Padaartha
Padaartha
  • 6
  • 19 395
A Monster born from a Disaster - ව්‍යසනයකින් බිහිවූ මාරයා
චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිඳුවූ ව්‍යසනයෙන් නිර්මාණය වුනු සමහර ද්‍රව්‍යය, එදා විතරක් නෙමෙයි අදටත් අතිශයින් බිහිසුණුයි. ලෝකයේ සිඳුවුනු පලවෙනි මහා පරිමාණික න්‍යෂ්ටික ව්‍යසනය වුනු චර්නෝබිල් බලාගාරයේ අනපේක්ශිත ව්‍යසනය මිනිස්සු කවමදාකවත් හිතපු නැති විදිහේ දේවල් ඉතුරු කරා. මේ Video එකේ තියෙන්නේ ඒ විදිහට නිර්මාණය වුනු Corium (කෝරියම්) කියන සංයෝගයෙන් සමන්විත Elephant's foot කියන දේ ගැන පොඩි විස්තර කිරීමක්.
มุมมอง: 64

วีดีโอ

ඔයාව කළු කුහරයක් තුළට ඇද වැටුනොත් මොනවා වෙයිද? | What happens if you fell into a Black Hole?
มุมมอง 493 หลายเดือนก่อน
අපි දන්න විදිහට විශ්වයේ තියෙන අද්භූතම වස්තුව වෙන්නේ කළු කුහරයි. කළු කුහර කොපමණ අද්භූත දැයි පැවසුවහොත් ඒවා අප දන්නා සමහර භෞතික විද්‍යාත්මක නියමයන්වලටද අනුගත නොවේ. විශ්වය පුරාවටම ප්‍රමාණයෙන් විවිධාකාර කළු කුහර ඇත. මේ video ව තුළින් Super massive පරිමාණයේ කළු කුහරයකට ඔබව ඇඳ වැටුනොත් ඔබට කුමක් පෙනෙයිද, කුමක් දැනෙයිද සහ කුමක් වෙයිදැයි කියා විමසා බලමු. Video Credits - 1) 'Falling into a Black Hole' (...
ලෝව විශාලතම සහ ප්‍රභලතම Battleship යුධ නෞකාව | IJN Yamato
มุมมอง 89ปีที่แล้ว
ලෝව විශාලතම සහ ප්‍රභලතම Battleship යුධ නෞකාව | IJN Yamato *Disclaimer* “All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them. Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, sc...
ආසියාවේ ආශ්චර්යය | ශ්‍රී ලංකාව | Sri Lanka | Wonder Of Asia
มุมมอง 1603 ปีที่แล้ว
ආසියාවේ ආශ්චර්යය | ශ්‍රී ලංකාව | Sri Lanka | Wonder Of Asia මෙය අධ්‍යාපනික අරමුණක් උදෙසා කරන ලද පර්යේෂණාත්මක විඩීයෝවකින් වෙන් කර ගන්නා ලද කුඩා දර්ශන පෙලකී. සම්පූර්ණ දර්ශන පෙළම පල නොකිරීම පිළිබදව කනගාටුව ප්‍රකාශ කර සිටිමු. This small video clip is extracted from a video which made for Educational and Research purposes. We are sorry for not publishing the entire video in here. Video clips which u...
Everything we have done is destroying our Earth.
มุมมอง 1674 ปีที่แล้ว
-As we believe since the begging of the Universe (14.7BYA) we were the Greatest invention by the Nature in known Universe. -We began to think Humans are the only ones who have right to live on Earth. -Since the begging of our species all we have done is wagging wars with each other. And there’s been WWI and WWII, The most destructive two things we have done. -A war can Express the stupidity of ...
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිඩාකාරීද ? | Is Sri Lanka's education system messy?
มุมมอง 19K4 ปีที่แล้ว
හැමෝම කියනවා මේ System එක වෙනස් කරන්න ඔනේ කියලා. මන් නම් හිතන්නේ නැහැ මේ විදිහට ගියොත් අපිට " තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් " කියන හැදින්වීම ඉවත් කර ගන්න පුලුවන් වෙයි කියලා. අවුරුදු 60 කට කලිනුත් අපේ රට සංවර්ධනය වෙමින් පැවැති දේශයක්, තාමත් එක එහෙමයි. ඉස්සර අපේ රටට ගොඩාක් පිටි පස්සේන් හිටපු රටවල් අද අපිව පහු කරලා ගොඩාක් දුර ගිහිල්ලා. රටක පවතින අධ්‍යාපන ක්‍රමය කියන එක රටක සංවර්ධනය කියන එකට ප්‍...

