිහට තව උයපු බත් ටිකකුත් දානවා...කිරිපිටි දාන්න අවශ්‍ය නැ..සිනි වලට ආප්ප වාටිය කරවෙනවා...මමත් ආප්ප තාච්චිය ගෙන්න කලින් හැදුවෙ ඔයවගෙ සාස් පැන් එකක..දැන්නම් ආප්ප තාච්චියෙ...ආප්ප තාච්චියෙ හදනවා වගේ නම් රස නැ...තාච්චියක් නැ කියලා ආප්ප කන්න ආසනම් මෙ වගෙ සාස් පැන් එකක හදන්න...කේරලා ආප්පම් කියලා යු ටියුබ් එකෙ බලන්න ඔය විදිහට කිරිපිටි නැතිව බත් සමග විවිධ ක්‍රම වලට ආප්ප හදන රෙසපි බලන්න පුලුවන්...එයාලත් ඔය වගං සාස්පාන්වල හදනවා.

  • @siranijayakody5708
    @siranijayakody5708 หลายเดือนก่อน

    Math haduwa me vidiyata appa ,harima rasa hari lesi.thanks chef

  • @sugathjayawardana3957
    @sugathjayawardana3957 3 หลายเดือนก่อน +4

    මාත් කාලෙක ඉදන් හදන්නෙ ඔය විදියට...හරිම පහසුයි

  • @anurajayaweera1502
    @anurajayaweera1502 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා, ඉස්තුති

  • @helaproduction-9396
    @helaproduction-9396 3 หลายเดือนก่อน +3

    ආප්ප හදන සුපිරිම ක්‍ර්මයක් ඒක..❤❤❤

  • @sirimathikarunarathna2439
    @sirimathikarunarathna2439 3 หลายเดือนก่อน +1

    Obathuma kshnika kama hadana widiha nam athi wishstayi thawa tawath apta kaama warga kiyala denna shakthiya dayiryaya labeewa. Theruwan saranayi. Siyalu dewiyan geema pihitayi.

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 2 หลายเดือนก่อน

    හරිම අගෙයි. Chef.
    අපි මුළු රැයක් හදලා තියලා ආප්ප හදන්නෙ.ගොඩක් කරදර වෙනවා ආප්පයක් හදන්න. ඔයා කියපු විදියට හරිම පහසුයි. ගොඩක් ස්තුතියි මෙහෙම කියලා දුන්නා ට.බුදු සරණයි.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️🙏

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 3 หลายเดือนก่อน +2

    Thank you very much. I must try this..

  • @wasanthakumari5876
    @wasanthakumari5876 2 หลายเดือนก่อน +1

    Apita godak watina video ekak .thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️♥️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 หลายเดือนก่อน +2

    Thanks Chafe!, Oyage Blender Eke very Special!. Grinder, chopping, Blender, Everything in One!. Please mate me Brand Eke Name, Saha, Link Eke Denewada?!. Thanks.🤗❤🌻🌻

  • @user-ly1kl1jl1q
    @user-ly1kl1jl1q 3 หลายเดือนก่อน +2

    මම හැදුවා හරිම පහසුයි....ස්තුතියි ..
    .

  • @wijithaweerakoon7178
    @wijithaweerakoon7178 2 วันที่ผ่านมา +1

    Good

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 2 หลายเดือนก่อน

    ස්තුතියි .හරිම පහසුයි රසපාටයි.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 หลายเดือนก่อน +3

    පිටරට ඉන්න අපිට දැන් පුලුවන් ආප්ප හදන්න ❤️ ඉස්තුතියි

  • @user-qy6ib3iv8s
    @user-qy6ib3iv8s 3 หลายเดือนก่อน +1

    තාච්චියක් ලංකාවෙන්ම ගෙනාවා ආප්ප කන්නම.....අපිත් හැදුවේ මේ විදිහටම තමයි අයියා ...පොලුත් එක්කම බ්ලෙන්ඩ් කරලා ...හරිම රසයි...........ස්තූතියි අපිව දැනුවත් කරාට.......🎉🎉🎉🎉🎉🎉🎉 trmr shop house

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 5 วันที่ผ่านมา +1

    Math මේක බලලා හාල් pegenna dala තියෙනවා හදල බලලා කියන්නම් thank ඔයාට

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน +6

    😂.mmat ඔයාගෙ විදියට හදලා tiynwa .කරන විදිය කාලයක් tissem දන්නේ ❤

  • @isurudkaizz5377
    @isurudkaizz5377 3 หลายเดือนก่อน

    කාර්යබහුල ගෘහණියන්ට ලෙහෙසියෙන්ම පහසුවෙන්ම හදාගන්න පුළුවන් ආප්ප රෙසිපි එකක් කියලා දුන්නට ස්තුතියි ගොඩක්ම

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම ලේසියෙන් හැදුවා බොහොම ස්තුතියි

  • @sumithrahl3507
    @sumithrahl3507 2 หลายเดือนก่อน +1

    Very important Thank you so much .

