අතීතයේ ආපස්සට - අමරසිරි පීරිස් Atheethaye Apassata - Amarasiri Pieris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී
    හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරී
    හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී
    එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී
    ආදරේ පිරි දෑස් ගාව
    අන් සතු වී වාසනාව
    නුඹ හෙලනා සුසුම් රාව
    අහගෙන ඉන්නවා තාම
    නුඹ හෙලනා සුසුම් රාව
    අහගෙන ඉන්නවා තාම
    අප අතරේ දුරක් වේද
    නැති විට සැනසුමක් නේද
    පළඳන්නට ප්‍රේම සේල
    තවකල් තියනවා නේද
    පළඳන්නට ප්‍රේම සේල
    තව කල් තියනවා නේද
    ගායනය - අමරසිරි පීරිස්
    තනුව සහ සංගීතය - අරුණ ගුණවර්ධන
    ගේය පද රචනය - තුෂාන් නිසංසල
    අධ්‍යක්ෂණය - තුෂාන් නිසංසල
    Vocals : Amarasiri Peiris
    Music Director : Aruna Gunawardane
    Lyrics : Thushan Nisansala
    Audio Mix Mastered by : Janaka Daladawatta @ Pansilu Music Studio
    Production House : Innit Creativity
    Producer : Pubudu Sanjeewa, Thushan Nisansala
    Visual Director : Thushan Nisansala
    Still Graphics : Thivanka Perera @ Niks Moving Images
    Video Editor : Nalaka Thusitha
    Director of Photography : Nalaka Thusitha
    Production Manager (Visual) : Kaveesha Sathsara
    Casting : Nandun Wijesinghe, Chathurya Jeevanjalee Rupasinghe, Milantha Hettige
    Special Thanks : Kanishka Jananath, Sameera Jayasekara @ Sameera Furniture Pannipitiya, Thilak Elvitigala @ Elvitigala & Sons Watch Center Pannipitiya,
    Sudath Abeysekara @ Artway Gallery Thalawathugoda, Sabuddhi (Organization), Aluthin Hithana Api (Organization)

ความคิดเห็น • 920

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology ปีที่แล้ว +41

    ගීහයට වඩා හැගුම් බරයි සමහරුන්ගේ කොමෙන්ට් මේ තරම් ආදරයට ආදරය කරම්න් ජීවත් වෙන අය ඉන්නව ..❤

    • @nilakshimanjula1155
      @nilakshimanjula1155 11 หลายเดือนก่อน

      Matath okama hithuna..sinduwata wada comments tika lassanai...

    • @MrMashi1984
      @MrMashi1984 3 หลายเดือนก่อน

      100%true...mama godak
      Comment kiyeuwa...jeewitha wala kochchara dewal wenas welada?

    • @panthirigesomawathi9145
      @panthirigesomawathi9145 หลายเดือนก่อน

      @@Talkingtothetechnology අනේ දෙයියනේ!

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew หลายเดือนก่อน

      @@Talkingtothetechnology ඇත්ත.මේ ලෝකෙ හැම කෙනෙක්ටම ලස්සන හෝ දුක්බර ආදර කතාවක් තියෙන්න පුලුවන්.හොරෙක්ද මිනීමරුවෙක්ද අපරාදකරුවෙක්ද මංකොලාල්කකරුවෙක්ද කියල අදාල නෑ.ඒහිත් වලටත් අාදරය දැානනවා විරහව දැනෙනවා.

  • @dinushapriyadarshani142
    @dinushapriyadarshani142 7 หลายเดือนก่อน +35

    කවදාවත් අමතක කරන්න බැරි හිතේ හැංගුනු අාදරයක් මටත් තියෙනවා.එක පැතුමක් පතනවා මම මැරෙන්න කලින් තව එක සැරයක් මට එයාව දකින්න ලැබෙන්න කියලා.

    • @NishaDammage
      @NishaDammage 7 หลายเดือนก่อน +3

      ඔයාගේ ඒ පැතුම ඉටු වේවා. ❤❤

    • @dinushapriyadarshani142
      @dinushapriyadarshani142 6 หลายเดือนก่อน

      ❤❤❤❤​@@NishaDammage

  • @ireshamaduwanthi9030
    @ireshamaduwanthi9030 หลายเดือนก่อน +18

    මේ රට සෙක්ස් වලටම ඇබ්බැහි වෙලා ජාරාවක් වෙලා කියලා හරිම කනගාටුවක් හිතෙ තිබ්බා...ඒත් මේ කමෙන්ට් සෙක්ශන් එක නිසක් ලස්සන කවි පොතක් වගේ...තාමත් ආදරේ පුරෝ ගත්ත ආදරනීය හිත් අපි අතරේ ජීවත් වෙනවා කියල අද දැක්කා ❤❤❤

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +742

    මටත් එදා කියාගන්න බැරි උනා...ආයෙත් පස්සට යන්න විදියක් නෑ...ඉන්නා තැනක මගේ රත්තරනේ පරිස්සමට ඉන්න...ඔයාව අන්‍තිමට දැකලත් අදට අවුරුදු 15යි මාස 3යි...දවස්11යි...😥😥😥

    • @Ovindirandihari40
      @Ovindirandihari40 ปีที่แล้ว +18

      එහෙනං පොඩිඑකා O/L වලට ක්ලාස් යනව ඇති....

    • @Fagjshx
      @Fagjshx ปีที่แล้ว +37

      අතීතයට යන්න පුළුවන් nam සියල්ල අත්හැර yanawamai

    • @GihanNirosh
      @GihanNirosh ปีที่แล้ว +18

      ආදරේ එහෙමයි 😥😥😥😥

    • @maliperera9307
      @maliperera9307 ปีที่แล้ว +5

      Káuda me adare

    • @Ashaasha-oq7iv
      @Ashaasha-oq7iv ปีที่แล้ว +51

      එහෙම තමයි ආදරය කවදාවත් වියපත් වෙන්නෑ... මගෙත් ජීවිතේ මේ හා සමානවම ආදරයේ මතක සටහන් වලින් හිත තමත් පිරිලා..

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 2 หลายเดือนก่อน +23

    අතීතයට ආදරෙයි ඒත් ආපහු යන්න තරම් හයියක් දැන් මට නෑ මගෙ රත්තරන්.කොටින්ම උඹත් මමත් දැන් ඒ අතීයට කොහෙත්ම අයිති නෑ.උඹ කාගෙවත් වෙලා මම තවකාගෙවත් වෙලා අපේ ලෝක වල දැන් අලුත් දළු ලියලලා ගලවගන්න බැරි තරමටම මුල් ඇදලා.😢ඒ්ත් තාමත් ඒ මිහිරි මතක තුරු වෙලා තනිවුනු දවස් කුරුණෑගල වැව රවුමෙ ගෙවපු මතක.දුන්නු හාදු මැවුව හීන ඒ විඳපු ආදරේ හිතේ යටම අඩියෙ තැන්පත් වෙලා තියෙනවා.උඹව අන්තිමට දැක්ක දවසෙ මුලු ලෝකෙම එතන කඩන් වැටුණා රත්තරනෙ.උඹ පුංචි පැටියෙකුට අම්මෙක් වෙලා.පුංචි බන්ඩියකුත් උස්සගෙන යනව දැක්කම පපුවට මොකද්දෝ උනා.අද මමත් පුංචි පැටියෙක්ගෙ තාත්තෙක්❤.හැබැයි අවුරුදු 16ක් පරන අපේ ඒ අතීතෙට තාමත් මම හොරෙන් ආදරේකරනවා.

