මම new video එකක් එනකම් බලාගෙන හිටියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😊wowwwwwww super good very ver beautiful family very very beautiful home wowwwwwww super very nice
Ada video ekth harima lassanai akki.......e wagema decorations ehmth.........❤Adarei akki oytath family eke hamotamath...........😂Digatama me wage videos danakan noiwasillen inne akki........Parissamen inna...God bless you..😊😍
ඔයා වගෙ ජිවත් වෙන්න බැරිවුණාත් එක ඔයා ගෙන් විදිනවා ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි නිහතමානී සුභ පතනාවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Thank you so much champika ❤️🙏
Mat ehemai,man asai akki oyata...family ekatama niduk nirogee kama patanava vagema oyalage lassana siyalu prathana ishta venna kiyala suba pathanava❤
Eththamai.math oyalagen a jiwithe widinawa
❤❤❤❤🎉🎉🎉
Husband gana kiyannama ona akki මම හිතන්නෙ මේ ලෝකෙම ඉන්න වාසනාවන්තම දුව,බිරිඳ,අම්මා ඔයාම විතරයි කියලා ❤සතුටින් ඉන්න ලැබේවා හැමදාම අක්කි දුකක් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් බුදුසරණයි ❤
Man ada thama oyage vedio beluwe akkiii ... harima lassanaiiiiiiii
හරිම සරල කෙනෙක් බොරු ආටොප නැති...සුබ පතනව ඉදිරියේ තබන හැම දෙයක්ම ඉෂ්ට වේවා 👍👍❤
නංගී ඔයාගෙ වීඩියෝ එක බලනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ .ඔයාගෙ සිහින මාලිගාව හරිම ලස්සනයි .ඒක හැබෑවක් කර ගත්තනේ ඔයදෙන්නා.දරුවන් එක්ක අදවගේම ආදරනීය සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි ගොඩාක් හැමදාම .❤️😍😘
අනේ ඉක්මනට home tour 1 ගෙන්නකෝ 😊😍
Genna okkoma settle wenna one ne. Nethuwa oyalata balanna deyak nane. Ikmanin henna try karannan ❤️🙏
හරිම ලස්සනයි අක්කි. ගෙදරට ඇතුල් වෙද්දි හිත නිවෙනවා. අනික අක්කි හැම ගෙදරම දකින්න තියෙන deco නෙවේ නිසා තව ගොඩාක් ලස්සනයි. මම නම් හරිම කැමති. අක්කිට තියෙන්නෙ patta ideas. කියන්න වචන නෑ අක්කි අනේ මටනම්. ❤❤😍😍
Thank you so much patiyoooo❤️☺️🥰 means a lot 🙏
@@LifeWithOme 😍😍❤️❤️
හරිම ලස්සනයි නංගී. ඔයාට තියෙන්නෙ ලස්සන කලාත්මක අදහස්. දකින කෙනෙකුට උනත් හිතට ලොකු සැනසීමක් දැනෙනවා වර්ණ ගැලපීමත් එක්ක.
Thank you so much ❤️🙏
අක්කිගේ decoration හරිම ලස්සනයි ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
Lassnaii අක්කේ.. දිගටම ගෙදර deco කරන විඳිය මේ වගේ ගෙන්න 🌝🌱❤
Sure, thank you so much darling Nanga ❤️❤️❤️
අවශ්‍ය දේවල් එකතු කරගෙන අපිට පවා දෙයක් ඉගෙන ගන්න පුලුවන් විදිහට කාටත් කරදරයක් නැතිව ජීවත් වෙන හැටි දැකලා හරි සතුටුයි නංගී ,මල්ලි ,ඔයාලා රටටත් ආඩම්බරයක් ,පුංචි පවුලට තෙරුවන් සරණයි !
මම new video එකක් එනකම් බලාගෙන හිටියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😊wowwwwwww super good very ver beautiful family very very beautiful home wowwwwwww super very nice
හරිම ලස්සනයි ..
හදවතින්ම සුබ පතනවා ..
තෙරුවන් සරණයි
Lassanai nanga oyata hoda look ekak thiyanawa..
Aththatama harima lassanai.. okkotama theruwan saranai.
The quality you're maintaining in your videos 👌
අක්කී home tour එක ගෙන්න ඉක්මනින් ❤️❤️❤️❤️❤️ බුදු සරණයි අක්කී අයියා
Oya harima wasanawantha kenek akki,budusaranai
Niyamai ... colours lassanai 🙌🏻
Lassanayi akkiyo matath aasa hithuna eewage gedr lassn krgnn 😊😍
දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා සුබ පතනවා🙏🙏🙏
හරිම ලස්සනයි. ඔයාගේ වැඩ පිළිවෙලයි. සුබ පැතුම්. ❤❤
Oyalage siyaluma karana kiyana dewal sarthaka wela satutinma inna labenna kiyala wish karanawa...❤❤❤
ආන්ටිගෙ video කොච්චර බැලුවත් ඇති වෙන්නෑ
ගොඩක් ලස්සනයි .
