2023-2024 ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාල Top Sri Lankan state & private universities-world ranking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @wasanthaheva2566
    @wasanthaheva2566 11 หลายเดือนก่อน +3

    එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල සිට අපේ විශ්ව විද්යා‍ල ශිෂ්යව ව්යායපාර වෙනුවෙන් පූජා වෙලා. පසුගිය වසර 50 ඉතිහාසය බැලුවොත් විශ්වවිද්යාලවල ශිෂ්යියන් පන්ති සහභාගි වුණේ මාස හයකට ආසන්න කාලය. ඔවුන් උසස් පෙළ දැනුමට වඩා ස්වල්ප දැනුමක් ලබාගෙන විශ්වවිද්යාකලයෙන් එළියට එන බව, එන අයගෙන් පැහැදිලියි .
    වසර 50 කට වඩා මෙම සටන් පැවති සෑම රජයකටම විරුධව පවත්වාගෙන ගියා. සියයට අනූවක් දෙනා උපාධිය ලබාගෙන රජයේ නිලධාරීන් හැටියට වැඩ බාර ගත්තා. ඔවුන් ශිෂ්යයන් ව සිටි කාලයේ අවංකවම රාජ්ය දූෂණයන්ට එරෙහිව සටන් කළ අය නම්, රජයේ ඉහල නිල තල දරන සියයට අනුවක් දෙන මෙමෙ විෂව විද්‍යාල වල උපාධිධාරීන් නම් , රජයේ දෙපාර්තමේන්තු තුළ දැනට ඉතා පැහැදිලිව පෙනෙන දූෂණ වංචා පවතින්නට ඇති හැකියාව කුමක්ද?
    අනිත් අතට මේ අය අවුරුදු ගණන් දේශපාලනය කර කර පන්ති කට් කර කර ඉඳලා එලියට ඇවිත් හරියාකාරව රටේ ඡන්දයකට මුහුණ දීලා ඡන්දයක් දිනන්න පුළුවන්කම ලබාගෙන තියනවද?
    අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල බුධිමත දරුවන්ගේ කාලය නාස්ති වෙනුවෙන් පවතින අතර, ඉන්දියාව බංග්ලාදේශය ඇතුළු රටවල් ඉතා වේගයෙන් ආර්ථික දියුණුවක් ලබාගෙන අප පසුකර ගිහින්. මේ හපන්කම ඔවුන් කරන්නේ ඔවුන්ගේ විශ්වවිද්යාගලවලින් බිහිවන විශේෂඥයන් යොදාගෙන.

  • @StudentLankaTube
    @StudentLankaTube  11 หลายเดือนก่อน +5

    Top State and Private Universities in Sri Lanka 2023-2024 studentlanka.com/2023/10/11/top-universities-in-sri-lanka-2023-2024/

  • @DenuwanKumarage
    @DenuwanKumarage 9 หลายเดือนก่อน +5

    University of colombo No1 වෙන්න හේතුව මොකක්ද මොන මොන ක්ශේත්‍ර වලින්ද එයාලගෙ හොද reserch ගොඩක් වෙන්නෙ?

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน +1

      medical research institute eka thiyenne colombo wala. parana indan research krana aya innawa. check this, th-cam.com/video/3wJIPmISo1Q/w-d-xo.html

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y หลายเดือนก่อน

    Super 👌

  • @subb314
    @subb314 11 หลายเดือนก่อน

    Thank u sir ❤

  • @deepaldeepal2223
    @deepaldeepal2223 4 หลายเดือนก่อน

    ඔබතුමා කිව්ව list එකේ University of Vavniya(වව්නියාව )ඇත්තේම නැහැ නේද .එතකොට ඒක රජයේ එකක් නොවේද .?

    • @StudentLankaTube
      @StudentLankaTube  4 หลายเดือนก่อน

      Me ranking denne rajaye kiyala balala neme. Research anuwa world ranking. Aluthen apu university walata passe ranking labai.

  • @SashaStudylover
    @SashaStudylover 3 หลายเดือนก่อน

    සර් පේරාදෙණිය යන්න පුලුවන් කමක් තියෙද්දි ජයවර්ධනපුර ඉල්ලන එක මෝඩ කමක්ද😔.. මට හිතාගන්න බැහැ
    Medicine වලට

    • @StudentLankaTube
      @StudentLankaTube  3 หลายเดือนก่อน

      hamoma illana nisa illanna epa.

  • @ushanjaysekara9801
    @ushanjaysekara9801 11 หลายเดือนก่อน +1

    Colombo ❤

  • @ChathuraNuwan-m1l
    @ChathuraNuwan-m1l 9 หลายเดือนก่อน

    Sir vavuniya campus eka kohomd bict digree ekata

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน

      Mekata Software Development, Networking, Databases, Systems Analysis & Design, Programming, Web and Mobile Technologies, Project Management, Professional Communications, Operating Systems, Cloud Applications and Human Computer Interaction karanawa kiyala web site eke thiyenne. Mewa Honda fields. Check more fts.vau.ac.lk/dict/bicthons/

    • @shortframe2237
      @shortframe2237 8 หลายเดือนก่อน

      ​@@StudentLankaTubeopen university privateda
      Bms degree eka hodai da

  • @lepanhar9350
    @lepanhar9350 9 หลายเดือนก่อน +1

    එතකොට මෙි යු.ටි දාන ඒවා ලමයින්ව මුලා කරන ඒවාද

  • @janakadesilva4253
    @janakadesilva4253 5 หลายเดือนก่อน

    පේරා❤

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 6 หลายเดือนก่อน +1

    මොන බොරැ කතා ද

    • @StudentLankaTube
      @StudentLankaTube  5 หลายเดือนก่อน

      Mewa world ranking. Api Dena ewa neme

  • @ChanuliDishanyaGuruge
    @ChanuliDishanyaGuruge หลายเดือนก่อน

    😂

    • @blueprintlanka2219
      @blueprintlanka2219 13 ชั่วโมงที่ผ่านมา

      Pvt campus netha??natnm oyage eka list eke ndda😂