ලංකාවෙ EDUCATION SYSTEM එක හදපු විදිය | NATAKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2022
  • cast
    ගුණවර්ධන - ටශිල
    ලොක්කා - නවිඳු
    නිහාල්:- නවිඳු (ගරු රගපෑම්)
    සිල්වා:- කොලින්
    අපේ ෆේස්බුක් පේජ්ජෙක:- profile.php?...
    #NATAKO #සිරිසේනගෙආච්චිටහාල්ගරන්න
  • ตลก

ความคิดเห็น • 1.1K

  • @natakoSL
    @natakoSL  ปีที่แล้ว +2130

    කෝමද ප්‍රඩක්ශන් කොලිටි එක දැන් 720p වලින් අප්ලෝඩ් කරන්නෙ 😎

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว +197

      කොහොම දැම්මත් අපි බලන්නේ 360p 😂😂❤️

    • @OshadaG
      @OshadaG ปีที่แล้ว +191

      ආ හා . අනවශ්‍ය දත්තයක්.

    • @janindu2900
      @janindu2900 ปีที่แล้ว +40

      සීඕආර්ඒ 😂🤣😅✌️

    • @chathuraruvantha
      @chathuraruvantha ปีที่แล้ว +21

      C.O.R.A 😎😎

    • @takuyamisaki8394
      @takuyamisaki8394 ปีที่แล้ว +9

      ගැම්මක් තමා ❤️✌️

  • @wapasela
    @wapasela ปีที่แล้ว +196

    අපිට ටොෆි කොලයක් බිම නොදාන සමාජයක් හදන්න බැරි උනාට, ගවුමේ උසයි, කොන්ඩේ හැඩෙයි බැලුවා දශමෙට

  • @mr.return7361
    @mr.return7361 ปีที่แล้ว +146

    මේවා දකින්න ඕන ඉස්කෝල වල ඉන්න ගුරුවරු කියන උන්. මමත් ලබන සතියෙ AL ලයනවා ඒත් ඉස්කෝල ගැන තියන කලකිරීමනම් උපරිමයි. පෝන් ගෙනාපු උන්ට කරේ රැස්වීම ඉස්සරහ උගෙ අතට ගලක් දීලා පෝන් එක තලන්න කියනවා ඩිස්ප්ලේ එක පැත්ත හරවලාම. හිතපන්කො කොච්චර තිරිසන්ද කියලා. කොන්ඩ වැඩි උනොත් මුලු දවසම පන්තියට යන්න දෙන්නැ මග හිට්ටලා තිබ්බා 1.30 වෙනකන් ගෙදර යන්නවත් අම්මලට එන්න කියන්නවත් බැ.මට හොදට මතකයි ඒවා කරේ පිනාගෙ අදහසට නෙමෙයි prefect board එක බාර මිසාගෙ උවමනාවට ඒකි කියන විදිහට තමා පිනත් වැඩ කරේ. මම ඉස්කෝලෙ නම කියන්නැ. දවසක් හරි අකුරක් හරි ඉගනගත්ත නිසා. කොන්ඩෙ වැඩියි කියන්නෙ ඔලුවට අත තියලා😂 හැම එකාම මිලිමීටර් නමයට කොන්ඩෙ කපලා 16 ෆෝල්ඩරෙන් කලිසම දාන් එන්න ඕන. ආයෙ ඉතින් ඔරිමජිනල් පොන්නයො වගේ. මම වගේ කෙට්ටු උන් පට්ට පව් ඉතින් 16 ෆෝ්ල්ඩරේ දැම්මම😂. ඔන්න ඔහොමයි අපි ඉස්කෝලෙ ගියෙ.
    ඉගැන්නුවෙ, මම ටෙක් කරන්නෙ අපිට තිබ්බ electronic වගේ පැති වල දේවල් තමා variable preset වලින් ඉස්සර ටීවී රේඩයෝ වල සද්දෙ අඩුවුන හැටි ඒවා වැඩ කරපු හැටි. අද ලෝකේ කොතනද කියලා තේරෙන්නැත්තන් උබලා පෝන් එකේ සද්දෙ වැඩි කරන හැටි හිතපන්. ස්පර්ශ සංවේදී තිරයක විද්‍යුත් ආරෝපන වෙනස් වන විදියෙන් තමා අද වැඩකරේ. එහෙම තියෙද්දි අරවා තමා අපිට ඉගැන්නුවෙ. ඔය එකක් විතරයි. ඉතින් ලංකාවට ගොඩ ඒමක් තියෙයි කියලා හිතනවද මී හරක් ගුරුවරුයි ගොබ්බ සිලබසුයි එක්ක. ජීවිතේට නැ බන්, ජීවිතේට නැ

