අපේ ආදර කතාව ❤️ || OUR LOVE STORY 🤫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 527

  • @nadeeshajayathunga6728
    @nadeeshajayathunga6728 4 หลายเดือนก่อน +237

    " මම දන්නේ නෑ අනිත් අය කොහොම divorce වෙනවද කියලා...මට නම් මේ මනුස්සයා නැතුව එක මොහොතක් ඉන්න බෑ.." I felt it.💞 බිරිඳක් විදියට ඇයගේ කටින් අවංකව ඒ වචන ටික ක්ෂනිකව පිට වෙන්න , ඇය මොන තරම් ආදරයක් ලබනවා ඇතිද ඒ සැමියාගෙන්.ඒ දෙදෙනාට දෙදෙනා හිමි වීම මාර වාසනාවන්තකමක්.😍 මුලු හදවතින්ම සුභ පතනවා ඔබ දෙදෙනාටම හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න...පුංචි පවුලට බුදු සරණයි ....❤

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน +7

      🙏🙏🙏

    • @prabuda_dayarathna875
      @prabuda_dayarathna875 4 หลายเดือนก่อน +1

      අක්කි මේක ගත්තේ ලංකාවේ කොහෙද?

    • @nadeeshajayathunga6728
      @nadeeshajayathunga6728 4 หลายเดือนก่อน

      ❤​@@LifeWithOme

    • @anuekanayaka6898
      @anuekanayaka6898 4 หลายเดือนก่อน

      E wachana tika hadawathatama danuna

    • @travelwithaayu1392
      @travelwithaayu1392 4 หลายเดือนก่อน

      ❤ puduma sathutak danenne oylawa dakkhama. ❤️😘 adaren inna hamdama

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 4 หลายเดือนก่อน +40

    මේ අවු 22ටම කවදාවත් ආදරේ කරලා නෑ ... ඒත් ඔය දෙන්නගෙ තතාවෙදි ... ආදරේ කියන දේ ෆීල් වුනා❤... ඒක මාරයි. ඒ ආදරේ ඇපිත් එක්ක බෙදා ගත්තට ගොඩා....ක් ස්තූතියි..

  • @ayeshmabandara9369
    @ayeshmabandara9369 4 หลายเดือนก่อน +66

    "මෙහෙම හොඳයිනේ යාලුවෝ වගේ ඉමු" කියද්දි අයියාගේ තියන්නේ හරි ජයග්‍රාහී හිනාවක් 😄 May you two always be in love ❤

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge 4 หลายเดือนก่อน +31

    හරිම සතුටුයි අක්කේ.අද අපේ 8වෙනි wedding aniversary එක.school කාලේ පටන් ගත්තු මගේ පලවෙනි ආදරේ විවාහයක් දක්වා ගිහින් දැන් මටත් keylaගේ වයසෙම දූ පැටියෙක් ඉන්නවා.හරිම සතුටුයි ඉතින්.අක්කලාගේ කතාව අහන් හිටියේ හරිම ආසාවෙන්.හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.ආදරෙයි ඔයාලට හැමදාමත්.බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @sanduniwasana1020
    @sanduniwasana1020 4 หลายเดือนก่อน +33

    Shaaaahh... wooww කියන දෙයක් වීඩියෝ එක බලද්දි ආවෙ මටනන්❤... මටත් එහෙම soulmate කෙනෙක් හිටියනන් කියල හිතුනා❤... Happy Anniversary Akka & Ayya ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 หลายเดือนก่อน +28

    හරිම ලස්සන දෙදෙනෙක් .මම ගොඩාක් ආස කරන කපල් එකක්.ඇත්තටම ,ඇස් වහක් වදින්න එපා,ඔබ දෙදෙනා හරිම ලස්සනයි ,මාරම විදියට මැච් වෙනවා.වාසනාවන්තම දෙදෙනෙක් .ආදරෙයී ගොඩාක් .ඔබලාගේ වෙඩින් එකේ වීඩියෝ එක ලබන සතියේ අරගන එන්න.මග බලන් ඉන්නවා .❤❤..තෙරුවන් සරනයී .❤❤

  • @esalanethsara
    @esalanethsara 4 หลายเดือนก่อน +16

    ලස්සන ආදර කතාවක්,,මට ආස හිතුනා...මගේ ආදර කතාවත් මේ තරම්ම ලස්සනයි..දැනට අවුරුදු 14 ක්..ඔයාලා දෙන්නාටම බුදු සරණයි..හැමදාම ආදරේන් ඉන්න...