  • @krish1552
    @krish1552 หลายเดือนก่อน +31

    ඔයාට ඔයාව අමතක වුන ඔයාගෙ ජීවිතේ කටුකම කාර්තුවක මට ඔයාව මුණගැහුන. ඇති නැති පරතරයක් හින්දා කවදාවත්ම විවාහයකින් කෙලවර නොවෙන බව දැනගනත් අපි අපිට ආදරේ කළා.කාලය ගෙවෙද්දී කවදාවත්ම නොවෙන විවාහය වෙන තැනට පෙර මං ලකුණු හැදෙනකොට ඒ හැමදේම ඔයාගේ හිත රිද්දන්න තියෙන නොහැකියාව හින්දා කළ බොරුවක් කියලා මුලින්ම මාව දැනුවත් කලෙත් ඔයාගෙන් ඈත් වෙන්න කියලා ඉල්ලීමක් කලෙත් ඔයාගේ අයමයි.ඒත් ඔයා කිවුවේ කෙනෙක් එනකල් ඔයා එක්ක ඉන්න කියලා.ඉතින් කොහොමද ඒ තරම් කැපකිරීමක් කරලා ගොඩ ගත්ත ඔයාව තනි කරන්නේ.ජීවිතේට අහලා නොතිබ්බ අපවාද සාප කිරීම් ගොඩක් ඔයා ඉන්න පැත්තෙන් ඇහෙද්දි මම නිශ්ශබ්දව ඔයා එක්කම හිටියා. ඔයාගේ රිදුන හිත හදලා ජීවිතේ ගැන බලාපොරොත්තු ආයේ ඇති කරගන්න කියල දෙනකොට ඔයාගේ පැත්තෙන්ම ඔයාට ගැලපෙන ඇතිහැකිකම් ඇති උසස් සමාජ තත්වක් දරණකෙනෙක් හොයලා තිබුණා.ඔයා එයාට ලංවෙන්න පටන් ගත්තා.ඉතින් ඔයාට පොරොන්දු වුණ විදිහට මම අයින් වුනා.ජීවිතේ එකම එක පාරක් විතරක් දැනෙන ඒ ආදරය මම අහිමි කරගත්තේ ඔයාලා හැමෝම වෙනුවෙන්.දැන් අවුරුදුම 9ක්.දැන් ඔයා ආදරණීය ස්වාමිපුරුෂයෙක් විශ්වාසවත්ත තාත්තා කෙනෙක්.මම මවපු හීන හැම එකක්ම ඇත්තක් වෙලා මම නැතිවම.ස‍ංසාර ගමනෙ මතුවටත් ඔයා තනිවෙන අසරණ වෙන මොහොතක මට ඔයා ලගට එන්නත් ඔයාව ආරක්ෂා කරන්නත් ඉඩ ලැබෙන්න ඕනේ.මම තාමත් මම ඔයාගෙන් වෙන්වුන තැනම නිශ්ශබ්දව බලාගෙන ඉන්නව.ඒ ඔයා ආයේ එයි කියලා නෙවේ.මම ඔයාට කියලා දුන්න ජීවිතේ ඔයා ගෙවෙන විදිහ බලන් ඉන්න.❤❤❤❤ප්‍රේමය කියන්නෙම පරිත්‍යාගයක් ❤❤❤

    • @kumarijayakodi3842
      @kumarijayakodi3842 หลายเดือนก่อน +1

      😢හැමදාම සතුටින් ඉන්න ❤

    • @bagyagamage6746
      @bagyagamage6746 หลายเดือนก่อน

      🥺🙏

    • @tmawtennakoon9943
      @tmawtennakoon9943 25 วันที่ผ่านมา

      දුකයි සහොදරිය..

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 24 วันที่ผ่านมา +1

      @@krish1552 ලබා ගන්නට නොහැකි වූවද අත් හැරීමම නොවේ ප්‍රේමය....
      දරාගන්න බැරි ආදරයක් ඔයාට ලැබේවා....

    • @ireshalakmali988
      @ireshalakmali988 24 วันที่ผ่านมา +2

      Oya pinwanthai...me සංසාර ගමනේ oyage බැඳීම adu kara ganna dunna chance akak

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 4 หลายเดือนก่อน +19

    මේ ගීතය ඇහෙද්දී අදටත් හිත පාසල් කාලයට දුවනවා.ඇය හමුවූ මගේ ජීවිතයේ සිහිවෙන හොඳම කාලය 💔අවුරුදු 28 ගිහිල්ලා ඒත් මතකය අද වගේමයි 💔...දන්නවා අපි දැන් මාර්ග දෙකක...නැවත හැරෙන්නට හිතාගන්නවත් බැරි බැඳීම් ගොන්නක.🥲......ඒත් අදටත් ඔය ඇස්දෙක මතක් වෙද්දී ...සසරේ කුමන ගනුදෙනුවක්ද? මොන මතකයක්ද කියලා හිතෙනවා.මම වැරදිද දන්නෑ...ඒත් ඔබ හමුවූ සෑම අවස්ථාවකම ඔබේ හිතෙත් මම ගැන විශේෂත්වයක් තිබුනා වගේ දැනුනා...
    අදටත් දන්නෑ...ඒත් මගේ ආදරේ ඇත්ත ❤️ එදා ඒක මට ඔයාට කියාගන්න බැරි උනා..සමාවෙන්න මට 🙏
    ඒත් අද කියනවා ඔයාට ගොඩක් ආදරේ කරා කියලා...පුලුවන් නම් ඊළඟ බවයේදීවත් මේ ඇස්දෙක ඔයාට අදුරගන්න පුලුවන් වෙන්න කියලා 🥲
    ප්‍රාර්ථනා කරනවා.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .හැම සතුටක්ම ලැබෙන්න කියලා..බුදු සරණයි ඔයාට !!!
    ගීතය හරි භාවනාවක් වගේ...පද සංගීතය ගායනය මට මගේ කතාව මතක් කළා...😢😢😢💔

  • @hasanichethana2885
    @hasanichethana2885 ปีที่แล้ว +48

    මට හමුවුණා අතීතයේ ආපස්සට හැරී යන්න අවස්ථාවක්,ගොඩක් පරක්කු වෙලා ,මගේ ආදරේත් මම එනකම් බලන් හිටියා, ඉතිං මට මගේ ආදරේ හමුවූනා... දැන් අපි හරිම සතුටින් ඉන්නවා...මේ ගීතය හරියට අපිට ලියු ගීතයක් වගේ , බොහොම ස්තූතියි..

    • @Fagjshx
      @Fagjshx ปีที่แล้ว +2

      Teruwan saranay satutiin inna

    • @watapitadewal1396
      @watapitadewal1396 ปีที่แล้ว

      වාසනාවන්තයි....පින මතුවෙන්න ප්‍රමාදවෙලා....

  • @VenVsd
    @VenVsd 3 หลายเดือนก่อน +17

    "දැනුන ප්‍රේමය කිසි කලෙකත් හිමි වූයේම නැත."

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 2 หลายเดือนก่อน +12

    අහිමි වෙලා අවුරුදු විසි ගාණක් වෙනවා. ඒත් හැම අවුරුද්දකම සැප්තැම්බර් 14 උපන් දිනය මතක් වෙනවා. ලංකාවේ ඉද්දි එදාට පංසලක පහනක් හෝ පත්තු කරලා නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කලා. මැරෙනකම්ම ආදරෙයි ...

  • @sakunthalamayadunna7714
    @sakunthalamayadunna7714 ปีที่แล้ว +59

    පැල්ලමක්වත් නැතුව මරන්න ඕනේ නම් ආදරේ කරල මගින් හැරෙන්න ඕනේ... ඒත් මගේ පපුව පැලෙද්දිත් හුස්ම ගත්තා.. මං ගාව නෙමේ මම වැඩිපුරම ජීවිතේ හිටියෙ. ඔයා ගාව .. 1998 අපිට අපිව අහිමි වුනා.

