ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාර වටිනවා කුසලො.හරි නම් සම්මාන දෙන්න ඕන ඔයාලා වගේ අයට....කොහෙද මේ ලංකාවනෙ ....
Sammana denne heluwen natanawatane
Pin athwewa.Pitarata Inna apita mara watinawa
මේ තරම් ගොඩක් එක වරකට ?? කල් ගතවෙද්දි සුවඳ යනව නේද ???
ඒකතමා මං කිව්වෙ වැඩිපුර ටික හොඳට වහල අරන් තියන්න..ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන් ..නිකං වුණත්කමක් නෑ...හැමදාම පාවිච්චි කරන ටික පොඩි බෝතලේකට දාගන්න
❤❤❤❤
මේ ප්‍රමාණවලින්ම අරගෙන අද හැදුවා මං.අපිටනම් මාස 4කට විතර ප්‍රමාණවත්.කරාබු නැටි3යි,එනසාල් 5යි දැම්මා.අනේ හරිම රසයි කෑම.උයනකොට දහගමනකට වඩා සුවද බැලුවා.ඒ තරම් සුවදයි. ඔය්යාගෙ videos බලලා කුලුබඩු සේරම ගෙදර හදනවා දැන්.ලුණු විතරයි පිටින් ගේන්නෙ.ඔයාට ගොඩක් පින්.මට,දැන් මාස 4න් 4ට විතර කුලුබඩු හදාගත්තම ඇති.ඔයාට මේ වගේ දේවල් අපිට කියලා දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනෙ
❤
දැනුම ලබා දුන්නාට බොහොම ස්තූතියි ,ගොඩාක් වටිනා video එකක් .
ඔයාට බොහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට මේ මම ඔය විදිහට නෙමේ කරපිංචා සූදුරු ම කොත්තමල්ලි එතකොට රන්පේ එන සාල් කරාම නැති හාල් ටිකක් හබ ටිකක් උළු හාල් ඒ ටිකක් තමා ඔයාට බොහොමත් ස්තූතියි
ගොඩක්ම පින් අපේ ගමිවල ඉන්න කුහක මිනිස්සු අපි පුන්චි කාලෙ මෙි වගේ දෙයක් අැහුවටවත් කියල දෙන්නෙ නැහැ තමාගෙ දැනුම ලෝබ නැතිව අන් අයට දෙන්නෙ එ හිත හරිම ලස්සන නිසා ඉරිසියාව නැති නිසා තව තවත් වටිනා දේවල් ලෝකයාට කියා දෙන්න සක්තිය ලැබෙිවා අායු.වර්න.සැප.බල.parccna වැඩෙිවා තෙරැවන් සරනයි
අනේ,,,,හරිම සුවඳයි,රසයි..මෙි තුනපහ කුඩු එක..213 grm තිබුනා .මෙි ප්රමානයන් ගත්තම..ඔයාට ගොඩාක් ස්තුතියි .නංගි.
නියමයි.....අවුරැද්දට රසට කන්න උයන්න පුලුවන් ....ගොඩක් thanks
ගොඩක් හොඳ අදහසක්. අපේ ගෙදර අම්ම උයනව මෙලෝරහක් නෑ. උයන වෙලාවෙ ගෙදර ඉන්නත් බෑ. මේව බලල ඉගෙනගන්නෙත් නෑ. දානවටදාල කුලුබඩු උයනව. වෙනකෙනෙක්ට ඕන දෙයක් හදාගන්නත් බෑ. පුදුම කරුමයක්. මගෙම තැනකට ගියාම මේව හදාගන්න පුලුවන්.
Samahara ayata ammalath naha. Kema rasa wenna mental wellness ekath balapanava. Ammata adaren salakanna. Ethakota hamadema wenas wei
මේ සුවදට නම් මං හරිම ආසයි.මං ලංකාවේ නෙමෙයි ඉන්නෙ.ඒත් මේ බඩු හොයන් මං සුවදට හදා ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාට ❤
මම කිසිම දෙයක් කඩෙන් ගේන්නෙ නෑ .ගෙදර තමයි හදාගන්නෙ ස්තූතියි ඔබතුමියට
ගොඩක් හොදයි තුනපහ නියම විදියට හදන ක්‍රමය කියලා දුන්නට හරිම වටිනවා.
