Bala Hindumama Adarayak | බලා හිඳුමම ආදරයක් by Suneera Sumanga | Fr.Shiran Chamaka Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • Artist - Suneera Sumanga
    Lyrics & Melody - Fr. Shiran Chamaka Perera
    Music Produced by Sachee Maduranga @ SacheeTuned
    Track Recording | Mixing & Mastering - Janaka Daladawatta @ Pansilu Music Studio
    All Keys& Track Programming - Pahan Sandeepa
    Guitars - Dilruk Samaradiwakara
    Violin - Rukshan Gunawardhana
    Video Director - Sachee Maduranga ​⁠‪@SacheeMaduranga‬
    Video Production - SacheeTuned Films
    DOP - Vidura Vishwajith | Buddhima Malepathirana
    Casting - Tharu Shenali | Suneera Sumanga
    Color Grading - Vidura Vishwajith
    Art Work - Ed Maya
    Sponsored by Shalika Fernando
    Special Thanks
    Niransha Akalanka
    Lyrics
    මල් පිපුණු පාරේ සිහින පෑගී ගිහින්
    කඳුළු ගලලා නුවර වැව ඉතිරී ගිහින්
    බලා හිඳින නුබ දිහා බලන් හිඳ
    ජීවිතයේ දහවලත් ගෙවී ඇත
    බලා හිඳුමම ආදරයක්
    බලා හිඳුමම ආදරයක්
    මන්දාරම් වූ ජීවිත කතරක
    තිර නොවූ සිතුවම් ඇඳී ඇත//
    ඒ සිතුවම් අතරේ
    බොඳ නොවූ සිතුවම
    ඔබමැ විය - ඒ ඔබමැ විය
    පිය ගැට පෙළ බැස මඟක නතර වී
    යළි නඟිනුදැයි තව බසිනු දැයි //
    නොදැන ලත වෙන සිත
    ඔබ ඔහොම්මම ඉන්න….
    මට කොහොම හරි එන්න…
    #balahindumamaadarayak #suneerasumanga #sacheetuned
  • เพลง

ความคิดเห็น • 983

  • @akilawijesinghe5130
    @akilawijesinghe5130 12 วันที่ผ่านมา +724

    සුනීර සුමංගගෙ සින්දු වලට ආස සෙට් එක කෝ ❤️💫

  • @samanthakumarasinghe
    @samanthakumarasinghe 4 วันที่ผ่านมา +22

    ඡිවිතේට ලැබුන වටිනාම වස්තුව එදා ඉස් ඉස්සරෝම හම්බුනේ නුවර වැව ලගදි. එදා මට තිබුන බයික් එකට ගොඩනොවුන එයා මගේ මුලු ඡීවිතයටම ආත්මයටම ගඩවුනා.
    නුවර වැව රවුමෙ හැම බංකුවක් අතු පතර විහිදුන හැම මාර ගසක්ම අපි අපිට කොච්චර ආදරේද කියල දන්නවා. අද එයා මගේ පැටියගෙ අම්මා තව කෙනෙක් එන්න ඉන්නවා. එයා ඉස්සරහ මේ කමෙන්ට් එක ටයිප් කලේ මගෙ ඇස් වලින් කදුලු වැටෙන නිසා එයාට නොදැනෙන්න නැගිටල ආව.
    දහසක් බාදක කම්කටොලු දුක සතුට මැද ඡයගත්ත අපේ ආදර කතාව මේ ලියල කියන්නෙ. මේ වගේම තමා ගැටඹේ බෝධිය එතනට ගිහින් ඉල්ලන හැම දෙයක්ම අපි දෙන්නට ලැබුනා. අදටත් බෝධියට ගිහින් එද්දි නිකමට හරි කාර් එකේ ඉදන් හරි වැව රවුමට වෙලා ඒ අතීතය මතක් කරන් එනවා. නුවර හරි වෙනස් වෙලා අපේ ඡීවිත වගේම. ඒත් අපේ ආදරේ එදා වගේමයි. ❤❤❤

  • @_NimanthiDimuthu
    @_NimanthiDimuthu 12 วันที่ผ่านมา +206

    බලා හිඳුමම ආදරයක්...
    ජීවිතේ පලවෙනි වතාවට මන් නුවර ගියේ මගෙ හොඳම යාලුවත් එක්ක...ගෙදර එද්දි අපි පෙම්වතුන්.එදා ඉදන් අවුරුදු හතරක්ම අපි සැරින් සැරේ නුවර ගියා අපිව එකතු කරේ නුවර නිසා..මාලිගාව වැව රවුම බන්ධනාගාරෙ ළඟ තියෙන බංකු ටික දකින්න ඇති අපි කොච්චර ආදරෙන් හිටියද කියලා..අදටත් මම නුවර යනවා ඒත් අපි දෙන්නා නෙමෙයි මම තනියම..මේ සිංදුවෙ මුල ඉදන් අගටම තියෙන්නේ අපි දෙන්නගේ ආදර කතාව..ජීවිත කාලෙම මන් නුවර යයි එයාව මතක් කරගන්න..මැරෙන්න දවසකට හරි කලින් මට එයාව හම්බෙන්න ඕනේ අපි එකතු වුණ නුවරදි ❤️✨

    • @nilankasrimal7371
      @nilankasrimal7371 12 วันที่ผ่านมา +9

      අතීතය අතිතයක් පමණි. නැවත අතිතයට යැමට හැක්කේ මතකයන් දිගේ පමණි. කෙසේවෙතත් වර්තමානයේන් අනාගතය වෙත යැමට සිදුවේ.

    • @jayanipradeepa3411
      @jayanipradeepa3411 12 วันที่ผ่านมา +1

      Ko aya den

    • @anushkaudara2334
      @anushkaudara2334 12 วันที่ผ่านมา +2

      අතීතය අතීතයටම බාර දෙන්න.

