අමාරුයි කියන මුං කැවුම් හදන අලුත්ම ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • Mung Kavum is one of the traditional sweets from Sri Lanka which is mostly take place the dining table of New Year in April & other ceremonial events. Before cooking them, my idea was that it is not an easy to prepare sweet. This is my first time of cooking them & it was really easy. Mung Kavum is cooked with Mung Flour .(Green gram flour).I used store bought mung flour,so it was really easier to make them.Anyway I found this recipe from my Mother in Law as most of my Sri Lankan traditional recipes are from her.

ความคิดเห็น • 617

  • @champikarathnasekara5789
    @champikarathnasekara5789 3 วันที่ผ่านมา +4

    ඔබගේ අවන්ක සේවයට සහ නිහත්මානී ගුනයට ගොඩක් පින් රැස්වේවා ...!!!.නිරෝගී සුවය සමග දීර්ඝායු වේවා...!!!❤

  • @pushpasiriwardena382
    @pushpasiriwardena382 3 วันที่ผ่านมา +4

    ස්තුතියි recipe එකට , රසයි... yummy !! 👍😍🌹🙏

  • @thanujakuruwitarchi5037
    @thanujakuruwitarchi5037 23 วันที่ผ่านมา +10

    මිස් කියල දුන්න විදියට මම හැදුවා. ගොඩක් හොඳට රසට හදාගන්න පුලුවන් උනා. බොහොම ස්තුතියි මිස්.❤❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 23 วันที่ผ่านมา

      හරිම සතුටුයි ❤❤

    • @ramanikaluarachchi4285
      @ramanikaluarachchi4285 23 วันที่ผ่านมา

      හැම පොඩි දෙයක්මත් කීවා.හඑඉම පැහැදිලියි.කවදාවත් නොහදපු කෙනෙක්ට වුනත් හදන හැටි හිතාගන්න පුළුවන්.බොහෝම ස්තුතියි ඔබතුමියට 👍❤. කොණ්ඩා කැවුම් හදන හැටිත් උගන්වන්න මිස්....

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara หลายเดือนก่อน +13

    බොහෝම ස්තූතියි
    ඔබ තුමිය ගේ video හැම එකක්ම බලනවා
    හොඳට පැහැදිළ ව කියල දෙනවා ❤❤❤

  • @AndyHerath
    @AndyHerath หลายเดือนก่อน +92

    ඇත්තටම හොද රාජ්‍ය සේවිකාවක්.සිත ඇදල බැදල තියන්න පුලුවන්❤❤❤

  • @GaweshBaba
    @GaweshBaba 29 วันที่ผ่านมา +10

    ගොඩාක් වටිනා අදහස් සහිත පැහැදිලි කරදුන් ඔබතුමියට ගොඩාක් ස්තුතියි ...❤

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 28 วันที่ผ่านมา +17

    කෑම එකේ රස බලද්දි මිස්ගෙ හිනාව..❤❤❤ ඒකට මන් හරි ආසයී ❤❤❤

  • @rasikanilmini4465
    @rasikanilmini4465 หลายเดือนก่อน +26

    ඕනි කෙනෙක්ට හදා ගන්න පුලුවන් ඔබ තුමිය කියා දුන් විදියට ස්තුතිය

  • @supundhananjaya1575
    @supundhananjaya1575 หลายเดือนก่อน +11

    ගොඩක් වටිනවා මේක vidio එක.මිස් මේක කියලා දුන්නට ස්තුතියි

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමියට ♥️
    පැණි වලින් කොණ්ඩ කැවුම් හදන විදිහ කියලා දෙන්න මිස්

  • @lfmgroup2162
    @lfmgroup2162 3 วันที่ผ่านมา +2

    ඔයාගේ සිනහවත් එක්ක කෑම ගොඩාක් රස වෙනවා.❤

  • @wijayalakshmi507
    @wijayalakshmi507 หลายเดือนก่อน +6

    ඔබ තුමියට බොහොම ස්තුතියි
    ❤️🙏❤️💐❤️

  • @2nahsnsn
    @2nahsnsn หลายเดือนก่อน +12

    ගොඩාක් ස්තුති මිස් පැහැදිලිව කියලා දුන්නා 🙏❤👍 මොනවා උනත් අර කුකරි සමහරු ඉන්නවා පොස් ඉන්ග්‍රිසි කැලි නැති අපේම බසින් 🎉

  • @sumithpeiris7499
    @sumithpeiris7499 หลายเดือนก่อน +8

    ඔයා ම්ස් හොඳටම කියලා දෙනවා ඔයට දීර්ඝායුෂ ලැබේවා ! බුදු සරණය !