ගොඩක් වටිනවා මේ වගේ දෙයක් කියලා දෙන එක මමත් ගෙදරම තුනපහ ටික හදනවා ඒත් ප්‍රමාණය හැමදාම වරදිනවා ඔයාටthank you
❤❤❤❤❤
වටිනා දැනුම් සම්භාරයක් අපට සැලකූ ඔබ තුමියගෙ ඉදිරි ගමනට වාසනාවට දොරගුලු විවර වේවා!!!!
ඇත්තටම දරුවෝ ඔයා හරිම වටිනා කෙනෙක්. හැම වීඩියෝ එකක්ම වැදගත්.
වැදගත් විඩියෝ අපට ගෙනෙන නිහතමානී කෙනෙක් ඔබ ස්තුතියි ඔබට.
දැනුම ලබාදීමට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
මං රම්පෙ, කරාබුනැටි,එනසාල්,කහ කුරුදු පොතුත් එකතුකරලා හදනවා තව සුවදයි රසයි 🤗
ගොඩක් ස්තුතියි ඔබට..පැහැදිලිවම කියලා දුන්නා ..මමත් මේ විදියට කරනවා අනෙක් දවසේ...❤👍👍
හරිම වටිනවා කියලා දුන්නු විධිය මම සොයමින් සිටි දෙයක් බොහොම ස්තුතියි
ඔයාට ගොඩක් ස්තූතියි .🙏dr.මන් පිටරට ගොඩක් වට්නව මේක ❤❤
අද තමයි තුනපහ හදන හැටි හරියටම දැනගත්තේ.😊thanks
ගොඩක් වැදගත් නංගි 💞💞බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තූතිය් ...ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔයාට ..😘👌🙏
හරිම වටිනවා. කැවූමි හදන හැටි පුමාන ඵක්කම කියන්න.හැම දෙයක්ම සරලව පැහැදිලි කරනවා ඔයාට බොහොම ස්තුතියි
Kobda2
මමත් හැදුවා හරිම රසයි සුව දයි👍
ගොඩක් වටිනා වීඩියෝ එකක්.බොහෝම ස්තූති යි ඔබ තුමියට. 🙏🙏🙏
මෙච්චර කාලයක් ගෙනව කඩෙන් හැබැයි මේ පාර ඉදන් හදනවා ගෙදර ස්තූති ඔබට
ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම. මම මෙතෙක් කල් තුනපහ සෑදු ක්‍රමය අනුගමනය නොකර ඔබ සාදන ක්‍රමයට තුනපහ සාදා ගන්නවා. 🙏🙏❤️
ස්තුතියි මම මේක ට රම්පේ ඵනසාල් කරාබු නැටි ගම්මිරිස් සුලු ප්‍රමාණයක් එකතු කරල මෝලට දීල කොටා ගන්න වා.
ඔයාට බොහොම ස්තූතියි මෙහෙම දැනුවත් කරාට
ගොඩක් වටිනවා.මමත් ගෙදරින්මයි තුනපහ හදන්නේ.මේ විදිය ඊට වඩා හොඳයි කියලා හිතෙනවා.අදම මේ විදියට හදනවා.තෙරුවන් සරණයි !
ඉතාම්. වටිනා වීදියෝවක්. ඔබතුමිය්ට බොහොම පින් ධීර්ඝායු වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
මමත් ගෙදර හදලා තමයි ගන්නේ ඒත් මෙි වීඩියෝ එකෙන් තව දේවල් දැන ගත්තා ගොඩාක් ස්තූතියි
ගොඩාක් වටිනා වීඩියෝ වක්.ස්තුතියි ඔබ තුමියට.