    • @_NimanthiDimuthu
      @_NimanthiDimuthu 11 วันที่ผ่านมา

      @@jayanipradeepa3411 එයා ඉන්නවා වෙන කෙනෙක් ළඟ 🙂❤️

    • @ishanigunathilake6712
      @ishanigunathilake6712 11 วันที่ผ่านมา +1

      Math mulinma giye nuwara

  • @humaned99
    @humaned99 12 วันที่ผ่านมา +213

    මල් පිපුනු පාරේ
    සිහින පැගී ගිහින්
    කඳුළු ගලනා නුවර වෑව
    ඉතිරී ගිහින්...
    බලා හිඳින නුඹ දිහා බලන් හිඳ
    ජීවිතයේ දහවලක් ගෙවී ඇත
    බලා හිදුමම ආදරයක්
    බලා හිදුමම ආදරයක්...
    මංදාරම වූ
    ජීව්ත කතරක
    තිර නොවූ සිතුවම් ඇඳී ඇත
    ඒ සිතුවම් අතරේ
    බොඳ නොවූ සිතුවම
    ඔබම විය
    ඒ... ඔබම විය
    පියගැට පෙළ බැස
    මගක නතරවී
    යලි නගිනු දැයි
    තව බසිනු දැයි
    නොදැන ලතැවෙන සිත...
    ඔබ ඔහොම්මම ඉන්න
    මට කොහොම හරි ඉන්න

  • @keshaniumesha9069
    @keshaniumesha9069 11 วันที่ผ่านมา +56

    සුනීර අයිය මගේ ආසම ගායකයා උනේ මං A l කරන කාලෙ...පිස්සුවෙන් වගේ එයාගෙ සින්දු ඇහුවා...කොච්චර පාඩම් කරන්න තිබ්බත් රෑ වෙනකං එයාගෙ වැඩසටහන් බැලුවා....මට මතකයි මම එදා ඉඳලා අද වෙනකම් නිදා ගන්න යද්දි සුනීර අයියගෙ සින්දු ටික දාලා ඒක අහගෙන තමයි නිදා ගන්නෙ..ඒක අදටත් වෙනසක් නෑ ...සන්තාන සුසුම් තමයි මගේ ජීවිතේ වෙනස් කරේ...පුදුමෙ කියන්නෙ ඒක ආවෙ 2018 උනාට මට ඉස්සල්ලාම ඇහෙන්නෙ 2020.... එදා ඉදල අද වෙනකං මගේ හීනෙට උදව් කරේ, මගේ ලගින් හිටියෙ ඒ සින්දුව...අදටත් කැම්පස් එකේ ඉඳන් උනත් මම හරිම ආසාවෙන් අහන සින්දුව ඒක...ඉතිං අයියේ මගේ ජීවිතේ ලස්සන පාරකට ගෙනියව්වේ ඔයා...ඔයා නොදැනුවත්ව උනත්, මගේ ජයග්‍රහණයේ නිහඬ කොටස්කරුවෙක් ඔයා...❤❤ ඉතිං මට සතුටුයි මම ගාව තියන ඔයාගෙ සින්දු list එකට අද තවත් සින්දුවක් එකතු වෙනවා....මේකත් හරිම ලස්සනයි අයියේ ❤❤❤...ඉතිං මං කැම්පස් අවුට් වෙන්න කලින් අනිවාර්යයෙන් දවසක ඔයාව බලන්න එනවා ❤❤❤❤ ආදරෙයි 🥹🥹🥹❤️

  • @kavinduamayuru5093
    @kavinduamayuru5093 11 วันที่ผ่านมา +54

    අනුකම්පා විරහිතව අත් හැරීම හමුවේ පවා,තම සහකරුට ගරු කරන සියලුම පෙම්වතුන් සැබෑ පෙම්වතුන් වේ. 🥺❤️

    • @KwKw-cn7nt
      @KwKw-cn7nt 8 วันที่ผ่านมา

      Yes

  • @shanilkaheshan35
    @shanilkaheshan35 10 วันที่ผ่านมา +42

    "නුඹ මගේ එකම තෝරාගැනීම මිසක්' මට තිබුණ එකම විකල්පය නොවෙයි. "
    එබැවින් මා හේතු විරහිතව ඔබ හට ප්‍රේම කරමී. ! ♥️💫🌻

  • @mr.p7408
    @mr.p7408 11 วันที่ผ่านมา +25

    සුනීර අලුත් සිංදුවක් release උනාම බයෙන් අහන්නේ...😢❤මොකද සුනීරගේ හඩත් එක්ක ඒ වචන එකතු උනාම හිත රිදෙන බව දන්නවා..🥺❤️

    • @MpKulasooriya
      @MpKulasooriya 9 วันที่ผ่านมา +1

      Math Machan 😢

  • @sanjukumara-hs6eq
    @sanjukumara-hs6eq 12 วันที่ผ่านมา +114

    සිංදුව අහපුවාම මට එයාව මතක් උනා 😢 බලා හිදුමම ප්‍රේමයක් කිව්වට ඇත්තටම ඒක ලොකු වේදනාවක් 🥺 අපි මොනා කිව්වත් කවුරුත් කැමති නෑ තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ට අයිති වෙනවා දකින්න ඒක තමා ඇත්තම කතාව. මගේ කතාවට මේ සිංදුව ලස්සනට ගැළපෙනවා. මං එයාට ආදරේ කරා පිස්සුවෙන් වගේ තාමත් එහෙම්මයි. අපි දෙන්නම දැනන් හිටියා කවදාවත් අපිට එකතු වෙන්න බෑ කියලා ඒක මුල ඉදන්ම දැනන් හිටියා දෙන්නම. එයාව තේරුම් ගත්ත එකම කෙනා මං එයා දුකින් ඉන්න හැමවෙලාවකම ළඟින් හිටියේ මං.කොටින්ම කියනවා නම් එයා ලෙඩ වෙන දවස් පවා මං දන්නවා ඒකට අවශ්‍ය දේවල් පවා මං එයාට අරන් දීලා තියෙනවා 🥺 ඔහොම ටිකෙන් ටික කල් යනකොට කාලය ආවා එයාට බදින්න වෙන. කොහොමත් එයා බදින්න ඕනි මාව කොහොමත් එයාට බදින්න බෑ. මාව එයාට කොච්චර දැනුනත් එයාට මාව බදින්න බෑ . ඒක මං මුල ඉදන් දැන දැන තමා මං එයාට ආදරේ කරේ. වැඩි දවසක් නෑ එයා ඊයේ බැන්දා 😢 එයාගේ මහත්තයාම වෙඩින් පොටෝ එකක් එෆ් බී දාලා තිබ්බා මොනා කරන්නද පපුව හෝස් ගාලා ගියා 🥺 ඒ පොටෝ එක මං සේව් කරගත්තා දකින දකින වෙලාවට ඇස් වලින් කඳුළු ගලනවා ඇත්තටම මේ කමෙන්ට් එක දාන වෙලාවෙත් ඇස් වලින් කදුළු ගලනවා 🥺 අදත් මං එයාව බලන්න ගියා එයාට ඔෆිස් ඕෆ් වෙන වෙලාවට දුර ඉදන් බලන් ඉදලා ආවා මොකද එයාගේ මහත්තයා ඇවිත් හිටියා එයාව එක්කන් එන්න 😔 මට ඒ ජීවිතේ විනාශ කරන්න උවමනාවක් නෑ .කොහොමහරි එයා සතුටින් ඉන්නවා නම් එච්චරයි ❤ මේක අමුතු කතාවක් තමා ගොඩක් දේවල් කියන්න තිබ්බත් මට ඒවා ඔක්කොම කියන්න බෑ මොකද මට ඒතරම් මානසික ශක්තියක් නෑ මේ වෙලාවේ 😢 මෙතන එයාගේ කිසිම වරදක් නෑ මොකද මුල ඉදන් අග වෙනකම් එයා මට හැමදේම කියලා තිබ්බා කවදාහරි මට මේ වගේ තත්වයකට මූන දෙන්න වෙනවා කියලා එයාම මට කියලා තිබ්බා. කිසිම දෙයක් එයා මට හැංගුවේ නෑ හැමදේම කියලා තිබ්බේ . ඉතින් අදත් හෙටත් හැමදාමත් මං එයාට ආදරෙයි ඒ මතක කොච්චර වේදනාවක් උනත් මං ඒ මතක එක්ක ඔයාගේ බ්ලොක් ලිස්ට් එකේ සදහටම ජීවත් වෙනවා. ඇත්තටම අපිට දැනුන ආදර කතාව අපේ ඇස් ඉදිරිපිටම අපෙන් ඈත් උනා මිසක කවදාවත් අපේම උනේ නෑ 💔 තව මේ වගේ සම්පූර්ණ කරගන්න බැරි උන ආදර කතා කොච්චර නම් ඇද්ද 😢 ඉතින් මටත් මේ සිංදුව අහද්දි මේ මගේ කතාව ලියන්න හිතුනා.ඇත්තටම බලා හිදුමම ප්‍රේමයක් කිව්වට ඒක ලොකුම ලොකු වේදනාවක් 😢💔 ඉතින් මගේ MCM සමහරවිට ඔයා මේ කමෙන්ට් එක දකියි දැක්කොත් මං ඔයාට කියන්නේ ඔයාගේ මහත්තයා දකින්න කලින් ඔයාගේ ඔය ඇස් දෙකෙන් වැටෙන කඳුළු ඉක්මනින් පිහදාගන්න කියලා ❤
    " බලා හිදුමම ප්‍රේමයක් වුවද එයින් නැගෙන වේදනාව කිසිදා ප්‍රේමයක් නොවනු ඇත"