    • @ashantharindu4380
      @ashantharindu4380 ปีที่แล้ว +24

      මට ඕවා එපා උන නිසා තමා බන් ඒලේවල් ප්‍රයිවට් කරන්නෙ මන් A6 B3 කුයු අරන් බයෝ කරන්න ගත්තෙ එක ගුරුවරයෙකුයි ඔයි ගොං නීතියු නිසා තමා ගොඩක්ම එපා උනේ ඌ උගෙ ටියුශන් එකට එන්නැති උන්ට මාර විදියට වෙනස්කම් කරනව නවක වදේ වගෙ මට එපාම වෙච්ච තැන මන් ඌ ගැන කම්ප්ලේන් කරාම පිනා බන කිඋව ඉටපස්සෙ අස්වීම ඉල්ලුවම ඒකත් ශේප් කරා ඌ අස්වීම දුන්නෙත් නෑ කෝමහරි මන් දැන් ඒලෙවල් ප්‍රයිවට් කරනවා අස්වීම දෙන්ඩ වෙනවනෙ දැන් හරිම නිදහස්
      විභාග කරන්න ඉස්කෝල යන්නම ඕනද බන් ඒලෙවල් තනිකරම පන්ති විතරනෙ . මොනා කරත් නිදහසෙ ආසාවෙන් කරන්න ඕන නැත්තම් කිසිම වැඩක් නෑ ඒ කරන වැඩෙනුත්
      ඕක අම්මල තාත්තලට තේරුම් කරන එකත් ගොඩක් අමාරුයු 😂

    • @saiakz1621
      @saiakz1621 ปีที่แล้ว

      😅

    • @mariacallas6287
      @mariacallas6287 8 หลายเดือนก่อน

      ​@@ashantharindu4380ආහා practical ටික පහල උනාද😅

    • @Hipeshya
      @Hipeshya 8 หลายเดือนก่อน

      mariacallas6287 practical you tube ඒකේ තියනවා. ඉස්කෝලේ practical අපිටම කරන්න දෙන්නෑනේ බලන් ඉන්නේ වෙන්නේ.

    • @nownow-sh6fu
      @nownow-sh6fu 5 หลายเดือนก่อน

      ඇත්තටම

  • @aw4360
    @aw4360 ปีที่แล้ว +912

    මේවා බලල අඬන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ.. පට්ට concept එක❤

    • @yuvindumihijaya
      @yuvindumihijaya ปีที่แล้ว +6

      Sirawatama😢

    • @rashinidesilva4074
      @rashinidesilva4074 ปีที่แล้ว +3

      Me ekama kena ne karanne?

    • @happyboy330
      @happyboy330 ปีที่แล้ว +19

      සිරාවටම. ලංකාවේ මෝඩ අධ්‍යාපන ගැන පට්ට දුකයි 😓

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว

      @@rashinidesilva4074 එ් වගේ

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +24

      පත්තරේක තිබ්බා 2050 වෙද්දි ලංකාව ලෝකෙම පාලනය කරයි කියලා😂 එහෙම උනොත් අනිත් රටවල් වල ඉස්කෝලෙ යන උන් පව්😂😂😂😂😂😂😂

