education system in japan - sinhala ජපානයේ අධ්‍යාපන ක්‍රමය, පාසල් හා අධ්‍යාපනය
ฝัง
- เผยแพร่เมื่อ 3 ส.ค. 2021
- this video is about japanese education system in japan (sinhala)
#sinhala
• child benefit in japan...
child benefit in japan sinhal
• living cost in japan s...
our monthly expenses
• japanese elementary sc...
school fees in japan
• grade 4 homework in ja...
grade 4 homework
ගොඩක් ස්තුතියි අක්කේ ඔයා අමාරුවෙන් ඉන්ඩලත්. මේ වගේ අපිව දැනුවත් කරන එක ගැන ......ඔයාල පස් දෙනාටම කතරගම දෙවි පිහිටයි .. බුදු සරණය අලුතින් එන්න ඉන්න පටියටත් එක්ක 😘😘😘😘
ඇවිල්ල අවුරුදු කිපයක් වෙනව. දැක්කමයි මේ වගේ වැදගත් අවන්කවම කරන channel එකක්. ගොඩක් වටිනාකමක් තියෙන තොරතුරු. බොහොම ස්තුතියි. සුභ පැතුම් ඔයාලට.
ජයවේවා .
Thank u very much...හැම දෙයක්ම ලස්සනට පැහැදිලි කරා..බුදු සරණයි....
Highly appreciate . Thanx for the sharing your knowledge.
හරිම වටිනා වීඩියෝ එකක්
ලංකාවෙන් ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ලොකු පිටිවහලක් වෙනවා මේ වීඩියෝ එක භාෂාව හසුරවන විදිහ ගැන
ලෝකේ දියුණුව යි සම්මත රටවල් වල අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන විදිහ ගැන අපිට අවබෝධයක් ලැබුණා බොහොම ස්තූතියි akke
Thank you very much for clear explanations.. would like to know whether there are any sports scholarships for junior high school and senior high schools especially for public or private schools? Sports like athletics and tennis for student's performance.
Thanks a lot
Mta kiynna deyaka na me chanel aka nam supirie math japan inne math lagadi awe mm hoya hoya idiye mehe dewal gana danagnne kohomda kiyla gdk thanks akki どもありがとうございます
අක්කි english medium nursery, school ගැන විස්තර ටිකක් කියන්නකෝ....
Godak watinawa akka. thanks!
Thanks akki godak dewal danagaththa mama
Thank u akke 🥰
Good luck 🍀
Godk wtin video ekk akki tnx
super vedio akka
I haven’t taken my o/l’s yet and i dont know Japanese ,I’m 17 years old is there any solution for this
Camps ehema ghim iwr wenne japan wala aurdu kiyenda wge akke??mehe wge parkku netuwa etii..result ehma parkku netuwa eti nd😥😥
thankyou dr mata japan wala special Education pilibadawa visthara tikak hoyala denna puluwanda plz
Japan wala lamayinta lebena fasilitys monawada kiyl th video ekk krnn akka
අක්කේ මගෙත් දුවයි පුතයි තව මාස 6 ජපන් වලට ගෙන්න ගන්න ඉන්නේ. පුතා වයස අවු 7. දෙක වසරේ ඉන්නේ. දුව නම් අවු 2. පුතාට English හොදට පුලුවන්. එයාව මොන වගේ ඉස්කොලේකට දාන්න වෙයිද? International දාන්නේ නැතුව ජපන් ස්කුල් දාන්න පුලුවන් ද?
Thanks sis ❤️
Japan ena ගැහැනු ළමයින්ට ආරක්ෂාව thiyanawada
Koitharam durata japan language eka thiyenna oneda awurudu 06/10/14 babalata public school wala iganaganna.plz kiyanna mata
Congratulations akki🥰🥰🥰
thanks nangi
5 years babakuta ...tokiyo wala tiyana international school akak mokadda.?