    • @shanikasubashani
      @shanikasubashani 12 วันที่ผ่านมา +5

      Oya marry kenekda.matth thiyenawa oyage wage wedanawak.aththatama eka kiyaganna berima tharam wedanawakma witharai.labenne kiyala dena denath adare karanawa panatth wada 😥

    • @sanjukumara-hs6eq
      @sanjukumara-hs6eq 12 วันที่ผ่านมา +2

      @@shanikasubashani Na 💔

    • @shanikasubashani
      @shanikasubashani 12 วันที่ผ่านมา +4

      Hmmm labim nolabim hamadema sidda wenne pera api karapu pin paw anuwai sahodaraya.eka nisa badim kiyan hamadekama athulanthaya dukakma witharai.awanka adarayak oyata kawadama hari balei.edata oyage hithe thawa kenek wenuwen idak thiyaganna.😢

    • @janithjavindu6806
      @janithjavindu6806 12 วันที่ผ่านมา +6

      ලොකු හැල්ලක් 🙂💔...ඕක type කරන්න ගියපු වේලාව වෙන ප්‍රයෝජනවත් දේකට යොදවන්න තිබුනා හැබැයි 🙂👍

    • @ViduminiJayathilaka
      @ViduminiJayathilaka 12 วันที่ผ่านมา +2

      Mge kathaw wgemai❤

  • @user-fu4dg1cj2c
    @user-fu4dg1cj2c 9 วันที่ผ่านมา +52

    අවුරැද්දක් ආදරේ කරා අපි අද එයාලගේ ගෙදරින් අපේ සම්බන්දෙට විරැද්ධ උනා එයාට බැනලා තිබ්බා නතර කරන්න කියලා එයා අසරණයි ටික කාලයක් දෙන්න කියලා ගියා. සමහර විට ආය අපි හම්බෙන්නැති බව බව දැන දැනම මම ඔයා එනකම් බලන් ඉන්නව. 🥺

    • @nishilakmali2368
      @nishilakmali2368 7 วันที่ผ่านมา

      Hitha hada ganna

    • @ashennimantha2161
      @ashennimantha2161 7 วันที่ผ่านมา +5

      Atharinna epa allan inna dawsaka hema dema hari yai api awrudu 10k gedrin akamethi nisa baln hitiya hema dema suba widihta wela giya mase apu benda... oyalath suba pathnwa ikmnta hema dema wisadenna kiyla

    • @helayaa7480
      @helayaa7480 7 วันที่ผ่านมา

      Ow

    • @helayaa7480
      @helayaa7480 7 วันที่ผ่านมา

      Dennama ekama theerane inna wena ayagena hithannethiwa. Dawasaka eyala අනිවාර්යයෙන් kemathi wenawa sure

    • @SewminiKavindya-ks7yd
      @SewminiKavindya-ks7yd 6 วันที่ผ่านมา

      😔🥺

  • @dilaniperera3294
    @dilaniperera3294 11 วันที่ผ่านมา +34

    මම මේ සින්දුවේ වීඩියෝ එක ෂූට් කරද්දි වැව රවුමේ අැවිදින ගමන් හිටියේ..මම ඈතින් දැක්කා සුනීර අයියව..වීඩියෝ එක ෂූට් කරලා ඉවර වෙනකම්ම මම බලන් ඉඳලා සුනීර අයියට කතා කළා ...ගොඩක් නිහතමානී චරිතයක්..හැමදාමත් වගේ හදවතට කතා කරලා හදවතම අවුස්සනවා..❤
    අයියේ ඔයාට සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මට ගොඩක් සතුටුයි හම්බවෙලා කතා කරන්න ලැබුණ එකට..ජීවිත කාලේම මතක තියේවි එ් දවස ♥😊

  • @boniyabeats
    @boniyabeats 3 วันที่ผ่านมา +2

    පෑන්තුඩකින් ලියවුන පද පෙලක්
    හරි අපුරුවට වචන මූනිස්සම් ලෙස
    හදවත් සිදුරු කරන ඒ හඩ
    අතීතයේ ඒක් දවසකට
    ටිකට් නැතුවම අරගෙන ගියේ
    ආදරණීය අවසාන කෙටිපනිවිඩය
    සුදු මැණික නමින් ආ දිනටය.😥
    ( පලයන් යන්න මගේ ජීවිතෙන් )
    නොමැරී ජීවත් වෙන්න තරම් මගේ
    හිත හයියට තිබුනි.🥰
    💜බලා හිදුමම ආදරයක් බැවු💜
    ඇය මට කියාදුන්නෙ
    වසර හයක මතකය තුල
    ඇය මා අතහැර දැමු ඒ් මොහොතේය.
    ගෙවීගිය මසට අවුරුද්දකුත් නිමවෙලා දැන්.
    ඒ්ත් ආදරෙයි මං තවමත්.......🥰
    මතක් වෙද්දිත් කදුලු වැටුනට
    සුනීර කියන්නෙම භාවනාවක්
    ඇවිලෙන හිත්වලට❤‍🩹

