කෘතීම බුද්ධිය, අධ්‍යාපනය හා ආර්ථිකය-2025 සිට එන අභියෝග - Dr. Ruchira Wijesena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • In this episode we discuss the challenges in education that Sri Lanka has to face in the coming years and what changes should we introduce to take advantage of the current Industrial Revolution.
    New Education Initiative - forms.gle/ih4X...
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 118

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  หลายเดือนก่อน +12

    New Education Initiative - Registration form - forms.gle/ih4XDUdptAeSQEG19

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน

      රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා,අවුරුදු පන්සියයක් ගිහාම ඉගෙනීම අවශ්‍ය නැහැ.

    • @ruwandarshana7881
      @ruwandarshana7881 หลายเดือนก่อน

      @@SanjayaElvitigala මෙම පෝරමය පිරවීම මෙම විඩියෝ වට සම්බන්ධ වන ආකාරයක් තිබෙද ඓසෙ නැතහොත් අනවසරයෙන් වෙන අරමුණකින් ගෙශෙයාකරන ලක්දක්ද

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน

      @@ruwandarshana7881 video එක අවසානයේදී කියනව මේ මොකද්ද කියල

    • @chamod4868
      @chamod4868 หลายเดือนก่อน

      ​@@SanjayaElvitigalaCricket gana podcast ekk kramuda aiye?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน

      @@chamod4868 අපෝ කතා කරන්න ඒපා 🤣🥰

  • @ruwandarshana7881
    @ruwandarshana7881 หลายเดือนก่อน +50

    රුචිර මහතා කියන දේවල් වල වටිනාකම මිල කළ නොහැකියි,

    • @nsks8371
      @nsks8371 หลายเดือนก่อน +1

      You are absolutely right ❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน +1

      ඊට වඩා මිල නොහැකි කතා මම අහල තියෙනවා ඒ දේවල් කියන්නේ තව අවුරුදු සීයයකින් වගේ.

    • @kavindudilshan2402
      @kavindudilshan2402 22 วันที่ผ่านมา

      @@smithrajapaksa7820 what did you even mean?

  • @kelumwijewardena
    @kelumwijewardena หลายเดือนก่อน +17

    රුචිර බ්‍රෝ .. ලයිට් මදී .. වෙනදා හිනාවත් මදී 😊 ඔය දෙක ඕන ඈ ඊලග එකේදී

    • @NeoStarfall
      @NeoStarfall หลายเดือนก่อน +3

      bro?

    • @virajnilantha1043
      @virajnilantha1043 หลายเดือนก่อน +1

      Sunday fun එක ටිකක් වැඩියෙන් අරගෙන

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน +2

      ඒක අපට වැඩක් නෑ! කරුවලේ හරි කමක් නැහැ රටක් ගොඩදැම්මොත් ඔනම නම් දැන් කලින් රට ගොඩදාපු අයගේ හිනාව බලපන් දැන් හිනාව ඔන නෑ! රට ගොඩ යනවානම් එච්චරයි රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා,අවුරුදු පන්සියයක් ගිහාම ඉගෙනීම අවශ්‍ය නැහැ.

  • @prasannalal7009
    @prasannalal7009 หลายเดือนก่อน +7

    සිපිරී……❤ හැමදාම බලනවා රිචිර සර් කියන්නේත් මම ආසම කෙනේක් ඉදිරියටත් එයි කියලා හිතනවා මේකට. ප්‍රති විරුද්ධ මත එක්ක එතුමාගේ අදහස් දැනගන්න කැමති.

