Tissa Jananayake - Episode 104 | ළමුන් මානසික රෝගීන් කරන අපේ අධ්‍යාපන ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2020
  • ළමුන් මානසික රෝගීන් කරන අපේ අධ්‍යාපන ක්‍රමය
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 466

  • @indikasilva5651
    @indikasilva5651 3 ปีที่แล้ว +33

    අපේ රටේ තියෙන්නෙ විකාර,කාලකණ්නි අධයාපන ක්‍රමයක්😔තමන්ගෙ දරුවන්ට ඇත්තටම ආදරේ කරන හැම දෙමාපියෙක්ම මේ ක්‍රමයට විරුද්ධ විය යුතුයි.

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 ปีที่แล้ว +206

    සහතික ඇත්ත සර්.....මම ජිවත් වන්නේ ඉතාලියේ ...මගේ දුවට අවුරුදු 5ක්...තවම ඒයාලට අකුරක්වත් උගන්වන්නේ නැහැ ...බාහිර කුසලතා පමණයි ..

    • @__________________________5788
      @__________________________5788 3 ปีที่แล้ว +17

      අනේ අපි පවු😣

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว +4

      Ane oyage dhuwa hugak wasanawanthai.😞😞😞😞😞api widhina dhuka oyage dhuwata labenne n.🙂🙂e gan mm huhak sathutui aththatama..👏🙂👍.eth api hugak dhuk vidhinawa 😖😖😖😞😞😞

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว +55

    ලංකාවේ පෙර පාසල් ඉදන් විශ්වවිද්‍යාල දක්වා තියෙන අද්‍යාපන ක්‍රමය වෙනස්විය යුතුයි කියලා හැමෝම දන්නවා. කේස් එක ඒක වෙනස් නොකරන එකනේ තාමත්.

    • @gamunumanjulagamunu1715
      @gamunumanjulagamunu1715 ปีที่แล้ว +1

      Per school nam wadakma na.ape lami pau.lankawe school wala poth vitharai.mala vikarama addayapanayak.😓😓😓😓😓

  • @alltimefavorite5710
    @alltimefavorite5710 3 ปีที่แล้ว +17

    ජපානයේ කතාව සහතික ඇත්ත. මමත් ඉගෙනගන්නේ ජපානයේ university එකේ. අපි ට exam ගැන පීඩනයක් නෑ. ඒ හේතුව නිසා තමයි මම ජපානයේ ඉගෙනගන්න ගියේ. මමත් extra curriculum activities නිසා මමත් ජපානයේ පාසල් වල උගන්වන්න ගිහින් තියෙනවා. මමත් සර් කිව්ව කතාව අත්විඳලා තියෙනවා. හරිම දුකයි ලංකාවේ තත්ත්වය ගැන.

  • @chaseyourdream_
    @chaseyourdream_ 3 ปีที่แล้ว +176

    මේ වගේ දරුවන්ගේ නැණස පාදන්නට ඔබතුමාට ශක්තිය ධෙෙර්යය ලැබේවා...

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +53

    සර්ට මාරම දනුමක් තියෙන්නේ සිරාවටම.
    අධ්‍යාපන ඇමැති කරා නම් පට්ට.

    • @barneycasting8331
      @barneycasting8331 6 หลายเดือนก่อน

      මොහාන් ලාල් ග්‍රේරු කියන tuition ගුරුවරයාත් උසස් අධ්‍යපන රාජ්‍ය ඇමති වුණා නේද ? උඹලා වගේ බත් කන හරක්!

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +109

    🍁සර් විතරයි සර් 🖤 Science කරන ගුරුවරුන්ගෙන් ඔහොම කියන්නෙ. අපේ Science සර්ලත්🙄 කියන්නෙ ["කොහොමහරි මේපාර මට District 1st Medicine ඕනි"] කියල 😳. ඉතින් ඒ හොදට වැඩ කරන කා ගාවවත් හොද ගතිගුණයක් නම් නෑ.😣😔
    🍁හැබැයි මං දන්නව මං ඊට වඩා හොදයි කියලා. ඒකයි අපේ සර්ලටත් වඩා තිස්ස සර්ට🙏🏻 අපි පණ වගේ ආදරේ 😍🤍🤍🤍😍

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 ปีที่แล้ว +356

    මේ උත්තමයා දවසක ලංකාවේ අධ්‍යාපන ඇමති වුනොත් කොයි තරම් වාසනාවක්ද

    • @neelasanath796
      @neelasanath796 3 ปีที่แล้ว +10

      adhapana emathi wenna chande illanna epaya
      mamanam hithanne ne thissa sir a naraa walata pani kiyala

    • @lionproductions4622
      @lionproductions4622 3 ปีที่แล้ว +5

      tution walata hoda thanak labewi

    • @olictclass8139
      @olictclass8139 3 ปีที่แล้ว +6

      කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔහුත් හැමෝම ගිය මාර්ගෙම යයි. එච්චරයි.