  • @user-wu9lt3ts9p
    @user-wu9lt3ts9p 12 วันที่ผ่านมา +67

    පතොක් උනත් මුලින්ම අඩන්න ඇති වැස්ස ඉල්ලලා..
    තේරුම් ගන්න ඇති පලක් නෑ කියලා වැස්ස ඉල්ලලා ඇඩුවට..
    හුරු වෙන්න ඇති ඉරි තැලිලා ගියත් නොසැලී ඉන්න මහ ඉඩෝරයෙත්...♥️✨
    බලා හිදුමම ආදරයක්... 🧠♥️✨
    (Sahassra)..✍️✨

    • @saliyaspk0602
      @saliyaspk0602 11 วันที่ผ่านมา +5

      ඒත් පතොක් ගස් බලන් ඉන්න ඇති වේලිලා මැරිල යනකම්ම...කවදහරි වැහි පොදක් ඒවි කියල😔

  • @pavithramadushani4186
    @pavithramadushani4186 12 วันที่ผ่านมา +74

    😢අවුරුදු 10 ක් පුරාවට මන් වෙනුවෙන් බලන් ඉදපු ,කවදාවත් මගෙ හිත පොඩ්ඩක් වත් නොරිද්දපු ,එත් අපිට අපේ වෙන්න බැරි උණු ,කවුරුත් විශ්වාස නොකරන අපේ ලස්සන ආදරය මතක් උනා මේ වචන ඇහෙද්දි..❤❤❤❤❤❤

    • @kanchanakumari4982
      @kanchanakumari4982 12 วันที่ผ่านมา +1

      🥺🥺

    • @rohanashelton5834
      @rohanashelton5834 12 วันที่ผ่านมา +1

      😔

    • @Shalika-fernando
      @Shalika-fernando 12 วันที่ผ่านมา +2

      බලා හිදුමම ආදරයක්

    • @ravidudishmika4986
      @ravidudishmika4986 12 วันที่ผ่านมา +2

      Ow appa matath eyava mathak una

    • @hansi7265
      @hansi7265 12 วันที่ผ่านมา +1

      anee ai ehm bri uneeeeeeeee 🤕

  • @athulakulasooriya6376
    @athulakulasooriya6376 8 วันที่ผ่านมา +17

    මේ වයිබ් එකේ දැනට ඉතිරි වෙලා තියන එකම පුරුක... ආදරෙන් ඉල්ලනව මේ භාවනාමය ස්වභාවය වෙනස් කරන්න එපා ❤

  • @NayomiMenaka
    @NayomiMenaka 9 วันที่ผ่านมา +12

    මේ හඩ හිත සනසනවද රිදවනවද කියල හිතා ගන්න බෑ.කොහොම වුනත් ආයෙ ආයෙත් අහන්නම හිතෙනවා.පුදුම ලස්සනයි.concert එකක live sing කරනව බලන්න අහන්න ආසයි.සන්තාන සුසුම් විශේෂයෙන්ම ❤

  • @dineshachathurani7168
    @dineshachathurani7168 10 วันที่ผ่านมา +19

    කවදා හරි ඇස් දෙකෙන් දකින්න ආස ගායකයෙක්..🥺💜️ හැම සිංදුවක්ම ඇබ්බැහියක්.. භාවනාවක්..

  • @Top10_music24
    @Top10_music24 12 วันที่ผ่านมา +19

    සුනිරගෙ සින්දු අහද්දි මොකක්දෝ දුකක් පපුව හිර කරනවා වගේ දැනෙන්නෙ මට විතරද😢😢

  • @DulNileesha
    @DulNileesha 2 วันที่ผ่านมา +1

    අහිමි බව දැන දැනත් තවම එකම හිතක් මත්තෙම මිනිස්සු නැහෙන තරම්..🥺⛓️♥️

  • @indikamanukakumra3150
    @indikamanukakumra3150 วันที่ผ่านมา

    මෑත කාලේ මම අහපු ලස්සනම ගීත කීපය.අර ලතෝනි දෙන වචනවලට සංගීතක් දාලා කෑගහන උන්ට මේ ගීත ආදර්ශයක්

  • @user-zo9gc9we9m
    @user-zo9gc9we9m 12 วันที่ผ่านมา +56

    මේ නම් සරස්වතිය ගේ ම පුත්‍ර රත්නයක් මේ හඬට සියලු දෙව් රැකවරණය ලැබේවා ආශීර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @Maleesha_chathuni
    @Maleesha_chathuni 12 วันที่ผ่านมา +50

    මල් පිපින වසන්තයක
    නුවර වැව දෙස බලා සිටින අවසාන
    හිස් බංකුව තරම්
    බලා හි‍ඳිමට තව සාක්ශි නැතුව ඇති
    අහිමි වෙන බව දන්නා හිතකට
    බලා පොරොත්තුවක් රහිතව
    බලන් ඉන්න එක කොච්චර වෙදානත්මකද
    බව දනිමි නමුදු එක දෙයක් දනිමි
    ඔහු යම් දිනක හෝ ඇය සමඟ සුපුරැදු වැව රවුම දේස බලන් ඉඳිවි...
    එ දිනට මට හැකියි ඔවුන් දෙස බලා සතුටු වෙන්න
    ඔයා කියන්නෙම මන්දාරම් නුවරට විතරක්ම අයිති අහසක්...
    මන් විසින් වරහන් ගත කල විරාගික තනුවක අටවෙනි ස්වරයක්

  • @SansalaHerath339
    @SansalaHerath339 7 วันที่ผ่านมา +3

    එයාට මම ගොඩාක් ආදරේ කලා සතියක වගේ පොඩි කාලේක මන් හිටපු ප්‍රශ්නෙක පීඩනයක් නිසා මගෙ හැසීරීම එයා සතියෙන් විනිශ්චය කරල මාව දාලා ගියා.💔😓 මගේ හිත හදාගන්න මට අද ඩොක්ටස් ලගට යන්න වෙලා 🙏😭💔

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 11 วันที่ผ่านมา +10

    රැල්ලට යන ගොඩක් අය අතරෙ තාමත් හැගුම්බරව ලස්සන අර්තවත් නිර්මානකරන මෑතකාලෙ මන් දැකපු හොදම ,දක්ශම ගායකය ඔයා ❤️🔥 brother you're voice @ performance fantastic 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥

  • @MiXHiT
    @MiXHiT 12 วันที่ผ่านมา +11

    දැන් නම් සූනීර ඔයා පිස්සුවක්.වෙලා..😍 සිංදුවක් දානකන බලන් ඉන්න අය කො බලන්න 😍😍😘😘😘💓🫣

