ආප්ප හදන්න ගෙදර කොටපු පිටිම ඕනද🙄පිටි කොටන්න පිටි හලන්නේ නැතිව කඩෙන්ගේන ඉදිආප්ප පිටි වලින් ආප්ප හදමු
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2020
- රෙසිපි
කඩෙන් මිලදී ගන්න ඉදිආප්ප හාල් පිටි 400g
වතුර 500ml
උකු පොල්කිරි 300m
ලුණු තේ හැදි 01යි
ඊස්ට් තේ හැදි 1/2යි
සීනි තේ හැදි 05ක් පමණ
පාන් පෙති 01යි (මෙහිදී කට්ලට් වැනි දේ දැවටීමට ගන්නා පාන් කුඩු පාවිච්චි කල හැක තේ හැදි 03ක් පමණ )
Pleas like my Facebook fan page
Link / warucooking
ඔයාව මම දැක්කෙ අදයි අප්ප හදන විදිය බැලුවා මම දවස් ගනක් ටයිකරා බැරැව ගියා එත් ඔයා කියපු විදියට හදලා ගත්තා හෝදටම ලස්සනට අවා තැන්කියු
😁😁👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Thank you so much. It's great recipe thank you. 🌹💖🌹👌👌👌👌
godak hoda resipi ekak thankyou akki api. Hamdmath oyge resipi hari aswwn balanne e wagena hdanwath ❤️
Good recipe dear .thank you so much
Thanks, Aurni. for sharing the hopper recipe.
Woow .නියමයිනේ ...මම ලංකාවේ නෙවෙයි ඉන්නේ ...ඉඳිආප්ප පිටි හොයාගන්න නැහැ මෙහෙ ...ඒත් ගෙදර යන්න කිට්ටුයි ...ගිහින් හදලා කියන්නම්..ආස හිතුනා ගොඩාක් වීඩියෝ එකට....
නියමයි හරිම ශෝක් ජය වේවා🌹
Thank you so much I have used lot of your recipes
මම ගොඩාක් ආස කෑමක් ගොඩාක් ස්තුතියි
මම හැදුවා හොදට අවා ...බොහොම ස්තුතියි
Sure I'll try Akki akki tnx for ur delisias recipe
Hi varuni akki,
Oyage vedio’s Harima neat and tidy 😊
Chocolate lava cake hadana vidiha kiyala denna puluwan da
Thank you for all the nice videos !!!
Thanks for the recipe.
මේ recipe එක ට ම ආප්ප හැදුවා.. නියමෙටම ආවා . ස්තූති සහ බොහොම පින් ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙනවාට.. තෙරැවන් සරණයි ❤️🙂🙏
Thak u madam.God bless u.
hi varuni..ur recipe looks fab..can i use mdk string hopper rice flour for this pls??
Wow super appam recipe looking yummy thank u
Niyamai.harima lassansi
Nice..Can you make Hoppers from rice? I mean blend the rice with coconut milk.
Waruni nangi oyage kema harima rasai wedi weda pampori ne oya supiri 👍👍👍👍👍
Supiri akki recipie eka godak thanx
Very good recipe. Thanks. Stay safe, you and your family.
Thanks dear.. You too ❤️🥰
Man haduwa appa me video eka balala. Harima rasai lesi.Thank you akke oyata😀🥰
Thank you my darling. You explain everything well, and very much to the point. I like your videos .
Harima lassana Appa bohoma isthuthi harima pahasu widiyata Aappa hadaaganna pennala deepu ekata 😍👍👍❤❤... thank you very much for sharing this simple and easy way of making hoppers thanks for the recepie god bless you dear 🤗🤗❤..
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ඒක නම් හරිම අගෙයි
Harima asa hithuna mn aneewaryenma hadanawa thanks waruni
Ane thanks dear ❤️🥰
Mamath oya kiyala dunnu vidiyatama appa heduwa. Hondatama tibuna. Godak sthuthi oyata. Boru purajeru nathiwa hariyatama kiyala denawata. Thank you...
Thanks Nangi I am doing today
Thanks 😍😍nice vedio
Niyamai.👌👌👌
බොහොම ස්තූතියි දුව ඒ ක්‍රමය කියා දුන්නට තව තවත් රසවත් කෑම වර්ග ගැන දැනුවත් වෙන්න ලැබේවා තෙරුවන් සරණයි
Thanks aunty..❤️🥰🥰🥰
තැන්කියු ගොඩක් ලස්සනයි
Niyamai..akki..
Tnx akki ❤️❤️❤️❤️
දැනුවත් කිරීම ගැන අගේ කරනවා ,ස්තුතියි !
Niyamai boru naha lassanai. 😜👍🏻BUDUSARANAI parissamin inna ADAREI HAMADAMA.!RATEN PITA inna Api.
නියමයිනෙ අදම හදනව.
Thanks Duwa
Thanks meka man Hoya Hoya hitiye
Ane ehemada.hadlaa balanna ❤️🥰
Meka nam mata godaaak watinawa akke.eththamai.thanks akkiyo.love you
Harima sathutuibdear ❤️🥰
Super akki . Hot water ekin mix karana string hoppers flour da use karanne
Hodata tarona tanks 🌄
අක්කෙ ගොඩක් ස්තූතියි
Mamath hadannam akke.ammoo dakiddima rasai kiyala hithenava.e vagema oyage katahadath godaaak lassanai.man asai
මම මේ විදියට හැදුවේ ඇත්තටම රසයි කියලා හැමෝම කෑවා.ඔයාට ස්තුතියි.