    • @MenInDark2005
      @MenInDark2005 3 ปีที่แล้ว +1

      Waasanaawa dora aralla balanawaa

    • @mr.normal1932
      @mr.normal1932 3 ปีที่แล้ว +7

      @@olictclass8139 මොනව උනත් මේක වෙනස් කරන්න ඕන කියන තැන Sir ඉන්නවා. ඒ නිසා අනිත් අයට වැඩිය යමක් අනිවාරෙන්ම Sir ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්

  • @lblucifer4641
    @lblucifer4641 3 ปีที่แล้ว +49

    සර්ට විතරයි අපේ දුක තේරෙන්නෙ 😭😭😭😭

  • @yyy-ye3ln
    @yyy-ye3ln 3 ปีที่แล้ว +29

    මගෙ දරුවව මම ඒ පීඩනයෙන් ඉවත් කරගෙන පින්ලන්තය අධ්‍යාපන ක්‍රමයට අනුව ගෙන යමින් ඉන්නෙ.ඒක මට කරන්න පුලුවන් වුනෙ මෙම අධ්‍යාපන ක්‍රමය යත් වඩා විකෘති වී ඇති දෙමාපිය ආකල්ප වෙතින් මුලින්ම මම නිදහස් වුණු නිසා.ඉස්සෙල්ලම දෙමාපියන්ට හදලා තියෙන ලෙඩෙ සනීප කරවන්න ඕන සර්.ඉන්පස්සෙ පාලනාධිකාරිය කොන්ද පණ ඇති තීරණ ගන්න ඕන

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +3

      හොදයි එහෙම කරන්න, අද ගොඩක් කරන්නේ ලමයින්ව තරගයකට යොමු කරන එකනේ, සමහර දෙමව්පියො හිතන්නේ ලමයිනේ ඔලුව presure coker එකක් කියලා...👍💙

    • @nirmanisanjeewani5166
      @nirmanisanjeewani5166 2 ปีที่แล้ว +3

      Ane Hoda Amma kenek

    • @fashiongirl0404
      @fashiongirl0404 9 หลายเดือนก่อน

      කොහොමද ඒ දේ කරන්නෙ ඔබ? ලංකාව ඇතුලෙම ද?

    • @yyy-ye3ln
      @yyy-ye3ln 9 หลายเดือนก่อน

      ​@@fashiongirl0404කොවිඩ් වලින් පස්සේ අධ්‍යාපන ලැබීමේ ක්‍රම මුළු ලෝකයෙම වෙනස් වුනා. නම්යකරණය වුනා.ඒ සිය ගණනක් ක්‍රම වලින් එකක් මම තෝරාගත්තා.එම නිසා මගෙ දරුවා ළමාවිය හොදින් අත්විදිනවා වගේම නිදහසේ සාර්ථකව ඉගෙනගන්නවා

    • @barneycasting8331
      @barneycasting8331 6 หลายเดือนก่อน

      @@fashiongirl0404 Homeschooling

  • @dhanushkasrimal1873
    @dhanushkasrimal1873 3 ปีที่แล้ว +24

    අපේ රටේ මෝඩ පුස් වැඩ ගොඩයි..සතුටින් දිවි ගෙවන්න තව ඉවසන්න වෙනව සර්...කමක් නෑ අපි ඉවසීම පුරුදු කරමු...බලා සැනසෙමි නෙලාගනු බැරි...නෑ පුළුවන් එක්ව නැගිටිමු....

  • @himalchathuranga5374
    @himalchathuranga5374 3 ปีที่แล้ว +30

    බලන් ගියාම මේව මහ කාලකන්නි රටවල්. හැම අංශයකින්ම ලංකාව පච. චොර. තිස්ස සර්ට ආදරෙයි ❤️❤️

  • @susilkarunarathna254
    @susilkarunarathna254 3 ปีที่แล้ว +51

    සර් වගේ කෙනෙක් අද්‍යාපන ඇමති උනා නම් අපිට මේම වෙන් නෑ..😥

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +54

    ඉගැන්වීමට එහා ගොස් දරුවන්ගේ නැනස පාදන ඔබතුමා වැනි ගුරුබවතුන් තවතවත් බිහිවේවා ...තෙරුවන් සරනයි !

  • @hirunikavindya8532
    @hirunikavindya8532 3 ปีที่แล้ว +125

    අධ්‍යාපන බලධාරීන්ට, දෙමව්පියන්ට හුඟක් වැදගත් වන පණිවිඩයක්.😊😊😊 හොඳින් ඉන්න සර්.

    • @lionproductions4622
      @lionproductions4622 3 ปีที่แล้ว +1

      ඒ රජෙයෙන් ප්‍රාතමික අද්‍යාපනයට ලබාදෙන ප්‍රායෝගික ඉගැන්වීම, ටියුශන් අද්‍යාපනය ලබාදෙන සර්ට උසස්පෙල දරුවන්ට ජීව විද්යාව ඉගැන්වීම සදහා පන්තිකාමරය තුල යොදාගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණක්.

  • @himanshi600
    @himanshi600 3 ปีที่แล้ว +9

    Sir නම් එදා මෙදාතුර බිහිවුණු ඉතාම විශිෂ්ට ගුරුවරයෙක්. Sirta තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @malanfrk
    @malanfrk 3 ปีที่แล้ว +50

    ඇත්තටම ඇත්ත අපේ පාසල්කාලය පුදුම දුකක් දුන්නෙ හරියට මිලිටරි පාසල් වගේ. ගුටිකයි කියලා බයෙන් තමයි ඉස්කෝලෙ යන්නෙ. වදකයො එක්ක ඉගෙන ගන්නවා වගේ ඉගෙනගත්තෙ නීතිරීති වලින් පිරැණු හිරගෙයක් තමයි අපි දැක්කෙ

  • @prasadink
    @prasadink 3 ปีที่แล้ว +119

    මේ system එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන...

    • @shanzthomas5052
      @shanzthomas5052 3 ปีที่แล้ว +1

      Kynava vtray.. katawath therennaha, eka nsa krnne naha

    • @youcenon
      @youcenon 3 ปีที่แล้ว +6

      මෙහෙම කිය කිය ඉන්න තමයි වෙන්නෙ...
      😥

    • @trumpsace225
      @trumpsace225 3 ปีที่แล้ว +2

      වෙනසක් කරමු ඈ🤪🤪

    • @shehanrathnayake4091
      @shehanrathnayake4091 3 ปีที่แล้ว +5

      ජනාධිපති සෑර්ට ඇහෙයි. 🤣🤣

    • @nalakadeshapriye7329
      @nalakadeshapriye7329 3 ปีที่แล้ว +2

      Yes. system eke positive change ekak awashyai...

