ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිඩාකාරීද ? | Is Sri Lanka's education system messy?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2019
  • හැමෝම කියනවා මේ System එක වෙනස් කරන්න ඔනේ කියලා. මන් නම් හිතන්නේ නැහැ මේ විදිහට ගියොත් අපිට " තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් " කියන හැදින්වීම ඉවත් කර ගන්න පුලුවන් වෙයි කියලා. අවුරුදු 60 කට කලිනුත් අපේ රට සංවර්ධනය වෙමින් පැවැති දේශයක්, තාමත් එක එහෙමයි. ඉස්සර අපේ රටට ගොඩාක් පිටි පස්සේන් හිටපු රටවල් අද අපිව පහු කරලා ගොඩාක් දුර ගිහිල්ලා. රටක පවතින අධ්‍යාපන ක්‍රමය කියන එක රටක සංවර්ධනය කියන එකට ප්‍රභලව බලපාන කරුණක්. මොකද ඒ අධ්‍යාපන ක්‍රමය තමයි අනාගත පරම්පරාවේ මොළ හදන්නේ. ළමයෙක් ඉපදෙනකොටම එයාගේ ඔලුව හිස්, එයා අරගෙන එන එකම දේ ධාරණ හැකියාව විතරයි. ඒ පුංචි මොළේට හොඳ දෙවල් දාන එක අපේ යුතුකමක්.
    අධ්‍යාපන ක්‍රමයක් ලෝකයේ දියුණුවත් සමඟම යාවත්කාලීන වෙන්න අවශ්‍යයයි. නව තාක්ෂණයක් ප්‍රයෝගිකව ‍වැඩදායි ලෙස නැවත භාවිතයට ගන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් රටේ ඉදිරි පරම්පරාවට දායද කරන එක රටේ පාලනාධිකරණයේ වගකිමක්. ඒ වගකිම නොසලකා හැරිම නිසා තමයි අපේ රටට වර්තමානයේදි මේ වගේ ඉරණමක් අත් වේලා තියෙන්නේ.
    පොඩි කාලේ ඉදලම ළමයින්ව පොත් අස්සේ හිර කරලා ඔවුන්ගේ හිතිමේ හැකියාව නැතිම කරලා, ඔවුන්ගේ නිදහසත් නැති කරලා. පහ වසරේ ශිෂ්‍යයත්වේ ඉදලාම අ.පො.ස. උසස් පෙළ විභාගේ දක්වාම ඔවුන්ට ධාරා ගැනිමට නොහැකි තරමේ පීඩනයක් ඔවුන්ට ලබා දීලා.
    පොතෙහි දැනුමින් පමණක් අධ්‍යාපනය ලබා දෙන්න බැහැ. ලෝකේ සංවර්ධනය වුණු එක රටක්වත් මේ පොත් අස්සේ ළමයි හිර කරලා නැහැ. ඒ රටවල් වල පෙර පාසැල් ළමයාගේ ඉදලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වෙනකම් ඉගෙනුම් කටයුතු කරන්නේ පුදුම නිදහසකින් පුදුම සැහැල්ලුවකින්.
    ගොඩක් අය ලංකාව දලා යන්නේ මේ හින්දා තමයි. දුෂණයෙන් පිරුණු පාලනාධිකරණයක් ඉන්න රටක කාටවත් ඉන්න හිතෙන්නේ නැහැ. අපිට සමාජීය හා අධ්‍යයාත්මික වශයෙන් සංවර්ධනය වෙන්න ඔනේ නම් මේ ඔක්කොම වෙනස් කරන්න අවශ්‍යයි. ළමයින්ට පොඩි කාලේ ඉදලාම අපේ සංස්කෘතියේ තියෙන වැදගත්කමයි රට ජාතිය පිළිබඳ කැක්කුමකුයි ඇති කරන්න අවශ්‍යයි.
    කොන්ද කෙළින් තියාගෙන ස්වාධීනව තීරණ ගන්න පුලුවන් මේක සිංහල බෞද්ධ රටක් කියලා ලෝකයාට කියන්න පුලුවන් ළමයෙක් රටට බිහි කරන්න අවශ්‍යයි. තමන්ගේ භාෂාව අඟයන දේශීයත්වයට ගරු කරන නිහතමානී පුර‍වැසියෙක් බිහි කරන්න ඕනේ.
    විශය නිර්දේෂයක් ඇතුලත ළමයින්ව සීමා කරලා, පොත් අස්සටයි විභාග අස්සටයි සීමා කරලා, මේ අධ්‍යාපන ක්‍රමයෙන් මනින්නේ ළමයෙක් ගේ මතක තබා ගැනීමේ ශක්තිය, ධාරණ හැකියාව හා විභාගෙට උත්තර ලියන්න පුලුවන් හැකියාව විතරයි. අ.පො.ස. උසස් පෙළ තරඟ විභායට ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරු හා මහාචාර්යය වරු රැස්වීම් වලදී ප්‍රකාශ කරනවා "ළමයි අලුතින් හිතන්නේ නැහැ, එගොල්ලෝ ගනන් එහෙම හදන්නේ කට පාඩමින් සමීකරණ වලට ආදේශ කරලා" මහාචාර්යයවරු ම මෙහෙම ප්‍රකාශ කරලා ළමයෙක් අළුතින් හිතලා මොකක් හරි අහලා තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් ලිවුවොත් "අහ්, එක syllabus එකේ නැහැ නේ, ඉතින් එකට ලකුණු දෙන්න බැහැ" කියලා ඒ පිළිතුරට වැරදී දානවා.
