ළමයින්ගේ ජීවිත විනාශ කරන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය | Tissa Jananayake with Life ( EP 58)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2023
  • ළමයින්ගේ ජීවිත විනාශ කරන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය | Tissa Jananayake with Life ( EP 58)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 170

  • @b4umusicbox441
    @b4umusicbox441 9 หลายเดือนก่อน +5

    සර් මුං අපි සහ අපේ දරුවො විහිලුවකට අරං ඉන්නෙ.

    • @b4umusicbox441
      @b4umusicbox441 9 หลายเดือนก่อน +3

      වැටෙන්නෙ නෑ. ....වෙනස් කරමු

  • @blackprint4667
    @blackprint4667 9 หลายเดือนก่อน +44

    😶 මේ රට යන විදිහට ඒවා නම් හැදෙන්නෙ නෑ වගේ 😐 ... ළමයෙක් විදිහට හොදට ඉගෙන ගෙන ඒ ඒ තනතුරුවලට පත් වෙලා අපිට තමා මේක හරිගස්සන්න වෙන්නෙ . 👨‍🎓 👩‍🎓 🙃

  • @indu3992
    @indu3992 9 หลายเดือนก่อน +37

    මමත් සර් දරුවන් දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් .ඇත්තටම එපාම වෙලා ලමයිගෙ අනාගතය ගැන හිතුවාම.දරුවෙකුට උගන්නලා උපාධියක් අරන් දෙන්න අපිට අපේ දරුවා අවුරුදු 27,28ක් විතර බලාගන්න වෙලා.කොච්චර පවුද ලමයින්ට සෑහෙන මහන්සිවෙලා උගන්නලා උගන්නලා අන්තිමට දරුවයි,අම්මයි හෙම්බත් වෙලා බලා ඉන්නවා.

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 9 หลายเดือนก่อน +1

      Mm..maha ඛේදවාචකයක්

    • @prajapakse3611
      @prajapakse3611 9 หลายเดือนก่อน

      Sri Lankan graduates are like parrots. Only knows what's writing in their text books. They are just useless!! That is why this country is still a 3rd world country. Everybody wants a degree and wants to do some useless job that serves no one. And no one knows how to develop the country. University valin eliyata enne Okkoma borukarayo 😂

    • @Eric-lx8fd
      @Eric-lx8fd 9 หลายเดือนก่อน +1

      ඊට පස්සෙ හොද පඩියක් ගන්න රස්සාවක් කලොත් නූගත් එවුන්ගේ ශාපයට ලක් වෙනවා.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 9 หลายเดือนก่อน +1

      ඒකට හේතුව ඔයාලාගෙ ළමයි මල් තිය තියා වදින ගුරුවරු ළමයින්ට උගන්වලා තියෙන්නෙ දොස්තර කෙනෙක් ,...,..., වෙන්න නෙවෙයි. කැරලිකාරයො වෙන විදිහ .කොටින්ම කිව්වොත් ජෙප්පෙක් වෙන විදිහ

    • @ranasingheteldeniya4179
      @ranasingheteldeniya4179 7 หลายเดือนก่อน

      හදවතින්ම ❤😢

  • @shevanravishka9140
    @shevanravishka9140 9 หลายเดือนก่อน +32

    වාරණ නියෝග මැද අපි වෙනුවෙන් කතා කරාපු සර්ට තුනුරුවන් සරණයි❤

  • @pradeepkumara6777
    @pradeepkumara6777 9 หลายเดือนก่อน +48

    හැමදාම අාදරෙයි අපේ තිස්ස සර්ට💛👌

  • @karunarathnaherath9477
    @karunarathnaherath9477 9 หลายเดือนก่อน +33

    සර් මේ ක්‍රමය වෙනස් කරන්න අපි වන්නියලැත්තන් ව නායකයා කර්මු❤

    • @JRC432
      @JRC432 9 หลายเดือนก่อน +3

      😂😂😂

    • @ajithpriyantha1364
      @ajithpriyantha1364 9 หลายเดือนก่อน +1

      ow...me inna untanm wdiya hodk wei..ae manussaya upadi dariyekne...