    • @maheshasewwandhi1247
      @maheshasewwandhi1247 ปีที่แล้ว +8

      මාරම කමෙන්ට් එකක් .....සින්දුවටත් වඩා ඒක රිදුනා.....දැනුනා

    • @Magic4444-yf5ob
      @Magic4444-yf5ob ปีที่แล้ว +1

      Very touching..it happened to most of us..

    • @samanthibadullage5837
      @samanthibadullage5837 ปีที่แล้ว +1

      හ්ම්ම් 😢

    • @thanujasilva3130
      @thanujasilva3130 10 หลายเดือนก่อน +2

      shakshi nathi mini marum....

    • @ChinthaNilani-r1i
      @ChinthaNilani-r1i 9 หลายเดือนก่อน

      Javethe ahemma tahmi godak tahnwaldi harenna wenwa aka harum laksayk karagnnath marama wedanwak uhulnnma wenwa rudum dee ikigauwa atheeka wedana harenna wenwami liyu kaveyakth tibuna nubata mata heutuwada ahema na tawth heth tibuna adre ahemmai galu kadulakt ahemma kiyawuna❤️

  • @m.samsudeen952
    @m.samsudeen952 ปีที่แล้ว +26

    මට ආදරය කල ❤️☘️.අදටත් මම ඔයා ගැන හිතනවා.කවදා හො දවසක ඔයාට මාව මතක්වෙලා ඇවිල්ලා කතා කරාවි කියලා.නමුත් මම දන්නවා එවා මටම දැනෙන හින.දැනට අවුරැදු 20ක් වෙනවා දකින්නේ නැතිව.නමුත් ගමට ගිය හැම මොහොතේ දිම ඔයා ගැන සොයා බලනවා.ඔයා හොදින් කියන ආරංචිය සමග සිත සැනසුනා.ඔයාගේ මතකයන් සමග අදටත් හිර කාරියක් වි දුක් විදිනවා.දෙමාපියන් නිසා ⁣මාව එපා කියලා ගිය ඔයාට මම තරහා නැ.මතු බවයකවත් ඔයා සමග ජිවත් වෙන්න ලැබේවා කියා පාර්තනා කරනවා.😥😥

  • @sujeewapanamaldeniya756
    @sujeewapanamaldeniya756 3 หลายเดือนก่อน +15

    මේකෙ මට දැනෙනම කොටස " එක් රැස් කල නුඹගෙ මතක තාම හුස්ම ගනී" . 😢😢

  • @NaliniRanathunga
    @NaliniRanathunga 9 หลายเดือนก่อน +17

    මේ වගේ අය කීදෙනෙක් ඇද්ද තාමත්දුක්විඳින විඳවන

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +19

    අයිති කරගන්න බැරි උනු ආදරයක් අපි හැමෝගෙම ජීවිත වල තියනවා...

  • @prabhathmalindaranaweera8887
    @prabhathmalindaranaweera8887 หลายเดือนก่อน +11

    අකුරු කැටි කොට ලියු කවි වල
    ඔබේ රුව සිත්තම් උනා
    යනෙන හැම තැන ඔබව මැවි මැවී
    ඔබත් මා ලග දැවටුනා
    ඔබත් සමගින් ගෙවුන කාලය නිතර මා හට සිහිවුනා
    ඔබේ මතකය අලුත් කරමින් මාත් සැමදා
    සැනසුනා....

  • @samadhiwasundara9945
    @samadhiwasundara9945 9 หลายเดือนก่อน +21

    කවදාවත් අමතක කරන්නත් බැරි කවදාවත් හිමි වෙන්නෙත් නැති ආදරයක් මටත් තියෙනවා😢

  • @Thekeeper-fz4wx
    @Thekeeper-fz4wx หลายเดือนก่อน +9

    අතීතයේ ආපස්සට යා හැකිනම් හැරි.... මම කවදාවත් අපේ මුල්ම හමුවීම වෙන්න ඉඩ දෙන්නෙ නැ... අපේ අවුරුදු කතාවට අවුරුදු දොලහක්... මට දැන් 32ක් . අපි ඈත් වෙලා අවුරුදු 2ක්.... කෙල්ලෙක් වෙච්ච ඔයාලට ආදරවන්තයෝ. පෝලිමට ජීවිතේට එන්න හිටියට කොල්ලොන්ට හොදම හමුවීම නැති උනාම ජීවිතෙ තනිවෙනවා කියලා තේරුම් ගත්තෙ මගෙ ආදර කතාවෙන්මයි

    • @Shegiproduction
      @Shegiproduction 24 วันที่ผ่านมา +1

      😢😢😢😢😢😢

  • @madaramahanama7002
    @madaramahanama7002 2 หลายเดือนก่อน +12

    ඉන්න තැනක හොදින් ඉන්න. අනේ මට සමාවෙන්න. ඔයා තරන් ආදරණීය කෙනෙක් මට කවදාවත් හම්බ වෙලා නෑ. ආය මේ ආත්මෙට හම්බ වෙන්නෙත් නෑ. මට කවදාවත් බැරි වුනා ඔයාගේ ආදරේ තේරුන් ගන්න. ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 🙏🙏🙏🙏🙏

  • @pavithramadushani4186
    @pavithramadushani4186 11 หลายเดือนก่อน +18

    අපිට ආදරෙ හිතුනෙ අපි ගැන කිසිම හැඟීමක් නැති අයටනෙ... ජිවිත කාලයෙන් භාගයක්ම ගෙවුනෙ එයාගේ ජිවිත ලස්සන කරන්න..ඒත් ඇත්තටම ඒක පව්කාර ආදරයක්...මාව විනාශ කරපු, ජීවිතයම නැති කරපු ආදරයක් ..තරහක් නැහැ කවදාවත්..දැඩි කලකිරීමක් මිසක..ඒත් විදවන්නෙ ඒ නිසා රත්තරන් වටින මනුස්සයෙක් පෙනි පෙනිම මග හැරුණු එකට... සංසාරේ කවදාවත් ආයිමත් එහෙම ආදරයක් ලැබෙන එකක් නැහැ..හැම ආත්මයකම අපි අපෙම වෙන්න පතනවා හැර අපිට ආයි ආපස්සට යන්න බැහැ 😥😥

  • @lahirunishshanka8490
    @lahirunishshanka8490 3 หลายเดือนก่อน +11

    මමත් බැඳලා ,ඇය බැඳලා පුතෙකුත් ඉන්නවා. හැබැයි අපි අදටත් කතා බහ කරනවා. වචනෙකින්වත් රන්ඩුනොවුන අපිට අපි මගහැරුනෙ ඇයි කියලා අපි තාම හොයනවා.

  • @AnushkaIroshini
    @AnushkaIroshini ปีที่แล้ว +22

    අතීතයට යන්න තිබ්බනම්,,,,මන් කවදාවත් මගෙ ජීවිතයට ඔයාට එන්න දෙන්නෑ....මන් අදටත් විදවන්නෙ ඒ අතීතය නිසා

  • @NadeeGayathri
    @NadeeGayathri 9 หลายเดือนก่อน +14

    ජීවිතේ තියෙනවා කොච්චර රිදුනත් කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ❤

  • @HEO05
    @HEO05 หลายเดือนก่อน +24

    සිංදුවට වඩා අවුල් Comment කියවනකොට

  • @tharunadhikari8028
    @tharunadhikari8028 2 หลายเดือนก่อน +10

    මම කලින් මේ වගේ සිංදු ඕන තරම් ගායනා කරලා තියෙනවා .....ඒත් එයා ගියාට පස්සෙ දැන් මට මේ වගේ විරහ සිංදු කියන්න බෑ.........වරදිනවා....... ඇස්වලින් කදුලු වැටිලා ඇඩෙනවා..........මන් මේ වගේ සින්දු අහන්න ආස උනාට අහන්නෙ නැති තරම්.....අවුරුදු 11ක ආදරය නෑ මගේ ලග... අදටත් මන් තනියෙන් ඉන්නවා තවම...

