Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2023
  • 80 දශකයේ මුල් භාගයේ මගේ පියාණන් වන විශාරද අමරසිරි පීරිස් සමඟ ප්‍රවීණ ගායිකා මැණික් ජයසේකර මහත්මිය මියුරැ ස්වරයෙන් ගායනය කල මෙම ගීතය නිර්මාණය වූයේ, කෘතහස්ත ගේය පද රචක හේමසිරි ගුණතුංගයන්වි සින් වන අතර තනුව සහ සංගීත නිර්මාණය වූයේ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි.
    මෙම ගීතයේ නව සංගීත සංයෝජනය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් මාලියද්ද විසින්ද, යුග ගායනයෙන් විශාරද සමිතා මුදුන්කොටුව මහත්මියද සහය වේ. මෙම සියළු දෙනාට මාගේ හෘදයාංගම කෘතඥතාවය පළකරමි.
    - මාධව පීරිස්
    Vocals - Madhawa Peiris and Samitha Mudunkotuwa
    Lyrics -
    Hemasiri Gunathunga
    Melody & Music - Dr. Rohana Weerasinghe
    SARA Productions Present
    New Music Arrangement - Suresh Maliyadde
    Video Director - Nishantha Pradeep Hemachandra
    DOP - Buddhima Niyuni Malepathirana
    Editor - Dasun Ransinghe
    Artwork - Amila Devon [ Paradox Envision ]
    Mixed and Mastered at FAME STUDIOS
    by Suresh Maliyadde
    Official Cover Produced by Subashi Pallewatta [ SARA Productions ]
    Social Media Strategist - Amila Devon [ Paradox Envision ]
    Co-ordinator - Kasun Geethanjana
    Orchestra
    Guitar
    Buddhika Perera
    Violins
    Sanath Sathischandra
    Rukshan Gunawardana
    Thisara Bandara
    Dilpahan Mallikarhchi
    Ravindra Weerawardhana
    Cello
    Rochana Ramanayake
    Drums
    Indika Athukorala
    Percussions
    Dilan Rachitha
    Flute
    Indika Rajintha
    Bass
    Prashan Fernando
    All Keys
    Suresh Maliyadde
    Follow Madhawa Peiris on :
    Facebook : profile.php?...
    Instagram : peiris.madhawa?...
    Official cover all rights reserved © 2023 | SARA Productions
    #madhawapeiris #snehayenagarayai #samithamudunkotuwa
  • เพลง

ความคิดเห็น • 2.5K

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +1166

    2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේක බලන? මේ වගේ සංගීතය , තනුව, අර්ථය, හඩවල් වලින් උසස් කලා නිර්මාණ බලන්න සහ රසවිඳින්න කියලා ඉල්ලන කැමතියි.... ❤❤✌️. අමරණීය නිර්මාණ... ❤❤🎼🌹

  • @tharangadineshika1691
    @tharangadineshika1691 ปีที่แล้ว +530

    ගායකයාගේ දෘඩ බව
    ගායිකාවගේ මෘදු බව..
    ඒක පට්ට සුසංයෝගයක්...
    මාවතක් ඕ නෝවු රාගයේ

    • @amindiranasinghe2992
      @amindiranasinghe2992 ปีที่แล้ว +2

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  ปีที่แล้ว +19

      Bohoma sthuthi

    • @mariansl1817
      @mariansl1817 ปีที่แล้ว

      ❤❤

    • @ishanijayawardena5556
      @ishanijayawardena5556 ปีที่แล้ว +27

      ඔබ හරි මොකක්ද මේ ගීතයේ මේ තරම් විශේෂත්වය කියලා හිතුවා...
      ගායකයාගේ දෘඩ බව
      හා
      ගායිකාවගේ මෘදු බව ....
      ඒක තමයි විශේෂත්වය

    • @chandanawimalaweera5715
      @chandanawimalaweera5715 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ♥️

  • @samanthaamarathunga
    @samanthaamarathunga ปีที่แล้ว +41

    මේ පෙරාපු රත්තරන් නිර්මාණ හැමදාම පවතීවා !!!
    අමරසිරි පීරිස් කලාකරුවන්ට දීර්‍ඝායු පතමි !!
    පුතනුවන්ට දිගු ගමනකට ආසිරි පතමි !!

  • @pradeeppriyanga4216
    @pradeeppriyanga4216 ปีที่แล้ว +68

    ඔලුව අමරුවෙන් හිටියේ.... සිංදුව ඇහුවා විතරයි ඔලුව කෑක්කුම කොහේ ගියාදෝ....❤❤❤

  • @prasaddesilva1872
    @prasaddesilva1872 ปีที่แล้ว +672

    ඇති යන්තං.....වියැකී යන අපේ සුභාවිත සංගීතය බේරා ගන්න තව පුරුකක් එක් උනා......ස්තූතියි අමරසිරි පියානනි.......🎉🎉🎉❤❤❤

  • @ranilariyarathna3602
    @ranilariyarathna3602 ปีที่แล้ว +477

    ඇති යන්තම් පිරිමි කටහඬක් ඇහෙනවා... ජය !