    • @achinthalakshan3519
      @achinthalakshan3519 9 หลายเดือนก่อน

      😂😂

    • @s.s.desilva6676
      @s.s.desilva6676 9 หลายเดือนก่อน +2

      Track da bn 😂

  • @dhamfern8006
    @dhamfern8006 9 หลายเดือนก่อน +7

    Australia හි 12 වසර විභාගෙත්‍ කඩදාසි වල කරන්‍නෙ. මිටි බංදිනවා වගේ වැඩත්‍ තියෙනවා. හැබැයි මාස දෙකකට කලින්‍ ප්‍රතිඵල එනවා. එතකං ළමයි ජොලියෙ ඉන්‍නවා, සමහරු රැකියා කරනවා university fees ගෙවන්‍න.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +14

    අද තමයි සර්ගෙ වීඩියෝ එකක් බලල හිනා නොවුනෙ, සර් කියන දේවල් අහන් ඉඳල එතන හිනා වෙච්ච ළමයි ගැන කළකිරීමක් හා අනුකම්පාවක් නම් ඇති වුනා...
    රටේ ජනතාව හැටියට මේවා ගැන අපි හිනාවෙන් නොව තව ගැඹුරින් හිතන්න ඕන... 🙄😔

    • @sihalacartoon
      @sihalacartoon 9 หลายเดือนก่อน

      ඇත්ත

  • @funwithpets5947
    @funwithpets5947 9 หลายเดือนก่อน +5

    ඒක දන්න නිසා තමයි ටිකක් හරි සල්ලි තියෙන දෙමාපියන් දරුවන්ව පිටරට ඉගෙන ගන්න යවන්නේ . මෙහේ හිටියොත් අපේ දරුවන්ගෙ අනාගතය විතරක් මනෙවෙ අපේ අනාගතයත් දෙමාපියන් හැටියට ඉවරයි සර්.පවි අපේ දරුවො

  • @hthushara4716
    @hthushara4716 9 หลายเดือนก่อน +19

    සුන්දරම ආදරණීයම මගේ සර්.... ආදරෙයි හැමදාමත්. තෙරුවන් සරණයි සර්ට....💜💜💜

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +19

    My son in The UK. He is in year 11. He has to select his A/L subject right now. Application ends within few months. They count his predicted grades for entry requirements. A/L starts in September. So straight forward nice system. We ( Sri Lanka) copying all other rubbish and get influences but why we can't follow this good thing. 😭😭😭😭

    • @slwide7507
      @slwide7507 9 หลายเดือนก่อน +2

      නිදහස නොදී අපට, සුද්දා හිටියා නම්...........ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ....//

  • @hashansameera2763
    @hashansameera2763 9 หลายเดือนก่อน +6

    Lankawe NVQ System eke exam එහෙම තමා,ලමයින්ව විනාස කරනවා,,😢😢

  • @pathmagamage1374
    @pathmagamage1374 3 หลายเดือนก่อน

    ආයුබෝවේවා අපගේ පැතුම ගුරුපියානනී ඔබ්තුමාට උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ලැබේවායි "ච්රන් ජයතු "👍✌🙏❤

  • @nimal5715
    @nimal5715 9 หลายเดือนก่อน +13

    මේවට සියළු දෙනා එකතු විය යිතුයි.

  • @dissakumari1875
    @dissakumari1875 9 หลายเดือนก่อน +3

    සර් ඔය කියු කථාව සහතික ඇත්ත අපේ රටේ පාලකයන් ගේ දරු වෝ පිටරට ඉගන ගන්නවා මේහේ ඉන්න ළමයි සර් කියන විදියට පනහා පනිනකල් ඉගන ගන්නවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 หลายเดือนก่อน

    ඒ අක්කා මල්ලී ව කියනවන ගමන් අනිත් දරුවන්ට ඒ හරහා ගන්න ආදර්ශය කියලා දෙනව.
    Active learning vs passive learning.

  • @loljigen2704
    @loljigen2704 9 หลายเดือนก่อน +2

    ළමයින් ටියුෂන් ගිහින් විභාගය පාස්වෙලා හොඳ රිසල්ටිි ගන්නවා ඉස්කෝලෙ බැනර් එක ගහගන්නවා දැන් ඉස්කෝලවල නම ඇත වැඩ ......

