ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සුරංගනා ලෝකෙන් ගෙනාපු ලංකාවේ එකම ගෙදර - Dhammi Godamunne's Fairy House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2021
  • දෙවියනේ මේක ගෙයක්ද..? දිව්‍යලෝකයක්ද..? මෙච්චරකල් ලංකාවේ සැඟවී තිබු සුරංගනා ගෙදර ගෙ අතුල දැක්කොත් පිස්සු හැදෙයි
    සුරංගනා ලෝකෙන් ගෙනාපු ලංකාවේ එකම ගෙදර
    හොටෙල් කැලේ - රටම පිස්සු වට්ටපු ගෙදර
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Fairy #House

ความคิดเห็น • 4.8K

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +787

    ධම්මි මහත්මියගේ යු ටියුබ් චැනල් එකේ ලින්ක් එක - th-cam.com/channels/La3rkGDrTzTO4TYJYVc6rQ.html

    • @chamiduchami8582
      @chamiduchami8582 3 ปีที่แล้ว +15

      Woooooooooooooow 💖💕❣️💞💞❣️💕💖😻

    • @warunalaxman4806
      @warunalaxman4806 3 ปีที่แล้ว +6

      😍😍😍😍😍😍😍😍😍

    • @sumidesilva7672
      @sumidesilva7672 3 ปีที่แล้ว +8

      @@warunalaxman4806 wow very very Nice .හරිම සතුටු .pera කරන ලද pin මහිමය .budusaranai දෙවියන් ge පිහිට ලැබේවා

    • @ramaniedecosta998
      @ramaniedecosta998 3 ปีที่แล้ว +17

      ඔබ තුමියගේ මේ උත්සාහය අතිව්ශිශ්ටයි.ඔබතුමිය සොබා දහමට ආදරෙයි වගේම සොබාදහම ඔබ තුමියට ආශිර්වාද කරනවා.බුදු දහම අනුව ඔබ තුමිය ගිය ආත්මය විශාල දානය දීලා තියෙනවා. මේ වගේ සුන්දරත්වය ජීවිතයේ විදින්න. මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ තුමිය බලාපොරොත්තු වෙන්නා වූ උතූම් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා, ඔබ තුමියගේ මේ නිර්මාණ මට පෙනෙන දිවියලෝකයක්. ඔබ තුමියට තව තවත් යෝදබල යෝදශක්තිය යෝදවීර්‍ය ලබේවා දීර්ඝයු සම්පත් ලබේවා සුබම සුබ අනාගතය වේවා තෙරුන්ගේ ආශිර්වාද ලබේවා

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 3 ปีที่แล้ว +5

      supper thinking

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 3 ปีที่แล้ว +565

    සුරංගනා ලෝකෙක ජීවත් වන සුරංගනාවියක් පන පිටින් දැක්කේ අද. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +9

      Very true , very true , unbelievable

    • @Buddihi
      @Buddihi 3 ปีที่แล้ว +3

      ලස්සන කමෙන්ට් ඵකක්

    • @priyanthinilamani4620
      @priyanthinilamani4620 3 ปีที่แล้ว +2

      හරිම සුන්දර යි

    • @sudhasarusuvai6945
      @sudhasarusuvai6945 3 ปีที่แล้ว +2

      Hi mam really very nice. God bless you. Really I like it

    • @hasithajayasinghe7921
      @hasithajayasinghe7921 3 ปีที่แล้ว +2

      ලස්සන අදහස් thank you so much

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +490

    ඇස් වහක් කට වහක් නම් වදින්න එපා .තෙරැවන් සරණයි ඇත්තටම සාර්ථක කාන්තාවක් .අතිවිශිස්ටයි .🙏❤❤️🙏 තව තවතවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට ම පත්වෙිවා .👌👍

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +5

      🙏❤

    • @kumarikanchana708
      @kumarikanchana708 3 ปีที่แล้ว +11

      අනිවා කාගේ උනත් තවතවත් කිරි ඉතිරෙවා 🙏🙏

    • @sivakumardaniyel205
      @sivakumardaniyel205 3 ปีที่แล้ว +6

      Odata biirgausha vawa odaga niwasa diwya lokayak waga

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +39

    ඇත්තටම කාන්තාවන්ට විතරක් නෙවෙයි මුළු රටෙිම මිනිස්සුන්ට හිතන්න ලොකු දෙයක් මෙතුමියගෙ කතාවෙන් සහ නිර්මාන වලින් ගන්න තියෙනවා. රටට වැදගත් කාන්තාවක් ❤️

    • @user-es6pq6wn3m
      @user-es6pq6wn3m 2 หลายเดือนก่อน +1

      One day before end of this year i come to visit this flowers
      Pallace from india God bless you

  • @ishaniuthpalawickramanayak8118
    @ishaniuthpalawickramanayak8118 2 ปีที่แล้ว +43

    අපි මේ වගේ ගෙවල් දැක්කේ සුරංගනා කතාවල විතරයි.හරි ලස්සනයි මැඩම්.ඉදිරියටත් ගෙදර තව ලස්සන කරන්න.තෙරුවන් සරණයි !🙏👍

  • @nilankaisuru4980
    @nilankaisuru4980 3 ปีที่แล้ว +133

    අනේ ඔබ තුමියගේ සිතිවිලිත් මල් වගේම ලස්සනයි❤️කතා වලින් අහලා තියෙන සුරන්ගනා ලෝකේ සියසින්ම දුටුවා වගේ මටනම්..ඔබ තුමියට දීර්ඝායුශ පතනවා මන්❤️❤️🌷

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 3 ปีที่แล้ว +183

    ටික් ටුක් කරන කරුමදෝසවල් වලට වටිනා පණිවිඩයක්.මුළු ආත්මයම විනාස කරගෙන පැය විසිහතරෙම හෙලුවෙන් කැම් එක ඉස්සරහ උඩ දාන ගෑනුන්ට මේ වැඩසටහන පෙන්නන්න පුලුවන් නම් අඩු තරමේ තමන් ගැනවත් ලැජ්ජ වෙයි.