  • @nimanshadewmini460
    @nimanshadewmini460 4 หลายเดือนก่อน +25

    Pree shoot එකේ අක්කි kayla ලොකු වෙලා වගේ ❤

  • @LifeJourneys90
    @LifeJourneys90 4 หลายเดือนก่อน +10

    අපිත් මැයි 16ට අවුරුදු 5 wedding anniversary eka සැමරුවා අක්කා.මගේ husbandut mata wada avuruddak wadi..api proposal marriage . wish you all the best darling . congratulations for the wedding anniversary ❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.❤

  • @Kaviiisha
    @Kaviiisha 4 หลายเดือนก่อน +32

    වාව්. මේ විදියට indikage academic life එක ගැන video එකක් ගේන්න පුලුවන්ද

  • @shamilagayanjalee3997
    @shamilagayanjalee3997 4 หลายเดือนก่อน +5

    ඔයාලා වගේම අපිත් 10th anniversary තිබුණේ මැයි මාසේ..අපිටත් ඔයාට වගේම දුවයි පුතයි ඉන්නෙ.අපෙත් ඔයාලගෙ වගෙ ඇති වෙලා නැති වෙලා අයෙත් ඇතිවෙලා තමයි අද මෙතන අපිත් ඉන්නෙ.ඔයාලා දෙන්නා ලස්සන ට කතාව කිව්වා බලන් ඉන්න ආසයි.සතුටින් ඉන්න සුභ පතනවා.🥰🥰 අපේ story එකත් මතක් උනා ඔයාලා ගෙ කතාව අහද්දි🥰

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 4 หลายเดือนก่อน +163

    මේ වීඩියෝ එක බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ ඇයි 😂 ❤

    • @dnu1656
      @dnu1656 4 หลายเดือนก่อน +5

      Adoo mtth emy🙈

    • @dklaara
      @dklaara 4 หลายเดือนก่อน +4

      මටත් ඒමයි.. 😂😂

    • @pawanigunathilaka7371
      @pawanigunathilaka7371 4 หลายเดือนก่อน +3

      Same here 🫣🫣🫣

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน +1

      ඇයි 😂😂

    • @Anu.00
      @Anu.00 4 หลายเดือนก่อน

      Ado mtath😂😂

  • @snowwhite587
    @snowwhite587 4 หลายเดือนก่อน +3

    අනේ ...හරිම ලස්සන ආදර කතාවක් ❤❤.සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න .මම කමෙන්ට් නොකලට හැමදාම වීඩියෝ බලනවා ❤❤

  • @ranichandrani5812
    @ranichandrani5812 4 หลายเดือนก่อน +8

    මම නම් විඩියෝ එක සතුටින් බැලුවා . හරිම ආදරණීයයි . හැමදාම සතුටින් ඉන්න පුතේ පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි .

  • @peshalasubashini876
    @peshalasubashini876 4 หลายเดือนก่อน +1

    අක්කි අයියා. වගෙම තමයි මගෙ ජිවිත කථාවත්. අපි 0 න් තමයි පටන් ගත්තේ ඒ වුනාට දැන් අපි ඉන්න තැන ගොඩාක් සතුටුයි. හරිම හොද හස්බන්ඩ් කෙනෙක් තමයි මටත් ඉන්නේ අයියා වගේම

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 4 หลายเดือนก่อน +1

    ඔය හිටියා වගේම ඉදිරියටත් කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් සමගියෙන් අනිත් යුවළවල්වලටත් ආදර්ශයක් වෙලා පැටව් දෙන්නත් බොහොම හොඳින් ලොකු කරගෙන පවුලේ අනිත් හැමෝමත් එක්කම උතුරන සතුටකින් සැනසීමකින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ ඔබ දෙපළට 🥰❤

  • @samee22i
    @samee22i 4 หลายเดือนก่อน +2

    කොහොමද USA ආවේ ? professional career එක start කරපු විදිය profession base education ගැනත් video එකක් කරන්න පුළුවන් නම් හොඳයි😊

  • @manojagunarathna2367
    @manojagunarathna2367 4 หลายเดือนก่อน +4

    Omesha අක්කි හොදට කියනවා. Indika අයියට ලැඡ්ඡයි❤❤ෂෝයී අනේ❤❤ හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා❤බුදු සරණයි❤❤

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน

      😂😂😂 ow eya wediya katha karanna lejjayi 😊😊🥰🥰

  • @janinduchamikara8389
    @janinduchamikara8389 4 หลายเดือนก่อน +1

    අක්කා පුළුවන් නම් indika අය්යාගේ academic journey එක video එකක් කරන්න කෝ ❤

  • @bhagyamapa4452
    @bhagyamapa4452 4 หลายเดือนก่อน +1

    අයියා කෙල්ල වගේ ලැජ්ජා වෙලා අක්කා කොල්ලා වගේ කතාකරන්නේ 😂❤අන්තිමට කිව්ව දේවල් නම් හිතට දැනෙනවා 🥺

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 4 หลายเดือนก่อน +4

    හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න තව තවත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා ...ලස්සනයි ආසාවෙන් අහගෙන බලාගෙන හිටියා ...❤️