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 9 หลายเดือนก่อน +2

    අමිල සේවයක් සිදුකරන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.🙏💐❤

  • @rjlasantha3858
    @rjlasantha3858 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට .ජයවේවා ජයවේවා ජයවේවා .❤

  • @tharusha561
    @tharusha561 9 หลายเดือนก่อน +3

    කයියනං සුද්ද තාක්ෂණය අරං ගියා ලු නේද සර් 😅

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +5

    100% you right Sir. Such a bad education system. Time wasting. So sad 😢

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 9 หลายเดือนก่อน +2

    A/L maths,bio පැත්තකින්ම තිව්වත් සාමාන්‍ය O/L මට්ටමේ ගණන් ටිකවත් calculator එකකින් හදන්න දන්නැති අයත් ඉන්නවා-ඒක භාවිතා කරන්න දන්නෙ නෑ හරියට ...
    කොළේ හදල හදල ඒ හුරුව විතරයි තියෙන්නෙ...
    කවද හරි තැනකට ඒවි ද ?

  • @chandralathajayawardene7880
    @chandralathajayawardene7880 9 หลายเดือนก่อน +28

    Sir o/L වලින් පස්සේ දැන් ගොඩන් අය private university වලට යනවා.වඩාත් සුදුසු A/L කරන එකද.වෙන university එකක Degree එකක් කරන එකද.කියල පැහැදිලි කරල දෙන්න.

    • @TheVihangasathsara
      @TheVihangasathsara 9 หลายเดือนก่อน +18

      ඔබට වත්කමක් තිබෙනවා නම් අනිවාර්යයෙන් ප්‍රයිවට් යුනි යන්න කිසි ප්‍රශ්නයක් නෑ.. අපරාදෙ කාලය

    • @thru-4061
      @thru-4061 9 หลายเดือนก่อน +6

      O/L වලින් පස්සේ පුළුවන්නන් proffesional qualification (globally recognized )එකක් හදාගන්න බලන්න . ඒ වගේ qualifications ගොඩක් වැදගත් .

    • @notto45336
      @notto45336 9 หลายเดือนก่อน +8

      ආර්ථික ප්‍රශ්න නැත්නම් යන්න කිසි ප්‍රශ්නයක් නැ

    • @slwide7507
      @slwide7507 9 หลายเดือนก่อน +4

      @@thru-4061 CIMA වගේ එකකට AL රිසල්ට්ස් බලනවා.

    • @user-it2vg2zw5i
      @user-it2vg2zw5i 9 หลายเดือนก่อน +5

      මේ ක්‍රමයෙන් නාකි වෙනවා විතරයි

  • @futuretechnologies3808
    @futuretechnologies3808 9 หลายเดือนก่อน +5

    බය වෙන්න දෙයක් නැහැ සර් ඒක වෙන්නෙ නැහැ, රස්සාව නැති වෙනවා

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 9 หลายเดือนก่อน

    I did one exam on 2010 in china regarding PLA back ground...so they given all relevant books and very small papers...time 2hours .... within 2 hrs i have to refer and answer questions......13 yrs before.....i don't know Sri Lanka system......

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 9 หลายเดือนก่อน +12

    රජයේ ආයතන වලට දේශපාලන පත්වීම් දීලා උන් මෙලෝ වැඩක් නොකර අයිස් ගහ ගහා ඉන්නවා. 225 එලවන්න කලින් අන්න ඒ සෙට් එකට ගහල එලවන්න ඕනි.

  • @sandamalkangara3036
    @sandamalkangara3036 9 หลายเดือนก่อน +1

    aththa kathaawa sir, namuth a/l batch eka yanna ona eelaga al batch eka ganna. eka hinda th parakku wenawa. e ayata online wath karanna puluwannam hodai. eth 13 panthi pramaanaya ekka guru time table wala idak ganna amarui. pararell class kihipayak thiyenawanam

  • @ddegambada
    @ddegambada 9 หลายเดือนก่อน +1

    I don't have any comments you are a great teacher you should be in minister of education I know this system never gives this opportunity because politics is Owens's job not for the contrary development. Who is living abroad like me we understand what you mean no issues go ahead we love you so much ❤❤❤ teacher

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 9 หลายเดือนก่อน

    Australia wala Oct Nov AL and university start at next Feb. Only 2 months to take results . Not a single day wasted no matter what... SL cant imagine the pain...