    මේ අධ්‍යාපන ක්‍රමය කියන එක ගැඹුරින් කතා කරන්න අවශ්‍යය මාතෘකාවක්. මොකද මේ රට දියුණු වෙන්න නම් මේ ක්‍රමය වෙනස් කරලා මුල ඉදලාම ළමයින්ගේ ආකල්ප සංවර්ධනයේ සිට දැවැන්ත නව නිර්මාණ දක්වා නව තාක්ෂණයක් යටතේ ප්‍රයෝගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ.
    ළමයින්ගේ ළමා කාලය සම්පුර්ණයෙන්ම වගේ නැති වෙලා ඉවරයි.
    අධ්‍යාපනයට තියෙන තරඟකාරී භාවය වැඩි වෙලා. ලංකාවේ විශ්ව විද්‍යාල අතලොස්සයි තියෙන්නේ. ලක්ෂ ගානක් ළමයි අ.පො.ස. උසස් පෙළට ලියද්දී සුළු ප්‍රමාණයක් තමයි මේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නේ. එක නිසා දැඩි තරඟකාරීත්වයක් ඇති වෙලා. ලංකාවේ පාලනාධිකරණයේ ගොඩක් ඉන්නේ කාර්මික යුගයේ ඉපදුනු අය, එගොල්ලෝ මේ ළමයින්ගේ සිතුවිලි, හැඟීම් තෙරුම් අරන් නැහැ. ලෝකේ අනිත් රටවල් දියුණු තාක්ෂණයක් අධ්‍යාපනය වශයෙන් ලබා දෙද්දී මේගොල්ලෝ පොත් අස්සේම හිර වෙලා ඉන්නවා. මේ අධ්‍යාපන ක්‍රමය මේ විදිහට දිගටම ගියොත් 2019 දී මෙච්චර පීඩනයක් ළමයින්ට ලබා දෙනවා නම් 2025,2030 වගේ වෙද්දී මේක කොච්චර පීඩාකාරී වෙයිද ? පොඩ්ඩක් හිතන්න මේ ගැන ලෝකේ මොන රටක ළමයෙකුටවත් මේ වගේ පීඩනයක් ලබා දීලා නැහැ. අපි මේ ළමයින්ට කොච්චර පීඩනයක් ලබා දිලද ?
    -- හදවතින් අහලා බලන්න, මොළයෙන් හිතලා බලන්න, විෂය නිර්දේශයකටයි පොත් ටිකකටයි පුලුවන්ද රට දියුණු කරන්න පුලුවන් අනාගත පරපුරක් බිහි කරන්න ? මේ විදිහට ගියොත් අපිට හැකි වෙයිද විදේශාධාර නැතුව මොකක් හරි හදන්න ?, ලංකාවේ මුහුදු තීරයේ සැගවිලා තියෙන තෙල් ආකර වලින් තෙල් ලබා ගන්න ? නොකඩවා විදුලිය ලබා ගන්න පුලුවන් න්‍යශ්ටික බලාගාර හදන්න ? --
    මේ දේශපාලනට සම්බන්ධ අය විනාශ කරලා තියෙන්නේ රටේ අනාගතය. මේ ගෙවන හැම මොහොතකම අපි අපේ රටේ සංවර්ධනය පස්සට දානවා. ලෝකේ තිබ්බ දියුණුතම වාරිමාර්ග තාක්ෂණයක් තිබ්බ රටක් මේක, බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න නොහැකි වුනු ලෙඩ හොද කරන්න පුලුවන් තරම් දියුණු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් තිබ්බ රටක් මේක, රැවන්වැලිසෑය වගේ මනස්කාන්ත දැවැන්ත නිර්මාණ කරපු හෙළයන් ඉදපු රටක් මේක, පෙරදිග ධාන්‍යාගාරය වෙච්ච රටක් මේක, ලෝකේ හොදම තේ තිබ්බ රටක් මේක. ලොකේ දියුණු වුනු රටවල් අනුගමනය කරලා තියෙන මේ පියවර අනුව ගිහිල්ලා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කලොත් අපිට අපේ ලක් මෑණිගේ දෑසට සතුටු කදුලු ගෙන්නන්න පුලුවන් වෙයි.......
    ඔයත් රටට ආදරේ රට දියුණු වෙනවා දකින්න ආස එක්කෙනෙක් නම් මේ විඩියෝ එක හැමෝටම Share කරන්න.

