ලංකාවේ අධ්‍යාපන ක්‍රමය vs වර්තමාන රැකියා වෙළෙඳපොළ | recorded video of a live seminar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • ලංකාවේ අධ්‍යාපන ක්‍රමය vs වර්තමාන රැකියා වෙළෙඳපොළ | recorded video of a live seminar
    • ලංකාවේ අධ්‍යාපන ක්‍රමය...
    2022 දෙසැම්බර් 8 වැනිදා ගම්පහ නගරාධිපතිතුමා (එරංග සේනානායක) සංවිධානය කරලා තිබුනා ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් දෙසිය (200) දෙනකුට පොත් කට්ටල බෙදා දීමේ වැඩසටහනක්.
    ඉතින් මට ආරාධනා කරා ඔය වැඩසටහනට ඇවිල්ල උසස් පෙළින් පස්සේ එම ලමයින්ගේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද (How to build yourself after AL) කියන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන්න.
    එතනදී මම අපේ තිබෙන ගතානුගතික අධ්‍යාපන ක්‍රමය (traditional educational mood) සහ ඉතාමත්ම වේගයෙන් ඉහලට පැමිණෙන අනෙකුත් විකල්ප අධ්‍යාපන ක්‍රමයන් ගැන (alternative educational moods) කතා කරලා උසස් පෙළින් පස්සේ එයාලගේ ජීවිතයට මගපෙන්වීමක් කලා.
    මේ ඒ වැඩසටගනේ සම්පුර්ණ විඩියෝවයි
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_Knowledge_Bar
    #srilankaeducation #education #madujithsagara

ความคิดเห็น • 64

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +20

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara

  • @sasankaasiry8306
    @sasankaasiry8306 ปีที่แล้ว +7

    විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ. උගතා සැමතැන පිදුම් ලබයි. ගොඩාක් වැදගත් දේ දේශනයක් සර් මේ දේශනයේෙන් පාසල් ළමයින්ට වගේම ඕනම කෙනෙක්ට ගන්න මාරම වැදගත් දේවල් රාශියක් ඔබතුමා කියලා තියෙනවා. ඇත්තටම මේක කරන්නේ රටටම සේවයක්. ඔබතුමාට මේ සේවය දිගින් දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවාවා

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මගේ පාසැලේ ආදර්ශ පාඨය

  • @sahanyasantha5356
    @sahanyasantha5356 ปีที่แล้ว +4

    නිසැකවම විය යුත්තේ මෙයයි. පාසැල තමා පටන් ගන්න හොදම තැන. ඔබතුමා මේ කරන්නේ අනාගතය හැඩගැන්වීමක්. අනිවාර්යයෙන් මෙතුළින් ලංකාවේ අනාගත දිශානතියට තිරසාර බලපෑමක් වේවි. මේ දේ ඉදිරියට කරගෙන යන්න. මාගේ හෘදයාංගම සුභපැතුම් 🙏🙏🙏

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 ปีที่แล้ว +5

    අතිශය වැදගත් 100% සාර්ථක වීඩියෝවක්

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +5

    ඉගෙන ගන්න හේතුව ඉස්සර නම් job එකක්.හැබැයි දැන් නම් ජීවිතේ ලොකුම ඇබ්බැහි වීම.
    හරිම වටිනවා සර් මේ lecture ,එක හැමෝටම බලන්න දාපු එක
    තෙරුවන් සරණයි සර්

  • @skengineering7428
    @skengineering7428 ปีที่แล้ว +2

    ඔබතුමා තනි මනුස්සයෙක් විදියට මේ කරන්නේ ජාතික මෙහෙවරක්. ජයෙන් ජය ම වේවා ❤️❤️❤️

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 ปีที่แล้ว +3

    ඔබ වැනි විද්වතුන්ගෙන් මේ රට තවමත් නිසි ප්‍රයෝජනය ගන්නේ නෑ කියලයි මට සිතෙන්නේ. ඔබේ මේ සත්කාරය සෙසු පාසැල් වලරත් කාන්දු කිරීමට බලදාරීන්ට නුවණ පහල වේවා 🙏🙏🙏

