රෙහාන්ගේ ආදරය සරණිට ගීතයකින් කියූ හැටි "මා නෙත් කැදැල්ලේ"🎼♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2022
  • #UddikaPremarathne
    All credit goes to Original Artist
    Original song credits:
    Song : "මා නෙත් කැදැල්ලේ"
    Artist : Milton Mallawarachchi
    Music : Victor Rathnayaka
    Lyrics : Karunaratne Abeysekara
    Cover by : Uddika Premarathne
    Teledrama : Para dige
    Special thanks : Para dige teledrama crew
  • บันเทิง

ความคิดเห็น • 334

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +242

    සිංදුව සිය වරකට වඩා ඇහුවා,, හැමෝටම බෑ හිත නිවන්න ගායනයෙන්,, රගපෑමෙන් , රෑපයෙන්,, වචනයෙන්,, උද්දික ,, ඔයාට ඒ හිත නිවීමේ පින තියනවා හැම දේකින්ම,,,

    • @vajirabalasooriya7160
      @vajirabalasooriya7160 ปีที่แล้ว

      1¹11

    • @ruthfernando6168
      @ruthfernando6168 ปีที่แล้ว +3

      Aththamai

    • @majjasl4258
      @majjasl4258 ปีที่แล้ว +12

      අවුරුදු 20.25 කොල්ලො පරාදයි උද්දිකගේ රංගනයට. රෙහාන් සරනිට කරන ආදරය දැක්කම, බැදල අවුරුදු 15ක් විතර ගිහින්,ළමයිත් එක්ක, රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා, අමතක වුන අපේ ආදරෙත් මතක් වෙලා අලුත් වෙනව.

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      Ou eththa ane me denna " randy unath hina unath puduma lassanai balanna puluwan dawasak unath. ❤❤❤🌹🌹🌹🙏🙏🙏

    • @sakunthalaherath4617
      @sakunthalaherath4617 ปีที่แล้ว +2

      Yes true ❤

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +61

    අම්මෝ ලස්සන කියන්න වචන නෑ.
    හැම අතින්ම දක්ෂතා ඇති ලක් මවට බිහිවූ අති විශිෂ්ඨ රංඟධරයා............

  • @poornimillawithanarachchi5281
    @poornimillawithanarachchi5281 ปีที่แล้ว +121

    තාත්වික රංගන කෞශල්‍යයේ වර්තමාන සලකුණ.. 💖💖💖

    • @kumarik3116
      @kumarik3116 ปีที่แล้ว +2

      ලස්සනයි

    • @nuwanlasantha4607
      @nuwanlasantha4607 ปีที่แล้ว +2

      වර්තමානයේ එකම සලකුණ

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +111

    අමුතුවෙන් කියන්න ඕන්නෑ උද්දිකගේ ගායනය ගැන ....මාර ලස්සනයි 😍😍

    • @fayezalfarhan4558
      @fayezalfarhan4558 ปีที่แล้ว +1

      Harima lassanai

    • @mohansamohansa2018
      @mohansamohansa2018 5 หลายเดือนก่อน

      Mmmmm. Harima lassanai

    • @user-bp8qh6yk8j
      @user-bp8qh6yk8j 3 หลายเดือนก่อน

      Qq😊😅😅😮😮😢😢🎉🎉😊qWaqqq0e99eoeoekdkkdkkekdkellelelellelellelelldelleelele😂kdkfkfkdkdkklddlldldleldlslslkskskskkwkskskekksksskk
      Je8ej 1
      OOOOKKKJKKJKKJJJJKKiyujkjm , 😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😅😮😮😢🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😢l😢​@@mohansamohansa2018

  • @Sh-dc6zs
    @Sh-dc6zs ปีที่แล้ว +90

    කටහඩ භාවනාවක් වගේ🔥හරිම ලස්සනයි. ලස්සනට සින්දුව කියනවා♥️💐 මේ සින්දුව අහපු වාර ගණන මටවත් මතක නෑ.🌝 එච්චරටම ලස්සනයි 💕💯රංගන හැකියාව වගේම ගායන හැකියාවත් අති විශිෂ්ටයි💯😎