  • @harshanimalthunga2463
    @harshanimalthunga2463 3 ปีที่แล้ว +12

    පුංචි කාලේ කතන්දර පොත් වල දැක්ක එ් සුරංගනා ලෝකේ හැබහින්ම දැක්කා වාගේ පුදුම සතුටක් 😍😍 එ් නිහතමානී කමට බොහොම පිං ඔබ තුමියට තෙරුවන් සරණයි ❤

  • @ovindirehana8240
    @ovindirehana8240 2 ปีที่แล้ว +7

    බුදු පහන තියෙන තැන තමයි ලස්සනම.අනිත් තැනුත් මාරම ලස්සනයි.
    බුදු පහන තියෙන තැන දැක්කාම ඔතැනට පියාබලා එන්න හිතුනා.ඔබගේ ඒ සැලසුම් කිරීමේ හැකියාවනම් මාරයි.මේ ඔබ කියූ දේවල් ගෙදර ලස්සනට තියා ගන්න විතරක් නෙමෙයි අනික් කටයුතු වලටත් ගොඩාක් වැදගත්. විශේශයෙන්ම ඔය වගේ වැඩක් කරද්දි phone එක off කරගෙන කරන්න ඔනී කියපු එක. ඔබතුමියගේ ඒ හැම වචනයකම ලොකු අර්තයක් තියෙනවා. ඔබතුමියට දීර්ඝායුශ පතනවා.🙏

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +1022

    මෙහෙම ගෙදරක ජීවත් වෙන්න ඇත්තම් සුපිරි

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +11

      ඔය කමෙන්ට් දන වේලවේ නරකද විඩියො එකක් දැම්මා නම්

    • @____shini685
      @____shini685 3 ปีที่แล้ว +9

      නයි අයියෙ කෝමද ❤️ඇයි වීඩියෝ නැත්තෙ ඔයාගෙ ?

    • @gossipmithuro4734
      @gossipmithuro4734 3 ปีที่แล้ว +5

      Oyath video ekak danna

    • @hjssrilanka
      @hjssrilanka 3 ปีที่แล้ว +5

      සුපිරි

    • @brownysnowyworld1856
      @brownysnowyworld1856 3 ปีที่แล้ว +2

      ඔව් සුපිරි

  • @thanuriusliyanage911
    @thanuriusliyanage911 3 ปีที่แล้ว +85

    ඇත්තටම හිතාගන්නත් බැහැ ලංකාවේ නිවසක් කියලා.ආදර්ශමත් කාන්තාවක්.අපිටත් ඔබ තුමියගේ අඩිපාරේ යන්න ආසයි.ස්තූතියි ඔබගේ මග පෙන්වීමට.❤

  • @dhanushdhanushka2489
    @dhanushdhanushka2489 3 ปีที่แล้ว +7

    ඔබ තුමියගේ නිවසත් වට පිටාවත් හරිම ලස්සනයි. ඒ වගේම අදහසුත් හරිම උසස් ඉතාම වටිනවා. සුභ අනාගතයක්. 👌👍...

  • @lakminirandima1887
    @lakminirandima1887 3 ปีที่แล้ว +11

    මම අදයි වීඩියෝ එක දැක්කේ...දිරිය කාන්තාවක් ඔයා ...සුරනංගනා කතාවක ගෙයක් වගේ..ඔයා ගැන ආඩම්බරයී....ඔයාගේ දරුවන් වාසවන්තයි ..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ...!❤️❤️❤️❤️

  • @lk-lt3or
    @lk-lt3or 3 ปีที่แล้ว +44

    සුරංගනා ලෝකෙක ජිවත් වෙන සුරංගනාවියෙක පණපිටින් දැක්කෙ අදමයි හරිම ලස්සනයි ඔබ තුමියට දිර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +61

    Beautiful 💜🌸🌼 She is a rainbow child
    Real Buddist 👌 සිතේ තියන විසිතුරු බව සොභාදහමට එකතු කරල,,,, තෙරුවන් සරණයි !!

  • @WkcsRehka
    @WkcsRehka 2 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි. ඔබගේ උනන්දුව කැපවීම ඉතාම විශිෂ්ඨයි. මට හරිම ආසයි.

