ලෝකයේ හොඳම ඉගනගැනීමේ ක්‍රමය : Learner-Centered Pedagogy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 572

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho หลายเดือนก่อน +9

    සර් මම දැන් පෞද්ගලික ගුරුවරියක්. මම මේ අදහස පල කරන්නෙ සර්ගෙ වීඩියෝ එක බලන්න කලින්මයි. මම හරිම සතුටුයි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි හරිම වෙලාවෙ හරිම දේ අපිට ලබා දෙනවට. සර් මම පාසලෙන් ඉවත් උනා ඇත්තෙන්ම හේතුව මේ පවතින අද්‍යාපන ක්‍රමය. මේ ක්‍රමය කිසිසේත්ම දරුවන්ට ඵලදායි විදියට යොදා ගන්න පුලුවන් ඉගැන්වීම් ක්‍රමයක් නෙමේ. ඒක මටත් හරිම වෙහෙසකරයි, නීරසයි. දරුවන්ට ඊට වඩා එහෙමයි. පාසල් රාමුව තුළ පවතින තරඟකාරිත්වය නිසා අපිට අවශ්‍ය විදියට වැඩ කරන්නත් අපහසුයි ඒ කාලරාමුව මත. ඒ නිසා මම දැන් දරුවන් සමඟ බොහොම නිදහසේ මගේ විදියට දරුවන් ආස විදියට ඉගැන්වීම් කටයුතු පෞද්ගලික ගුරුවරියක් විදියට කරනව. මගෙන් ප්‍රශ්න කරන ඕන කෙනෙක්ට මට පෙන්නන්න ප්‍රතිඵල තියෙනව. මම කතා කරන්න කලින් සාක්ශි වල ඕන තරම් දෙමව්පියො ඉන්නව. ඔවුන් ඉතා සතුටුයි. මේ වෙනකන් එක පෝස්ට් එකක්වත් බැනර් එකක්වත් දාල නෑ සර් මම උගන්වනව කියල. ඉගැන්වීම මගේ ජීවිතේ කිව්වොත් නිවැරදි. මම අනුගමනය කරන ශිශ්‍ය කේන්ද්‍රීය පිලිවෙල මත මට කවදාවත් මේ දේ එපා වෙන් නෑ. ඔබ තුමා වගේම මමත් ඉතාම නොඉවසිල්ලෙන් බලන් ඉන්නව අලුත් පාලනය අපේ රටේ ශිශ්‍ය කේන්ද්‍රීය අද්‍යාපන ක්‍රමය ස්ථාපිත කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරයි කියල. ඊට අවශ්‍ය මානව සම්පතත් ඔවුන් හරියටම යොදවනව කියල පෙනෙනව. සතුටුයි. මගෙ චන්දය බාවිතා කිරීමට ප්‍රදානම හේතුව උනෙත් වෙන කිසිවක් නෙමේ ඔවුන්ට මගේ හිතේ තියෙන විශ්වාසය මත මේ නිවැරදි අද්‍යාපන ක්‍රමය පිහිටුවයි කියන බලාපොරොත්තුව මත. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තූති ජනතාව අතර ඉදිමින් , අත් ඇර නොයා මගේ රට වෙනුවෙන් ඉටුකරන අපිරිමිත අමිල සේවයට. දීර්ඝායුශ වේවා ඔබ තුමාට.

  • @swsl1747
    @swsl1747 2 หลายเดือนก่อน +250

    රුචිර සර් කිව්වොත් දැන් ලංකාවේ චරිතයක් තමා ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      ඔව්! ඇත්ත! අධ්‍යපනය කොච්චර දියුණු විය යුතුද කියල කාටවත්ම කියන්න බැහැ රුචිර සර් ඩොලර් කෝටි ට්‍රිලියනයක් වියදම් කර මුලු ලෝකයේ සෑම දෙයක් ගැනම දැනුම ලබාගෙන ඒවා එක් එක් රටවල් දියුණු කිරීමට බෙදා දෙන්න තීරණය කළොත් අපේ රටේ සිංහල බෞද්ධ අය හිතන්නේ එක පන්සලේ දියුණුවට කරන හානියක් හැටියට ඊටපස්සේ සමහර සිංහල බෞද්ධ අය රටේ බුද්ධි අංශ සහය අරගෙන තවත් හාමුදුරුවෝ කීප නමක් සම්භන්ද කරගෙන රුචිර සර්ව හොරෙන් පැහැර ගිහින් දස වධ දීල සිංහල බෞද්ධ අය විසින්ම මරල දානවා එහෙම අවස්තාවක රුචිර සර් මමත් සිංහල බෞද්ධයෙක් කිව්වට කිසිම පළක් නැහැ, සිංහල බෞද්ධයෙක් යටතේ තවත් සිංහල බෞද්ධයෙක් සිටියොත් යටතේ ඉන්න සිංහල බෞද්ධ කෙනාට කවදාවත්ම කිසිම විදියට සහය ලැබෙන්නේ නැහැ ග්‍රහනයෙන් මිදෙන්න අයහපත් වුනත් ඔහුගේ අවස්තාව පැහැර හරින්නේ නැහැ , ක්‍රිස්තියානි අයට ඒ ආකාරයට කිසිම ප්‍රශ්නයක් නැහැ අනෙකා යටත් කරගෙන තියාගන්න හෝ ආගම යටතේම ඉන්න කියන අදහස ඒ අයට නැහැ මොකද ඒ ගොල්ලෝ කවුරු හරි රටක් දියුණු කරනවා දකින්න ආසයි යහපත කවුරු කලත් කැමතියි ඒ ගොල්ලෝ හිතන්නේ මේ ලෝකය අත් හැර ස්වර්ගයට යන්න පමණයි ඒ අය බලෙන් අනිත් අයව පැහැර ගෙන ගිහින් මරන්න අදහස් කරන්නේ නැහැ, ඒ වගේම ක්‍රිස්තියානි අය ඉඩ දෙන්නේ නැත්තේ අයහපතට වගේම තව කෙනෙකුගේ පතිපදාව නැතිවෙන ස්භාවයට පමණයි නමුත් ඒ නිසා බෞද්ධ අය හිතන්නේ ක්‍රිස්තියානි අය බුදුදහම විනාශ කරනවා පන්සල් හදන්න දෙන්නේ නැහැ කියල බුදුහාමුදුරුවෝ බුදුවෙන්න පෙරුම් පුරන කාලේ හදපු පන්සලක් නැහැ කලින් ඉතිහාසයේ දී සිංහල බෞද්ධ අය කැමති වුනේත් නැහැ සුද්දගේ කාලේ බදු එකතු කරල රට දියුණු කරනවාටවත් ඒ අය කැමති වුනේ පන්සල දියුණු කරන එකට විතරයි නමුත් සුද්දා ගියාට පස්සේ හොරා කන්න සිංහල බෞද්ධ අයම බදු එකතු කලාට මුකුත්ම කිව්වේ නැහැ ,මොකද සිංහල බෞද්ධ අයටම සිංහල බෞද්ධ කෙනෙක් විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන් ගෙදරටම පැනල ස්ත්‍රී අය හිටියොත් දූෂණය කරල පවුල් පිටින් මරල දානවා ඒ අයගේ ප්‍රතිචාර සුද්දට වඩා හරිම භ්‍යාණකයි අන්තවාදීයි කිසිම නඩු විභාගයක් නැහැ හොරෙන් වැඩේ දෙනවා, ලොකු කරල කියන ප්‍රතිපදාව බලය ලැබුනාම තමන් හිතල වෙලාව ආවහම කැමති විදියට කඩාගන්නවා,අපේ ප්‍රදේශවල කලින් ඉතිහාසයේ සිදුවූ ඉතාම භ්‍යාණක සිදුවීම්වලට මුහුණ දුන්නු පුද්ගලයන් ඔවුන් ඒ සිද්ධි නිසා හිතේ වෛරය තියගෙන ජීවත් වෙනවා මෝඩකමක් තිබ්බොත් පමණයි සමාව දෙන්නේ, හැබැයි වරදකරුවන් කවදාවත්ම නිකන් ඉන්නේ නැහැ ඔන තරම් සාක්ෂි තියෙනවා අපේ ප්‍රදේශවලම සමහර අපරාධ හිතාමතාම නිර්මාණය කර තිබෙන්නේ දේශපාලන ආධාර කරුවන් විසින්, ක්‍රිස්තියානි අය බෞද්ධ අය පල්ලි හදනවාට ඇකැමැති වගේම පන්සල් හදන එකට කැමැත්තක් නැහැ ඒ නිසාම ක්‍රිස්තියානි අය කවදාවත්ම පුද්ගලයාගෙන් පලිගන්න යන්නේ නැහැ නමුත් සිංහල බෞද්ධ අය එහෙම නෙමෙයි පන්සලට විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම පුද්ගලයා හඹාගොස් අනිවාර්යයෙන්ම පලි ගන්නවා එහෙම සැබෑ සිදු වීම් තියෙනවා අපේ ප්‍රදේශවල. ඒ වගේම රුචිර සර් ලබාගත්ත දැනුම් සම්භාරය හොරුන්ට, වංචාකාරායන්ට, දූෂිතයන්ට , මිණිමරුවන්ට, කුමන්ත්‍රණ කරුවන්ට, පලිගන්නන්ට, ඊර්ෂ්‍යාව ඇත්තන්ට, විවිධ තෘෂ්ණාව අධිකව ඇති අයට, රුචිර සර් යහපත් මනුෂ්‍යයෙක්නම් කිසිම අන්තවාදී ස්භාවයක් නැත්තම් එවැනි යහපත් පුද්ගලයෙකු වන රුචිර සර්ට යම් හානියක් කරන්න අනාගතයේ දී හිතෙන්න ඉන්න අයට මහඟු ප්‍රයෝජනයක් ලැබෙනවානම් ඒ දැනුමෙනුත් ඒ අධ්‍යපනයෙනුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ, අධ්‍යපනය අහස උසට ලබාගත්තත් වැඩක් නැහැ එයින් යහපතක් පමණක් සිදු නොවෙනවානම් අධ්‍යපනය ලබාගත් අයෙක් කුඩු, අයිස් 🍨 මත්ද්‍රව්‍ය, වැරදි මත, දූෂණය, විවිධ පව් වර්ග සමජයේ බෙදා හරිනවානම් ඒ අධ්‍යපනයේ ඇති එලය කුමක්ද? ලංකාවේ පාසල් වල ගුරුවරු දන්නේ නැහැ අධ්‍යපනය කියන්නේ මොකක්ද කියලවත් ඒ අය අධ්‍යපනයක් දැකලවත් දන්නේවත් නැහැ 😂😂😂😂😂😂😂 අපේ රටෙන් ගිය අහිංසක සුද්දා පව් 😢😢😢😢😢 දැන් රට රකින්න බල්ලෙක් වත් නැහැ😢😢😢😢