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +38

    සර්ගේ පාඩම අහගෙන ඉන්නකොට මට මතක් උනේ ටෙට්සුකි කුරෝයනගි ගේ හරි පුදුම ඉස්කෝලේ සර්ට තෙරුවන් සරණයි සමගම ගොඩාක් ආදරෙයි

    • @susa3763
      @susa3763 3 ปีที่แล้ว +2

      Ou e school nm maray .mn deparak kiyeuva

  • @dilushanpieris6000
    @dilushanpieris6000 3 ปีที่แล้ว +73

    මම නම් ශිෂ්‍යත්වෙ ලියන කාලේ නම් ගොඩක් වාසනාවන්තයි.. මගේ දෙමව්පියන් මට කිසිම පීඩනයක් දුන්නේ නෑ..👍 කිව්ව එකම දේ "පුළුවන් දෙයක් ලියලා එන්න කියලා විතරයි."

    • @trumpsace225
      @trumpsace225 3 ปีที่แล้ว +7

      මං නම් ශිෂ්යත්වේ ලිව්වේ කොහොම හරි මේ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න ඕනා කියලා හිතාගෙන. මොකක් හරි හේතුවකට මට ඒ කාලේ ඒ ඉස්කෝලේ එපා වෙල තිබ්බේ. හිතුවා වගේම ඉතිං පාස් වේල යන්න හම්බුන ඉතිං.

    • @prabathgamage6779
      @prabathgamage6779 3 ปีที่แล้ว +1

      @@trumpsace225 apita ehema naa

    • @ashennethsara
      @ashennethsara 2 ปีที่แล้ว +4

      වෙන ඉස්කෝලෙකට යන්න හිතෙන්නෙ ඉතින් හැම ඉස්කෝලෙකටම සමාන පහසුකම් හා සැලකිලි නොදෙන නිසානෙ,... හැබැයි මුලු ලංකාවටම දෙන්නෙ එකම පේපරේ... 🙂

  • @Lakmalkumara
    @Lakmalkumara 3 ปีที่แล้ว +28

    ඔබතුමාට බොහෝම ස්තූතියි අනිවර්යෙන්ම අපෙ රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්නම ඕනේ

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +12

    පාලකයො මෝඩයො උනහම බිහිවෙන්නෙත් බහුතරයක් මෝඩයො.ඒක තමා ඇත්ත .ස.

  • @feedbacktime4441
    @feedbacktime4441 3 ปีที่แล้ว +191

    අපේ තිස්ස සර්ට ආදරය කට්ටිය අත උස්සන්න බලන්න 👍💝👍💝👍💝👍💝👍💝👍💝👍💝👍💝👍💌💌💌💌💌💌

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +6

      අත රිදෙනවා පහල දාන්නද කමක් නැතිද ?

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว +6

      @@gnccreations277 ලංකාවේ අධ්‍යාපන රටාවේ වෙනසක් වෙන්න ඕන තමයි🤔🤔🤔🤔

    • @MenInDark2005
      @MenInDark2005 3 ปีที่แล้ว +2

      @@feedbacktime4441 අනිවාර්ය මල්ලි

    • @MenInDark2005
      @MenInDark2005 3 ปีที่แล้ว +3

      🙋

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว +2

      @@MenInDark2005 😊😊😊💌 ekane

  • @dras5968
    @dras5968 3 ปีที่แล้ว +10

    මේකට dislike කරලා ඇත්තෙ video එකට නෙවෙයි..
    මේකෙ කියන ලංකවේ system එකට වෙන්න ඇති අනිවාර්යයෙන්ම ...
    ~ හරිම වටිනා කරුනු ටිකක් ~

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +26

    තිස්ස ගුරුතුමා ඔබ ඔය කියූ නැවතත් ගෙන්වා ප්‍රශ්න කර පාස් කිරීමේ ක්‍රමවේදය ප්‍රංශයේ තුල ක්‍රියාත්මකයි. එය ඉතා හොද ක්‍රමයක් .

    • @chanuOrigami
      @chanuOrigami 3 ปีที่แล้ว

      Paper eka liyala gedara awith e paper ekata uththara hoyanna masa dekak thiyenawa. Eta passe newathath gennuwama e lamaya pass wenawane.

    • @muhamedilyas2155
      @muhamedilyas2155 3 ปีที่แล้ว

      Math inne france vala, me kramaya kumana vibaga sadaha kriyathmaka karanavada kiyala denaganna puluvanda

  • @muthumaliliyanage6845
    @muthumaliliyanage6845 3 ปีที่แล้ว +23

    උත්සාහ කලොත් අපිටත් පුළුවන් ලස්සන ඉගෙනුම් ක්‍රමයක් නිර්මාණය කරන්න ලංකාවේ 👍👍👍👍

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 3 ปีที่แล้ว +20

    මේවගේ පාලන ක්‍රමය දිගටම තිබුනොත්,ඔය තත්ත්වය තමයි සර්.😂😂😂😂😂😂

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +35

    බොහෝම ස්තූතියි, දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @jvsanjeewakumara8691
      @jvsanjeewakumara8691 2 ปีที่แล้ว

      Attama me sir ge video hema ekama mama balanawa.godak watina sir kenek.