ความคิดเห็น • 136

  • @sadishruhunage1450
    @sadishruhunage1450 4 ปีที่แล้ว +77

    මේක වෙනස් කරන්න බැරි ලොකුම හේතුවක් තමයි උගත් මිනිස්සු නූගත් මිනිස්සුන්ට බලය දීලා රටේ පාලන කේන්ද්‍රය ඉදන්ම වැනසෙන්න හරින එක. ලංකාවේ පාර්ලිමේන්තුව ගත්තොත් හිටපු ක්‍රීඩකයන් කෘෂි හෝ ධීවර වැනි විෂයන් භාර ඇමතිවරු නැත්තන් ගායකයන් ක්‍රීඩා භාර ඇමතිවරු! රටේ මධ්‍යස්තය මෙහෙම විකල් වෙනකොට රටට අනාගතයක් කොහෙද? දක්ශයාට හිමි තැන නැතුව දේශපාලකයාගේ කඩදාසියට යටත් පිරිහී යන මෙන්ම වියැකී යන සංස්කෘතියක් බවට අපි පත්වෙලා ඉවරයි. අපි ආත්මාර්තකාමී ඇයි? අපි හැමෝටම මේ හැමදේම දාලා යන්න දවසක් එනවා. ඒක දැන දැනත් තමන්ගේ සුවය තකා පමණක් හැසිරෙන්නෙ ඇයි? උදේ මෛත්‍රි භාවනාව කරල දවල් අහිංසක, මෝඩ අපේ මිනිස්සුන්ගේ බදු මුදලින් රජ කරල හවස ගණිකාවකට එ මුදල් පරිත්‍යාග කරන හරි අපූරු රටක් මේක. නැත්ද? මේ දේවල් දැන දැනත් පක්ශ වලට බෙදිලා අපි කොල, රතු, නිල් ගගා මැරෙන්න හදන මිනිස්සු අප අතරෙම ඉන්නවා. රජයෙ පාසලකට Tv එකක් Fridge එකක් ගන්නවනම් ඒකෙ quotation එක ලියන්නේ විදුහල්පතිට අලෙවිකරු දෙන ප්‍රතිශතය අනුව (හැමෝම නොවුනත් බොහො පාසල් නිය-මුවෝ)
    මේක තවත් එක පැතිකඩක් විතරයි. මේ දේවල් මේ දවස්වල හොදටම දකින්න පුලුවන්. හොදම "ව්‍යාපාරිකයට" හිමි පදවිය ලබා ගන්න පොරකන විදිහ මේ ටිකෙම tv එකේ, පාර තොටේ පැහැදිලිවම දකින්න පුලුවන්. ඇස් දෙක ඇරගන්නවත් බැරි, කෙළින් හිටගන්නවත් බැරි නාකි සීයලා රට විකුණන්න පොර කනවා.
    මේ අස්සේ තව කට්ටියක් රට බේර ගෙන මහ පාරෙ දුක් විදිනවා! ඒ දේ දැන දැනත් උන්ටම බලය දෙන, හිස නමන මිනිස්සු "මංගල රැලි" ගගා අරක්කු බෝතලෙ පස්සෙන් යනවා.
    මේවා දකිද්දි ඇතිවෙන්නේ පිළිකුලක් විතරයි. ආයේ මේ රටෙ ඉපදෙන්නෙපා කියන තරමට තරුණයා පත් වෙලා අවසන්. මේ දේවල් බලලා අපි හරි වෙනස් වෙමු. ඊට පස්සේ අපිම මේ දේවල් වෙනස් කරමු. හෙට සමාජය අපේ අතේ! එනිසා හරියට වැඩ කරන්න. අපි මේ විදින දුක නම් අනාගත පරම්පරා විදින්නේත් තව මොන කතාද! වෙනස වෙන කවුරුත් නෙමෙයි අපිමයි.
    මේ video එකේ කතා කරේ අධ්‍යාපනය ගැන. මම සදහන් කරේ එසේ වීමට #එක කරුණක්

    • @NEST10SD
      @NEST10SD 4 ปีที่แล้ว +10

      සදිස් ඔබට මම ගරු කරනවා නමුත් මොනවා කරන්න ද අපේ දරුවො දැනටමත් මේකෙ වින්දිතයො වෙලා ඉවරයි