  • @pixalthree7430
    @pixalthree7430 2 หลายเดือนก่อน +265

    සර් මන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍යයෙක්.සර් ඔය කීව ක්‍රමය මන් 6-11 නන්ගිල මල්ලිලට සයන්ස් මැත්ස් උගන්වන්න පාවිච්චි කරා.ඉස්කෝලෙ ලකුනු 10-20 අතර උන්නු ලමය් මාස හතරක් පහක් ඇතුලත ලකුනු 60-70 ට ගේන්න පුලුවන් උනා.ඇත්තටම කොය්තරම් අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තියන තැනක උනත් තියන අවස්තාව අදුරගෙන ගොඩ යන්න පුලුවන්.අනික් අයව ගොඩ යවන්නත් පුලුවන්. Thank you sir❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +5

      @@pixalthree7430 Pepers kaanna kiyana eka neda kiyanne. Practical kiynne 🙂🥹♥️

    • @pixalthree7430
      @pixalthree7430 2 หลายเดือนก่อน

      ​@@rwkwickramarathnaපේපර්ස් කරන එකත් හොද ක්‍රමයක්.ඒත් ඉසෙල්ලම පොඩි අයගෙ කන්ෆින්ඩන්ස් හදන්න ඕනෙ ඒකට පාඩමේ පොඩි කොටස් වලට අදාලව අභ්‍යාස දෙන එකය් ඒකට එයාල දක්වන ප්‍රතිචාර බලල උගන්වන එක ගොඩක් ප්‍රතිඵලදායකය්

    • @pixalthree7430
      @pixalthree7430 2 หลายเดือนก่อน

      ​@@rwkwickramarathnaපේපස් කරන්න ඕනෙ.ඒත් ඊට කලින් පාඩමේ පොඩිම කොටස් වලට අදාලව අභ්‍යාස දීල ඒවට ලමය් දක්වන ප්‍රතිචාර අනුව ඒ කොටස් උගන්වන්න පුලුවන්නම් ඒක ඵලදායී වැඩී❤