  • @dayanisumithra9848
    @dayanisumithra9848 9 หลายเดือนก่อน +1

    Sir oyA lamainwA manAsa hodata hadanawA ape kale oyawage sir la hitiya mage hodA adashamath gold bless

  • @k.a.d.prabhath8027
    @k.a.d.prabhath8027 9 หลายเดือนก่อน +3

    ඩී පී එඩියුකේෂන් ගැන සර්ගෙ අදහස මොකද්ද....?

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 6 หลายเดือนก่อน

    මේ ළමයින් ගිය පාසලේ ම සම්මුඛ පරීක්ෂණ යකට උසස් පෙල පෙනී සිට එම පාසලේම ඉගෙනුම ලබා ගත් කෙනාගෙන් මුදල් ද ලබා ගෙන අධ්‍යාපන කටයුතු ද නිවැරැදි ව සිදු කරන්නේ නැත ඔබ වැනි පුදගලික ගුරුවරු නොසියේ නම් ලමයින් ට කාගේ පිහිටක ද නමුත් පාසල් වල ගුරුවරු න් ට වැටුප් ද ලබා දෙනවා ඇත

  • @nadeescreations6169
    @nadeescreations6169 4 หลายเดือนก่อน

    Ow sir.
    Mama puduma tharahakin inne .
    Ape results enna kal ganna wadi.

  • @sihalacartoon
    @sihalacartoon 9 หลายเดือนก่อน

    මෙ කියන දෙවල් වලටත් හිනා වෙනවා.👍

  • @Short_Cricket99
    @Short_Cricket99 9 หลายเดือนก่อน +3

    ඇත්තටම sir❤️

  • @shankumara5234
    @shankumara5234 5 หลายเดือนก่อน

    තිස්ස සර් මේ ජයරත්න පතිර ආරච්චි මහතාගේ videos බලලා අදහසක් video එකක් කරන්න .🙏😔

  • @sudda124
    @sudda124 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් ❤😊

  • @pancha_panchi
    @pancha_panchi 9 หลายเดือนก่อน +2

    ඒක තමයි ...🥲

  • @precildafernando6614
    @precildafernando6614 9 หลายเดือนก่อน +1

    සර් අපෙ දරුවන් වෙනුවෙන් ඔය කරන කැපවීම මම හුගක් අගය කරමි . ඔය දරුවොත් ඔවුන්ගේ දෙමාපියන්නුත් මනස හොඳ පැත්තට හදාගෙන මෙ සංස්කෘතිය
    වෙනස් කරන්න උත්සාහ කරනවානම් කොච්චර හොඳද ?

  • @anujabagya7394
    @anujabagya7394 9 หลายเดือนก่อน

    Ammapa me redde oL results denneth na kalakanni ..apit nidahase AL karagannatha na me yakku ape kaleth kanw ammap ....ape rate adyapana krame hodai inna Eun thamai hari naththe unge bila ahgena inna thamai wela tiyenne ...

  • @r.chathu_ra
    @r.chathu_ra 9 หลายเดือนก่อน +7

    Sirlata thama puluwn meka wenas krnna

  • @nimalirupasinghe3979
    @nimalirupasinghe3979 9 หลายเดือนก่อน

    Sir, diyunuwak nemei, welawata exam thiyanna Wath beri rataka inne.

  • @dineshOpatha8
    @dineshOpatha8 4 หลายเดือนก่อน

    Sir mama sirge vedio balanawa.mama godaak denuma gannawa.pin sorta.owa kiyadena eka lamainta bohoma pin.watinawa.boru uganwala wedak nee sir.oka digatama karanna.wedi kalayak wishaya bahira Dee munta Kiya denna.jaya

  • @HarshanaUD1
    @HarshanaUD1 9 หลายเดือนก่อน

    3rd shy nemeyi sir apita 1st shy eke bio Olympiad gold medal aran issarahta yanna bari una

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 9 หลายเดือนก่อน +1

    මේවා ඇහෙන කොට දැනෙන දකිනකොට මේ මගුල් රට එපා වෙනවා... ඒත් මොනවා කරන්නද.. දුප්පත් කමට..