  • @Sheygurl0609
    @Sheygurl0609 4 หลายเดือนก่อน +3

    තේරුම් ගැනීම,විශ්වාසය මත බැඳීම් හරි ලස්සනයි❤හරිම ලස්සන lve story එකක් ❤ පැටව් දෙන්නත් එක්ක හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 หลายเดือนก่อน +10

    ගොඩක් ආදරේ කරන පවුලක්, හැමදාම සතුටින් ⁣ඉන්න ලැබෙිවා,❤❤❤❤

  • @pramodyashehani3783
    @pramodyashehani3783 4 หลายเดือนก่อน +1

    ඔයාලගේ love story එක අහද්දි මට මගේ story එකමයි මතක් une... මම afr එක පටන් ගත්තේ long distance afr එකක් විදියට... Still it is...even after marriage,it would be the same...තවම අපි කට්ට කන කාලෙ ඉන්නේ... මගේ story එකට ඔයාලගේ story එක මාර motivation එකක් අක්කා... We also want to win our lives together like you❤

  • @priyadarshani2873
    @priyadarshani2873 4 หลายเดือนก่อน +32

    Akkiyo aye pregnant d❤️🥰

  • @armygirlamy2505
    @armygirlamy2505 4 หลายเดือนก่อน +1

    මාත් මැරි කරලා මේ මාසේ 7 වෙනිදාට අවුරුද්දක් මං සතුටින් එයා එක්ක ගොඩක් ❤ ජිවිතේ සතුටින් ම ගෙවපු අවුරුද්ද මේ අවුරුද්ද ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිසමින් ඉන්න අදරෙන් ඉන්න අදරෙයි

  • @herbertlokuge1280
    @herbertlokuge1280 4 หลายเดือนก่อน +1

    දුව ගොඩක් කෙට්ටුයි ඒදවස්වල. පුතාට කැප් එක දැම්මම තමයි ලස්සන. හොදයි ඔය විදියටම දිගටම ඉන්න ලැබේවා කියලා පතනවා. ඇස්වහක් කාටවහක් නොවේවා. දරුවෝ දෙන්නටම ඔය විදිහට ඉන්න ලැබේවා. තව තව දරුවෝ ලබා ගන්න ලැබේවා. දෛවය තමයි හැමදේම. ඒක වලක් වන්න කාටවත් බෑ බුදුසරණයි සියලු දෙවියනේ පිහිට ලැබේවා.ආදර්ශමත් පව්ලක්. අපේ පුතාඊ ඒ දුවත් හැමදේම කතාබහ කරලා විසද ගන්නවා. හොදයි. එයාල බබාලා හදන්නේ නැති එක තමයි තියෙන්නේ. බැදීම් වැඩි වෙන වලු. දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ අවරුදු පහක්. එයාලට අවරුදු හතලිස් එකක්. ගොඩක් හොදයි අපිවත් මාස දෙකක් එහෙට ගෙනියල හොදටම සැල කුව. ඒ දුවගේ අම්මා තාත්තා දෙන්නත් ගියා. ඒ දුව අපි දෙගොල්ලටම් එකම සමානව තමයි සලකන්නේ. ඒක හොදයි ඉතින්. එදෙන්නටත් කිසිම කරදරයක් නැතුව තව තව දිඋනු වෙන්න ලැබේවා කියලා තමයි අපි දෙන්න පතන්නේ. ගොඩක් දිග උනා සොරි දුව බුදුසරණයි. බයි.

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 4 หลายเดือนก่อน

    මාත් ආසම කොහොම හරි ලගට වෙලා ඉන්න. අපි දෙන්නටම අපි නැතිව බෑ. මාත් නවත්තන්නෙම නැතිව කියවන සහ husband මගේ listener..... හ්ම්ම්ම්.... ආදර්ණීය මිනිස්සු හැමදාම සතුටෙන් ඉන්න ඕනේ මේ ලෝකේ ❤❤

  • @Imma-MT
    @Imma-MT 4 หลายเดือนก่อน +3

    වාසනාවක් අක්කේ ඔයා දෙන්නගෙ ආදරේ..හැමදාම ආදරෙන් සතුටින් තේරුම් ගනිමින් ඉදිරියට යන්න..❤️

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 4 หลายเดือนก่อน +3

    චිරාත් කාලයක් ඔය ආදරේ තව තවත් ඔපවත් වෙමින් ඔහෝමම රසගැන්වෙමින් සුව පහසුවෙන් සතුටින් ඉදිරියට ගලා යත්වා , දරැ මුනුබුරන් ඇසුරේ පරිපූර්ණ වේවා , සියලු යස ඉසුරු සෑදේවා , ඔබ දෙදෙනාටත් දරැපැටවුන් දෙදෙනාටත් තෙරුවන් සරණ, දෙවි රැකවරණ වේවා ,