  • @shanthiabeysinghe4545
    @shanthiabeysinghe4545 หลายเดือนก่อน +7

    Thank you miss.keeyak hadanna puluwanda me pramanayen

  • @Basnayake1298
    @Basnayake1298 หลายเดือนก่อน +20

    ඉතාමත් ලස්සනට program එක කරනවා.වැල්වටාරම් නෑ.ඔබතුමියට බොහොම 🙏 .දීර්ඝායු වේවා!!💐❤️❤️

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි පැහැදිලි ව කියලා දුන්නා ඔබතුමිය 🙏🙏🙏

  • @spbandara263
    @spbandara263 23 วันที่ผ่านมา +11

    ඔබ තුම්යගෙ කතාවයි හිනාවයි තමයි වටින්නෙ සිදෙව් හිනාව දීර්ගායු වෙව ඔබ තුම්යට බුදු සරණයි

  • @renukavithanaarachchi2696
    @renukavithanaarachchi2696 4 วันที่ผ่านมา +1

    ඉතාමත් පැහැදිලියි❤❤ ඔබ තුමියට බොහෝම ස්තුතියි

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 หลายเดือนก่อน +20

    ගොඩක් ලස්සනට කියල දුන්න මිස් ඔයා.කැවුම් හැදුවට මං ඔච්චර අත් ගහන්නෙ නෑ.ආයෙ ඔය විදියට අත් ගහල හදන්න හිතුව.ස්තුතියි බොහොමත් ම.❤️❤️

    • @DharmasiriPathiraja
      @DharmasiriPathiraja หลายเดือนก่อน +3

      පිටි බැදලද ගන්නෙ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 29 วันที่ผ่านมา +1

      ​@@DharmasiriPathirajaඅවශ්‍ය නෑ

  • @princycyprus2239
    @princycyprus2239 10 ชั่วโมงที่ผ่านมา

    මට මොනවත් නෙවෙයි මිස් පැහැදිලි කරන විදිහ හරිම රසවත් තෙරුවන්සරණයි

  • @DevikaManel
    @DevikaManel หลายเดือนก่อน +17

    අපේ ආච්චි අම්මා හදන්නෙත් මිස්ගෙ ක්‍රමෙටම තමා.හරියටම රසටම එනව.❤ඔබට තෙරුවන් සරන

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      ❤❤❤

    • @nilminifernando7217
      @nilminifernando7217 หลายเดือนก่อน +3

      මුන්ඇට බැදලා පීටී කරන්නේ පොත්ත සමගද

  • @ChampikaNanayakkara
    @ChampikaNanayakkara หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි! ඔබ තුමියට. හොඳින්ම පැහැදිලිව කියල දුන්නාට.

  • @chrismang1776
    @chrismang1776 2 วันที่ผ่านมา

    Beautiful ❤️
    Thank you, love it.

  • @dinushashyamani7038
    @dinushashyamani7038 หลายเดือนก่อน +8

    හාල් පිටි බදින්නේ නැද්ද මිස්

  • @PathmaManathunga
    @PathmaManathunga 29 วันที่ผ่านมา +7

    මිස් ඔයා ලස්සනට වැඩ සටහන කළා.මං මේ කැවුම් හදද්දී මේ තරම් අත් ගසන්නෙ නෑ.මීට පසුව නම් ඔයාගේ ක්‍රමයට තමයි හදන්න හිතා ගෙන ඉන්නේ.