  • @nadeescreations6169
    @nadeescreations6169 4 หลายเดือนก่อน

    Mn me wenuwen handak naganna sir ekka එකතු wenna kamathi.
    Api යමක්‌ karamu sir.

  • @sheltonthilakarathna7391
    @sheltonthilakarathna7391 4 หลายเดือนก่อน

    obathuma yanna one ehalama thanatama gihinne inne, athanata giye lamaige karapitin misak 125pitin nemei neda, ape mahaththayo oba thumata dan salli valin vadak na pls daruvanta sahayogaya denna

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +1

    anee 🥺🥺Sir la meka wenas karanna Issarahata enna 🥺🙁💯❤🖤

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 9 หลายเดือนก่อน

    මම නම් ඒ ගැන සෑහෙන දුක් වෙනවා. මම ට්‍රයි කරන්නේ දරුවට ඉක්මනින්ම ඒ කරවන්න. ලංකාවේ දරුවන්ගේ කාලේ හරිම අපරාධ.

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 9 หลายเดือนก่อน +3

    ඉතින් ඔබ තුමාලට පුලුවනෙ මේක වෙනස් කරන්න.කතා කරන්නකෝ.මැය් මාසෙ තියෙන O/L,එච්චර කල් යන්නෙ නැතිව ඉක්මනින් තියන්න කියලා..පන්දුව ඔයා ලා අතේ බැට් එක අපේ අතේ..පිචෙක අද්‍යාපන අමාත්‍යාංශයේ ..අරන් දෙන්නකො...ප්‍රහාරය දියත් කරන්න...නැතිනම් අපි වයසට යනවා විතරයි....ටියුෂන් ගුරුවරුන් ට හොද පල්ලම ඇදගෙන යන්න..[නෝබෝල් යවන්න...අනේ මන්දා සර්…………පිස්සු වගේ.අද්‍යාපනය ලමුන්ගෙන් දුරස් වෙනවා එච්චරයි……………………………]

    • @vinuthvidmal1634
      @vinuthvidmal1634 9 หลายเดือนก่อน

      සර්ට වාරණ නියෝගත් දාල යකෝ තියෙන්නෙ😂

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 9 หลายเดือนก่อน

      Adyapanaya දරුවන්ගෙන් a..th වෙනවා දෙමව්පියන් විදියට api vidawanawa

  • @SSBeatZ6238
    @SSBeatZ6238 9 หลายเดือนก่อน

    Rajayata hena gahanna one sir...

  • @sheltonthilakarathna7391
    @sheltonthilakarathna7391 4 หลายเดือนก่อน

    mona rahata kiuvath keruvath tuition kada kalu kada misak nidahas adyapanayata apu henahurek, oba thuma hodai ath obathumath mudalali kenek, jeevithe gana kiyala dena boho aya jeevath wenne a hethuva matha , man hari ho varadi , guru horu inna me rate oba thuma hoda manussayek, me comant aka dakkoth duppath ahinsaka daruvo 10kata freecard deela ugannana. budusaranai

  • @nadeescreations6169
    @nadeescreations6169 4 หลายเดือนก่อน

    Api me වෙනුවෙන් handak nagamu sir.

  • @jeztroolim5261
    @jeztroolim5261 9 หลายเดือนก่อน

    ayeth me loke thiyena kisima ratak diyunu wenne naha, loku arthika ? walata muhuna denna wenawa

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 หลายเดือนก่อน

    කතාව සර් . නොහිතන පැත්ත

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน

    Budu saranai srata

  • @sasmithajanaranjana6373
    @sasmithajanaranjana6373 9 หลายเดือนก่อน

    Sir kiyana de 100/100 aththa

  • @SadunDhanushka-en2vy
    @SadunDhanushka-en2vy 9 หลายเดือนก่อน

    Mewa itin Kara kiynnada me rate ipadena posat lami salli wiyadm karala igenagnnawa duppat lamaya hamadama duppath harinm hama lamayektama hamadema karala ugnnanna oni attatama kalakirenawa lankawa gana

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    අනේ ඇත්ත සර්

  • @SandyaMalkanthi-ih5iq
    @SandyaMalkanthi-ih5iq 9 หลายเดือนก่อน +2

    Sri Adyapanayen ළමයි විනාශ වෙනවා තමා Awagema උපකාරක පන්ති නිසාත් ළමයි විනාශ වෙනවා ඔයා lage පන්ති ගාස්තු හරිම අසාධාරණ I A,ළමයි ඔයා LAGE මඟ PENNEAMA නිසා පාසල් යන්නෙ නැහැ 😙

