ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොල් බඩට යන්නේ නැතුව වෙන කොහෙන්ද කියපූ එක්කෙනාගේ යන්නේ ආප්ප හැදුවා හොදට ආවා ඉදිආප්ප නිතර හදනවා නොදන්නා දේවල් ගොඩාක් කියලා දෙනවා හරියටම එක තමයි ගොඩක්ම වැදගත් වට්ටෝරුත් නිවැරදි විදියටම තියෙනවා පොඩි ළමයෙක්ට වූනත් කරන්න පුලූවන් ගොඩක් ස්තුතියි
ඒක ඇත්ත ,, පොල් කියන්නෙ ගුණ දෙයක්නෙ ඉතින් 😍
හරිම ලේසියි අයියේ ඒවා කියල දෙන විදිහ😊
🙏🙏🙏🙏♥️♥️♥️♥️
Aththtama hrima watinawa me kiyadunn deeta math hadala balanawa
බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
මහත්තයා උයන්න කියලා දෙන වැඩ සටහන්නම් නියමයි ඩනැම කෙනෙකුට සරලව පැහැදිලිව කියලා දෙනවා..මම ඩබතුමාගෙන් ඉගන ගත්තේ ඉදියාප්පා හදනවිදිය දැමට පුලුවන් ඩබ තුමාට ඒ සරල විදියට කියලා දුන්නට ගොඩක් ස්තුතියි ..
හරිම ලේසියෙන් පහසුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව තෝසය හදන්න කියලා දුන්නා. ස්තුතියි
Wow super ....good luck ...thank .super
@erindslive818 🙏♥️♥️♥️♥️
අම්මා මේක කිහිප සැරයක් හදලා දුන්නා. ඇත්තටම රසයි. ස්තූතියි ඔබට!❤
බොහොම ඉස්තූතියි අලුත් දෙයක් කියලා දුන්න ට
ඔබතුමාට බෙහොම ස්තුතියි අපට පහදා දුන්නාට 👍👍👍👍තෙරුවන්..සරණයි ............👍👍👍👍
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වටින වීඩියෝ 🙏🌺🙏🌺🌺
ස්තුතියි ඔබතුමාට ❤හොදින් කියලා දුන්නාට❤
ස්තුතියි හොඳට වෙලා ඇතිව කියා දුන් නිසා පැහැදිලියි ජේසු පිහිටයි .
ඔබට බොහෝම ස්තුතිී .මම හදලා රස baluwa.හරිම රසයි .ඔබට තෙරුවන් සරනයි
Wow Chef super sonic fantastic yummy recipe Thank U so much 🙏💯👍👌🤩😋🤗
ඇත්තටම ගොඩාක් රසවත් රෙසිපියක් ඉක්මනින් හැදුවා ගොඩාක් ස්තුතියි
හැමදාමත් වගේ කියා දෙන රෙසිපි ගොඩාක්ම වටිනවා .. බෙහෙවින්ම ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි .!!!
🙏🙏🙏🙏♥️
ගොඩක් ස්තූතියි . Paper තෝසෙ හදන් හැටිත් කියල දෙන්ඩ. ගොඩක් වටිනවා.
🙏🙏🙏♥️🥺
හරිම පහසු ක්‍රමයක්...දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි..🙏🙏🙏
♥️🙏🙏🙏🙏
හරිම පැහැදිලි කිරිිමක් මල්ලි ,ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි .මම බහරේන් වලින් සුභ පතමි 💐💐💐💐
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඇත්තටම මේක වටිනවා ගෙවල්වල කාරිය බහුල ගෘහණියන්ට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් . තෝසේ කන්න කැමති අයට ඔන්න ඉතින් පහසු ක්‍රමයක් ස්තුතියි කියලා දුන්නට🎉🎉 dilu and suranga
බොහොම ස්තුතියි .ඔබතුමාට ....