ความคิดเห็น

  • @manujakeshan9219
    @manujakeshan9219 วันที่ผ่านมา

    සිරා කතාව 😅

  • @QueenMoothra
    @QueenMoothra วันที่ผ่านมา

    Vidieo eka baladdi adune mata witharada 😢

  • @QueenMoothra
    @QueenMoothra วันที่ผ่านมา

    Hamotama thaman wenuwen vinadi 20 waya karanna puluwannam meka thama yt eke thiyena wadagathma ha lassanam video eka O/L liyana shishyake washayen 100% ekagai ❤🎉

  • @Aryan_Fanz
    @Aryan_Fanz หลายเดือนก่อน

    වැඩක් නෑ මේක සාමාන්‍ය ජනතාවටවත් කියලා උනුත් මේක වෙනස් කරන්න කීවාම හිනාවෙනවා මේ රට වඩයක් හරියට හදාගන්න බැරි PTS ගුරුවරු බිහි කරන ICT විශය computer 1 ක් අතින් අල්ලන්නේ නැතුව විශය පොතේ ලියන ජාතියක් 😂😂😂

  • @priyanthafonseka7420
    @priyanthafonseka7420 หลายเดือนก่อน

    Respect ❤

  • @ishanpeiris2492
    @ishanpeiris2492 หลายเดือนก่อน

    One of the worst nuclear disasters in the history of mankind 😮😮😮

    • @PadaarthaLK
      @PadaarthaLK หลายเดือนก่อน

      Yeah, the worst one.

  • @__Deko_
    @__Deko_ หลายเดือนก่อน

  • @panthercolla8164
    @panthercolla8164 3 หลายเดือนก่อน

  • @ADWORLENMOGANMUSIC
    @ADWORLENMOGANMUSIC 3 หลายเดือนก่อน

    Definitely I stop this fucking education system

  • @ADWORLENMOGANMUSIC
    @ADWORLENMOGANMUSIC 3 หลายเดือนก่อน

    Now srilanka have a fucking education system but I'm sorry gys I have pressure

  • @__Deko_
    @__Deko_ 3 หลายเดือนก่อน

    ❤❤

  • @MP35309
    @MP35309 3 หลายเดือนก่อน

    😍🔥

  • @user-rw8yl4mz4p
    @user-rw8yl4mz4p 3 หลายเดือนก่อน

    Very informative 😍❤

  • @Rat6ixmc
    @Rat6ixmc 4 หลายเดือนก่อน

    4 years ago no changing 😓

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 5 หลายเดือนก่อน

    මාත් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ 😔😭

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 5 หลายเดือนก่อน

    අයියේ ඔයා දැන් මොන කිවුවත් ඕක වෙනස් වෙන්නෑ අපි exam එකට මුණ දෙන්න එපැයි

  • @SachiniChanchala-ir2lo
    @SachiniChanchala-ir2lo 5 หลายเดือนก่อน

    අනේ මන්ද ඇයි අප්පා මේ අද්‍යාපන ක්‍රමය වෙනස් නොකරන්නේ ඔලුව රිදෙනවා දෙද්ද මෙවුව පාඩම් කරන්නන ගිහාම මං 2023 ol exam එක ලියන්න ඉන්නේ දැන් හිතෙනවා බෙල්ලේ වල දාගන්න ඒ තරම් තිත්තයි ඇයි මේ අද්‍යාපනෙම ළමයින්ට එපා කරන්නේ පවු නැද්ද අපි රෙද්ද විබහග පාස් උනේ නැති උනොත් අද ජිවත් වෙන්නත් බැ අඩුම රැකියාවක්වත් නෑ එත් මේ තරම් පොත් ගොඩක් කොහොමද අප්පේ පාඩම් කරලා මෙමරියේ තැන්පත් කරගන්නේ පොඩ්ඩක් හිතන්නකෝ අප්පා. මට‍ නම් ඇත්තටම ඔලුවත් රිදෙනවා ඊටවඩා විබහගේ ගැන හිතලම මට‍ ඩිප්ප්‍රෙෂර්. ඇයි අනේ මෙහෙම ඇත්තමයි ol fail වෙයි කියලා ලොකු බයක් දැනෙනවා මං නම් කියන්නේ අම්මාපල්ලා 2024 සිලබස් එක වෙනස් කරද්දී විෂයන් 9න් විෂයන් විෂයන් කිහිපයක්ම අයින් කරන්න නැත්තම් අනිත් නංගිලා මල්ලිලාත් අපි වගේම දුක් විදියි. මට‍ දුක ඇයි අප්පා ශ්‍රී ලංකාවේ අද්‍යාපනය ළමයින්ව මරන්න හදන්නේ.ol ඉවර උනාම al අයියෝ මෙරෙන්න හිතෙනවා රෙද්ද