  • @kumarsahantha1745
    @kumarsahantha1745 ปีที่แล้ว +2

    ඉතාමත් ඉක්මනින් silver play button එක ලැබිය යුතුම නාලිකාවක් මේක

  • @bossexperiment6398
    @bossexperiment6398 ปีที่แล้ว +2

    💪💪අපෙ රටෙ මැත්ස් සයන්ස් පුලුවන් අයට අනාගතය ගැන ප්‍රශ්නයක් නැ එ ගොල්ලන්ට හොද ජොබ් මාර්කට් එකකුත් තියෙ අනික් ඒවාට වඩා ඒ වගේම මැත්ස් සයන්ස් ඉගෙන ගන්න අයට අපෙ රටෙ අද්‍යාපනයත් හොදට ෆොපොමන්ස් කරනවා වඩෙ කියන්නෙ අනික් විශය පතයන් වල ඉන්න උන්ට තමා සමහර මම දන්න යාලුවො ඉන්නවා ආර්ට්,කොමර්ස් වගෙ විශයන් වලින් ඉහලම ලකුණු අරන් උපාදිත් අරන ජිවීතෙ ආසාර්තකවෙලා ඉන්නවා අපි කරන්න ඕනෙ රටෙ හැම ක්ශ්‍රෙත්‍රයකටම අදාලව ජොබ් මාර්කට් එක හදන එක 💪💪

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      That is what I'm explaining here

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @Binith_Ishanka_Official
    @Binith_Ishanka_Official ปีที่แล้ว +2

    අතිශය කාලෝචිත දේශනයක්. ඉගෙන ගන්න අයට වයස් පරතරයක් නැතුව මේ කියපු ටික මාර වැදගත්. (22.45) මේ දේ කියපු එක මාර වැදගත්.🔥🤝🤝🙏

  • @ssholdings7665
    @ssholdings7665 ปีที่แล้ว +1

    මේ වැඩසටහන දීපව්‍යාප්තව කරන්න 🙏

  • @agnicreations9941
    @agnicreations9941 ปีที่แล้ว +1

    අදට ගැලපෙන හොද වැඩසටහනක් නියමයි.ඔහොම යං

  • @pershannayanajith1627
    @pershannayanajith1627 ปีที่แล้ว +1

    රත්තරං වටින seminar එකක් ❤️

  • @softwareassist3871
    @softwareassist3871 ปีที่แล้ว

    ලස්සනට පැහැදිලිකරලා දෙනවා ඔබතුමා

  • @edwardsingh8730
    @edwardsingh8730 ปีที่แล้ว +1

    Waiting waiting waiting ❤️❤️❤️

  • @sjfernando3088
    @sjfernando3088 ปีที่แล้ว

    ස්තුතියි ගුරුතුමනි මේ කරන සේවයට ❤️

  • @Janith_dunukara00
    @Janith_dunukara00 ปีที่แล้ว +1

    Very important topic💜

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว +1

    This is an crystal seminar sir. You are doing a great service

  • @l.m.sriransapradeep.4253
    @l.m.sriransapradeep.4253 ปีที่แล้ว +1

    නියමයි ❤️

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 ปีที่แล้ว

    Respect sir ❤️

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว +1

    Thousand thanks sir

  • @edwardsmith6036
    @edwardsmith6036 ปีที่แล้ว

    Perfect explanation ❤️

  • @NimshanKashmeera
    @NimshanKashmeera ปีที่แล้ว +1

    superb

  • @tishanjayasena7615
    @tishanjayasena7615 ปีที่แล้ว

    ගොඩක් වටින වැඩක් මේක❤️

  • @michelandriyas4773
    @michelandriyas4773 ปีที่แล้ว

    Great work 🤝

  • @globalsouls7220
    @globalsouls7220 ปีที่แล้ว +1

    This is a crystal clear extremely valuable video ❤️

  • @user-dv1le9lo2e
    @user-dv1le9lo2e ปีที่แล้ว

    Excellent seminar

  • @SM.lK1
    @SM.lK1 ปีที่แล้ว +1

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 ปีที่แล้ว +2

    Cristal clear progremme

  • @PahanSamitha
    @PahanSamitha ปีที่แล้ว +1

    Great lecture ❤

  • @namithisurika2396
    @namithisurika2396 ปีที่แล้ว +1

    Sir carrer planing and employablity ගැන සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා...sir දෙවන බාශාවක් ලිවීම ගැන පුලුවන් නම් vedeo එකක්...කතා කරන්න පුලුවන් උනාට ලියාගන්න බෑනේ...