  • @Shalika-fernando
    @Shalika-fernando 11 วันที่ผ่านมา +9

    Fr. ශිරාන් දක්ෂ පියතුමන්ලා අතරින් ඔබ අති දක්ෂ පියතුමේක් ඔබේ ගායනය වාදනය පදරචනය වගේම දේසනාවන් හැම හදවතකටම කතා කරන්න තරම් ඔබ දක්ෂ පියතුමේක් ඔබේ මේ පද රචනය තුල සැගවුන සැබැ ආදර කතාව දිනක ජය ගනු ඇත 🩷එතේක් බලා හිදුමම ආදරයක් සුනිර ඔබේ ගායනය භාවනාවක් 🥰

    • @ApaaraMadushani
      @ApaaraMadushani 11 วันที่ผ่านมา +2

      එක ඇත්ට එ වචන එ හඩ භාවනාවක්. "එ සිතුවම් අතරේ බොද නොවු සිතුවම ඔබම විය. ❤

    • @buddikasuresh7011
      @buddikasuresh7011 11 วันที่ผ่านมา +1

      attha lssana pada rachanayak

  • @MerilDiksan
    @MerilDiksan 7 นาทีที่ผ่านมา

    Gammak thama teacher mama's halambavatavana iskole lamayek adarei teacher mamatai oyatai❤❤❤❤

  • @adeesharajapaksha-sc9bb
    @adeesharajapaksha-sc9bb วันที่ผ่านมา

    හැමදාම ඇස් දෙකෙන් කදුලු වැටෙනකම්ම අහනවා....
    එකපාරක් ඇහුවනම් ඇඩෙනවා...
    ඔයාගේ කටහඩනම් මාරයි අය්යේ....
    මගේ හිතේ ඉන්න වර්තමානයේ තරුව ඔයා....
    ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණන් කරන්න....❤

  • @sasiachi8806
    @sasiachi8806 12 วันที่ผ่านมา +19

    ඇත්තටම ලගින් ඉදන් කරන ආදරේ ඇතුලෙ සැකය බය තරහව දුක මෙ හැමදේම කැටි වෙච්ච අමුතු හැගීමක් තියෙයි.. මම හිතන්නෙ ඒක දරන්න අමාරුයි. ඒත් තනි උන දාක තනියම ඈත ඉදන් බලාගෙන සැකය බය දුක තරහව ඉරිසියාව මේ මොකුත් නැතුව කොටින්ම පෙරලා නැවත දෙයක් බලාපොරොත්තු නොවී කරන ආදරේ අමුතු රහක් ❤. ඉතින් බලා හිදුමම ප්‍රේමයක් ❤

  • @ranushisathsarani4696
    @ranushisathsarani4696 12 วันที่ผ่านมา +17

    අදටත් ඇති වැව රවුම ළග බලන් ඉන්න මිනිස්සු එයා එනකන්🥀

  • @wheretotravelholiday
    @wheretotravelholiday วันที่ผ่านมา

    මේ හැඟීම අවුරුදු දෙකක් අත් වින්ද. ඒත් බලා හිඳීම අපතේ ගියේ නැ. එයයි මායි ආයේ එක් වුණා. ❤ Suneera කියන්නේ legend එකක්. ඒවාගෙම ඔයට lyrics සහ music කරන්නෙත් ඒ වගේම විශිෂ්ට කලාකරුවන් ❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 3 วันที่ผ่านมา +2

    ගොඩාක් ලස්සනයි අයියා 😊

  • @nilakshidesilva335
    @nilakshidesilva335 8 วันที่ผ่านมา +3

    දෑස මානෙම මතක් වෙන පණ තියන වස්තුවක් ලඟ තියාගෙන, බලාගෙන ඉන්න වුනාම.. ඒක ලොකු වේදනාවක් 😔😔😔 මගේ ජීවිතේ තියන තුරාවට මම බලාගෙන ඉන්නවා... එයත් එක්කම..

  • @user-qb5te6ng3k
    @user-qb5te6ng3k 12 วันที่ผ่านมา +11

    මොකක් හරි දුක හිතෙන දෙයක් දවස් වලම සුනීර අයියගෙ අලුත් සින්දු release උනාම ❤️
    සන්තාන සුසුම් දවටා
    නෙළා ගැනුමට නොහැකි වූවද
    ඇහින්දා ම‍ං පරණ කවියක්
    මම ඇවිත් ඉන්නම්
    දිනෙක අපිටත් වැරදිලා ඇති
    මේ playlist එකට මේ සිංදුවත් එකතු උනා❤
    මේ වගේ ඇස් වලට කඳුලු පුරවන තව සිංදු වෙනුවෙන් අපි හැමෝම බලාගෙන ඉන්නව..නව පරපුරේ ඉන්න දක්ශම ගායකයා.. අපෙ අම්මල උනත් ආසාවෙන් අහන තරමට මේ කටහඬ ලස්සනයි❤

  • @sajithasandaruwan9753
    @sajithasandaruwan9753 3 วันที่ผ่านมา

    අයෙත් ලස්සන සංගීතමය යුගයක් නිර්මාණය කරන ඔයාට ජයවේවා 🙏සුනීර අයියේ 💗🙏

  • @janakakumara2568
    @janakakumara2568 8 วันที่ผ่านมา +5

    Comment's 877 ක් යනකං මට notification එක ආවෙ නැ. මම බලාගෙන හිටියා. ආයෙත් මගෙ හදවත ඇතුලෙ තියෙන ඒ ආදරේ මට මතක් කරවන කාලයක් බලාන උන්නු ඒ දිලිසෙන ඇස් , කම්මුල් වල ගැහුනු ඒ හිනාව මට මාවම අමතක කරවන ඒ මිහිරි මතක වලට තාමත් ආදරෙයි. ඒ තරමටම සුනීර මල්ලි ආදරෙයි ඔයාටත් ඒ හඬටත්. ගොඩාක් ස්තූතියි ආයෙ ආයෙමත් මට මාවම මතක් කරවනවට.

  • @dew_duu
    @dew_duu 11 วันที่ผ่านมา +5

    Asama dream star......❤
    මේ සිදුවීම් ගැන කිසිම අත්දැකීමක් නැති වුනත් මෙච්චර ආස අයියගේ කටහඩ නිසාම වෙන්න ඇති ..❤
    ඇත්තටම භාවනාවක්....❤😌

  • @ramidudinesh6963
    @ramidudinesh6963 10 วันที่ผ่านมา +4

    Fr ශිරාන්ගේ පද වලට පණ දෙන voice එකක්. ❤️

  • @SanduniShriWaduge
    @SanduniShriWaduge 12 วันที่ผ่านมา +5

    ප්‍රේමයේ නගරය මහනුවර, එයයි මමයි නුවර ඇවිදපු නැති තැනක් නෑ ඒත් ටික දවසකට කලින් මේ වැව රවුමෙදිම එයා මාව තනිකරලා යන්න ගියා මම තවමත් එයා එයි කියල බලාගෙන ඉන්නවා
    බලා හිදුමම ආදරයක්......