  • @RasheenWeerakoon-hh9rm
    @RasheenWeerakoon-hh9rm 3 หลายเดือนก่อน +1

    Mamanam awatharayak newei...appa kanna awe....😂😂😂aththarama marai...godak pin obata...🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @daivanifernando7518
    @daivanifernando7518 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤❤ස්තුති

  • @hiranthiepeiris7795
    @hiranthiepeiris7795 3 หลายเดือนก่อน +1

    Thanks for sharing your useful recipe.

  • @lakmaliseneviratne1782
    @lakmaliseneviratne1782 3 หลายเดือนก่อน +5

    ලෙහෙසියෙන් හදන ක්‍රම කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .පොල් ගෙඩියකට හාල් ප්‍රමාණය කියන්න

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 2 หลายเดือนก่อน

    හරිම ෂෝක් පිට රටවල ඉන්න අයට විතරක් නොවෙයි ලංකාවෙ ඉන්න අපිත් හොඳම ක්‍රමයක් ඉක්මනට ආප්ප උයා ගන්න පුලුවනි ඔබට ස්තූතියි 👍👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 2 หลายเดือนก่อน +1

    Wow easy method.
    Thank you
    Dear🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 หลายเดือนก่อน

    Thank you chef. Definitely I'll try❤❤❤❤

  • @vindyavithana7511
    @vindyavithana7511 3 หลายเดือนก่อน +1

    හරිම රසයි මාත් හැදුවා ❤️❤️

  • @user-kk6fj7tr3k
    @user-kk6fj7tr3k 2 หลายเดือนก่อน

    හිතුවෙ කවදාවත් ආප්ප හදා ගන්න බැරි වෙයි කියලා. මේ විදිහට හැදුවා. හොදට අවා. Thanks 🙏 🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 3 หลายเดือนก่อน +2

    matt oya taccie appa haduwa Tahks❤❤❤👍

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි කියලා දුන්නාට Chef. හොදට හරි ගියා.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏♥️♥️♥️🙏

  • @samandxb
    @samandxb 3 หลายเดือนก่อน +1

    Very creative, harima hondai 🙏

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 หลายเดือนก่อน +3

    මමත් ඔය වගෙ ඊයෙ ආප්ප හැදුවා ආප්ප සෝඩා වෙනුවට ඊස්ට් දැම්මා.😊

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 3 หลายเดือนก่อน +11

    ප්‍රමාන එක්කම කීවනම් ගොඩක් වටිනව.

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 3 หลายเดือนก่อน +1

    👍👍 ඔබගේ ගමන ඔබ යන්න. ජයවේවා.. 👍👍👍👍

  • @anojajayawardana2181
    @anojajayawardana2181 2 หลายเดือนก่อน +1

    Good morning thank you very much.
    I want to know.. What about the edgers?
    Are they crispy?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      I think there is a slight bloom. His own krispie is also coming

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz 3 หลายเดือนก่อน +3

    අදම හදනවා❤🎉

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි...❤️❤️❤️❤️🤗🤗🤗😍😍

  • @kumarajmahalekam-jd4dt
    @kumarajmahalekam-jd4dt 2 หลายเดือนก่อน +1

    Godak watina adahasak thanks

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️♥️♥️

  • @soyzakalinga5914
    @soyzakalinga5914 2 หลายเดือนก่อน

    අපිත් හැදුවා හරිම රසයි අපි දැම්මේ පාන්පෙති මේ රටවල තියෙන්නේ හුලං විස්කෝතු වගේ ඒ පාන් පෙත්තක් දාපුවම වාටි බ්‍රවුන් පාටවෙනවා,

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 หลายเดือนก่อน +1

    ස්තුතියි සොයුර
    නියම ක්‍රමය මෙී රට ඉන්න අපිට

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x 3 หลายเดือนก่อน +1

    නියම ක්‍රමයක්

  • @sahithatv2103
    @sahithatv2103 2 หลายเดือนก่อน

    Woooooooooow .... superb.. indian style neda ayye ... niyamay.. hadala balamu..❤❤