    • @dilandananjaya5602
      @dilandananjaya5602 2 หลายเดือนก่อน +2

      Me gana wadi wisthara tikak one

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน +5

      හොඳයි යහපත්! අධ්‍යපනය කොච්චර දියුණු විය යුතුද කියල කාටවත්ම කියන්න බැහැ රුචිර සර් ඩොලර් කෝටි ට්‍රිලියනයක් වියදම් කර මුලු ලෝකයේ සෑම දෙයක් ගැනම දැනුම ලබාගෙන ඒවා එක් එක් රටවල් දියුණු කිරීමට බෙදා දෙන්න තීරණය කළොත් අපේ රටේ සිංහල බෞද්ධ අය හිතන්නේ එක පන්සලේ දියුණුවට කරන හානියක් හැටියට ඊටපස්සේ සමහර සිංහල බෞද්ධ අය රටේ බුද්ධි අංශ සහය අරගෙන තවත් හාමුදුරුවෝ කීප නමක් සම්භන්ද කරගෙන රුචිර සර්ව හොරෙන් පැහැර ගිහින් දස වධ දීල සිංහල බෞද්ධ අය විසින්ම මරල දානවා එහෙම අවස්තාවක රුචිර සර් මමත් සිංහල බෞද්ධයෙක් කිව්වට කිසිම පළක් නැහැ, සිංහල බෞද්ධයෙක් යටතේ තවත් සිංහල බෞද්ධයෙක් සිටියොත් යටතේ ඉන්න සිංහල බෞද්ධ කෙනාට කවදාවත්ම කිසිම විදියට සහය ලැබෙන්නේ නැහැ ග්‍රහනයෙන් මිදෙන්න අයහපත් වුනත් ඔහුගේ අවස්තාව පැහැර හරින්නේ නැහැ , ක්‍රිස්තියානි අයට ඒ ආකාරයට කිසිම ප්‍රශ්නයක් නැහැ අනෙකා යටත් කරගෙන තියාගන්න හෝ ආගම යටතේම ඉන්න කියන අදහස ඒ අයට නැහැ මොකද ඒ ගොල්ලෝ කවුරු හරි රටක් දියුණු කරනවා දකින්න ආසයි යහපත කවුරු කලත් කැමතියි ඒ ගොල්ලෝ හිතන්නේ මේ ලෝකය අත් හැර ස්වර්ගයට යන්න පමණයි ඒ අය බලෙන් අනිත් අයව පැහැර ගෙන ගිහින් මරන්න අදහස් කරන්නේ නැහැ, ඒ වගේම ක්‍රිස්තියානි අය ඉඩ දෙන්නේ නැත්තේ අයහපතට වගේම තව කෙනෙකුගේ පතිපදාව නැතිවෙන ස්භාවයට පමණයි නමුත් ඒ නිසා බෞද්ධ අය හිතන්නේ ක්‍රිස්තියානි අය බුදුදහම විනාශ කරනවා පන්සල් හදන්න දෙන්නේ නැහැ කියල බුදුහාමුදුරුවෝ බුදුවෙන්න පෙරුම් පුරන කාලේ හදපු පන්සලක් නැහැ කලින් ඉතිහාසයේ දී සිංහල බෞද්ධ අය කැමති වුනේත් නැහැ සුද්දගේ කාලේ බදු එකතු කරල රට දියුණු කරනවාටවත් ඒ අය කැමති වුනේ පන්සල දියුණු කරන එකට විතරයි නමුත් සුද්දා ගියාට පස්සේ හොරා කන්න සිංහල බෞද්ධ අයම බදු එකතු කලාට මුකුත්ම කිව්වේ නැහැ ,මොකද සිංහල බෞද්ධ අයටම සිංහල බෞද්ධ කෙනෙක් විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම බලහත්කාරයෙන් ගෙදරටම පැනල ස්ත්‍රී අය හිටියොත් දූෂණය කරල පවුල් පිටින් මරල දානවා ඒ අයගේ ප්‍රතිචාර සුද්දට වඩා හරිම භ්‍යාණකයි අන්තවාදීයි කිසිම නඩු විභාගයක් නැහැ හොරෙන් වැඩේ දෙනවා, ලොකු කරල කියන ප්‍රතිපදාව බලය ලැබුනාම තමන් හිතල වෙලාව ආවහම කැමති විදියට කඩාගන්නවා,අපේ ප්‍රදේශවල කලින් ඉතිහාසයේ සිදුවූ ඉතාම භ්‍යාණක සිදුවීම්වලට මුහුණ දුන්නු පුද්ගලයන් ඔවුන් ඒ සිද්ධි නිසා හිතේ වෛරය තියගෙන ජීවත් වෙනවා මෝඩකමක් තිබ්බොත් පමණයි සමාව දෙන්නේ, හැබැයි වරදකරුවන් කවදාවත්ම නිකන් ඉන්නේ නැහැ ඔන තරම් සාක්ෂි තියෙනවා අපේ ප්‍රදේශවලම සමහර අපරාධ හිතාමතාම නිර්මාණය කර තිබෙන්නේ දේශපාලන ආධාර කරුවන් විසින්, ක්‍රිස්තියානි අය බෞද්ධ අය පල්ලි හදනවාට ඇකැමැති වගේම පන්සල් හදන එකට කැමැත්තක් නැහැ ඒ නිසාම ක්‍රිස්තියානි අය කවදාවත්ම පුද්ගලයාගෙන් පලිගන්න යන්නේ නැහැ නමුත් සිංහල බෞද්ධ අය එහෙම නෙමෙයි පන්සලට විරුද්ධ වුනොත් අනිවාර්යයෙන්ම පුද්ගලයා හඹාගොස් අනිවාර්යයෙන්ම පලි ගන්නවා එහෙම සැබෑ සිදු වීම් තියෙනවා අපේ ප්‍රදේශවල. ඒ වගේම රුචිර සර් ලබාගත්ත දැනුම් සම්භාරය හොරුන්ට, වංචාකාරායන්ට, දූෂිතයන්ට , මිණිමරුවන්ට, කුමන්ත්‍රණ කරුවන්ට, පලිගන්නන්ට, ඊර්ෂ්‍යාව ඇත්තන්ට, විවිධ තෘෂ්ණාව අධිකව ඇති අයට, රුචිර සර් යහපත් මනුෂ්‍යයෙක්නම් කිසිම අන්තවාදී ස්භාවයක් නැත්තම් එවැනි යහපත් පුද්ගලයෙකු වන රුචිර සර්ට යම් හානියක් කරන්න අනාගතයේ දී හිතෙන්න ඉන්න අයට මහඟු ප්‍රයෝජනයක් ලැබෙනවානම් ඒ දැනුමෙනුත් ඒ අධ්‍යපනයෙනුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ, අධ්‍යපනය අහස උසට ලබාගත්තත් වැඩක් නැහැ එයින් යහපතක් පමණක් සිදු නොවෙනවානම් අධ්‍යපනය ලබාගත් අයෙක් කුඩු, අයිස් 🍨 මත්ද්‍රව්‍ය, වැරදි මත, දූෂණය, විවිධ පව් වර්ග සමජයේ බෙදා හරිනවානම් ඒ අධ්‍යපනයේ ඇති එලය කුමක්ද? ලංකාවේ පාසල් වල ගුරුවරු දන්නේ නැහැ අධ්‍යපනය කියන්නේ මොකක්ද කියලවත් ඒ අය අධ්‍යපනයක් දැකලවත් දන්නේවත් නැහැ 😂😂😂😂😂😂😂 අපේ රටෙන් ගිය අහිංසක සුද්දා පව් 😢😢😢😢😢 දැන් රට රකින්න බල්ලෙක් වත් නැහැ😢😢😢😢

  • @SR-dz1ed
    @SR-dz1ed 2 หลายเดือนก่อน +39

    ජාතියකට මග පෙන්විය හැකි ගැඹුරු දැක්මක් ඇති සරල ගුරුතුමෙක්. රටට ආශිර්වාදයක්.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 หลายเดือนก่อน +20

    පාලකයෝ අකමැති,,එත් Sir අපි කැමති,,මේ වගේ sistem එකක් හදාගන්න මෙදා පාරවත් උත්සාහ ගමු,,, Sir ට🙏🙏🙏

  • @sachin_chemistry
    @sachin_chemistry 2 หลายเดือนก่อน +15

    ගොඩක් වටිනවා සර් මේ කිව්ව ඒව, මම සර් කියන විදියට තමයි මගේ A/L chemistry tution කරන්නේ , ඒත් සමහර ළමයි ඒ ක්‍රමයට බයයි වගේ මොකද අනිත් ගුරුවරු ඔක්කොම වගේ කරන්නේ සාම්ප්‍රදායික විදියට නේ.. මොනා වුනත් සර්ගේ මේ කතාව ඇහුවම තව මට හයියක් ආවා මම කරන ක්‍රමය හරි කියල.. බොහොම ස්තූතියි සර්ට.. තව තව අපිට මේ වගේ වටින දේවල් දෙන්න සර්ට හයිය ලැබේවා.

  • @meshanchanuka4020
    @meshanchanuka4020 2 หลายเดือนก่อน +83

    සර් පුලුවන් නම් fear of Public speaking + Presentation skills + public relations (PR) effectively improve කරගන්න techniques කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    • @nadee53
      @nadee53 2 หลายเดือนก่อน +5

      ඔතනදි බය ගොඩාක් ⁣එන්නෙ අපි සමාජය ගැන අධි තක්සේරුවක ඉන්න නිසා...නමුත් අපි ඉදිරියේ ඉන්නෙ අපිට වඩා දක්ෂ අය නෙවෙයි...කියලා හිතාගෙන කරන්න ඕන

    • @upalimadana9057
      @upalimadana9057 2 หลายเดือนก่อน +3

      ඕනි එකෙක් ඕනි එකක් හිතාගනින් කියල කතාව කළොත් ඔය ගැටලුව එන්නේ නෑ මටත් ඔය ප්‍රශ්නය තිබ්බා. මම කළේ එහෙම ඕනි එකෙක් ඕනි එකක් හිතාගනින් කියල.. අහගන ඉන්න අයගෙන් එතකොට පුදුම ප්‍රසාදයක් ආවේ....

    • @Cottage_fairy
      @Cottage_fairy 2 หลายเดือนก่อน

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 2 หลายเดือนก่อน

      Good idea.

    • @piyumalwalisundara
      @piyumalwalisundara 2 หลายเดือนก่อน

      @@upalimadana9057 me tooo
      oone kenek oone deyk hithagththaawe..mt mokd ewwa kiyl hithagena thamange wade krnna thiyenneh ithim..echcharai.

  • @chinthageeganage
    @chinthageeganage 2 หลายเดือนก่อน +39

    *Student centered teaching*
    1. Continuous assessment andfeedback
    2. Learning speed chosen by the student
    3. Activities based education that supports understanding and engagement
    4. Blended learning - student is required to actively find new solutions and usages.
    ❤❤❤
    Thank you.