  • @ChandinRajapakse
    @ChandinRajapakse 4 หลายเดือนก่อน +1

    ඔමේශා අක්කා...ටිවී දෙරණේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ....❤❤❤❤❤ මන් ආසම නිවේදිකාවක් තමයි ❤😊

  • @Msithuminiperera
    @Msithuminiperera 3 หลายเดือนก่อน

    Wow 😍 මේක නම් ඇත්තටම ආශීර්වාදයක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදුසරණයි මුලු පවුලටම 💐❤️

  • @hirushi2357
    @hirushi2357 4 หลายเดือนก่อน +17

    Notification ආව ගමන්ම ආවා බලන්න.ආදරෙයි ඔයාලට😍

  • @TharundiThiweja
    @TharundiThiweja 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤හරිම ලස්සනයි ආදරේ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි ❤❤

  • @wasanasewwandi9756
    @wasanasewwandi9756 4 หลายเดือนก่อน +10

    Such a amazing blessing akki ❤ oyala denna godak matching. Congratulations for anniversary ❤ habay issarata wada dan denna godak lassanay mata😊❤

  • @lakmalinayanachapa7521
    @lakmalinayanachapa7521 4 หลายเดือนก่อน

    අක්කෙ මම school ගියේ මහමායා ඔයාට මතක ද දන්නෑ ඔයා අපිත් එක්ක school van එකෙ ටික දවසක් ගියා.ඉට පස්සේ දෙරණ නාලිකාවේ ඉන්නවා දැක්කාම මට මාරම ආඩම්බරයක් ආවෙ අනෙ මෙ omesha අක්කා නෙ කියලා.හැමදාම සතුටින් ඉන්න අක්කෙ.බුදු සරණයි ❤️🙏

  • @nirupamasirisena8239
    @nirupamasirisena8239 4 หลายเดือนก่อน

    අපේ ආදර කතාවත් අක්කලාගෙ වගේ. වෙනසකට තියෙන්නෙ අපි යාලු උනේ 2006, marry කලේ 2016.

  • @sameeramadushani1417
    @sameeramadushani1417 4 หลายเดือนก่อน +1

    ඇස්වහක් කටවහක් නැහැ...ඔයාලා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න..

  • @madhilokuge286
    @madhilokuge286 4 หลายเดือนก่อน +12

    හැමදාම මේ වගේම සතුටින් ඉන්න.❤️❤️

  • @harshi_itsme2944
    @harshi_itsme2944 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝක්, relationship එකක මෙහෙම understanding එකක් තියෙද්දි මාර wow. Indika aiyage parana 4toz wala Kayla baba wagemai ane, same face cut ❤, anyway bless your family akka.❤

  • @ChandaniRenuka-xu2xe
    @ChandaniRenuka-xu2xe 4 หลายเดือนก่อน

    මං හරිම ආසයි ඔයාලගෙ කතාවට...❤❤
    ඔය දෙන්නා වගෙම අපි දෙන්නත් 2009 යාළු උනා.
    2014 මැයි 22 බැන්දා.
    2016.12.26 දුව
    2021.12.25 පුතා.
    එදා වගෙම ආදරෙන් ඉන්නවා.
    ඔයාලගෙ කතාවත් අපෙ කාලෙමයි වෙලා තියෙන්නෙ...😚😚😚😚..... ඔයාලගෙ පුංචි පවුලට හැමදාමත් ආදරෙන් ඉන්න සුභ පතනවා...💖💖💐💐💐💐

  • @poorni767
    @poorni767 4 หลายเดือนก่อน +3

    Verry nice love story ekk..❤❤ asaven hitiye love story eka ahanna..❤ babala dennata adareii.. new vlog ekak ikmanin geenna..😊❤ god bless ❤❤❤

  • @PramilaSilva-
    @PramilaSilva- 2 หลายเดือนก่อน

    ❤❤❤ලස්සනයි ආදර කතවත් ඔය දෙන්නටත් ගොඩක් ආදරෙන් ඉන්න හැමදෑම ලෑබේවා

  • @romeshkapila3693
    @romeshkapila3693 4 หลายเดือนก่อน

    මොනවා කියන්නද අක්කි ආදරේයි ඒ ආදරේ ට. Waw මාර ලස්සනයි දැන් ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤ ඉදිරි අනාගතය තවත් සාර්ථක වෙවා කියලා මම පර්තනා කරනවා අක්කි ආයෙමත් ආදරේයි.. මට හිතෙනවා කේලා සහ කේඩන් ටත් එවගෙ ආදර කතා තියෙයි කියලා මට හිතෙනවා ලස්සනයි.. අයියෙ අක්කා හිටපු පැත්තෙ කන රිදෙනවා නෙද😂😂😂😂..අක්කා කතා පෙට්ටියක්😂😂 ආදරේයි පවුලටම ආදරේයි ❤❤❤❤❤සතුටින් ඉන්න...🎉🎉🎉🎉🎉🎉