  • @manojdhammika1674
    @manojdhammika1674 ปีที่แล้ว +450

    මං ගුරුවරයෙක් ඕයි.. ඒ වුණාට මේක මරු❤

    • @shanetrfon
      @shanetrfon ปีที่แล้ว +7

      බොරැ නෙ

    • @malingadesilva8707
      @malingadesilva8707 ปีที่แล้ว +12

      😂😂😂 කැම්‍රි කමෙන්ට් 😂😂😂

    • @manojdhammika1674
      @manojdhammika1674 ปีที่แล้ว +18

      කතුරයි. දැලි පිහියයි මගේ ළගත් තියෙනවා. ළමයි බය කරන්න ගෙනත්

    • @s.e993
      @s.e993 ปีที่แล้ว +26

      ආහ් හාහ් unexpected ප්‍රකාශයක් 😬

    • @amiyaranga3571
      @amiyaranga3571 ปีที่แล้ว +14

      Pala hutta yanna

  • @kasunsilva1893
    @kasunsilva1893 ปีที่แล้ว +637

    "ගුරුවරුන්ගෙ ඇදුම ගැන තීරණ ගන්න අපිට බෑ ඒක පුලුවන් හාමුදුරුවන්ට"
    අම්මෝ ඕයි 😂

  • @chethi4901
    @chethi4901 ปีที่แล้ว +298

    මේක නම් සම්පූර්ණ ඇත්තක් මන් ප්‍රසිද්ධ girl school එකකට ගියේ ඒකේ තිබ්බේ ඉගැන්වීමට වඩා මහා විකාර නීතී අඩුගානේ heart තියන කී ටැක් එකක්වත් ගේන්න බෑ කලු පාට බෑග් විතරයි පන්ති අවුරුද්දක් ගානේ මාරු කරනවා හොදටම වැඩකරන ලමයි එක පන්තියකට ඉගන ගන්න දුර්වල ලකුනු අඩු ලමයි වෙනම පන්තියක ඒත් ඒ පන්තියේ ගොඩක් ලමයි හිටියා music ,dancing,painting ලස්සනට කරපු ඒත් එයාලා මාර විදියට කොන් වෙනෝ මන් වුනත් මාර බයකින් හිටියේ පාඩම් කරේ අරමුනකින් නෙවේ අර පන්තියට වැටෙයි කියන බයෙන් පාසල් කාලය සුන්දරයි කිව්වට ඉස්කෝලෙ ඇතුලේ මාර පීඩනේකින් මන් හිටියේ

    • @lakindukariyawasam1236
      @lakindukariyawasam1236 ปีที่แล้ว +47

      maha wikara kathawak thamai iscole kale sundarai kiyana eka😂

    • @anjuboy994
      @anjuboy994 ปีที่แล้ว +6

      ස්කෝලේ නම දාන්න 🙂

    • @rawindulakshan5002
      @rawindulakshan5002 ปีที่แล้ว

      @@lakindukariyawasam1236 sirawt

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว +2

      Assassination classroom eke wge 🤣

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +3

      රත්නපුර පැත්තේද ස්කෝලේ

  • @chooty4870
    @chooty4870 ปีที่แล้ว +54

    ලකෙ පංකාව 🙂 : ඉගෙනීම වැඩක් නැ whutto අපිට ඔනෙ ඇදුමයි කොන්ඩෙයි 🙂
    පිට රට ( දියුනුම රටවල් ) : අපිට ඇදුමෙන් කොන්ඩෙන් මාල කරාබු ෆෝන් වලින් ලව් & sex වලින් වැඩක් නැ අපිට ඔනෙ ලමයි දක්ෂ පැත්තෙන් ලමයින්ව ඉස්සරහට යවන්න 👌❤️

  • @user-xo1ft9uu3f
    @user-xo1ft9uu3f ปีที่แล้ว +210

    වැදෙන්න ඕනෙ තැන් වලට සුපිරියටම දීලා තියෙනවා. සිරාවටම පට්ට . ❤️‍🩹

  • @tharishadeepthaka
    @tharishadeepthaka ปีที่แล้ว +235

    ඉස්කෝලෙක projector එකකින් මේක ප්ලේ කරවන්න ආසයි මට...ඔය විනය කියලා කියන කොන්ඩ රැවුල් කතාවෙන් මම සෑහෙන්න දුක් වින්ද එකෙක්..මට ඕනෙ ඒ ගැන කියන්න දවසක..මම පට්ට ඇරියස් එකකින් ඉන්නේ ඔය ගැන

    • @gaweshaka7268
      @gaweshaka7268 ปีที่แล้ว +2

      එකඟයි

    • @thizh__
      @thizh__ ปีที่แล้ว +3

      සිරා

    • @melan6313
      @melan6313 ปีที่แล้ว +3

      eka maru..

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +27

      මම 2020 ඉස්කෝලෙ ගිහින් ඉවර උනා.කට්ටිය මගෙන් අහනවා ඉස්කෝලෙ කාලෙ මතක් වෙද්දි දුකයි නේද කියලා.එතකොට මට මතක් වෙනවා ඉසිකෝලෙදි කොන්ඩ කපපුවා කලිසම පලපුවා .ඉස්කෝලෙන් අයින් වෙන්නෙ කොයි වෙලේද කියලා හිටපු මගෙන් එහෙම අහද්දි අමුතුම තරහක් එනවා😡😡😡

    • @dubmania5851
      @dubmania5851 ปีที่แล้ว +12

      මටත්..අම්මල කියන්නෙ ඉස්කෝලේ කාලෙලු හොදම කාලෙ..මං මෙ බලන් ඉන්නෙ ඒකෙන් අයින් වෙන්නෙ කවද්ද කියලා 💔මාරම එපා කිරිල්ලක් ඔයි කෙහෙම්මල් කැපිලි..