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
හොඳ වැඩක් නේද .ඔයාට ගොඩක් ස්තුති .jesuspihitai 🙏❤❤❤
ගොඩක් වටිනවා කඩේ තුනපහ හරි ගනන් ඔයාට ස්තුතියි
බොහොම වටිනවා අක්කේ ඔයාගේ මෙවැනි අලුත් video දාන්න අපිට බලන්න.පිං ඔබට මෙවැනි වැදගත් දේවල් එකතු කිරිම ගැන
❤️❤️❤️❤️❤️
අද දානෙට මම මේ තුනපහ එක හැදුවා .හරිම සුවදයි.👍
ගොඩක් වටිනවා බුදු සරනයි ❤❤❤😊😊😊🥰🥰🥰
මමත් හරිම ආසාවෙන් උවමනාවෙන්ම මෙකබලනව ඒවගෙම එව හදනව .❤❤❤🎉
❤ අපි නොදාන දෙවල් දැමිම දැනුවත් කිරිම ගැන ස්තුතියි මිස් බුදුසරනයි 🙏
ස්තුතියි ..තෙරුවන් සරණයි
හරිම වටිනවා කුසලානංගී මමත් හදනවා. ඔයා ගේ විදිහට ත් හදල බලන්න ඕන ස්තූතියි
අනේ ස්තුතියි ඔයාට🌷👍මම ඉයෙ පහේ කෙටුව..මෙහෙම නෙමෙයි..පිටරට ඉන්න අපට කුරැදු කොල නම් නැහැ..අනික් සැරේ මේ විදියට හදනව❤️
බේ ලීව්ස් ගන්න (bayleaves)
ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!🙏🙏🌺🌺🌺💞💞💞
මම ගෙදර කුලු බඩු මිශුනය හැදුවත් හාල් සහ පරිප්පු දමලා නහැ මෙි විදියට හදලා බලන්නමි සුවපත්වෙිවා...
Ithamath watina video ekak. Bohoma sthuthi .
හරිම වටිනවා මාත් හදන්න ගන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි කුසලා මිස්.තෙරුවන් හරිම 🙏🙏🙏
Iuඉවුර 65ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
Mamath me sere 3.5.oyage recipe yata heduwe .aththatama hondai.thank u
මම මෙච්චර දවසක් කරපිංචා කොළ බැඳලා ගත්තේ.අද ඉඳන් මද pawane welala ගන්න ව. ස්තූතියි කියලා දුන්නට. ආදරෙයි ගොඩක් ම ❤❤❤❤❤❤❤❤බුදු සරණයි.
මම හොය හොය හිටියේ ,ස්තූතියි ගොඩක් නන්ගි
ස්තූතියි! ඔයාගෙන් දැනුවත් වුන නිසා ආයේ මම කරපිංචා බදින්නේ නැහැ. මම මෙයට අමතරව කොල්ලු ඇට ටිකක් වගේම ගම්මිරිස් ඇට ටිකකුත් එකතු කරනවා❤
ගොඩාක් ස්තූති ඔයාට තව තවත් දේ ඔබගෙන් දැනගැනීමට මග බලමින් ඉන්නෙ ❤❤
ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වටිනාම වීඩියෝව ක් තෙරුවන් සරණ යි දුවේ
මමත් හැදුවා .හොඳ සුවදට ආවා.හරිම රසයි කෑමත්
ගොඩාක් වටිනවා...ස්තුතියි ඔබ තුමියට....👌🙏
ගොඩක් වටිනවා
Thank you nangiyo ,,,, mama ගොඩාක් කාලයක් බලාගන hitiya me විදියට pramanayan gana dana ganna, thank you❤
ගොඩක් වටිනා දෙයක් ඔයාට බොහොම ස්තුතියි 😘😘😘😘❤️❤️❤️❤️👍👍🙏
Miss ඇත්තටම හරිම වටිනවා Oyata ගොඩාක් ස්තුති ස්තුති ස්තුති
Thank you ..mama kurudu pothu ,එනසාල් karabuneti demma.❤❤❤
ගොඩාක් ස්තුතියි !මාත් ඒ ව්දියට හදලා බලන්නම් ඔයාට සුභ දවසක් බුදුසරණයි කියලා
ආදරෙයි කුසලා ඇත්තටම හරිම වැදගත් විදියට කියල දෙනව
Thanks dr
හරීයට වටිනවා,නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏🙏
කුසලා ..ඒක නියමයි..ඔබට නිරෝගී සුව ලැබේවා 🙏
ඇත්තටම ගොඩාක් වටිනවාස්තුතියි ඔයාට..තෙරුවන් සරණයි❤❤
❤❤ අහම්බෙන් බලන්න ලැබුණ .බොහොම ස්තුතිවන්ත වෙනවා .කඩේ මිරිස් පහේ කෑවේ සුවඳ රස neha ewa.