  • @indujayasuriya2913
    @indujayasuriya2913 ปีที่แล้ว +58

    උද්දික කියන්නේ හැම අතින්ම ඉතාමත් දක්ෂයෙක්

  • @malichaya2611
    @malichaya2611 ปีที่แล้ว +41

    හරි ම මිහිරි ම හඬක් ඔබේ හඬ . මේ ගීතය හරි ම ලස්සනට ගායනා කළා . අහන්න අහන්න ආසයි . ඔබේ ම නිර්මාණ කරන්න . ඔබේ ගායන හැකියාවෙන් ඔබ ප්‍රයෝජන අරන් තියෙනවා මදි.රඟපෑමට , ගායනයට තව කාලය වෙන් කළොත් හොඳයි නේද ?❤

  • @scasiri
    @scasiri ปีที่แล้ว +25

    කියන්න වචන නැහැ. ඒ තරම්ම ලස්සනයි. භාවනාවක්ම තමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว +35

    සියපාරක් විතර ඇහැව්වා හරිම ලස්සනයි උද්දිකගේ ගායනය භාවනාවක් ❤️❤️

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +48

    හරිම ආදරණීයයි හැගීම් බරයි
    ලස්සන ගීතයක්
    ලස්සන කටහඬක්. භාවනාවක් වැනිය.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +50

    කෙහෙල්මල් දේශපාගනය එපා උද්දික සහෝදරය කළාව කරගන අපේ හිත් සනසන්නඒඇති ගායනය මල්හතයි ආදරෙයි අනුරාධපුරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dhamfern8006
      @dhamfern8006 ปีที่แล้ว +1

      අපොයි එහෙම කියන්‍නෙපා. මේවගේ අතලොස්‍සක්‍ දේශපාලනේ කරොත්‍ රට ගොඩ ගත්‍තැහැකි වේවි!

    • @shanakapeiris2378
      @shanakapeiris2378 5 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @mohansamohansa2018
      @mohansamohansa2018 5 หลายเดือนก่อน +1

      Sure .. I also agree u too....

    • @MpKulasooriya
      @MpKulasooriya 16 วันที่ผ่านมา

      ​@@dhamfern8006 dan saneepada. 😅

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala ปีที่แล้ว +16

    ඇත්තටම උද්දික ප්‍රේමරත්නයන් තාත්වික රංගනය සහජයෙන්ම උරුමකරගත් අති දක්ශ රංගධරයෙක්. ඇත්තටම මේ "පාර දිගේ" ටෙලි සරණියේ ඔහුගේ භූමිකාව ඔහුටම ආවේනික වූ හරිම නිවුනු රංගනයකින් රඟදක්වනව... හරිම විශිෂ්ඨයි. ❤

    • @mohansamohansa2018
      @mohansamohansa2018 5 หลายเดือนก่อน

      Aththamai..
      Man 3n wathawak withara total teledrama 1 baluwa .. epa wennema nae... (teledrama 1 wage) husband kenek hamotama labenna ona kiyala hithenawa.. ai banda ge character 1 super....

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +24

    මේ කටහඩට ආදරේ නොකර කොහොම නම් ඉන්නද. ❤️❤️❤️❤️
    හරිම ලස්සනයි.... ආදරණීයයි ... සිංදුවටම ගැලපෙන කටහඩ ❤️❤️

  • @sanju-bq1df
    @sanju-bq1df ปีที่แล้ว +16

    දවසට කීවරක් අහනවද කියලා කියන්න අමාරුයි..ඒ තරමට අදරෙයි ඔබේ හඩට.හැගීම් බර ගීයක් හැගීම්බර කටහඩකින්...ඔබට පින් අපේ හදවත් නිවනවට්🙏🌷🌹❤️ පරිස්සමෙන් උද්දික මල්ලි, අපිට ඔයාව ඕනා..ආදරෙයි හැමදාමත් ඔයාට.❤️🌹🌷

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +17

    එදත් අදත් මම ආසම සුපිරි නිහතමානී චරිතයක් තමයි ඔබ තුමා 🇱🇰🙏මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගීතයත් ඔබේ හඩත් ,එලෙසම සුන්දරයි !!🙏🇱🇰

  • @srkitchen607
    @srkitchen607 ปีที่แล้ว +34

    කොයිතරම් ඇහුවත් ඔය කටහඬනම් එපා වෙන්නේ නැ...රංගනයත් ඒ වගේමයියි..මගේ ආසම නළුවා ඔයා උද්දික..