  • @hansiekanayaka7839
    @hansiekanayaka7839 12 วันที่ผ่านมา +13

    Clz ඇරිලා වැව රවුමෙ ඉදලා ම අහද්දි වෙනම ෆීලිං එකක් ❤🥰😘

  • @udeshiamali8735
    @udeshiamali8735 9 วันที่ผ่านมา +4

    " නුවර " කොතරම් බලා තිබුනද එය කවදත් වචන වලින් විස්තර කල නොහැකි හැගීමකි...
    ඒ බලා හිදුමම ආදරයකි❤
    සුනීර , සචින්ත සුසංයෝගය ඒ බලා හිදුම තවත් ආදරණීය කර ඇත.❤❤

  • @user-Chamuditha
    @user-Chamuditha 12 วันที่ผ่านมา +5

    සමහර තැන්වලට යන්න,අදටත් බයයි ....මොකද ඒ තැන්වල මතක කොච්චර සුන්දර උනත්...මතක් වේන වාරයක් පාසා විදවන්න වේන නිසා.....
    ඒවගේ තැනක් තමා නුවර වැව කියන්නේ......

  • @AshinsanaDewmini-cf8ei
    @AshinsanaDewmini-cf8ei 12 วันที่ผ่านมา +9

    අපේ මිස් ❤❤❤

  • @pabasara747
    @pabasara747 12 วันที่ผ่านมา +17

    බලා හිදින නුඹ දිහා බලන් හිද ජීවිතයේ දහවලක් ගෙවී ඇත...🥺🍂 බලා හිදුමම ආදරයක් 🥀✊ ඒ වචන ❤️

  • @user-nr4gk9zw7i
    @user-nr4gk9zw7i 10 วันที่ผ่านมา +3

    මම ආසම වැදගත් ගීත පමණක් ගායනා කරන එකම ගායකයා.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි Mr.suneera sumanga 💐🤝💚

  • @neeroart
    @neeroart 11 วันที่ผ่านมา +3

    කදුළු පිරුණු දෙනෙතින් බලහිදිමි මම තවමත් තනියෙන්ම ,, ඔය දෙනෙත තවමත් ඇදී ඇත මගේ මේ මුළු හදවතේ පතුලේම කොනක,කෙදීන හෝ දවසක හමුවෙනතුරුම ආදරේයි ඔය හිතට තවමත් එදා වාගේම මම ඔබ‍ට!!!.....🙏

  • @dinashadamnadee1613
    @dinashadamnadee1613 3 วันที่ผ่านมา

    ආදරේ කරන නගරයේ මතක ආදරණීයම හඬින්🥺❤️

  • @okinduimandiw
    @okinduimandiw 8 ชั่วโมงที่ผ่านมา

    නන්දා මාලනී මැඩම් එක්ක song එකක් කරනව කිව්ව...ඒක කවද්ද එන්නෙ....❤️❤️❤️

  • @JanithShyamal_
    @JanithShyamal_ 11 วันที่ผ่านมา +6

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම දක්ෂයෙක්..මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුලුවන් හඩක්..

  • @arunimaheshika2293
    @arunimaheshika2293 9 วันที่ผ่านมา +4

    අදත් වැව රව්මේ ඇවිදල ඇවිත් මේ සින්දුව අහන මගේ වේදනාව කිසිම කාලෙක කිසිම කෙනෙක්ට දැනෙන්න එපා. කාලෙක මගෙ උනත් නැවත කවදාවත් මගෙ නොවෙන ඔයාට කියන මේ සින්දුවෙ තියෙන්නෙ මගෙ වචන රත්තරනේ.උදේ ඇහැරුන ගමන් රෑට නින්දට යනකොටත් තවම මගෙ මතකෙ වෙන ඔයා මගෙ අවසන් හුස්ම යන වෙලාවටත් මගෙම මතකය වෙන්න ඕනෙ මගෙ රත්තරනේ. කිසිම කලෙක කවරෙකුට හෝ ඇතුල්විය නොහැකි ලෙස පිරීගොස් ඇති ඔබ වෙනුවෙන් මා කරනා ආලය ඔබගේ සාර්ථකත්වයේ ශක්තියම වෙන්න ඕනේ.ජීවිතේ කවදාවත් මෙය නොදකිය යුතූයි.මා ගැන මතකයකදු හෝ නොමැතිව ඔබ සුවෙන් සතුටින් පිරී සිටිය යුතුයි..කාලයක් ආරක්ෂා කල මගෙ දරුවො මම බලාගෙන ඉන්නව රත්තරනේ. 😔

  • @LakshanSasanka-ur2ul
    @LakshanSasanka-ur2ul 10 วันที่ผ่านมา +2

    මේව සිංදු නෙවෙයි තනිකරම හැගීම් විතරයි! ❤️‍🩹 මේව හැමෝටම feel වෙන් නැතිවෙයි මේව feel වෙන්නෙ ආද්‍යාත්මය අදුනන්නන්ට පමණයි!😌

  • @ChandanaJayathilake
    @ChandanaJayathilake 9 วันที่ผ่านมา +1

    පෑයූ සිහින තරු අතර සිහින බොඳ නොවූ සිතුවම
    ඔබම විය සුනීර
    ඒ... ඔබම විය !! 🙏

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 12 วันที่ผ่านมา +5

    මම නුවර. මම ඉස්සර හුඟාක් වැව රවුමට තනියම ඇවිල්ලා ඔය බංකුවක වාඩි වෙලා හුඟාක් වෙලා ඉඳලා යනවා.
    මම ඒ වෙලේට අනික් ආදරේ කරන අය දිහා බලාන කල්පනා කරනවා මම කවද්ද අර වගේ ඉන්නෙ කියලා.මට කවද්ද මම හොයන කෙනා හම්බෙන්නෙ කියලා
    මම මගෙ ජීවිතේ හුඟාක් අය ප්‍රතික්ශේප කරා,හුඟාක් හැඟීම් අගුලුදාන ඉතිරිකරා කවදාහරි මට මම හොයන කෙනා හම්බෙයි කියලා. මම කලින් යාලු වෙලා නෑ.හේතුවත් මම හොයපු කෙනා මට තාම හම්බුන් නැති එක.දැන් අවුරුදු ගාණක් එහෙම්ම ගෙවිලා ගියා
    මම අදටත් සතියකට දවසක් වැව රවුමට ගිහින් ආදරේ කරන අනික් අය දිහා බලාන මගෙ දවස එන්නෙ කවද්ද කියලා වැව පැත්තෙන් එන හුළඟින් ප්‍රශ්නකරනවා...