Aththatama godaak pin ea wageema Thanks a lot
ගොඩක් වටිනා වට්ටෝරුවකිනිරෝගි වෙත්වා !!!
👍
ගොඩක් වටිනව ගොඩක්ම ස්තුතියි මිස් බුදු සරණයි!!..
ගොඩක් ස්තුතියි .හදලා බලන්න ඕන.❤❤
හරිම වටිනවා .ඔයාට ස්තුතිය
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
ගොඩාක් වටිනවා බුදුසරණයි 🙏🏾ඔයාට
ඔයා දමන හැම එකක් ම මම බලනව තුරුනුවන්ගේ සරනයි
ගොඩක් වැදගත් විඩියෝව ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
මේ විදියට ක් හදලා කෑම වියලා බලන්න මං.thanks
Parippu wenuwata mun ata hari kaupi hari dhammata aulak nadhdha aththatama watinawa me wage video Budhu saranai ❤❤❤
Thanks.dear..සමහර.අය.ඉව්ව්වට.තුනපහ.ටික.හදන්න .දන්නෙ.නැහැ .එහෙම.අයට .ඔබ..ලොකු.උද්ව්වක්.
❤❤❤... 👍👍👍... ගොඩක්ම වටිනා වැඩ සටහනක් .. බුදුසරණයි ❤❤❤.. මම හැම දා බලනවා .,
Thank you කියලා දුන්නා ට
ස්තුතියි ඔබ තුමියට ❤🙏
හරියටම කියලා දෙනවට බෝහෝම ඉස්තුති
ස්තූතියි ඇත්තටම මම අබ ඒ විදිහය පරිප්පු එම දානවා මම දැනගත්තේ අදම තමයී, තෙරුවන් සරණයී
හරිම වටිනවා ......ස්තුතියි ගොඩාක්
බොහෝ වටිනව.ස්තුතිය ❤❤
Lharimahodai nodannadeyak danagaththa budusaranai ganadewi pihitai
ගොඩක් වටිනව පුතේ සතුටින් පරිස්සමින් ඉන්න
හදන්න දන්නේ නැතිව හිටියෙ ගොඩක් ස්තුතියි ඔයාට
මමත් මෙි විදිහට හදාගන්න Thank ❤
හරිම වටිනා වැඩ සටහනක් .බුදු සරණයි .
දැනුවත්.කරාට.ස්තුතියි
මමත් හැදුවා. හරිම රසයි සුවදයි. පුතාට රට යනකොට ගෙනියන්න ඕන නිසා ආයෙත් වීඩියෝ එක බැලුවා
ගොඩාක් වටිනවා Thank you
මමත් හැදුවා රසයි ගොඩක් ස්තුතියි
Harima watina resipy ekak oyata sthuthi.nirogi suwa labewa
ගොඩාක් ස්තූතියි තෙරුවන්සරණයි ඔයාට
Harima watina video eka nangiyo thanks oyata Mata kiyannako oyage gama asai danaganna budusaranai Parissamata inna
Anuradhapura akke
Saaa niyamai oya harima. Wasanawanthai Ruwanwali saya pihiti pinbima oyage gama vima 🙏🙏🙏
ස්තුතියි ....හදල බලන්න ඕන
Thank u so much. Oyata thawa thawath mewage vedio karanna dayirya lebewa
මාර වටිනවා කුසලො.හරි නම් සම්මාන දෙන්න ඕන ඔයාලා වගේ අයට....කොහෙද මේ ලංකාවනෙ ....
Sammana denne heluwen natanawatane
Pin athwewa.
Pitarata Inna apita mara watinawa
මේ තරම් ගොඩක් එක වරකට ?? කල් ගතවෙද්දි සුවඳ යනව නේද ???