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 ปีที่แล้ว +12

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැහැ. හරිම ලස්සනයි. 😍❤️

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +10

    උද්දික අයියා සිංදුවක් කිව්වොත් ඉතින් ඒක සුපිරියක් ❤️🥺 මාර ලස්සනයී මේක නම්,I felt it

  • @hiroshanagimhansisuraranas8721
    @hiroshanagimhansisuraranas8721 ปีที่แล้ว +5

    කොතරමි ඇහුවත් එපා වෙන්නැති හරිම මිහිරි කටහඩක්. ආදරයෙි හැමදාමත්

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +17

    ආදරෙයි මා බෝයි ...❤️❤️❤️

  • @kodithuwakkuarachchigechel185
    @kodithuwakkuarachchigechel185 7 หลายเดือนก่อน +5

    මමත් සිය වතාවක් වතර ඇහුව...පාරදිගේ drama එකත් අපේ favorite වුනා මේ නිසා...goodluck..
    බුදුසරණයි...superb

  • @DumiSanjayaRadaliyagoda
    @DumiSanjayaRadaliyagoda ปีที่แล้ว +12

    උද්දික පුතා කොහොමත් කුපිරි ගායකයා නේ 😎

  • @dhaneshaariyarathne7906
    @dhaneshaariyarathne7906 ปีที่แล้ว +17

    හරිම ලස්සන කටහඬක් . රඟපෑමත් ඒවගේමයි. බලපු වාර ගනන අමතකයි. මිල්ටන්මල්ලවාඅරච්චිට වඩාඋද්දිකටයි ඒ සිංදුව ගැලපෙන්නේ .

    • @gunarathfernando9915
      @gunarathfernando9915 ปีที่แล้ว +1

      You must not compare Uddika with Milton Mallawaarachchi. MILTON is the first. There can be so many Duplicates.We must admire all.

    • @dr.damayanthijayawardane8080
      @dr.damayanthijayawardane8080 9 หลายเดือนก่อน

      Absoluetly

    • @Nimantha51
      @Nimantha51 7 หลายเดือนก่อน

      Absolutely correct. Uddika sings beautifully. But we have only one Milton Mallawarachchi.

    • @mohansamohansa2018
      @mohansamohansa2018 5 หลายเดือนก่อน

      Definitely dear

  • @preethikaweerasinghe4782
    @preethikaweerasinghe4782 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි. හිත නිවන භාවනාවක් වගේ. Pl. උද්දික වයිෆ් ගෙන් permision අරන් මීට වැඩිය romantic scenes ටිකක් act කරන්නකො. අඩු ගානේ ඔයා දෙන්නා hug කරේවත් නෑනේ. අර බණුකලාව hug කරා සරණි ඊට වඩා.... පොඩ්ඩක් වයිෆ් ට කියන්න ප්‍රේක්ෂකයෝ ඉල්ලනවා කියලා..💗💗

    • @thehidden4478
      @thehidden4478 ปีที่แล้ว +2

      කිස් කීයක් දුන්නද 😅
      දැන් ඇති කියල අහගන්න ඒ ටික හොදටම ඇති 🤣🤣🤣

    • @sanathbandara1402
      @sanathbandara1402 11 หลายเดือนก่อน

      Well-done Uddika Excellent

  • @janithamedamulla8098
    @janithamedamulla8098 ปีที่แล้ว +13

    කටහඬ හිත නිවන භාවනාවක් .හැගීම් බරයි.සින්දුව අහපු වාර ගණන මට මතක නෑ

  • @ushanikarawita1432
    @ushanikarawita1432 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි, ආදරනීයයි...

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 ปีที่แล้ว +9

    ගායනය හා රංගනය 👍🙏♥️

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +5

    ඇහුවට ඇතිවෙන්නැ මාර ළයාන්විත හඬක් ❤❤❤

  • @januacademy2805
    @januacademy2805 7 หลายเดือนก่อน +3

    මං 2000න් පස්සෙ. ගොඩක් අය බනිනවනෙ. ඒත් අදටත් මං ආසම ගායකයා, ආසම සිනමා නලුවා. ඒ වගේම පාර දිගේ බැලුවට පස්සෙ ආසම චිත්‍රපට නලුවත් උද්දික ප්‍රේමරත්න

    • @user-wl9rd2zd1q
      @user-wl9rd2zd1q 3 หลายเดือนก่อน

      නියමයි ❤❤❤❤🎉🎉🎉

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +7

    Sinduwa harima lassanai. Ekata Rehan and Sarani ge acting etath wada lassanai.