  • @Shegiproduction
    @Shegiproduction 24 วันที่ผ่านมา +9

    අතිතයේ ආපස්සට යා හැකිනම් හැරී
    ඔබෙයි මගෙයි මුනගැසීම
    වලකමි මම මැරී

    • @DSharmila-m3v
      @DSharmila-m3v 20 วันที่ผ่านมา +2

      එක්රැස් කළ නුඹේ මතක
      මහවැලියට දමා යමි

  • @AravindaKumarasiri
    @AravindaKumarasiri 6 หลายเดือนก่อน +12

    ප්‍රේමයේ අතීතය යනු බොහෝ විට සුවනොවූ තුවාලයකි.ආදර ලෝකයේ අතීතය තුල සැරිසරන්නා සැමදා තම ලය වූ තුවාලය නැවත නැවතත් පාරවමින් විදවමින් ජීවත් වෙයි.අතීතය මුලින් උපුටාදමා ජීවිතය දකින්නට හැකියාව ලැබේවා සැමට..

  • @niroshikadilani1714
    @niroshikadilani1714 9 หลายเดือนก่อน +8

    අවුරුදු 7ක් තිබුනු මගේ පළවෙනි ආදරේ නැතිවෙලා අදට අවුරුදු 3යි දවස් 15යි. ඔයා ගැන කිසිම තොරතුරක් දන්නේ නෑ මම. ඒත් හම්බ උනු මුල්ම දවසෙ වගේම මම තාමත් ඔයාට ආදරෙයි. හැමදාම ඔයාව මතක් වෙනවා. තාමත් මම තනිකඩයි. මැරෙනකන් ඔයාව හිතේ තියන් ඉන්නවා මම

  • @gayanidilrukshi4108
    @gayanidilrukshi4108 6 หลายเดือนก่อน +11

    දෙයියනේ සිංදුවකට මෙච්චර හිත රිද්දන්න පුලුවන් උනේ....😥😥 පපුව හූරන ගීත

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 11 หลายเดือนก่อน +12

    අතීතයේ ආපස්සට යන්නට තිබුනානම් ...2004 දේසැම්බර් මාසෙ එයාගේ ගෙදරින් මට අකමැති නිසා මගෙත් එක්ක යන්න ආපු එයාව ආපසූ ගෙදර යවල මට එතකොට එයාව මගේම කරගන්න පුළුවන් තත්වයක නොසිටි නිසා මම එයාව මග හැරිය හබැයි හිතකින් නොවේ අන්තිමට මුනගැහිලා අවරුදු 19 යි ඒ වෙච්ච දේට දුකයි එයාදැන් හොදින් කියලා මම දන්නවා ඉදිරි අනාගතයට සුභ පතනවා අතීතය සිහිනයක්‌ වගේ ආපසූ හැරෙන්න බැනේ එකයි ජීවීතේ........

    • @champaperera8487
      @champaperera8487 10 หลายเดือนก่อน +1

      ඔබ ලස්සනට ආදරය දැකපු කෙනෙක් .බොහොම වටිනවා ඔබ වැනි අය

  • @nuwanchinthaka2292
    @nuwanchinthaka2292 ปีที่แล้ว +20

    අන්තිමට දැකල අවරුදු 17ක්‌. පාසල් ප්‍රේමය. මම එයාට ගොඩාක් ආදරේ කරා. ඒත් මට එයාට කියන්න බය හිතුන,ලගදි එයා මට කතා කරා, මම දැන් බැදලා බබාලා දෙන්නෙකුගේ අම්මා කෙනෙක්, එයා කතා කරාම මට හැමදේම අමතක උනා, ඒත් මම තේරුම් ගත්ත ආයෙ මට හැරෙන්න බෑ කියල,මගෙ මුළු ආත්මෙන්ම එයාට ආදරෙයි. ඉන්න තැනක හොදින් ඉන්න රත්තරන් ❤️

    • @dmniro
      @dmniro ปีที่แล้ว +2

      🙏❤️🙏 එක් රැස්කල නුබගේ මතක තාම හුස්ම දනි😔

  • @drl495
    @drl495 ปีที่แล้ว +17

    විරහව පුදුමාකාර හැගීමකින් ගායනා කරන්න පුළුවන් අසහාය ගායන ශිල්පියා අමරසිරි පීරිස් මහතා,ඒ වචන අස්සේ ඒ හඩ අස්සේ කොහෙදෝ තැනක ගිහින් අතරමං උනා වගේ දැනුනා,කාත් කවුරුවත් ගීත්‍යත් එහෙමයි ,මේවා අමුර්ත විතරක් නෙවේ අධි මාත්‍රා ❤🥺

  • @shashi....333
    @shashi....333 ปีที่แล้ว +17

    සිය දහස් වාරයක් හිතුනා අතීතයේ ආපස්සට යන්න පුලුවන්නන් කියලා🥺🥺

  • @shashendrawickramaarachchi2256
    @shashendrawickramaarachchi2256 ปีที่แล้ว +10

    ගීතයට වඩා රසවින්ද අයගෙ හැඟීම් සංවේදී යි

  • @KG_MoTa
    @KG_MoTa ปีที่แล้ว +12

    අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරි හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී...
    ආදරේ පිරි දෑස් ගාව අන් සතු වී වාසනාව නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම
    අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් නේද පළඳන්නට ප්‍රේම සේල තවකල් තියනවා නේද පළඳන්නට ප්‍රේම සේල තව කල් තියනවා නේද...

  • @dilkinayomi4536
    @dilkinayomi4536 8 หลายเดือนก่อน +12

    අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී..
    හිතේ තිබුන ආදරේ ගැන කියමි කොහොම හරී..
    හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී..
    එක් රැස් කල නුබගෙ මතක තාම හුස්ම ගනී..
    ආදරේ පිරී දෑස් ගාව අන්සතු වී වාසනාව..
    නුබ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම..//
    අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් වේද..
    පලදන්නට ප්‍රේම සේල තව කල් තියෙනවා නේද..//
    අතීතයේ ආපස්සට ....❤❤

  • @sanja-yl9hl
    @sanja-yl9hl 6 หลายเดือนก่อน +9

    මන් පුලුවන් තරම් උත්සහ කරා රත්තරන් ඔයාව අතාරින්නැතුව කොහොමහරි ඔයා ලගම ඉන්න ,ඉවසන්න බැරිම තැන් වලත් ම්න් ගොඩක් ඉවසුවා ,,
    ඔයා ට මාව ඕනි නැ ඔයාට මාව කරදරයක් කියලා දවසින් දවස ඔයාගෙ කටින් අහන් ඉන්න බැරිම තැනම ඔයාට ඔයාගෙ නිදහස දීලා ම්න් පැත්තකට උනා රත්තරන් ...
    අදටත් ඔයාට ම්න් ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ..කොහෙ හිටියත් මොනව කරත් පරිස්ස්මට ඉන්න මගෙ වස්තුවෙ,🥺❤️
    ඔයාගෙ තෝත මලයා ඔයාට ගොඩක් ආදරෙයි එදා වගේම..
    🥺💔

  • @yas5071
    @yas5071 ปีที่แล้ว +14

    කියාගන්න බැරි වූ සිත හරි ලස්සනට කියවලා ඇති අපූරුව... බොහොම අගේ ඇති නිර්මාණයක් . ජය ..!!!