Ayalata japan kohomath bane... monawage scakadda hoda,
akka pre school teachering yann brida apita
Akke mage puta grade 1 inne lankawe.putawa Japan wala school yawanna eyata language eka danagenama danna onida
අක්කේ මගේ හස්බන් වොර්ක් විසා වලට ජපන් යනවා එන මාසේ එතකොට මටත් බබාටත් 6month වලින් විසා එනවා. බබා ලංකාවේ නම් 2024 1වසරට ඇතුල් වෙන්නේ. එයාට ජපන් බැරි නිසා එයාව ජපන් ගෙනවනම් ඉගන ගන්න හොදයි කොහොමද english වලින් ඉගන ගන්න පුලුවන්ද plc reply
Akka mahanciyen dana video kauruth nobalana eka gana tikak dukai.views adu hinda.namuth apita watina torathuru.good luck selennepa akka👍
Aka atta akkge video godak watinawa ath views na mtath hari wedanawai appa hari deta watinakamak na jaya weewa akke
thank you malli
Akka mage baba day care danne na 3 n nusery daddi Japanese language eka akka gnna amaruda nursery gana vedieo pls
Public school language in English or Japanese please tell me sister
Thanks akka
Thanks❤❤
Thanks
අක්කේ මම ජපන් එන්න ඉන්නෙ පහසුවෙන් ජොබ් වීසා ගන්න පුලුවන් සෙන්මොන් කියන්න පුලුවන්ද,හොටෙල් මැනේජ්මන්ට් කරොත් ජොබ් ගන්න පහසුද,ඔයා ස්තූතියි❤❤🙏
තෙරුවන් සරණය්
Congratulations akki
thanks nangi
Thanks you so much akki
Godak watina video ekak❤🙏
akke oyava contack karaganna puluvan vidiyak okeyanavada
❤️
👍👍👍
👍👍👍👍👍👍
Akki mata kiyanna puluwanda o/L karala higher school walata daruwek ganna puluwanda kiyala .japanese o/l ekkama igena gena e kiyanne hariyata lankawe A/ L wenuwata
Video ekw kiyala thiyenawane malli..
Akki mage hasban lagadima jaban enawa eya avith masa deken wage matayi babatayi yanna puluwanda babata thama awrudu 3i babawa mondishori daganna puluwan weyi neda babata japan bashawa bari unoth english vitharak danagaththama madida akki plz riply
කොච්චර kalekin puluwan weida nm kiyanna be. Babata language awlk wen ne
おめでとうございます
ගොඩාක් ස්තුති... හැකියාවක් තියනවා නමි මිස් අප අය language school කරලා..technical courses හා university course මොනවාද යන්නත්..ඒ ආශ්‍රිත job සහ හොද demand තියන job මොනවා කියලා video කරන්න පුලුවන්ද
IT side eken krnwnm hodai
Thank you miss
godaak thanks akki .mama hamadaama hoyanawa Japan school pilibadawa.mata podi deyak ahanda ooni akki.. international school wala english walinmada studies karanne.? public schools walata japanese bhashawa dannathuwa apply karanda puluvanda..
API enda balaporaththuwak thiyenawa??
ow nangi japanese one ne international yanna
thank you akki
Akke.grade4,grade6lamayi awoth කොහොමද daganne..
video eka okkoma balannko
Japan wala special education unit thiyena school thiyenawada
ow one tharam
Sri lankna wala o/l krl japanwala high school yann puluwand plz reply
bari wei neda
Lamainta class ehema thiynwada subject walata? English, Japan
ow thiyenw
අක්කේ අපි බාබාලා දෙන්නත් ඒක්ක අවොත් බාබාලා දෙන්නට ඉගෙන ගන්න පුලුවන් ද? බාබාලා දෙන්නගේ වයස 13, 9
Puluwan
Akke public school wala okkoma subject japanese walinda karanne.
ow nangi
Akka oya mulinma babalata Japanese language Eka igennuwe kohomada. Mokada api gedara sinhala katha karana nisa eyala sinhalane katha karanne. Puluwannam e gena video ekak dannako
a gana baya wennna epa nangi egolla pre school giyama purudu wenawa,mamath 1 wasata yanna lan unama hiragana kiyla dunna echcharai,
@@lankanfamilyinjapan4520 thanks 😊
School homework kiyala denna api danne nane akke ethkota api kohomda lamayawa kiyla denne??