  • @AffectionateBirdwingButt-me8du
    @AffectionateBirdwingButt-me8du 6 หลายเดือนก่อน

    ඇත්ත.. කිසිම විදියටක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය කිසිම ප්‍රායෝගික නැහැ.. It is not practically .. ලංකාවේ අපේ මොලේට දාන්නෙ hard skills විතරයි .. නමුත් ලෝකයේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය වන්නෙ soft skills .. soft skills නැති අපේ අධ්‍යාපන ක්‍රමයෙන් වන්නෙ හිතක් පපුවක් නැති පුද්ගලයෙකු සමාජයට බිහි කිරීමයි .. ඔහු අධ්‍යාපනය ගැන දන්නා නමුත් හැගීම් දැනීම් නොමැති පුද්ගලයෙකි .. 1 වසරෙ සිට 13 වසර දක්වා ඉගෙන ගන්නා ශිෂ්‍යයා පැදුරු විවීමට දක්ශ නමුත් ඔහුට තම හැකියාව ඉදිරියට රැගෙන යෑමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඉඩක් නොමැත .. Hard skill වලින් සම්පූර්න මිනිසෙකු බිහි කිරීමට නොහැක ..

  • @thefuturemovies9651
    @thefuturemovies9651 6 หลายเดือนก่อน

    හෙට A/L පොලිටිකල් ලියන්න ඉන්න මම 🤧

  • @chalithaman2345
    @chalithaman2345 6 หลายเดือนก่อน

    මට අද ඒලෙවල් එක්සෑම් මැරිල මැරිල පාඩම් කරල මේක බැලුව මාර දුකයි 😣 මට මෙලෝ දෙයක් බැ පාඩම් කරට මතක හිටින් නැ සතුටක් නැ මගෙ මුනෙ හිනාවක් නැ මම හොදට ජිම් එකට ගිහිල්ල සෙල්ලම් කරා මගෙ ජිවිතේම එපා කරවල තියෙන්නෙ මේ ඒලෙවල් පුදුම අසහනේකින් පීඩනේකින් පෙලෙනව මම මට පෙලක් වෙලාවට හිතෙනව මැරිල යන්න ඇයි කියල හිතෙන් නැ අප්පා

  • @TopHits_Edits
    @TopHits_Edits 7 หลายเดือนก่อน

    Video ek upload krla Awrudu 4i thamath ehmi 🙂💔

  • @CRICK__TALK__EDITS
    @CRICK__TALK__EDITS 9 หลายเดือนก่อน

    Ow bn mata marenna hithila thiyenne

  • @senurinilukshika6386
    @senurinilukshika6386 9 หลายเดือนก่อน

    අපි ලොකු පීඩනයකින් ඉන්නේ..😪❤️‍🩹

  • @senurinilukshika6386
    @senurinilukshika6386 9 หลายเดือนก่อน

    මේ අද්‍යාපන ක්‍රමය අපිට දරාගන්න අමාරුයි..අපේ ඉස්කොලෙ exam එකක් තිබනම එක දවසකට subject 4k තියෙනවා ලියන්න ඒවගේම exam එක එකදිගටම තියෙනවා දවස් 3 /4 ක්...😫👎💘