ඒකතමා මං කිව්වෙ වැඩිපුර ටික හොඳට වහල අරන් තියන්න..ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන් ..නිකං වුණත්කමක් නෑ...හැමදාම පාවිච්චි කරන ටික පොඩි බෝතලේකට දාගන්න
❤❤❤❤
මේ ප්‍රමාණවලින්ම අරගෙන අද හැදුවා මං.අපිටනම් මාස 4කට විතර ප්‍රමාණවත්.කරාබු නැටි3යි,එනසාල් 5යි දැම්මා.අනේ හරිම රසයි කෑම.උයනකොට දහගමනකට වඩා සුවද බැලුවා.ඒ තරම් සුවදයි. ඔය්යාගෙ videos බලලා කුලුබඩු සේරම ගෙදර හදනවා දැන්.ලුණු විතරයි පිටින් ගේන්නෙ.ඔයාට ගොඩක් පින්.මට,දැන් මාස 4න් 4ට විතර කුලුබඩු හදාගත්තම ඇති.ඔයාට මේ වගේ දේවල් අපිට කියලා දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනෙ
❤
දැනුම ලබා දුන්නාට බොහොම ස්තූතියි ,ගොඩාක් වටිනා video එකක් .
ඔයාට බොහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට මේ මම ඔය විදිහට නෙමේ කරපිංචා සූදුරු ම කොත්තමල්ලි එතකොට රන්පේ එන සාල් කරාම නැති හාල් ටිකක් හබ ටිකක් උළු හාල් ඒ ටිකක් තමා ඔයාට බොහොමත් ස්තූතියි
ගොඩක්ම පින් අපේ ගමිවල ඉන්න කුහක මිනිස්සු අපි පුන්චි කාලෙ මෙි වගේ දෙයක් අැහුවටවත් කියල දෙන්නෙ නැහැ තමාගෙ දැනුම ලෝබ නැතිව අන් අයට දෙන්නෙ එ හිත හරිම ලස්සන නිසා ඉරිසියාව නැති නිසා තව තවත් වටිනා දේවල් ලෝකයාට කියා දෙන්න සක්තිය ලැබෙිවා අායු.වර්න.සැප.බල.parccna වැඩෙිවා තෙරැවන් සරනයි
අනේ,,,,හරිම සුවඳයි,රසයි..මෙි තුනපහ කුඩු එක..213 grm තිබුනා .මෙි ප්රමානයන් ගත්තම..ඔයාට ගොඩාක් ස්තුතියි .නංගි.
නියමයි.....අවුරැද්දට රසට කන්න උයන්න පුලුවන් ....ගොඩක් thanks
ගොඩක් හොඳ අදහසක්. අපේ ගෙදර අම්ම උයනව මෙලෝරහක් නෑ. උයන වෙලාවෙ ගෙදර ඉන්නත් බෑ. මේව බලල ඉගෙනගන්නෙත් නෑ. දානවටදාල කුලුබඩු උයනව. වෙනකෙනෙක්ට ඕන දෙයක් හදාගන්නත් බෑ. පුදුම කරුමයක්. මගෙම තැනකට ගියාම මේව හදාගන්න පුලුවන්.
Samahara ayata ammalath naha. Kema rasa wenna mental wellness ekath balapanava. Ammata adaren salakanna. Ethakota hamadema wenas wei
මේ සුවදට නම් මං හරිම ආසයි.මං ලංකාවේ නෙමෙයි ඉන්නෙ.ඒත් මේ බඩු හොයන් මං සුවදට හදා ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාට ❤
මම කිසිම දෙයක් කඩෙන් ගේන්නෙ නෑ .ගෙදර තමයි හදාගන්නෙ ස්තූතියි ඔබතුමියට
ගොඩක් හොදයි තුනපහ නියම විදියට හදන ක්‍රමය කියලා දුන්නට හරිම වටිනවා.
ගොඩක් වටිනවා මේ වගේ දෙයක් කියලා දෙන එක මමත් ගෙදරම තුනපහ ටික හදනවා ඒත් ප්‍රමාණය හැමදාම වරදිනවා ඔයාටthank you
❤❤❤❤❤
වටිනා දැනුම් සම්භාරයක් අපට සැලකූ ඔබ තුමියගෙ ඉදිරි ගමනට වාසනාවට දොරගුලු විවර වේවා!!!!
ඇත්තටම දරුවෝ ඔයා හරිම වටිනා කෙනෙක්. හැම වීඩියෝ එකක්ම වැදගත්.
වැදගත් විඩියෝ අපට ගෙනෙන නිහතමානී කෙනෙක් ඔබ ස්තුතියි ඔබට.
දැනුම ලබාදීමට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
මං රම්පෙ, කරාබුනැටි,එනසාල්,කහ කුරුදු පොතුත් එකතුකරලා හදනවා තව සුවදයි රසයි 🤗
ගොඩක් ස්තුතියි ඔබට..පැහැදිලිවම කියලා දුන්නා ..මමත් මේ විදියට කරනවා අනෙක් දවසේ...❤👍👍
හරිම වටිනවා කියලා දුන්නු විධිය මම සොයමින් සිටි දෙයක් බොහොම ස්තුතියි
ඔයාට ගොඩක් ස්තූතියි .🙏dr.මන් පිටරට ගොඩක් වට්නව මේක ❤❤
අද තමයි තුනපහ හදන හැටි හරියටම දැනගත්තේ.😊thanks
ගොඩක් වැදගත් නංගි 💞💞බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තූතිය් ...ගොඩක් වටිනවා
තෙරුවන් සරණයි ඔයාට ..😘👌🙏
හරිම වටිනවා. කැවූමි හදන හැටි පුමාන ඵක්කම කියන්න.
හැම දෙයක්ම සරලව පැහැදිලි කරනවා ඔයාට බොහොම ස්තුතියි
Kobda2
මමත් හැදුවා හරිම රසයි සුව දයි👍
ගොඩක් වටිනා වීඩියෝ එකක්.බොහෝම ස්තූති යි ඔබ තුමියට. 🙏🙏🙏
මෙච්චර කාලයක් ගෙනව කඩෙන් හැබැයි මේ පාර ඉදන් හදනවා ගෙදර ස්තූති ඔබට
ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම. මම මෙතෙක් කල් තුනපහ සෑදු ක්‍රමය අනුගමනය නොකර ඔබ සාදන ක්‍රමයට තුනපහ සාදා ගන්නවා. 🙏🙏❤️
ස්තුතියි මම මේක ට රම්පේ ඵනසාල් කරාබු නැටි ගම්මිරිස් සුලු ප්‍රමාණයක් එකතු කරල මෝලට දීල කොටා ගන්න වා.
ඔයාට බොහොම ස්තූතියි මෙහෙම දැනුවත් කරාට
ගොඩක් වටිනවා.මමත් ගෙදරින්මයි තුනපහ හදන්නේ.මේ විදිය ඊට වඩා හොඳයි කියලා හිතෙනවා.අදම මේ විදියට හදනවා.තෙරුවන් සරණයි !
ඉතාම්. වටිනා වීදියෝවක්. ඔබතුමිය්ට බොහොම පින් ධීර්ඝායු වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
මමත් ගෙදර හදලා තමයි ගන්නේ ඒත් මෙි වීඩියෝ එකෙන් තව දේවල් දැන ගත්තා ගොඩාක් ස්තූතියි
ගොඩාක් වටිනා වීඩියෝ වක්.
ස්තුතියි ඔබ තුමියට.
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
හොඳ වැඩක් නේද .ඔයාට ගොඩක් ස්තුති .jesuspihitai 🙏❤❤❤
ගොඩක් වටිනවා කඩේ තුනපහ හරි ගනන් ඔයාට ස්තුතියි
බොහොම වටිනවා අක්කේ ඔයාගේ මෙවැනි අලුත් video දාන්න අපිට බලන්න.පිං ඔබට මෙවැනි වැදගත් දේවල් එකතු කිරිම ගැන
❤️❤️❤️❤️❤️
අද දානෙට මම මේ තුනපහ එක හැදුවා .හරිම සුවදයි.👍
ගොඩක් වටිනවා බුදු සරනයි ❤❤❤😊😊😊🥰🥰🥰
මමත් හරිම ආසාවෙන් උවමනාවෙන්ම මෙකබලනව ඒවගෙම එව හදනව .❤❤❤🎉
❤ අපි නොදාන දෙවල් දැමිම දැනුවත් කිරිම ගැන ස්තුතියි මිස් බුදුසරනයි 🙏
ස්තුතියි ..තෙරුවන් සරණයි
හරිම වටිනවා කුසලානංගී මමත් හදනවා. ඔයා ගේ විදිහට ත් හදල බලන්න ඕන ස්තූතියි
අනේ ස්තුතියි ඔයාට🌷👍
මම ඉයෙ පහේ කෙටුව..මෙහෙම නෙමෙයි..පිටරට ඉන්න අපට කුරැදු කොල නම් නැහැ..
අනික් සැරේ මේ විදියට හදනව❤️
බේ ලීව්ස් ගන්න (bayleaves)
ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!🙏🙏🌺🌺🌺💞💞💞
මම ගෙදර කුලු බඩු මිශුනය හැදුවත් හාල් සහ පරිප්පු දමලා නහැ මෙි විදියට හදලා බලන්නමි සුවපත්වෙිවා...
Ithamath watina video ekak. Bohoma sthuthi .
හරිම වටිනවා මාත් හදන්න ගන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි කුසලා මිස්.තෙරුවන් හරිම 🙏🙏🙏
Iuඉවුර 65ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
Mamath me sere 3.5.oyage recipe yata heduwe .aththatama hondai.thank u
මම මෙච්චර දවසක් කරපිංචා කොළ බැඳලා ගත්තේ.අද ඉඳන් මද pawane welala ගන්න ව. ස්තූතියි කියලා දුන්නට. ආදරෙයි ගොඩක් ම ❤❤❤❤❤❤❤❤බුදු සරණයි.
මම හොය හොය හිටියේ ,ස්තූතියි ගොඩක් නන්ගි
❤❤❤❤❤
ස්තූතියි! ඔයාගෙන් දැනුවත් වුන නිසා ආයේ මම කරපිංචා බදින්නේ නැහැ. මම මෙයට අමතරව කොල්ලු ඇට ටිකක් වගේම ගම්මිරිස් ඇට ටිකකුත් එකතු කරනවා❤
ගොඩාක් ස්තූති ඔයාට තව තවත් දේ ඔබගෙන් දැනගැනීමට මග බලමින් ඉන්නෙ ❤❤
ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වටිනාම වීඩියෝව ක් තෙරුවන් සරණ යි දුවේ
මමත් හැදුවා .හොඳ සුවදට ආවා.හරිම රසයි කෑමත්
ගොඩාක් වටිනවා...ස්තුතියි ඔබ තුමියට....👌🙏
ගොඩක් වටිනවා
Thank you nangiyo ,,,, mama ගොඩාක් කාලයක් බලාගන hitiya me විදියට pramanayan gana dana ganna, thank you❤
ගොඩක් වටිනා දෙයක් ඔයාට බොහොම ස්තුතියි 😘😘😘😘❤️❤️❤️❤️👍👍🙏
Miss ඇත්තටම හරිම වටිනවා
Oyata ගොඩාක් ස්තුති ස්තුති ස්තුති
Thank you ..mama kurudu pothu ,එනසාල් karabuneti demma.❤❤❤
ගොඩාක් ස්තුතියි !මාත් ඒ ව්දියට හදලා බලන්නම් ඔයාට සුභ දවසක් බුදුසරණයි කියලා
ආදරෙයි කුසලා ඇත්තටම හරිම වැදගත් විදියට කියල දෙනව
Thanks dr
හරීයට වටිනවා,නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏🙏
කුසලා ..ඒක නියමයි..ඔබට නිරෝගී සුව ලැබේවා 🙏
ඇත්තටම ගොඩාක් වටිනවාස්තුතියි ඔයාට..තෙරුවන් සරණයි❤❤
❤
❤❤ අහම්බෙන් බලන්න ලැබුණ .බොහොම ස්තුතිවන්ත වෙනවා .කඩේ මිරිස් පහේ කෑවේ සුවඳ රස neha ewa.
Aththatama godaak pin ea wageema Thanks a lot
ගොඩක් වටිනා වට්ටෝරුවකි
නිරෝගි වෙත්වා !!!