Thanks chef ❤❤❤ short kuking good job
Obathumata බොහොම පින් ස්තුති ජයවේවා
හරිම සරලයි ගොඩාක්ම ස්තූතියි
මන් අද හැදුවා ආප්ප,ඔයා කියපු විදියට නියමයි...මන් සීනි පොඩ්ඩක් වැඩියෙන් දැම්මාමේක හදනවා ගොඩක් ස්තූතියි
Definitely im gonna try ... looks yummy and easy to make... thank you for the video
ගොඩක් ස්තුතියි හරිම වටිනව ❤
Oya hada vidiha alut tatama
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි යාලුවා 👍👍👍
ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි. හොදම වැඩ සටහනක්
මේකට උඳු පිටි අවශ්‍ය නැද්ද
Oni nam danna kisima aulak na
I really enjoyed the way you cook, very easy
බොහොම ස්තුති හුගක් වටුනව තෙරුවන් සරනයි
Wow super sonic fantastic recipe . Chef U ur no't putting undu . Thank U so much Chef 💯👍👌🙏🤩😋🤗
හරිම වටිනවා සහොදරයා ස්තුතියි ඔබට 🎉🎉👍👍🙏
🙏🙏🙏♥️
ඇත්තටම ඔයා හරිම ලස්සනට පහසුවට කියලා දෙනවා.වැල්වටාරම් නැ...වටිනවා..👍👍👍👍
Good on you chef, no secrets everything explained well, this is humanity, very good. Dogs will always bark but they can't shake a mountain.
Thank you අලුතින් දෙයක් කියලා දුන්නට හ්දලා බලන්නම්
බොහොම ස්තුතියි 🎉🎉
Ape sinhalaya harima kuhakai.hithanna epa.honda guna kema warga lesiyen hadanna kiyala denawa obathuma thanks❤
අපට නමි හරිම සතුටුයි ., ස්තුති යි ස්තුති යි .
WOW EXCELLENT BRO ❤. Thank you so much 🙏❤💐
බත් කාලා සපා වෙලා .හරිම රසට ඇති අද හදනවා බුදු සරණයි ❤😂❤
Harima lassana rasa those. Sthuthiy ❤️👌🙏
Mama obathuma kiyapu widihata kurakkan roti haduwa rasata awa thank you ❤️🙏🙏
මහත්තයාට බුදු සරනයි . කවුරා මොනවා කිව්වත ඔබේ ගමන ඔබ යන්න. අපිට ඔබ වටිනවා.
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
ශහ් ඒක නම් සුපිරියක් තමයි අයියා ..........නියමයි .ඇත්තටම ඒක හදාගන්න ලේසියි..🎉🎉🎉 trmr shop house
Eye reta kanta appa heduwa niyametama awa gedara aya asawen rasai kiyamin kewa abata godak sthuthi mea wage pahasu sarala recipes apata denawata mama den balannema oba thumage cooking chenal eka vitharamai mokada mata keama hadanta harima pahasu nisa obathumata Theruwan Saranai
හරිම ලස්සනයි .ගොඩක් හොදයි අලුත් දෙයක් .ස්තුති බුදුසරණයි අයියේ...
Oyage recipes harima lesi. Godak hondai. Mama hemadama balala kema e vidihata hadanava. Oyata godak sthuthi.
♥️♥️♥️♥️🙏🙏🙏🙏
ඔබතුමාගේ කෑම වට්ටෝරු හරිම සරලයි රසයි. 👍
Very good good luck ❤
Thanks..🩷thawa kema hadanna ..අලුත් kema පහසුවෙන් karanna..🙏
Paper තෝසේ හදන හැටිත් කියලා දෙන්න please 🙏 I will definitely make this Thanks for sharing
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
ශා නියමයි අදම හදනවා .සූභ දවසක් වේවා.
ඉක්මනින් රසට තෝසෙ හදාගන්න කුරමයක් කියාදුන් ඔබට ගොඩක් ස්තූතියි🙏❤❤❤
Pahasu vidiyata those hadanne kiyala dunnama oyata godak thanks godak watinawa ❤❤
Wow it's really amazing.. Looking excellent.. Good job chef
අැත්තටම හොදම වැඩ සටහනක් ස්තුතියි ඔයාට 🙏
🙏♥️♥️♥️
Thank you godaak lesi widiha kiyala denawa obathuma god bless you❤❤❤
♥️🙏🙏🙏🙏♥️
Aththatama Those thada gathiyata Ganna monawada damanna oni chef..Masala those hadanakota eka hard gathiyata chibunoth rupasatahane widiyata rawmata ganna puluwan...