  • @PTECSW
    @PTECSW หลายเดือนก่อน +12

    මං මගේ education postgraduate එක කරද්දී ලංකාවෙ education policies ගැන ගොඩක් හෙව්වා. Dr රුචිර කිව්වා වගේ public domain එකේ information හොයාගන්න හරිම අමාරුයි. Subject Curriculum study කලාම මං තව දෙයක් තේරුම් ගත්තා. All the assessments are included. Specially Sri Lanka has an objective oriented learning system. ප්‍රශ්නෙ කියන්නෙ ගුරුවරු මේ දේවල් ගැන පොඩ්ඩක්වත් aware නෑ. Reality එක බැලුවොත් ලංකාවෙ තියෙන්නෙ exam oriented teaching process එකක්. විද්‍යාපීඨ වලින් මේ දේවල් හරියට ඉගෙනගෙන එන ගුරුවරුත් ඉක්මනින්ම පවතින system එකට adupt වෙනවා. ගොඩක් ගුරුවරු PGDE එක කරන්නෙත් promotion and increment ගැන හිතලා විතරයි. ඒ ඉගෙන ගත්ත කිසි දෙයක් teach කරද්දී apply කරන්නෙම නැති තරම්. අඩුම තරමින් ගොඩක් ගුරුවරු 4 types of learners වත් අදුරගෙන උගන්වන්න දන්නෙ නෑ.
    ලංකාවෙ education reforms කරනවා නම් මුලින්ම Teachers should be well trained and forced to implement what they have learned in the school.

    • @azmeermohamed9271
      @azmeermohamed9271 หลายเดือนก่อน

      හරියටම හරි

    • @anup8005
      @anup8005 13 วันที่ผ่านมา

      ගුරුවරුන්ට යාවත්කාලීන වුන පුහුණුවක් නැහැ. වෘත්තිය අනුව සහතිකවලින්ම හැකියාව තීරණය කරන්න බැහැ. වැඩිදුරටත් අධ්‍යාපනය ලැබුවත් ඒ සදහා කිසිම අභිප්‍රේරණයක් නැහැ.

  • @b.g.tanuruddhika5745
    @b.g.tanuruddhika5745 หลายเดือนก่อน +4

    හැමදාම වගේ Dr.රුචිර වටිනා අදහස් ඉදිරිපත් කලා.

  • @sandiya-7895
    @sandiya-7895 หลายเดือนก่อน +8

    හම්මෝ අපේ ලොකු බොසත් ගෙන්නලා😊 මේ දවස්වල කියන විදියට Documentary බලන ගමන්❤

  • @jayantha4
    @jayantha4 หลายเดือนก่อน +5

    It is a novel concept that the Ruchira’s way of calculating the return on investment of educational inputs. Thanks for that.

  • @JoyfulStork-ow4tg
    @JoyfulStork-ow4tg หลายเดือนก่อน +6

    ලොකු දැනුමක් ලබාගත්තා. බොහොමත්ම ස්තූතියි

  • @nsks8371
    @nsks8371 หลายเดือนก่อน +20

    රුචිර සර් මිලකල නොහැකි දැනුම් සම්බාර්යක් සහිත ජාතික සම්පතක් විදිහට පේන්නේ මට විතරද ❤❤

    • @ruwandarshana7881
      @ruwandarshana7881 หลายเดือนก่อน

      @@nsks8371 මමත් කැමතිම චරිතයක්

    • @ceylonaliens7451
      @ceylonaliens7451 หลายเดือนก่อน

      මං හිතන්නෙ ඔව්

  • @DSumuduSHettiarachchi
    @DSumuduSHettiarachchi หลายเดือนก่อน +6

    Excellent Ideas Thank you very much - manasgatha(Mr. Dasun , Mr. Sanjaya) and Ruchira Sir

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน

      Yes! රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා,අවුරුදු පන්සියයක් ගිහාම ඉගෙනීම අවශ්‍ය නැහැ.

  • @MrShanthilal
    @MrShanthilal หลายเดือนก่อน +7

    අද රුචිර මහත්තයා , නිතිය අමතක කරලා හයියෙන් යන බස් රියදුරෙක් වාගේ කණේ ගැවිලා යන්න එලෙවුවා . මුණත් හරි සීරියස් කරගන තමයි ගියේ

  • @prasadhmihiranga3545
    @prasadhmihiranga3545 หลายเดือนก่อน +4

    Valuable conversation! Insightful and engaging discussion.

  • @Asitha23
    @Asitha23 หลายเดือนก่อน +10

    බලාගෙනම හිටපු එකක් ❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน +1

      😂 තව බලන්න දේවල් ඉස්සරහට එනවා රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා,අවුරුදු පන්සියයක් ගිහාම ඉගෙනීම අවශ්‍ය නැහැ.