  • @kaveeshaperera2287
    @kaveeshaperera2287 ปีที่แล้ว +4

    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යන තුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදින්නෙ මා
    පූජනීයයි උතුම් ආදරේ
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

  • @janakamnakandala7909
    @janakamnakandala7909 ปีที่แล้ว +206

    දශක ගානක් තාත්තා රජෙක් වගේ ගීත ගයනවා බලන් ඉදලා හිමීට පුතා වැඩේට බැහැලා. තාත්තත් අනිත්‍ය දැනගෙන පුතාට යශ්ටිය දෙන්න තීරනය කරලා වගේ... 💕 🫡 🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +5

      අමරසිරි පීරිස් යනු දැනුම් සාගරය ක්.
      අනිත්‍යතාව ගැන අපි නොදන්නා තොරතුරු ගොඩක් එතුමා සතුයි.
      ගමේ පංසලේ දී තම දයාබර බිරිඳ සමඟ මටත් කීප වරක්ම මුණ ගැසී තිබෙනවා.
      🍂🍂🍂

    • @ajchandima5845
      @ajchandima5845 ปีที่แล้ว +2

      Hiru star season 3 hitapu කසුන් wedage tah thibba අමරසිරි පිරිස් mahattayge voice ekama 👍❤❤❤🙋🙏

  • @srilankacultureandart369
    @srilankacultureandart369 ปีที่แล้ว +252

    බයේ හිටියේ අමරසිරි සර්ගෙන් පස්සේ ඒ ගීත වලට සාධාරණයක් කරන්න කවුරුත් නැති වෙයි කියලා. ඒත් දැන් ඒකත් හරි ❤️❤️❤️

    • @HdjdjfDhjfjf
      @HdjdjfDhjfjf ปีที่แล้ว +1

      I like this song and this voice.Good Luck..

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 4 หลายเดือนก่อน

      රෑට නින්ද යන්නැතුව ඉන්න ඇත්තේ නේ

  • @user-zh7wo5gi9c
    @user-zh7wo5gi9c ปีที่แล้ว +495

    පින් සිද්ද වෙයි..අද ඇහෙන මේ විලාප සංගීතය ඉවර කරලා මේ වගේ යුගයක් නැවත හදලා දෙන්න.🙏🙏

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 5 หลายเดือนก่อน +14

    මුල් ගායකයන්ගෙ සිංදු ඒ විධියටත් අහලා අය Remake විධියටත් අහන්න.. 2000 පස්සෙ අපි වාසනාවන්තයි 🥺❤️
    මේවා තමා අධිමාත්‍රා..

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 ปีที่แล้ว +267

    පියාට නොදෙවෙනි ඉතාම ගැඹුරු පිරිමි කටහඩක්.පුදුම හැගීම්බර ගායනයක්.සමිතාගේ ළයාන්විත කටහඩ එම හැගීමට තවත් රසයක් එකතු කලා.උසස් රසවින්දනයක් ලබාදුන් ඔබ සියලු දෙනාටම ප්‍රණාමය.

  • @sewminipraboda4897
    @sewminipraboda4897 ปีที่แล้ว +52

    ප්‍රේමය ඇත්තටම දන්න අයට එය වන්දනාවක්❤👌💫

    • @Manu.5729
      @Manu.5729 ปีที่แล้ว +2

      මාරම.මාර.මිහිරියි.❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @chathurachatura9585
    @chathurachatura9585 ปีที่แล้ว +216

    ඉතා මිහිරි විශ්වාසවන්ත ගායනයක් හා කටහඩක් මාදව අයියේ ....ඊලගට අමරසිරි පීරිස් සර් එක්කම " ඉරි තැලුනු වලා "කවර් එකකකුත් කරන්න...

  • @kavindudisanayake8781
    @kavindudisanayake8781 ปีที่แล้ว +68

    දෙයියනේ මේ වචන කොහොම එන්න ඇත්ත..❤..මාරම ලස්සනයි..100 පාරක් උනත් අහන්න පුලුවන්

  • @Lankaprimetravels
    @Lankaprimetravels 11 หลายเดือนก่อน +27

    මම දැන් වැඩිපුරම අහන ගීතය. .
    මේක භාවනාවක් ❤️❤️❤️

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 ปีที่แล้ว +121

    සමහර විට මගේ ජීවිතේ අහපු ලස්සනම තාත්වික සින්දුව වෙන්නැතී ඇස්වලට කදුලුත් ආවා..

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  ปีที่แล้ว +3

      Bohoma sthuthi

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 ปีที่แล้ว +3

      @@madhawapeirisofficial මම සිඃදු අහනවා අහලා තියෙනවා නමුත් ,මෙච්චර ලස්සනට සිඃදුවක් ඇහුනේ මේ සිඃදුව ,,ගීතයේ තියෙන හැගීම්බරබාවය සහා යඨාර්තය ඔබගේ හඩින් ඉතා ඉහලයී ,,,ඉදිරියටම,තෙරැවන් සරණයි ජයවේවා මහත්මයාණෙනි ..