  • @pavidunimsara2871
    @pavidunimsara2871 ปีที่แล้ว +194

    ලංකාවෙ ඉස්කෝල වල තියන ගොබ්බම නීති වලට සුපිරියටම ගහලා තියනවා ❤️❤️

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +70

    මචං... Videos හදන්න Ideas,
    1. ගුරුකම්කාරයෝ කේන්දරකාරයො සහ ලංකාවෙ මිනිස්සුන්ගෙ සංස්කෘතිය හා සම්බන්ධ හා කේන්දර, නැකැත් ගැන පදනම් වෙච්ච මිත්‍යා විශ්වාස ගැන. ලෝකෙ දියුණු රටවල්වල මිනිස්සු වෙලාවට වැඩකරල, ප්‍රායෝගිකව හිතල, තර්කානුකූලව හිතල, මහන්සියෙන් වැඩකරල දියුණුවෙද්දි, ලංකාවෙ මිනිස්සු නැකැත්, කේන්දර, දේවාල පස්සෙ දුවන හැටි (මේ video එක parts 3,4 කට හැදුවනම් මරු)
    2. ඉස්සර සංඝරත්නය Vs දැන් සංඝරත්නය
    3. රාජ්‍ය ආයතන සේවකයෝ vs කෝපරේට් බිස්නස් වල ඉන්න් සේවකයො (කාර්‍යක්ශ්මතාව, තාක්ශණය හා ආකල්ප මත පදනම්ව) , ex : wrong Attitude, costly old school methods
    4. ශිෂ්‍ට සම්පන්න දියුණු රටක පොලීසිය Vs ලංකාවෙ පොලීසිය
    5. POLITICIANS (OFCOURSE)
    6. සංචාරක කර්මාන්තය, නයිට් ලයිෆ් Vs සංඝරත්නය
    7. ධනිශ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල Vs ඉස්සර ක්‍රිකටර්ස්ල.
    තව මතක් වුණොත් කියන්නම්. WAITING FOR YOUR AMAZING VIDEOS BROTHER! ❤❤ THEY MAKE MY DAY 🙏❤❤❤❤

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +27

      Thank u machn 😽❤ මේවගෙන් සමහර ඒව දැනටම කරන්න ඉන්නෙ. ඉතුරු ඒවත් ට්‍රයි එකක් දෙන්නං 😽 තෑන්ක්ස් කමෙන්ටෙකට

  • @imhawa76
    @imhawa76 ปีที่แล้ว +32

    මෙවා ට්‍රෙන්ඩින්ම වරෙන් දෙයියෝ💯 කන්සෙප්ට් එක මරු💥

  • @fight-or-flight6352
    @fight-or-flight6352 ปีที่แล้ว +76

    අපේ ස්කෝලෙ විනය බාර පොරගෙ මූනත් අර dust එක ගහපු එකා වගේ🤣

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +4

      😂😂😂

  • @vgtharindu5064
    @vgtharindu5064 ปีที่แล้ว +237

    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මානය කරන ලද්දකි කියලත් අන්තිමට දැම්මනම් වීඩියෝ එක සර්ව සම්පුර්නයි
    නියමයි NATAKO 👍 keep it up

  • @kaush__
    @kaush__ ปีที่แล้ว +135

    C O R A 🙂❤️
    ඔයාලගේ concept මරු 🔥
    සිරි ලන්කන් පාසල් අධ්‍යාපනයේ තිත්ත ඇත්ත 💔

  • @lasithaamiyangoda
    @lasithaamiyangoda ปีที่แล้ว +36

    ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ තියන අවුල් ගැන කියන පැය ගානක දාර්ශනික සාකච්ඡාවකට වඩා මේක වටිනවා,අද්‍යාපනය දෙපාර්තමේන්තුවේ එවුන් සෙට් එකක් පැහැරගෙන ගිහිල්ල පුටුවක ගැටහල උන්ට මේක පෙන්නන්න ඕනි ✌

  • @romy_macmiller2377
    @romy_macmiller2377 ปีที่แล้ว +79

    අන්තිමට දාන වදන මරු බන්.. ඒකේ වෙනමම ලල් එකක් තියනෝ බන්..❤️

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +98

    කන හරහා මොළයට නෙවෙයි ගුද මාර්ගෙ ඉදන්ම මොළයට ගිහින් කනට වදින්නම තියනවා 😂😂 යසයි ලකේ පංකාවෙ අධ්‍යාපනය 😒 වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ සගෝ ❤️❤️❤️❤️ සු.පි.රි

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +15

    ලංකාවෙ ස්කෝල වල උගන්නන සිලබස් එක දැක්කම හිතාගතෑකි මේ සිලබස් ඩිසයින් කරන උන්ගෙ මානසික මට්ටම ...උන් හැටේ දශකෙ ඉන්නෙ තාම.....

  • @Planet361
    @Planet361 ปีที่แล้ว +7

    සුපිරියක් තමයි හොදේ. ඔහෙලා තාම හිට් වෙලා මදි. ඒත් ළගදිම සී.ඕ.ආර්.ඒ වෙන්න හිට් වෙනවාමයි. ජයවේවා බෝයිස්. සු.පි.රි

  • @Se_ne_sh
    @Se_ne_sh 5 หลายเดือนก่อน +3

    නිදහස් අදයාපනය left 💀💔

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 ปีที่แล้ว +6

    ආ හා.. කොන්ඩෙයි රැවුලෙන් දුන්න මරු අද්‍යාපනයක්.