Buddha bless and god bless aunty !🌟❤👍🎉
Lassanai akke,budu saranai.ඉක්මනින් home towar ekak gennako
Akki oya hrima creative kenek. harima lassnai e decos.hitha pirenwa aththtama oyge videos baladdi.suba pathanawa oyalata.
❤❤
හරිම ලස්සනයි ඩෙකෝ කලස් මාර මැචින් හරිම සරලයි මටත් හරිම ආසයි කවද හරි මෙිවගේ ලස්සනට ගේ තියාගන්න ගස් වලට මාත් මාර ආසයි ආදරෙයි හැමදාම
බුදු සරණයි ..... හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ☺️
I prefer if you put white pot . It looks nice ..
ඔයා විඩියෝ එකක් දානකම් මම බලන් ඉන්නෙ, මම හරි ආසයි ඔයාට, ඔයා කතා කරන විදිහට, ජීවිතේ විදින විදිහට, ඔයා හරිම ලස්සනයි නංගි❤. මමත් අවුරුදු විස්සක් යුරෝපයේ ජීවත්වෙන කෙනෙක් , විදෙස්ගත ජීවිතයේ සතුට දුක හැමදේම මටත් හුරැයි, හැම වෙලේම මමත් ආස. සතුටින් ඉන්න, ලැබෙන හැම පොඩි දෙකින්ම, ඔයාට හැමදාම ජිවිතයේ සතුට හා ජය පතනවා🌷🌷🌷🌷
puduma l;assanak mulu gedarama..maath harima asa subject ekak thama.."Interior Design".. mama uparimayen winda hariyata mage geyak wage.... lassanata inna lebewaa.... siyalu denaatama "theruwan saranai.."
Love entry decor and bathroom decor nangi ❤.
Niyamai niyamai niyamai
👊👊👊
Jaya wewa
attatma lassai.asai me dewal balanna
මං හරි ආසයි අක්කගේ කතා විලාසේට හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි❤
Harima lassani ❤. Ada karana hamadema labena wish karanwa.
Wenada wagem awa akkge vlog eka balann. Godak lassanai. Hari cham. Hithata freshness ekk feel wenawa. Akkage life eka superb. Hari asawen balan innawa. Sathutin Inna. Bs.
හරිම ලස්සනයි..බුදු සරණයි හැමෝටම
ලස්සනයි අක්කි ❤, හැමදාම එන්නෙ ඔයාගෙ විඩියො එකක් බලන්නමයි ❤️
Harima lassani akki,ayya oyalage gedara❤ oyalage designs normal & simple.l like it
හරිම ලස්සනයි අපිට උනත් idea එකක් ගන්න පුලුවන් හරිම වටිනවා දිගටම මේ වගේ decorate video බලාපොරොත්තු වෙනවා❤
Lovely decorations
සාමාන්‍යයෙන් මම TH-cam channel video බලන්නේ නෑ. කාලේ කන දෙයක් නිසා. ඒත් ඔයාගේ ගොඩක් ඒවා බලනවා. Precent කරන විදිය ලස්සනයි. අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. 🌸🌸🌸
Woow akki...මාර ලස්සනයි ❤..ඔයාට ඔයාගෙම කියලා ideas තියෙනවා ...අපිටත් අක්කිගෙන් ගන්න ගොඩාක් දෙවල් තියෙනව...thanks a bunch 🎉 ..කිසිම ඊර්ෂ්‍යාවක් නැතුව අපි එක්කත් share කරගන්නවට....හිතේ කිසිම කහටක් නෑ කියලා කතාවෙන්ම තෙරෙනවා...❤..බුදු සරණයි...
1 Of MY Favourite 💕 Channel This Dear. Harima asawen Baluwe. Sitha Niwenawa. Oya Lucky Lady Kenek Dear. Budu Saranai Oyalata 🌷 🌹 ✈️
Beautiful akki..
Aththatama harima lassanai ..
Api aniwaryenma oyage videos balanawa..
Harima asai. 😍❤️
Godak lassanai decorations karana widiha ❤
nonath lassani,geath lassani,good luck,sundarai oba attatama,danumath godi,karunawa godi daruwanta,theruwan sarani oyalata
Ane oya harima wasanawanthai oyalata godaaaaaaaak adarei oya gedara video eka balanakota api oyage gedara aya wage denenawa budu saranai parissamin inna ❤️❤️❤️❤️
Beautiful ❤️❤️ video..
අනේ ලස්සනයි අක්කී..🥺♥️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..🥺♥️
බුදු සරණයි..🤍
Harima lassanayi Nangi. oyage choices perfect.👍👍👍.Saralai Sundarai.❤❤❤❤
Akkita MN godak adrei.. akki hri nihathamani laSsana kenek ❤❤
Oyage ideas niyameta match wenawa akki.lassana decorations.niyamai❤❤❤❤
හරිම ලස්සනයි .....