    • @iroshagethani7828
      @iroshagethani7828 ปีที่แล้ว +2

      😮

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +1

      මීට කලින් අහල නැද්ද ?😮😮😮 මගේ කුඩා කාලයටය්හ් කලින් බිහි උන ගීත..casset පට වල..tv show වල විටින් විට ඇහිල..කනට හුරු වෙලා..නොමියෙන ගීත බවට පත් උනු ගීත

    • @damithakumarihamy6152
      @damithakumarihamy6152 3 หลายเดือนก่อน

      සුභ පැතුම්. ස්තුතිය් මේ වෑයමට. කාලය කොතරම් නපුරු වුවත් ජීවිතයට සිසිලක් එනවාමය්. බස් රියැදුරන් ඇතුලු ජනයාට මෙවැනි නිර්මාණ රසවිදින්න සිත් පහල වේවා

  • @madukanadishani9918
    @madukanadishani9918 ปีที่แล้ว +136

    කිසිදු ආයාසයකින් තොරව ඉතා සැහැල්ලුවෙන් කරන ගායනයක් කාලෙකින් දැක්කේ 😍😍

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  ปีที่แล้ว

      Bohoma sthuthi

    • @rasangabasnayaka4573
      @rasangabasnayaka4573 7 หลายเดือนก่อน

      හරියට භාවනාවක් වගෙ.මුල් නිර්මාණ යට වගෙම මේ නිර්මාණය ටත් දායක වූ ඔබ සැමට පින්

  • @user-bd1hx2ky4b
    @user-bd1hx2ky4b 10 หลายเดือนก่อน +21

    වියැකී යන පුජනීය වූත් පිවිතුරු වූත්, රාගය නම් වෛරසය නොගෑවුණු උතුම් ප්‍රේමය ගැන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා!!!!

  • @manelpolman8188
    @manelpolman8188 10 หลายเดือนก่อน +17

    සොබාදහමෙන් ලැබුණු අපූරු දායාදය, පියාගේ රුව සහ හඩ, විශිෂ්ටයි 😊

  • @pasindukarunanayake2577
    @pasindukarunanayake2577 ปีที่แล้ว +36

    තාත්තගේ ම පුතා.... ඒ හඩමයි..... ඒ රුවමයි....😀😀😀😀🙏🤙💖🇱🇰

  • @ireshanimaya5825
    @ireshanimaya5825 ปีที่แล้ว +31

    කී වතාවක් මේ ගිතය ඇහුවද කියලා මටම මතක නෑ.. ඒ තරමටම සුන්දරයි.

  • @kapilabandara6779
    @kapilabandara6779 10 หลายเดือนก่อน +18

    වියකී යන සුභාවිත සංගීතය නැවත ගොඩ ගැනීමට ඔබ වැනි ශ්‍රේෂ්ඨයෙකු බිහි වීම ගැන ගොඩක් සතුටුයි...❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 14 วันที่ผ่านมา +1

    හන්තානේ සඳගිරිසැයේ හාමුදුරුවන් වහන්සේ
    ඔබව හඳුන්වාදුන්නේ

  • @subasubasinghe3186
    @subasubasinghe3186 ปีที่แล้ว +44

    පමා වී ආ වසන්තේ ..... සුභාවිතයාණෙනි, කොහේ සැඟවී සිටියේද මෙතෙක් කල්....... භාවනාවක් මැයි ඒ හඬ ස්වරය🙏🙏🙏🙏🙏

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +44

    යුග ගායනය නිසාමයි බැලුවේ ...හරිම ලස්සන සිංදුවක් ...සමිතා මහත්මිය තෝරා ගැනීම ගැන 🙏.......හරිම ලස්සනයි ...ඔබටත් ජය...🙏

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  ปีที่แล้ว +2

      Bohoma sthuthi

    • @nuwandias5329
      @nuwandias5329 ปีที่แล้ว +2

      ඇයි සමිතා තෝරා ගැනීම ගැන සතුටු වෙන්නේ ඇය සුදුසුද මේ ගීය ගයන්ඩ මේකෙ අර්ථ රසය ගැන හිතලා නෙවෙයි නේද එහෙම කිවුවේ..මේ ගීයෙ අර්තය විමසන්ඩ කියලා මම ආරාධනා කරනවා මමනං කියන්නේ ශශිකා තමා සුදුසු එවැනි දෙයක් ගායනා කරන්ඩ.

    • @nishanthanishantha8297
      @nishanthanishantha8297 ปีที่แล้ว

      ඔව් ඔව් නුවන් ඇයත් ඉතාමත්ම දක්ශයි ...දැන් මේ ගායනයත් ඉතාමත්ම හැගුම්බරයි...ලස්සනයි ..ඒකයි මම එහෙම කිව්වේ 🤗....

