ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය ඇත්තටම සාර්ථකයිද? | The Debater with AAT | Episode 02 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 206

  • @kavindadilshan941
    @kavindadilshan941 ปีที่แล้ว +147

    Pentathlon පටන් ගමුකො😢

  • @ranjanrathnasiri257
    @ranjanrathnasiri257 ปีที่แล้ว +66

    අවුරුදු 12කට පෙරත් බැලුවා ඒ අවසන් මහා තරගයේ මාතෘකා තාමත් මතකයි❤❤

  • @methu.1207
    @methu.1207 9 หลายเดือนก่อน +17

    අනුලා කියන්නේ අපට ගැම්මක් තමය.ජය වේවා! සුභ පැතුම් !💛🖤💛🖤

  • @kaperera
    @kaperera ปีที่แล้ว +148

    අනුලා විද්‍යාලයේ විවාද කණ්ඩායමට සුබ පැතුම්. 🏆️🎖️️💐💐

    • @sugithniranga8151
      @sugithniranga8151 8 หลายเดือนก่อน

      හොදම අධ්‍යාපනය තිබෙන්නෙ පිටරට පමනි
      පොත්පත් අඩුකරොත් අධ්‍යාපනය ගොඩගිහින් රටෙී නව නිස්පාදන අැතිවී අාර්ථිකය ගොඩයාවි අනෙක්රටවල අධ්‍යාපනයට සමාන එම රටවල් තුල පාසැල් ළමුන්සමග එකට සම්බන්දවෙමින් කටයුතු කලහැකි අධ්‍යාපන ක්‍රමයක් තමා අපරටට ඔීනෙ
      එවිට රටෙී අාර්ථිකය හා විද්‍යාව නිශ්පාදන බිහිවී දියුනුවෙවි

  • @AvishkaRuvan-qf3zk
    @AvishkaRuvan-qf3zk ปีที่แล้ว +28

    ශ්‍රි සුමංගල විද්‍යාලයේ අයියාගේ කටහඬ ලස්සනයි 😊❤

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 ปีที่แล้ว +37

    වසර 9කට පෙර ඉතාමත් ආසාවෙන් නරඹපු වැඩසටහන යලිත්, ස්තුතියි සිරස මතක අලුත් කරාට

  • @gimaradevshani3290
    @gimaradevshani3290 ปีที่แล้ว +19

    අනුලා විද්‍යාලයේ විවාද කණ්ඩායමට සුභ පැතුම් 🥳🖤💛💫

  • @wijayantharathnayaka3842
    @wijayantharathnayaka3842 ปีที่แล้ว +23

    Amcc❤️

  • @rukshaflowernursery1626
    @rukshaflowernursery1626 ปีที่แล้ว +9

    A.M.C.C 💪💪💪 come on kavidu aiye , masla akki

  • @yummykema2759
    @yummykema2759 ปีที่แล้ว +11

    Kandy girls high school 💙💚🖤💛

  • @theacademyofpoliticalscien3994
    @theacademyofpoliticalscien3994 ปีที่แล้ว +34

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාද ආකෘතිය 💯
    කණ්ඩායම් හතරක් විවාද කරනවා, එතනින් කණ්ඩායම් දෙකක් ඉදිරියට යනවා 👏🏻
    ලංකාවේ සිංහල විවාද කලාවේ අලුත් සංධිස්ථානයක් ✌🏻

    • @GD-mf8wt
      @GD-mf8wt ปีที่แล้ว

      Very interesting 👌

  • @theeagle-motivation7618
    @theeagle-motivation7618 ปีที่แล้ว +67

    අනුලා විද්‍යාලයීය කණ්ඩායමට සුභ පැතුම් 🎉❤

  • @janeeshasarts6003
    @janeeshasarts6003 ปีที่แล้ว +17

    AMCC ❤🎉

  • @ganganahevavithana2628
    @ganganahevavithana2628 ปีที่แล้ว +15

    Congrats Anula .... so proud of you mother ANULA❤❤❤❤❤❤

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 ปีที่แล้ว +26

    වාරියපොල ශ්‍රී සුමංගල ❤❤❤

  • @nadunilansakara3535
    @nadunilansakara3535 ปีที่แล้ว +24

    Congratulations Sri Sumangala College ❤️ Proud of you 😍

  • @nilminikumari4640
    @nilminikumari4640 ปีที่แล้ว +21

    Amcc

  • @Dinu..84
    @Dinu..84 3 หลายเดือนก่อน +2

    Love you MOTHER AMCC ❤❤❤❤❤
    CONGRATULATIONS AMCCIANS....❤❤❤❤
    ANANDA MAITHREYA COLLEGE ❤❤❤❤❤
    WE ARE MAITHREYANS❤❤❤❤❤
    Congratulations Kavindu Aiye & Mazla Akke❤

  • @prabodaniathapaththu8224
    @prabodaniathapaththu8224 ปีที่แล้ว +10

    විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකියාව ලැබේවා මගේ පාසලට ❤

  • @renukadamayanthi6048
    @renukadamayanthi6048 ปีที่แล้ว +28

    Sri sumangala central college is win 🎉❤❤❤❤❤

  • @user-ew8jf8jc5p
    @user-ew8jf8jc5p ปีที่แล้ว +34

    Congratz ANULA ...
    Proud to be an ANULIAN❤‍🔥💛💛🖤🖤

  • @techworld9889
    @techworld9889 ปีที่แล้ว +12

    AMCC ❤

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +13

    Congratulations Anula vidyalaya !

  • @gurugesugath7635
    @gurugesugath7635 ปีที่แล้ว +11

    සියලු පාසල් දරුවන්ට සුහ පැතුම් 🎉🎉🎉

  • @nuwangiyahansa4612
    @nuwangiyahansa4612 ปีที่แล้ว +11

    ANULA 🎉❤

  • @ranz006
    @ranz006 ปีที่แล้ว +19

    Proud to be an AMCCian....🌼♥

  • @hansadinishalya4148
    @hansadinishalya4148 ปีที่แล้ว +11

    සුභ පැතුම් ශ්‍රී සුමංගල ජාතික පාසල වාරියපොල

  • @nisuliathukorala9497
    @nisuliathukorala9497 ปีที่แล้ว +36

    Proud to be an anuliyan 🥰♥️👌

  • @chalaniudeshika2367
    @chalaniudeshika2367 ปีที่แล้ว +23

    නියමයි,සියලු දෙනාටම සුබ පැතුම්...!අදටත් ඉතාම උචිත මාතෘකාවක්,ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී පවතින ප්‍රබල ගැටළුවක්,මේ වටිනා අදහස්වලට අවස්ථාව ලබාදෙන සිරස The debeter 🙏❤️

    • @sugithniranga8151
      @sugithniranga8151 8 หลายเดือนก่อน

      හොදම අධ්‍යාපනය තිබෙන්නෙ පිටරට පමනි
      පොත්පත් අඩුකරොත් අධ්‍යාපනය ගොඩගිහින් රටෙී නව නිස්පාදන අැතිවී අාර්ථිකය ගොඩයාවි අනෙක්රටවල අධ්‍යාපනයට සමාන එම රටවල් තුල පාසැල් ළමුන්සමග එකට සම්බන්දවෙමින් කටයුතු කලහැකි අධ්‍යාපන ක්‍රමයක් තමා අපරටට ඔීනෙ
      එවිට රටෙී අාර්ථිකය හා විද්‍යාව නිශ්පාදන බිහිවී දියුනුවෙවි

  • @subashiniupekka9943
    @subashiniupekka9943 ปีที่แล้ว +66

    Proud to be an anulian 💛🖤💛🖤💛💛

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +28

    Proud to be all schools ගැම්ම 💪... අනිවාර්යෙන් වෙනස් විය යුතුමයි ප්‍රතිපත්ති සමග... හැබයි ඔක්කොම හරි අවසානය තමයි අපිට පහසුකම් මදි ඒ කියන්නේ.. උසස් පෙලින් ආවම සුදුසු කම් සපුරාලන අයට එයට් අවශ්‍ය degree ඒක විය පහසුකම් තිබිය යුතුයි.. ඒක නැහැ.. ඒක අපිට වැඩි දියුණු වුවොත්.. දීර්ගකාලීන ලෙස ම අපේ රට... 🇱🇰🇱🇰🔴අපේ පහසුකම් වැඩි විය යුතුයි.. එකට අපි දීර්ග කලිනවා.. රාමු වක කටයුතු කලා යුතය... 🙏අනිවාර්යෙන් පුළුවන් 🇱🇰

    • @barneycasting8331
      @barneycasting8331 7 หลายเดือนก่อน

      මම ඉන්නේ USA වල මේ රටේ හැම දෙයක්ම රජයේ දෙන්න කලින් බලන දේ ඇවිත් තමුන්ගේ ආදයම් වත්කම්. ඒ වගේම මේ රටේ හැමෝම income tax ගෙවනවා. සල්ලි ලොකුවට හම්බ කරන අය පමණක් නෙමේ පොඩි පඩිය ගන්න කෙනත් income tax ගෙවනවා. නමුත් ඒ මනුස්සයට පෙන්වන්න පුළුවන් නම් තමුන් අඩු අද්යාම් කියල ඒ අයට විතරයි නොමිලේ දේවල් හම්බ වෙන්නේ. ලංකාවේ income tax අය කරන ප්‍රමාණය ගොඩක් අඩුයි එහෙම කරලා හැමෝටම නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන්නේ කොහොම ද ? විය යුතු වන්නේ සල්ලි තියෙන අයට ගෙවා ඉගෙන ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් රජයේ විශ්ව විද්‍යාල වල ඇති කරන්න ඕනි. බොහෝ දියුණු රටවල මෙහෙම වෙන්නේ නැති නම් ඉතා ඉහල income tax ප්‍රමාණයක් අය කොට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යපනය දෙනවා

  • @arunalee2005
    @arunalee2005 ปีที่แล้ว +11

    Congratulations R/Ananda Maithriya Central college ❤️❤️

    • @denithdunusinghe293
      @denithdunusinghe293 ปีที่แล้ว

      Mama hithuwe ananda maithree dinai kiyala.anula ekata edda wage 😂😂

  • @J.J.Wickramanayaka
    @J.J.Wickramanayaka ปีที่แล้ว +11

    Congratulations Anulians 🎉

  • @GD-mf8wt
    @GD-mf8wt ปีที่แล้ว +13

    විවාදයක් කවදාවත් තමන්ගේ තර්ක ඔප්පු කරලා විතරක්‌ දිනන්න බෑ. අනික් පිලේ තර්ක බිඳින එක ඉතාම වැදගත්.
    මේ ඩිබේට් එකේ තර්ක බිඳින්න හරි අවධානයක්‌ දුන්නේ අනුලා එක විතරයි. අනිත් ඉස්කෝල තුනම තමන්ගේ තර්ක පදනමට විතරයි අවධානයක්‌ දුන්නේ. ඒක ලොකු දුර්වලතාවක්

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว +5

    Great anula.

  • @mr.superking7433
    @mr.superking7433 ปีที่แล้ว +19

    Proud to be an Anulian

  • @ChathuriRuwanmi-be5tq
    @ChathuriRuwanmi-be5tq ปีที่แล้ว +19

    Congratulations Anulians 💛🖤

  • @tissajayarathna1837
    @tissajayarathna1837 ปีที่แล้ว +15

    ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වටිනවා අනාගත පරපුරට. ස්තූතියි සිරස tv 💖

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +14

    මෙතැන පාසල් වලට congratulate කලාට කථා කරපු topic එක ගැන කිසිම කෙනෙක් කථා කරලා නැහැ. අපේ රටේ මිනිස්සු හරිම අමුතුයි. මමත් ජ'පුර සරසවියෙන් උපාධිය ලබාගෙන අද විදේශ රටක උගන්වනවා. ලංකාවේ උසස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල ප්‍රවේශ ක්‍රමය ඉතාම අසාධාරණයි. වසර 20ක් ගියත් මම උසස් පෙළ කරලා කිසි දෙයක් වෙනස් වෙලා නැහැ.

  • @p.a.udeshkrishanthathilakaratn
    @p.a.udeshkrishanthathilakaratn ปีที่แล้ว +10

    Congratulations Anulian....

  • @pudasarasenuka8024
    @pudasarasenuka8024 ปีที่แล้ว +7

    විශිෂ්ට ජයක් ලැබීමට මගේ පාසලට හැකියාව ලැබේ වා

  • @lakmaleeniranjala1682
    @lakmaleeniranjala1682 ปีที่แล้ว +11

    CONGRATULATIONS ANULIANS

  • @Mrs.kimtaeshi0613
    @Mrs.kimtaeshi0613 ปีที่แล้ว +11

    Congratulations anulian 🖤💛🖤

  • @reoshagi-bp9bn
    @reoshagi-bp9bn ปีที่แล้ว +10

    KGHS ♥️

  • @renukadamayanthi6048
    @renukadamayanthi6048 ปีที่แล้ว +20

    Mage pasala sri sumangala central college wariyapola .mama 7wasare inne.mama prarthana karanava mage pasala dinnanna kiyala.homotanma suba pathum

  • @OshadiAthukorala0423
    @OshadiAthukorala0423 ปีที่แล้ว +41

    Proud of you ANULIANS...💛🖤💛🖤💛🖤

  • @malindukaushika8489
    @malindukaushika8489 ปีที่แล้ว +8

    AMCC❤️💛

  • @nisindusubasith6724
    @nisindusubasith6724 ปีที่แล้ว +21

    Congratz Anula! 🎉
    So proud of you~

  • @mashidiaz581
    @mashidiaz581 ปีที่แล้ว +23

    Proud to be an Anulian...congratulations 🎉🎉🎉

  • @Dandelion-ej9yh
    @Dandelion-ej9yh ปีที่แล้ว +15

    Proud to be an A.M.C.Cian❤❤

    • @ranz006
      @ranz006 ปีที่แล้ว +1

      Proud..👊

  • @user-kr3sw9iz4h
    @user-kr3sw9iz4h ปีที่แล้ว +7

    AMCC 👊❤👌

  • @wimalasirijayawardhana4312
    @wimalasirijayawardhana4312 ปีที่แล้ว +6

    Proud Anulian and Congrats sisters❤

  • @sithukatharul6512
    @sithukatharul6512 ปีที่แล้ว +51

    Proud to be an anulian. 🖤💛💞

  • @chamalishashikala8862
    @chamalishashikala8862 ปีที่แล้ว +11

    Proud to be Anulian❤🎉

  • @kalpaninayoma3883
    @kalpaninayoma3883 ปีที่แล้ว +11

    Congratulations Anulians 🖤💛

  • @sandaminimahindaratne4529
    @sandaminimahindaratne4529 ปีที่แล้ว +7

    Anulaawata suba petum...❤.my school..🤗

  • @chathurikakausalya4813
    @chathurikakausalya4813 ปีที่แล้ว +19

    වාරියපොල ශ්‍රී සුමංගල ❤️❤️🏆😍

  • @Di_Sewmini
    @Di_Sewmini ปีที่แล้ว +16

    Always proude to be an ANULIAN...💛🖤

  • @tgkumarasingha5396
    @tgkumarasingha5396 ปีที่แล้ว +6

    මහනුවර උසස් බාලික විද්ද්‍යාලය

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +12

    Good Luck Anulians... 🖤💛

  • @w.m.dineshsamarakoon4425
    @w.m.dineshsamarakoon4425 ปีที่แล้ว +16

    Proud to be an anulian

  • @piyumiwansekara6098
    @piyumiwansekara6098 ปีที่แล้ว +19

    Good Job KGHS 💙💚💛💙

  • @SingithiSingithi
    @SingithiSingithi หลายเดือนก่อน +1

    මරු ඇ ❤️❤️❤️😍😇😼😼👍

  • @dulanjaleepathirana
    @dulanjaleepathirana ปีที่แล้ว +7

    AMCC ❤❤❤

  • @onelzz607
    @onelzz607 7 หลายเดือนก่อน +4

    Well done Anulians!💛🖤 Really proud of you. Best of luck in the finals!💛🖤

  • @mpedvin7980
    @mpedvin7980 ปีที่แล้ว +6

    KGHS❤️‍🔥

  • @user-ww6hz1bn5q
    @user-ww6hz1bn5q ปีที่แล้ว +5

    මන් හිතුවා. අනුලා දිනයි කියලා

  • @rameshjayarathne2137
    @rameshjayarathne2137 ปีที่แล้ว +7

    Welldone little one 💛🖤

  • @niroshaedirisooriya54
    @niroshaedirisooriya54 ปีที่แล้ว +6

    Congratulations AMCC💖

  • @himayasandini8003
    @himayasandini8003 ปีที่แล้ว +9

    proud of you ladies of high school.

  • @achii865
    @achii865 ปีที่แล้ว +5

    Wariyapola Sri Sumngle college jaya wewaaaaa❤️❤️❤️

  • @gaganainduwara9154
    @gaganainduwara9154 ปีที่แล้ว +6

    Sri Sumangala National College Congratulations

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 ปีที่แล้ว +6

    Proud of be ananda mithriyan ❤️

  • @kalpaninayoma3883
    @kalpaninayoma3883 ปีที่แล้ว +6

    Best wishes for making Mother Anula Proud 🖤💛 amazing sisters, you nailed it ❤️

  • @sripalikarunanayake4630
    @sripalikarunanayake4630 ปีที่แล้ว +6

    Congratulations s. c. c. ❤

  • @rawana515
    @rawana515 ปีที่แล้ว +8

    Good Job KGHS ❤❤❤

  • @manujadesilva5588
    @manujadesilva5588 ปีที่แล้ว +9

    proud of you anulians 💛🖤💛🖤

  • @sudeshmadushan8355
    @sudeshmadushan8355 ปีที่แล้ว +7

    දෙපසෙහිම තර්ක විතර්කවල සාධාරණබවක් ඇත.

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe ปีที่แล้ว +11

    So Proud Of Anula Vidyalaya 💐 🏆

  • @madugamaathige4166
    @madugamaathige4166 ปีที่แล้ว +6

    Anulian 🖤💛

  • @disnsril7249
    @disnsril7249 8 หลายเดือนก่อน +1

    හැමෝටම සුබ පතනවා💐💐💐

  • @anupamadayananda4922
    @anupamadayananda4922 2 หลายเดือนก่อน

    අයියගේ කට හඩ ලස්සනයි ❤❤❤❤❤

  • @rasaniaththiligodagamage8163
    @rasaniaththiligodagamage8163 ปีที่แล้ว +8

    Congratulations anulians💛🖤

  • @lakshiladayananda952
    @lakshiladayananda952 ปีที่แล้ว +5

    KGHS 💙💛💚🖤

  • @shyamalianushanaa8427
    @shyamalianushanaa8427 ปีที่แล้ว +6

    weldone anulians ❤❤

  • @chamodiweerasingha5882
    @chamodiweerasingha5882 ปีที่แล้ว +6

    AMCC ❤️ Vijita teacher❤️

  • @senumihiranya6845
    @senumihiranya6845 11 หลายเดือนก่อน +3

    Anula 💛🖤

  • @SingithiSingithi
    @SingithiSingithi หลายเดือนก่อน +1

    අනුලා මරු ❤😮😮😇

  • @SenulaNethuli
    @SenulaNethuli ปีที่แล้ว +10

    Proud to be and anulian❤❤❤ 🎉🎉

  • @user-ml4xx6qh1f
    @user-ml4xx6qh1f ปีที่แล้ว +5

    Wariyapola Sri Sumngale ❤️❤️

  • @sharmila9072
    @sharmila9072 11 หลายเดือนก่อน +2

    ආනන්ද මෛත්‍රීය ජාතික පාසල ❤

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 ปีที่แล้ว +1

    Maru programme eka.❤❤

  • @nethufernando462
    @nethufernando462 ปีที่แล้ว +6

    Anulians ❤️‍🔥

  • @dasunikaanjani1185
    @dasunikaanjani1185 ปีที่แล้ว +1

    ❤️ The programme !

  • @udamsawellawatta6807
    @udamsawellawatta6807 ปีที่แล้ว +9

    Proud of anulians 💪💪💪🖤🖤💛🧡

  • @hashanmadusanka4382
    @hashanmadusanka4382 ปีที่แล้ว +7

    Team Anula did it crystal clear and well deserved ❤

  • @kpop4538
    @kpop4538 ปีที่แล้ว +9

    ❤ proud to be an anulian ❤

  • @sanchalanilmini929
    @sanchalanilmini929 ปีที่แล้ว +1

    Congratulations..💖

  • @sachini_dinethma_3
    @sachini_dinethma_3 ปีที่แล้ว +7

    Proud to be an anulian💛🖤💛🖤

  • @poornimahansamali4756
    @poornimahansamali4756 ปีที่แล้ว +3

    Excellent performance @chathura chandrasena❤🎉