යීස්ට් නැතුව ආප්ප | ආප්ප ගලවන රහසක් | Sri Lankan Hoppers | Appa | Hoppers without yeast baking soda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2020
  • Sri Lankan hoppers Quick and easy Sri Lankan Appa recipe
    යීස්ට් නැතුව ආප්ප සෝඩා නැතුව ආප්ප ඉක්මනින් පහසුවෙන් ආප්ප
    office යන ඔබට හා, කාර්ය බහුල ගෘහනියන් වන ඔබ සදහමයි...
    අවශ්‍ය ද්‍රව්‍ය :
    පෙගවූ සුදු කැකුළු - 5cups
    පොල් වතුර ගෙඩි - 1යි
    උකු පොල් කිරි - 2cups
    (පොල් ගෙඩියක ගා ගත් පොල් වතුර හා පොල් වතුරෙන් අනා ගන්න)
    ලුනු කුඩු රස අනුව
    සීනී - මේස හැදි 2යි
    බිත්තර කහ මද- 1යි
    සාදන ආකාරය :
    පෙගවූ සුදු කැකුළු වලට පොල් කිරි හා සීනී එකතු කර blender එකට දමා ගෙන හොදින් කොටාගන්න.. පැය 6ක් විතර හොදින් වහලා තියලා පැය 6කට පස්සේ රස අනුව ලුනු, කහ මදෙන් කොටසක් එක් කරලා පෙන්වා ඇති පදමට මිශ්‍රණය සාදා ගන්න. දැන් ඔයාලට ආප්ප සාදා ගන්න පුලුවන්..😍
    ------------------------------------------------------------------------------
    -------------------------------------------------------------------------------
    මෙම වීඩියෝව නැරඹීමට ස්තූතියි, එය ඔබට වැදගත් වේවියැයි මම විශ්වාස කරමි!
    අපගේ නවතම ඉවුම් පිහුම් වීඩියෝ සමඟ සම්බන්ධ වීමට සහ දැනුම්දීම සඳහා මගේ නාලිකාවට subscribe වන්න ...
    මට පහතින් comment එකක් දමා - ඔබේ අදහස අප දැන ගැනීමට කැමතියි!
    ----------------------------------------------------------------------------------
    Ingredients
    Soaked white raw rice - 5 cups
    Coconut water - 1/2 cup
    Coconut milk - 2 cups
    Salt - according to taste
    Sugar - 2 tablespoons
    Egg yolk - 1
    Directions
    First blend soaked white raw rice with coconut milk and sugar. Remember to blend well as shown in the video to form a thick paste.
    Cover it well and keep it for more than 6 hours. And keep the mixture on a hot water as shown in the video, then you can decrease the time that should be keep to rise the dough. Please refer the video to get an idea about how the dough must be rised.
    After 6 hours add salt to the mixture according to your taste and then add egg yolk and mix it well.
    Now you can make hoppers. Heat hopper pan over medium-high heat. Swirl batter in the pan. Cover and let cook for 2 or 3 minutes. Loosen hopper with a knife and serve.
    ------------------------------------------------------------------------------
    -------------------------------------------------------------------------------
    Thank you for watching this video, I hope you enjoyed it!
    Subscribe to my channel to keep up with our latest cooking videos and to get notified...
    Drop me a comment below and say 'Hi' - I’d love to hear from you!
    ----------------------------------------------------------------------------------
    Making delicious Appa, using Plane Appa mixture | ප්ලේන් (සුදු) ආප්ප මිශ්‍රණය භාවිතා කරමින් රසවත්ආප්ප සෑදීම.
    #ආප්ප #hoppers #සුදුආප්ප #ප්ලේන්ආප්ප #paniappa #appa #appam #jaggeryhoppers #honeyhoppers #hopper #Sweethoppers #Appa #aappa #hoppers #Srilankanappa #hopperswithoutyeastorbakingsoda #appasoda #පැණිආප්ප
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 804

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +28

    ස්තුතියි 💐💗🙏
    ඔයාගේ මේ විඩියෝ කිහීප සැරයක් බලලා තිබුණට අද තමා ආප්ප හැදූවේ. නියමයි, සුපිරි කියන්නේ ...... මේ වගේ පැහැදිලි ව කියා දෙමින් රහස් හංගන් නැතිව ඔයාට ස්තුතියි 💐.පැය දොළහක් පමණ තිබුණත් මොකුත් වෙන්නැ , තව තවත් හොඳ ආහාර වට්ටෝරු සමගින් අප වෙත පැමිණෙන්න.....