  • @iroshiniedirisinghe363
    @iroshiniedirisinghe363 3 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි. දිව්‍ය ලෝකයක් වගේ. එහෙම ගෙදරක ඉන්න ලැබීමත් වාසනාවක්. ඔබතුමියට තව තවත් මේ වගේ ලස්සන අදහස් ලැබෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sandunflowernursery783
    @sandunflowernursery783 3 ปีที่แล้ว +57

    ඉතාමත් ලස්සනයි. අරුම පුදුමයි. වසර 20 ක් කට වැඩි කාලයක් අපගේ මල් පැල නඩත්තු කිරීම ගැන අපි ආඩම්බර වන අතර ඔබේ අවශ්‍ය සියලු මල් පැල ඉදිරියටත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. දිගටම යන්න. හරිම ලස්සනයි වත්ත. හොඳින් නඩත්තු කර‌ග‌ෙන යන්න
    ස්තුතියි ඔබට

  • @thilakashilankapathi6561
    @thilakashilankapathi6561 3 ปีที่แล้ว +22

    පුංචි සුරංගනා ලෝකෙකට ගියා වගේ. ඔබතුමීට තවත් ශක්තිය ලැබේවා. ඔබතුමී කාන්තාවකගෙ ශක්තිය පෙන්වන ප්‍රතිමූර්තියක් ❤❤❤

  • @annefernando543
    @annefernando543 3 ปีที่แล้ว +8

    I am so glad to see such an amazing house and a garden in Srilanka. Mrs.Dammi is a talented, creative and a courageous lady. Hats off to her great work. May God bless her always and also thanks to Nilame Channel .

  • @kalinduchandrasena
    @kalinduchandrasena 2 ปีที่แล้ว +7

    නිදහසේ හිතීමට සහ ඒ හීන හඹා ගොස් නිදහස් මිනිසෙකු වීමට ගැහැණු පිරිමි භේදයක් නැත. ධම්මි මහත්මියට දීර්ඝායුෂ🙏🙏🙏
    නිළමෙට බොහොම ස්තූතියි..🙏

  • @kaveeshasandeepa2199
    @kaveeshasandeepa2199 3 ปีที่แล้ว +82

    මල් හදන සීන් එකෙ නම් නැ. හැබැයි ඒ කතාව ඇහුවාමනම් ඕනෙ එකෙක් මෝටිවෙට් වෙනව . ඒ වචන ටික ඇති ලයිෆ් එකම වෙනස් කර ගන්ඩ. Respect ❤

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 ปีที่แล้ว +99

    හිත ශක්තිමත් වගෙම වියදම් කරන්නත් සල්ලි තියෙන්න ඕන ඔබතුමිය ට ඒ හැම දෙයක් එක්කම ලස්සන හිතකුත් තියෙනවා සතුටුයි ගෙදර දැක්කම පිටරටක ගෙයක් වගෙ

  • @lakmaliperera5897
    @lakmaliperera5897 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .ලස්සන හදවතක් තියන කෙනෙකුට ලස්සන අදහසුත් තියනවා.සුරන්ගනා ලොවක් වගේ.....❤️❤️

  • @rehanasiriwardena8333
    @rehanasiriwardena8333 3 ปีที่แล้ว +1

    Thank you for sharing your BEAUTIFUL home with us... its GORGEOUS 😍 & even the GARDEN is absolutely BEAUTIFUL... GOD BLESS

  • @villagelife2768
    @villagelife2768 3 ปีที่แล้ว +115

    මේ වගේ බුද්දිමත්, නිර්මානශීලී ශ්‍රියාකාන්තාවක් ලන්කාවට වාසනාවක්........

    • @user-xh9xd9zc4p
      @user-xh9xd9zc4p 3 ปีที่แล้ว +5

      Aniwarenma....

    • @kokieeealdubyan5697
      @kokieeealdubyan5697 3 ปีที่แล้ว +2

      Goooooodak lassanaiaaaaaaaaaa

    • @dinithidinithi1997
      @dinithidinithi1997 2 ปีที่แล้ว +1

      පියුමි hansamalila wage තමන්ගේ ආත්මයම විනාස කරගන්න අය ඉන්න ලොකෙ ඔබතුමිය වගෙ කන්තාවෝ අපෙ සමජෙට ආදර්ශයක්....බුදුසරණ යි....

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +40

    ගේ ,ගෙවත්ත විතරක් නෙමෙයි ඔබ තුමියගේ අදහස් පවා ලස්සනයි උදාරයි

  • @nisansalagunarathna1063
    @nisansalagunarathna1063 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සනයි . හිතාගන්න බැ. මමත් ආසම දෙ තමයි ලස්සන මල් ගස්, ලස්සන නිර්මාණ වගෙ දෙවල් .
    ඔබතුමියට තවතවත් ශක්තිය ලැබෙවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් සුබ දවසක්...!!

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම සුරංගනා ලෝකයක් වගේ සුන්දරයි ❤️ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @user-ih8jp5pm9y
    @user-ih8jp5pm9y 3 ปีที่แล้ว +23

    ඇස් වහක් කට වහක් වදින්න එපා.... ගොඩක් ලස්සනයි... එතුමියගේ හදවත ගෙවත්තටත් වඩා ලස්සනයි... දීර්ගායු වේවා 🙏🙏🙏

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +242

    අර බුදු පිළිමේ තිබ්බ තැන දැක්කම හිත අඩිල ගියේ මට විතරද...අම්මෝ එතනට වශී වුණා මන් නම්

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +3

      මටත්

    • @julanjaniudisara768
      @julanjaniudisara768 3 ปีที่แล้ว +1

      මමත් .....