හරිම ලස්සනට කියලා දෙනවා කෑම හදන ව්දිහ,
Amaru dewal leseyenma hadanna kiyala denawata godak sthuthi
බොහොම ස්තුතියි ...😋👌❤ නියමයී 👌
♥️🙏🙏🙏
Niyamai brother 👍👍👍👍
බොහොම ස්තුති ❤
හරිම පහසු රෙසපි එකක් ස්තුතියි ..
ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි ❤,මෝඩ මිනිස්සුන්ගෙ කතා මල්ලි ,ඒව ගනන් ගන්න එපා ...
🙏🙏🙏🙏♥️♥️♥️
Oya කියල දෙන Aawa harima හොඳයි මමත් හදනවා oya කියල දෙන විදිහට harima ලේසියි tanks
❤......Wow.......Very Beautiful....... !
Thank you very much God bless you
Thanks a lot chef for sharing valuable recipes
Super recipe chef !!👍
බොහොම පින් ඔබ තුමාට
❤😂 THANK YOU. VERY MUCH. ALL THE. BEST. BUDUSARANAI.
❤Thanks alot
ගොඩක් ස්තුතියි ඔබට
🙏 ස්තුතියි .
සුපිරි obatumata godak pin mewage lesshi vidiyata kama sadanna kiya denaata
♥️♥️🙏🙏🙏
♥️♥️♥️♥️🙏🙏🙏
Those walata udu dannam onaneda saha udu anupathaya danne hrima rasa kramayak❤
Godak Honda recipe ekak.mama hadanawa.Thank you!
හරිම වටින දෙයක් අපිට කියල දුන්නා ට ස්තුතියි චෙෆ්
🎉😂😂😂🎉🎉
🙏♥️♥️♥️♥️
සුපිරි❤❤❤❤❤
Mama සතුටුයි mey විදියට හදන්න හරි ඉක්මන්
Mr. Chef,අනේ හරිම asai හදන්න. ඉක්මනින්ම try කරන්න ඕන. ජයවේවා!
♥️🙏🙏🙏🙏🙏
Thank you kiyala dunnata
නියමයි thanks 👍❤💕💕🙏
ඔයාට ගොඩක් ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️
Super...👍👍👍
Mekata udu piti ekathu karanna barida putha. Oyage resapy harima pahasuwen hadanna palawan.godak sthuthiy. Budusaranai putha oyata.
🙏♥️♥️♥️🙏♥️♥️
Puluwan danna
ගොඩක් හොඳ දෙයක් ස්තුතියි
උණු නැතුව තෝසය හදලා බලන්නකෝ උඳු ඹිනි නම් දාගන්න මම මෙතන වීඩියෝ එකේ කියනවා කිසි ගැටළුවක් වෙන්නේ නෑ
අප්ප හැදුව හොදටම අවා ගොඩක් ඉස්තුති
Godak wetina video aka godak estuati mawga kiyala danwata bs
පහසුම ක්‍රමයක් .ස්තුතියි😊😊 වීඩියෝ එකට ආලෝකය තව තිබ්බ නම් හොඳයි නේද 😊😊😊😊
ආයුබෝවන් අයියේ ❤Thank for sharing Good job ...❤
🙏🙏🙏♥️♥️♥️
Thanks ❤❤❤❤❤
නියමයි, හදලා බලන්නම්. ස්තුති..
හරි ම හොඳ යි. සිංහල යා..ජාතියේම..හැටි. ඇද.හොයන.ඒක.ගනන් ගන්න. ඒපාර.මමෙඅයිරින්.සවුදි අරාබියේ. සිට.සුබ.නව වසරක් වේවා
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
thank you so much sir.
Godak sthuthi dinen dina diyunu wewa theruwan saranai
නියමයි අද ලංකාවට තද වැසි .අද කට්ටියට හදලා දෙනව .🙏🙏
බොහෝම ස්තූතියි ❤ ඔබතුමාට
🙏🙏🙏🙏♥️👏♥️
Pahasuma.kramayak.bohoma.sthuthi..