    • @minu9659
      @minu9659 9 หลายเดือนก่อน +2

      ඉස්කෝලවල් වල අධ්‍යාපනය Quality නෑ,ඉස්කෝලෙ හරියට උගන්වන්නෙ නැති නිසා තමයි උපකාරක පන්ති පටන් ගත්තෙ,කවුරුත් ලමයින්ට බල කලේ නෑ උපකාරක ප්න්ති යන්න කියලා😂

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 9 หลายเดือนก่อน

    Oyala miliyana pathiyo une me adiypana krameta pinsidda wenna thamai.

  • @Dhaeethi
    @Dhaeethi 9 หลายเดือนก่อน

    Ape sir❤

  • @ruwanslit8430
    @ruwanslit8430 9 หลายเดือนก่อน

    Ow ithin apita kiyla therumak na neda sir.....api lamaine.....sirta puluwan nm ow departhumenthuwata kiynna....

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +1

    මොනවා කරන්නද කරන්න දෙයක් නැ.

  • @mohamedrizshard3659
    @mohamedrizshard3659 9 หลายเดือนก่อน

    සර් ඔබ තුමාට මම ඉතාමත් ගරු කරනවා.. මට දුක රට veruwek ගේන්න මහන්සි වුනේ ඈඉ කියලා

  • @b4umusicbox441
    @b4umusicbox441 9 หลายเดือนก่อน +1

    ඇත්ත...අපි කෙහෙද ඉන්නෙ

    • @b4umusicbox441
      @b4umusicbox441 9 หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ

  • @samje9042
    @samje9042 9 หลายเดือนก่อน +1

    ❤❤🙏

  • @dilshanravindu8591
    @dilshanravindu8591 9 หลายเดือนก่อน

    ❤️😍

  • @user-tf7xm9el1u
    @user-tf7xm9el1u 9 หลายเดือนก่อน

    Malimawata chanda demu. Exam pramadayata visaduma

  • @mathinfinity8273
    @mathinfinity8273 9 หลายเดือนก่อน

    Aththa tuition kramayath wenas wei ethakota

  • @erandaruwan2185
    @erandaruwan2185 9 หลายเดือนก่อน

    විභාගය ලියන්න වෙන්නේ ne එහෙම වුණොත් 😅😅😅

  • @nishanthifernando531
    @nishanthifernando531 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @harshaadikkumbura6449
    @harshaadikkumbura6449 9 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @1nikojohnson
    @1nikojohnson 9 หลายเดือนก่อน

    මටත් දරුවො 3 දෙනෙක් ඉන්නව. මේහේනන් තියන් නෑ

  • @chamodyakalpani6735
    @chamodyakalpani6735 9 หลายเดือนก่อน +1

    O/l private karala wena school ehekata yanna puluwanda

  • @nuwanpathirana1020
    @nuwanpathirana1020 9 หลายเดือนก่อน +2

    😢

  • @sithumdesitha-vg7ux
    @sithumdesitha-vg7ux 9 หลายเดือนก่อน

    This is sri lanka. 3 rd world country

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 9 หลายเดือนก่อน +1

    😢❤

  • @user-en6ci9yb6f
    @user-en6ci9yb6f 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kaveesha812
    @Kaveesha812 9 หลายเดือนก่อน

    ඒ කියන්නෙ තාම පේපර් බලනවද🙂

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 9 หลายเดือนก่อน +1

    විභාග කාලෙ විදුලිය කපපු අයනෙ

  • @chamarikularathna6405
    @chamarikularathna6405 9 หลายเดือนก่อน

    මේ රත්තරං සර් ව බැරිද අපිට අධ්‍යාපන ඇමති කරන්න එහෙම උනොත් අපෙ දරුවන් වත් හොදට ඉදි යි

  • @BimalMadhawa
    @BimalMadhawa 9 หลายเดือนก่อน +1

    එතනට යන්න බැරිවෙන්න මේ ගුරුවරුත් ලොකු හේතුවක්. ප්‍රශ්නෙ ගැන හොදට හිතන්නකො.