  • @thilinisulochana6801
    @thilinisulochana6801 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාලා soulmates ලා තමා... පුදුම වාසනාවන්ත ආදරණීය ⁣couple එකක්... පරිස්සමට හැමදාටම ආදරෙන් ඉන්න ලැබේවා අක්කා and අයියා... ❤❤❤❤❤

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 4 หลายเดือนก่อน +2

    ඔයා අද මාරම දවසේ තමයි මේ වීඩියෝ එක දැම්මේ.. මොකද අද මගේ අවුරුදු 5 වෙඩින් ඇනිවසරි එක අක්කේ.. ඔයා කිවුව වගේ සාහෙන්න ප්‍රශ්න වෙවී අපි මෙතනාට ආවෙ.. වැඩිහිටියන්ගෙන් පවා ප්‍රශ්න ආවා. ඒත් දැං ඒ ප්‍රශ්න ගොඩක් විසදගෙන යනවා. මොකද මගේ හබී මීට මාස දෙකකට කලින් ඊශ්‍රායල් වලට ගියා රැකියාවට.. ඉතිං ඉස්සරහට හොද කාලයක් ඒවි මටයි මගේ අවුරුදු දෙකේ දූ පැටියටයි. ඒත් ඉතිං දුකයි හස්බන්ඩ් දුරක ඉන්න එකට අක්කේ... ඉතිං happy wedding anniversary both of you..❤❤❤🎉🎉🎉

  • @sameeratd792
    @sameeratd792 4 หลายเดือนก่อน

    අපේ වෙඩින් ඇනවසරිය ජුනි 1 1 අවුරුදු 16 ක් පුතාලාදෙන් නේ කි ඉන්නවා සතුටි ගලාගෙන යනව 'බධක නැතුව නෙවේයි එව් කියලා ජීවිතේ අපි විදිනවා නංගි මල්ලී ආදරේයි ඔයාලාට හැමදාම පැටව් දෙන්නට බුදු සරණයි

  • @wasanachamari443
    @wasanachamari443 4 หลายเดือนก่อน

    අක්කි අපි විවාහ වෙලා මේ අවුරුද්දට අවුරුදු 13ක්. මට මගේ හිමිකාරයා හම්බුනේ බයික් එක නිසා🥰 මම ආසම බයික් එක තිබුන එයාට. දැන් මට දූලම තුන්දෙනෙක් ඉන්නවා. අපි දෙන්න සතුටින් ඉන්නවා පැටව් ටිකත් එක්ක. අක්කිගෙ love story එක අහනකොට මාත් ඒ ලස්සන අතීතෙට ගියා🥰 ආදරෙයි අක්කි ගොඩාඩාඩාඩාඩාඩාක් ❤

  • @arishifernando1161
    @arishifernando1161 4 หลายเดือนก่อน +1

    හදවතින්ම සුභ පතනවා අක්කෙ අද.කාලෙ බදිනවා මාසයයි තෙරුම් ගැනිම නැති කමින් දික්කසාද වෙනවා ....අක්කලා හොද ආදර්ශයක් අපෙ අලුතින් එන තරුන පරම්පාරාවට ......🌹🌹🌹🌹🌹

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 4 หลายเดือนก่อน +2

    අක්කායි අයියායි ගොඩක් වාසනාවන්තයි ගොඩක් හොද ජිවිතයක් අයියා ❤❤❤❤ අක්කාට දිලා තියෙනවා පොඩි බබාලා දෙන්නෙක් ❤❤❤ජිවිතෙ ගොඩක් සුන්දරයි .මං ගොඩක් කැමැති ඔයාලාගෙ ආදර කතාවට ගොඩක් දෙවල්. ජිවිතෙ දන්නෙ නැති දෙවල් ගොඩක් මහන්සි වෙන්න ඔනෙ දෙවල් කරන්න කියලා දන්නවා ❤❤❤❤❤ ගොඩක් සතුටුයි ඔයාලාගෙ කතාව මට දකින්න ලැබුනට ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 4 หลายเดือนก่อน +1

    අක්කෙ මැච් එහෙම බලන්න යන්නෙ නද්ද?🤪 ඔන්න ළඟටම ඇවිල්ලා. Texas වල ගහන අන්තිම මැච් එක හෙට. ලංකාවයි බංගලියොයි😂❤

  • @SachinSampath-j3y
    @SachinSampath-j3y 4 หลายเดือนก่อน

    මැයි 27 වෙනිදට 9 වෙනි anniversary එක තිබුනා .. මුලදි රන්ඩු ගොඩක් තිබුන අපෙ ආදර කතවේ දැන්නම් ගොඩක් සතුටින් ඉන්නෙ.. අපි අතරෙත් නොගලපීම් තිබුනා.. මන් ගොඩක් කතා කරන කෙනෙක් උනාට මගේ husband නම් හරිම silent ... ඒත් එයා හැමදාමත් මට අහුම්කන් දුන්නා. ඒක නිසාම වෙන්න ඇතී අපි අද ගොඩක් සතුටින් ඉන්නවා අක්කි..