    • @nethuv4951
      @nethuv4951 12 วันที่ผ่านมา +2

      මාත් නුවර වැව රවුමට ආව දවසක් තනියම ඉඳල හිත නිදහස් කරගන්න. ඒත් මනුස්සයෙක් කවමදාවත් තනිවෙන්න හොඳ නෑ කියල මට හිතුනා එදා. කතා කරන්න හිනාවෙන්න කෙනෙක් අපි ළඟ නැතිවෙද්දි . දරාගන්න බෑ ඒ පාලු අසරණකම .මං නම් කියන්නෙ කාටවත් එහෙම වෙන්න එපා

    • @Tu_Tu_64
      @Tu_Tu_64 12 วันที่ผ่านมา +2

      තනිව තනිවම නුවර වැව ළඟ හිතලු එක දෙක ඇහිඳ ඇහිඳා...
      යදම් ලා තුන් හිතම අස්සේ හිඩැස් ඇති තැන් මක මකා...
      පරව යන රෝසියා මල් වල කඳුලු මම
      මගෙ හංගලා...
      වැවම සිප එන මාළිගාවේ සුවඳ හුළඟට මුසු කරා......🤍
      -මම,
      මායාකාරියක්-
      (😌✍)

    • @Skyyy_5555
      @Skyyy_5555 6 วันที่ผ่านมา

      මේ කතාව ඇත්ත
      මමත් ඉස්සර පැය ගණන් වැව රවුමෙ බංකුවක ඉදන් ඔය දේම හිතුවා. කවුරුත්ම තනියට නෑ කියලා දැනෙනකොට එන හැඟීම හරිම අසරණයි.
      කදුළු කැට හොරෙන් පිහදාන් හැරිලා ආයම එන දවස් එමට තිබුණා...
      ඒත් විශ්වාස කරන්න....
      ආදරෙන් බලන් ඉන්න....
      අපිට ඕනි ආත්මෙ ම
      අපි ගාවට අනිවාරෙන්ම එනවා...
      ඉතින් ඩිංගක් ඉවසීමෙන් බලන් ඉන්න...🤍
      වැඩි දවස් යන්නෙ නෑ
      ඔයත් ඔය වැව රවුමෙ හිනාවෙනවා බලන්ට වැව් හුළඟත් හුඟාක් ආස ඇති.🤍

  • @user-fd9ov5ud9j
    @user-fd9ov5ud9j 12 วันที่ผ่านมา +5

    ගායකයා ගීතය වගේම ඒ සඳහා රංගනයෙන් දායක වන නිළියද ඉතාමත් අලංකාරයි

  • @-rpcreation-292
    @-rpcreation-292 12 วันที่ผ่านมา +2

    අපේ කාලයේ අමරදේවයන්❤

  • @lakshithamadubashini5225
    @lakshithamadubashini5225 7 วันที่ผ่านมา +1

    අපි ආදරේ කරල දැන් අවුරුදු 10 කටත් වැඩි. හැමදාම එයා කියන දේම කරා. අද එයා මාව දාල යන්න හදනවා. ඒත් මං හැමදාම එයා වෙනුවෙන් බලන් ඉන්නවා

  • @dulmini559
    @dulmini559 12 วันที่ผ่านมา +5

    රිදුනද..
    බිඳුනද...
    තැවුනද...
    දැවුනද....
    බලා හිඳුමම ආදරයක්!
    ලස්සනයි කියන වචනෙ ලස්සන වෙන්නෙ ම මෙහෙම හඬවල් නිසා...❤

  • @gamingwithishanka
    @gamingwithishanka 11 วันที่ผ่านมา +3

    මේ අවුරුද්දම වාසනාවන්තයි අයියෙ, ඔයාගෙ හඩින් අළුත් ගීත කීයක්නම් අහන්න ලැබුනද ❤

  • @MaduHathurusingha
    @MaduHathurusingha 6 วันที่ผ่านมา +1

    ගෙවල් වලින් ඇවිත් කතාබහ කරල තිබ්බෙ.ඒත්😔 එයා ගියා.අදට මාස 7ක්.අනේ එයා එන්නෑ කියල දැන දැන තාමත් බලන් ඉන්නව.හැමතැනකම තියෙන්නෙ එයාගෙ මතක.මහ රෑට හීනෙන් දැකල නැගිට්ටෙනව.එයා වගේම පුංචි පැටියෙක් මගෙ පෙරපාසලට එනව.හිත ටිකක් හරි සැනසෙන්නෙ ඒ දරුවගෙ කෝළම් නිසයි.ඇත්ත බලා හිඳුමම ප්‍රේමයක්😊

  • @kethakipeiris7500
    @kethakipeiris7500 วันที่ผ่านมา

    බලා හිදුමම ආදරයක්..🔗🔗

  • @RoshanMadhuranga-ge4rr
    @RoshanMadhuranga-ge4rr 12 วันที่ผ่านมา +22

    හැළඹවටවන් ඉස්කොලේ ගැම්ම ගන්න ළමායි🤟😮‍💨

  • @AshenWishwajith
    @AshenWishwajith 12 วันที่ผ่านมา +11

    Sunira Sumangala's voice is a meditation 🥺🤍

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 11 วันที่ผ่านมา +2

    රැල්ලට හසු නොවී තමන්ගේම ගමනක් යන කොල්ලෙක් නියමයි බන්

  • @user-kx1ol3hh4s
    @user-kx1ol3hh4s 12 วันที่ผ่านมา +2

    භාවනාවක් වගේ කටහඬක්❤

  • @DevinduPrabhashvara-gn4pk
    @DevinduPrabhashvara-gn4pk 12 วันที่ผ่านมา +37

    1k යන්නත් කලින් අහපු අය ❤

  • @dilmianurada816
    @dilmianurada816 12 วันที่ผ่านมา +5

    දුරින් ඉදන් කිසිම දෙයක් බලාපොරොත්තුව නොවී කරන ආදරේ සුන්දරයි...බලා හිදුමම ප්‍රේමයක්❤🌻✨️

  • @sandeepikanimanthi5399
    @sandeepikanimanthi5399 9 วันที่ผ่านมา +2

    බලා හිඳුමම ආදරයක්
    This words is very pain, 🥺but i like it most.🤎

  • @isharakalpani6942
    @isharakalpani6942 9 วันที่ผ่านมา +1

    Nice song ❤

  • @bobo2.1
    @bobo2.1 12 วันที่ผ่านมา +5

    හිතට වැදෙන්නම වචනත් එක්ක ඒ කටහඩ, භාවනාවක් වගේ 🥺♥️
    මිනිස්සු ජීවත් කරන්නත් නොමරා මරන්නත් පුළුවන් මතකත් එක්ක අහද්දී මේ සින්දු❤️‍🩹