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +13

    මිල්ටන් මාල්ලවඅරච්චිගෙ ගීත මොනම කෙනෙක් ගායනා කලත් මෙතෙක් කල් රස විදපු නැති මම උද්දික ගෙ හඩින් මේ ගායනය ඇහැව්වාම නම් අවංකව කියන්න සිදුවෙනවා මිල්ටන් මාල්ලවඅරච්චිටත් වඩා ලස්සනට මේ ගීතය උද්දික ගායනා කරනවා කියලා
    කීප සැරයක් ඇහැව්වා මෙ සිංදුව මම
    හරිම ලස්සනයි

    • @majjasl4258
      @majjasl4258 ปีที่แล้ว

      ඒ කතාව නම් සියයට සියයක් ඇත්ත.

  • @samanthikahettiarachchi4662
    @samanthikahettiarachchi4662 11 หลายเดือนก่อน +2

    හර්‍ර්ම ආදරනීය හැඟීමකින් මෙතුමා ගායනා කරන්නෙ.ඔබතුමාට ජය පතමී

  • @shiranipathirathna8239
    @shiranipathirathna8239 ปีที่แล้ว +13

    Your acting & singing both are perfect and excellent

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +14

    ඔයාගෙ voice eka superb ..හරිම ලස්සනයි ආදරණීය හඬක් .api ආදරෙයි ..

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +3

    ආදරණීය හඬ .🌹🌹🌹🌹🌹 සිත නිවෙනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SanjiwaPerera-bt5si
    @SanjiwaPerera-bt5si ปีที่แล้ว +3

    උද්දික+දූශෙණි ඔයාලට හැමදාම ආදරෙයි❤️🌹💝❤️🌹💝❤️🌹💝

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +6

    Lassanata sing karanawa. Dusheni harima adaraneeya widiyata act karanawa.

  • @aradhanaks672
    @aradhanaks672 8 หลายเดือนก่อน +2

    මේ සිංදුව රෙහාන් කියපු දවසේ ඉදලා අහපු වාර ගනන මතක නැහැ ඒ තරමට ලස්සනයි හිත නිවෙනවා භාවනාවක් වගේ

    • @mohansamohansa2018
      @mohansamohansa2018 5 หลายเดือนก่อน

      Exactly.. I also agree with u

    • @aradhanaks672
      @aradhanaks672 5 หลายเดือนก่อน

      @@mohansamohansa2018 😳😳

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +4

    ලස්සනයි. කී සැරයක් බැලුවා ද මන්දා

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +5

    ඔබ දක්ෂ රංගන ශිල්පියෙක් ඒක කතා දෙකක් නෑ. රසිකයින් ගෙය හද දිනාගත්

  • @gemunuwijesinghe5074
    @gemunuwijesinghe5074 ปีที่แล้ว +6

    හිත ඉල්ලන 🌟 එන්නකො දෙන්නම

  • @deepaja5846
    @deepaja5846 ปีที่แล้ว +19

    ඒ තරමි ආදරයක් සුපිරි ගයනයක්❤️❤️

    • @sandirakumari8229
      @sandirakumari8229 ปีที่แล้ว

      ආදරනීය රංගනයක්, ගායනයක්❤️❤️❤️❤️

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว +1

    හරි හැ ගී මේ කියන්නේ හරි ලස්සනයි 🙏🌹🙏🌹බුදුසරණයි සරණයි 🌹🌹🌹🌹🌹👍

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 ปีที่แล้ว +8

    Wow...Nice voice...Handsome actor ❤️

  • @sandakula5612
    @sandakula5612 ปีที่แล้ว +13

    Love it. ❤ All the very best. U r so talented

  • @jaysonfernando189
    @jaysonfernando189 ปีที่แล้ว +5

    Awesome ...!👏❤ Beautiful singing. ☺Amazine voice. listened many times. Uuddhika you are a multy talented person. God bless you 🙏

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +4

    Malti talented Uddika Premarathne beautiful singing 👌

  • @user-rw9ve6fg1p
    @user-rw9ve6fg1p หลายเดือนก่อน

    ඒ හඩ හරිම ලස්සනයි රන්ගනයත් නියමයි කලාතුරකින් පිහිටන දෙයක් ආදරෙයි

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว +5

    Uddika ayya oya Nam mara dakshae 👍❤️

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 10 หลายเดือนก่อน

    මම ගොඩක්ම ආස ගීතයක්.. ඇත්තටම ඔරාගේ කටහඬටත් මම ගොඩක් කැමතියි.. ඉතින් මේ ගීතය ඔබේ හඬින් ගැයෙන විට මට දැනෙන්නේ අමුතුම ලස්සනක්... ඔයාගේ රඟපෑම් උනත් හරිම තාත්විකයි.. සැබෑම දක්ෂයෙක්.. සුබ පැතුම් හදවතින්ම .

