This is my mother's method. But now we're living in abroad. No fresh coconut water. Behalf of the coconut water let me know the quantity of yeast. Thank you so much 💕🇱🇰
Akke udeta kanna reta pol kiri noda pol wathuren anala udeta hadana welawata pol kiri dala ganna puluwanda.. Mokada mulu reyakma pol kiri dala anala thiyala ude weddi pirunu weida. Chuti babala dennek inne bayai bade amaruwakwath hedei kiyala.ane pls mekata reply karanna
Please don't use that background music. it is a nuisance. when we are listening to your explanation, music is a disturbance. next time please don't use any background music.
ස්තුතියි 💐💗🙏
ඔයාගේ මේ විඩියෝ කිහීප සැරයක් බලලා තිබුණට අද තමා ආප්ප හැදූවේ. නියමයි, සුපිරි කියන්නේ ...... මේ වගේ පැහැදිලි ව කියා දෙමින් රහස් හංගන් නැතිව ඔයාට ස්තුතියි 💐.පැය දොළහක් පමණ තිබුණත් මොකුත් වෙන්නැ , තව තවත් හොඳ ආහාර වට්ටෝරු සමගින් අප වෙත පැමිණෙන්න.....
ගොඩාක් ස්තූතියි ඔබේ වටිනා අදහස් නිර්ලෝභීව අපත් සමඟ බෙදා ගත්තාට..💝💝
L
තෙරුවන් සරණයි . ස්තුතියි ස්තුතියි
@cwijesinghe5718 thank you 💝💝
Ĺ000😊⁰⁰⁰00😊😊😊
හරියට හරි ,👍බොහෝ කලක සිට මම ආප්ප මිශ්‍රණය හදන්නේ මෙහම තමයි. යීස්ට් නැතුව පොල්වතුර සහ පොල්කිරි සීනි ටිකක් සමඟ බ්ලෙන්ඩ් කරලා, වරදින්නේම නැහැ. බිත්තර නම් දාන්නෙ නැහැ.
Thank you💝💝
හාල් රැයක් පෙගෙන්න දාලා මමත් මේ විදිහට ආප්ප හැදුවා සුපිරියටම ආවා වීඩියෝ එකට ගොඩක් ස්තුතියි
ඔබේ වටිනා comment එකට ස්තූතියි 🥰🥰
ඔබතුමියට බොහොම ස්තුතියි .දැනුවත් කිරීම හරිම අපූරුයි ✌
ඔබතුමියටත් බොහෝම ස්තූතියි මගේ චැනල් එක බැලුවට.තෙරුවන් සරණයි ඔබට .❤️
මං හැදුවා හරිම රසයි.නියමෙට ආවා😘
Thank you 🥰🥰
Thank you, හදලා කියන්නම්.
මාත් මේ ආකාරයට මයි ආප්ප හදන්නෙ ඔබට ස්තුති තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔයාටත් තෙරුවන් සරණයි 🥰🥰
ඔව් ,පසුබිම් වාද්ස්න,අනවශ්‍යයි .කෑම වට්ටෝරුව ඉතා වටිනව.
🥰🥰
Wadanaya harima karadarayak veedio1th Apawenaea.balanna baha saddth ekka.m
Appe lassana natha. Lankawe Appa Oita wada lassanai haduwama. Kerala appam Nam oya wage . Namuth sitithi
Thank's miss hodata theruna budu sarani missta
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
Goodk rasai,watinwa upades Rask obathumiya kiwwa . thank you..mis
💝💝
බොහොම ස්තුතියි aunty. Hadala balannma oni recipe ekk
Aniwaryenma hadala balanna..🤗🤗
Hadala apitth kiynna kohomda kiyla💝💝
ඔබට ගොඩක් ස්තුතියි .යිස්ට් නැතිව ආප්ප හදන හැටි කියලා දුන්නාට.🙏🙏🙏🙏🙏
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
යන්තම් බැදපු හාල් පිටි ගත්තොත් ආප්ප හරිහැටි එන එකක් නැද්ද
බොහොම ස්තෙතියි මිස්. ගොඩක් ප්‍රයෝජනයි.