  • @chandikahishan831
    @chandikahishan831 ปีที่แล้ว +14

    ක්‍රෙඩ්ට් කාඩ් එක ඉල්ලලා කුඩු ටික ගහල ඉවර වෙලා ඔළුව උස්සනකොටම මං නවිදුවව දැක්ක😂😂❤️❤️❤️❤️පට්ට හුත්තො❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරිම, දිගටම කරන් පලයං❤️❤️😍

  • @thejo6186
    @thejo6186 ปีที่แล้ว +29

    උඹලා නම් යක්කු ටිකක් ❤️ internal message එක බුදු අම්මෝ❤️ උඹලගෙ හැම වීඩියෝ එකකම ..ෆිල්ම් එකක් කරපල්ලා ♥️

    • @damithDeAlwis
      @damithDeAlwis ปีที่แล้ว

      එකයි බං ඉන්නෙ.

  • @gazettejobinsrilanka3868
    @gazettejobinsrilanka3868 ปีที่แล้ว +63

    මං මෙතෙක් කල් ලංකාවේ දැක්ක වටිනම ඉදිරිපත්කිරීම.හැබැයි science/ maths කෙරුව උපාධිදාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වැඩිකලානම් මේ තත්වය බොහෝ දුරට සමනය කරගන්න පුලුවන්.දියුණු රටවලනම් ගුරු සේවයට පැමිණීමට බොහෝ අද්‍යාපන සුදුසුකම් අවශ්‍යයයි.

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 ปีที่แล้ว +7

    අඩෝ පට්ට බන් උබල වෙනම ලෙවල් එකකින් ආතල් දෙන්නෙ මේක trending වෙනෝ ලංකාවෙ අනිවාර්යයෙන් 50K ඉක්මනට ගහල 1m වලට වැඩ අල්ලමු කොම්ලෝ❤

  • @chathuraruvantha
    @chathuraruvantha ปีที่แล้ว +26

    අදත් සුපිරි දිගටම දාපං යකෝ VIDEOS දැන්වත් .....😂🙂

  • @dubmania5851
    @dubmania5851 ปีที่แล้ว +10

    ගැම්මක් සුද්දල 😂😎..විනය බාර පොරගෙන් ඇහුවොත් ඇයි කොන්ඩෙ කපන්නෙ..ඌ කියන්නෙ..ඒක සංස්කෘතිය..සංස්කෘතිය මොකක්ද ඇහුවොත් ඒකට උත්තර නෑ..ඒ ක නිසා කියන්නෙ තෝ මටත් කටගහන් එනවද........සතපටසත්තපඩි ext 👍#බිඑස්ලෝකෙහොදමඅධ්‍යාපනයහිමිසිරිලංකාව:-)

    • @KalanMalshan
      @KalanMalshan 2 หลายเดือนก่อน

      😂සිරා

  • @Vidu2000
    @Vidu2000 ปีที่แล้ว +316

    කෝ බලන්න ඉස්කෝලෙන් කොන්ඩ කපාගත්ත මම වගේ වාසනාවන්තයෝ😂😂😂

    • @yasithsandeepa
      @yasithsandeepa ปีที่แล้ว +9

      🥲✋

    • @skorpi5807
      @skorpi5807 ปีที่แล้ว +6

      6 sarayai😂

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +2

      @@skorpi5807 😂

    • @Chamathk14
      @Chamathk14 ปีที่แล้ว +4

      මේක හිනාවෙන්න ඕනි එකක් නෙමේ බන්

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +1

      @@Chamathk14 e kiwwe

  • @dasunsamrakoon297
    @dasunsamrakoon297 ปีที่แล้ว +76

    යාලුවගෙ 4න් එකෙන් මේක පිනාට සෙයාර් කරන්න ඕනෙ 😂😂
    C O R A කොර🤣

  • @dinindu9941
    @dinindu9941 ปีที่แล้ว +28

    This is such an underrated channel.
    ගොං ජෝක් නැතුව මේ වගේ concept ගේන එක තමා වටින්නේ.

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +4

    මචන් මේක මුලු ලංකාවෙ හැමෝටම පෙනෙන්න ඕන වීඩියෝ එකක්......😒

  • @dilinikawshalya2716
    @dilinikawshalya2716 ปีที่แล้ว +9

    කොච්චර ෆිල්ටර් දැම්මත් ගංජා ගහලා මූන පිහින වෙලාවෙ ඔවාගෙ real look එක අල්ලගත්තා සගෝ 😎(0.25×) බූටිපුල් ආහ්😚

  • @minidumuthumalee9807
    @minidumuthumalee9807 ปีที่แล้ว +4

    මොනවා උනත් ka### ඇත්තක් මචං . ජය වේවා. ඔයා ටික අපිට කියා ගන්න බැරුව ඉන්නේ.