Mamat nitarama udu walin those hadanawaRoasted fenugreek poddak kudu karala add Kara gannawa rasai🥰
ගොඩක් වටින දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුතියි
♥️🙏♥️♥️
මමත් තෝසේ හැදුවා.හොඳටම ආවා රසටම.බොහොම පින්
පොල් බඩට යන්නේ නැතුව වෙන කොහෙන්ද කියපූ එක්කෙනාගේ යන්නේ ආප්ප හැදුවා හොදට ආවා ඉදිආප්ප නිතර හදනවා නොදන්නා දේවල් ගොඩාක් කියලා දෙනවා හරියටම එක තමයි ගොඩක්ම වැදගත් වට්ටෝරුත් නිවැරදි විදියටම තියෙනවා පොඩි ළමයෙක්ට වූනත් කරන්න පුලූවන් ගොඩක් ස්තුතියි
ඒක ඇත්ත ,, පොල් කියන්නෙ ගුණ දෙයක්නෙ ඉතින් 😍
හරිම ලේසියි අයියේ ඒවා කියල දෙන විදිහ😊
🙏🙏🙏🙏♥️♥️♥️♥️
Aththtama hrima watinawa me kiyadunn deeta math hadala balanawa
බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
මහත්තයා උයන්න කියලා දෙන වැඩ සටහන්නම් නියමයි ඩනැම කෙනෙකුට සරලව පැහැදිලිව කියලා දෙනවා..මම ඩබතුමාගෙන් ඉගන ගත්තේ ඉදියාප්පා හදනවිදිය දැමට පුලුවන් ඩබ තුමාට ඒ සරල විදියට කියලා දුන්නට ගොඩක් ස්තුතියි ..
හරිම ලේසියෙන් පහසුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව තෝසය හදන්න කියලා දුන්නා. ස්තුතියි
Wow super ....good luck ...thank .super
@erindslive818 🙏♥️♥️♥️♥️
අම්මා මේක කිහිප සැරයක් හදලා දුන්නා. ඇත්තටම රසයි. ස්තූතියි ඔබට!❤
බොහොම ඉස්තූතියි අලුත් දෙයක් කියලා දුන්න ට
ඔබතුමාට බෙහොම ස්තුතියි අපට පහදා දුන්නාට 👍👍👍👍තෙරුවන්..සරණයි ............👍👍👍👍
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වටින වීඩියෝ 🙏🌺🙏🌺🌺
ස්තුතියි ඔබතුමාට ❤
හොදින් කියලා දුන්නාට❤
ස්තුතියි හොඳට වෙලා ඇතිව කියා දුන් නිසා පැහැදිලියි ජේසු පිහිටයි .
ඔබට බොහෝම ස්තුතිී .මම හදලා රස baluwa.හරිම රසයි .ඔබට තෙරුවන් සරනයි
Wow Chef super sonic fantastic yummy recipe Thank U so much 🙏💯👍👌🤩😋🤗
ඇත්තටම ගොඩාක් රසවත් රෙසිපියක් ඉක්මනින් හැදුවා ගොඩාක් ස්තුතියි
හැමදාමත් වගේ කියා දෙන රෙසිපි ගොඩාක්ම වටිනවා .. බෙහෙවින්ම ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි .!!!
🙏🙏🙏🙏♥️
ගොඩක් ස්තූතියි . Paper තෝසෙ හදන් හැටිත් කියල දෙන්ඩ. ගොඩක් වටිනවා.
🙏🙏🙏♥️🥺
හරිම පහසු ක්‍රමයක්...දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි..🙏🙏🙏
♥️🙏🙏🙏🙏
හරිම පැහැදිලි කිරිිමක් මල්ලි ,ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි .මම බහරේන් වලින් සුභ පතමි 💐💐💐💐
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඇත්තටම මේක වටිනවා ගෙවල්වල කාරිය බහුල ගෘහණියන්ට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් . තෝසේ කන්න කැමති අයට ඔන්න ඉතින් පහසු ක්‍රමයක් ස්තුතියි කියලා දුන්නට🎉🎉 dilu and suranga
බොහොම ස්තුතියි .ඔබතුමාට ....