    • @nuwandias5329
      @nuwandias5329 ปีที่แล้ว +1

      අර්තයට නොගැලපෙන ගායිකාවක් සොයාගැනීම ගැන දුකයි. අයිස්ක්‍රීම් ලුණු මිරිස් දාලා කනවා වගේ හැගීමක් එන්නෙ .. අසාර්ථකයි රාගයෙනුත් තොර හරියට මහාකාශ්‍යප හිමියන් ගෙ ගිහිකල පිප්පලී හා භද්රා කාපිලානි ගෙ කතාව වගේ ලස්සන පවුල් ජීවිතවක් ගැන කියන මේ ගීතය අයිතිව තියෙන්නේ එවැනි ගිහි ජීවිත ගත කරන අයට නැතිව සාමාන්‍ය සමාජයට නෙවෙයි.. මේගීය වර්තමානයේ ලැබෙනවානං තිබුනෙ ශශිකාට ..මේ වගෙ ප්‍රේමයේ පූජාසනයට නිගාකල කුණු ගොඩකට ඒක භාර දීම ගීතයට කල පහත්ම නිගාවක්.සමහර ගීත තියනවා කියන්ඩ පිරිත් වගේ පේවෙලා..ඒක විනාස කරා කියන එකයි මගේ කිවීම.

    • @surangithamara2411
      @surangithamara2411 ปีที่แล้ว

      සමිතා මහත්මියගේ කටහඩ හොදටම ගැලපෙනව.මාරම ලස්සනයි.ඇය තමයි ගැලපෙනම හඩ.❤️ ආදරනීයයි.හරිම සතුටුයි මෙහෙම සින්දුවක් ඇහෙද්දි.❤️❤️

  • @chamodtharuka2156
    @chamodtharuka2156 ปีที่แล้ว +13

    අනිත් ගායකයින්ට වරදක් කියනවා නෙවේ ඒ උනාට ලන්කාවේ සුභාවිත සංගීතයට අලුතින් එකතු උන පිරිමි කටහඩක් මේක😇❤️
    අමරසිරි සර්ට නොදෙවෙනි ලයාන්විත තේජන්විත කටහඩක්❤️🙏

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 11 หลายเดือนก่อน +8

    Cover එකක් උනාට පුදුම ලස්සනට ඔබ දෙපල ගීතය ගායනාකරනවා..❤❤💐💐

  • @Tharindu1St
    @Tharindu1St ปีที่แล้ว +30

    ❤❤❤❤ පියාගේයි ඔබගේයි ප්‍රසන්ගයක් ඔනේ අපට…

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +41

    Samitha ඔයාගෙ හඬ ට ඕනෑම ගායන ශිල්පිyek ගැළපෙනva.එතරම් මිහිරි හඬක් .බුදු saranai .

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 ปีที่แล้ว +1

      Kisima ayasayakin thorawa lassanatama gayana karanawa,,, kochchara ahuwath baluwath madi wage

  • @urenyapa8418
    @urenyapa8418 10 หลายเดือนก่อน +11

    අද තමයි ඇහුවෙ . තව තව පරන සිංදු ටිකක් කරන්න සහෝදරයා . සුපිරි 👍💕 කොච්චර ඇහුවත් මදි 👏👌
    ජයෙන් ජයම වේවා 👍❤️💕
    තෙරුවන් සරණයි🙏🙏

  • @charunidilrukshi3448
    @charunidilrukshi3448 ปีที่แล้ว +12

    සදාකාලෙටම ආදරය කරන ගීත... ❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +31

    ඉතාම මිහිරි ගායනයක්. අමරසිරි පීරිස් මහතා ඉතාම වාසනාවන්තයෙක් මෙවැනි පුතෙක් ලොවට බිහිකිරීම.

  • @prasilarandika7642
    @prasilarandika7642 ปีที่แล้ว +19

    සමිතා ඒ සින්දුව අන්තිමට ඉවරකරන විදියනම් තනිකරම පිස්සුවක්.....❤️❤️❤️

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 ปีที่แล้ว +11

    භාවනා වක් වගේ ගීතයක්.පුදුමාකාර හැගීම් බරව ගායනා කරනවා.මාධව ගේ ගැඹුරු කටහඩට
    සමිතාගේ ලයාවින්ත ස්වරය එක්ව හරිම ලස්සන ට ගායනා කරනවා. හරිම ආදරෙයි එදා වගේම අදටත් මේ ගීතයට. කී පාරක් ඇහුවා ද මතක නෑ.