අක්කේ මට ඔයත් එක්ක පොඩ්ඩක් personally කතා කරන්න පුලුවන් ද..
plzz...
දෙයක් දැනගන්න තියෙනවා...
මාත් ජපන් එන්න ආසවෙන් ඉන්නේ...
මන් fb නැහැ අක්කේ...
වෙන විදිහක් කියන්නකෝ
ප්ලීස්ස්ස්ස්ස්
balasuriyashira@gmail.com
Akki arabaitoda work kre kalin
ow nangi
akka 2 years babek aran awoth eyawa daycare danna puluwanda husband and wife dennama working visa awoth me dawas wala SSW visa eken lankawen job walata yawanawane mamai husband dennama job ekakta enna study karanawa me dawas wala
puluwan eth tikak waiting list eke inna wenw samahr welwt
Mamay husband dennama ssw aken anna hithan inne.den japan language aka egana gannawa.apita eddi babawa aran yanna berida.den ayata wayasa au.3 i. Mokada ayawa thiyala anna apita kauruth ne.😥.
Plz dannawa nam punchi hari thora thurak kiyanna mis.thank u🙏
Oyata katha karanna barida apata thawa visthra danaganna
School time kohomade ? Elementary eke ? Baba school gihama ammata job ekak karanna chance ekak tiyanavade ?
8~15
ow job karanna puluwan
@@lankanfamilyinjapan4520 ❤
Business visa ekakin husband japan avoth magei babagei eligibility eka ganna kochchara kal yaida sis ? Ea gana
Idea ekak dennako plz .
@@knowledgeandhappy6887 awith masen unath puluwan, husband mehe setle una gamanma.
@@lankanfamilyinjapan4520 Thanx sis . For the information ❤
akke mehe o/l kaarala ohe awit a/l karanna wage baida
bari wei neda
Aththatm barid🥺
Hi Akka
Public school yanna Japanese hodata katha karanna oneda?
ne
@@lankanfamilyinjapan4520
Thank u dear
Nande mn fb msg ekk damma..eth msg dannh bh ne..mata nandt poddak katha karann puluwna d
Akkee 7,8 year ළමයෙක් ආවොත් ..එයාව mona පංතියක kata da daganna puluwam da..මොන්ටිසෝරියට ඉඳලම ද උගන්නන්න පටන් ගන්නෙ
ne nangi wayasata hariyana grade ekata daanawa
@@lankanfamilyinjapan4520.thank s.. man ..මල්ලි කෙනෙක් 😅
@@malithsameera4518 ane sorry malli
@@lankanfamilyinjapan4520 👍🤗
Akka man oyata Email ekak දැම්මා .විස්තරයක් දැන ගන්න චුට්ටක් ඒක මට බලලා කියන්න පුළුවන්ද ..වැඩි විස්තරයක් අයියගෙන් දැනගෙන මට කියන්න පුළුවන්ද please
අක්කේ ඔයා සයිතමා ප්‍රදේශයේ ද ඉන්නේ..
ow
Akkee
English mediam nedda?
Thiyanawa,,,ganan godak....
Akkala inne mona city eke da
saitama ken, satte city
@@lankanfamilyinjapan4520 ok akki thanx 👌🏻
හොටෙල් මැනේජ්මන්ට් කරොත් පහසුවෙන් ජොබ් වීසා ගන්න පුලුවන්ද
Japan part time job krnn amaruida
mage chanel eke video ekak karl thiyenawa balanna
Akke mama Japan walata Anna enne.babala 2 ennawa.oyata poddak katha karanna.watsap number 1 dennakoo akke pls
Thanks akke mata oyawa contact kara ganna barida whatsap walin mata oyata poddak katha karala visthara tikak ahanna ona akke pls
අක්කී මට ඔයත් එක්ක පර්සනල් කතා කරන්න පුලුවන් ද..ඔයාගේ fb name eka dennako
Shiranthi balasuriya