  • @PushpaGuruge-s9c
    @PushpaGuruge-s9c 21 ชั่วโมงที่ผ่านมา

    Thanks. Good recipe

  • @luckywicks1440
    @luckywicks1440 หลายเดือนก่อน +15

    බෝහොමත් ම ස්තුතියි ඔබට 🙏 කැවුම් අතිරස හදන්න ත් කියා දෙන්න ... ඉතාමත් අගේ කොට සලකමි ❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරන්නම් ❤

    • @kanchanaprimali439
      @kanchanaprimali439 หลายเดือนก่อน +4

      අනේ ඔව් මටත් අත්රස හදන ව්දිය ඕන ම්ස්..මිස්ට තෙරුවන් සරණයි

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      ​@@kanchanaprimali439❤❤

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n หลายเดือนก่อน

      ​@@priyangikajayaweera5733
      අපි කැවුම් හදනකොට බදද්දි තාච්චියේ ඇලවිලා කුඩු වෙනවා ...ඇයි මිස් එහෙම වෙන්නේ please reply me

  • @nilu2172
    @nilu2172 11 วันที่ผ่านมา +1

    Missge video eka blala issellma thama kaum haduwe.hodata rasatma awa thank you miss❤

  • @sudharmaherath9426
    @sudharmaherath9426 หลายเดือนก่อน +17

    පැණි දාල කොන්ඩ කැවුම් හදන විදියත් කියලා දෙන්න.ඔබතුමිය ඉතාමත් හොඳින් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති යි

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 19 วันที่ผ่านมา +1

    Nice way of teaching. We value your very good service with a big smile. Theruwan Saranai. Semada Jaya.

  • @ChandraniHewawasam-wd8vw
    @ChandraniHewawasam-wd8vw 11 วันที่ผ่านมา +1

    Mis paniwallau hadanna kiyadenna

  • @saliyadissanayaka9137
    @saliyadissanayaka9137 19 วันที่ผ่านมา +3

    Math haduwa miss supiri....thawa thawath kama warga danna

  • @farvinhalida-ju4zc
    @farvinhalida-ju4zc 6 วันที่ผ่านมา +1

    හරයටම හරිට ආවා.මං හැදුවා.ස්තුති ගොඩක්

  • @thushaniekanayake4443
    @thushaniekanayake4443 หลายเดือนก่อน +4

    හාල්පිටි බැදලදද ගන්නේ

  • @sggranasinghe6793
    @sggranasinghe6793 21 วันที่ผ่านมา +6

    ඉතා පැහැදිලයි.🙏

  • @chandaniranatunga5657
    @chandaniranatunga5657 29 วันที่ผ่านมา +3

    ආදරෙයි හැමදාමත් ඔයට තව තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා අක්කෙ..

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 หลายเดือนก่อน +4

    ♥️♥️♥️♥️හෙළඌරුවට ගමේකමට හරිම ලෙන්ගතුව...................
    සදා දිනේවා මිස්..........♥️♥️♥️♥️♥️

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 หลายเดือนก่อน +10

    ඔබතුමිය බොහොම ලස්සනට හැම දෙයක් ම කියලා දෙනවා ,ස්තූති ආදරෙයි ,

  • @KMN748
    @KMN748 18 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ හොඳම රසකැවිලි පුහුණු රාජ්‍ය සේවිකාව

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 หลายเดือนก่อน +3

    Thank you Miss. meyata pani use karanawanam (seeni venuwata) pani pramanaya ? saha pani walata seeni danna oneda? kopamanada ?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      පැණි වලින් විතරක්ම හදන්ට පුලුවන්. පැණි, සීනි දෙකම දාලත් පුලුවන්. පැණි බෝතලයක් වගේ දාන්න පුලුවන්නම් රසයි

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k หลายเดือนก่อน +22

    හොදට කියලා දෙන ආදරණීය ගූරුතූම්ය❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 หลายเดือนก่อน

      ❤❤❤

    • @shilakumari556
      @shilakumari556 13 วันที่ผ่านมา +1

      හරිම .ආසයි අහන් ඉන්න ලස්සනට කියල.දුන්නා .ඔබ තුමියට.තෙරැවන් සරණයි

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp หลายเดือนก่อน +4

    අලුවා හරියට ම හදන්න කියල දෙන්න .ගොඩක් ස්තුතියි මිස් ට.