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 3 หลายเดือนก่อน +3

    කියලා වැඩක් නෑ Chef!
    මාර quality ඔයාගෙ වැඩ නම්..
    ඇත්තටම super! ❤

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c 3 หลายเดือนก่อน +1

    ස්තුතියි බොහෝම

  • @deepikaperera2283
    @deepikaperera2283 3 หลายเดือนก่อน +4

    නියමයි මමත් හැදුවා මම කිරිපිටි වෙන්වට පාන්පිටි දැම්මේ ඒත් හොදට ආවා.ස්තුතියි ඔබට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @nilminiperera7524
    @nilminiperera7524 3 หลายเดือนก่อน

    Thank you very important recipe. Jessu pihitai cheff

  • @renukaudalagama2643
    @renukaudalagama2643 หลายเดือนก่อน

    Super easy recipe 👍

  • @rosearachchige1852
    @rosearachchige1852 หลายเดือนก่อน

    Super . Thanks .

  • @jagathwelapura6417
    @jagathwelapura6417 3 หลายเดือนก่อน +1

    Loads of fiber v good for large gut flora

  • @KKP255
    @KKP255 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා රෙසිපි එකක් ස්තුතියි ඔබ තුමාට

  • @user-dz6zq4lw6y
    @user-dz6zq4lw6y 3 หลายเดือนก่อน +1

    Wow aiyhe 👍

  • @user-yr6gg6ns5q
    @user-yr6gg6ns5q หลายเดือนก่อน +1

    Thank u. 🎉

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 3 หลายเดือนก่อน +1

    Adath ithama wadagath video ekak

  • @janakagunasekera
    @janakagunasekera 2 หลายเดือนก่อน +1

    good thank u colombo

  • @muthuperera6244
    @muthuperera6244 2 หลายเดือนก่อน

    මේ විදියට නම් නිවාඩු දවසට හදන්න පුළුවන් නිතරම ස්තුති ඔබට❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏🙏

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 2 หลายเดือนก่อน +1

    Thanks

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @lalithakumari4132
    @lalithakumari4132 3 หลายเดือนก่อน +1

    නියමයි .. 👍👍👍

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001 2 หลายเดือนก่อน +1

    Mama den appa hadana gaman. Hodatama tiyenawa🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @user-ns9ff9tx9s
    @user-ns9ff9tx9s 3 หลายเดือนก่อน +2

    MN LONDON🎉 MN HETA HADANWA❤

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 3 หลายเดือนก่อน

    Goodak hodai video akka bohma tanku you

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 หลายเดือนก่อน

    Harima watinaws.Thank so much

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 3 หลายเดือนก่อน +1

    Thanks Mr palitha

  • @niroshaniarchana6666
    @niroshaniarchana6666 2 หลายเดือนก่อน +1

    Maru hadala balanawa apith mehema 👍🏻

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @neeladevaraja9883
    @neeladevaraja9883 3 หลายเดือนก่อน +1

    Rice quantity please. I think you have forgotten to mention.
    Thanks for the easy recipe.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      500g
      But you can check inbox

  • @sriyanifernando7681
    @sriyanifernando7681 3 หลายเดือนก่อน +1

    Thanks Chef

  • @ashaperera8057
    @ashaperera8057 2 หลายเดือนก่อน +1

    👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏👏👏

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 3 หลายเดือนก่อน +1

    Pramana.kiwanam.agei.sthuthi

  • @divinejourney-official50
    @divinejourney-official50 หลายเดือนก่อน

    හාල් , පොල් දෙක cup වලින් ප්‍රමානය කියන්න please ? 🙏🏻💜

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 2 หลายเดือนก่อน

    Wow lassanata thiyanawa mamath hadanawa

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 3 หลายเดือนก่อน +1

    Halwala.pramanaya.kiwanam.agei.sthuthi

  • @ruthgody555
    @ruthgody555 3 หลายเดือนก่อน

    THAT WAS SOO EASY THANk YOU CHEF PALITHA ❤❤WATCHING FROM MELBOURNE AUSTRALIA 🇦🇺

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @manjusuja3359
    @manjusuja3359 2 หลายเดือนก่อน

    Dan goda kalakata kalin anoma kichen aken oya pol dala appa hadana widiya keyala dunna.thank you pan ake hadana hatykeyala dunnata

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏

  • @Chae_75
    @Chae_75 3 หลายเดือนก่อน

    Good job 👍 Thanks

  • @prasangikasewwandi8103
    @prasangikasewwandi8103 2 หลายเดือนก่อน

    ඔන්න මාත් හැදුවා👍😊

  • @shyamalifernando616
    @shyamalifernando616 3 หลายเดือนก่อน +1

    Wow

  • @anomajayakody7377
    @anomajayakody7377 2 หลายเดือนก่อน +1

    Niyami

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @dilamani
    @dilamani 2 หลายเดือนก่อน +1

    Thank you very much

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️