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +9

    සර්" කියන කතාවනම් සහතික ඇත්ත ..දැන් තියෙන්නෙ තරගකාරි අද්‍යපනයක් පොඩි කාලේ ඉදලම දරුවෝ රොබෝලා කරලාතියෙන්නෙ මේ අද්‍යපන ක්‍රමය..දෙමව්පියොත් ඒ ක්‍රමයට හැඩගැහිලා .පොඩිකාලේ ඉදලා දරුවන්ගෙන් සිතුවිලි ආකල්ප සහා කුසලතා ගිලිහිලා ගිහින්..තරගකාරි රැල්ලත් එක්ක ලමයිගෙ ඔලු මොට්ට කරලා...දරුවන්ට දොස් කියලත් බැහැ .මේ අද්‍යපන ක්‍රමේ වැරැද්ද..

    • @susa3763
      @susa3763 3 ปีที่แล้ว +2

      Namuth vasanavata Alevel valadi eka venas venava.eka nm nidahas akarayen tmn kamathi subject thoraganna puluvan vagema parents lage balapama aduy.lmy aththatama mahansi venna ona e vibageta.anik vibaga deken karanne anavashya danumak lmynge oluvata dana eka. E vagema alevel valadi pothgullek ta pass venna ba

    • @samaelshen
      @samaelshen 3 ปีที่แล้ว +2

      @@susa3763 poth gullanta al pass wenna ba? Oyata pissu eka de kata padam krala ekama wade kra krala ane one thrma pss wenawa
      Wenasa poth gulla nowena kena pahaduwen hariyta danuma aran pass wenaqa niwaradi widiyata
      Poth gulla ekema idala wada krala eyath pss wenawa kk
      Maha loku wenasak na bro
      K sir kiwwa wage selfish wenawa godak compitive al kiyana
      Eka mokda lankawe wage al nathi unoth.e malayat ethanin eha hoda job ehekata yanna ba
      Eka hinda hodatama pass wenna pattama kattaj kamne
      Duppath lamai ganna
      E lamaya al pass wela gov. Unu giye nathm hoda job karanna ba neda?
      Anik ayanm dan private hari yai
      Eka hinda al qalata pattama tharagayak thiyen e kk ol shiytgqe kale k

  • @lihini3548
    @lihini3548 3 ปีที่แล้ว +11

    අනේ ඔබට නීරෝගී කම දීර්ඝායුෂ පතනවා! කවදා හෝ මේ දේවල් වෙනස්වී මේ රට සුන්දර තැනක් වේවිද ? මගේ පුත්තුන්ටත් මටත් අමිහිරි අත්දැකීම් තියෙනවා ඔවුන්ගේ ප්‍රාථමික පාසල් කාලයේ, මීට අවුරුදු 25 කට ඉහත ..

  • @jayantha1020
    @jayantha1020 3 ปีที่แล้ว +15

    ජර්මනියෙ උසස් පෙල දක්වා ම යුනි ෂෝම් එකක් නැහැ, උසස් පෙලට වැඩ 13ක් ඒත් ඉතා ව ඉහල අධ්‍යපනයක් තියෙන රටක්. හැම ලමයෙක් ම ගෙදර ලගම පාසලට යා යුතුයි පාසැල් අතර තරගයක් නැහැ

  • @nu1lakmal
    @nu1lakmal 3 ปีที่แล้ว +4

    නිකම්ම නිකන් වෘත්තීකයන් පිරිසක් නොව, මිනිසත් බව පිරි මානව දයාව දත් පිරිසක් බිහිකිරීමට දරණ ප්‍රයත්නය සාර්ථකම වේවා...

  • @isharafernando2060
    @isharafernando2060 3 ปีที่แล้ว +17

    මේව කවදාවත් වෙන එකක් නෑ ලංකාවෙ.. දේශපාලුවන්ට වාසියක් වෙන්නැති වැඩ වෙන්නෙනෑ ලංකාවෙ ඒක තමා ඇත්ත

  • @thilinamadusanka3894
    @thilinamadusanka3894 3 ปีที่แล้ว +53

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ සර්

    • @shanzthomas5052
      @shanzthomas5052 3 ปีที่แล้ว +2

      Mn nm mage daruwekvavath lankave nm ugannanne naha... Ape akkage baba nm e athin maarama lucky...

    • @lionproductions4622
      @lionproductions4622 3 ปีที่แล้ว +1

      පාසල් ඔක්කොම වහලා ටියුශන් විතරක් දෑම්මනම් හොදයි නේද

    • @indikairoshan7316
      @indikairoshan7316 3 ปีที่แล้ว +2

      අාන්ඩුව මාරැ උනාට සිස්ටම් එක මාරැවෙන්නේ නැ බන්

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +14

    බොහෝම පින්.......අතහැරීම ...ගැන.....අපේ පාසල් ක්‍රමය ගැන....ඉතා වැදගත් කරුනු....ගැන දැනුවත් කිරීම ගැන....බලදාරීන්ගේ.....නෙත් ඇරේවා....🙏❤🙏

    • @lionproductions4622
      @lionproductions4622 3 ปีที่แล้ว +1

      පාසල් ඔක්කොම වහලා ටියුශන් විතරක් දෑම්මනම් හොදයි නේද. අපේ සර්ට ජයවේවා.

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +11

    සර්ට පින් මේ දරැවන්ගේ අැස් පැදුවට🙏

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 ปีที่แล้ว +11

    අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන.