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 หลายเดือนก่อน +6

    මාත් මුං කැවුම් හදනවා ඒත් අද තමා හරි විදිහ ඉගෙන ගත්තේ . ස්තූති මිස්.

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g หลายเดือนก่อน +4

    ඔබ තුමිය ගොඩක් හොදට. කියා දුන්නට ස්තුතියි 👍🏿👍🏿

  • @iknowuknowthat
    @iknowuknowthat 18 วันที่ผ่านมา +3

    Thankyou very much❤️

  • @manelhenake9522
    @manelhenake9522 29 วันที่ผ่านมา +4

    බොහොම.ස්තුතියි ❤

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 22 วันที่ผ่านมา +1

    මිස් මන් පලවෙනිදා ඕඩර්ස් ටික කරන්න වීඩියෝ එක බලන කම්.ඔබතුමියට ගොඩක් පින්❤

  • @RenukaDeAlwis-hw3cv
    @RenukaDeAlwis-hw3cv 19 วันที่ผ่านมา +1

    Miss mun kawun haduwa hamoma rasai kiwa thank you. Miss aluwa hadanna kiyala denna.

  • @evawithanage409
    @evawithanage409 6 วันที่ผ่านมา +1

    හාල් පිටි බදින්න ඕනිද?

  • @ShanthaPunchihewa
    @ShanthaPunchihewa 12 วันที่ผ่านมา +2

    මමත් හාල් පිටි බැදල තමය් ගත්තෙ අත් ගහන්න නම්දැනගත්තෙ අදය් මිස්ට ගොඩාක් පින් තෙරුවන් සරනය්

  • @HimalikaKulathunge
    @HimalikaKulathunge 20 วันที่ผ่านมา +1

    Me Premanayen kaum kiyk hadana puluwanda mis

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 20 วันที่ผ่านมา

      හදන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 65ක් විතර හදන්ට පුලුවන් හොද ගානට

  • @jayathissabandara1313
    @jayathissabandara1313 6 วันที่ผ่านมา +1

    ආයුබෝවන් 🙏 ගොඩ දවසකින් ඔබතුමිය දැක්කේ, සන්තෝසයි මේ දැනුවත් කිරීම ගැන,

  • @anomakumarihami5953
    @anomakumarihami5953 หลายเดือนก่อน +2

    ඒ සීට් එක මොකක්ද

  • @upeksharajeewa5752
    @upeksharajeewa5752 27 วันที่ผ่านมา +1

    Nicely explaining ..thank you❤

  • @anushatissera5233
    @anushatissera5233 3 วันที่ผ่านมา +1

    මුන් 250න් කැවුම් කීයක් හදන්න පුලුවන්ද මිස්? හාල් පිටි බදින්න ඕනෙ නැද්ද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 วันที่ผ่านมา

      Mun 250ta piti 500dala nam samanya ganta kawum 35 wage

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 วันที่ผ่านมา

      Mun 250ta piti 500dala nam samanya ganta kawum 35 wage

    • @anushatissera5233
      @anushatissera5233 2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස්

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 29 วันที่ผ่านมา +3

    හොඳටම පැහැදිලි ලෙස කියලා දෙනවා ,ඉතාමත් සුන්දර obathumiyata බොහෝ dirgayu labewai පතමි . සුන්දර සිනහ වේ රහස මොකක්ද ?? හදවතින් සුබපැතුම් obathumiyata .lassani ඔයා.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 29 วันที่ผ่านมา

      ❤❤❤❤❤ හදවතින් සිනාසීම

  • @S.m.nimrasChepart
    @S.m.nimrasChepart 20 วันที่ผ่านมา +1

    Lunu dehi hadena vidiya kiyenna puluvande bsns ekata.

  • @lalithagunawardane2126
    @lalithagunawardane2126 หลายเดือนก่อน +9

    ඉතාම සාර්ථක ව ඉදිරිපත් කලා. හැමදාම vedios බැලුවා. මේතරම් ලස්සනට කියලා දුන්නේ නෑ කවුරුවත්. ඔබට බොහොම ස්තුතියි. අනෙකුත් කැවිලි වර්ගත් හදන හැටි කියල දෙන්න. ❤

  • @KumariHitinayake
    @KumariHitinayake 29 วันที่ผ่านมา +2

    මිස් එදා මහියංගන හෙලබොජුන් හලේදි හමුවුනා..
    හරිම..නිහතමානි කාන්තාවක්...තෙරුවන් සරණයි ..