    • @nimalkulasoorya2654
      @nimalkulasoorya2654 3 ปีที่แล้ว +4

      Kiyawanna ba ban a/l class theyanawa

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 ปีที่แล้ว

      Problem is politicians

  • @oshangaming1064
    @oshangaming1064 ปีที่แล้ว +20

    පීඩාකාරි රටක් බන් මේක මට නම් ඇති වෙලා😣

  • @bluesky-rc4461
    @bluesky-rc4461 4 ปีที่แล้ว +33

    කොච්චර වටින video එකක්ද, 100% agree

  • @erandih.dissanayake9937
    @erandih.dissanayake9937 3 ปีที่แล้ว +19

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මම අධ්‍යාපනය කරන්න ගත්තෙ ගිය සතියේ.. අහම්බෙන් මෙම video එක අද දැක්කා.. මමත් ගුරුවරිය ක්... පාසලේදී විෂය උගන්වන අතරේ අමතර දේවල් දරුවන්ට කීවත් ඔවුන්ගේ සංජානන හැකියාවක් නැද්ද කියලා මම පුදුම වෙනවා... දැනුයි තේරෙන්නේ මම අද මෙතැන ඉන්න හේතුවත් දරුවන් ට වෙලා තියෙන දෙත්... බොහොම ස්තුතියි සහෝ මෙම video ව කරාට...

  • @themiyahasharel1756
    @themiyahasharel1756 2 ปีที่แล้ว +14

    100% ඇත්ත අයියේ ගොඩක් වටින විඩීයො එකක් 😍

  • @malminimasha3366
    @malminimasha3366 ปีที่แล้ว +5

    මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හිටියට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් හරිහමන් මිනිස්සු නැ එකයි ප්‍රශෙන්🥲අනාගතයේ කිසිම දෙයක් පිළිබඳ තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සුන් බිහිවෙනවට බලාපොරොත්තුවෙන් ඉන්න ඉහළ පෙළේ මිනිස්සු කැමති නැ බුද්ධිමත් මිනිස්සු බිහිවෙනවට 💯🥲 ඒත් මේ වැරදි දේවල් තේරුම් අරන් පුළුවන් නම් ඉදිරියට ඉන්න නංගිලා මල්ලිලාගෙ ජීවිතේ සාර්ථක කරගන්න මේ system එක හරි විදියට වෙනස් කරන්න 😊

  • @gamingking5684
    @gamingking5684 ปีที่แล้ว +5

    සහතික ඇත්ත

  • @srilanka8080
    @srilanka8080 ปีที่แล้ว +5

    ඇත්ත,මේක එපා කරපු system එකක්...🤮

  • @dubmania5851
    @dubmania5851 2 ปีที่แล้ว +11

    කියන්න නම් බොහො දේ තියෙ...මේකෙ ඉඩ මදි වෙයි..සරලව කිව්වොත් ඉගෙන ගන්න එක එපා කරල තියෙන්නෙ 👍

  • @pawaniscreation4986
    @pawaniscreation4986 2 ปีที่แล้ว +24

    එක දවසකට තුන් පාරක් බලන මම... 😇😇😇😇

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 11 หลายเดือนก่อน +4

    අපිට අයිතියක් තියෙනව අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වීමට මේ පීඩනෙන් මිදිල තම තමන්ට පුලුවන් අංශෙන් ඉදිරියට ගිහින් හොද රැකියාවක්ම නෙවෙ ඊටත් ඉහල තැනකට යන්න ඒත් දුකට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය අලින්ට ගස් නගින්න උදව් කරනවා වගේ 🙂

  • @ruvinichathurangi9431
    @ruvinichathurangi9431 3 ปีที่แล้ว +12

    yes sir. I 100000000..% agree with you.. well said !!!! keep it up..