  • @GSPVAkuressa
    @GSPVAkuressa 2 หลายเดือนก่อน +35

    ආදරණීය ගුරුතුමනි ඔබතුමාට බොහෝ පින් 🤍🤍🤍 මේවා අපිට කියලා දෙනවට තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @jayanthakahawita9634
    @jayanthakahawita9634 2 หลายเดือนก่อน +56

    සර් මම ලංකාවේ ප්‍රධානම බාලිකා පාසලක ගුරුවරයක්. ඇත්තම ම අපි සර් කියන අධ්‍යාපන ක්රම ගැන දන්නවා. යම් තරමකින් භාවිතයට ගන්නවා. ඒත් පාසල් පරිසරය ඊට සුදුසු නෑ. මහා තරගයකට දුවනවා. අපිට බල කරනවා ඉක්මනට සිලබස් ඉවර කරන්න. ඒ අතර බාහිර කටයුතු දාහක්. පුංචි කාලයයි උගන්වන්න තියෙන්නේ. කොල පුරවන්න තියෙනවා හැමදාම. ඒ අතර අපිට අකමැත්තෙන් උනත් පරන ක්‍රමයට යන්න වෙලා

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po 2 หลายเดือนก่อน +1

      Absolutely teacher.yr correct

    • @wasulamahanama
      @wasulamahanama 2 หลายเดือนก่อน

      Yes .true

    • @shiromirajapakshe5017
      @shiromirajapakshe5017 2 หลายเดือนก่อน

      Thank you sir, but difficult to do in sschools ..because of the limited time and work load.

    • @shanakavlogs5882
      @shanakavlogs5882 2 หลายเดือนก่อน +1

      Malimawata chande demu, adaypanaya wenas karamu

    • @gihansampath917
      @gihansampath917 หลายเดือนก่อน +1

      ගුරුවරයෙක් වශයෙන් මටත් මේ අත්දැකීම තිනවා...
      අපිට ලබා දී ඇති සීමිත කාල රාමුව තුල ඔය දේ ප්‍රයෝගිකව ඉටු කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක්..

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 หลายเดือนก่อน +33

    1.Blum's Taxonomy
    2. I hear, I forget.
    I see, I remember.
    I do, I understand.
    3. Steaphen Krashen's theory: who am I going to teach?, what am I going to teach ? Why am I going to teach? How am I going to teach? and Formula +1 theory
    Following above theories and concept an effective teaching learning process takes place.

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s 2 หลายเดือนก่อน

      200%

    • @RATSARAN
      @RATSARAN 2 หลายเดือนก่อน

      uncle oka BLOOM's eke unata Sir explain krla thiyanne revised blooms eka meka aluthin add una dewal tye

  • @mayuragunasekara9963
    @mayuragunasekara9963 2 หลายเดือนก่อน +8

    අතිශය ගැඹුරු සංකල්පයන් අතැඹුලක් සේ දැකිය හැකි පරිදි මනා අවබෝධයක් ලැබෙන ආකාරයට ඉතාමත්ම සරල සුඛනම්‍ය ආකාරයට ඉදිරිපත් කල ඇදුරුතුමනි ඔබ රටට සම්පතකි🙏🙏.!

  • @ALc330
    @ALc330 2 หลายเดือนก่อน +40

    ඔබතුමා වගෙ අය රාජ්‍ය පාලනෙට ආපු දවසට මෙ රට ගොඩ යාවි

  • @jayashamjay1755
    @jayashamjay1755 2 หลายเดือนก่อน +2

    අලුත් අලුත් දෑ නොතන ජාතිය ලොව නොනගී .
    Grasp from the right position.
    Good luck Ruchira.
    Respect you.!

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එකේ තියෙන වටිනාකම වචන වලට ගන්න තේරෙන්නෙ නෑ❤

  • @thilinabandara-pm3fo
    @thilinabandara-pm3fo 2 หลายเดือนก่อน +13

    Sir, I used similar techniques 22 years ago for my A-level exams, without even realising it. I passed the exams easily and with minimal stress. I later named my approach as follows: 1. Data collection, 2. Data analysis, 3. Explaining concepts, 4. Elaborating on concepts, and 5. Achieving wisdom. I am now a medical doctor, and I genuinely appreciate your programmes, which have enriched Sri Lankan society.

  • @dasunsrimal3291
    @dasunsrimal3291 2 หลายเดือนก่อน +10

    ප්‍ර්‍රායෝගිකව පන්ති කාමරයක් තුල කරන්නෙ කොහොමද විනාඩි 40 ඇතුලත . විනාඩි 15 ක් උගන්නල ඒ පිලිබදව විනාඩි 5 ක පැවරුමක් දුන්න කියල හිතමු මේකට තව විනාඩි 5ක් විතර එකතු වෙනව (විවිධ ආකරයේ දේවල් නිසා) දැන් විනාඩි 25ක් ඉවරයි ඉතුරු ව්නාඩි 15යි. ලමයි 30 යි. එක ලමයෙකුට විනාඩි භාගයයි ඉතුරු ගුරුවරයාට ලමයින්ව තේරුම් ගන්න . විසදුම ක්‍රියාත්මක කරන්න කලින් බෙල් එක වදිනව නමුත් විනාඩි 40ක් උගන්වන්න හදපු පාඩමෙන් උගන්වල තියෙන්නෙ විනාඩි 15යි. හෙට දවසෙ කරන්න වෙන්නෙත් අර විනාඩි 15 උගන්වපු කොටසෙ ලමයින්ට නොතේරෙන තැන් ගැන නැවත වතාවක් . මේ විදියට ගියාම විෂය මාලාවෙන් හරි අඩක් වත් ඉවර කර ගන්න බෑ . මන් හිතන්නෙ මේක ගුරුවරුන්ට පෙර අධ්‍යාපන බලධාරීන්ට යොමු කල යුතු දෙයක් විදියට (බොහොමයක් පාසල් වල සිසුන් 40කට වැඩිය ඉන්නව) ඒ වගෙම
    විෂය මාලාව ඉගැන්වීමට අමතරව තව බොහෝ කාර්යයන් කරන්න තියෙනවා

  • @kusalanaranamayura3702
    @kusalanaranamayura3702 2 หลายเดือนก่อน +4

    ලංකාවේ ජනගහණයෙන් අවම 5%ක් සර් ගේ subscribers ලා වේවා!!

  • @gihankavinda6504
    @gihankavinda6504 2 หลายเดือนก่อน +31

    රටට වැඩක් ඇති චරිතයක් රුචිර සර්❤❤

  • @rasikashirantha7885
    @rasikashirantha7885 หลายเดือนก่อน +4

    සර් ,මම උස්ගල තිස්ස මහ විදුහල කියන ඉස්කොලේ උගන්නන ගුරුවරයෙක්.අති දුෂ්කර පාසලක් .හරිම අහිංසක දරුවෝ.ඒ ගොල්ලෝ ජීවත්වෙන වටපිටාවත් එක්ක ජීවිත ගොඩක් පසුගාමි වෙලා තියෙන්නේ.ගොඩක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ .අපිත් එයාලට ජීවිතේ කියලා දෙන්න ගොඩක් මහන්සි වෙනවා.සර්ටත් පුලුවන් නම් දවසක් දරුවන් එක්ක ගතකරලා ජීවිතේ නොදැකපු පැත්තක් පෙන්නල දීලා යන්න එන්න.අපිට කරන ලොකු උදව්වක් සර්.