  • @dimashad6783
    @dimashad6783 11 วันที่ผ่านมา +5

    Nice song 💓

  • @sheharamanuthmi1782
    @sheharamanuthmi1782 11 วันที่ผ่านมา +2

    නුවර වැව රවුම ,හරි නරක විදියට අපේ හිත රිද්දන තැනක්😑

  • @hiruuOfficial
    @hiruuOfficial 9 วันที่ผ่านมา +1

    Visual nm nethath kamak na audio eka puduma lassanak❤

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 12 วันที่ผ่านมา +6

    ආදරේ නිසාම තමයි මේ බලන් ඉන්නෙ...❤️ Suneera 💆

  • @sharaamarasinghe8648
    @sharaamarasinghe8648 12 วันที่ผ่านมา +24

    Superb . Nice song

  • @saliyaspk0602
    @saliyaspk0602 11 วันที่ผ่านมา +2

    බලා හිදුමම ආදරයක්.. ❤️‍🩹🥺
    එයා ආයෙ කවදාවත් එන්නෙ නැති බව දැන දැනත්... 😔🌻

  • @user-ei9zh9jj9h
    @user-ei9zh9jj9h 5 วันที่ผ่านมา

    රැප් අහන්නෙ නැති මේවගේ සින්දුම හොයන 2007 න් පස්සෙ ඉපදිච්ච මම වගේ තව අය ඉන්නවද 😊❤

  • @Lakmal722
    @Lakmal722 12 วันที่ผ่านมา +4

    අතීතයේ අතරමං කරන්න පුලුවන් ගීතයක් මෙච්චර රිදෙන්න ගායනා කරන්නෙ කොහොමද සුනීර අයියා ❤😢

  • @chamodtharuka2156
    @chamodtharuka2156 12 วันที่ผ่านมา +3

    රැල්ලට නොයා හැමදාම ෆෑන් බේස් එක වෙනුවෙන් සින්ග් කරන සුනීර අයියාගේ කටහඩ අහන්න ලැබුන එක ෆෑන්ස්ලා වශයෙන් අපිට ආඩම්බරයි♥
    good luck aiya💖

  • @prasadchandima710
    @prasadchandima710 11 วันที่ผ่านมา +2

    සුනීර...❤❤❤❤❤❤වචන නෑ මචං උබේ හැඟීම්බර කටහඬ ගැන.... හොරණ ශ්‍රීපාලියේ ලයිව් උබගේ වොයිස් එකෙන් ඇහුව සිංදු ටික ජීවිතේට අමතක වෙන් නෑ...මේ සිංදුවත් සුපිරියි.....ජයම වේවා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thaweesha_Thejamana
    @Thaweesha_Thejamana 11 วันที่ผ่านมา +1

    Superb bro ❤

  • @Shalika-fernando
    @Shalika-fernando 12 วันที่ผ่านมา +3

    ඔබ ඔහෝම්මම ඉන්න මම කෝහෝම හරි එන්න 🥰🥰හදවතට දැනුන ලස්සන පද පේලි දේකක් සුභ පැතුම් father shiran🙏 🙏

  • @anushanirmali7706
    @anushanirmali7706 12 วันที่ผ่านมา +3

    බලා හිදුමම ආදරයක් ❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 11 วันที่ผ่านมา +2

    _නුවරට ආදරය කරන්නෙ ඔයාගෙ සිංදු හින්දමයි_ 🥺✨

  • @dananjabuddhika9284
    @dananjabuddhika9284 11 วันที่ผ่านมา +1

    Suneera, you are amazing.

  • @chamodniwarthana234
    @chamodniwarthana234 12 วันที่ผ่านมา +3

    බලා හිදුමම ආදරයක් 💔🥺

  • @BritnyKaneshya-jk6tu
    @BritnyKaneshya-jk6tu 12 วันที่ผ่านมา +2

    Ape teacher nice ranganayak🎉❤

  • @user-pl6er6eg9l
    @user-pl6er6eg9l 11 วันที่ผ่านมา +1

    Nice voice Süneera ❤

  • @pererass1290
    @pererass1290 12 วันที่ผ่านมา +7

    පද රචනයට ,සංගීතයට , ගායනයට එකතු වෙලා ඉන්නේ දැවැන්තයෝ ටිකක් . වැඩේ අනිවාර්යයෙන් පත්තු වෙනවාමයි

  • @medhangiisurika4623
    @medhangiisurika4623 12 วันที่ผ่านมา +3

    කවදාවත්ම දැනගන්නෙ නැති ,
    ආයෙත් මුනගැහෙන්නෙත් නැති,
    ඒත් .......
    බලා හිදුමම ආදරයක්....🙏

  • @bhagyasubodhani1003
    @bhagyasubodhani1003 11 วันที่ผ่านมา +1

    මල් පිපුණු පාරේ සිහින පෑගී ගිහින්
    කදුලු ගලලා නුවර වැව ඉතිරී ගිහින්..
    බලා හිදින නුඹ දිහා බලා හිද ජීවිතේ දහවලත් ගෙවී ගිහින්..
    බලා හිදුමම ආදරයක්

  • @SL_LAKA_BRO
    @SL_LAKA_BRO 12 วันที่ผ่านมา +2

    මේක Trendin වෙනව අනිවාරෙන් ❤

  • @InokaDilrukahi-gs1jx
    @InokaDilrukahi-gs1jx 10 วันที่ผ่านมา +1

    Nice song

  • @shanukapradeep6474
    @shanukapradeep6474 5 วันที่ผ่านมา

    බලා හිදුමම ආදරයක්..

  • @raniduchamod499
    @raniduchamod499 11 วันที่ผ่านมา +2

    wooooooooow🥰🥺🥺

  • @deleeshafernando
    @deleeshafernando 11 วันที่ผ่านมา +2

    Tristissimo 😢 e lascia un nodo in gola…le parole entrano profondamente nel cuore. Complimenti Don 🩷

  • @travelunknown1747
    @travelunknown1747 6 วันที่ผ่านมา

    Hadawathata katak awillla wage eka ❤❤❤❤❤❤❤

  • @w.himashaheshanifernando4815
    @w.himashaheshanifernando4815 12 วันที่ผ่านมา +1

    අනේ එක භාවනාවක් වගේ අයියෙ ❤ අපේ කාලේ අමරදේවයන් ❤

  • @udayakalumsampath
    @udayakalumsampath 8 วันที่ผ่านมา +1

    සුදු ඔයාට මතකද මෙතන ❤❤❤😢 බලා හිදුමමද ආදරයක්

  • @Nawodya.0418
    @Nawodya.0418 11 วันที่ผ่านมา +1

    බලා හිඳුමම ආදරයක්...🖤🥀🥹

  • @MatheeshaUmayanga.
    @MatheeshaUmayanga. 11 วันที่ผ่านมา +1

    Always. Suneera sumanga. 🖤