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Videos වල බලන්න english learning ගැන වීඩියෝ කිහිපයක් තියෙනවා.

  • @nisalfernando8296
    @nisalfernando8296 ปีที่แล้ว

    ලංකාවේ සිසු පරපුර සහ ගුරුවරු යන දෙපාර්ශවය ම අනිවාර්යයෙන් ම නැරබිය යුතු වීඩියෝවක්

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +1

    Obatuma mn ahapu prshneta uththarayak dunne nane

  • @gihani__________289
    @gihani__________289 ปีที่แล้ว

    අපෙ කාලේ දිසාපාමොක් 😘✨

  • @ashanjt
    @ashanjt ปีที่แล้ว +1

    අපිටත් එතන ඉන්න තිබ්බානම් 😑

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว

    රාජ්‍ය අනුග්‍රහය යටතේ කරන්න ඕන වැඩ මේවා. දැන් කියයි මේක නගරාධිපතිතුමා කරවපු එකක්නේ කියලා. එතකොට ඇයි මේක Madujith ම වීඩියෝ කරලා එයාම දැම්මේ

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y ปีที่แล้ว +2

    ඕපන් යුනිවසිටි එක හොදද

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +3

    Mn obathumata yamak idiripath karanna kemathi , me mata hithun deyak , obage pilithura mn apeksha karanava ...
    Mn meeka vena kenkta type karapu ekak copy paste karanne , reply section eke balanna ..

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Now say me this , i say science is also an concept based on an perspective which prevails due to the existence of an observer... now imagine u are newton and u have a box infront of u , then u apply an unbalance force ( suppose it came from the transfer of Kinetic energy of wind , a wind blew and the box moved ) on it and u observe that the box moves and u introduce ur 1st law ..
      But imagine u as Newton, is not represent at the incident ( simply u are not observing the observation or u are dead ) , the wind will blow ( which also be unobervable as i describe futher ) , and i question u will the box move ??? NO , if the boxes doesn't move how can u introduce ur law ?? Now u might say it moves , don't think soo naively, how can it move if u are not oberving it's motion ??? Simply u must exists to identify the observation , so when u are non existing how can u identify the observation , so u simply see that science is based on the perspective of the observer.... so how can u say a concept such a science is the ultimate truth when it is dependent on an observer?

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Meeka vena kenk ekka vaada karaddi denna ekak , obatuma meeke idea ekak eran mata uththarayk denna puluvanda .. maath meekata uththara hoyanava

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Meeka mata tava tika expand karannath puluvan , kavada hari science " ultimate truth "kiyala ekak hoyagaththoth eekath ultimate truth venne kohomada ,mkda eekath oberver matha dependent vidihatane hoyagaththe ..

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Science is not the ultimate truth. The truth of science is it can be developed

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +1

      @@MadujithSagara yes , but even if it claims one day it has found so called " ultimate truth " how can someone believe that to be true , bcuz as i have pointed out , science is dependent on the observer, and science was used to find so called " ultimate truth " , but when the observer ceased to exist, science won't exist , so , so called ultimate truth too will also ceased to exist , so how can a ultimate truth which will ceased to exist when " i " or observer will be destroyed will be the ultimate truth , bcuz ultimate truth must be independent of my existence right ?

  • @hrsl8370
    @hrsl8370 ปีที่แล้ว +1

    සර් කොහොමද කාලය කලමණාකරනය කර ගන්නෙ?
    Social Media & Phone මේ හැමදේම එක්ක

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      නිසි වෙලාවට නිසි වැඩේ කරන්න. පොඩි time table එකක් හදාගන්න

    • @hrsl8370
      @hrsl8370 ปีที่แล้ว +2

      @@MadujithSagara ස්තූතියි ❤️

  • @softskiller1
    @softskiller1 ปีที่แล้ว +1

    Al Art karala wadak nedda

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      වීඩියෝ එක බලන්න

  • @isulaperera
    @isulaperera ปีที่แล้ว +1