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි ඔබේ වටිනා අදහස් නිර්ලෝභීව අපත් සමඟ බෙදා ගත්තාට..💝💝

    • @somalathachandrasekara587
      @somalathachandrasekara587 8 หลายเดือนก่อน +1

      L

    • @cwijesinghe5718
      @cwijesinghe5718 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි . ස්තුතියි ස්තුතියි

    • @FamilyTeachings
      @FamilyTeachings  7 หลายเดือนก่อน

      @cwijesinghe5718 thank you 💝💝

    • @thusharaamarasekara9505
      @thusharaamarasekara9505 6 หลายเดือนก่อน +1

      Ĺ000😊⁰⁰⁰00😊😊😊

  • @Lahirushaashvini
    @Lahirushaashvini 8 หลายเดือนก่อน +5

    මේ විදියට මමත් හැදුවා අාප්ප.හරිටම අාවා.වෙනදා වගේ පිටි හල හල මහන්සි උනත් නෑ.පිපුම් කාරක මොනවත් දැම්මෙත් නැති නිසා ගුණෙත් වැඩියි.ගොඩක් ස්තූතියි හොඳ දේවල් කියලා දෙනවට❤❤❤❤

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 ปีที่แล้ว +3

    Thank you for sharing. Can’t wait to try.

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      💝💝
      Try and tell us about your exercises

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +2

    Goodk rasai,watinwa upades Rask obathumiya kiwwa . thank you..mis

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 4 หลายเดือนก่อน +1

    Thank you, හදලා කියන්නම්.

  • @priyadharmasena6067
    @priyadharmasena6067 3 ปีที่แล้ว +5

    Easy recipe. Thank you

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 2 ปีที่แล้ว +1

    Thank's miss hodata theruna budu sarani missta

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว

      යාළුවන්ටත් බලන්න share කරන්න💝💝

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 2 หลายเดือนก่อน +2

    ඔබතුමියට බොහොම ස්තුතියි .දැනුවත් කිරීම හරිම අපූරුයි ✌

    • @FamilyTeachings
      @FamilyTeachings  2 หลายเดือนก่อน

      ඔබතුමියටත් බොහෝම ස්තූතියි මගේ චැනල් එක බැලුවට.තෙරුවන් සරණයි ඔබට .❤️

  • @sriyanjaliemaduwela2945
    @sriyanjaliemaduwela2945 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน +1

    බොහොම ස්තෙතියි මිස්. ගොඩක් ප්‍රයෝජනයි.

    • @FamilyTeachings
      @FamilyTeachings  หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි💝💝

  • @menwjayasekera
    @menwjayasekera 2 ปีที่แล้ว +2

    very good recipe of hoppers. Lot of thanks.

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +1

    Hodama recipe eka ,Niyamai

  • @indikaruwan5025
    @indikaruwan5025 ปีที่แล้ว +1

    Thank u...

  • @dushmanthadushmanthaekanay5185
    @dushmanthadushmanthaekanay5185 2 ปีที่แล้ว +2

    ඔබ‍ට ගොඩක් ස්තුතියි බුදුසරණයි

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว

      යාළුවන්ටත් බලන්න share කරන්න💝💝

  • @sisirakamendra7328
    @sisirakamendra7328 3 ปีที่แล้ว +1

    Thankyou very much man haduva hodata ava

  • @madumaliwijewardana9530
    @madumaliwijewardana9530 ปีที่แล้ว +1

    Mamath heduwaa hondatama awaaa
    Mata hitha gannawath beri una thank u

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Thank U so much its so easy dear

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 2 ปีที่แล้ว

    Thank you

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    Good Recipe congratulations😘 බුදුසරණයි..!!

  • @jeenkumari4190
    @jeenkumari4190 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @santhisanthi2231
    @santhisanthi2231 2 ปีที่แล้ว +1

    Niyamai. Good lak

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว +1

    Harima lasy vidiyak.Hodata kiya dunna.Thanks.

  • @kaushiperera5557
    @kaushiperera5557 ปีที่แล้ว

    Godak isthuthi mahathmiya.

  • @chandranigunasekara3707
    @chandranigunasekara3707 หลายเดือนก่อน +1

    Thank you so much. Good recipe

  • @nalinamendis8992
    @nalinamendis8992 3 ปีที่แล้ว +5

    Thanks, oyage Recipe ekata Ada mama gedara ආප්ප haduwa. Hodeteme thibuna.😋

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว

      Aththatama sathutui... Comment kalath godk isthuthiii💝💝

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @ranjanisoma5492
    @ranjanisoma5492 2 ปีที่แล้ว +3

    🙏 thankyou so much ❤

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 3 ปีที่แล้ว +1

    Niyamai ❤️❤️❤️❤️

  • @thusharithushari7373
    @thusharithushari7373 3 ปีที่แล้ว +1

    godak hondata therenawa ikman ne. thanks thanks.