ඔබටත් ස්තුතියි💝💝
Keepaserayakma beluwa.....thankyou miss. Biththarayak piti mishranayata danna onida
Biththarema dann one ne appe gelawenn biththara kahamaden tikak danna ❤💝
Appa tika hodata galawuna me kramaya kiyl dunnt bohoma sthuthi
💝💝
හාල් පෙගෙන්න තියන්න ඕනද ..හාල් ප්‍රමාණය ග්‍රෑම් වලින් කොහොමද ගන්න ඕන
රැයක් පෙගෙන්න තියන්න ගොඩක් හොදයි
හරිම වටිනවා
අනේ ඔය මියුසික් එක දමන්න එපා
.
හරි අය දන්නැතුව ඉන්නම් අපි 🥰🥰
Oya kiyapu vidiyata math appa haduwa anti budu sarani
Theruwan Saranai puthe..... 💝💝
Thanks, oyage Recipe ekata Ada mama gedara ආප්ප haduwa. Hodeteme thibuna.😋
Aththatama sathutui... Comment kalath godk isthuthiii💝💝
පැහැදිලිකරදිම ඉතාමහොදයි ස්තුති යි හදවතින්ම .
ඔබටත් ස්තුතියි 🥰🥰
පැහැදිලි කිරීම ඉතා ඉහලයි. ස්තුතියි 🙏
ඔබේ අගය කිරීම සතුටක්.... හදවතින්ම ස්තූතියි 💝💝
Best explain.
💝💝
Mamath heduwaa hondatama awaaa
Mata hitha gannawath beri una thank u
හරිම සරලයි ගොඩක් වට්නවා 🙏
Thank you 💝💝
ගොඩක් වටිනවා හොදට පැහැදිලි ව කියා දුන්නාට ගොඩක් ස්තුතියි
👍
💝💝
Niyamai. Good lak
💝💝
මට නම් හොදට ආවා ගොඩක් ස්තුති කියලා දුන්නට😊
Harima lasy vidiyak.Hodata kiya dunna.Thanks.
💝💝 Thank you very much
මේ විදියට මමත් හැදුවා අාප්ප.හරිටම අාවා.වෙනදා වගේ පිටි හල හල මහන්සි උනත් නෑ.පිපුම් කාරක මොනවත් දැම්මෙත් නැති නිසා ගුණෙත් වැඩියි.ගොඩක් ස්තූතියි හොඳ දේවල් කියලා දෙනවට❤❤❤❤
මාරක ලිදේ මියුසික් එක
හරිම සරල පැහැදිලි කිරීමක් ,ස්තූතියි .
💝💝
ස්තුතියි මමඅදයි බැලුවෙි ස්තුතියි ❤❤❤
Thank you🥰🥰
Easy recipe. Thank you
💝💝
Godak sthuthy
Thank you 🥰🥰
Thank you for sharing. Can’t wait to try.
💝💝
Try and tell us about your exercises
3:27 me krame nam hariyatama hari.. hodata pilila enawa.. math eye haduwa meka balagena.. aththatama hodata awa appa tika.. wasa visa nathuwa kanna puluwan.. highly recommended ❤❤❤❤
Thank you so much 💝💝
This is my mother's method. But now we're living in abroad. No fresh coconut water. Behalf of the coconut water let me know the quantity of yeast. Thank you so much 💕🇱🇰
FF hi no
ඔබට ගොඩක් ස්තුතියි බුදුසරණයි
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
ගොඩක් වටිනවා 👍
ගොඩාක් ස්තූති යාළුවන්ටත් බලන්න share කරන්න
💝💝
තෙරුවන් සරණයි
Mama dan hamadama gedara sppa hadsnaws thank you oyata aawage string hoppers hsdanna keyala denns
Godaaaak isthuthui comment klta🤗🤗
Api idiriyedi string hoppers hadana hati genmko
පසුබිම් සංගීතයනම් හරිම වදයක්නෙ 😢
අපගේ වැරැද්ද නිවැරදි කරගන්නම්....💝💝
ආප්පත් එපාවෙනවා
@champaheenkende5252 සමාවෙන්න අනේ
හොදින් සරලව කියලා දුන්නට තුති.