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana9169 6 หลายเดือนก่อน +12

    ආපස්සට යන්න තියෙනවා නම්..
    අද මීට වඩා වෙනස් වෙන්න තිබුණා මගෙ ජීවිතේ 🙂

  • @btsarmygirl604.
    @btsarmygirl604. 2 หลายเดือนก่อน +10

    අතීතයේ , මටත් මේ හෙගීම් බර සින්දුව ඇහෙන විට මගේ අවුරුදු 25 ක ආදරය මතක් වෙනවා. මම තාම තනියෙන්. මගේ ආදරය පරිතයග කරලා ඊ ආදරය හිතේ තියන් ජිවත් වෙනවා. ❤🌹

    • @Seetha-pj8yi
      @Seetha-pj8yi 2 หลายเดือนก่อน

      😢😢😢😢

  • @dilinithakshila355
    @dilinithakshila355 ปีที่แล้ว +13

    අපිට සිතින් ආපසු හැරෙන්න පුලුවන්...ඒත් ඡීවිතෙන් අපිට ආපසු යන්න බෑ....වැරදුන තැන් හදාගෙන අපිට ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වටපිටාව අපිට ම හදාගෙන ඉස්සරහට යන්න වෙනවා....අතීතය මතක් වෙනකොට ලොකු වේදනාව ක්...

    • @wasanthakumara6919
      @wasanthakumara6919 ปีที่แล้ว +1

      සමහර දේවල් ඒ විදිහටම උන එකත් හොඳයි, හිමි නැති දේවල් හැමදාම වටිනවා...😢

    • @dilinithakshila355
      @dilinithakshila355 11 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මම අතීතයට යන්න පුළුවන්නම් මම යන්නේ මගේ තාත්තා ලඟට.මොකද තාත්තා තරම් ආදරය කරපු කෙනෙක් මිහිපිට නොමැත...ඒත් එයා මාව සඳහටම දාලා ගිහින් අවු.37 ක්...මට අවු. 5 ඉන්න ලැබුණේ...තාත්තා ලඟ...මම ගොඩක් ආදරෙයි තාත්තේ

    • @wasanthakumara6919
      @wasanthakumara6919 11 หลายเดือนก่อน +1

      @@dilinithakshila355 අනිවාර්යයෙන්ම...දෙමාපියන්ගේ ආදරය ලෝකේ කිසිම කෙනෙක් ළඟ හොයාගන්න බෑ, ඒක තමයි ලෝක ස්වභාවය....

  • @MkMr-p9i
    @MkMr-p9i 9 หลายเดือนก่อน +9

    අපි හැමෝම ආපස්සට යන්න පුළුවන් නම් පියඹන්නෙ ආදරය හොයාගෙන ❤

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 3 หลายเดือนก่อน +6

    සිතින් මකා දමන්නට
    නොහැකිව ලතවන
    කුසල් නොවන අතීත
    සැමරුම් දුකක්ම බව දැන
    නොවෙතත් කුසල්
    අනාගත සිහිනත් දුක්මබව දැන
    ලද සතුටෙන් ජීවත් වී
    ගෙවනා කාලය සැනසුමකි....
    ගුණ නැණයෙන් යුත්
    සිතිවිලිවල මතකයන්
    අවදි වේද...එවන් සිතුම්
    අනාගතේ ගෙනේ වාසනා
    ධහමින් පිරි ජීවිතයක්
    ලද හැකිනම් හැමදාමත්
    ගෙනෙනා ඒ සැනසුම්
    ජීවිතයට ගෙනේ වාසනා....
    ජීවක....

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +12

    අතීතයේ ආපස්සට යන්නට තිබුනනම් කියල ජීවිතේ හිතුන වාර අනන්තයි 🥺😞💙

  • @MaheshPathirana-g9d
    @MaheshPathirana-g9d ปีที่แล้ว +8

    අන්තිමට දැකල අවුරුදු 19.eka පන්තියේ එකට අකුරු kala.හිතේ තියාගෙන හිටියේ .කිව්වොත් තරහ wei කියලා .eka kude යටින් .gurupare ගිය හැටි .eth kiyaganna බැරි una.මම ada 9000km දුරකින් හිටියත් .me ගීත නිසා මතකය අලුත් wenawa.ලස්සනයි

  • @Piyumichamo
    @Piyumichamo หลายเดือนก่อน +6

    ආදරෙ කියන්නෙම මිනිස්සුන්ගෙ ජීවිතේ අහිමිඋනු ජීවිතයක්මයි ඒකයි මෙච්චර දැනෙන්නෙ 🥺🫀

  • @gothamisakitha1398
    @gothamisakitha1398 6 หลายเดือนก่อน +7

    අනේ මටත් එයාව නවත්තගන්න බැරි උනා.තාමත් මම ඒ මතක එක්ක ජීවත් වෙන්නේ .මට කවදාවත් ඒ මතක ඒ ආදරය අමතක කරන්න බෑ අනේ ආයෙමත් එකම එක දවසක් මට හම්බෙන්න එයාව

  • @erandarajapakse1690
    @erandarajapakse1690 3 หลายเดือนก่อน +5

    අමරසිරි පීරිස් කියන්නෙත් හදවතේ ගායකයෙක් තමයි ❤ ඕනම වචන ටිටක් බොක්කටම වදින්න කියන ගායකයෙක්

  • @iru-ambalangoda
    @iru-ambalangoda 6 หลายเดือนก่อน +7

    රලු පිරිමි පපුවකත් මතක අවුස්සන අකුරු එකතුව කාටවත් නොපෙනෙන රෑක හොරාට රැවුල් ගස් අස්සෙන් වැටුන කඳුලු පිහිදුවට පලක් නෑ 😢

  • @dulajnirman8621
    @dulajnirman8621 ปีที่แล้ว +12

    ආපස්සට යන්න පුලුවන්නම් දෙපාරක් හිතන්නෙ නෑ... ගිහින් එදා දවස වෙනස් කරනවා.. වැරදි නැති ඔයාට නිකරුණේ දොස් කියන්නෙ නෑ.. අද ඔයා මගේ ලග නෑ.. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි... හිතේ තිබුන ආදරේ ගැන කියනවා කොහොමහරි සත්තයි ජීවිතේ ආපස්සට යන්න පුලුවන්නම්

  • @ChathuYapa
    @ChathuYapa หลายเดือนก่อน +6

    අදට අවෘදු 10 යි මගේ සමීර අයියේ ඔයාගෙන් වෙන්වෙලා...ඔයා මගෙන් වෙන් උනත් ඔයාට කියාගන්න බැරි උන දෙයක් මන් මැරෙන්න මොහොතක් තියලා හරි කියන්න ඔයා කතා කරනකල් බලන් ඉන්නවා😢

  • @sepalikasepalika6182
    @sepalikasepalika6182 ปีที่แล้ว +11

    අවුරුදු 26 ක් ආපස්සට යන්න පුළුවන් නම් එක දෙයක් වෙනස් කරනවා...අදටත් ඒ ගැන හිතලා ජීවිතේ මාර විදියට විදවනවා...

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +9

    කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්නෙ නැ ගොඩක් ආදරේ කරලත් ආදරෙයි නොකිව්ව මිනිස්සු ජිවිතේ කීපදෙනෙක්ම හිටියත් 🙂❤️. එයාල සතුටින් සැනසීමෙන් ජීවිතේ දිනලා ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මං කදුලු හංගලා එයාලට දුන්න ජීවිතේ එයාලට ගැලපෙන ආදරණීය කෙනෙක් එක්ක ලස්සනට විදිනවා දකිද්දි ❤️😊

    • @pathumikumarika6849
      @pathumikumarika6849 ปีที่แล้ว +2

      Saththai mata aduna me comment eka dakala math oya wagemai hamotama dinana udaw karala loketa penna sathutin idala thaniyema adanawa

  • @manojsampath2767
    @manojsampath2767 ปีที่แล้ว +9

    අතින් අල්ලගත්ත ඒ ආදරේ මට අතෑරුණා, ඒ ගැන හිත හිතා මම අනේක වාරයක් දුක් වෙනවා ඒත් මක් කරන්නද දැන් මටවත් එයාටවත් ආපහු හැරෙන්න බෑ

  • @GSR522
    @GSR522 6 หลายเดือนก่อน +7

    ජීවිතේ කවදාවත් හදාගන්න බැරි වැරැද්දක් .දැන් තියෙන හිතේ ශක්තිය එදා තිබ්බනම් .ඒත් නොලැබීම තමයි ඒකට හේතුව 💙💙💙

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 4 หลายเดือนก่อน +5

    "පළඳන්නට ප්‍රේම සේල - තව කල් තියෙනවා නේද?"😍
    දුක්බර ගීතයක සැඟවුණ ධනාත්මක පද පෙළ!