    • @anushkasubodhi8147
      @anushkasubodhi8147 3 ปีที่แล้ว

      Mamath sirgen 2005 kandy bio class apu kenek.teruwan saranai sir

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +5

    අනිවාර්‍යයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන ..සහතිකයකට කොටුවුන ඔලමොට්ට පිරිසක් විතරයි නිර්මාණය වෙන්නෙ ..අද මමත් වටිනා දෙයක් ගැන දැනුවත් වුනා ..සතුටින් දිවි ගෙවන තැන .ඒත් ලංකාවේ ..😪😪😪

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +37

    මට ඔබතුමාගේ Episode එකක් නොබලා ඉන්න බැහැ. ඔබතුමා දෙවියෙක් දරුවන්ට මෙන්ම දුරු රටවල ජීවත්වන අපටත්.

  • @SahanGunarathna
    @SahanGunarathna 2 ปีที่แล้ว +27

    School වචනයේ සත්‍ය තේරුම
    S - Six
    C - Crappy
    H - Hours
    O - Of
    O - Our
    L - Lives
    😁😁

  • @sumudunadeera8451
    @sumudunadeera8451 3 ปีที่แล้ว +2

    අධ්‍යාපන ක්‍රමේ නම් අනිවාරෙන් අවුලක් තියෙනවා. ඒ කෙසේ වෙතත් ගෙදරින් දෙන්න පුලුවන් නිදහස දෙමව්පියන්ට අධ්‍යාපනයේදී දෙන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. මට හැම විභාගෙකදිම මාර නිදහසක් ගෙදරින් හම්බුනා. මට කවදාවත් මෙහෙම ලකුනු ගන්න කියල නීතියක් දාලා නෑ. මට ශිෂ්‍යත්වෙට ලකුනු 183යි. OL 9As. AL results එනකන් බලන් ඉන්නවා. මට ඕන උනා නම් Arts Commerce ඕන එකක් කරන්න පුලුවන් කම තිබ්බා.
    නිදහස කියන එක හරියට පාවිච්චි කරන එක ලමයාගෙ වගකීම. අධ්‍යාපන ක්‍රමයෙදි දෙන්නෙ නැති නිදහස ගෙදරින් හරි දෙන්න පුලුවන් නම් ඒක හුගක් වටිනවා.
    මොකද ලමයෙක්ට විභාගෙකදි හම්බෙන stress එකෙන් 50%කටත් වැඩි ප්‍රතිශතයක් එන්නෙ ගෙදරින්/ නෑදෑයොන්ගෙන් සහ අසල්වැසියොන්ගෙන්. ඒක අඩු කරන්න පුලුවන් නම් ඒක හුගක් වටිනවා.
    අනික තමා පොඩි කාලෙ ඉදන් එකිනෙකා පරයා යන්න ඉගෙන ගන්නෙ නැතුව. තමන්ට පුලුවන් උපරිමේ කරලා ඒකෙන් සතුටු වෙන්න පුලුවන් මානසිකත්වයක් හදාගත්තා නම් ඒකත් Stress අඩු වෙන්න සහ හැම දේකටම ගොඩක් වැදගත් වෙයි.

  • @udikasampath620
    @udikasampath620 3 ปีที่แล้ว +15

    තිස්ස සර් මරු කියලා හිතුනු එඋන් 👍 karamu

  • @hacker-gl4gm
    @hacker-gl4gm 3 ปีที่แล้ว +2

    මට මේ ලෝකේ එපාම කරපු තැන් වලින් එකක් තමයි ඉස්කෝලේ .මම ඉස්කෝලේන් out වෙන කොට හම්බුනු දේවල් අතර main ම දේ ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙන ලෙඩ ගොඩක් විතරයි . 😐
    මගේ ලමෙක්වත් ලංකාවේ ඉස්කෝලෙකට යවන්නෙ නැ කියලා මම හිතුවා .

  • @venusbeautysalon901
    @venusbeautysalon901 3 ปีที่แล้ว +9

    මගේ දරුවාට මෙ කොරොනා නිසා පාසල් යන්න ම බැරි උනා. නමුත් ගෙදරින් එයා තනියම ඉගෙන ගෙන ඕනෑම අකුරක් දන්නවා. තනියම පාඩම් කියවනවා .අපි මේ වෙනකම්ම දරුවා ට පාසල් වැඩ කරන්න බලන්න කරලා නෑ. ඇය දක්ෂයි

  • @kalumsangeewa1079
    @kalumsangeewa1079 2 ปีที่แล้ว +2

    සර් කියපු කතා හැම දේම හරියටම හරි.අපේ මිනිස්සු බුදු දහම අමතක කරල වෙනත් ආගම් වලට වහල් වෙච්ච නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ.

  • @indikamaura6811
    @indikamaura6811 3 ปีที่แล้ว +14

    ළමා කාලෙම ඉඳලා පීඩනයකින් හිටියම හොඳ මන්සුසයෙක් හැදෙයිද...???

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +10

    ස්තුති සර්.. අපිට මේවා කියලා දෙනවට ගොඩාක් පින්.. දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @bioclass9849
    @bioclass9849 3 ปีที่แล้ว +2

    ඇත්තටම සර් දැන් හැමෝටම ඕනි island first වෙන්න.ඒත් මට ඕනි හොඳ මනුස්සයෙක් වෙන්න.පුලුවන් උනොත් හොඳ doctor කෙනෙක් වෙන්න.අනිත් අය වගේ වෙන්න මට ඕනි නෑ.ඒත් මෙච්චර පීඩනයක් මොකටද.හරිම වදයක්නේ.අපි race එකක් නෙවෙයිනේ සර්
    දුවන්නේ.බලමු මේ race එක දුවා ගන්න පුලුවන් උනොත් මටත් හරියයිද කියලා🙄🙄🙄🙄

  • @hirushagamage1366
    @hirushagamage1366 3 ปีที่แล้ว +10

    අන්තිම කිව්ව ක්‍රමේ තමා අපිට මේ සැරේ කැම්පස් එකෙ තියෙන්නේ
    විභාගෙ ලියලා පස්සේ ප්‍රශ්න අහනව කිව්ව 😅

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +4

    ආයුබෝම වෙිවා සොදුරු මානව හිතවාදී දිසාපාමොක් ඇදුරැතුමාට!තෙරැවන් සරනයි!