  • @RiddlerShorts
    @RiddlerShorts 9 หลายเดือนก่อน +2

    😂third world country ekaka thyna adyapanaye adupadu nisa Sallikayek una tiution karayek adyapane adupadu hadana widiha katha krnw monwd bro me joke

  • @buddikapremathilaka
    @buddikapremathilaka 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 หลายเดือนก่อน

    අපි අවු.30ක් පිටිපස්සෙන් ඉන්නෙ sir.😢😢😢

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +4

    ජැක්සන් ඇන්තනී මහත්මයත් නැහැ 😢 සර් පුලුවන් තරම් පරිස්සම් වෙන්න

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d 9 หลายเดือนก่อน

    😢😢😢

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 7 หลายเดือนก่อน

    සර් මේ රට හරවන්න පේනතෙක් මානයක නායකයෙක් නෑ ...😢😢😢😢

  • @Crazyexplanation
    @Crazyexplanation 9 หลายเดือนก่อน

    11:10 😢😯

  • @KavishaNethmini-yy2vr
    @KavishaNethmini-yy2vr 9 หลายเดือนก่อน +2

    Aththa kathawa sir 😢❤

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 9 หลายเดือนก่อน

    හොරා කනවනං හොරා කන්ඩ තියන එකම ක්‍රමය තමයි අක්‍රම්වත් බව.😂😢😂😢😂😢

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 9 หลายเดือนก่อน

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @mithunjayana
    @mithunjayana 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍😁😁😁😆

  • @user-tf4mz5mn4q
    @user-tf4mz5mn4q 4 หลายเดือนก่อน

    ලමයි පවු

  • @Yogu-wl7bs
    @Yogu-wl7bs 9 หลายเดือนก่อน

    Sirla kotipathi korana Amma thaththala hinagannu korana lamainhe jeewithw winasa korana adhyapana kramayata pin siddawenna
    Aiyo saami 😂

  • @thanujalakmini4725
    @thanujalakmini4725 9 หลายเดือนก่อน +1

    අධ්‍යාපන ක්‍රමයෙ වැරදි කියන්න කලින් ගුරුවරු තමන්ට අදාළ විශය පමණක් උගන්වන්න ඉගෙන ගන්න. තම තමන්ගෙ දේශපාලන මත වලින් ළමයින්ගෙ ඔළු පුරවන්නෙ නැතුව. ( පොදුවෙ උසස් පෙළ සියලු ගුරුවරු)

    • @sldeshan7333
      @sldeshan7333 9 หลายเดือนก่อน +1

      විෂය පමණක් උගන්වලා ඇතිද? ගුරුවරයෙක් කියන වචනයේ තේරුම දන්නේ නැහැ . නිකන් මෝඩකම පෙන්නන්න හදන්න එපා ..

    • @thanujalakmini4725
      @thanujalakmini4725 9 หลายเดือนก่อน

      @@sldeshan7333 තව මොනවද මදියි කියලා උගන්වලා තියෙන්නෙ ( මිනි මරන්නයි,හිර ගෙවල් වල ලගින්නයි, ගිණි තියන්නයි, ගගෙ මුහුදේ පනින්නයි , නාකි වුනත් කැම්පස් යන්නයි. කැරලිකාරයො විරයො කර ගෙන දෙමව්පියන් ගෙ ජිවිත ගිනි තියන්නයි,...,...,) දේශපාලන විද්‍යාව උගන්වන්න වෙනම ගුරුවරු ඉද්දි අනිත් අය තමන්ගෙ විශය ඉගැන්නුවාම හොදටම ඇති. ඉගෙන ගන්න වයසෙ ළමයින්ට තියෙන්නෙ ඉගෙන ගන්න එක මිසක් රට හදන්න නෙවෙයි. ළමයින්ව කුළු මීමො වගෙ රට හදන්න දාලා වැඩක් නෑ . රට හදන්න කලින් ළමයින්ට උන් මිනිස් පැටව් කියලා ගුරුවරු උගන්වන්න ඕනෙ.

  • @nadeeshapathirana9450
    @nadeeshapathirana9450 9 หลายเดือนก่อน

    සර්ගෙ U tube ආදායම කොහොමද? හොඳයිද?