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 6 หลายเดือนก่อน

    මේ සින්දුවට කැමති උනේ රෙහාන්ගෙ හඬින් ඇහුවට පස්සෙ...ඇත්තටම ඒ හඬ භාවනාවක් වගේ...❤

  • @chandichandi4392
    @chandichandi4392 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඉතින්

  • @Lakshi_Wanniarachchi
    @Lakshi_Wanniarachchi ปีที่แล้ว +4

    Well done Uddika ayya

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 ปีที่แล้ว +2

    එකෙන්ම පට්ට පහර උද්දික අයියා 🥰🥰🔥🔥❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    lassana katahadak thiyanawa
    uddika mahaththayata....💜

  • @krishnasamyragavan5115
    @krishnasamyragavan5115 ปีที่แล้ว +6

    Your acting is so...natural and your voice is mesmerising. God bless you !!!!

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน

    සිංදු ව සිය පාරක් විතර ඇහුවා . ඇත්තටම එහි සුන්දර ත්වය වචනයෙන් කියන්න බැහැ . ඒ තරම් ම ලස්සන යි .

  • @ronikaperera449
    @ronikaperera449 11 หลายเดือนก่อน +2

    what a lovely....so addicted to this. watched so many times. still not enough. The couple of the era. Rehan & Sarani's chemistry is so adorable.

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +4

    Lassanai. Kata hadath ragapemath. Dennagema.

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb ปีที่แล้ว +12

    පුදුම විදියට ආදරේ දැනෙන සිංදුවක්....උද්දික , දුශේනි ඔබ දෙපළගේ ප්‍රතිභාව අති විශිෂ්ටයි .

  • @hmiperera1033
    @hmiperera1033 3 หลายเดือนก่อน

    ආයෙත් අහන්න පුලුවන් වෙයිද ඒ ලස්සන කටහඩ ඔබට ආදරෙයි ....

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +4

    Me.sinduva..aka.siya..vathavakata..vadiya.ahuva..stharam.lassanai.adaeri.uddika.❤❤❤❤❤💞💞💞💞💞

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb ปีที่แล้ว

    ආදරේ මාරම විදියට දැනෙන ගීතයක්. සිය පාරක් ඇහුවත් ඒකෙ වෙනසක් නෑ.❤❤❤❤

  • @koshir
    @koshir ปีที่แล้ว +3

    Uddika aiye oyage katahada bavanavak vage.. kochara ahuvath athi venna...❤❤❤
    Please can u upload more songs..
    Budusarani

  • @anushabulumulla33
    @anushabulumulla33 ปีที่แล้ว +7

    Awesome performance… No words 🤩🤩🤩

  • @user-tn2qw4je1r
    @user-tn2qw4je1r ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අහන්න අහන්න ආසා හිතෙනවා.🎉🎉🎉🎉❤❤❤❤

  • @kumarik3116
    @kumarik3116 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි 👌

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +4

    Uddika + Dusheni 💕

  • @waduthanthrichandra5197
    @waduthanthrichandra5197 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි රංගනය අපූරුයි ගායනා කිරීමට අතී දක්ෂයි නිවේදනය prabalai politics අතී wisistai

  • @buddi2003
    @buddi2003 6 หลายเดือนก่อน

    රෙකෝඩින් එකක් වගේ ඇහුනෙ මට විතරද...... කටහඩේ එක මාත්‍ර්‍රාවකවත් වෙනසක් නැතුව හරිම ලස්සනට ඒක නම් මාරයි සුපිරියි ❤❤❤🎉🎉🎉

    • @lakshanpriyanga6798
      @lakshanpriyanga6798 4 หลายเดือนก่อน

      මෙයාම කියලපු එකක් තමයි රෙකෙඩ් කරල තමයි

  • @ruwanfonseka4440
    @ruwanfonseka4440 ปีที่แล้ว +5

    Wonderful mixture of romance and suspense. My wife and I fell in love again. I listen to this song now driving to work in North Wales. The production is masterful, with excellent contributions by all involved.