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +7

    මෙකනම් සුපිරි

  • @nashonightmare
    @nashonightmare หลายเดือนก่อน +6

    Niyamai Ruchira sir innawa me para. It will be a great one. :D

  • @user-me3rz5rk1s
    @user-me3rz5rk1s หลายเดือนก่อน +8

    රුචිර සර් ❤️

  • @ushanshashikaa843
    @ushanshashikaa843 หลายเดือนก่อน +8

    එකෙනම් වරද ගුරුවරු ප්‍රයිවට් පන්තියට එන්නෙ නැත්නම් ස්කෝලෙ උගන්නන්නෙ නෑ. සමහර පළාත් වල තහනම් එත් කෙරෙනව

  • @swsl1747
    @swsl1747 หลายเดือนก่อน +5

    Welcome Ruchira sir ❤❤

  • @swsl1747
    @swsl1747 หลายเดือนก่อน +10

    සු. පි. රි ❤🎉

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน

      😂 තව සුපිරිම ඒවා ඉස්සරහට බලන්න පුළුවන් රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා,අවුරුදු පන්සියයක් ගිහාම ඉගෙනීම අවශ්‍ය නැහැ.

  • @subodha1980
    @subodha1980 หลายเดือนก่อน +2

    Try to find how these policy development officers are appointed. Even the AL exam paper setting, syllabus development etc. There is no standard procedure.

  • @CerebralChuckles
    @CerebralChuckles หลายเดือนก่อน +2

    Deshapalana mathaya mage Sanjaya, Dasun athulu manasgatha set eka ekka align wenne naha.
    Habai mama mara adare YT channel ekak saha mara asa discussion series ekak. Ada wenakal ekak miss kale nahuwa balala thiyanawa.
    World class wedak karanna puluwan wewa.

  • @PasanRathnayakee
    @PasanRathnayakee หลายเดือนก่อน +2

    Worth one ❤️

  • @damidujy
    @damidujy หลายเดือนก่อน +1

    Altered Carbon TV series එක මතක් වුනේ, ඒ විදිහට කරන්න පුළුවන් කියන්නෙ ස්කන්ධය විනාශ වුනාට අපේ consciousness එක වෙන body එකකට මාරු කරගෙන අපිට immortality එකට යන්න හැකියාවක් තියනව කියන එක, ඒකනම් wow එකක් 😮

  • @chamindasumathipala203
    @chamindasumathipala203 หลายเดือนก่อน

    Your mastering learning-teaching explanation is need to hear teachers and principals. Above level also

  • @tharushichamodika8186
    @tharushichamodika8186 หลายเดือนก่อน +2

    Interesting conversation ❤

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 หลายเดือนก่อน +4

    සුපිරියට ඇති

  • @chamika1105
    @chamika1105 หลายเดือนก่อน +1

    Pls දැනට තියන AI වලින් ඉගෙනගන්න පුලුවන් විදි කියලා දෙන්නකෝ. අපේ දරුවන්ට පාවිච්චි කරන්න

  • @tharinduprf
    @tharinduprf หลายเดือนก่อน

    This is brilliant. Very interesting and important discussion. 👏

  • @bantiyaLK
    @bantiyaLK หลายเดือนก่อน +2

    i was waiting this episode ❤

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq หลายเดือนก่อน +8

    සංජය සහෝදරයා.. ඔයා ල දන්නවා නේද අපි මේ කතා කරන හැමදේම දේශපාලනය හා සම්බන්දයි කියලා.. ජනාධිපතිවරණය ට තව බොහොම ටික කාලයයි.. අඩු ගානේ එක episode එකක් වත් කෙරුවොත් හොදයි නේද.. මේ පාදඩ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරනු පිණිස....🙏

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน +6

      ඔව් අනිවාර්‍යයෙන්ම කරන්න ඕනේ

    • @ChamilkaMadushan-rb4pq
      @ChamilkaMadushan-rb4pq หลายเดือนก่อน +2

      නියමයි.. ජයවේවා 🙏

    • @VyteCapper
      @VyteCapper หลายเดือนก่อน

      අනිවාරෙන්

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j หลายเดือนก่อน +4

    Ruchira sir Genna kiyl mn comment ekk damma ek dakkada gennuwe

  • @sanjanamadhura
    @sanjanamadhura หลายเดือนก่อน +4

    දවසක Parenting ගැන discussion එකකුත් ගේන්න

    • @mpkpalitha
      @mpkpalitha หลายเดือนก่อน +1

      It must be

  • @lifeindepth8010
    @lifeindepth8010 หลายเดือนก่อน +8

    මට කියන්න හිතුන දෙයක්. අද කතාවට අදාල නෑ. සංජය බැරිද බංඩාරවෙල වංගීස හාමුදුරැවො එක්ක podcast එකක් කරන්න බුදුදහම ගැන. දසුන් දන්නව ඇති ඒ හාමුදුරැවො ගැන