  • @GayanMaduranga-q2y
    @GayanMaduranga-q2y หลายเดือนก่อน +6

    2007 .09.20 ඔයාව අන්තිමේ දැක්කේ.අලව්ව ඉදන් පන්ති ගිහින් එනවා.එදා වගේම අදත් ආදරෙයි.අවුරුදු 17 ගෙවිලා ගිහින්.❤

    • @GayanMaduranga-q2y
      @GayanMaduranga-q2y หลายเดือนก่อน +1

      අගෝස්තු 26

    • @SanjeewaniSewwandi-y8e
      @SanjeewaniSewwandi-y8e 6 วันที่ผ่านมา

      ​@@GayanMaduranga-q2yMulma comment eka dapu gayan oyamanan balanna oyage kenada kiyala reply comment ekak dala thiyenawa 😢

  • @Jeewaka3
    @Jeewaka3 หลายเดือนก่อน +8

    අදහස් කියවූ විට අපේ මිනිසුන් තැවෙන හැටි!😂 කුසලය අකුසලය කුමක්දැයි ඒ අයට අවැසි නැත. සිහින ලෝකවලම එල්බ සීටීමටමයි සිත. එවන් පස්චාත්තාපයෙන් යුත් පසුගාමි හිත් කවදාවත් විශේෂත්වයකට පත් නොවේ. එවන් සමාජයක් පිරිහීම හෝ බංකලොත් ස්වභාය යන කාරණා දෙකෙන්ම මේ රට පිරී පැවතීම අරුමයක් නොවේ.......

    • @teesha789
      @teesha789 5 วันที่ผ่านมา

      හම්බුනේ නැති නිසා තමා මෙහෙම කියන්නේ. හම්බුනනම් අතීතයේ හිරවෙලා මේ වගේම හීන දකිනවා වෙන කෙනෙක් ගැන. කලාව සුන්දරයි නමුත් සත්‍ය මේකයි.

    • @Jeewaka3
      @Jeewaka3 2 วันที่ผ่านมา

      ​​@@teesha789 ජීවිතය පරිනත වෙනකොට වයසට යනවිට නුවණැත්තන් ට හිතෙනවා අපි කරපු කියපු හිතලු සේරම වැඩක් නෑ...කියන අවබෝධයට ඔබ පැමිණුණු දාට, ඔබටම තේරේවි, ඒවායේ හරසුන් බව!..ඒ අදහසින් තමයි අපේ පැරැන්නෝ, "කරපු තොවිලයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ" කියල කිව්වේ....

  • @KALUMWIMALARATHNA-rg4zt
    @KALUMWIMALARATHNA-rg4zt 2 หลายเดือนก่อน +6

    පපුව හිරකරනවා තරම් දුකක් දැනෙනවා. 😢😢😢😢😢😢😢

  • @pradeeppathirana9794
    @pradeeppathirana9794 ปีที่แล้ว +8

    අප්‍රකාශිත ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා...හදවත කියෙව්වට ස්තූතියි

  • @JenukiAhassna
    @JenukiAhassna ปีที่แล้ว +10

    Aithikaraganna බැරි ආදරයක් ගොඩක් අයට තියෙනවා

  • @kalukalu-zy7te
    @kalukalu-zy7te 3 หลายเดือนก่อน +8

    සිංදුවක් නෙවෙයි ආත්මීය බැඳීමක්❤

  • @PiumaliKumarasiri
    @PiumaliKumarasiri 8 หลายเดือนก่อน +6

    මටත් තියෙනවා කවදාවත් හිමි වෙන්නැති ඒ උනත් පනටත් වඩා ආදරේ කරන පන තරම්ම ආදරේ කරන ලස්සන ආඅරයක්😍😍😍 ඒක මගේ ජීවිතේ

  • @Chathu_imaya
    @Chathu_imaya 11 หลายเดือนก่อน +7

    අතීතය ආපස්සට යන්න පුළුවන් උනා නම් කුල මල වලට යට උන අපේ ආදරේ නැති කරගන්නේ නෑ

  • @harshalakmal.
    @harshalakmal. หลายเดือนก่อน +7

    මේ වචන මාරම බරයි හිතට..කමෙන්ට් බලපුවහම ඊට වඩ අවුල් ,,,
    ආදරේ හරි පුදුමාකාරයි

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 2 ปีที่แล้ว +7

    අමරසිරි පීරිස් මහත්මයා ගීතයක් ගායනා කරොත් ඒකෙ කතා දෙකක් නැ 😍❤️

  • @tharinduweerawansa8471
    @tharinduweerawansa8471 5 หลายเดือนก่อน +9

    එක් රැස් කල නුඹගේ මතක තාම හුස්ම ගනී..........

  • @JayanikaMethsani-km4kh
    @JayanikaMethsani-km4kh 4 หลายเดือนก่อน +8

    ප්‍රේමය ගැන ලස්සනම තැන් දන්නෙ තනි වුනු හදවත්

  • @sachithudalagama2715
    @sachithudalagama2715 5 วันที่ผ่านมา +3

    හිතේ තියෙන දේ එහෙම පිටින්ම අකුරු කරලා වගෙයි..අදටත් මට දැනුනම ආදරේ එයා..මගෙ වැරැද්ද නිසා මට අහිමි උනා..😢😢 මම දන්නවා එයා තවම අපේ මතක එක්ක ජීවත් වෙනවා..එයා තරම් මට කවුරුත් ආදරේ කරලා නෑ..ඒ කාලෙට යන්න පුළුවන් නම් මම කවදාවත් නැති කරගන්නේ නෑ..එයා අදටත් මම නිසා තනිවෙලා වෙන රටක..මට ආපහු සැරයක් ලැබෙනවා නම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් ඒ ඔක්කොම එක පොදියට ගුලි කරන් මම ජීවත් වෙනවා..හීන කියන්නේ හීනම විතරයි කියලා මට තේරුම් කරලා දුන්නේ එයාම තමයි..ඉන්න තැනක ඉදන් එයා හොදින් ඉන්න ඕනේ..මේ ආත්මේ නැතත් මට ඊලග ආත්මේ හරි ලැබෙයි කියලා බලන් ඉන්නවා..😞😞

    • @sanoskapharmacy8006
      @sanoskapharmacy8006 4 วันที่ผ่านมา

      ජීවිතේ හද පතුලටම කිඳා බැස තැන්පත් වී ඇති ලස්සනම කාලයක් . හද ගැස්ම පවා අදත් සියුම්ව දැනෙනවා. අපි ආයෙමත් මුනගැහේවී කියන හීනය තුල ජිවත්වෙනවා . නැවත මේ අත් වැරැද්ද නොවෙන තැනට යායුතුමයි . ඔබ සේම මාද වරදකරුවෙකි .