  • @diniduupekha9615
    @diniduupekha9615 3 ปีที่แล้ว +20

    බුදුසරණයි සර් 💖💖

  • @nethmiamasha4433
    @nethmiamasha4433 3 ปีที่แล้ว +4

    සර් පාර්ලිමේන්තුවට යනවාට කැමති අය ඉන්නවාද?

    • @sageofabyss499
      @sageofabyss499 3 ปีที่แล้ว

      Sir oya gawagal walata yanne na

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 ปีที่แล้ว +1

    සර් හොහොම නෙවෙයි ඔලුව බිම තියාගෙන කිවත් ඔය මොකාවත් රට වෙනස් කරන්නෙ නෑ..මොකද උන්ගෙ ලමයි මෙහෙ ඉගෙන ගන්නෙ නැතිවා මෙන්ම..උන් ඔක්කොම රූකඩයෝ..ඩොලර් වලට රට විකුණන උන්.දවසක් ඒවි ..ඔබත් මමත්..මෙලොව නැතත් ..ඔබ මම පතන දේශයක් බිහි වේවි..එදාට අප නැවත මෙ පින් බිමේ උපදීවි ..උපදින්න ඕන..ඔබ මම..මේ රටට බොක්කෙන් ආදරෙ උන්..ජය ශ්‍රී රාවන්..

  • @dailymirror8375
    @dailymirror8375 3 ปีที่แล้ว +19

    Ape soduru gurupiya.... 🥰🥰🥰
    Budu saranai sir❣️❣️❣️❣️

  • @ayeshkavinda9272
    @ayeshkavinda9272 3 ปีที่แล้ว +24

    දැන් ඉතිං විභාගයත් කල් ගියානේ පුදුම් වදයක් තියෙන්නේ.එපා වෙනවා😡😡

  • @thilangakapugamage1431
    @thilangakapugamage1431 3 ปีที่แล้ว +3

    - මානව හිතවාදී අපේ කාලයේ ඇදුරුතුමා -

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +2

    Ow. මොන්ටිසෝරියේ teacher දරුවාට ආචාර කරන්නට ඉදිරියට enava. අවුරුදු 3 දරුවන් තනියම shoes ගලවලා පන්ති කාමරයේ තමාගේ කැමති තැනින් වාඩි වෙන්න pluvan.

  • @user-yf2fv3gk8v
    @user-yf2fv3gk8v 3 ปีที่แล้ว +52

    ලංකාවේ මිනිස්සු 460ක් ගත්තොත් ඒකෙන් දෙන්නෙක් මානසික රෝගීන් වෙනවා.. උන් තමා Unlike කරලා තියෙන්නේ..😁😁

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 3 ปีที่แล้ว +4

      පොඩ්ඩක් ඉන්න. ඕක 3%ක් විතර වෙනවා ටිකකින්.

    • @sadeepakalhara9590
      @sadeepakalhara9590 3 ปีที่แล้ว +1

      aniwa

    • @lasiththarinda474
      @lasiththarinda474 3 ปีที่แล้ว +1

      😂

    • @MenInDark2005
      @MenInDark2005 3 ปีที่แล้ว

      පව් බන් එහෙම කියන්න එපා මොනවා උනත් උන් මානසික ලෙඩ්ඩු නේ

  • @seylonpizza9549
    @seylonpizza9549 3 ปีที่แล้ว +19

    මානව හිතවාදී වෙන්නේ කොහොමද උසස් පෙළ පාසල් පන්තියේ ගුරුවරයා ගේන්න ලැබෙන පලමු උපදෙස මේක තරග විභාගයක් එබැවින් අනිකාට වඩා හොදට කරොත් තමයි විශ්ව විද්‍යාලයට යන්න පුලුවන් කියලා ආකල්පය ඔය හේතුව නිසා ළමයි ආත්මාර්ථකාමීව සහයෝගයකින් තොරව තමයි අධ්‍යාපනය කටයුතු කරන්නේ සමහර ළමුන් තමන්ගේ සටහන් අනෙකාට (පාසලට නොපැමිණි ළමයකු සදහා) නොපෙන්වන්නට තරම් ආත්මාර්ථකාමී මෙහෙම වසර 3කට අඩු කාලයක් ආත්මාර්ථකාමී බව පුරුද්දක් කරගත්ත ළමයි තමයි සමාජ ගතවෙන්නේ. ඒ අය ගෙන් සමාජයට මොන යහපතක්ද?

    • @susa3763
      @susa3763 3 ปีที่แล้ว +2

      Private universities nisa tmy oya taragaya taramk adu.eth eva navathvanna kiyanneth oya kathakarana aya tmy

  • @AgniShow
    @AgniShow 3 ปีที่แล้ว +23

    අපේ ගන්වල සමහර ලමයි ඉන්නව දවස් පහෙන් තුනක් අදින්නෙ එකම යුනිෆෝම් එක. එචරකර ආර්තියේ දුර්වලයි. අම්ම උදේම ලමයට කියන්නෙ පුතේ ඇදුම කිලුටු කරගන්න එපා මඩ ගෑවුනොත් හෙට ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ.. එහෙම රටක යුනිෆෝම් තිබ්බෙ නැත්තන් ඇති එකා නලුව වගේ එයි. නැති එකා??? ඒ නිසා අපේ වගේ අඩු ආදායමක් පවතින රටවල් වලට යුනිෆෝම් එක ආශිර්වාදයක්. 😆 එකම ඇදුම කියල පේන්නෙ නෑනෙ ඔක්කොම ඇදුම් එක වගේ උනාම. දුප්පත් එකාටත් හිතේ කහටක් නැතුව ඉස්කෝලෙ යන්න පුලුවන්.