  • @sahansa8109
    @sahansa8109 ปีที่แล้ว +3

    200 % agree

  • @saumyaherath9940
    @saumyaherath9940 2 ปีที่แล้ว +17

    මේක දාලා අවුරුදු දෙකක්. තාමත් එහෙමයි.කිසි වෙනසක් නෑ

  • @nihaljayawardana7007
    @nihaljayawardana7007 3 ปีที่แล้ว +15

    කටුක වුනත් ඇත්ත

  • @sanuka119
    @sanuka119 ปีที่แล้ว +13

    උබල වගේ උන් තමා බ්න් ලන්කාවට ඕනේ දැන්

  • @ShashikaEdirisingheKarate
    @ShashikaEdirisingheKarate ปีที่แล้ว +8

    වදින්න ඕන තැන් වලට වදින්නම කියනව❤️👊

  • @chandanakapilawansha4456
    @chandanakapilawansha4456 4 ปีที่แล้ว +14

    aththama kathawa...👌 😍👍 good luck

  • @dasunkalhara7016
    @dasunkalhara7016 3 ปีที่แล้ว +28

    ඔව් බන්...මමත් ළමයෙක්...
    😢😢😢😢😢😢😢

    • @chathuwa6096
      @chathuwa6096 2 ปีที่แล้ว +5

      Api paw bn...ratak ithuru weyida apata ...😢

    • @amalpaboda12345
      @amalpaboda12345 ปีที่แล้ว +2

      Real duka

  • @zeddslavskigarritsen
    @zeddslavskigarritsen 3 ปีที่แล้ว +11

    Ashamed to be a Sri Lankan 😐😐😐

  • @gamersspirit4053
    @gamersspirit4053 4 ปีที่แล้ว +16

    Sira kathwa, kiyanna one okkoma kiyala tiyenwa, kawuruth katha karpu nathi topic ekak 👍🙄

  • @kavish6154
    @kavish6154 3 ปีที่แล้ว +13

    උගත්කම තුලින් ඊලගට ලැබිය යුත්තෙ හික්මීමයි. අද පාසලෙන් එලියට එන්නෙ කරුණු පමණක් දන්න හික්මීමකින් තොර පිරිසක් . අද ලමයි මවු ගුණයක්වත් නොවැටහෙන රොබෝලා පිරිසක්. මෙය වෙනස් විය යුතුයි. සුද්දො දීලා ගියපු සිලබස් එක ගෙඩිය පිටින් ගිලින්න ඕනි නෑ ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඔනි.

  • @dreadxxwing3767
    @dreadxxwing3767 4 ปีที่แล้ว +12

    Absolutely right, keep it up brother❤

  • @yasirusamudhitha2723
    @yasirusamudhitha2723 ปีที่แล้ว +5

    Me 2022 mata nam dan jeewitheth epa wela thiyenne 😖😖😖😖😞😞😞😞😞😞😞

  • @kaveeshabasnagoda3823
    @kaveeshabasnagoda3823 2 ปีที่แล้ว +15

    ව්භාග ළකූණට දෙන වටිනාකම අඩු කල යුතූයි

  • @pawaniscreation4986
    @pawaniscreation4986 2 ปีที่แล้ว +8

    තව මේ වගේ අධ්‍යාපන ක්‍රමය ගැන හොඳ වීඩියෝ එකක් දාන්න ....

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 2 ปีที่แล้ว +5

    100%k ඇත්ත

  • @hansikapiumali343
    @hansikapiumali343 ปีที่แล้ว +5

    මාර වටින වීඩියෝ එකක් ....😊❤️

  • @gayathragamage523
    @gayathragamage523 4 ปีที่แล้ว +11

    Good try brdh🤘❤

  • @hashinihansika2255
    @hashinihansika2255 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්තක්❤

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 4 หลายเดือนก่อน +3

    අනේ මන්ද ඇයි අප්පා මේ අද්‍යාපන ක්‍රමය වෙනස් නොකරන්නේ ඔලුව රිදෙනවා දෙද්ද මෙවුව පාඩම් කරන්නන ගිහාම මං 2023 ol exam එක ලියන්න ඉන්නේ දැන් හිතෙනවා බෙල්ලේ වල දාගන්න ඒ තරම් තිත්තයි ඇයි මේ අද්‍යාපනෙම ළමයින්ට එපා කරන්නේ පවු නැද්ද අපි රෙද්ද විබහග පාස් උනේ නැති උනොත් අද ජිවත් වෙන්නත් බැ අඩුම රැකියාවක්වත් නෑ එත් මේ තරම් පොත් ගොඩක් කොහොමද අප්පේ පාඩම් කරලා මෙමරියේ තැන්පත් කරගන්නේ පොඩ්ඩක් හිතන්නකෝ අප්පා. මට‍ නම් ඇත්තටම ඔලුවත් රිදෙනවා ඊටවඩා විබහගේ ගැන හිතලම මට‍ ඩිප්ප්‍රෙෂර්. ඇයි අනේ මෙහෙම ඇත්තමයි ol fail වෙයි කියලා ලොකු බයක් දැනෙනවා මං නම් කියන්නේ අම්මාපල්ලා 2024 සිලබස් එක වෙනස් කරද්දී විෂයන් 9න් විෂයන් විෂයන් කිහිපයක්ම අයින් කරන්න නැත්තම් අනිත් නංගිලා මල්ලිලාත් අපි වගේම දුක් විදියි. මට‍ දුක ඇයි අප්පා ශ්‍රී ලංකාවේ අද්‍යාපනය ළමයින්ව මරන්න හදන්නේ.ol ඉවර උනාම al අයියෝ මෙරෙන්න හිතෙනවා රෙද්ද

  • @NoName-op6yl
    @NoName-op6yl 3 ปีที่แล้ว +5

    Ayye digatama video krnna jaya veva

  • @kanzulameera2643
    @kanzulameera2643 3 ปีที่แล้ว +8

    100% true

  • @dianichola2290
    @dianichola2290 ปีที่แล้ว +6

    නිදහස් අද්‍යාපනයක් කියලා එකක් ලංකාවේ නෑ හැමදේම සල්ලි

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 2 ปีที่แล้ว +10

    ලංකාවෙ අධ්‍යාපන ඇමතිට පෙන්නන්න වටිනෝ 🥺

  • @slmonkey8015
    @slmonkey8015 4 ปีที่แล้ว +8

    Ado sira kathwa bn...

  • @NewVivo-jo1ok
    @NewVivo-jo1ok 10 หลายเดือนก่อน +3

    ඇත්තම කතවක්😪

  • @janeshbihara2731
    @janeshbihara2731 4 ปีที่แล้ว +10

    Superb brother

  • @chalithaman2345
    @chalithaman2345 5 หลายเดือนก่อน +2

    මට අද ඒලෙවල් එක්සෑම් මැරිල මැරිල පාඩම් කරල මේක බැලුව මාර දුකයි 😣 මට මෙලෝ දෙයක් බැ පාඩම් කරට මතක හිටින් නැ සතුටක් නැ මගෙ මුනෙ හිනාවක් නැ මම හොදට ජිම් එකට ගිහිල්ල සෙල්ලම් කරා මගෙ ජිවිතේම එපා කරවල තියෙන්නෙ මේ ඒලෙවල් පුදුම අසහනේකින් පීඩනේකින් පෙලෙනව මම මට පෙලක් වෙලාවට හිතෙනව මැරිල යන්න ඇයි කියල හිතෙන් නැ අප්පා

  • @sisirakumara8679
    @sisirakumara8679 2 ปีที่แล้ว +7

    Teacher kenek ta subject 13k teach karanna ba wage thamai eka lamayekta subject 13k igegannath amarui . Eth api eka karanawa.

  • @sandaminharshana6585
    @sandaminharshana6585 4 ปีที่แล้ว +6

    Danennama kwwa brother.niyama video ekk

  • @nuwanidemuni6296
    @nuwanidemuni6296 ปีที่แล้ว +5

    ow me rate thiyenne maha moda education system ekk

  • @SujiAisek-cm4gn
    @SujiAisek-cm4gn 9 หลายเดือนก่อน +1

    හොද විඩියො එකක් අයියෙ මේ අධ්‍යාපන ක්‍රමය මාරම වදයක් මාරම පිඩාකාරි 😢

  • @Hdhdhdshss
    @Hdhdhdshss 3 ปีที่แล้ว +5

    MN danne na ai me minissu A/L Wala Hoda results Balala jobs walata noganne kiyala.... Dan hithenawa Mona magulakata, demapiyange salli kaaala A/L kalaada kiyala... O/L Maths, English "C" kiyanne loku sudusukamakda....mata A/L "B B B"
    O/L Maths, English "S"
    Eth Mata Hoda rakiyaawakata apply karanna bariwela thiyenawa.....hamadaama company kaarayanta kaburanna wela thiyenne rs 20000ta.....me wage rataka ipadeema shaapayak, paapayak... Ape jeewithe amu amuwe kawe me rate addyapana kramaya..... 😔

  • @ravindupethum967
    @ravindupethum967 10 หลายเดือนก่อน +2

    APi koccara meaheama hithuwat lankawe Enna palakayonta eka teareanne nathi eka ne awwla kiyanne 😢essela unwa hadala Enna oni

  • @spbaig7946
    @spbaig7946 2 ปีที่แล้ว +4

    100% right

  • @yunjieun
    @yunjieun ปีที่แล้ว +3

    oya hariyata hari😶🙁❤sri lanka😢❤🙏

  • @AffectionateBirdwingButt-me8du
    @AffectionateBirdwingButt-me8du 5 หลายเดือนก่อน

    ඇත්ත.. කිසිම විදියටක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය කිසිම ප්‍රායෝගික නැහැ.. It is not practically .. ලංකාවේ අපේ මොලේට දාන්නෙ hard skills විතරයි .. නමුත් ලෝකයේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය වන්නෙ soft skills .. soft skills නැති අපේ අධ්‍යාපන ක්‍රමයෙන් වන්නෙ හිතක් පපුවක් නැති පුද්ගලයෙකු සමාජයට බිහි කිරීමයි .. ඔහු අධ්‍යාපනය ගැන දන්නා නමුත් හැගීම් දැනීම් නොමැති පුද්ගලයෙකි .. 1 වසරෙ සිට 13 වසර දක්වා ඉගෙන ගන්නා ශිෂ්‍යයා පැදුරු විවීමට දක්ශ නමුත් ඔහුට තම හැකියාව ඉදිරියට රැගෙන යෑමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඉඩක් නොමැත .. Hard skill වලින් සම්පූර්න මිනිසෙකු බිහි කිරීමට නොහැක ..