  • @prathap_16
    @prathap_16 ปีที่แล้ว +5

    සමිතා අක්කා ගේ හඩෙිි තරුණ්‍ය පිරිලා..💖

  • @sandakafernando7640
    @sandakafernando7640 ปีที่แล้ว +39

    අමුතුම රහක් තියනවා..සමිතා කියන්නේ වෙනමම රහක් තියන ප්‍රතිභා පුර්ණ ගායිකාවක්..nice combination. Glad to see have been duet song with Samitha

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  ปีที่แล้ว +2

      Thank you so much

    • @puwakpitiyesaradapuwakpiti2264
      @puwakpitiyesaradapuwakpiti2264 ปีที่แล้ว +4

      අම්මෝ කියලා වැඩක් නැහැ ...සමිතා අක්කානම්....💕💕💕💕ආයෙ ලොවෙත් නැහැ ...
      ආදරෙයි සමිතා අක්කී 💖💖💖💖💖💖💖💖💖

    • @HirunNK
      @HirunNK ปีที่แล้ว +1

      Samithage viice set ne manik ge tharam

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 ปีที่แล้ว +38

    මේවා ඇග ඇතුලට කාවැදිච්ච ගීත ස්තුති සැඟවෙන්නෙ නැතුව අපිට මේ රසය ගෙනාවට සමිතා අක්කත් හරිම ලස්සනට ඇයගේ හඬ එකතු කරනවා❤❤

  • @hansamaliariyarathna1714
    @hansamaliariyarathna1714 9 หลายเดือนก่อน +4

    ඔබ නං සදා අමරණීය යි අමරසිරි පීරිස් මහත්මය ඔබේ දායාදය අති විශිෂ්ඨයි.

  • @manojsampathrathnayaka6079
    @manojsampathrathnayaka6079 ปีที่แล้ว +12

    අපේ දරුවන්ට මෙ වගේ ගීත ඇසීමට සැලැස් වීම ලොකු පිනක් ඔබතුමාගෙ පියාගේ ගීත අපි අහන්න ගොඩක් කැමතියි ස්තුතියි ඔබට

  • @sitharaudayangani4816
    @sitharaudayangani4816 ปีที่แล้ว +39

    අමරසිරි පීරිස් මහත්තයගේ හඩ ගීත මගේ හිත නිවන භවනාවක් අම්මෝ ඊට නොදෑවනී නෑ පුතනුවන්❤ සමිතා ආදරෙයි ඔබටත් ❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි ...."මලක් උනේ ඇයි නුඹ මට"....ගිතයත් අහන්න ආසයි ඔබගේ පියා සහ ඔබගේ හඬ එකට...

    • @nethumiama
      @nethumiama ปีที่แล้ว +1

      Ekt tynw channel eke

  • @janakanuwan1459
    @janakanuwan1459 ปีที่แล้ว +9

    ප්‍රවේශමෙන්.. ඇබ්බැහිවන සුළුයි .. ❤️

  • @sumedhasathyapriyaelvitiga5107
    @sumedhasathyapriyaelvitiga5107 ปีที่แล้ว +12

    ඔබේ ගමන පටන් ගත්තා. ආඩම්බරයි මල්ලී..
    ආදරණීය කටහඬක්..
    නොනවතින ගමනකට සුභ පැතුම්..
    සුමේධ ඇල්විටිගල

  • @chamindabentotage7144
    @chamindabentotage7144 ปีที่แล้ว +32

    ඒ හඬ ආයිත් ආයිත් ඒ කාලේට යනවා 🔥🔥🔥

  • @ajanthakalyani3653
    @ajanthakalyani3653 ปีที่แล้ว +9

    කාසි ලොකුවට සද්ද කලාට නෝට්ටු එහෙම නෑ වගේ.....
    දක්ෂ,හැකියාව ඇති ඔබ, පියා මෙන්ම නිහඬව සංගීත ගමනේ සාර්ථකත්වයට යන බව නිසැකයි.
    ඔබට ජය පතමි.

  • @user-sm3gr4cn1c
    @user-sm3gr4cn1c หลายเดือนก่อน +1

    වර්තමානයේ ප්‍රේමය යැයි කියමින් ලාමක තිරිසනුන් සේ හැසිරෙන අයට හොද ආදර්ශමත් ගීතයක්,
    රාගයෙන් තොර වු පරම පිවිතුරු වූ ආදරය සැමදා පූජනීයයි, ♥️🙏

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 3 หลายเดือนก่อน +1

    Madawa aiye harima ada.barai
    idiriyatama yanna.
    BUDU SARANAI

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka ปีที่แล้ว +49

    සුබ පැතුම් මචං.වොයිස් එක භාවනාවක්...තාත්තගෙ වගේමයි❤❤

  • @thilinigunatunga2876
    @thilinigunatunga2876 11 หลายเดือนก่อน +6

    ගිත රචක හේමසිරි ගුණතුංග මහතා අතින් ලියවුනු අතිශය සුන්දර ගිතයක්... මෙවන් පදමාලා තව තවත් බිහිකිරිමට ඔහුට ශක්තිය දෛර්යය ලැබේවා 🙏සංගිතය හා ගායනයත් අතිශය සුන්දරයි.

  • @deepthikakumari6932
    @deepthikakumari6932 3 หลายเดือนก่อน +1

    ඔබ,නදීමාල්,සංඛ එදිරිසිංහ .ලංකාවේ අපි වගේ රසාස්වාදය සොයන අයට අස්වැසිල්ලක්

  • @nipunpasinduranasinghe5266
    @nipunpasinduranasinghe5266 11 หลายเดือนก่อน +5

    තාත්තා ගේම කපාපු පලුව කටහඩයී රූපෙයී දෙකම.. ❤❤

  • @shehandilusha6496
    @shehandilusha6496 ปีที่แล้ว +22

    නියමයි. මේ සංගීතය නැති වී යන්න දෙන්න බෑ. වටින ගායකයෙක්. මේ වගේ නිර්මාණ තව තවත් නිර්මාණය වේවා!