    • @olictclass8139
      @olictclass8139 3 ปีที่แล้ว +2

      නිකං නන් දොඩවන්න එපා . නැති එකාගේ කබල් ගතිය ඇඳුම එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.

    • @AgniShow
      @AgniShow 3 ปีที่แล้ว

      @@olictclass8139 අදාල නෑ නේද?

    • @sachinrathnayake6091
      @sachinrathnayake6091 3 ปีที่แล้ว

      මෙහෙමයි බන් නැති එවුන් ඇති වෙන්නේ කොහොමද.මේ අදයාපන ක්‍රමයෙන්

    • @narmadaattanayaka691
      @narmadaattanayaka691 3 ปีที่แล้ว

      true,e hagima danenne eka widapu kenektama tmi

  • @shanakalakmal1785
    @shanakalakmal1785 3 ปีที่แล้ว +5

    සර් ..අර්ශස් රෝග හැදෙන විදිය සහ එයින් වැලකි සිටින විදිය ගැන විඩියෝ එකක් කරන්න..
    ඔබතුමට තෙරුවන් සරනයි..🙏🙏🙏🙏❤️

  • @manikeherath5479
    @manikeherath5479 3 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත සර් මගෙ දරුවො දෙන්න ඉගෙනගන්නෙ කැනඩාවෙ. ලන්කාවෙ දරුවො 5හෙ ශිෂ්‍යත්වයට මහන්සි වෙන තරම් වත් ඒ දෙන්නම උසස්පෙල විභාගෙට මහන්සි වුනේ නෑ. දෙන්නම හැම විෂයකටම A නැත්නම් A+ ගත්තා දැන් දෙන්නම කැම්පස්

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 ปีที่แล้ว +1

    මේවගේ මිනිසුන් කෝටි ගණන් බිහිවේවා!!!

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +2

    Sirta kynna මටත් Advanced Level walata pin සිද්ධ වෙන්න දැන් depression වලට බෙහෙත් බොනවා.. lankwe අධ්‍යාපන ක්‍රමය tama ලංකාවෙන්ම හොඳම අධ්‍යාපන ක්‍රමය 😂

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +3

    ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා....ඒත් මේ ක්‍රමයෙන් ඒ ළමයින්ටත් ඉස්සරහට එන්න බැරි වෙනවා...පිටරට ඉන්න ශ්‍රී ලාංකික ළමයින්ට ඉදිරියට එන්න පුළුවන්...ඒ රටවල් වල තියෙන අධ්‍යාපන ක්‍රමය නිසා...😃 අර ඇල්බට් අයින්ස්ටයින් ට වඩා දක්ෂ IQ ගානක් තියන ළමයා.... ලාංකික වුණත් පිටරටක ඉන්න හින්දා.. හොඳයි...😊😊😊😊

  • @nalakadeshapriye7329
    @nalakadeshapriye7329 3 ปีที่แล้ว +1

    "සෑම වැඩිහිටියෙකුටම ළමා කාලයක් පැවතිය ද , සෑම දරුවෙක්ම පූර්ණ වැඩිහිටියෙකු බවට පත් නෙවේ."

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว +6

    ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න

    • @MenInDark2005
      @MenInDark2005 3 ปีที่แล้ว +1

      හපොයි videos 2යිද!?!?😨😰

  • @thisarakavinda9900
    @thisarakavinda9900 3 ปีที่แล้ว +8

    Gampaha 2022 clz ekedi igannuwa padama💓💖🌹

  • @bEMotion3195
    @bEMotion3195 3 ปีที่แล้ว +2

    මේ වගේ හිතන අය ගොඩක් ඉන්නවා... ඒ හැමෝම එකතු උනා නම් රට හැම අතින්ම දියුණු කරන්න පුළුවන්. ක්‍රියාවෙන්ම. ජය වේවා ඔබතුමාට!

  • @scanurasiri1
    @scanurasiri1 3 ปีที่แล้ว +9

    Beautiful segment and we only can dream...at least you give us hope for our future generation

  • @devinda7225
    @devinda7225 3 ปีที่แล้ว +2

    හරියටම හරි සර්.. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ.

  • @BtwinUnW
    @BtwinUnW 3 ปีที่แล้ว +1

    Thank you sir. Obe wachana lamaita hodata danenawa ati. Hoda samajayak bihikaranna eka mul wei. 5denekwat wenas unat ekat pinak

  • @HasithaBuddhika12
    @HasithaBuddhika12 3 ปีที่แล้ว +19

    මට හිතා ගන්න බැරි මේ වගේ video වලට unlike කරන මන්ද බුද්ධිකයො කවුද කියලා😒😪

    • @kaveeshachamod8818
      @kaveeshachamod8818 3 ปีที่แล้ว

      un athal gnno

    • @Priyanka-zf1en
      @Priyanka-zf1en 3 ปีที่แล้ว

      Same

    • @user-ii6vk3tc4c
      @user-ii6vk3tc4c 3 ปีที่แล้ว

      රනිල්ගෙ ලමයි වෙන්නැති😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 ปีที่แล้ว +1

    රටක් ගොඩ ගන්න නම් සුපිිරිි මග එහෙත් අපේ රටට නම් වැරදිි මග එහි ප්‍ර්‍රතිිිඵල අද අත් විදිමින් සිටී, "සංවර්ධනය වෙමින් පවතින රටකි"
    ජයwayවා !