  • @user-xx3nx7sw7j
    @user-xx3nx7sw7j ปีที่แล้ว +2

    this is a great presentation which will very useful for my debate competition

  • @pamisha5350
    @pamisha5350 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi 🙏🙏🙏
    Godak vatina va

  • @senurinilukshika6386
    @senurinilukshika6386 8 หลายเดือนก่อน +2

    අපි ලොකු පීඩනයකින් ඉන්නේ..😪❤️‍🩹

  • @buwanekaprabath
    @buwanekaprabath 4 ปีที่แล้ว +6

    Good job bro

  • @priyanthafonseka7420
    @priyanthafonseka7420 หลายเดือนก่อน

    Respect ❤

  • @ShashikaEdirisingheKarate
    @ShashikaEdirisingheKarate ปีที่แล้ว +2

    පට්ට වටින වීඩියෝ එකක්❤️

  • @senilajithpura
    @senilajithpura 4 ปีที่แล้ว +10

    Ela Ela bro

  • @supunihasara2221
    @supunihasara2221 10 หลายเดือนก่อน +1

    නියම කතාවක්💯💖

  • @methu2975
    @methu2975 3 ปีที่แล้ว +6

    Eka nam super eth me podi api mona karannada kiyala hithenawa 😓😓😭😭😭

  • @laknajanavie9789
    @laknajanavie9789 2 ปีที่แล้ว +2

    Niyamai 👍👍👍👍

  • @senurinilukshika6386
    @senurinilukshika6386 8 หลายเดือนก่อน +1

    මේ අද්‍යාපන ක්‍රමය අපිට දරාගන්න අමාරුයි..අපේ ඉස්කොලෙ exam එකක් තිබනම එක දවසකට subject 4k තියෙනවා ලියන්න ඒවගේම exam එක එකදිගටම තියෙනවා දවස් 3 /4 ක්...😫👎💘

  • @geograexperts1554
    @geograexperts1554 4 ปีที่แล้ว +5

    This pointless education system is the reason why Sri Lanka has the highest suicide rate in the world. Yet, the politicians say that they will minimize suicide, but all they do is nothing but argue about politics, This is why people leave Sri Lanka. The government should do something about it.

  • @stevenharry3981
    @stevenharry3981 2 ปีที่แล้ว +3

    Api thamay hodatama karala thiyenne

  • @crushcrunchers3641
    @crushcrunchers3641 4 ปีที่แล้ว +7

    Ela bro

  • @user-gt4ij1xd4e
    @user-gt4ij1xd4e ปีที่แล้ว +1

    100% agree

  • @janeshbihara2731
    @janeshbihara2731 4 ปีที่แล้ว +7

    Truth story

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 4 หลายเดือนก่อน +1

    අයියේ ඔයා දැන් මොන කිවුවත් ඕක වෙනස් වෙන්නෑ අපි exam එකට මුණ දෙන්න එපැයි

  • @nemithaherath8984
    @nemithaherath8984 2 ปีที่แล้ว +4

    Meka Hoda ratak.ape politicians la thamai ape rata vinasa karanne.

  • @gayanfrenado3179
    @gayanfrenado3179 2 ปีที่แล้ว +4

    Oya kiyn de ettatama etta ....ane mmt lmayek apitat denma epa wela thiyenne...

  • @stevenharry3981
    @stevenharry3981 2 ปีที่แล้ว +3

    Ayye me video eka english walin dala jathyantharaya yawamu

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 4 หลายเดือนก่อน +1

    මාත් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ 😔😭

  • @iamadreamer1746
    @iamadreamer1746 3 ปีที่แล้ว +3

    True story

  • @indikadissanayaka3351
    @indikadissanayaka3351 3 ปีที่แล้ว +5

    Ane lnkawe addypan pramartha tikakh kiynnk

  • @kawindukalhara4663
    @kawindukalhara4663 ปีที่แล้ว +2

    Ugath buddimath minisun deshapalanaya nokirima ha modayin දේශපාලකයන් lesa rata palanaya kirima sri ලංකාවට mehema wenna pradana hethuwak 💔

  • @hansajaperera5380
    @hansajaperera5380 ปีที่แล้ว +1

    ithin japane vageth vibaga amaru nedda? ape vage?

  • @imankabhagya6067
    @imankabhagya6067 4 ปีที่แล้ว +7

    akitha supiri

  • @Rat6ixmc
    @Rat6ixmc 4 หลายเดือนก่อน +1

    4 years ago no changing 😓

  • @dilukadinushan7175
    @dilukadinushan7175 ปีที่แล้ว +1

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว

    👍

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️👍

  • @rushinivishara7010
    @rushinivishara7010 3 ปีที่แล้ว +4

    Kiyala wedak ne..mata therenneth ne biology karana lamaita ai physics kiyala subject ekak thiyenne kiyala ...