Thanks chef ❤❤❤ short kuking good job
Obathumata බොහොම පින් ස්තුති ජයවේවා
හරිම සරලයි ගොඩාක්ම ස්තූතියි
මන් අද හැදුවා ආප්ප,ඔයා කියපු විදියට නියමයි...මන් සීනි පොඩ්ඩක් වැඩියෙන් දැම්මා
මේක හදනවා
ගොඩක් ස්තූතියි
Definitely im gonna try ... looks yummy and easy to make... thank you for the video
ගොඩක් ස්තුතියි හරිම වටිනව ❤
Oya hada vidiha alut tatama
ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි යාලුවා 👍👍👍
ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි. හොදම වැඩ සටහනක්
මේකට උඳු පිටි අවශ්‍ය නැද්ද
Oni nam danna kisima aulak na
I really enjoyed the way you cook, very easy
බොහොම ස්තුති හුගක් වටුනව තෙරුවන් සරනයි
Wow super sonic fantastic recipe . Chef U ur no't putting undu . Thank U so much Chef 💯👍👌🙏🤩😋🤗
හරිම වටිනවා සහොදරයා ස්තුතියි ඔබට 🎉🎉👍👍🙏
🙏🙏🙏♥️
ඇත්තටම ඔයා හරිම ලස්සනට පහසුවට කියලා දෙනවා.වැල්වටාරම් නැ...වටිනවා..👍👍👍👍
🙏🙏🙏🙏♥️
Good on you chef, no secrets everything explained well, this is humanity, very good. Dogs will always bark but they can't shake a mountain.
Thank you අලුතින් දෙයක් කියලා දුන්නට හ්දලා බලන්නම්
බොහොම ස්තුතියි 🎉🎉
Ape sinhalaya harima kuhakai.hithanna epa.honda guna kema warga lesiyen hadanna kiyala denawa obathuma thanks❤
අපට නමි හරිම සතුටුයි ., ස්තුති යි ස්තුති යි .
WOW EXCELLENT BRO ❤. Thank you so much 🙏❤💐
බත් කාලා සපා වෙලා .හරිම රසට ඇති අද හදනවා බුදු සරණයි ❤😂❤
🙏🙏🙏🙏♥️
Harima lassana rasa those. Sthuthiy ❤️👌🙏
Mama obathuma kiyapu widihata kurakkan roti haduwa rasata awa thank you ❤️🙏🙏
මහත්තයාට බුදු සරනයි . කවුරා මොනවා කිව්වත ඔබේ ගමන ඔබ යන්න. අපිට ඔබ වටිනවා.
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
ශහ් ඒක නම් සුපිරියක් තමයි අයියා ..........නියමයි .ඇත්තටම ඒක හදාගන්න ලේසියි..🎉🎉🎉 trmr shop house
Eye reta kanta appa heduwa niyametama awa gedara aya asawen rasai kiyamin kewa abata godak sthuthi mea wage pahasu sarala recipes apata denawata mama den balannema oba thumage cooking chenal eka vitharamai mokada mata keama hadanta harima pahasu nisa obathumata Theruwan Saranai
හරිම ලස්සනයි .ගොඩක් හොදයි අලුත් දෙයක් .ස්තුති බුදුසරණයි අයියේ...
Oyage recipes harima lesi. Godak hondai. Mama hemadama balala kema e vidihata hadanava. Oyata godak sthuthi.
♥️♥️♥️♥️🙏🙏🙏🙏
ඔබතුමාගේ කෑම වට්ටෝරු හරිම සරලයි රසයි. 👍
Very good good luck ❤
Thanks..🩷thawa kema hadanna ..අලුත් kema පහසුවෙන් karanna..🙏
Paper තෝසේ හදන හැටිත් කියලා දෙන්න please 🙏
I will definitely make this
Thanks for sharing
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
ශා නියමයි අදම හදනවා .සූභ දවසක් වේවා.
ඉක්මනින් රසට තෝසෙ හදාගන්න කුරමයක් කියාදුන් ඔබට ගොඩක්
ස්තූතියි🙏
❤❤❤
Pahasu vidiyata those hadanne kiyala dunnama oyata godak thanks godak watinawa ❤❤
Wow it's really amazing.. Looking excellent.. Good job chef
අැත්තටම හොදම වැඩ සටහනක් ස්තුතියි ඔයාට 🙏
🙏♥️♥️♥️
Thank you godaak lesi widiha kiyala denawa obathuma god bless you❤❤❤
♥️🙏🙏🙏🙏♥️
Aththatama Those thada gathiyata Ganna monawada damanna oni chef..Masala those hadanakota eka hard gathiyata chibunoth rupasatahane widiyata rawmata ganna puluwan...