  • @HAPADMA
    @HAPADMA 4 หลายเดือนก่อน

    කොචිචර...ඇහුවත් ..ඇති වෙින් නැහැ .කට හඩ හරි ම....ලස්සනයි❤

  • @niranjalaniranjala7872
    @niranjalaniranjala7872 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි

  • @dilhanirownie6924
    @dilhanirownie6924 6 หลายเดือนก่อน

    මරම ලස්සනයි ගයනය තෙරුවන් සරණයි මල්ලි තෙරුවන් සරණයි ❤❤❤

  • @user-yw2wt6js3z
    @user-yw2wt6js3z ปีที่แล้ว +2

    හරිම ලස්සනයි♥️

  • @user-or9ki1jc9z
    @user-or9ki1jc9z 10 หลายเดือนก่อน

    Harima Lassanai..sinduva kee parak ahuvada Manda..god bless you uddika

  • @dr.damayanthijayawardane8080
    @dr.damayanthijayawardane8080 ปีที่แล้ว +2

    Your voice is mesmerizing annd amezing. Congratulations!!

  • @thilinishashikala9896
    @thilinishashikala9896 ปีที่แล้ว +3

    Excellent uddika aiya...♥️♥️

  • @shanthiamarasinghe6371
    @shanthiamarasinghe6371 5 หลายเดือนก่อน

    සිංදු ව අහනවා ethi තරම් .. ඒත් sadiyata සම wedenawa. Eathi veemak. Nehe lassanaiiiiiiiii e කටහඬ ..

  • @sunethrapereraperera
    @sunethrapereraperera ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sanju-bq1df
    @sanju-bq1df ปีที่แล้ว +6

    💞💞💞💞💯🙏🎉Thank you🙏

  • @samanthigeethanjali5996
    @samanthigeethanjali5996 3 หลายเดือนก่อน

    Harima lassana godak lassana ruupayak wagema katahandak himi oba desapaaleneta gelapen ne. Mokada awanka minisunta inna aya awankawa weda karanna den ne. Oba honda manussayek. Obata theruwan saranai

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +2

    උද්දික 👌👌👌👌

  • @Tharu2650
    @Tharu2650 11 หลายเดือนก่อน +1

    ගායනය හරිම ලස්සනයි ❤

  • @sujanithakashi2808
    @sujanithakashi2808 ปีที่แล้ว +1

    ❤අනේ මන්ද හරිම පේුමනියයි ❤

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +2

    Amazing voice. Lovely.👍❤️

  • @user-hf1qu6ye3j
    @user-hf1qu6ye3j ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි❤

  • @khishankhisan6591
    @khishankhisan6591 3 หลายเดือนก่อน

    මේ සින්දුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ රෙහාන් අලුවිහාරේ විජයකුමාරතුන්ගට පස්සෙ දැක්කේ ඔබ

  • @nayomimadhumela
    @nayomimadhumela ปีที่แล้ว +4

    My favorite ❤❤❤❤

  • @deepikadamayanthi5446
    @deepikadamayanthi5446 2 หลายเดือนก่อน +1

    කොයි තරම් ඇහුවත් අදවගේ නැවුම් බවක් දැනෙන්නේ අවුරැද්දකින් ඇහුවනෙ

  • @spiyumi6450
    @spiyumi6450 ปีที่แล้ว +2

    අනේ බබා ලස්සනයි

  • @NishanthiHettiarachchi-ph7ff
    @NishanthiHettiarachchi-ph7ff ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @dilhariwijesuriya3053
    @dilhariwijesuriya3053 ปีที่แล้ว +2

    We’re listening and enjoying this even after couple of months
    Superb performance

  • @user-lb5cy6qk5p
    @user-lb5cy6qk5p ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +4

    Woow ....❤️❤️😍

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +3

    Beautiful song and good acsang

  • @manojakularatne4684
    @manojakularatne4684 ปีที่แล้ว

    Harima dakshayek subha pathanawa!!!👍👏👏🙏😇💐

  • @kumuduweerakoon3982
    @kumuduweerakoon3982 ปีที่แล้ว +5

    Truly talented ❤💐

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 ปีที่แล้ว

    ඔයා දේශපාලනය ට් යන්න එපා අපිට පිලිකුල් වෙන්න පුළුවන් රගපාන විදිය සුපර් ආදරෙයි පරිස්සමෙන් 🙏🙏🙏🙏♥️♥️♥️♥️💎💎💎💎