    • @ThinkPlus-i8b
      @ThinkPlus-i8b 21 วันที่ผ่านมา

      ඒ කොහෙද මොන දිස්ත්‍රික්කයේ ද

  • @lihinijayasekara8045
    @lihinijayasekara8045 2 หลายเดือนก่อน +13

    සර් මේ වගේ දේශන විශ්වවිද්‍යාල වලට දෙන්න ඕන .මං පේරාදෙණියෙන් උපාධිය ගත්තෙ අපේ lecturers ල හිතන් හිටියෙ ලමයි degree එක අතෑරල යනව නම් dgree එකේ quality එක වැඩි වෙනව කියල .හැමෝම සමත් වෙන එක quality එකට ප්‍රශ්නයක්ලු . සර් කිව්ව වගේ feedback නම් ඕන තරම් ගත්ත ඒත් ඒව නිකම්ම කුණු කූඩෙට තමා යන්න ඇත්තෙ.

    • @SLKnown
      @SLKnown หลายเดือนก่อน

      I agree this

  • @godamunesumana26
    @godamunesumana26 หลายเดือนก่อน +2

    වසරකට කරන්න තියෙන පාඩම් ප්‍රමාණය භාගයකින් අඩු කලොත් මේ ක්‍රමයෙන් පුලුවන්. මේ ක්‍රම අපිත් ඉගෙන ගන්නව ඒත් පන්තිවලට ගියාම දුවන්න වෙනව.🥹

  • @Mrsmoody03
    @Mrsmoody03 2 หลายเดือนก่อน +9

    හරි ලස්සන හිනාවක් තියෙන්නෙ සර්ට...ආසාවෙන් අහන්න පුලුවන් කියල දෙන දේවල්...😮❤❤❤❤😊

  • @sisirakumara5044
    @sisirakumara5044 2 หลายเดือนก่อน +2

    සර් මම අද කැලනි campus එකේ තිබුනු සර්ගෙ දේශනයට සම්භන්ධ වුනා . ඒක බොහෝම වටිනවා සර්❤

  • @chamindagunasekara161
    @chamindagunasekara161 2 หลายเดือนก่อน +1

    ගුරැතුමනි ඔබත් සමග400% එකගවෙනවා,ස්තුති දැනුවත් කිරීම පිලිබදව .

  • @ishaperera
    @ishaperera 2 หลายเดือนก่อน +1

    ලමයින්ට ආදරය කරන ගුරුවරුන්ට මාරම වටිනා වීඩියෝ එකක් ❤❤❤ රටේ අධ්‍යාපනයේ මට්ටම තවත් ඉහළ යන්නට මෙහෙම වීඩියෝ මාරම වැදගත් ....❤❤❤

  • @victornuwan2903
    @victornuwan2903 2 หลายเดือนก่อน +1

    සර් මේ වීඩියෝව තත්පරයක් වත් අහක දාන්න දෙයක් නෑ.ඔබට බොහෝ ස්තුතියි.රටට අත්‍යවශ්‍යම සාධකයක්. මෙම වීඩියෝව සියලු ම ගුරුවරුන් නැරඹීය යුතුයි මගේ අදහස. ❤

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain 2 หลายเดือนก่อน +37

    මහත්මයා... 2040 -50 සමාජගත වෙන ළමයෙකුගේ අධ්‍යාපන මොන ආකාර විය යුතුද යන්න අදහසක් දෙන්න පුලුවන්නන් වටිනවා.. මන් අදහස් කරේ වර්ත්මානයේ සිට තව අවුරුදු 20 යන තැන දෙමව්පියන් විදිහට අනාගතය දකින්න පුලුවන් ක්‍රමයක්.. ඒ කියන්නේ 2100 කවුරු හරි ඒ විඩියො එක බලන කොට 2120 අධ්‍යාපන ගැන දල අදහසක් දෙමව්පියන්ට ගන්න පුලුවන් ක්‍රමයක් යොජනා කරනවනන් වටිනවා. සර්වකාලින විඩියෝ එකක්..

    • @nmk5698
      @nmk5698 2 หลายเดือนก่อน +1

      සර් කියන්නෙ ගනිතය විද්‍යාව සහ දර්ශනවාදය තුලින් තමයි ලෝකය දිනන්න පුළුවන් කියල, එ්ක මොන සියවසේදිත් ප්‍රායෝගිකයි නේද. (සමාවෙන්න අනවශ්‍ය මැදිහත් වීමක්නම්)

    • @SLKnown
      @SLKnown หลายเดือนก่อน

      ​@@nmk5698science,maths hamadema update wenawa ethakota sarwakalinai kiyanna be

  • @sajanayasas5
    @sajanayasas5 2 หลายเดือนก่อน +29

    මේක ප්‍රායෝගිකව සාමාන්‍ය පාසලක ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබදව ඔබතුමාගේ කියැවීම පිලිබදව තවදුරටත් දැනගැනීමට කැමති 🤍

    • @wimalism
      @wimalism 2 หลายเดือนก่อน +3

      හොද යෝජනාවක්

    • @isurushashinath753
      @isurushashinath753 2 หลายเดือนก่อน +2

      මම හිතන්නේ රුචිර සර් ඉපදිලා තියෙන්නේ සම්ප්‍රදායික පරම්පරාවේ.ඒත් එයා උගන්නනවා, හිතනවා, ඊට එහා හැකියාවක් තියෙනවා.දැන් ඉන්න ඉස්කෝලේ ගුරුවරු වගේ නෙවෙයි.මම මේ දේශනය යෝජනා කරන්නේ ලංකාවේ ඉස්කෝලවල ගුරුවරුන්ට ඉදිරිපත් කරන්න ඕනේ.මොකද ගොඩක් උන් සම්ප්‍රදායික ජනන ක්‍රමයේ ඉපදී උගත්.

    • @CLOWN4KILLER666
      @CLOWN4KILLER666 2 หลายเดือนก่อน

      ​@@isurushashinath753
      අනිවාර්යෙන්ම ඔයා කිව්ව හරි

    • @hasithasirisooriya3512
      @hasithasirisooriya3512 2 หลายเดือนก่อน

      Thank you sir.very important for us as teachers

    • @SLKnown
      @SLKnown หลายเดือนก่อน

      Staff eka thawa oone neh

  • @praneeth210
    @praneeth210 หลายเดือนก่อน

    ගොඩාක් අවශ්‍යව තිබුණු කාරණා දැන ගන්න ලැබුණා තව දුරටත් මේ කාරණා පුළුල්ව කතා කරන්න දරුවෝ හරි මග ගෙනියන්න ගොඩාක් වැදගත් ඔබට හිස නමා ආචාර කරනවා ❤🙏

  • @tissawanasinghe7179
    @tissawanasinghe7179 2 หลายเดือนก่อน +9

    ඇදූරූතුමණි, ඉතාම වැදගත්
    බොහෝ දේ ධාරණය කර ගත්තෙමි.

  • @GAYAN-e2f
    @GAYAN-e2f หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරිමක් මහාචාර්යතුමා...❤

  • @PixelFlow_art
    @PixelFlow_art 2 หลายเดือนก่อน +8

    Hoda Attractive thumbnail design ekak sir , video ekath maru😍

  • @ashanjayasanka2715
    @ashanjayasanka2715 2 หลายเดือนก่อน +65

    සර් මම o/l commerce උගන්නනවා අවුරුදු 6ක ඉදන්,ලොකු ලමයි පිරිසක් නෑ මට.
    2023 ලමයිගෙ results තාම ආවෙ නෑ 2022 ලමයි 29 ක් විභාගෙට ගියා මගෙන් ඒකෙන්
    A 20
    B 7
    C 2
    මෙතන ලමයි 15 ක් හිටියා එයාලට විභාගෙට මාස 06ක් තියලා විශේෂ පංතියක් පටන් ගත්තේ එයාලා විෂය අත ඇරලා ආපු ලමයි, නමුත් සියලු දෙනා දක්ෂයො, එයාලගෙන් 10ක් A, 4ක් B, 1ක් C,
    මම මේ කියන්න උත්සහ කරන්නෙ සර් මෝඩ ලමයි කියල පිරිසක් නෑ, ඉන්නේ වැඩ කරන ලමයි සහ නොකරන ලමයි, මේ හැමෝටම ගැලපෙන විදියට අපේ ඉගැන්වීමේ රටාව වෙනස් කරගෙන ගියානම් හැමෝම ගොඩදාන්න පුලුවන්,
    සර්ගේ කතාව 1000% හරි🙏

    • @beaubangtanmusic2199
      @beaubangtanmusic2199 2 หลายเดือนก่อน +2

      Ow❤

    • @madusankadissanayaka8104
      @madusankadissanayaka8104 2 หลายเดือนก่อน +2

      Well said sir

    • @imranhilmy3152
      @imranhilmy3152 2 หลายเดือนก่อน +2

      තව පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? මොන වගේ දේවලද කලේ? කොහොමද කාලය කළමනාකරණය කරගත්තේ?