    • @VyteCapper
      @VyteCapper หลายเดือนก่อน

      ඒ හාමුදුරුවෝ ධර්ම විකුර්තියක ඉන්නෙ

    • @lifeindepth8010
      @lifeindepth8010 หลายเดือนก่อน

      ඒකනෙ කියන එකක් තේරෙන් නැහැනෙ

    • @VyteCapper
      @VyteCapper หลายเดือนก่อน

      උන්වහන්සේ ඔය කියන්නෙ මහායාන බුදු දහමේ මතවාද ...ඒ තමයි නාගර්ජුනපාදයන් ඉදිරිපත් කරන යෝගාවචර ශූන්‍යතාවාදය ...එය ථේරවාදයෙන් පරිබාහිරයි@@lifeindepth8010

  • @pasindumethsara118
    @pasindumethsara118 หลายเดือนก่อน +2

    Ruchira sir ❤

  • @pasindumethsara118
    @pasindumethsara118 หลายเดือนก่อน +2

    Randika wijesinhe ayiyawa gennamukoo ❤

  • @prasannajayalath4851
    @prasannajayalath4851 หลายเดือนก่อน +2

    Prathisanskarana karanne laga lagama ena paramparawe sithime shakthiya ain karanna.. hethuwa. Ada thiyena koreawe ratawata lankawa enawa.. hethuwa koreawe ada thathwaya sitha matha nirmanaya karapu ekak.. mudal peththa ape rate hedena ekak ne.. eth ape minissu dawasaka me korean aya wage wei.. ehe.a unoth iwarai...

  • @jayantha4
    @jayantha4 หลายเดือนก่อน +2

    Is it a good thing fora child to learn ahead of the grade through self education?

  • @anurakumara5747
    @anurakumara5747 26 วันที่ผ่านมา

    අපේ දැනුම සහ චින්තනය පුලුල් කරන ගුරැතුමනි

  • @chamika1105
    @chamika1105 หลายเดือนก่อน

    මාර වටින විඩියෝ එකක්❤. ලමයිට උගන්වන්න AI පාවිච්චි කරන විදිහ විස්තර කියලා දෙන්න pls. Paid version උනාට කමක් නෑ.

  • @shanonline525
    @shanonline525 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 หลายเดือนก่อน +2

    රුචිර මහතතා කියපු මට වඩා විසාලවු දෙයක් තියෙනවා කියන වැටහීම ඇතිකර ගැනීම,අතිසයින් සමාජ ගතකලයුතු දෙයක් කියලා මම හිතනවා.මමය මගේ ය,සියල්ල අත්පත්කර ගතයුතු යි සිතන කියන ඒ සදහා පොලබවන සමාජයක මට වඩා දෙයක් තිබෙනවායි ඒත්තු ගැන්වීම අභියෝගයක්.එය සාර්තක කරගත හැක්කේද කුඩාකල සිට ලබාදෙන අද්‍යාපනයෙන්මයි.එසේ කිරීමෙන් මම පොරක් කියල හිතල අනෙකා පහත්කොට සැලකීම නවතීවි
    අධ්‍යාපනයෙන් වේවා,මුදල් හදල රැස්කිරීමෙන් වේවා,දේපොළ වතු වතුපිටි රැස්කර ගැනීමෙන් වේවා,තමුන් දරන නිලතල වලින් වේවා,දේශපාලන බලපුවන්කාරකමින් වේවා, ඉදිමිච්ච මිනිසුන් නැතිවේවි.
    ඒ වෙනුවට ,වගකීම් භාරගන්න කැමති යුතුකම් හඳුනන සමාජ සාරධර්ම වලින් යුක්ත මිනිසුන් බිහිවේවි.
    රුචිර මහතා ඇතුළු තිදෙනාටම ස්තුතියි.