  • @VishakaSudharshani
    @VishakaSudharshani 24 วันที่ผ่านมา +3

    හාල් පිට් බදින්නෙ නැද්ද මිස්

  • @rathnapalafonseka6812
    @rathnapalafonseka6812 วันที่ผ่านมา

    මහත්මිය අවුරුද්දට කොන්ඩ කැවුම් හදන වීඩියෝ එකක් කරන්න. අපි මුංඇට කැවුම් හැදුවා පදම හරියටම හරි. රසයි.

  • @shanthiperera3559
    @shanthiperera3559 หลายเดือนก่อน +2

    Thank you very much.

  • @suseemadesilva4856
    @suseemadesilva4856 29 วันที่ผ่านมา +2

    Thank u miss....theruwan saranai....❤

  • @SurangaSanjeewa-x1t
    @SurangaSanjeewa-x1t หลายเดือนก่อน +1

    Harima agei.obathumiy harima priyamanapai. Kiyaddenade hodatama tharenawa b.s

  • @uthpalanayomi3047
    @uthpalanayomi3047 8 วันที่ผ่านมา +1

    මිස් පිටි 1kg කින් කැවුම් කීයක් විතර හදන්න පුළුවන් ද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 8 วันที่ผ่านมา

      සාමාන්‍යයෙන් 65ක් විතර හදන්ට පුලුවන් හොද ගානට ❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 20 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමියට ❤🙏

  • @harshanikularathne9673
    @harshanikularathne9673 13 วันที่ผ่านมา +1

    Math haduwa e widiyatama rasata awa thank you oba thumiyata

  • @asafernando6290
    @asafernando6290 3 วันที่ผ่านมา +1

    මිස්
    කැරමල් නොකර පැණි වලින් හදනවානම් ප්‍රමාණය 500g
    කොච්චරද

  • @Upul-k8z
    @Upul-k8z หลายเดือนก่อน +12

    හාල් පිටි බැදලා ගන්න ඕනි නැද්ද මිස්

  • @nipunikulasekara
    @nipunikulasekara หลายเดือนก่อน +12

    මිස් ඔයා හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා .අපිට දියුණු වෙන්න මේ වගේ දේවල් කියලා දෙනවාට මිස් ඔයාට ගොඩක් ස්තූතියි මිස් .ආදරෙයි මිස් හැමදාමත් ❤❤❤❤❤

  • @rmchandrasenachandrasena7980
    @rmchandrasenachandrasena7980 9 วันที่ผ่านมา +1

    අඩේ අපේ ප්‍රියංගිකා මිස් එල එල

  • @kdgunasekara7362
    @kdgunasekara7362 หลายเดือนก่อน +8

    Thank-you. හරිම ප්‍රියමනාප කතාකරනවා

  • @nalakapeeris4478
    @nalakapeeris4478 หลายเดือนก่อน +4

    මිස් කොන්ඩ කැවුමක් හදන විදිහ කියලා දෙන්න මිස්

  • @ThushariKarunarathne-n2e
    @ThushariKarunarathne-n2e หลายเดือนก่อน +7

    අනේ මිස් අතිරස හදන ක්‍රමයත් ඉක්මනින් කියලා දෙන්න ඔයාට ගොඩක් ස්තූතියි මේ දෙන දැනුමට❤️

  • @umakplmyt
    @umakplmyt 6 วันที่ผ่านมา +1

    මට දැන ගන්න ඕන මිස්, අපි පිටි ටික තම්බල බානවනේ, වෙන බාජනයකට දාල නිවෙනකම් තියනවනේ, නිවෙන කොට හයිවෙන්නේ, ඇයි මිස්

  • @malaniillangakoon1306
    @malaniillangakoon1306 วันที่ผ่านมา

    පැණි වලින් හදන්න කියලා දෙන්න

  • @apsarahansamali8655
    @apsarahansamali8655 27 วันที่ผ่านมา +1

    Thank you miss. Rahasak dana gaththa. Athgahanna danan hitiye nanee. ❤️👍

  • @Mezzy-b2v
    @Mezzy-b2v หลายเดือนก่อน +6

    මිස් ඔයා හරිම present ,කියල දෙන විදියත් අහගෙන ඉන්න ආසයි ,බුදු සරනයි ඔයාට තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා.