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว

      ඒක වඳින්න තියපු එකක් නෙවෙයි..
      බුදුන්ව ගාඩින් ස්ටැචු එකක් විදියට තියලා

    • @sathsaranigraphics3493
      @sathsaranigraphics3493 2 ปีที่แล้ว

      හරිම සතුටියි මිස් මමත් මහත්තයත් හරිම කැමති මල් වවන්න මට ඔබතුමියගේ නිවස දැක්කම මාරම සතුටුයි අනික ඔබ තුමියගේ හිතේ ශක්තිමත් ආසයි එහෙම හිතක් දැක්කම

    • @drcua7148
      @drcua7148 2 ปีที่แล้ว +1

      එතනනම් දිව්‍ය ලෝකයක් වගේ !!! ❤️❤️❤️

  • @ranjinisiriwardene8095
    @ranjinisiriwardene8095 3 ปีที่แล้ว +2

    Its paradise i am also a lover of plants and animals and spend most..of mytime in the garden its so wonderful to know there are people like you in our beautiful country people who make the best of our resourses and who dont grumble and do nothing but look beyond our seas for a better future thankyou so much may god bless you more and more tc

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +7

    ගෙදර ඇතුලේ ඩෙකරේශන් වැඩී ගාර්ඩ්න් එක නම් 👍අනේ අර බුදුපිලිමේ තියන ප්ලේස් එකට නම් හිත අදිල ගියා

  • @harsh3623
    @harsh3623 3 ปีที่แล้ว +130

    සොබාදහම ට ආදරේ කරන ඔබ තුමියට දීර්ඝආයුශ ලැබේවා...

    • @klllux7363
      @klllux7363 3 ปีที่แล้ว

      Very beautyfull plase and beautyfull house

    • @pathumchampi3281
      @pathumchampi3281 3 ปีที่แล้ว

      කියන්න වචන නැහැ පුදුම ලස්සනක් පුදුම කැපවීමක් බුදුසරණයි ඔබතුමියට

  • @kaveeshalakshani8358
    @kaveeshalakshani8358 3 ปีที่แล้ว +66

    තම ස්වාමියා මිය ගියහම ගොඩාක් කාන්තාවන් මානසිකව වැටෙනවා ඒ වගේම තවත් සමහරු වෙනත් පිරිමි සමග සම්බන්ධ කම් ඇතිකරගන්නවා...ඒ අතරින් ඔබ හරි උසස් කාන්තාවක් සිතුම් පැතුම් අතරින් ඔබ හරි උතුම් කාන්තාවක් ❤️ respect ❤️‍🔥

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 3 ปีที่แล้ว +3

    Beautiful Mrs Godamunna! One of the best layouts. Both your home and garden. Awesome setting 😇😇. Top of the world. I am also a person who spends a lot of time in the garden, but i have a long way to go 💐🌿🍀🌷🌸🌺. Wonderful, magical

  • @sujeewakarunarathna8376
    @sujeewakarunarathna8376 3 ปีที่แล้ว +1

    හරිම ආදරණීය නිහතමානි ආදර්ශමත් චරිතයක් .ආඩම්බරයක් ඔබතුමිය කියන වචනයක් වචනයක් පාසා ලෙන්ගතු බවක් දැනෙනවා .ස්වභාවය ධර්මයට ,ගහට ,කොළට සතා සිවිපාවාට ආදරය ගෞරවය කරන ඔබතුමියට ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබෙනවා ඉබේම .❤❤❤

  • @user-gb8pj2sz9j
    @user-gb8pj2sz9j 3 ปีที่แล้ว +95

    ඔයාගෙ හිතනම් හරිම ශක්තිමත්.. ඔයා ලංකාවෙ කාකාන්තාවන්ට ලොකු ශක්තියක්.. මමත් මල් වලට ආදරෙයි. ආසයි.. ඔයාගෙ කතාව අහලා මගෙ හිතටත් ලොකු ශක්තියක් ලැබුනා.. ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි මිස්. බුදුසරනයි පරෙස්සමින් ඉන්න ..❤️❤️❤️❤️

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +209

    විඩියෝ එක බලන්නත් කලින් කියපු එකක් තමයි ( phone එක ගත්තොත් වැඩ ඔක්කොම කරලා ඉවරයි ) ඒක සහතික ඇත්ත,

  • @Cookiee777
    @Cookiee777 3 ปีที่แล้ว +5

    Such a beautiful house I have never seen such a calm looking and peaceful fairy tale like home. I love your house and garden I love that you love plants and flowers. Pink is my favorite I admire your courageous and being you. You are unique. Love to you all the way from Canada. I am Cassandra

  • @pabasaraillangakoon6698
    @pabasaraillangakoon6698 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන ගෙදරක් 👍👍 . ඇත්තටම සුරංගනා ලෝකයක් 🧚🧚🧚

    • @chandanisamaraweera7827
      @chandanisamaraweera7827 2 ปีที่แล้ว

      Very nice
      Your garden is so beautiful
      I saw very beautiful houses
      and gardens in South Australia

  • @hansigunawardhane650
    @hansigunawardhane650 3 ปีที่แล้ว +79

    කොහෙ ගියත් වැඩක් නෑ තමන් ඉන්න තැන අපායක් නම් නියම කතාව නියම ගෙදර මමත් හදනවා මේ වගේ ගෙදරක්😍

    • @luckyshmi2372
      @luckyshmi2372 3 ปีที่แล้ว +2

      First time I see this rtype of a garden .So beautiful .
      Very talented lady .
      Good Luck

  • @upali414
    @upali414 3 ปีที่แล้ว +164

    කියන්න වචන නැහැ සුර0ගනා ලොවක සිටින ප්‍රබල ආත්ම ශක්තියක් ඇති කාන්තාවක්. ලයික් එක දැම්මෙ පලවෙනි විනාඩිය යන්නත් කලින්