  • @sujeepriyadarshani8453
    @sujeepriyadarshani8453 หลายเดือนก่อน +4

    සමාවෙන්න කියාගන්න බැරි උනත් අදටත් සිය දහස් වරක් හිතින් සමාව ඉල්ලනවා උපුලී ඔයා මට අදරේ කරපු තරම් ඔයා කරපු කැපකිරීම් එදා මට තේරුම් ගන්න බැරි උනත් අද මට ඔයා දැනෙනව තේරෙනවා... මට තේරෙම් යනකොට ඔයා ගොඩක් දුර ගිහින්. ඉන්න තැනක සතුටින් ඉන්න මගෙ රත්තරනේ ❤

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +7

    අවුරුදු 15 කටත් වැඩියි දැන්. තාමත් අාදරෙයි එ් අතීතයට . මැරෙන තුරු අමතක වෙන්නේ නෑ. ❤

  • @prabathkrishantha9021
    @prabathkrishantha9021 ปีที่แล้ว +10

    අනේ මටත් යන්න තිබනා නම්...දුවලා යන්නේ...එක වතාවක් මම මගේ කැමත්ත ඇහුව්වාම බැහැ කියපු කෙනා අවුරැදු ගානකට පසුව මුන ගැසුනාම ඔයා මට කැමති වුනේ නැහැනේ ඒ කාලේ...එයා දුන්න උත්තරය මට එක පාරක් අහලා තව පාරක් අහන්න තිබ්බනෙ කිව්වා.....එයා තාම බැඳලා නෑ....

  • @Sadaruwan611
    @Sadaruwan611 5 หลายเดือนก่อน +5

    ජීවිතේ දරාගන්න බැරි තිබ්බ දුක් තිබ්බ කාලෙක මන් ලගට ඇවිත්,අම්මා කෙනෙක් වගේ ළගින් ඉදලා,කවදාවත් නොදැකපු නොහිතපු විදියේ අවංක ආදරයක් දීලා මගේ වැරදි නිසා මට නැතිවුනු ඔයාට මම අදටත් ආදරෙයි....වෙන කවුරු වෙනුවෙන් වත් ආයෙමත් කිසිදවසක ආදරයක් ඇතිවෙන එකක් නෑ...ඔය ජීවිතේ මගෙන් අයින්වුනාම සතුට ලැබුනු එකට ආස කරපු කෙනාම ආස කරපු ජීවිතේම ලැබුනු එකට මන් සතුටුවෙනව මගෙ රත්තරන් ......ඉන්න තැනක ඔයා හොදින් ඉන්නයි ඕන....ඇහැටවත් නොදැක,මේතරම් ආදරේ කරාට ඔයාට ගොඩක් පිං !
    " එක් රැස් කළ නුඹගෙ මතක තාම හුස්ම ගනී ! " ❤

  • @GayanKumara-t7l
    @GayanKumara-t7l 3 หลายเดือนก่อน +5

    අනේ මේක අහද්දී එකින් එක මතක් වෙනවා අවුරුදු 21ක අතීතය
    ඇහුවෙ කිව්වෙ නැති උනාට එතනින් ජීවිතේම වෙනස් උනා ....ඒත් එයා දන්නෙත් නෑ
    කමක් නෑ...
    ඒ ආදරය හිතේම තිබ්බදෙන්...
    එලියට ආවොත් විනස වෙයි හැමදේම..

  • @pushpadissanayake9328
    @pushpadissanayake9328 10 หลายเดือนก่อน +6

    ගායනය හරි භාවාත්මකයි.
    හිතේ තිබුන ආදරෙ ගැන කියමි කොහොම හරී....
    හැමෝටම ඇති එහෙම අත්දැකීමක් .
    ඒත් එදා ආදරය තරම් මේ යුගයේ ආදර කතා භාවාත්මක.නෑ. තියෙන්නෙ රාගයක් විතරයි. පිරිසිදු ආදරය හරි ගැඹුරුයි. ඒක දෙන්නත් ලබාගන්නත් ලේසි නෑ. සසරේ පින් තියෙන අයට විතරයි එහෙම ආදරය ක් ලැබෙන්නෙ .❤

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 ปีที่แล้ว +23

    මටත් ආපස්සට යන්න පුළුවන් නම් මම යන්නේ 1976 අවුරුද්දට. කොච්චර ලස්සන කාලයක් ද ?
    එයා අපේ ගෙවල් ලඟ. එයාගේ තාත්තාට ස්ථාන මාරුවක් ලැබිලා මොණරාගල ගියා. ඒ කාලේ කොයින්ද cell phones..sms..e mail?
    අපිට අපි මග ඇරුනා. ලඟදී ආරංචි උනා Facebook එක මාර්ගයෙන්... පිලිකාවක් හැදිලා එයා මැරුණා කියල.
    මට දැනුනේ ශෝකය විස්තර කරන්න බෑ.
    මට දැන් 65 ක්...සංසාරේ හැටි..

  • @chathuri638
    @chathuri638 6 หลายเดือนก่อน +23

    ප්‍රේමය නම් තේරුමක් නොමැති දෙයකී ❤️
    මා හා ඔහු ප්‍රේමයෙන් බැදුනේ වසර පහකී , ප්‍රේමයට ආරම්භයත් අවසානයක් සනිටුහන් වුයේ නුවර වැවරවුම තුලය , ඔහු අන්‍යආගමික වූවත් මා ඔහුට ප්‍රේම කලේ ඔහු සතු වූ නිමා කල නොහැකි සෙනෙහසට ලොල් වූ නිසාය , නමුත් සියල්ලන්නට ඉහලින් දෙමාපිය සෙනෙහස වැඩි බව හෙලි කරමින් ඔහු ගිහින් අදට වසර 4කී ❤️.... තාමත් ඉදහිට ඔහු දකින විට ඔහු අතැගිලි බැදී අගනා ස්ත්‍රියකී ,... මා දැකූ සිහිනයකි සිටී පුන්චී දුවෙකී , ප්‍රේමය අර්ථ නොමැති දෙයක් වන්නේ මා තාමත් ඔහුගේ ජීවිතය දෙස බලා සතුටු වන නිසා විය හැකිය ..........❤️
    අතීතය, වර්තමානය , අනාගතය මා ඔහුගේ සිහින තුල ජීවත් වන්නේ ඒ නිසා වෙන්න ඇතී .. තාමත් හවසට වැවරවුමේ හිදගෙන නුබ සහ දුව බිරිද දැක අහින්සක හිනාවකින් මුන සරසගන්නෙ ඒ ප්‍රේමය නිසා වෙන්න ඇති ❤️😊

    • @DiliniMadushika897
      @DiliniMadushika897 6 หลายเดือนก่อน +1

      😢❤

    • @emeraldtv8410
      @emeraldtv8410 5 หลายเดือนก่อน +1

      සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ

    • @chathuri638
      @chathuri638 5 หลายเดือนก่อน +1

      @@emeraldtv8410 🥺❤

    • @ChrisAbeywardena-ls2yz
      @ChrisAbeywardena-ls2yz 5 หลายเดือนก่อน

      පිස්සු හැදෙනවා නේහ්.. 🥺🥺

    • @ChrisAbeywardena-ls2yz
      @ChrisAbeywardena-ls2yz 5 หลายเดือนก่อน +1

      ඒ ආදරේ.. 👌👌❤️

  • @Seetha-pj8yi
    @Seetha-pj8yi 2 หลายเดือนก่อน +5

    හැමෝටම අතීතයක් තියෙයි හිතේ තද කරන්😢😢😢😢❤

  • @himalirajasingha8067
    @himalirajasingha8067 ปีที่แล้ว +9

    හරි හැගුමි බරයි නිර්මාණයට දායක වු හැමට ස්තුතියි..

  • @NilminiKumari-rp8uq
    @NilminiKumari-rp8uq 4 หลายเดือนก่อน +7

    අපි ආදරේ කල අය අපිව දාලා යනවා. ඇත්තටම අපිට ආදරේ කරන අයව අපි තේරුම් ගන්නෑ. ඇත්ත තේරුම් යද්දී රුවන් අයියේ ඔයා මේ ලෝකයෙන් ගිහින්. මම මැරෙන තුරුම මේ දුක විදවනවා . ඒත් මම ඔයාට වරදක් කලේ නෑ. ඔයාගෙ ආදරේ මට කියද්දි මම මගෙ සැමියාට ආදරේ කරන්න පටන් ගෙන. මම කාටවත් වරදක් කලේ නෑ. ඔයාටත් මම මගෙ ඇත්ත කිවුවා . ඒත් ඔයා නොකියාම ගියා. උපදින සසරේ ඔයා දීර්ඝායු ලබත්වා.!!!!!!!!