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @rameshsilva8212
    @rameshsilva8212 หลายเดือนก่อน +3

    👍

  • @suriyabandara2880
    @suriyabandara2880 หลายเดือนก่อน +2

    රුච් ර සර්‍ර් වයි අපේ prof වයි එක්ක එකක් කරමුද

  • @vitav-u1u
    @vitav-u1u หลายเดือนก่อน

    ආයුබෝවන්!
    This is Vita from Paykassma, we provide payment processing services in Sri Lanka and more countries in Asia and Africa.
    Your youtube content seems great for us, as we're oriented at developing businesses in many spheres, so I'd like to ask you about a service review on your channel.

  • @kasun-chathuranga
    @kasun-chathuranga หลายเดือนก่อน +2

    සියලු ඩේට සේව් කරල එක් මිනිසෙක් හදන්න පුලුවන් නම් විවිධ රැකියාවල තියන විවිධත්වය නැති වෙනවනෙ. මට ඉංජිනේරුවන්ගෙ දැනුමත් තියනව, වෛද්‍යවරුන්ගෙ දැනුමත් තියනව. මිනිස්සු කැමතිවෙයිද එහෙම වෙන්න. ධනවාදී ලොකයේ එහෙම යන්න පුලුවන්ද. දැනුම හුවමාරුව තුල ආදයම් උපයන්න බැරි වුනොත්. කොටින්ම මිනිස් ගුරුවරු නැතිවුනොත්. 😅. දෙයක් සුලබ වුනොත් හුවමාරුවක් අවශ්‍ය නැති වෙනව, බාහිර පුද්ගල අවශ්‍යතාවත් අඩුවෙනවනෙ සියලු දැනුම එකම තැනක තිබ්බොත්

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare หลายเดือนก่อน +4

    රුචිර සර් නිකම් ගිණි ජාලා මැද ඉන්නවා වගේ 😂... ගිණි ජාලා... ගිණි ජාලා... 😂

  • @blackbox6841
    @blackbox6841 หลายเดือนก่อน

    Thanks a lot ❤

  • @kasun00001
    @kasun00001 หลายเดือนก่อน

    very interesting discussion. How about Mr. Isuru's youtube channel status?

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 หลายเดือนก่อน

    රැචිර සර් ෂොට් එකක් දාලා ඉන්නවා දැක්කමයි😂❤

  • @Shehan5678
    @Shehan5678 หลายเดือนก่อน +4

    tech track eke malinda ekkath program ekak karanna

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 หลายเดือนก่อน

    රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා.

  • @emanside3519
    @emanside3519 หลายเดือนก่อน

    පට්ට පට්ට ❤

  • @akiladilshan4936
    @akiladilshan4936 หลายเดือนก่อน

    University lectures ලට මේ වැඩසටහන කාමරේකට දාලා ගගහ පෙන්නන්න ඕනේ.

  • @supunmadusanka6838
    @supunmadusanka6838 22 วันที่ผ่านมา

    bankoloth wela inna ratakata oya anthimata kiyanwa wage e dewal walata sambanda wela parikshana karanna be. hodama de danatama e hakiyawan thiyana ayage results ikmanata api bawithawata ganna eka.

  • @thejanbandara5224
    @thejanbandara5224 หลายเดือนก่อน +2

    Cuddala 💗

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j หลายเดือนก่อน +2

    Ruchira sirge lighting Hari naneh

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 หลายเดือนก่อน

    තුංවෙනි ලෝකෙ රටවල තමා මේ විදිහට කයිය පඩං කාරයො මතුවෙන්නෙ... රටේපාලකය හොරා කන එක නතර කරල රටේ නීතිය හරියට ක්‍රියාත්මක් උනානං කයියනායකල ඕනිනෑ .. ඕනම මිනිහෙක්ට තමංගෙ නිශ්පාදනේට ,සේවාවට නිසි මිලක් හා අවස්තාවන් හම්බෙනවනං ජීවත් වෙන විදිහ මිනිස්සු දන්නව...එක එකාගෙ කයිවාරු උපදෙස් වැඩක් නැ

  • @nimsarapara
    @nimsarapara หลายเดือนก่อน +5

    මේක ලයිව් ද

  • @githafernando9217
    @githafernando9217 29 วันที่ผ่านมา

    We like to join to this program ...how can we do?
    Is there any contact number ??