Thanks very much. Definitely I will try your recipe. Have a good day.
දැනගන හිටියෙ නැ ඉස්තුති ලස්සනයි
Nanga mama oyage video balanna godaaak asai.harima pahadile.mama oyage video balala kema godak haduwa.thanks dr
Hi Akki
I tried several times to make hoppers but it did not came out well. And today I tried your recipe and the hoppers came out really well. Thanks for sharing it ❤️
Man heduwa hodata awa thank you
Wow!👍
Thank you👍
Thanks mama idi appa pitivali appa hadana vidihak hoya hoya hitiye.....😄😄😄
Hadala balala kiyanna dear❤️❤️
මම ඉන්නේ නංගි රට ඔයා ගේ කෑම හදන ඒවා මම සේරම බලනවා මම ගෙදර ගිහින් හදන්නම් මතක තියා ගෙන ඉන්නේ බුදුසරණයි නංගි ඔයාට ❤❤❤❤❤❤
Maru recipe eka👌.Me vage videos thawa karanna.All the best.👊👊
Thanks dr❤️
Wow ❤️
ගොඩක් ස්තුතියි 🙏 පළමු වතාවට ලංකාවේ රසටම ආප්ප හදාගන්න පුලුවන් උනා.
Thanks akki oyata..mama haduwa mehema ..harima rasayi.. poddo denna harima asawen kawe😚😚
Wow වරුනි thanks 👍😀
ගොඩාක් hodai waru..ape dan korona nisa ගෙවල් walatama hirawala oyage rasawath kema hadala rasata kanawa godak pin..
Ane dear.. Eka thama neda.. Harima dukai godak denek me welawedi inna thaththwe gana..❤️🥰
superb 👌👌👍👍
❤❤බොහොම.ස්තුතිය
Thank you so much for sharing this hopper recipe... I made it last night.. it came out so welll..it was delicious n my kids n everyone at loved it ,, 🙏❤️💐
thanks 🌹🌹🌹
Niyamai 👍👍
Thanks dear❤️
Waruni akka lassnayi.🙂💖
Thank you so much for this recipe
Thanks dear❤️
Oya kiyala Dena kama api hadanawa. Kiri piti dala hadana kama polkiri daala hadanna puluwanda
මම අද හදන්නයි යන්නෙ... thanks .. dr..
ඇත්තටම..... ගානට ආවා... ❤️❤️❤️ ගොඩක් ස්තුතියි 🙏
මම පලවෙනි පාර හැදුවේ...
Thanks akki
Thank you
thankyou so much dear.
U r welcome dr
Thanks mam ,
U r welcome dr❤️
I am living here in Canada and always wanted to try to make sri Lankan hoppers but they never cam out right. This is my first time watching your channel this video helped a lot and my mom made it and turned out amazing!! Thanks for recipe !
Thankyou varunie .oyata
මරැනෙ ❤️❤️❤️❤️
ඊස්ට් Nathm mk akke,,, pol wathuren anuwoth peya 8kma thiyanna onada.. brekin soda nam thiyanawa
Thank u so nuch
Nangi I made it very good thanks
Sathutui akkiyoo❤️🥰🥰
Looks delicious😋😋😋👌👌👌❤❤❤
පොල් කිරීම ඕනද, ෆ්‍රෙෂ් මිල්ක් හරියන්නේ නෑද්ද. හොද දෙයක් thanks 👏👏
Niyamai
Thank.you
Can I keep the balance hopper mixter in d fridge to use for nextday
Thank you very much dear. I will try this.
Thanks a lot dear❤️
Harima පැහැදිලි නංගී thaz🙏❤️
Thachvhiyak alutenma ganna onada parana ewa wiyanna ewai appa gelawenne eka Dena ganna ona mta
Thanks mn haduwa hodata awa rata inna apita loku deyak
Harima sathutui dear..😁❤️🥰
Good Budu sarani .💕
I tried your valuable recipe yesterday. Wow it was perfect. No words to thank. B'se I have tried several recipes. None of them worked for me. So once again thank you so much. Stay safe and happy. All the Best!!!
Akke, aapa wala දැට්ට පන නැති වෙනවනෙ, ඒකට මොකද් කරන්නෙ
I made this yesterday it was good 👍
Wow.. Sathutui godak ❤️🥰🥰
Rulan walin nathuwa etly hadana widihe video ekac daanna puluwan da duwe
thanks dear😘😘
❤️🥰🥰
Wow eka nam maru. Thank u recipe ekata. Ane akki meka hadanakota polkiri wenuwata Freshmilk ganna barida?
Puluwan dear.. Ehama haduwakimm❤️🥰
Idhiappa pitivalin appa haduva miss taste eka hodaiiii kivva vidihatama kara namuth appa krispy ගතිය tika වේලාවකින් නැතිවෙනවා mama dham me ice u coconut water dhamma ekadha krispe gathiya නැත්තේ riply ekak dhanne miss please
Nice
Is it roasted or unroasted rice flour
Ekanam godak hodai