❤මුලින්ම ආවා
Awww thanks a lot 🙏❤️
ලස්සනයි අක්කි...😍
හරිම ලස්සනයි❤ ඔයාට තියෙන්නෙ හරිම creative mind එකක්❤❤
ලස්සනයි akke.. kawadahari dawasaka mamath geyak hadagaththa dawasaka oyawage piliwelata thiyagannawa
මාත් ආසයි මගේම කියල පොඩි ලස්සන ගෙයක් ලස්සනට තියාගන්න. ඒත් මට කවදාවත් එහෙම මගේම කියල ගෙදරක ජීවත් වෙන්න බැරි වෙයි සල්ලි නැති නිසා🥺 අක්කේ ඔයා ගොඩාක් වාසනාවන්තයි මටත් මේ වීඩියෝ දැක්කම හරිම සතුටුයි❤
harima lassana piliwelata tiyana gedarak. ❤❤❤❤❤ hemadama oya hinawa mune tiyanna ona. budusaranai akke okkotama
ලස්සනයි okkoma ❤
ලස්සනයි පිලිවෙලයි ❤️❤️
Lassanay Oya ge gedara. Gaumat lassanay. Oya ge.
Hi akki.khmada ithin.ada video ekat attamai godak asawen baluwa.indika aiyage tatta and malli meet una mirigamadi.❤️my favorite ❣️❣️❣️ always
Shaaa harima lassanai congratulations ❤
අක්කගේ වීඩියෝ එකක් එනකන් මන් මාරම ආසාවෙන් ඉන්නෙ. Notification එක දැක්ක ගමන් මාර සතුටක් දැනුනේ. ❤❤❤
Woow amazing ..thank for universe for u bringing this amazing things.I m so happy seen this vedio ❤
Anee harima lassnaii anith ewath penna ❤
ලස්සනයි ගොඩක්. බුදුසරණයි
ane harima lassanai akkiyoo.adarei.budusaranai hemotama.sathitin parissamin inma adareiiii.❤❤❤❤
Harima lassanai. As walata dakinna pahasu colors use karala thiyenne. Harima lassanai. E wagema akka godak piliwelata jeewath wena kenek. Godak adambarai akka gana. Sathutin inna. Budu saranai. ❤❤❤❤
Akke hrima lassani akke❤akkge home eka akka lassanta decoration karanwa❤🤗🤗
අනේ හරි ලස්සනයි අක්කි ඔයා decoration කරන විදිය මන් මාරම ආසයි ඔයාගෙ වීඩියෝ බලලා මාත් ඒ විදියට decoration කරන්න හිතන් ඉන්නෙ
Marama lassanai akkiyo
It’s remembering your old programs ending in Swarnawahini/Derana when watching the last couple of seconds
Harima lassanai akki.oya hari wasanawanthai akki.oyata b.s
Ada video ekth harima lassanai akki.......e wagema decorations ehmth.........❤Adarei akki oytath family eke hamotamath...........😂Digatama me wage videos danakan noiwasillen inne akki........Parissamen inna...God bless you..😊😍
Harima lassanai akke.math asama type eke decorations thamai me ❤❤❤
හරිම පිලිවලයි අක්කෙ
❤️
Ane hrima lssni Akki. Akkige gdk creative adahas mn asa godak dewl ekka matching. E nisa happy😍❤️
Godak lassanayi akki
akkige adahas niyamai.......apitath kawadahari ona wei.....thanks akke.❤
හරිම ලස්සනයි අක්කෙ..🤍🥺
Hari piliwelai... Oyalage dakshakama tama me hamadetama
Lassani. Bathroom freshness wenna pettles stone jathi thiyrnawa. Ewa thibboth wadath hondai. Candles ehemath hondai.
Superb good job ome akka .endeka aiya kala kadan .බුදුසරණ dawe phetai
Oyage hair routine eka gena video ekak karannako akki
Harim Lassni Akki හැමදාම සතුටින් වාසනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා❤😍😘
Vlog eka harima ලස්සනයි akkiyo.e wagema oyge voice ekanm aththatama ලස්සනයි mn harima asay😊
Ane ge lassanai ath a okkotama vada akki laaaassssnaaaiiiiii
Nice video
හරිම ලස්සනයි අක්කේ.❤
So elegant ❤
Bless uh and ur family❤
අක්කාගේ අදහස් හරිම ලස්සනයි❤ ඒ නිසා ගෙදර ලස්සනට decorate කරලා තියෙනවා.
Woow ❤
Lassanayi hemadema 👍👍👍
Really nice Akke
ඔයා මොන දේ කලත් ලස්සනම ලස්සනයි අක්කී..ඇත්තටම ලබන ආත්මේ ඔයා වගේ වෙන්න මේ ආත්මේ මමයි මගෙ දුවයි පුලුවන් තරම් පින් කරනවා..සුභ පැතුම් හැමෝටම..❤❤❤❤
හරිම ලස්සනයි 😍❤