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 หลายเดือนก่อน +2

      ගුරුවරුන්ට ඉතා වටිනා අදහස්. තව තවත් විස්තර කරන්න. ඔබෙන් ඉගෙන ගන්නා සියලූම දරුවන්ටත් අපේ රටේ ඉන්න සියලූම දූ දරුවන්ටත් මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා

  • @anilwickramage5575
    @anilwickramage5575 2 หลายเดือนก่อน +7

    තව ඉතාමත් සුලු කාලයකින් අපේ අධ්‍යාපන ක්‍රම වේදය වෙනස් කරන්න ඔබ තුමාගේ දැනුම ප්‍රයෝජනයට ගනිමු . යහපත් රටක් වෙනුවෙන් වැඩ කරමු.

  • @mobilemusic5604
    @mobilemusic5604 2 หลายเดือนก่อน +1

    මෙහෙම ඉගෙන ගද්දී විෂය කරුණු අමතක වෙන්නෙත් නෑ නේ සර් ❤

  • @chamindasuga8273
    @chamindasuga8273 หลายเดือนก่อน

    Excellent explanation sir thank you very much.

  • @kcppeiris
    @kcppeiris 2 หลายเดือนก่อน +1

    සර්, ඔබ තුමා ඇත්තටම ගුරුවරයෙක්

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 หลายเดือนก่อน +4

    ගුරුවරයෙක් වන මගේ දෑසින් නොදැකපු ගුරුතුමා ඔබයි, සර්ගෙ දැනුම මම මගේ ඉස්කෝලේ ළමයින්ටත් කියලා දෙනවා , මමත් pgde කරන ගමන් ඉන්නේ

  • @awesomecrafts6024
    @awesomecrafts6024 2 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා විශ්ලේෂණයක් සර්... ළමයි 45 පමණ සිටින පන්තියකට විශාල විෂය නිර්දේශයක් සහිත විෂයකට (ගණිතය, විද්‍යාව වැනි) මෙම සිද්ධාන්තය යොදා ගන්නේ කෙසේද?

  • @Thusha4799
    @Thusha4799 2 หลายเดือนก่อน +4

    ඉතාමත් වැදගත් කරුණු රාශිය දැනගන්න ලැනුනා ඔබ තුමට බොහොම ස්තුති

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ මෙම විවිධ පැතිකඩ ඔස්සේ සිදුකරන
    විවිධ andame හදුන්වාදීම
    ඉතාම වටිනා බැවින්, දරුවන්, දෙමව්පියෝ එසේම ගුරුවරුන් මෙවැනි දේ බැලීම වටීවී 👍👌🙏🙏🙏🙏🙏

  • @reply1553
    @reply1553 หลายเดือนก่อน

    Goda kalekin lokka ,balagena hitapu video ekk lassnta explain kara ❤

  • @gayanbandara8539
    @gayanbandara8539 2 หลายเดือนก่อน +3

    සර් කියපු දේ ප්‍රායෝගික තලයකට ගේන්න නම් මම හිතනව සාමාන්‍ය පාසල් දිනක ඇති කාල පරිච්ජේද 8 තුල එක දිනයකදී විෂයන් 2ක් පමනක් ඉගැන්වීම වඩාත් සුදුසු වෙයි කියල.
    එයින් බොහෝ ප්‍රශ්න වලට විසදුමක් ලැබෙනව. ඒ වගේම සුලු ගැටලුත් මතුවෙන්න පුලුවන්.

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 หลายเดือนก่อน

    Thanks a LOT and Highly appreciate professor!

  • @kheelaya
    @kheelaya 2 หลายเดือนก่อน +1

    හුගක් වටිනව සර්.. තවදුරටත් මේ මාතෘකාව පැහැදිලි කරන්න දෙවෙනි වීඩියෝවක් කරන්න. දෙමාපියන් ට ගුරුවරුන්ට දරුවන්ට සියලුමදෙනාට වැදගත්.

  • @GimanthaAnu
    @GimanthaAnu 2 หลายเดือนก่อน +4

    මන් මේ coment කරන්නෙ සම්පූර්ණ වීඩියෝව බලන්න කලින්
    අධ්‍යාපනයෙ වෙනස් කරන්න ඕන ,ඇගයීම් ක්‍රමය කියලා මන් හිතනවා සර්,

  • @DasanPriyakumara-cb5qo
    @DasanPriyakumara-cb5qo 2 หลายเดือนก่อน

    සර් තවත් මේ වගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම පිළිබඳ වීඩියෝ කරන්න. බොහොම ස්තුති.🙏💖

  • @sarathw5740
    @sarathw5740 2 หลายเดือนก่อน

    A great lesson on education. Thank you.

  • @GSPVAkuressa
    @GSPVAkuressa 2 หลายเดือนก่อน +62

    1st comment කියලා 4ක් විතර තියෙන නිසා මම 2nd වෙන්න ඇති 🙂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

    • @Elf21r
      @Elf21r 2 หลายเดือนก่อน +2

      Na na 5th😉

    • @GSPVAkuressa
      @GSPVAkuressa 2 หลายเดือนก่อน +1

      @@Elf21r 😁👍

    • @RDTNRanawaka
      @RDTNRanawaka 2 หลายเดือนก่อน +1

      Na bn 2 weniya kiyla damma mn ethatota mn 5 😂uba 6 weniya😂

  • @diliniprabodhaofficial
    @diliniprabodhaofficial หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ වැදගත් දේශනයක් ස්තුතියි සර්

  • @Pvishmith
    @Pvishmith 2 หลายเดือนก่อน +2

    Sir අර රේඩියෝව හොයාගත්තු විදිහ ගැන වීඩියෝ සීරිස් එකක් පටන් ගත්ත නේද ඒක Countinu කරන්න Please

  • @ThiwankaGayan-f8d
    @ThiwankaGayan-f8d 2 หลายเดือนก่อน +6

    ඉතාමත් වැදගත් ❤ සර්

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 2 หลายเดือนก่อน

    Excellent and innovative method that must be followed by all Sri Lankan

  • @nithirapawan
    @nithirapawan 2 หลายเดือนก่อน

    මෙම ක්‍රමය ඉතාමත් වටිනවා. හැබැයි දැන් පාසල් සහ උපකාරක පන්ති වල යන ක්‍රමයත් එක්ක එකවර ඉහල මට්ටමේ ඉගෙනුම් ක්‍රමයට යන්න අමාරුයි. උදාහරණයක් විදියට සජීවී පන්තිය ළමයට record කරල දුන්නට ඒ ළමය ඒ video එක බැලීමේ සම්භාවිතාව අඩුයි. සමහර විට කාලය අඩුවීම හරි විෂයෙන් ඒ ලමය හැලීම හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමයට යන්න ඕනි.
    ඉතින් මම දකින්නේ mastery leaning වුනත් ක්‍රියාත්මක කරනවනම් ක්‍රමානුකූලව පටන් ගන්න ඕන දෙයක්.
    රුචිර සර් මේ කරන සත්කාරයට බොහොම ස්තුතියි. නියම ක්‍රමයක් හදුන්වල දුන්නෙ.