  • @chamithdevidu2979
    @chamithdevidu2979 หลายเดือนก่อน

    අපි බැදල අව්රුදු 20ආදරේ කරා 6 ක් දැන් දෙන්නටම 40 තාම ආදරේ න් මම හින්නෙ එදාට වඩා අද ආදාර් වැඩ්යි ඹයාලට සුබ පතනව ❤ ම

  • @arishifernando1161
    @arishifernando1161 4 หลายเดือนก่อน

    🌹🌹🌹අක්කිට දැන් ඉන්න නිවේදිකාවන්ට වඩා හිත ඇදලා ගන්නවිදියට ලස්සන ටකතා කරන්න පුලුවන් එකත් දෙවයො දුන්නු හැකියාවක් 🌹🌹🌹

  • @surangasanjeewa441
    @surangasanjeewa441 4 หลายเดือนก่อน +3

    සංසාරගත බැඳීමක් ඹය දෙන්න ට තියෙන්නෙ නංගි

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน

      I believe so too 😇🙏

  • @DiliniRodrigo-nl1fn
    @DiliniRodrigo-nl1fn 4 หลายเดือนก่อน +11

    Anee balan idapu vlog ekk akki.❤❤❤❤Hamadama adaren inna akki and aiya❤❤.adarei

  • @malithiobeysena9296
    @malithiobeysena9296 4 หลายเดือนก่อน

    හැමදාම ඔය වගේ සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!❤

  • @Goodtimeswithyashi
    @Goodtimeswithyashi 4 หลายเดือนก่อน

    ඉස්සර අවුරුදු 3කට කලින් විඩියෝ වල හරිම ලස්සනට present කරනවා.ඇයි දැන් අමුතු තාලෙකට කතා කරන්නේ 😒😒

  • @sadinichethana8102
    @sadinichethana8102 4 หลายเดือนก่อน +7

    Notify 🔔 Awa gmn duwala awe Akkiyoo.....❤🎉❤🎉
    Love story ❤❤❤❤
    Woowwwwww .....
    Indika Aiya & Ome Akki...
    ❤❤❤❤❤❤❤❤❤
    Happy Happy 10 th Anniversary 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shanthiherath8654
    @shanthiherath8654 4 หลายเดือนก่อน

    සුභ පතනව ඔයාල දෙන්නට දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤.බුදු සරණයි

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 4 หลายเดือนก่อน

    ආදරණීය ආදරයක් ❤හැමදාම සතුටින් ඉන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කා& අයියා ❤✨😍

  • @DilrukshiPremadasa
    @DilrukshiPremadasa 4 หลายเดือนก่อน +7

    Godak lassanai akki. Hemadama satutin inna. Godak adrei oyage family ekata.good luck ❤️❤️❤️❤️

  • @akthv
    @akthv 4 หลายเดือนก่อน +20

    Akke america wala social work yana widiya, society eka khmda kiyla vedio ekak kranna akkta puluwan welawaka. Mokada minissu Americawa dakinne wenas widiyakatane. E nisa akklata dan danena widiyta, danna widiya gana ekak krnna, puluwaanm topics godak kathakrnna

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 4 หลายเดือนก่อน +3

    woow very sweetttttttt love story ❤ iwara wenakanma hina wela ahan inna puluwn una ♥️ sathutui akki & aiyaa♥️

  • @NabeelaAzeem-w9t
    @NabeelaAzeem-w9t 3 หลายเดือนก่อน +2

    Wn I see ur past n present life i ask God to bless u both with long healthy n peaceful life

  • @tharukavindi6612
    @tharukavindi6612 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවෙි.හැමදාමත් හතර දෙනාම සතුටින් ඉන්න ❤️💐💐

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 4 หลายเดือนก่อน +5

    So Beautiful couple 💑,,Happy family, ❤love u omesh අක්කි

  • @Shashi-n3w
    @Shashi-n3w 4 หลายเดือนก่อน +4

    I think akki ,you will give good news in the near future..😍 but not sure

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน +5

      Ne ane🙈 me video eka record karanna tikakata kalin man lunch gaththa. Ithin mage bada hondatama full hena amaruwen man couch eke wadi wela inne😂 anith eka couch eka yata yanawa🤣 I thin man e anduma hadanne . I’m not pregnant 😝

  • @Selinaliyo97
    @Selinaliyo97 4 หลายเดือนก่อน +42

    Oya pregnant da akki😮❤

    • @SLMinnasDiary
      @SLMinnasDiary 4 หลายเดือนก่อน +2

      Matath note una 😂 ekai comments balanna aawe

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 4 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි ඔයාලා දෙන්නගේ ආදරේ දැක්කම අක්කේ. සතුටු කදුළු පුරවාගෙන ඔයාලා දෙන්නා දිහා බලන් හිටියේ හරිම අවංක ආදරෙන්. අද කාලේ ඔහොම ආදර කතා බොහොම අඩුයි. ඔයාලාගේ පවුලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰🥰

  • @UHansi-ep4jf
    @UHansi-ep4jf 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි ..ආසම couple1,ඔයාලාගෙ කතාවෙන් ගොඩාක් දේවල් ගන්න තියනවා ,ඔයාල තව තවත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️❤️

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 4 หลายเดือนก่อน +6

    ගොඩක් ආසාවෙන් බලන් හිටියේ මේ video එක එනකම් ,හරිම ලස්සන ආදර කතාවක් ❤❤❤

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 4 หลายเดือนก่อน +4

    Wish you both the forever happiness ❤❤
    Akki seems to bring another happy news❤ Don't know whether am I correct or wrong 😊

  • @dilshamadushani9690
    @dilshamadushani9690 4 หลายเดือนก่อน

    පුංචි තියේට එකේ තිබ්බ ට්‍රේනින් එක ඒ කාලේ හරිම ලස්සන මතකයක්.❤❤හරිම ලස්සන යාළුවො ගොඩක් හිටියා එතන.Happy anniversary both of you.🌹🌹🌹

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน

      aww Thank you, owu oyata mathakada? Sorry, I don't recollect your name.

  • @sleka.perera221
    @sleka.perera221 4 หลายเดือนก่อน +22

    මම ඔයාගේ වීඩියෝස් බලන්නේ last year වගේ ඉදන් අක්කි. ඒත් මම ඉස්සර TV Derana ඔයා කරපු ප්‍රෝග්‍රෑම්ස් බලනවා ඔයයි යුවනි අක්කි කරන දවස් වලට තමයි මම බලන්නේ. එතකොට මම school යනවා. ඒත් පස්සේ කාලේ මම ඔයා කෝ කියලා හරියට හෙව්වා මොකුත් නිසා නෙමෙයි ඔයා හරි දක්ෂයි ඉතිං ඇයි වෙන ප්‍රෝග්‍රෑම් එකකින්වත් එන්නේ නැත්තේ කියලා.😊 ඊට පස්සේ තමයි ගොඩ කාලෙකින් අහම්බෙන් මේ චැනල් එක දැක්කේ. ඉස්සරත් ඔය වගෙමයි කච කච ගාලා කියවන්නේ ඔයා.😊😊❤❤

    • @chanikakulasooriya3303
      @chanikakulasooriya3303 4 หลายเดือนก่อน +1

      Akki presenter kenekdaa TV derane issara

    • @Swetyyy358
      @Swetyyy358 4 หลายเดือนก่อน +1

      කරපූ program එකක නම කියන්න කෝ

    • @yushrairash4258
      @yushrairash4258 4 หลายเดือนก่อน

      @@Swetyyy358ya kiyannako

    • @amilarukshantha8241
      @amilarukshantha8241 4 หลายเดือนก่อน

      Juke box මට මතකයි

    • @sleka.perera221
      @sleka.perera221 4 หลายเดือนก่อน +1

      @@chanikakulasooriya3303 නම නම් මතක නෑ. Week days වල 1.30 pm වගේ ලයිව් යන්නේ. කච කච ගාලා හරිම ලස්සනයි කතා කරන විදිය. ❤❤

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 4 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ඉන්න❤❤..බුදු සරණයි 🙏❤

  • @ishaniliyanage7635
    @ishaniliyanage7635 4 หลายเดือนก่อน

    මාත් එහෙම තමයි හිතන් ඉන්නෙ, එයාට කලින් මං යන්න ඕනෙ කියලයි,❤

  • @worldtuty8768
    @worldtuty8768 4 หลายเดือนก่อน

    අක්කි අදට අපේ affir එක පටන් අරන් 3 years. හරිම ශෝක් අදම මේ video එක බලන්න හම්බුනාට ❤හරිම ලස්සන love story එකක්. Happy Life අක්කී❤

  • @DilaniNandima
    @DilaniNandima 4 หลายเดือนก่อน

    ඔයා මාර වාසනාවන්ත යි අක්කේ. ඔයාලා නම් soul mates ලම තමයි 🥰🙏💐🤗♥️

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 4 หลายเดือนก่อน

    ❤ "මුළු ලොව මත්තෙ මගෙ යැයි කිව හැකි ඔබ පමණයි ඇත්තෙ.ඔබ මා ළග නම් ජිවිතයට වෙන කිසිවක් හිග නැත්තෙ.."බුදු සරණයි love birds .:❤

  • @saranisamajya5045
    @saranisamajya5045 4 หลายเดือนก่อน

    අනේ හරිම ශෝක් ❤ අක්කි නම් කතා කරනවා අහන් ඉන්න ආසයි.හරිම අව්‍යාජයි.