  • @dilshandili5574
    @dilshandili5574 9 หลายเดือนก่อน

    මේක දාල දැනට අවුරුදු තුනයි. තාම එතන

  • @user-gw9cc7il4b
    @user-gw9cc7il4b 10 หลายเดือนก่อน

    Meka dakinakota lankawe epadune pera pawakata kiyala hitenawa

  • @SujiAisek-cm4gn
    @SujiAisek-cm4gn 10 หลายเดือนก่อน

    හොද විඩියො එකක් අයියෙ මේ අධ්‍යාපන ක්‍රමය මාරම වදයක් මාරම පිඩාකාරි 😢

  • @supunihasara2221
    @supunihasara2221 10 หลายเดือนก่อน

    නියම කතාවක්💯💖

  • @NewVivo-jo1ok
    @NewVivo-jo1ok 11 หลายเดือนก่อน

    ඇත්තම කතවක්😪

  • @ravindupethum967
    @ravindupethum967 11 หลายเดือนก่อน

    APi koccara meaheama hithuwat lankawe Enna palakayonta eka teareanne nathi eka ne awwla kiyanne 😢essela unwa hadala Enna oni

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 11 หลายเดือนก่อน

    අපිට අයිතියක් තියෙනව අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වීමට මේ පීඩනෙන් මිදිල තම තමන්ට පුලුවන් අංශෙන් ඉදිරියට ගිහින් හොද රැකියාවක්ම නෙවෙ ඊටත් ඉහල තැනකට යන්න ඒත් දුකට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය අලින්ට ගස් නගින්න උදව් කරනවා වගේ 🙂

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @hashinihansika2255
    @hashinihansika2255 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්තක්❤

  • @srilanka8080
    @srilanka8080 ปีที่แล้ว

    ඇත්ත,මේක එපා කරපු system එකක්...🤮

  • @gamingking5684
    @gamingking5684 ปีที่แล้ว

    සහතික ඇත්ත

  • @sahansa8109
    @sahansa8109 ปีที่แล้ว

    200 % agree

  • @dilukadinushan7175
    @dilukadinushan7175 ปีที่แล้ว

  • @yunjieun
    @yunjieun ปีที่แล้ว

    oya hariyata hari😶🙁❤sri lanka😢❤🙏

  • @kawindukalhara4663
    @kawindukalhara4663 ปีที่แล้ว

    Ugath buddimath minisun deshapalanaya nokirima ha modayin දේශපාලකයන් lesa rata palanaya kirima sri ලංකාවට mehema wenna pradana hethuwak 💔

  • @user-xx3nx7sw7j
    @user-xx3nx7sw7j ปีที่แล้ว

    this is a great presentation which will very useful for my debate competition

  • @user-gt4ij1xd4e
    @user-gt4ij1xd4e ปีที่แล้ว

    100% agree

  • @Samadhi276
    @Samadhi276 ปีที่แล้ว

    Ai me kramaya wenas karanna bari..lamay pau eththatama..me syllubus lamayta daraganna bee..hAmalamayatama thamange hekiyawen issarahata yanna kramayak hadanna ona

  • @malminimasha3366
    @malminimasha3366 ปีที่แล้ว

    මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හිටියට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් හරිහමන් මිනිස්සු නැ එකයි ප්‍රශෙන්🥲අනාගතයේ කිසිම දෙයක් පිළිබඳ තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සුන් බිහිවෙනවට බලාපොරොත්තුවෙන් ඉන්න ඉහළ පෙළේ මිනිස්සු කැමති නැ බුද්ධිමත් මිනිස්සු බිහිවෙනවට 💯🥲 ඒත් මේ වැරදි දේවල් තේරුම් අරන් පුළුවන් නම් ඉදිරියට ඉන්න නංගිලා මල්ලිලාගෙ ජීවිතේ සාර්ථක කරගන්න මේ system එක හරි විදියට වෙනස් කරන්න 😊

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว

    🙏

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว

    👍

  • @-everything4034
    @-everything4034 ปีที่แล้ว

    Mtath epa wela thiyenne bn

  • @ShashikaEdirisingheKarate
    @ShashikaEdirisingheKarate ปีที่แล้ว

    වදින්න ඕන තැන් වලට වදින්නම කියනව❤️👊

  • @ShashikaEdirisingheKarate
    @ShashikaEdirisingheKarate ปีที่แล้ว

    පට්ට වටින වීඩියෝ එකක්❤️

  • @hansikapiumali343
    @hansikapiumali343 ปีที่แล้ว

    මාර වටින වීඩියෝ එකක් ....😊❤️

  • @oshangaming1064
    @oshangaming1064 ปีที่แล้ว

    පීඩාකාරි රටක් බන් මේක මට නම් ඇති වෙලා😣