  • @prashansudarshana2429
    @prashansudarshana2429 2 หลายเดือนก่อน +1

    හරිම වැදගත් youtube නාලිකාවක්. බොහොම පින් මේ වගේ කර්තව්‍යයක් සිදු කරනවට . රටක නිවැරැදි දිශානතියකට මෙවන් විශිෂ්ටයන්ගේ මෙහෙයක වටිනාකම කියා නිම කල නොහැක. ❤

  • @oshanlahiru8809
    @oshanlahiru8809 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් ..සර් මෙහෙම දැනුම බෙදලා දෙනවට සර්ට බොහොම පින්....

  • @dhanushka4u
    @dhanushka4u 2 หลายเดือนก่อน

    I listerning this while creating my mater dissertation...This is blessing for me to perfect the process. Thank you sir

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 2 หลายเดือนก่อน +3

    මට නම් හිතෙන්නෙ වෙන බටහිර රටවල ගොඩක් වෙලාවට එහෙ සිස්ටම් එක අනුව දෙමව්පියො ලමයිනෙ personality එක හදන්නම ඔනි...මුල ඉදන්ම ඒක හරියට හදනව...අපේ රටෙ නම් මුල ඉන්දම කරන්නෙ හුරතල් කරල බබ්බු කරන එක..ඌට 8, 9 පන්තියට යඩ්දිවත් ඌට තනියම හොද නරක තෝර ගන්න බෑ...හැම එකම අම්මගෙන් තාත්තගෙ අහ අහ යන්නෙ...ඉතින් කොහොමද ඌට ඉගෙන ගන්න ඔනි මොකටද තේරුන් යන කොට උගෙ කාලෙ ගිහින් ඉවරයි..ඌ ස්කොලෙ යනකොට කරන එකම දේ සෙල්ල්ක්කාර කම...බහුතරයක් ඔහොම තමා

    • @slgaming7403
      @slgaming7403 หลายเดือนก่อน

      පිස්සුද යකෝ 9 වසරෙ කෙල්ලෙක් 21 ක් දූශනය කරල තිබ්බෙ ලගදි මුන් බබ්බුද

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv หลายเดือนก่อน

    Thank you sir ✨️❤️ most valuble knowledge 📘

  • @sandeepfernando981
    @sandeepfernando981 2 หลายเดือนก่อน +2

    Next video should be on Public Speaking + personality development and PR

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 หลายเดือนก่อน +628

    2024 Al කරන අය කෝ ❤👀🥹

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +5

      @@NandawathiKumari-ik7hp Maru ♥️

    • @PrasadiAnupama
      @PrasadiAnupama 2 หลายเดือนก่อน +3

      😊

    • @TheekshanaDhananjaya-o7t
      @TheekshanaDhananjaya-o7t 2 หลายเดือนก่อน +3

      🙋🙋🙋🙋

    • @wimalism
      @wimalism 2 หลายเดือนก่อน +9

      A ගන්න පුළුවන් දැන්

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +2

      @@wimalism 🥹♥️

  • @wishvachathuranga
    @wishvachathuranga 2 หลายเดือนก่อน +3

    බොහොම වටින වීඩියෝවක්. ස්තූතියි සර් ❤

  • @Kavidu-t1q
    @Kavidu-t1q 2 หลายเดือนก่อน +2

    Studio එකක් හදමුද සර් පොඩියට හරි 😊😊 දැන් කාලෙ හරි වගෙ 😁

  • @vajirahettige1160
    @vajirahettige1160 หลายเดือนก่อน

    Thank you Dr. Very useful.

  • @dana-rc7te
    @dana-rc7te หลายเดือนก่อน +1

    Thank you vary much Sir💕

  • @ewanruwan4652
    @ewanruwan4652 2 หลายเดือนก่อน +1

    අදාස හොඳයි.ඒ ක්‍රමවේදය ඉගෙනීම නම් සාර්ථ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් .වෙයි

  • @ruwandarshana7881
    @ruwandarshana7881 2 หลายเดือนก่อน +7

    සර් මෙය දමිල බාශාවෙනුත් ඉන්ග්‍රීසි බාශාවෙනුත් සබ්ටයිටල් දාන්නේ නං රටටම පැතිරීම අතිශය වැදගත් ❤

  • @bhagyasiriwardhana8369
    @bhagyasiriwardhana8369 2 หลายเดือนก่อน +1

    sir වගේ අය අපෙ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මැදිහත් වෙන්න ඕනමයි🙏🙏

  • @LahiruRoXx411
    @LahiruRoXx411 2 หลายเดือนก่อน

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 2 หลายเดือนก่อน +3

    Really motivating! Your tips make success feel more achievable. Thanks for explaining everything so clearly!

  • @ravindunethsara7857
    @ravindunethsara7857 2 หลายเดือนก่อน

    Can you make a video about how to apply these conditions practically to a Sri Lankan school classroom sir? it would be really useful. Got a lot from your video. Thanks for that.

  • @ishankaperera2677
    @ishankaperera2677 2 หลายเดือนก่อน +5

    සර් අපි teaching practical එකට කරන්න නිර්දේශ වෙලා තිබුනේ පාඩම සදහා ඉගෙනුම් ආධාරකයක් අරන් යන්න ඕන. පාඩමේ නම මතු කර ගන්න ඕනේ ලමයි සමග කරන ප්‍ර්‍රශ්න කිරීම් සංවාද හරහා ඔවුන් එහිදි පාඩම ඉගැන්වීමද සිදු කරන්නේ ප්‍රශ්න කිරීම් හරහායි ඒ වගේම පාඩමට පැවරුම් ඇගයීම් ලබා දිය යුතුයි. මේ ක්‍ර්මය තමයි පශ්චාත් උපාධිය දක්වාම ඉගෙනුම් ක්‍ර්මය කියලා කිව්වේ.මේ ක්‍ර්මය ගැන අදහස කුමක්ද .

  • @mohamedaadhil3431
    @mohamedaadhil3431 2 หลายเดือนก่อน +5

    Dear Sir,
    Thank you for your work; it is highly appreciated. Please consider making videos about AI technology and courses for people who need to acquire unique skills for the future. I have noticed that some people still need this knowledge to make successful decisions in their lives.

  • @pradeepsaman4478
    @pradeepsaman4478 2 หลายเดือนก่อน +4

    සර්,.. මම පාසල් කමිටුව නියෝජනය කරන කෙනෙක් විදිහට ගුරුවරු උගන්වන විදිහේ අඩුපාඩු කතා කරන්නට උත්සාහ කළා . විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු කිහිප දෙනෙක් අප මතය පිළිගත්තත් බහුතරයක් ගුරුවරු අප සමඟ අමනාප විය. ඔබතුමාගේ මෙම වීඩියෝ එක ඔවුන් සමග බෙදා ගැනීමට සුදුසුම බව හැඟේ..ඉදිරියටත් මෙවැනිම වීඩියෝ දමා අපව දැනුවත් කරන්න. ඔබතුමාගේ බලාපොරොත්තුව සමාජගත කිරීමට අපට හැකිවේවි. ඔබතුමාට බොහෝම පින්....

  • @sandshhasaranga
    @sandshhasaranga 2 หลายเดือนก่อน +2

    Programming ඉගෙන ගන්න. එතකොටත් මේ හැකියාව වැඩි වෙනව❤

    • @RATSARAN
      @RATSARAN 2 หลายเดือนก่อน

      inappropriate stuff...... not everyone does IT

  • @anurawitharana6211
    @anurawitharana6211 หลายเดือนก่อน

    Excellent explanation Sir and I would suggest if you could add English Subtitles for your videos. Thank you

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 หลายเดือนก่อน

    මේවා අපිට කියලා දෙනවට බොහෝ පින්❤🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 2 หลายเดือนก่อน +6

    මේ video ව තුළින් රුචිර ගුරුතුමාගේ ඉතා හොඳ ඉහළ දැනුමක් ගන්න පුළුවන් වුණා.
    පක්ෂවල ඉන්න උගතුන් බුද්ධිමතුන් යැයි කියාගන්නා අපි හැමදාම අහන නම් වලට වඩා (වැඩ වලට වඩා)
    මෙතුමා වගේ සැබෑ උගත් බුද්ධිමත් දැනමුත්තු ලං කර නොගැනීම කොයි තරම් අභාග්‍ය ක් ද...?

  • @darkatomgaming541
    @darkatomgaming541 2 หลายเดือนก่อน +2

    ඇත්ත කතාවක් තමයි අපිට නොතේරුන තැන් කවර් කරගන්න බැරි උනා 1 වසරෙ ඉඳන් 13 වෙනකං ම 😶 මීටවඩා හොඳ තැනකට යන්න තිබ්බ එහෙනම්

    • @Inzahara
      @Inzahara 2 หลายเดือนก่อน

      Dn ehemawath kiyamu😂

    • @darkatomgaming541
      @darkatomgaming541 2 หลายเดือนก่อน

      @@Inzahara ඉතින් ඇත්ත නෙ 100% ක් ඉගනගත්තනම් මං නාස එකට යනව නෙ. මගදි හැලුන දේවල් නිසා තමයි මෙහෙම ඉන්නෙ

  • @ප්රමොදලක්ශාන්
    @ප්රමොදලක්ශාන් 2 หลายเดือนก่อน

    සර් වගෙ අය මේ රටට වාසනාවක් සර්❤ මෙක බලන්න ලැබීමත් වාසනාවක් සර්

  • @VicHvImoO
    @VicHvImoO หลายเดือนก่อน +3

    අපේ ගුරුවරු ඕම නෙවෙයි රුචිර sir එයාල ට ඕනේ සිලබස් කවර් කරන්ට විතරයි
    එකත් නමට විතරයි.....😅

  • @ChamindaSeenikkuge
    @ChamindaSeenikkuge 2 หลายเดือนก่อน +1

    We learn more than 13 years in school, in our school never teaches how to learn, how to handle a emergency situation
    Thanks for your effort

  • @cj5214
    @cj5214 หลายเดือนก่อน

    this type of education system in Russia, many SL students liked it, much easier to follow.

  • @dev_malinga
    @dev_malinga 2 หลายเดือนก่อน +1

    ඕක තනියම දැන් ඔනේ කෙනෙක් ට කරන්න පුළුවන් chatgpt plus + youtube +books වලින් self learn .හැබැයි english medium subject වලට

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 2 หลายเดือนก่อน

    අතිශය වටිනා වීඩියෝවක්. ස්තුතියි ඔබට.

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 2 หลายเดือนก่อน

    ආදරනිය ගුරුතුමනි ඔබෙ වටිනාකම කියා නිමකල නොහැකිය . ❤❤❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน +4

    වොයිස් ..ඔව් ...අඩුව තියෙද්දි අත පුච්චගන්නව ...උවමනාවට වඩා අභියෝග ය දෙනව ( කියවා හොයා ගැනීම ...මහාආආආආ පොත් )

  • @shenarkwickramasinghe2356
    @shenarkwickramasinghe2356 2 หลายเดือนก่อน +10

    I’m a student currently learning in a Japanese university.
    I found this video very helpful.
    Thank you very much.
    I would like to request the host to vlog about “HOW TO DISCIPLINE YOURSELF TO ACHIEVE A TASK “
    Thank you again!!!

    • @UxXz-fw7tw
      @UxXz-fw7tw 2 หลายเดือนก่อน

      🎉👀

    • @dilanisamanthikaherathmudi227
      @dilanisamanthikaherathmudi227 2 หลายเดือนก่อน

      එල😂

    • @vinzy_24
      @vinzy_24 2 หลายเดือนก่อน +1

      පුතා ජපන් දන්නවද 😂

    • @RATSARAN
      @RATSARAN 2 หลายเดือนก่อน

      @@rwkwickramarathna will come to Japan

  • @miuswap3156
    @miuswap3156 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය සර්... ගොඩක් වැදගත්

  • @KasunBalasooriyae
    @KasunBalasooriyae 2 หลายเดือนก่อน +3

    Keep it up sir, revolutions in education are expected with amulgamation of science, maths and philosophy.

    • @KasunBalasooriyae
      @KasunBalasooriyae 2 หลายเดือนก่อน

      Bloom's taxonomy is taught in authentic context..

  • @bobpri274
    @bobpri274 2 หลายเดือนก่อน +6

    සර් ඔයා ගුරු විද්‍යාලයෙ lectures කරන්නෙ නැද්ද..... ? අපේ ගුරුවරුන්ට මේව උගන්නන්න ඕන.

    • @dahamijayasinghe-k5n
      @dahamijayasinghe-k5n 2 หลายเดือนก่อน

      Ruchira sir inne නැනෝ තාක්ශනයාතනයෙ

  • @hasithasiricharinda1246
    @hasithasiricharinda1246 2 หลายเดือนก่อน

    Thank you.. Its not about getting an A+, but the philosophy behind it..

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน

    අතිශයින් වැදගත් පෙන්වා දීමක් 👍🙏🏽❤👌

  • @lankz2050
    @lankz2050 2 หลายเดือนก่อน +1

    සර් කියන කතාව හරි. ඒත් මේකෙ පොඩි අවුලක් තියෙනවා. ගතවන කාලය හුඟක් වැඩියි. කාලය කලමනාකරණය කරන විදිහ ගැන ලොකු අවුලක් තියෙනවා

  • @jhdinon6525
    @jhdinon6525 2 หลายเดือนก่อน +2

    සර් මම පාසල් ගුරුවරයෙක් නෙමෙයි මමත් ඔය 4 වන මට්ටම දක්වා උගන්වනවා උදා පයිතගරස් සම්බන්දය apply කරන අවශ්ථාවන් ගැනවත් ගණිතය විෂය තුල පාසලේ උගන්වන බවක් පෙනෙන්නේ නැහ. ලකුනු 90 ට වඩා ගන්න ළමයෙක්ගෙන් අහලා බලන්න දන්නේ නැහ. විතරක් නෙමෙයි ඔවුන්ට එය වැදගත් නැති බව පෙන්නුම් කරනවා ඔවුන්ට වැදගත් ලකුනු.
    සර් ප්‍රශ්නයක් තිබෙනවා මෙම ක්‍රම වේදයන් භාවිතයේදී විෂය නිර්දේශය නියමින වේලාවට අවසන් කිරිම අපහසුයි විකල්පයක් ලබා දිය හැකිද?

  • @dumiduranasinghe5140
    @dumiduranasinghe5140 2 หลายเดือนก่อน +1

    It's absolutely true. I had 1 D for my O/L and even cheated on maths to pass the O/L exam. A/L maths sir Panawala at Kotugoda teach me as you explain here. I became an engineer and migrated to Aussie 2016 as i could analyze srilankan's repetitive error in voting. I thought Srilanka would bankrupt by 2030 and migrated to Aussie in 2016. You know how important the concepts are.

  • @madusarakannangara1388
    @madusarakannangara1388 2 หลายเดือนก่อน +4

    සර් මම භෞතික විද්‍යාව සම්බන්ධව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක්.මම ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ උපාධියක් හදාරනවා.එහි අවසන් වාරයේ පර්යේෂණ වියපෘතියක් කිරීමට මා තෝරගත්තෙ සර් මේ කතා කරන මාතෘකාව. මේ සම්බන්ධව මට තව අදහස් ටිකක් සර් ගෙන් දැන ගැනීමට ලැබුනොතින් හොඳයි.සර් ව සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @TheFlashmark
    @TheFlashmark 2 หลายเดือนก่อน +1

    සර්, ඔබතුමාට පුළුවන් අවුරුදු 5 පමණ ඉන්න දරුවෙක් නිවැරදිව අද්‍යාපනය ලබාදී නිවැරදිව මාර්ගයට මෙහෙයවා රටට වැඩදායක දක්ෂ කෙනෙක් කරන්නේ කොහොමද කියන එක දැහැමි දුවත් එක්ක එකතු වෙලා අපේ ලමය් ට කියා දෙන්න එක ගොඩක් වැදගත් වේවි

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 2 หลายเดือนก่อน +3

    Thank you so much sir😍 we are waiting for this video sir