  • @pathu_j
    @pathu_j 4 หลายเดือนก่อน +6

    Ane harima cute love story ekak... Oyalata hama athmekama me wage adren inna puluwan wenna kyla prarthana krnwa akke.... Mtath thynwa oya wage lassana aurudu 8ka adara kathawak.. Api dennath oyala wagema hithanwa api soul mates la kyla... Harima kenwa apita hambunama api kochchara jiwithe widinwada kochchara sathuten innwada neda akke ❤

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน +2

      💯true 🥰❤️🙏

  • @nishi1208
    @nishi1208 4 หลายเดือนก่อน

    Happy anniversary 💜 සතුටින් ඉන්න හැමදාම 😍

  • @S2.0000-o
    @S2.0000-o 4 หลายเดือนก่อน

    මමත් කැමතියි එයා එක්ක ආදරෙන් ඉන්න ඒත් ඒ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ 🙂❤️

  • @sgslbandara8880
    @sgslbandara8880 4 หลายเดือนก่อน +8

    ඉන්දික අයියා ඒ දවස්වල මහතයි.දැන් කෙට්ටුයි.

  • @thisarikavindi6445
    @thisarikavindi6445 4 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි ❤.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි

  • @s.m.sawall9663
    @s.m.sawall9663 4 หลายเดือนก่อน

    Such a wonderful Love story 💟
    Stay blessed guys 💞🤗
    20 years for my Love story & our 15 th Anniversary was in January 2024 ..have 2 kids boy & girl ...so happy with family 😍

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 3 หลายเดือนก่อน +1

    Akki derana tv eke eka dawasak ude program eka karanawa mata hodata mathakai.. akki program eka karaddi mn call karala th thiyenawa... hamadama adaren sathutin inna akke ❤god bless ❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 หลายเดือนก่อน

      Aww, Ane ehemada.Thank you Nangi, Lv you ❤️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 4 หลายเดือนก่อน +1

    Beautiful love story.. Thank you so much.. wishing you all the happiness... and many more beautiful years to follow....

  • @neharammandakini1558
    @neharammandakini1558 4 หลายเดือนก่อน +10

    අක්කිගෙ උස කීයද?

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 4 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි...අක්කි & අයියා ❤ ෂෝක් ඔයාලා ගොඩක් පෙර පින් කරලා

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 4 หลายเดือนก่อน +3

    Congratulations love birds ♥️🥹🥳 aiyage academic journey eka ganath me wagema video ekak karannako akki 🥰

  • @narendra.koshala8539
    @narendra.koshala8539 23 วันที่ผ่านมา

    මට මතකයි hotel carion eke Commercial eke ඔය වගේ hitiya

  • @shashikalathivanthi
    @shashikalathivanthi 4 หลายเดือนก่อน +2

    Happy anniversary love birds! I wish you many more years of togetherness to create joyous memories and cherish each other's company.🎉❤ 🧿 A few days ago, I was wondering if I could get a chance to look at your wedding photos, and here you are with your love story video 😊❤

  • @Priyanganisenaka-l2f
    @Priyanganisenaka-l2f 4 หลายเดือนก่อน +5

    Akki aye pregnant වගේ ❤

    • @LifeWithOme
      @LifeWithOme  4 หลายเดือนก่อน +2

      Ne ane🙈 me video eka record karanna tikakata kalin man lunch gaththa. Ithin mage bada hondatama full hena amaruwen man couch eke wadi wela inne😂 anith eka couch eka yata yanawa🤣

  • @sulakshidesilva5175
    @sulakshidesilva5175 4 หลายเดือนก่อน +1

    Beautifu love story ❤️ Happy 10th Anniversary with God's abundant blessings

  • @kasunicolonne8502
    @kasunicolonne8502 4 หลายเดือนก่อน

    Comment ekak noda barima vedio ekak ❤❤❤ harima lassanai akki oyalage love story eka. Api nam proposal marriage and we celebrated first wedding anniversary last week. Podi kalayak unat api atharath me wagema lassana adarayak thiyenawa ❤ blessings to your family akki and ayya❤❤

  • @hanshanikaushalya1972
    @hanshanikaushalya1972 4 หลายเดือนก่อน

    Happy anniversary ❤️❤️❤️ හරිම ලස්සනයි ඒ කතාව ❤️❤️😘

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 4 หลายเดือนก่อน

    අක්කි ඔයා පිටසක්යලයයි පැංචෝ හතයි film එකේ සින්ඩරෙල්ලට හිටියා නේද .අනේ රිප්ලයි එකක් ඕනී❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    පුතා අහිංසක පාටයි ඔයා⁣ලගෙ ජිවිතේ සතුට
    නිහතමානිකම හරිම ආසයි විඩියෝ සතුටින් බලනව තෙරුවන් සරනයි