  • @fairy4203
    @fairy4203 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි aunty. Hadala balannma oni recipe ekk

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว +1

      Aniwaryenma hadala balanna..🤗🤗
      Hadala apitth kiynna kohomda kiyla💝💝

  • @miurielperera4941
    @miurielperera4941 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා හොදට පැහැදිලි ව කියා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว +2

    Thanks mis❤️

  • @nayaniamendra7826
    @nayaniamendra7826 9 หลายเดือนก่อน +5

    මට නම් හොදට ආවා ගොඩක් ස්තුති කියලා දුන්නට😊

  • @chandrikalokuliyana3572
    @chandrikalokuliyana3572 2 ปีที่แล้ว +1

    Thank yiu 🌺🌺🌺

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +7

    හරිම සරල පැහැදිලි කිරීමක් ,ස්තූතියි .

  • @user-bt8zg5ze5z
    @user-bt8zg5ze5z 8 หลายเดือนก่อน +1

    Thanks mama oyagen balala hadanne

    • @FamilyTeachings
      @FamilyTeachings  2 หลายเดือนก่อน

      Thanks putha.theruwan saranai

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +1

    Thank u dear sister

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว +2

    godak sthuthi hodata pahadiliwa kiya denawa hadala balanna one me widuyata obata budu saraanai jesu pihitai

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +1

    Good hopers i like it

  • @piyumiwasana3657
    @piyumiwasana3657 ปีที่แล้ว

    Thanks

  • @kavindyadevindy7083
    @kavindyadevindy7083 ปีที่แล้ว

    Math me vidiyt hadala beluwa hodata awa appa thank you ❤❤❤

  • @sandyakumari4930
    @sandyakumari4930 2 หลายเดือนก่อน

    Thanks video akata. Aka hatiyata ahaganna baha oya mala bere sadde nisa.

    • @FamilyTeachings
      @FamilyTeachings  2 หลายเดือนก่อน

      Samawenna e adu paduwa api hada gannam 💝💝

  • @tarushiayesha6890
    @tarushiayesha6890 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා 👍

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති යාළුවන්ටත් බලන්න share කරන්න
      💝💝
      තෙරුවන් සරණයි

  • @anomaatapattu792
    @anomaatapattu792 3 ปีที่แล้ว +2

    Hodatama pahadili. Thank you ❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว +2

    Looks so yummy 👍❤️

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 2 ปีที่แล้ว +1

    Ithamath pahasu vidiyak oyata budu saranai

  • @greenaccessde5820
    @greenaccessde5820 3 ปีที่แล้ว +14

    පැහැදිලි කිරීම ඉතා ඉහලයි. ස්තුතියි 🙏

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว

      ඔබේ අගය කිරීම සතුටක්.... හදවතින්ම ස්තූතියි 💝💝

    • @sriyanimanolatha1238
      @sriyanimanolatha1238 3 ปีที่แล้ว +1

      Best explain.

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว

      💝💝

  • @dinithihansini6838
    @dinithihansini6838 3 ปีที่แล้ว +2

    Ane Thank You

  • @hapupitiyalekamlagenandawa6995
    @hapupitiyalekamlagenandawa6995 3 ปีที่แล้ว +3

    ඔබ තුම්යට බොහෝම ස්තුතියි .පැහැදිලි ව කියා දුන්නාට .තෙරුවන් සරණයි

  • @sebbygamer1633
    @sebbygamer1633 8 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    ලස්සන video එකක් tks

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว +1

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....

  • @lakmali-sf1nt
    @lakmali-sf1nt 10 หลายเดือนก่อน +1

    Thank you 😊

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +1

    It is so good

  • @nadeekasamanmalee1923
    @nadeekasamanmalee1923 2 ปีที่แล้ว +1

    thank you

  • @marzookabegam9608
    @marzookabegam9608 5 หลายเดือนก่อน +1

    Thank u so much

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 ปีที่แล้ว +1

    Ow apita hodata teruna,,,👍

  • @chandrapalihakkara4581
    @chandrapalihakkara4581 3 ปีที่แล้ว +8

    This is my mother's method. But now we're living in abroad. No fresh coconut water. Behalf of the coconut water let me know the quantity of yeast. Thank you so much 💕🇱🇰

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 3 ปีที่แล้ว +1

    Istuti 🙏👍❤️

  • @sriyalatharanaweera3569
    @sriyalatharanaweera3569 2 ปีที่แล้ว +1

    Thenks misiss

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
      මේකත් බලන්න...💝💝

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤❤❤

  • @johnsonmoses4277
    @johnsonmoses4277 ปีที่แล้ว

    Very good

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Niyamai niyamai

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      💝💝

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 5 หลายเดือนก่อน

    Thanks 😊

    • @FamilyTeachings
      @FamilyTeachings  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @visakachitra3416
    @visakachitra3416 22 วันที่ผ่านมา

    වටිනා video 1 thanks

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi8901 ปีที่แล้ว +2

    හොදින් සරලව කියලා දුන්නට තුති.

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති යාළුවන්ටත් බලන්න share කරන්න
      💝💝
      තෙරුවන් සරණයි

  • @ChinthaRabukwella-ne6cj
    @ChinthaRabukwella-ne6cj 3 วันที่ผ่านมา +1

    Bohoma isthuthi❤

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว +12

    ඔබට ගොඩක් ස්තුතියි .යිස්ට් නැතිව ආප්ප හදන හැටි කියලා දුන්නාට.🙏🙏🙏🙏🙏

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว

      යාළුවන්ටත් බලන්න share කරන්න💝💝

    • @sanjeevakellapotha9685
      @sanjeevakellapotha9685 ปีที่แล้ว +1

      යන්තම් බැදපු හාල් පිටි ගත්තොත් ආප්ප හරිහැටි එන එකක් නැද්ද

  • @indraniariyadasa7954
    @indraniariyadasa7954 2 ปีที่แล้ว +1

    thanks

  • @seetharathnayaka5044
    @seetharathnayaka5044 2 ปีที่แล้ว +2

    Appa tika hodata galawuna me kramaya kiyl dunnt bohoma sthuthi

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.

  • @ishakanyavee240
    @ishakanyavee240 5 หลายเดือนก่อน

    Appe lassana natha. Lankawe Appa Oita wada lassanai haduwama. Kerala appam Nam oya wage . Namuth sitithi

  • @nishanihansika8503
    @nishanihansika8503 ปีที่แล้ว

    Super

  • @madurawasantha414
    @madurawasantha414 2 ปีที่แล้ว +1

    Oya kiyapu vidiyata math appa haduwa anti budu sarani

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      Theruwan Saranai puthe..... 💝💝

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +2

    ස්තුතියි 🌷

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว +1

      💝💝

    • @piyanimangalika2413
      @piyanimangalika2413 ปีที่แล้ว +1

      හාල් පොගන්නෙ නෑද්ද

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว

      පැයක් පමණ පොගාගන්න ඕන 💝💝

  • @MeowMeow-dh9zu
    @MeowMeow-dh9zu 2 ปีที่แล้ว +3

    Fantastic 👌 no artificial additives, thank you for the recipe 👍

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว +1

      💝💝

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว +3

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....

  • @malinivithana3780
    @malinivithana3780 5 หลายเดือนก่อน

    හරියට හරි ,👍බොහෝ කලක සිට මම ආප්ප මිශ්‍රණය හදන්නේ මෙහම තමයි. යීස්ට් නැතුව පොල්වතුර සහ පොල්කිරි සීනි ටිකක් සමඟ බ්ලෙන්ඩ් කරලා, වරදින්නේම නැහැ. බිත්තර නම් දාන්නෙ නැහැ.

  • @pasidudilsan8346
    @pasidudilsan8346 2 ปีที่แล้ว +3

    නියමයිනේ 😍😍😍😍😘😘😘😘❤❤❤❤

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +1

    Hugak hodata pehediliwa kiya dunna.... math sampurna egg danawa .me taram pahasuwata gelavila enne nm ne... ada igenagaththa a de.... bohoma sthuthi😍😍💐💐

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว

      Bohomathma isthuthui, obage watina comment ekata

  • @user-xe2nc9zn3n
    @user-xe2nc9zn3n 6 หลายเดือนก่อน +3

    හාල් පෙගෙන්න තියන්න ඕනද ..හාල් ප්‍රමාණය ග්‍රෑම් වලින් කොහොමද ගන්න ඕන

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว +1

    ස්තුතියි ආප්ප හදන්න ලේසියි වගේ

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      ඔව් ඇත්තටම..... අනිවාර්යයෙන්ම හදලා බලන්න.
      කොහොමද කියල අපිටත් කියන්න

  • @salmashafy409
    @salmashafy409 ปีที่แล้ว +1

    Thanks for sharing this recipe 👍👍keep on going

    • @FamilyTeachings
      @FamilyTeachings  ปีที่แล้ว

      Thank you for and sharing the thoughts
      යාළුවන්ටත් බලන්න share කරන්න💝💝

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 หลายเดือนก่อน +1

    Keepaserayakma beluwa.....thankyou miss. Biththarayak piti mishranayata danna onida

    • @FamilyTeachings
      @FamilyTeachings  3 หลายเดือนก่อน

      Biththarema dann one ne appe gelawenn biththara kahamaden tikak danna ❤💝

  • @ashajayasekara9451
    @ashajayasekara9451 3 ปีที่แล้ว +3

    Excellent

  • @kanthidesilva5783
    @kanthidesilva5783 2 ปีที่แล้ว +1

    Mama dan hamadama gedara sppa hadsnaws thank you oyata aawage string hoppers hsdanna keyala denns

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      Godaaaak isthuthui comment klta🤗🤗
      Api idiriyedi string hoppers hadana hati genmko

  • @asankakumaraasankakumara9348
    @asankakumaraasankakumara9348 3 ปีที่แล้ว +2

    Thank you mis . Hamadema pahadiliwa therum karata.

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว +1

    Hoda ppahedili kirimak math hadala balannamko thanks oyata sis....

  • @roshaniperera9402
    @roshaniperera9402 2 ปีที่แล้ว +1

    👍👍👌

  • @arleinejayawardena4033
    @arleinejayawardena4033 3 ปีที่แล้ว +2

    If we don't have coconut water how can we make these nice hoppers. Thank you for the very clear explanation.

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว

      That means, Can't u find coconuts ?? Aren't you living in Sri Lanka...

    • @arleinejayawardena4033
      @arleinejayawardena4033 3 ปีที่แล้ว +1

      @@FamilyTeachings I don't use coconuts for my cooking. Even Pol sambol I don't make. I use the coconut powder. So that is why I asked that question.

    • @FamilyTeachings
      @FamilyTeachings  3 ปีที่แล้ว

      We showed you how to make hoppers naturally, you can use yeast instead of coconut water.....

  • @TheAmalfernando
    @TheAmalfernando 5 หลายเดือนก่อน

    Try බලන්න ඕන ඔය කියන විදිහට. ස්තූති ඔබට

    • @FamilyTeachings
      @FamilyTeachings  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබට .

  • @africanvoiletsinkandy5939
    @africanvoiletsinkandy5939 ปีที่แล้ว +1

    Hal koppa 5 kiyanne gram kochcharakda

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 3 ปีที่แล้ว +1

    Aunty meke cups kiyanne mona cupda?hal grams walin kochchara da kiyanna puluwanda

  • @spchandana8893
    @spchandana8893 2 ปีที่แล้ว +2

    Good

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .බුදු සරණයි ඔබතුමියට

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
      මේකත් බලන්න...💝💝
      තෙරුවන් සරණයි

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +1

    හොඳ pahadiliwa kiyala pennuwa .thank youu

  • @kumariapsara9617
    @kumariapsara9617 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ so nice

    • @FamilyTeachings
      @FamilyTeachings  5 หลายเดือนก่อน

      Many many thanks💝💝

  • @shanthishanthi9683
    @shanthishanthi9683 3 ปีที่แล้ว +1

    👌👌👌❤🙏

  • @chandralathaperera8555
    @chandralathaperera8555 5 หลายเดือนก่อน

    Tawa tikak rkmanin kiyala denawanam hodai wsdanaya adu karanna thank

    • @FamilyTeachings
      @FamilyTeachings  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබට .ගොඩාක් ස්තූතියි විඩියෝ එක බැලූවට.

  • @dapakale9049
    @dapakale9049 3 ปีที่แล้ว +1

    Bohoma agi

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana3318 2 ปีที่แล้ว +1

    Mama me widiyata appa heduwa.hodata pipila awa.rasath hodai.thank you Aunty ❤❤❤

    • @FamilyTeachings
      @FamilyTeachings  2 ปีที่แล้ว +1

      th-cam.com/video/xA5pQQGfb_I/w-d-xo.html
      ආප්ප සාදන විට ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් සමග,
      සුදු ආප්ප, රතු ආප්ප, බිත්තර ආප්ප, කිරි රොටී, පැණි ආප්ප, වණ්ඩු ආප්ප මේ සියල්ලම සාදන හැටි කියා දෙන, අපගේ අලුත් විඩියෝවේ link එක....
      මේකත් බලන්න දුව...💝💝