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස් අපේ අම්මා ඔය විදිහට තමා හැදුවේ .

  • @DMel-s1h
    @DMel-s1h 24 วันที่ผ่านมา +2

    මිස්.....හාල් පිට් කිලෝ එකකින් මුන් කැවුම් කීයක් විතර හදාගන්න පුළුවන් ද කියලා කියන්න දලවශයෙන් දැනගන්න

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 24 วันที่ผ่านมา +1

      ප්‍රමාණය අනුව හදන ගාන වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 65ක් විතර පුලුවන් හොද ගානට

    • @DMel-s1h
      @DMel-s1h 24 วันที่ผ่านมา

      @@priyangikajayaweera5733 thanks

  • @SudarmaSanjeewani
    @SudarmaSanjeewani 23 วันที่ผ่านมา +1

    මේ ප්‍රමාණයවලින් ගත්තොත් කැවුම් කියක් හදන්න පුලුවන්ද

  • @n.swicramage4379
    @n.swicramage4379 26 วันที่ผ่านมา +1

    හරි හෙදට කියලා දෙනවා ට්චර් ආසා හිතෙනවා බලන් ඉන්න ඔයාට තෙරුවන් සර්නයි

  • @sanithu2065
    @sanithu2065 13 วันที่ผ่านมา +1

    කිලෝ 1කීයක් විතර හදන්න පුලුවන්ද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 13 วันที่ผ่านมา +1

      ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. 65ක් විතර හදන්ට පුලුවන් හොද ගානට

  • @MallikaEthugala
    @MallikaEthugala 18 วันที่ผ่านมา +3

    ස්තුතියි මිස්

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน +2

    Thank you miss ❤❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 หลายเดือนก่อน +2

    පොල් කිරෙන් බැට එක හැදුවම නරක් වෙන්නෙ නැද්ද ඉක්මනට

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 29 วันที่ผ่านมา +1

    Thank you so much.❤

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 16 วันที่ผ่านมา +1

    Thanks for you miss

  • @pasanmalinda9166
    @pasanmalinda9166 24 วันที่ผ่านมา +1

    Mum kasun walata ape achchi nam peni danawa... ethakota godak rasai....patath lassanai....

  • @ranjanipodimenike-t4g
    @ranjanipodimenike-t4g 29 วันที่ผ่านมา +1

    Mamath obathumiyage weda satahan harima asawen balanawa ithama agayakalauthuii...bohooma sthutii...

  • @shilapriyadarshani
    @shilapriyadarshani หลายเดือนก่อน +2

    Ane oyata budusarani !!!! ❤❤ harima lesi 2025 ta hadannam.

  • @ShamilahAa
    @ShamilahAa 19 วันที่ผ่านมา +1

    Aya inne ape mis aurudu dekahamarak mis ekka wada kara misge gatiguna kiyala nima karanna ba etaramma hoda kenek

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 24 วันที่ผ่านมา +1

    ඉතා ම ලස්සනට ඉදිරිපත් කරනවා.❤

  • @desilva381
    @desilva381 16 วันที่ผ่านมา +1

    අපි හාල් පිටිත් බදිනවා .කම්ක් නැද්ද

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබ තුමිය ට .

  • @mahidaham7551
    @mahidaham7551 17 วันที่ผ่านมา +1

    මිස් නමිබර් එක ගන්නෙ කොහොමද ?

  • @wijewije4683
    @wijewije4683 หลายเดือนก่อน +3

    Thank you.❤

  • @arunalathaarunalatha7881
    @arunalathaarunalatha7881 12 วันที่ผ่านมา +1

    පිටි බදින්න අවශ්‍ය නෙද්ද්?

  • @chithraboteju2256
    @chithraboteju2256 28 วันที่ผ่านมา +1

    Mun pothu arinna epada?