හරිම ලස්සනට කියලා දෙනවා කෑම හදන ව්දිහ,
Amaru dewal leseyenma hadanna kiyala denawata godak sthuthi
බොහොම ස්තුතියි ...😋👌❤ නියමයී 👌
♥️🙏🙏🙏
Niyamai brother 👍👍👍👍
බොහොම ස්තුති ❤
හරිම පහසු රෙසපි එකක් ස්තුතියි ..
ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි ❤,මෝඩ මිනිස්සුන්ගෙ කතා මල්ලි ,ඒව ගනන් ගන්න එපා ...
🙏🙏🙏🙏♥️♥️♥️
Oya කියල දෙන Aawa harima හොඳයි මමත් හදනවා oya කියල දෙන විදිහට harima ලේසියි tanks
❤......
Wow.......
Very Beautiful....... !
Thank you very much
God bless you
🙏🙏🙏♥️
Thanks a lot chef for sharing valuable recipes
Super recipe chef !!👍
බොහොම පින් ඔබ තුමාට
❤😂 THANK YOU. VERY MUCH. ALL THE. BEST. BUDUSARANAI.
❤Thanks alot
ගොඩක් ස්තුතියි ඔබට
🙏 ස්තුතියි .
සුපිරි obatumata godak pin mewage lesshi vidiyata kama sadanna kiya denaata
♥️♥️🙏🙏🙏
♥️♥️♥️♥️🙏🙏🙏
Those walata udu dannam onaneda saha udu anupathaya danne hrima rasa kramayak❤
Godak Honda recipe ekak.mama hadanawa.Thank you!
හරිම වටින දෙයක් අපිට කියල දුන්නා ට ස්තුතියි චෙෆ්
🎉😂😂😂🎉🎉
🙏♥️♥️♥️♥️
සුපිරි❤❤❤❤❤
Mama සතුටුයි mey විදියට හදන්න හරි ඉක්මන්
Mr. Chef,
අනේ හරිම asai හදන්න. ඉක්මනින්ම try කරන්න ඕන. ජයවේවා!
♥️🙏🙏🙏🙏🙏
Thank you kiyala dunnata
නියමයි thanks 👍❤💕💕🙏
ඔයාට ගොඩක් ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️
Super...👍👍👍
Mekata udu piti ekathu karanna barida putha. Oyage resapy harima pahasuwen hadanna palawan.godak sthuthiy. Budusaranai putha oyata.
🙏♥️♥️♥️🙏♥️♥️
Puluwan danna
ගොඩක් හොඳ දෙයක් ස්තුතියි
උණු නැතුව තෝසය හදලා බලන්නකෝ උඳු ඹිනි නම් දාගන්න මම මෙතන වීඩියෝ එකේ කියනවා කිසි ගැටළුවක් වෙන්නේ නෑ
අප්ප හැදුව හොදටම අවා ගොඩක් ඉස්තුති
Godak wetina video aka godak estuati mawga kiyala danwata bs
පහසුම ක්‍රමයක් .ස්තුතියි😊😊 වීඩියෝ එකට ආලෝකය තව තිබ්බ නම් හොඳයි නේද 😊😊😊😊
ආයුබෝවන් අයියේ ❤
Thank for sharing
Good job ...❤
🙏🙏🙏♥️♥️♥️
Thanks ❤❤❤❤❤
නියමයි, හදලා බලන්නම්. ස්තුති..
♥️🙏🙏🙏🙏
හරි ම හොඳ යි. සිංහල යා..ජාතියේම..හැටි. ඇද.හොයන.ඒක.ගනන් ගන්න. ඒපාර.මමෙඅයිරින්.සවුදි අරාබියේ. සිට.සුබ.නව වසරක් වේවා
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
thank you so much sir.
Godak sthuthi dinen dina diyunu wewa theruwan saranai
🙏🙏🙏🙏♥️♥️♥️
නියමයි අද ලංකාවට තද වැසි .අද කට්ටියට හදලා දෙනව .🙏🙏
බොහෝම ස්තූතියි ❤ ඔබතුමාට
🙏🙏🙏🙏♥️👏♥️
Pahasuma.kramayak.bohoma.sthuthi..
Mamat nitarama udu walin those hadanawa
Roasted fenugreek poddak kudu karala add Kara gannawa rasai🥰