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j หลายเดือนก่อน +2

    Malinda aiyawath genna

  • @thathsararaviraj
    @thathsararaviraj หลายเดือนก่อน

    I have a doubt that even if we find a brain interface to transfer someone's knowledge to another, there will be biological limitations, such as the brain's capacity to handle the transferred knowledge until humans evolve to have a suitable biological structure / mechanical structure. But with AI it is not a fact since they got same hardware and infrastructure.

    • @CodeWithDasun
      @CodeWithDasun หลายเดือนก่อน

      me too, i just said that to marks the limits,

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j หลายเดือนก่อน +2

    Dammika pererawath Genna baida

  • @user-pn3zw9zz7z
    @user-pn3zw9zz7z หลายเดือนก่อน +2

    eL3

  • @jayamalw
    @jayamalw หลายเดือนก่อน +4

    ගුරුවරුන්ට අනෙකුත් professional වලට වඩා ඉහළින් සැලකිය යුතු වගේම සේවාව ඉහල දැමිය යුතුයි නේද ..
    අපේ රටේ ගුරුවරුන් ගේ සුදුසුකම් වගේම ඉංජිනේරුවන් දොස්තර වැනි ඉහල වැටුප් තල වලට ගෙනගොස් සේවාව ඉහල දැමිය යුතුයි

  • @IsuruMRanasi
    @IsuruMRanasi หลายเดือนก่อน +2

    🩵💪

  • @One-Minute-of-Genius
    @One-Minute-of-Genius หลายเดือนก่อน

    Khanmigo gana mokada hithanne guys? Dan Dan schools eken testing yanwa learning experience Eka personalize karanna neh.

  • @supunmadusanka6838
    @supunmadusanka6838 22 วันที่ผ่านมา

    dan inna godak ayata nam salary wadi karala wadak ne. mokada api dannawa ekata idala dan teachers la una ayage thathwe. common sense wath ne. lankawe lokuma salary dunnata kamak ne ithama podi ganakata. hodama danuma ekka igenwime hakiyawa thiyana ayata witharak.

  • @dasithkemil
    @dasithkemil หลายเดือนก่อน

    me wage deyak therumganna lankwe bahutharayata kochcharakaalayak yayi da

  • @user-in9qx2wc6r
    @user-in9qx2wc6r หลายเดือนก่อน

    🌸💜️🔯💜️🌸

  • @HowPortal
    @HowPortal หลายเดือนก่อน +4

    Boring episode.

  • @sandiya-7895
    @sandiya-7895 หลายเดือนก่อน +18

    හම්මෝ අපේ ලොකු බොසත් ගෙන්නලා😊 මේ දවස්වල කියන විදියට Documentary බලන ගමන්❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน +1

      රුචිර සර් කියන දේ වටිනවා නමුත් ඊටවඩා තව අවුරුදු පන්සීයකින් අනාගත ලෝක ස්තීර සාම යුගයෙදී කියන කතා වටිනවා,අවුරුදු පන්සියයක් ගිහාම ඉගෙනීම අවශ්‍ය නැහැ.

    • @emanside3519
      @emanside3519 หลายเดือนก่อน

      ​@@smithrajapaksa7820 අවුරුදු පන්සීයක් ගැන හිතන්න කලින් ඔයා ජීවත් වෙන අවුරුදු කීපය ගැන හිතන්න 😂

  • @ishanpramuditha2557
    @ishanpramuditha2557 หลายเดือนก่อน +2

    Ruchira sir❤

  • @supun2960
    @supun2960 หลายเดือนก่อน +2

    ❤❤

  • @swsl1747
    @swsl1747 หลายเดือนก่อน +2

  • @daya3887
    @daya3887 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @charithvishan9604
    @charithvishan9604 หลายเดือนก่อน +2

  • @OMGHommies
    @OMGHommies หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @prizmaPhotofactory
    @prizmaPhotofactory หลายเดือนก่อน

    ❤❤