  • @pasindukumarasinghe7295
    @pasindukumarasinghe7295 ปีที่แล้ว +15

    අම්මෝ ඇති යන්තම්...කවදා හරි එතුමා නැති දවසක මොකක්ද වෙන්නෙ කියල මට එපා වෙලා හිටියේ.😪😪❤❤❤❤❤😍😍🙏🙏🙏🙏

  • @musicent9619
    @musicent9619 3 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ...අධි මාත්‍රා...සංගීතය කියන්නෙ මෙන්න මේකට

  • @ruwanchamara5450
    @ruwanchamara5450 3 หลายเดือนก่อน +1

    කොචිචර ඇහුවත් එපා වෙන්නනෙ නැති ලස්සන නර්මාණයක්❤

  • @jayanthithabrew9771
    @jayanthithabrew9771 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි .මිහිරි කටහඩවල් දෙකක් හදවතට ⁣හොදට දැනෙනවා .මගේ උනුසුමි සුභ පැතූමි මාධව .🌹❤️🌹

  • @saharamadushani4954
    @saharamadushani4954 ปีที่แล้ว +14

    අධිමාත්‍රාවක්.... වෙනමම ලෝකයකට අරන් යන අන්ත දෙකක හඩවල් දෙකක ලස්සනම සුසංයෝගයක්........❤️❤️❤️❤️

  • @SLshortking1
    @SLshortking1 21 วันที่ผ่านมา +1

    හිත් නිවන මෙවැනි නිර්මාණ බිහිකිරීමට දායක වූ සැමට ගොඩක් පින්❤

  • @subhathmahettiarachchi3248
    @subhathmahettiarachchi3248 ปีที่แล้ว +8

    ඉතාම ළයාන්විතයි. මාධව පීරිස් මහත්මාටත් සමිතා මුදුන්කොටුව මහත්මියටත් බෙහෙවින්ම ස්තූතියි මුල් ගීයේ අගය ඒ අයුරින්ම රැකගැනීම වෙනුවෙන්.
    දැවුණු සිතට සිහිල් දිය දෝතක් ❤

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk ปีที่แล้ว +17

    දෙවිපිහිටයි බුදුසරනය .මචන්. තාත්තා ගෙ රත්තරන් voice එක නියමට පිහිටල. මිත්‍ර කපුගෙ, සුනිල් එදිරිසිංහ පුතා, chndraleka duwa වගේ next Generation දාලා පට්ට show ekak කරන්න ticket කීය උනත් අරන් මම එනව. !! All The best !

  • @suranjikarosini8232
    @suranjikarosini8232 9 หลายเดือนก่อน +3

    අනේ අදහන්නත් අමාරුයි ඒ තරම් ලස්සනයි තාත්තාට නූලක්වත් එහා මෙහා නැහැ ආදරෙයි ඔබට ජයවේවා

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +7

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ...හිත නිවන භාවනාවක් වගේ...

  • @akalankasankalpani596
    @akalankasankalpani596 ปีที่แล้ว +5

    ඇඟට නොදැනී සින්දු කියන අපුරුව,හරිම ලස්සනයි,තාත්විකයි

  • @SanaliPerera-gw6sf
    @SanaliPerera-gw6sf ปีที่แล้ว +20

    හරිම සැහැල්ලුවෙන් මාධව ගායනා කරනවා ඉතාම අනර්ඝ ගායනයක් සුභ පැතුම්!!!!!

  • @himaliranathunga5955
    @himaliranathunga5955 ปีที่แล้ว +9

    ඉතාම මිහිරි ගායනයක්... තාත්තාගෙන් ලැබුණු අමිල ත්‍යාගයක් ..❤

  • @pramudikagunathilaka9064
    @pramudikagunathilaka9064 10 หลายเดือนก่อน +8

    ප්‍රවේසමෙන් සවන් දෙන්න වහා ඇබ්බැහි වෙන සුලුයි❤️❤️❤️

    • @chatcreedtube
      @chatcreedtube 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @chaminidelpearachi2935
    @chaminidelpearachi2935 ปีที่แล้ว +6

    අහපු වාර ගාන කියන්න බැරි තරම්. ❤ favourite

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 11 หลายเดือนก่อน +6

    Wow voice එක ❤❤ අමරසිරි සර් වගේමයි..අමුතුම ගතියක් තියනවා🎉🎉❤❤❤

  • @ShashikaRangana
    @ShashikaRangana 15 วันที่ผ่านมา

    අමරසිරි පිරිස් මහතාගේ සිංදූ හදවතමට දැන්නෙවා ❤ ඔබත් ලස්සනට කියන්වා තාත්තා ගෙ සිංදූ මේ වගෙ නිර්මාණ කරන්න තවත්❤

  • @djdiyon
    @djdiyon 3 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ලස්සනයි"

  • @shiranthaprasad
    @shiranthaprasad ปีที่แล้ว +8

    අහපු වාර ගාන කියන්න දන් නෑ... ඒ තරම්ම මිහිරියි 💖🎼🎵🎶

  • @ShayuriAmoda-wl9wu
    @ShayuriAmoda-wl9wu ปีที่แล้ว +6

    අමරසිරි පීරිස් මහත්මයාගේ ගීත වලට මං ගොඩක් ආසයි. මේ කටහඩත් ඒ වගේම භාවනාවක්... 🙏💕

  • @UpekshaKumari-nk9vp
    @UpekshaKumari-nk9vp 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ. තෙරුවන් සරණයි.