    • @nadikaamil8613
      @nadikaamil8613 3 ปีที่แล้ว

      👍👌👍👌Lassanaiiii

    • @hansikadilhani5106
      @hansikadilhani5106 3 ปีที่แล้ว

      Aththatama lassanai math harima adarei mal valata

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .ඔබතුමිය අදහන්න වටින චරිතයක් ...නිදුක්,නිරෝගී ,චිර ජීවනය ලැබේවා ..!!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +1

    පොඩි කාලේ සුරංගනා කථා පොත් වලින් කථාව හිතින් මවා ගත්ත ලස්සන සුරංගනා ලෝක හැර මේ වගේ ලස්සන සුරංගයා ලෝකයක් දැක්කමයි 😍😍 මේක දකිද්දි ඇගට අමුතු ෆීලින්ග් එකක් දැනෙන්නේ මේ වීඩියෝ එක බලපු කාල සීමාව ඇතුලත මම ඒ ගෙදර ජීවත් උනා වගේ හැගීමක් හිතට දැනුනා ❤️❤️ ඇය සාර්ථක කාන්තාවක් කියලා හිතන්න තවත් මොකටද සාදක
    ආදර්ශමත් කාන්තාවක් ඔබ රටට ආඩම්බරයක් ❤️
    ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි !

  • @maliuvuv1874
    @maliuvuv1874 3 ปีที่แล้ว +130

    දිව්‍ය ලෝකයක්..ඔබ තුමිය ඒ විමානය මැද දිව්‍යාගනාවක්...🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤

    • @crazy99705
      @crazy99705 3 ปีที่แล้ว

      Aththamai neda matath Okama hithuna

    • @anomadilhani8039
      @anomadilhani8039 3 ปีที่แล้ว

      Monawada oba Dana pohora Mal walata.mta loku prasnayak eka.math godaak asai mewage hada ganna

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +30

    දෙවියන්ගේ පිහිටයි ඔබතුමියගේ දැත් දෙකට හරිම ලස්සනයි දිවියලෝකෙම තමා ඇත්තටම ලස්සනයි තෙරැවන් සරනයි

  • @sanjananethmini6700
    @sanjananethmini6700 3 ปีที่แล้ว +10

    Waaaaaaw😍😍😍හරිම ලස්සනයි,මන් දැකල තියනෙ ලස්සනම ගදෙර....

  • @abcd7479
    @abcd7479 3 ปีที่แล้ว +1

    ඔබ තුමිය ගැන කියන්න වචන නෑ...බොහොම පින්...ගොඩක් දේවල් ඉගෙන ගත්තා....මේ chanel එකටත් බොහොම පින්...ජයම වෙන්න ඕන....
    බුදු සරණයි .🌷

  • @esrproduction7439
    @esrproduction7439 3 ปีที่แล้ว +45

    මෙතුමිය මෙහෙම කතා කරයි කියලවත් හිතුවෙ නෑ.උතුම් කාන්තාවක්.සුන්දර සුරලොවක්...ජීවිතේට ලොකු හැගීමක් ආවා.ජය වේවා

  • @user-qs1tj1bz2p
    @user-qs1tj1bz2p 3 ปีที่แล้ว +41

    පියවි ලෝකයේ දිව්‍ය ලෝකයක් මැවූ..
    අපූරැ දිව්‍යාංගනාවියකි ඔබ තුමිය...
    මෙි සොදුරැ දිව්‍ය මඩලේ තවත් චිරාත් කාලයක් සතුටින් වැජබෙන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙිවායි හදවතින්ම පතන්නෙමි..

    • @Top_Ten_Trends23
      @Top_Ten_Trends23 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි මමත් මේ වගේ මල් වwanna

    • @user-qs1tj1bz2p
      @user-qs1tj1bz2p 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්..

    • @kumaarigannoruwa8703
      @kumaarigannoruwa8703 3 ปีที่แล้ว

      Budu saranai

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    ඇත්ත ටම ඔබ ඔබගේ අදහස් ගොඩාක් වටිනවා shaa මේක ලස්සන gewatthak බුදු සරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +1

    දැකීමත් සතුටක්. ඔබ නම් අදහන්න වටින භාවනාවක් . හිත නිවි නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න... දෙවියන් මැවු සුන්දර ලෝකයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා මිස්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි මිස්. ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @saralajayawickrama5906
    @saralajayawickrama5906 3 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයී. මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙනව කියන්නේ එ වගේ සැපක් සනීපයක් පිනක් නෑ තවත් ලෝකේ. තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමියට

  • @cuteebooby6082
    @cuteebooby6082 3 ปีที่แล้ว +49

    ලංකාවේ දැකපු ලස්සනම ගෙවත්ත හා ගෙදර 💐💐❤️❤️

  • @kumariranasinghe6575
    @kumariranasinghe6575 3 ปีที่แล้ว +1

    It's like a dream house ...so beautiful garden and house.appreciate your efforts. You are a genius

  • @joshuaalexdesilva6069
    @joshuaalexdesilva6069 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම අදහන දෙවියන් වහන්සේගේ කරුනාව ආශිර්වාදය ඔබ තුමියගෙ දෑතට සහ ජීවිතය ට හැමදාම ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️🙏🙏🙏