  • @imankabhagya6067
    @imankabhagya6067 4 ปีที่แล้ว +8

    ubay mamay api okkoma dannwne bn me nadagama.

  • @godofgodseyes
    @godofgodseyes 2 ปีที่แล้ว +3

    You speak of problems in education. I give solutions. That's the difference.

    • @pasannimdinu6323
      @pasannimdinu6323 2 ปีที่แล้ว +1

      Well we gove solutions too but it isn't up for us to change the system.

    • @pasannimdinu6323
      @pasannimdinu6323 2 ปีที่แล้ว +1

      We don't have the power to do so

    • @godofgodseyes
      @godofgodseyes 2 ปีที่แล้ว

      @@pasannimdinu6323
      What are your suggested solutions?
      Let us discuss.

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว

    🙏

  • @kanzulameera2643
    @kanzulameera2643 3 ปีที่แล้ว +5

    A kathawata mama ekamma ekagai

  • @CRICK__TALK__EDITS
    @CRICK__TALK__EDITS 8 หลายเดือนก่อน +1

    Ow bn mata marenna hithila thiyenne

  • @appeltec9634
    @appeltec9634 3 ปีที่แล้ว +4

    Api udgoshnaya krla hari hari de kraganna one

  • @shobtracker6037
    @shobtracker6037 2 ปีที่แล้ว +5

    ai ban mewa trending yanne naththe

  • @ADWORLENMOGANMUSIC
    @ADWORLENMOGANMUSIC 2 หลายเดือนก่อน +1

    Now srilanka have a fucking education system but I'm sorry gys I have pressure

  • @dilshandili5574
    @dilshandili5574 9 หลายเดือนก่อน +1

    මේක දාල දැනට අවුරුදු තුනයි. තාම එතන

  • @Samadhi276
    @Samadhi276 ปีที่แล้ว +1

    Ai me kramaya wenas karanna bari..lamay pau eththatama..me syllubus lamayta daraganna bee..hAmalamayatama thamange hekiyawen issarahata yanna kramayak hadanna ona

  • @user-gw9cc7il4b
    @user-gw9cc7il4b 9 หลายเดือนก่อน +1

    Meka dakinakota lankawe epadune pera pawakata kiyala hitenawa

  • @thefuturemovies9651
    @thefuturemovies9651 5 หลายเดือนก่อน

    හෙට A/L පොලිටිකල් ලියන්න ඉන්න මම 🤧

  • @ADWORLENMOGANMUSIC
    @ADWORLENMOGANMUSIC 2 หลายเดือนก่อน +1

    Definitely I stop this fucking education system

  • @shanzthomas5052
    @shanzthomas5052 3 ปีที่แล้ว +4

    anne machan kynna vachana naha...mn umbath ekka 100ta 1000k ekagay...

  • @Aryan_Fanz
    @Aryan_Fanz 18 วันที่ผ่านมา

    වැඩක් නෑ මේක සාමාන්‍ය ජනතාවටවත් කියලා උනුත් මේක වෙනස් කරන්න කීවාම හිනාවෙනවා මේ රට වඩයක් හරියට හදාගන්න බැරි PTS ගුරුවරු බිහි කරන ICT විශය computer 1 ක් අතින් අල්ලන්නේ නැතුව විශය පොතේ ලියන ජාතියක් 😂😂😂

  • @KuhulaTV
    @KuhulaTV 2 ปีที่แล้ว +2

    ගමට සුපිරි පාසලක් හදන්නෙ මෙහෙමයි th-cam.com/video/0F0rVKgYWRY/w-d-xo.html

  • @stevenharry3981
    @stevenharry3981 2 ปีที่แล้ว +3

    Mama paya 2y me dawaswal nidaganna inne

    • @stevenharry3981
      @stevenharry3981 2 ปีที่แล้ว +1

      Mokada mama olevel karanawa me awurudde

  • @TopHits_Edits
    @TopHits_Edits 6 หลายเดือนก่อน

    Video ek upload krla Awrudu 4i thamath ehmi 🙂💔

  • @trendingapi236
    @trendingapi236 4 ปีที่แล้ว +5

    Diyunu wenn iscole yannama onna!

  • @-everything4034
    @-everything4034 ปีที่แล้ว +1

    Mtath epa wela thiyenne bn

  • @jeewakarajidu9122
    @jeewakarajidu9122 2 ปีที่แล้ว +2

    Ova ithin lankave guruvaruntai adyapana amathi varunti therenne nathi ekane prashne