  • @nipunshalinda9352
    @nipunshalinda9352 5 หลายเดือนก่อน +2

    මේකනම් අහන් ඉන්න හිතෙන මානසික සුවයක් ගේන සිංදුවක්

  • @ashanilushini3235
    @ashanilushini3235 ปีที่แล้ว +10

    මගෙ ඇස් දෙකට කදුලු ආවා.🥺 අනේ සර්,තව තවත් සින්දු අපි බලාපොරොත්තු වෙනව.❤️🙏

  • @kingroyal9331
    @kingroyal9331 ปีที่แล้ว +7

    වාව් නියමයි තාත්තගේ කටහඩ වගේමයි ❤❤❤

  • @goldenmaknae_ash
    @goldenmaknae_ash 6 หลายเดือนก่อน +2

    මේ මගෙ අහාසම ගිතය, මම මෙක පොදි කල අහාල තියනවා ගොඩක් සැරි. ඔයාගෙ කටහඬ එක්ක වාගෙ තාත්තාගෙ. හරිම හොඳයි! 😍🤩🥰❤❤❤

  • @user-nz3vt7so2v
    @user-nz3vt7so2v 3 หลายเดือนก่อน +1

    Mama asama gayakayo denek amarasiri pereis mahathaya saha ohuge puth

  • @easylife3917
    @easylife3917 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ...ගොඩක් කාලයකින් නැවුම් කටහඩකින්..සුභාවිත සංගීතය රසවින්දා....තුණුරුවන්ගෙ සරණයි ..

  • @lohithafernando2384
    @lohithafernando2384 ปีที่แล้ว +13

    අපූරුයි ..පියාගෙ කඩහඩට උපරිම සාධාරණයක් කරනව.... තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබතුමන්ට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @WTajrk
    @WTajrk ปีที่แล้ว +2

    ඔබ තුමා...මේ ගීතය ගායනා කරද්දි දැනෙන හැගීම ඒ කට මේකනම් තනිකර පිස්සුවක්...මම මේ සිංදුව දැන් අද දවසට සිය වතාවක් පමණ ඇහැව්වා...ඒත් ඇයි මේ හැගීම...මට හරිම සතුටුයි ගායකයෙක්ව දකින්න ලැබීම..තවත් අය අපිට ඉන්නවා ..ඒ අතරින් ඔබත් අපිට මැණිකක්..බොහොම ස්තුතියි ඔබට ඔබගෙ පියාගේම ඒ හඩ අපිට දීම පිලිබදව...ඔබටත් පියාටත් චිරාත් කාලයක් අප සමගම සිටින්නට වාසනාව දේව අශීර්වාදය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @Amasha3000
    @Amasha3000 ปีที่แล้ว +7

    මේ සිංදු ව මම සිය සැරයකට වඩා අහලා තියෙනවා. ඔයා දෙන්න එක පුදුම ලස්සනට ගායනා කරනවා. තෙරුවන් සරණයි දෙන්නටම ❤️❤️

  • @chandanahiththatiyage6853
    @chandanahiththatiyage6853 ปีที่แล้ว +17

    ගීතයට හානියක් නොකර ලස්සන සුසංයෝගයක දෙවන යුගයේ සුගායනයක්.. විශිෂ්ටයි..

  • @chamindakumarawijerathna431
    @chamindakumarawijerathna431 10 หลายเดือนก่อน +6

    විශිෂ්ට ගායනයක්.හැබැයි තාත්තට ගහන්න කෙනෙක් නම් ලංකාවෙ තවම නැහැ ඔබත් ඇතුළුව.ඔබගේ පියා ඒ තරමටම විශිෂ්ටයෙක්.ඒ වගේම එතුමා නිහතමානී කෙනෙක්.ඔබතුමාත් ඒ වගේම කියල හිතෙනව replay වලින් .ජය වේවා .බුදුසරනයි

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 7 หลายเดือนก่อน +1

      තාත්තා ගේ හඬ ළගම යන්නේ.... තාත්තා ගේ සිංදුව අහනකොට 9පන්තියේ... පලවෙනි පාරම දැනු නා...

  • @user-yk9im5uq4s
    @user-yk9im5uq4s 10 หลายเดือนก่อน +3

    ෙකාච්චර ඇහුවත් මදි පියානන්ෙග් හඩම ඔබතුමන්ෙග පිෙනන්ම පිහිටලා ෙතරැවන් සරණයි ඔබ ෙදපලටම🙏🙏

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 ปีที่แล้ว +5

    ❤❤ අලුත් ජිවයක් එක්වුණා මෙි සුන්දර ගීතයට 👌👌👌

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 ปีที่แล้ว +4

    ලස්සනයි පරණ සිංදු මේ විදිහට රස විදින්න දුන්නට ස්තූතියි 💗

  • @dkm3154
    @dkm3154 ปีที่แล้ว +4

    තාත්තගේ මිහිරි හඩට වඩා වශී උනා ඔබතුමාගේ හඩට. කිසිවෙක් තරහා නොවේවා පියාට වඩා අනගි හඩක් 🥰සමිතා බොහොම සැහැල්ලුවෙන් ගායනා කිරීම ඇයගේ ගායනයේ පරිනත බව පෙන්වනවා. වෙනම ලෝකෙක ට ගියාවාගේ. එතරම්ම මිහිරි 😘🥰🥰🥰දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @user-ge3ji1yb4u
    @user-ge3ji1yb4u 10 วันที่ผ่านมา

    බොහොමපින් පුමාදවෙලාහරි ඔයා තාත්තගෙ පාරට ආවඑකට අපටගොඩක් සතුටුයි ඔයාගේ ඉදිරිගමනට සුබපතනව ලොකු නංගි වත් අරගෙන යන්න කුමාරි නංගි හා කිත්සිරි මල්ලි ආදරෙයි හැමදාම මාමගේ අබිමානය

  • @ksdianad2166
    @ksdianad2166 ปีที่แล้ว +9

    ඒ හඩ සහ රුව ...වශී වෙනවා, අහපු වාර ගාන අමතක යි ❤❤

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology 9 หลายเดือนก่อน +3

    කොච්චර වයසට ගියත් තවමත් ලාමක කටහඩක් සමීතගේ..❤ දුවට නැහැ ඒ කටහඩ තාත්තගේම පුතා කීයන වචනය හරීයටම හරී මේ පුතා හරීම ආඩම්බරයි හීත නීවන බාවනාවක් ඇත්තමයි මේ යුග ගායනය ❤

  • @eshaneshan9697
    @eshaneshan9697 ปีที่แล้ว +4

    තාත්තාගේම කපා පළුව පෙනුමෙනුයි කටහඩෙනුයි මේ හැම දෙයක්ම සුභ පැතුම්

  • @user-ir4ed9wp9t
    @user-ir4ed9wp9t 9 หลายเดือนก่อน +4

    නියමයි විශිෂ්ඨ යි හිතට දැනෙනවනම් මේවා මේවා තමයි ගීත..😍😍

  • @venuslankaforexeducation3535
    @venuslankaforexeducation3535 ปีที่แล้ว +6

    මීට ගොඩක් කලින් එන්න තිබූනු voice ekak... තමයි, නමුත් මේක තමයි මේ කටහඬ ආපු හොදම වෙලාව...❤ (සෑම දෙයකටම වෙලාවක් එනවා.. ඒක ආවහම කාටවත් නවත්වන්න බැහැ..)

  • @rajithadharmasiri76
    @rajithadharmasiri76 ปีที่แล้ว +5

    ඇත්තටම අද මම මේ සිංදුව කීප සරයක්ම ඇහුවා..අහන්න අහන්න ආස හිතෙනවා.ඔබට ජයයි

  • @legalandcorporateconsultan7481
    @legalandcorporateconsultan7481 ปีที่แล้ว +17

    ස්තුතියි හිත නිවන ඒ හඬට නව පණක් දුන්නාට. ඔබේම ගීතයකුත් මේ හඬින් අහන්න බලාපොරොත්තු වෙනවා.

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  ปีที่แล้ว +3

      Idiriyedi nawa nirmana kihipayak nikuth kirimata niyamathai bohoma sthuthi

    • @Manu.5729
      @Manu.5729 ปีที่แล้ว

      මාර.ලස්සනයි..හැමදම.මෙිවගේ.සිංදු.කියන්න..බුදු.සරණයි

  • @NandaniKumari-oq5lr
    @NandaniKumari-oq5lr หลายเดือนก่อน

    මල්ලී හරීම හරී ලස්සනයි .මො ගීත වලින් අපේ සීත සිසිල් ගේනවා ඔයාට තාත්තාට පින්

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔබ දෙදෙනාගේම ගායනය ... ආදරෙයි සමිතා මිස්ට....ඔබතුමාගේ පියාණන්ට ගරුත්වයක් ඔබේ ගායනය 🙏🙏

  • @kalumworkshop
    @kalumworkshop ปีที่แล้ว +25

    අදටත් තරුණ ඒ ගීතය සදාකාලිකයි.. පුදුම සුන්දරත්වයක්... පද පෙළ, සංගීතය.. ඒ හඬ යුග්මය..❤ වැහි දාක මහරෑක ආසාවෙන් ඇහුව❤️❤️