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว

    ඒ වගේ අධ්‍යාපන මඩවගුරකින් උපන් සියපතක්ව ඔබතුමා අපේ ඉදිරි පරපුර සුවදවත් කරනවා.බොහොම පින් .

  • @charucharity647
    @charucharity647 3 ปีที่แล้ว

    Niyama kata tika, great sir,now I reside in European country,the ideas that you express is correct hundred out of hundred percent.

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +1

    Theruwan saranai ඔබට ජයවේවා ජයවේවා ජයවේවා , sir .

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +1

    Super sar obathumata nedukveva nirogeveva suvapathveva budusaranai

  • @ayeshperera4497
    @ayeshperera4497 3 ปีที่แล้ว +2

    සර් මම A/L අතඇරිය ගුරුවරියක් නිසා.අද මම පසුතැවෙනව ඒගැන

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว

    Paper 1 ke di mcq ganak hadala hadal uthtaraya awe nati වුණාම මටත් අනන්තවත් ලන්කාවේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනා කියලා හිතෙනවා සර්😥..ලස්සන දේශනයක් සර්....හරිම වැදගත් කතාවක් සර්....සමාජයට ගොඩක් හොද පනිවිඩයක් සර්.....thank you sir...God bless you sir....all the best sir❤❤️❤️

  • @lionproductions4622
    @lionproductions4622 3 ปีที่แล้ว +2

    ඒ රජෙයෙන් ප්‍රාතමික අද්‍යාපනයට ලබාදෙන ප්‍රායෝගික ඉගැන්වීම, ටියුශන් අද්‍යාපනය ලබාදෙන සර්ට උසස්පෙල දරුවන්ට ජීව විද්යාව ඉගැන්වීම සදහා පන්තිකාමරය තුල යොදාගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණක්.

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @_thanu__bro_
    @_thanu__bro_ 3 ปีที่แล้ว +8

    I'm so depressed by SL education system😣

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +3

    258 👍 44 comment එක මගෙන් sir !!! ඇත්තටම ගොඩක් සතුටුයි sir මේ මාතෘකාව දැනුවත් කළාට ! ඒ වගේම සර්ගෙ කලින් video වලත් මම comment දාලා තියනවා මේ ගැන ! මගේ ඉල්ලීම ඉෂ්ට කළාට ගොඩක් ස්තූතියි සර් ❤ දවසක අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයි කියලා හිතනවා !!!

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 3 ปีที่แล้ว +1

    Minisun thula minisathkama ethi kireemata obathuma darana uthsahayata pin sidu wenawa.mudalata siyalla(denuma pawa) wikinena lokaye daruwan thula anshumathrayak ho gunawathkama ethi kireemata oba darana wehesa apamanai.obata deergayusha lebewa.Thanks a lot sir.

  • @phamarasinghe8285
    @phamarasinghe8285 3 ปีที่แล้ว +2

    Best ideas from a real teacher. ..😃😃😃😃😃

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +7

    සුපිරිම කතාව ☸️🙏☸️

  • @srisaddammavilasa623
    @srisaddammavilasa623 10 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනවා..

  • @anushaperera6575
    @anushaperera6575 3 ปีที่แล้ว +2

    Thissa sir oya dewi kenek. adyapana kramaya wenuwe sanatan kirima sambandawa.eyana maage ihalama pranamaya 🙏

  • @priyangakp
    @priyangakp 3 ปีที่แล้ว

    Thank you so much for this. I really needed to hear this because I'm teaching my nephew who is only six and I know he's intelligent and he's a great kid but I've tried to coach him so that he will get good grades for his year 2 exam which is to be conducted online. This is madness that we try to push our kids. He expressly tells me that he doesn't like to do certain activities. So already I've seen that he's come to dislike education as we know it in Sri Lanka. Thank you so much for this video and the suggestion that we act more smart about this making education creative and stress free for children.

  • @chathujaya4520
    @chathujaya4520 ปีที่แล้ว

    ගුරු දෙවිවරු. බුදු සරණයි සර්!දීර්ඝායුෂ ලැබේවා!!!

  • @lakshmiapsara2772
    @lakshmiapsara2772 ปีที่แล้ว

    ඔබතුමාට පුලුවන් නම් මේ පීඩාකාරී ඉගෙනුම් මග වෙනස් කරන්න අදාල බලධරයන් දැනුවත් කරන්න බොහොම පින්.අපිටත් මානසික වදයක් දරුවන් ඉගන ගන්න විදින පීඩනය දකිනකොට

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi 3 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්. වටිනා අදහස්

  • @demiiii65
    @demiiii65 2 ปีที่แล้ว +2

    So true sir nw im doing advanced level 2022 If I cn make u the president of sir Lanka defenitly I'll do it.God bless u sir u are an amazing person❤❤

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 ปีที่แล้ว +3

    This education system never changed since 1948. But UK change their education system according modern pedagogy with development.

  • @akilamax9894
    @akilamax9894 3 ปีที่แล้ว +2

    Sirta දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️

  • @shyamacooray6756
    @shyamacooray6756 3 ปีที่แล้ว +1

    Aththama aththa Obatumata Budu saranai💐

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka3507 3 ปีที่แล้ว +7

    Ow sir.. ape ammath mt කීවා podi kale..maranna harakek aran ynn wage school යැව්වේ kiyla 😂😂😂ath mn atha ඇරියේ ne.. o.l .. a/l pass..dn ඩුබායි 🇦🇪🇦🇪🇦🇪❤❤

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් කතාවක් සර්.

  • @nhsbro5562
    @nhsbro5562 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ.