උඳු වඩේ,හරියටම ඉන්දියානු ක්‍රමේට වරදින්නේ නැතිව/Ulundu Vade/Undu Wade/Evening Snacks/Medu Vada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2024
  • #meduvada #vada #snacks #rampekarapincha
    Ulundu Vade
    පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී.
    • පිටි අනාගෙන මහන්සි වෙච...
    සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා.
    • සයිවර් කඩේ රසටම ඒ සුවඳ...
    වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස් හදමුද
    • වෙනසකටත් එක්ක රෑ කෑමට ...
    පිටි බ්ලෙන්ඩ් කරලා හදන එළවලු රොටී.
    • පිටි අනාගෙන මහන්සි වෙන...
    #unduvade
    #ulunduvade
    #rampekarapincha
    #eveningsnacks
    #snacks
    #unduwaderecipesinhala
    #snacks
    #wade
    #undurecipe
    #ulunduvadai
    #ulunduvadairecipe

ความคิดเห็น • 46

  • @sanjeewaa8004
    @sanjeewaa8004 หลายเดือนก่อน +7

    ඔයා හදන විදිහ හරියටම හරි. මන් දවසක් ඉන්දියන් චැනල් එකක වීඩියෝ එකක් බලලා හැදුවා .හොදින් වඩේ ටික හැදුවා.හරිම සොෆ්ට් එකට ක්‍රිස්පියට වඩේ හදන්න පුලුවන් ඔය විදිහට .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි dear ,❤️💐

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga วันที่ผ่านมา +1

    Budusaranai puthe

  • @bshvhegc3455
    @bshvhegc3455 หลายเดือนก่อน

    Godak sthuthi ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน +2

    ලස්සන වඩෙි ස්තුතියි නංගී ජයවෙිවා 😘😘

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි හරිම පැහැදිලිව කියල දෙනව ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ආදරෙන් දුන්න comment එකට ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️

  • @nilusvlogs
    @nilusvlogs หลายเดือนก่อน +1

    ගොඩක් රස පාටයි .ලස්සනයි ❤සුපිරියි❤❤❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ..❤️❤️

  • @user-ko1gp3uw8p
    @user-ko1gp3uw8p 26 วันที่ผ่านมา

    ආසම කෑමක්.. අනිවාර්යයෙන් හදනවා❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම හදන්න ,රස කොහොමද කියලත් කියන්න .❤️❤️

  • @malaniathauda9249
    @malaniathauda9249 หลายเดือนก่อน

    👍

  • @rathsararupasinghe2720
    @rathsararupasinghe2720 หลายเดือนก่อน

    ❤❤

  • @delishbalthazar3137
    @delishbalthazar3137 หลายเดือนก่อน

    Wade is perfect god bless you ❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 หลายเดือนก่อน +1

    Tahks❤❤❤👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️

  • @LakshikaTharindi
    @LakshikaTharindi หลายเดือนก่อน

    Bohoma stuti pahadiliwa kiyla dunata.mn haduwa hodata awa.❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน

    සමහරු බේකින් පවුඩර් දානවා නේද.ඒක හරිද..කොහොම උනත් මේක සුපිරි ❤️👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව්,ගොඩාක් අය එහෙමත් දානවා,හැබැයි නිවරදි ක්‍රමේ ඒක නෙවෙයි .

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 หลายเดือนก่อน

    Mamath hadala balanawa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      හදලා රස කොහොමද කියලා කියන්න .❤️💐

  • @user-qk6ku4qp9p
    @user-qk6ku4qp9p หลายเดือนก่อน

    “Wade” is a food that is also prepared by Sri Lanka Tamils.

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    Hi iam1st like and comment ..
    කොහොමද අනේ.... ට්‍රයි කලා.. ම්‍ෙපාරවත් බලමු

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ආදරණීය 1st like and comment එකට ගොඩාක් ස්තූතියි .මේ ක්‍රමේ වරදින්නෙ නෑ ,ඔයා බය නැතිව හදන්න .හැබැයි මම කියපු විශේෂ දේවල් හොඳට මතක තියාගෙන කරන්න dear ,මොකද ඒ දේවල් තමා ගොඩාක් වැදගත් .

  • @SW-pp1qh
    @SW-pp1qh หลายเดือนก่อน

    Undu eta samaga uluhal the handakuth pegenna ekathu karanna e wagema blend karata passe misranaya anana kota perumkayam tikak ekathu karanna

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි දැනුවත් කිරීමට ..❤️💐

  • @user-bd8ml6hg3x
    @user-bd8ml6hg3x หลายเดือนก่อน

    Kandy guinea

  • @user-ir6eq2yh8w
    @user-ir6eq2yh8w 14 วันที่ผ่านมา

    ❤❤❤😂

  • @somabpower5341
    @somabpower5341 หลายเดือนก่อน

    Uluda abarana veeta uluhal පොඩ්ඩක් dala abarannay nadda

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      එහෙම ඕනම නෑ dear ,කැමති නම් දැම්මත් කමක් නෑ .

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🌷🙏

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd หลายเดือนก่อน +1

    බොහෝම පින් අනේ.. මේ සැරේ නම් හරි යයි කියලා හිතෙනවා.. කලින් හාල් පිටි දැම්මේ නෑ.. පාන් පිටි දැම්මේ.. හදමු.. 👍👍👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      බය නැතිව හදන්න ,මේ ක්‍රමේ හරියටම හරි යනවා .❤️

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 หลายเดือนก่อน

    කඩෙි තියෙන පිටි හොදද

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      කඩේ පිටි ගන්න එපා dear ,ඒවගෙන් හොඳට හදන්න අමාරුයි .

  • @pramudikaushalya6448
    @pramudikaushalya6448 หลายเดือนก่อน

    බැදපු හාල් පිටිද,දාන්නේ dr

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      Mama gaththe amu haalpiti,badapu haalpiti gaththath kamak ne.

  • @user-qo9um2si7s
    @user-qo9um2si7s หลายเดือนก่อน +1

    උලුදු පිටිවලිනුත් මේ විදියට හදන්න පුලුවන් ද?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      Kade tiyana pitiwalinnam hondatama hadanna amarui dear ,

    • @user-qo9um2si7s
      @user-qo9um2si7s หลายเดือนก่อน

      ස්තුතියි .

  • @lasithalalanka9559
    @lasithalalanka9559 หลายเดือนก่อน

    බලමුකෝ මෙ සැරෙවත් හරි යයිද කියලා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      මම කියලා දුන්න විදිහට බය නැතිව හදන්න dear ,වරදින්නෙ නෑ .

  • @dilannishanka1272
    @dilannishanka1272 หลายเดือนก่อน

    👍🏿👍🏿