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +40

    මම අදයි මේ විඩීයෝ එක දැක්කෙ හරිම ලස්සනයි ඔබතුමියගෙ ස්වාමියා මෙලොව හැර ගියත් ඔහු මේවා දිහා බලලා සතුටු වෙනවා ඇති.අප අගමැති බිරිදගෙ ගෙදරවත් මෙහෙම නෑ .ඔබතුමිය මෙලෝකේ පුංචි සුරංගනාවියක්

    • @sshakeeb660
      @sshakeeb660 3 ปีที่แล้ว +1

      Fantastic

    • @jayalathmallika9149
      @jayalathmallika9149 3 ปีที่แล้ว +4

      අද. කාලයේ. ගැහැණු. ෆෝන් වලට. ඇබ්බැහිකමක්. වෙලා. ඉන්නෙ. දවසේ. පැය. හතරක්. පහක්. තමන්ගේ. වැඩ කරගන්න. ගන්න. වෙලා. මදි. බඩ. ගින්නට. මොන වා.
      හරි. තමිබා. ගෙන. කනවා. ඔබ. තුමිය. කාන්තා. පරපුර ටම. ආදර්ශයක්. දීර්ඝායුෂ. ඔබට

    • @lilanthivithanage6159
      @lilanthivithanage6159 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි මටත් ගොඩාක් ආස හිතුනා. බුදු
      සරණයි

    • @renukadamayanthi5111
      @renukadamayanthi5111 3 ปีที่แล้ว

      Koheda me gedara

  • @milinidilshani7738
    @milinidilshani7738 3 ปีที่แล้ว +40

    සුරංගනා ලෝකයක් වගෙ ගොඩක් ලස්සනයි වගේම. හරිම සතුටුයි

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 หลายเดือนก่อน +1

    දෙව් ලොවක් මවල... කැපවීම , ඉවසීම , දරාගැනීම මොනතරම් සාර්ථක ජීවිතයකට දොරටු ඇරල...
    තෙරුවන් සරණයි ඔබට , ඔබේ පුතාට...
    දිරිය ගැහැණියක් , දිරිය මාතාවක්...
    සොඳුරු හදැත්තියක් ....
    බුදුසරණයි ...❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

    • @pushpairangani258
      @pushpairangani258 2 หลายเดือนก่อน

      Really wonderful can you help us to vsit and admire your place.budyaaranai

    • @pushpairangani258
      @pushpairangani258 2 หลายเดือนก่อน

      Appreciated h9w can we come

  • @amashasathsarani122
    @amashasathsarani122 3 ปีที่แล้ว +17

    'secret of rose ' film එකේ තියෙන්නේ මේ ගෙදර නේද? හරිම ලස්සනයි.

  • @dilleelarathna271
    @dilleelarathna271 3 ปีที่แล้ว +36

    ජිවිතේට දැක්ක ලස්සනම ගෙවත්ත...ඇත්තටම සූරංගනා ලෝකයකට ආවා වගේ තමා...බලන බලන තැන මල් ...බලන බලන තැන කොළ පාට ...ඇස් දෙකට මාරම සැනසිල්ලක් .... ඇත්තටම සතුටුයි ඔබතුමියට තවත් ශක්තිය ලැබේන්න ඕනී මේ වගේ ලස්සන සුන්දර දේවල් කරන්න❤️❤️

  • @sapunilakmali2156
    @sapunilakmali2156 3 ปีที่แล้ว +129

    අනේ පුදුම ලස්සනක් තියෙන්නෙ ඔබතුමියගෙ මහන්සිය අගේ කරනවා 💗💗

  • @annefrancke8656
    @annefrancke8656 3 ปีที่แล้ว

    Great advice. Beautiful house and surroundings. God Bless you 💕

  • @thevinifernando8544
    @thevinifernando8544 3 ปีที่แล้ว +7

    Absolutely beautiful house created by a strong woman's creativity😍🌲

  • @Supiri805
    @Supiri805 3 ปีที่แล้ว +48

    ඇග හිරිවැටුනා...වීඩියො බලනකොටත් හිතට...ලොකු සතුටක් දැනුනා...ඔබ දිරිය කාන්තාවක්..තවත් සක්තිය ධහිරිය ලැබේවා ..

  • @kavish6154
    @kavish6154 3 ปีที่แล้ว +344

    මම සුන්දරත්වය විදින්න ස්විට්සර්ලන්තයට යන්න හීන දකින කෙනෙක් .නමුත් දැන් හිතෙන්නේ ඉන්න තැන ස්විට්සර්ලන්තයක් කරගන්න එකයි විය යුත්තේ කියලා

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว +6

      Sahathika Aththa....!!!!

    • @swarnakanthi6972
      @swarnakanthi6972 3 ปีที่แล้ว +3

      So beautifoul
      God bless you

    • @Sholtyxx
      @Sholtyxx 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @agrabhashinee9084
      @agrabhashinee9084 3 ปีที่แล้ว +3

      mamath ekama heene une eka

    • @nishanthakumar4756
      @nishanthakumar4756 3 ปีที่แล้ว +1

      Math me vidiytama mage gedara hadanawa... Harima lassanai... Hithata sanasimai.. Me wage than Wala iddi

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +6

    This is an real example of psychological power. She has clearly realized "How to use what you have got and how to gain what have imagined".
    The former beauty queen is a model for Sri Lankan women.
    Theruwan Saranai!

  • @harushikagunasekara184
    @harushikagunasekara184 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි....ගැහැනියක් ලෙසට ආඩම්බරයි...ඔබ තුමිය ගැන...මමත් fairy tails වල වගේ මේ විධියට ගෙයක් හදාගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. විශිෂ්ඨයි.

  • @shermidp8767
    @shermidp8767 3 ปีที่แล้ว +51

    ලස්සන පරිසරයක් . සුභ අදහස් ඇති දිරිමත් කාන්තාවක්..දිර්ගායු වේවා😍👍

  • @meththanikappagoda
    @meththanikappagoda 3 ปีที่แล้ว +43

    ස්භාවධර්මය😍😍😍 ස්භාවධර්මය විනාශ කරන අද කාලේ ඇය කාටත් අදර්ශයක්😌😍

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා oba thumiyage අදහස් වලට ..mama me video eken ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..budusaranai

  • @rasikasanjeevani7951
    @rasikasanjeevani7951 ปีที่แล้ว

    හරි ම ලස්සනයි මැඩම්, මම කවදාවත් ම මේවගේ ලස්සන නිවසක්,garden එකක් දැකලා නෑ. ඔයා හරිම ධෛර්යය වන්ත කාන්තාවක්. මේ වගේ තවත් ලස්සන දේවල් කරන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා යි මම එක සිතින් prarthana කරනවා.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +23

    පින්වන්ත ඹබ තුමියගේ වටිනා වචන හැම දෙනාටම පුරයෝජනවත්
    වේවි. සුවපත් වේවා.

  • @love-ld8pw
    @love-ld8pw 3 ปีที่แล้ว +137

    අම්මෝ..පිස්සු හැදෙනවා..හිත සැනසෙනවා... ලස්සනම ලස්සනයි...ඔබ තුමියගෙ අදහස් වලට ගරු කරනවා ගොඩාක්.. ❤️❤️❤️❤️❤️❤️

  • @_Hanzohub_
    @_Hanzohub_ 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ තුමිය ගැන කියන්න වචන නෑ 🥰මේ තැන දැක්කාම මොකක්ද උනා.කියා ගන්න බැරි තරම් පුදුම ලස්සනයි .තෙරුවන් සරනයි .මේ වගේ වටිනා වීඩියෝ අරගෙන එන නිලමෙට ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරනයි.

  • @priyankaperera4625
    @priyankaperera4625 3 ปีที่แล้ว +1

    මාත් කාලයක ඉදලා අාසාවෙන් හිටිය දෙයක් තමයි ලස්සන වෙනස්ම ගෙවත්තක් හදන එක...එ්ත් මට තාම එ් වැඩේ පටන් ගන්න බැරි වුනා...නමුත් මෙ ලස්සන ගෙවත්ත දැක්කම තව තවත් අාසාව වැඩි උනා....ගොඩක් හොද වැඩක්....එ් වගේම ගෙවත්ත ගැන විතරක්ම නෙවේ...ජිවිතයටත් වටින දේවල් ගොඩක් කිව්වා..🌸🌹🌼

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +58

    උත්සහය සාර්ථකයි ඇයට දැන් මොන තරම් සතුටක් ඇද්ද..අපේ අනිත් අයටත් බෑ කියලා දෙයක් නෑ උත්සහය තියෙන්න ඕනි කැප කිරීම අවශ්‍යයි..ගමන සුභ වෙනවා එහෙම අයට..හරිම ලස්සනයි ගේ වගේම ගෙවත්ත

  • @kumariranaweera5690
    @kumariranaweera5690 3 ปีที่แล้ว +22

    කාන්තා පරපුරට ම ඔබතුමිය හොඳ ආදර්ශයක්. ඇස් වරක් කටවහක් නෑ. තව තවත් ඔබගේ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!

  • @asanthika6403
    @asanthika6403 3 ปีที่แล้ว

    You are such an inspiration dear lady. Much love & God bless.❤❤❤

  • @sujithpriyankara3298
    @sujithpriyankara3298 3 ปีที่แล้ว +2

    සුපිරි ලස්සන සිත් ගන්නා අති විශිෂ්ඨ සුරංගනා ලෝකයක් හා සමාන සුපිරි නිවහනක්.ගොඩාක් ලස්සනයි.අද සමාජයේ ඔබ වැනි කාන්තාවක් ගොඩාක් වටිනවා.එ වගේම ආදර්ශයක් හැමෝටම.මිස් කිව්වා වගේ අපි සියල්ලටම ආදරය කරන්න, ගෞරව කරන්න,ස්තුති කරන්න ඕන.ගොඩාක් ස්තුති මිස්ට සුරංගනා ලෝකයක් වගේ නිවහනක් පෙන්නුවාට.ඉදිරි සියලු වැඩ සාර්ථක වේවා.

    • @arunalabutale181
      @arunalabutale181 ปีที่แล้ว

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

  • @SUMALLIIYA
    @SUMALLIIYA 3 ปีที่แล้ว +339

    අඩම්බර පෙනුම නමුත් දේව සිතුවිලි තියෙන හොඳ කාන්තාවක්.බුදු සරණයි !

    • @prw2393
      @prw2393 3 ปีที่แล้ว +2

      Obathumiyath lassana rosamalak wage.