  • @aseemadusanka7543
    @aseemadusanka7543 ปีที่แล้ว +5

    උඹලා පට්ට මචංලා..කොච්චර බැලුවත් මුලින් දැනුන ආතල් එක එහෙමම තියනවා..නවත්තන්න එපා..දිගටම කරපල්ලා..ඔන්න subscribe කරා එහෙනම්..ජය වේවා...

  • @rajithadamayantha7389
    @rajithadamayantha7389 ปีที่แล้ว +8

    Internal Message එක Next Level බන්❤️

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 ปีที่แล้ว +3

    පට්ට concept එක.... නියමයි සුපිරි. මේවා දකින්න ඕන හරක් දකිනවනම්...

  • @janugalappatthi
    @janugalappatthi ปีที่แล้ว +2

    Super Quality Content you are an out of the Box thinker ✌🏻

  • @supunprabath6777
    @supunprabath6777 ปีที่แล้ว +13

    පට්ට brothers.කියන්න වචන නෑ

  • @NADEESHAN12
    @NADEESHAN12 ปีที่แล้ว +5

    ආසම කැල්ල තමා සි ඔ අර් එ කොර 😅 පට්ටම ආතල් සෙට් එකම ❤

  • @duminduishan8599
    @duminduishan8599 ปีที่แล้ว +15

    ගුණවර්ධනගෙ ටීචත් ප්‍රජනනය පාඩම ස්කිප් කරලා වගේ😂

  • @slnaka6717
    @slnaka6717 ปีที่แล้ว +2

    හුගක් කල් බලන් හිටියා.. කල් අරන් දුන්නා සුපිරියක්
    අත්‍යාවශ්‍ය යෙන් කතා කරයුත්තක් 😍

  • @mr_shan9389
    @mr_shan9389 ปีที่แล้ว +2

    වීඩියෝ එකම දහ පාරක් විතර බලුවා😁❤️❤️කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ😂❤️❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +7

    අම්මෝ දැන් නම් ඇබ්බැහි වෙලා බන් 😂😂❤️❤️ නියමයි නියමයි ඉක්මනට වීඩියෝ දාපිය ❤️😂

  • @SriHadaVideo
    @SriHadaVideo ปีที่แล้ว +8

    නියමයි 😊✌️🔥

  • @gqcover4719
    @gqcover4719 ปีที่แล้ว

    සුපිරි .. අලුත් තව ewa oni aiyh.. maru

  • @raveenmadushantha5002
    @raveenmadushantha5002 ปีที่แล้ว

    ඔක්කොම වීඩියෝ ටික මරු. ජය වේවා 🤘❤️

  • @madhugiha9501
    @madhugiha9501 ปีที่แล้ว +3

    අඩෝ 10 පාරකටත් වඩා බැලුව පට්ටම ආතල් ආ ❤️❤️❤️❤️ තව ඕන ❤️👍

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +10

    The reality guys🥲
    සුපිරියටම වැඩේ කරල💪❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරියක් ❤️‍🔥පට්ටම concept ♥

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว

    අඩේ තෑන්ක්ස් මැනික. තව ඕන ඉක්මනට.. 🙏❤

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 8 หลายเดือนก่อน +2

    සිරාවටම ඇත්ත මේක නම් ලංකාවෙ විනය කොණ්ඩෙයි රැවුලයි තමයි බලන්නෙ 😂

  • @gihanbandara3961
    @gihanbandara3961 ปีที่แล้ว +8

    ස්ස් සුපිරි....සුපිරි...C O R A ....CORA ❤❤❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න අයියේ. Good Luck! 😍🔥

  • @imanthaindrajithjayarathna6953
    @imanthaindrajithjayarathna6953 ปีที่แล้ว

    Supiriyak bn,😂😂.ඉක්මනට තව එකක් ඕනෙ ❣️

  • @malingadesilva8707
    @malingadesilva8707 ปีที่แล้ว +3

    බලපු ගමන් share කලා 😁 cu,.. pi,.. riii,.. ❤️

  • @ishowsewey8272
    @ishowsewey8272 ปีที่แล้ว +5

    මට මේකේ ඉතින් comment කරන්න දෙයක් නෑ අනිත් අය නම් මීට අවුරුදු ගාණකට කලින් වෙනස් විය යුතුව තිබූ මෙරටට නවීන කාලීනව අනුචිතව තිබූ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුත්තේ කොහොමද කියලා සෑහෙන පිරිසක් වටහාගෙන comment කරල තිබුණ එක සතුටට කරුණක්... 🙂 ඒත් ඉතින් ලොකු වයසක් නැති අපිටම මේ අධ්‍යාපන ක්‍රමයෙන් සෑහෙන්න ලොකු පීඩනයක් ලැබෙනවද කියල අපිට තේරෙනවනම් ඇයි දෙයියනේ මේ රට පාලනය කරන දේශපාලුවන්ට මේ දේ නොතේරෙන්නෙ ? 🤔🙁

  • @rogmeonrn719
    @rogmeonrn719 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ සුපිරි, සු. පි. රි....❤️

  • @isharaudayangawimalaweera3642
    @isharaudayangawimalaweera3642 ปีที่แล้ว +2

    සු පි රි JUST කොර Thank you guys. මේවා තමයි system changing tools

  • @isurukuruppu9985
    @isurukuruppu9985 ปีที่แล้ว +7

    සිරාවට මේ channel එක නම් අමුතුම vibe එකක comedy තියන channel එකක්. පට්ට. මං අනිවා බලනව video එකක් upload කලාම. දිගටම කරගෙන යන්න. all the best.

    • @samanali
      @samanali ปีที่แล้ว

      බීන් 😁

  • @gIhAn-w4hresonart
    @gIhAn-w4hresonart ปีที่แล้ว +7

    නිව්ටන්ලගෙ,අයින්ස්ටයින් ලගෙ පොටෝ අච්චු පොත් වලින් අයින් කරමු....නැත්තන් ඒව දැකලා ළමයි කොන්ඩෙ වවන්න ගන්නො🤣🤣🤣

  • @sandunsrimal2904
    @sandunsrimal2904 ปีที่แล้ว +2

    Hammooo video ekak danakn balagena hityee,❤️😍

  • @warkaveesha
    @warkaveesha ปีที่แล้ว +1

    ආදරෙයි cudda මේකත් සුපිරියක් තමා good luck 💖💖💖💖

  • @saamimusiclk
    @saamimusiclk ปีที่แล้ว +7

    කවුරුත් අහන්න එපා ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය හදල තියෙන්නෙ ගංජ ගහලද කියල.උන් කුඩු ගහල හදල තියෙන්නෙ

  • @powertech3439
    @powertech3439 ปีที่แล้ว +3

    වීඩියෝ එක full screen අරන් (1:1 වගේ දැන් පේන්නේ ) , වීඩියෝ එකේ මැද text ටික පොඩ්ඩක් අඩු කරා නම් තවත් සුපිරි ❤❤❤👍

  • @Charith56.
    @Charith56. ปีที่แล้ว +1

    පට්ට create 👌සුපිරි.

  • @sahanwelipennavithana2777
    @sahanwelipennavithana2777 ปีที่แล้ว +1

    ආසම සුපිරිම channel එක♥♥♥♥
    CORA

  • @madurashyamal5133
    @madurashyamal5133 ปีที่แล้ว +8

    උබලා ලංකාවෙ සුපිරිම තැනකට එනවා sure💓

  • @irushasansuka9884
    @irushasansuka9884 ปีที่แล้ว +6

    ආයි ඉස්කෝලෙ යන්නේ නෑ නේද කියලා මතක් වුනාම😍😍😍❤️

  • @wpelectronic5865
    @wpelectronic5865 ปีที่แล้ว +2

    කන්ටෙන්ට් පට්ට. පුලුවන් නම් මේ දාපු එකේ හරියටම ඉගනීමට ඕන ඒවා දානවා නම් මරු

  • @BeHndu
    @BeHndu 5 หลายเดือนก่อน +2

    මේක ලන්කාවටම පේන්න යුටිඋබ් AD එකක් විදියට දැම්ම නම් හරි, විසේසෙන් අවුරුදු 40 පැනපු ගුරුවරු Target කරල

  • @vishwapraween6564
    @vishwapraween6564 ปีที่แล้ว +13

    මේක නම් සාදාරන ඇත්ත 😁😁💖

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 ปีที่แล้ว +37

    🤣🤣🤣🤣 එහෙව් සිහි මද ගතියෙන් හදාපු සිලබස් වෙන්නම ඕන මේවා 🤣

  • @popcornMD
    @popcornMD ปีที่แล้ว +1

    කියල වැඩක් නෑ සහෝ.... නියමෙටම නියමයි....🔥❤️

  • @dailytvshow3335
    @dailytvshow3335 ปีที่แล้ว +2

    අඩෝ උඹේ වීඩියො එකක් එනකන් බලන් ඉන්නේ,ඉක්මනට දාහන් මචෝ වීඩියෝ💓💗keep it up sagor

  • @tharushanirmala4566
    @tharushanirmala4566 ปีที่แล้ว +90

    නිමාලිගේ ලමයටත් ඉගනගන්න වෙන්නේ මේ සිස්ටම් එක යටතේම තමයි 😪

    • @natakoSL
      @natakoSL  ปีที่แล้ว +19

      Sad 😩

  • @sdbro15
    @sdbro15 ปีที่แล้ว +4

    අදත් පට්ට🤣🤣

  • @ashenravindu2480
    @ashenravindu2480 ปีที่แล้ว +2

    Bravo boys ! Bravo 👏

  • @senuranilupul6149
    @senuranilupul6149 ปีที่แล้ว +1

    creative idea❤️
    keep it up

  • @Hideout9491
    @Hideout9491 ปีที่แล้ว +3

    ගැම්මක්❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +3

    එනකම් බලන් හිටියේ ❤️

  • @SLVbonsai
    @SLVbonsai 6 หลายเดือนก่อน +1

    පේන්නම බැරි වැඩේ තමයි මේ චැනල් එකට කඩවසම් කමෙන්ට් එකක් දැම්මාම ඒකට් කැත logo එකක් තියෙන heart එකක් වැටෙන එක..

  • @akilasachintha892
    @akilasachintha892 ปีที่แล้ว +1

    හිනා වෙන්නද අඩන්නද මන්ද ඕයි..සුපිරි

  • @crash9913
    @crash9913 ปีที่แล้ว +3

    අඩෝ එනකල් බලන් ඉන්න වීඩියෝ ආ😂
    සුපිරියක්❤

    • @crash9913
      @crash9913 ปีที่แล้ว

      සස්කයිස් කරා😂❤

  • @_raaga6172
    @_raaga6172 ปีที่แล้ว +4

    මේවා content විතරක්ම නෙවෙයි ❤

  • @pathumlakshan8726
    @pathumlakshan8726 ปีที่แล้ว

    එම් එ ආර් යූ maru😄
    #Good job #natako❤
    මේවට හිනාවෙලත් බෑ අඩලත් බෑහ්😖

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    මාරු බං දිඟටම කරහන් ❤🔥👌

  • @infoatniro9055
    @infoatniro9055 ปีที่แล้ว +3

    විනයභාරත් නෙවෙයි, section headත් නෙවෙයි ඒත් මාර පුකේ අමාරුවක් තියෙන සෙට් එක ඉස්සරහ පෙන්නන්න ඕනි

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +9

    C o r a කොර සුපිරි❤️🔥🔥
    ටීචස්ලගේ ඇදුම් ගැන හාමුදුරුවෝ ස බලන්නේ😂😂😂
    නියමයි අයියල.පොරොන්දුවක් උනා මේ සතියේ විඩීයෝ දෙකක් දෙනවා කියලා තව එකක් ඉක්මනට ඕනේ.ඉස්සරහට යන්.good luck කොල්ලනේ💚🔱

  • @slgamer9332
    @slgamer9332 ปีที่แล้ว

    next level machan keep it up

  • @bisandi
    @bisandi 10 หลายเดือนก่อน

    thanks for making us smile . good content

  • @travelwithfamily291
    @travelwithfamily291 ปีที่แล้ว +6

    මේක හිරු දෙරන වගෙ මිඩියා වල පෙන්නුවානම් මරු හැබැයි 😂😂😣

  • @lahirueranda1195
    @lahirueranda1195 ปีที่แล้ว +6

    ගොං ආතල් වලින් එහාට ගිහින් පට්ට ආතල් එකකුත් දෙනගමන් සමාජෙට පනිවිඩේකුත් දෙන චැනල් එකක්.. ❤️

  • @kalindugayanga4250
    @kalindugayanga4250 ปีที่แล้ว +2

    අවු 13ක් මන් scole කියල හිතල ගිහින් තියෙන්නෙ army camp එක්කට 👤

  • @cretforcreations9460
    @cretforcreations9460 ปีที่แล้ว

    සී ඕ ආර් ඒ..සුපිරී..සුපිරි අයිඩියා ඇන්ඩ් සුපිරි කන්ටෙන්ට්

  • @SDS898
    @SDS898 ปีที่แล้ว +6

    නිදහස් අධ්යාපනයට අැඩෙන්නම දීල එ්ක නම් 😂😂😂

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +1

      මොකද්ද එ්කෙ තියන නිදහස😂😂😂😂

    • @SDS898
      @SDS898 ปีที่แล้ว +2

      @@Vidu2000 නිදහසක් නැ ඉතින් නමට විතරයි 😂😂

  • @tharii314
    @tharii314 ปีที่แล้ว +11

    Everything might begin with that ancient saying- "Don't judge a book by its cover." But in Sri Lankan govt. school system, I can see nothing more than an abomination of preparing/discriminating merely the "cover" of each personality and not the pages at all!
    Sakaboom!

  • @niroshashyamali6051
    @niroshashyamali6051 ปีที่แล้ว +1

    නියමයි , අය්යේ දිගට ම videos දාන්නකෝ !😂❤️

  • @pasinduperera9867
    @pasinduperera9867 ปีที่แล้ว +1

    1000 like eka magen❤️ keep it up🔥🔥