    • @chamindakumara2285
      @chamindakumara2285 3 หลายเดือนก่อน

      ම ෙග් ෙවිවාද?😢

  • @MrMashi1984
    @MrMashi1984 3 หลายเดือนก่อน +5

    සුභාවිත ගීතයට කල ඉහල සාධාරණ පද වැලක් එක්ක මිමිනු මහා හඩ පෞර්ෂයක්.❤❤
    නිර්මාණයට නිර්වචනය ගීතයේ භාවය තුලින්ම හිත් වලට කා වැද්දීම ඉතා විශිෂ්ඨයි...
    නිහැඩියාව එක්ක විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤❤

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 ปีที่แล้ว +9

    එ අතීතයට මම අදත් තවම අාදරෙයි ....හැම මොහොතකම හදවත පාරවනවා.....දෑස් වලට පෙනි පෙනි එ දෑස් අදටත් විදවනවා මම ....අමතක කරන්න බැරි තරමට විදවනවා

    • @NuwanNuwan-n6q
      @NuwanNuwan-n6q 4 หลายเดือนก่อน

      ඔයාලගේ ආදර කතා ...ගැන කියන්න පුලුවන්ද...මම කතා ලියන කෙනෙක්...

  • @dilinitharuka5272
    @dilinitharuka5272 ปีที่แล้ว +12

    එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී♥️🥺🥺

    • @harinithilakarathna7640
      @harinithilakarathna7640 ปีที่แล้ว

      අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී.....

  • @surandikamendis8388
    @surandikamendis8388 ปีที่แล้ว +7

    එදා එයා එක පාරින් නිහඬ නොවුන නම්.අදටත් එයාට නොපෙනුන ආදරයක් හිත ඇතුලේ තියෙනවා.දැන් ඒක කීවත් පිලිගන්න බැරි තරම් දැන් ගොඩක් පරක්කු වැඩියි.අපි අපිට හිමි ජීවිතේ ගෙවනවා.යන එන මඟකදී දැක්කම හිනාවෙලා යන්න.ඒ ඇති සුදූ.😥

  • @mohandarshana7051
    @mohandarshana7051 2 หลายเดือนก่อน +5

    මටත් තියෙනවා මාරම මාර ආදරයක් වචන වලට පෙරලා කියන්න බැරි මිය යනතෙක් මතකයේ රැඳුන ආදරයක් ඉන්න හොදින් සතුටින් මා කෙරු තරම් ආදරයක් කිසිම බවයක ඔබට ලැබෙවි යැයි මා නොසිතයි.....

  • @ajanthapeiris2087
    @ajanthapeiris2087 หลายเดือนก่อน +4

    සමහර ආදර කතා ජිවිතේ ට හමිබවෙන නේ එකම එක පාරයි ,ඒත හුස්ම එක්ක ජිවත් වෙන

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 6 หลายเดือนก่อน +5

    ගායකාණනි ඔබේ අපූරු හඩ විදිමි මිහිරෙන් මත්ව.

  • @slbrochannel7387
    @slbrochannel7387 6 หลายเดือนก่อน +5

    තනිවීම ප්‍රේමයක් කියුවට.මිනිස්සු ප්‍රේම කරේ තනි වෙන්න නෙමේ..😢❤

  • @ChamilaIlangarathne
    @ChamilaIlangarathne 4 หลายเดือนก่อน +8

    සිය පාරකට වඩා ඇහුවා 😢😢😢❤

  • @jinanimanik7796
    @jinanimanik7796 ปีที่แล้ว +7

    ඉතා වටිනා ගීතයක් .. ආපහු හැරිල යන්න පුලුවන්නම් ඒක තමයි ජීවිතේ ලබන ලොකුම බාග්‍යය...❤

  • @BpCHANDU-io6qg
    @BpCHANDU-io6qg 5 หลายเดือนก่อน +7

    අතීතය ආපස්සට ගන්න පුලුවන් වුනානම්... මම ඔබට ආදරෙයි කියපු ඒ දවසෙ ආදරෙයි නොකියා ඉන්න තිබුනා...එහෙනම් ඔයාට ඕනි විදියට මට හොද යාලුවෙක් සහෝදරයෙක් විදියට ඔයා ලගම ඉන්න තිබුනා ❤️‍🩹😔

  • @Hansa764
    @Hansa764 หลายเดือนก่อน +6

    සිංදුව දාගන comment කියෙව්වා.ඒ තරම් හැගුම්බරයි..සිංදුව ඉවරවෙලා..මම අහලා නෑ..😢

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 ปีที่แล้ว +8

    මුලු ..ආත්මෙටම දැනෙන්න මෙහෙම ගීත හදන්න පුලුවන් ද කියල හිතෙනවා .
    යන්න පුලුවන් කමක් තිබුණනම් අතීතයට දෙපාරක් හිතන්නෙ නෑ..යනවා...

  • @Bubupanda14
    @Bubupanda14 ปีที่แล้ว +9

    මතක ඇවිස්සෙන භාවනාවක්...

  • @skktn5572
    @skktn5572 4 หลายเดือนก่อน +7

    ආපසු යන්නට නොහකි ඒ සුන්දර අතිතය මතකයන් අතර මම තාමත් අතරමං වෙලා දස වසරක් ගෙවිගිහින් අදටත් හිතේ කොනක ඔබේ රුව මා ඉදිරියේ පෙනෙනා තුරු බලා ඉන්නවා. බලා ඉන්නවා💔💔💔

    • @NilminiKumari-rp8uq
      @NilminiKumari-rp8uq 4 หลายเดือนก่อน

      ඉක්මනට ඒ රුව ඔබට මුණ ගැසේවා

  • @waruniwijesinghe8992
    @waruniwijesinghe8992 ปีที่แล้ว +10

    මුළු ආත්මෙටම දැනුනා... කියන්න වචන නෑ ....

  • @ishikapiumali5322
    @ishikapiumali5322 3 หลายเดือนก่อน +5

    ආපස්සට යා හැකිනම්...අනේ මම සත්තයි බලන්න ඉන්නවා.කවුද වැරදි තාම හිතනවා මම.

  • @manojsampath2767
    @manojsampath2767 11 หลายเดือนก่อน +4

    ජීවිතය ගීතයක් නෙමෙයි ඒක සංකීර්ණ ප්‍රශ්නයක් ඒකට පිළිතුරු හොයන එක තමයි ජීවිතේ ගෙවනවා කියන්නේ. මැරෙනකන් පිළිතුරක්හොයාගන්න බැරි වුණාට පිළිතුරු හොයන කෙනාට ජීවිතේ රසයක්, අපට ලැබෙන හැම පිලිතුරකට යා වුණ තව ප්‍රශ්නයක් අපි ළගට එනව මේකයි ජීවිතේ........

  • @asiniramesha2570
    @asiniramesha2570 2 หลายเดือนก่อน +7

    එක් රැස් කල නුඹගේ මතක තාම හුස්ම ගනී 😓🫂❤️

  • @Ashani-H
    @Ashani-H หลายเดือนก่อน +4

    🥺 ආපස්සට යන්න පුළුවන් උනානම් හොදා ඒත් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් නේ .. 🙂❤ .... කාලය කොහොම කොච්චර ගත උනත් ආදරේ නම් හිත ඇතුලෙ ඒ කාලෙ තිබුන විදියටත් වඩා වැඩියෙන් තියනවා ...මතක හැමදාමත් අලුත් ❤ 🥺