ගොඩාක් ස්තූති යාළුවන්ටත් බලන්න share කරන්න
💝💝
තෙරුවන් සරණයි
සහල් පෙගෙන කාලය කොචිිචරක්ද.
ස්තුතියි .
පැයක් පමණ පෙගෙන්න තියන්න 💝💝
Thank you so much. Good recipe
Welcome 💝💝
🙏 thankyou so much ❤
💝💝
Niyamai niyamai
💝💝
th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
ඔබ තුම්යට බොහෝම ස්තුතියි .පැහැදිලි ව කියා දුන්නාට .තෙරුවන් සරණයි
💝💝
Thanks mama oyagen balala hadanne
Thanks putha.theruwan saranai
Excellent
💝💝
2rvvy8
💝💝
මට සතුටුයි. ❤❤❤❤
ස්තුතියි🥰🥰
නියමයිනේ 😍😍😍😍😘😘😘😘❤❤❤❤
💝💝
Hmmm
මොකද්ද ඔය වාදන ය මොලේ අව්ල් වෙනවා
අපි ඉතිරි videos වල දී ඒවා වාදනේ වෙනස් කළා...
🧐
😂
😅😅😅
ඔව් කියන දේ තෙරෙන්නෙත් නෑ
Ithamath pahasu vidiyak oyata budu saranai
💝💝
මට ආප්ප සෝඩා ඊස්ට් වලට ගෑස්ට්‍රික් වැඩි වෙන නිසා වැඩිය කන්නෙම නෑ ආස උනාට. දැන් මේ විදියට හඩනවා
Baking soda kiyanne gastric walata hoda deyak.
Aunty pol wathura danne koi welaweda?
Pol kiri mirika ganeemata (wathurath samaga) , polwathura ekathu krgnna...
@@FamilyTeachings tks for the reply
❤❤
පොල් වතුර දාන වෙලාව වීඩියෝ එකේ මිස් වෙලා වගේ.. 🤔
Pol mirikaganeemata polwathura ekathu karagnna...
සුපිරි ❤
🥰🥰
හාල් කොප්ප 5 න් ආප්ප කියක් වගේ හැදෙනවාද? හාල් මොනවාද ? සුදු හාල්ද? පෙගෙන්න අවශ්‍ය නැද්ද ?
Thankyou... Honda vedio ekak....me blender eke nama danna puluwanda
Blender name - Preethi
🌼
Me widihata haduwa.....supiri...thanks
Welcome 💝💝
Den ithin aye appa gann one ne ne🌝 lesiyenma pirisiduwa gedr ayata kann denna ❤❤
පාන්පිටි අවශ්‍ය නැද්ද ?
නෑ,නෑ.❤️
Thankyou 🙏♥️♥️
මිස් අනේ ඔය පසුබිමේ සද්දේ මල වදයක් කනට. ඒත් හරි පැහැදිලියි ඔයා කියලා දෙන විදිහ ❤️
සමාවෙන්න අනේ ඒ වාදනය දැන් අයින්කරන්න විදියක් නැතිව ඉන්නෙ.
වාදනය අමිහිරියි ආප්පත් එපා වෙනව මීට පස්සෙ හදන එකකට මේ වාදනය දාන්න එපා
සමාවන්න ඒ වැරදි අපි හදාගන්නම්.....💝💝
apa වනවා wadnayta. Aka ✋ stop.✋
godak hondata therenawa ikman ne. thanks thanks.
💝💝 godaaaak isthuthui
Do we have to soak the rice over night before we grind? And what kind of rice did you use?
No, it's just enough if u can soak rice for 1 hour....
We should use Raw rice for making hoppers....
@@FamilyTeachings thank you dear. Will give it a try. Thank you for sharing your recipe ❤
💝💝 You are welcome dear.....
SUPER THANKS 🙏
Welcome 🥰🥰
Very good But mucic very trabalin
Thank you very much, for telling us what you feel, we will use more pleasant sound clips in our future videos
Nonstic eke hadanakota vatiya tikak karakarala ganne kmd kiyala denavada....
💝💝 Api ehema nonstick ekaka appa hadala nm na... api appa hdnne cheenakchatti thachchiyene..
Math me vidiyt hadala beluwa hodata awa appa thank you ❤❤❤
💝💝
ගොඩක් ස්තුතියි අක්කේ
💝💝
ගොඩාක් පින් ඔයාට
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝
Honda pehedili kireemak.👍🌺🌺
Thank you .
you said hear "soaked kakulu rice" haven't mentioned How long you need to soak? this is an important tips when you make a cooking channel.
U have to soaked about 1-2 hours,
Yeah of course, actually it was a mistake,
Thank you.... 💝💝
❤❤good
thank you
Fantastic 👌 no artificial additives, thank you for the recipe 👍
💝💝
th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
Akke udeta kanna reta pol kiri noda pol wathuren anala udeta hadana welawata pol kiri dala ganna puluwanda.. Mokada mulu reyakma pol kiri dala anala thiyala ude weddi pirunu weida. Chuti babala dennek inne bayai bade amaruwakwath hedei kiyala.ane pls mekata reply karanna
නෑ නෑ බය වෙන්න එපා.. ආප්ප නරක් වෙන්නේ නෑ ඉස්සරත් අපේ අම්මලා රෑට තමා යේදලා උදේට ආප්ප හැදුවේ..
පොල් ගෙඩි ගන්න බැරි රටවල ඉන්න අයට පැකට් කරපු හෝ කෑන් වල එන පොල් කිරිවලින් ආප්ප හදන ක්‍රමය කියල දෙන්න පුළුවන්ද? බොහෝම ස්තුතියි 🙇♀️
ඇත්තටම අපි නම් ඒ විදියට තාම හදලා නෑ.. කිහිපදෙනකු මේ වන විට විමසල තියෙන නිසා, ඉදිරියේදී video එකක් කරන්න බලාපොරොත්තු වෙන්වා...
polkiri powder ho tin
wala thiyana pol kiri walin rasata appa hadanna puluwani.
@@preethiwickremasinghe2813 වතුර එකතු කරන්නේ නැතුවද? Thank you.
@@zuhurapakeer8920 Mishranaya uku wadi num padama enakam wathura dammata mprashnayak naha
💝💝
Thanks video akata. Aka hatiyata ahaganna baha oya mala bere sadde nisa.
Samawenna e adu paduwa api hada gannam 💝💝
Please don't use that background music. it is a nuisance. when we are listening to your explanation, music is a disturbance. next time please don't use any background music.
ලස්සනයි ..thanks
Welcome 💝💝
හැබැයි යිස්ට් දාලා හදන ක්‍රමය ලෙසියි ඔයිට වඩා 😁
ඊස්ට් එච්චර ගුණදායක දෙයක් නෙවෙයි.
@pradeepakariyawasam5199 ඊස්ට් වල ඇති අගුනයක් නෑ.මෙයාලා මෙ හදන විදියටත් wild yeast ස්වාභාවිකවම නිර්මාණය වෙනවා.ඒක අපි වෙනම ඇරන් දැම්මායි කියලා අවුලක් වෙන්නෙ නෑ.😅🖐️අනික ඊස්ට් කොලපාට පලතුරු වලත් තිනවා.විශෙෂයෙන් ඇපල් මිදි වගෙ එවා වල.ඊස්ට් ශරිරයට අහිතකර දෙයක් නෙමෙයි
@pradeepakariyawasam5199 අන්න ඒකයි...🥰🥰
Hoda ppahedili kirimak math hadala balannamko thanks oyata sis....
💝💝
සංගීතයක් දැම්මහම අප්ප හොදට ගැලවෙනවා. 🤣🤣🤣
🥰🥰
වටිනා video 1 thanks
thank you
පිටි ඒකට බිත්තර දැම්මම පිලී රස සහ ගද
ඒනවා ෙන්ද කන්න බැහැ.
සම්පූර්ණ බිත්තරය එකතු කරන්න අවශ්‍ය නෑ.... කහ මදෙන් ස්වල්පයක් එකතු කරන්න....
එතකොට පිලී ගදක්, එවැනි රසක් එන් නෑ....
Biththaraya keduwama punchi sudu pata kellak teyanawa aka seruwata aran danna aka tamai pele gada.aka aran dammama gada na.
Thank you so much ❤
You're welcome 💝💝
හාල් කෝප්ප 5ක් කිව්වෙ.. පීරිසි කෝප්ප ද, රයිස් කුකර් එකෙ කප් එකෙන්ද මනින්නෙ..?
අඩු කෝප්පයකින් පුරවලා එකක් ගත්තා නම් හරි......
1 cup = 220g 💝💝
@@FamilyTeachings🎉
Thanks 😊
තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබට
Music eka epa.
Adu padu pennla denwta isthuthi...
Idiriyedi hodma music dnna uthsha karanwa
hal pognna danna oneda.
Owww, payaka wage pegenna dala gnna puluwn nm hodai....
Mis den appa hadana kota thachchiya ta demmama sudu pata ta wage piti thiyanawa wate ta appe ane kiyanna puluwan da thank you
Pipila madi nisa...oya koiweled yeduwe appa mixture eka??
@@FamilyTeachings re hada la thibune mixranaya ude appa hedu we oya ge resipi aka thama hedauwe ne a vidihata hadala kiyannam hode
Hari....🥰🥰
අපි පිටරට ඉන්නෙ පොල් වතුර නෑනේ.ඊස්ට් කරන්නත් හොද නෑ. ආප්ප කන්නත් ආසයි
pan petthak
kaliwalata kadala piti mishranayata danna
Godak isthuthi mahathmiya.
ඇත්තටම ඔයාගේ ඒ ආප්ප හදන විදිය හොදයි මොකද පිපුම් කාරක නැහැ
💝💝 ඇත්තටම අපිටත් ඕන වුණේ කෘතිම පිපුම්කාරක නැතුව, ස්වභාවිකවම ආප්ප හදන විදිය කියලා දෙන්න....
@@FamilyTeachings a
Hugak hodata pehediliwa kiya dunna.... math sampurna egg danawa .me taram pahasuwata gelavila enne nm ne... ada igenagaththa a de.... bohoma sthuthi😍😍💐💐
Bohomathma isthuthui, obage watina comment ekata
Mama Haduva Hodatama Rasai Kiyanna ona Hodama Recipe aka Maka Thank Anith Ayath Hadala Balannako
💝💝 Thank u very much
t
Thank you 😍😍
💝💝
To
Y
Polwathura misranayata daagaththe , monawelaaweda? Whala thiyanna kalinda?
Owww, hal kotna kota, polkiri mirikgnnkotth dnna puluwn 💝💝
ලස්සන video එකක් tks
th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
Maru
යාළුවන්ටත් බලන්න share කරන්න💝💝 තෙරුවන් සරණයි
Hodama recipe eka ,Niyamai
💝💝 Thank you..... soo much
Good
💝💝
Thank U so much its so easy dear
Thank you 💝💝
Good,
Thank you 💝💝
Thank you
💝💝
ගොඩක් ස්තූතියි.
💝💝