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      👍👍👍

    • @sagarikanadishani2072
      @sagarikanadishani2072 3 ปีที่แล้ว +14

      ඔබ තුමිය කිවුව කතාව ඇත්ත.සොබාදහම ට ආදරය නැති මිනිසුන් ට මෙ දඩුවම් ලැබේ න්නේ.මම කන ටොපි කොලේවත් දන්නැහැ පාරට. මොකද ආපිට සොබාදහමෙන් එන කරදර ලෙඩ රෝග වැඩි .අගම ධහමට අනුව අපිට ලැබිලා තියෙන්නෙ පරිසරය අපි ගරු කරන්න ඕනේ. ඡිවත් වෙන්න ඕනෙ.මට කොහෙ ගියත් යන තැන ලස්සන කරන්න ඕනේ ආසාවෙන් මල් හිටවනවා. අතුගනවා. මට හැම තැනම ඔබතුමීය වගේ දකින්න ආසයී.ඔබතුමීයගෙ ඡීවිතයම මල් වගේම සුවදවත් වෙන්න කියලා මම පර්තනා කරනවා.බුදු සරණයී අයුෂ වැඩි වේවා...👨🏡🏡🏡🏡

    • @sonalisherin7599
      @sonalisherin7599 3 ปีที่แล้ว

      Adambarakama eya dinagatta deyak..eyata aithie adambara wenna

    • @SUMALLIIYA
      @SUMALLIIYA 3 ปีที่แล้ว +3

      @@sonalisherin7599 ඔව් ඒක ඇත්ත..මම කිව්වෙ ඇය ආඩම්බරයි කියල නෙමෙයි පෙනුම ඒ වගේ කියලා.නමුත් ඇයගේ හිත හොඳ බව කතාවෙන් තේරෙනවා.කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් පිටින් මනින්න එපා කියන එකට හොඳ උදාහරනයක්

  • @kamaniliyanage3583
    @kamaniliyanage3583 3 ปีที่แล้ว +69

    පුංචි කාලේ මං දැක්ක සුරංගනා ලෝකය හැබැහින්ම දැකීමට ලැබීම සතුටක්.ඔබට තෙරුවන් සරණයි.

  • @crazylife1641
    @crazylife1641 2 ปีที่แล้ว +3

    ඇත්තටම ලංකාවේ ද දේවියනේ ලස්සන. 🤩🤩පිස්සු නම් හැදෙන් නෑ පුදුම හිතෙනවා. මාරම ලස්සනයි මාත් ආසයි අප්පා ඒ වගේ තැනක ඉන්න.
    හැබැයි ඉතිම් ඔය මොකක්ද මගේ කාමරේ දැක්කොත් තමයි පිස්සු හැදෙන්නේ 😂😂😂😂

  • @nishanisakunthala2139
    @nishanisakunthala2139 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ලස්සනයි,හිතට සැනසිමක් ,ලොකු සැනසිමක් මේ වගේ දෙයක් දකින්න ලැබිමත්,මන් ගොඩාක් ආසයි මේ ව්දිහට පිලිවලට ජිවත් වෙන්න එත් එක මට හිනයක් ව්තරයි, ඔබ තුමිය කියන හැමදේම ඇත්ත,ඔබ තුමියට ඉදිරියටත් මේ හැමදෙම සර්තකව කරගෙන යාමට ශක්තිය දර්‍ය් ලැබේවායි හදවතින්ම පතමි,තෙරුවන් සරණයි,දෙව් පිහිටයි...!!!

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 ปีที่แล้ว +26

    අනේ ඒ බුදු පිලිමෙ තියන තැන ලස්සන 🌹❤🌈️.respect & thank you. 🥰

  • @sujaniss5853
    @sujaniss5853 3 ปีที่แล้ว +13

    ඔයා හරිම වාසනාවන්ත සහ සිරියාවන්ත දිරිය කාන්තාවක් ආදරෙයි ඔයා වගේ අය තව තවත් බිහිවෙන්න ඕනේ ඇත්තටම ඔබ සුන්දරයි තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘

  • @AnuraWijewardhana
    @AnuraWijewardhana ปีที่แล้ว +3

    ඔබතුමියගේ ගෙවන්න නිවස දකින අපට භාවනාවක්වගේ හරිම සතුටුයි

  • @uddyaniekanayaka200
    @uddyaniekanayaka200 2 ปีที่แล้ว +2

    දමිමි මෙි වීඩියෝ එක මම හරිම ආසාවෙන් නැරඹුවේ ,මට හිතෙන්නෙ ඔයා මිහිපිට දෙවඟනක් කියලා,ඔයා හරිම නිහතමානී වටිනා ආදර්ශමත් කාන්තාවක්,අපේ රටෙි මෙි වගේ චරිතයක් දැකගැනීමට ලැබීමත් වාසනාවක්,මම ඉන්නෙ නුවර යමි දවසක ඔයාව දකින්න ලැබෙිවා කියා මා ප්‍රාර්ථනා කරනවා,
    මම උද්‍යානි ඒකනායක ,බුදු සරනයි ඔයාට,

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +33

    හැම මනුස්සයෙක් ගෙදර පිරිසිදුව ලස්සනට තිබිය යුතුයි දෙවියන්ගෙ ආශිර්වාදය ලැබීම සඳහා.

  • @nethmianjalika7287
    @nethmianjalika7287 3 ปีที่แล้ว +20

    ඇත්තටම දිව්‍ය ලෝකයක් වගේ😍 ගොඩක් ලස්සනයි...එහෙම ගෙදරක ජීවත් වෙන්න තියෙනවා නම්...😍❤️❤️ ඔබතුමියට තව ශක්තිය ලැබේවා මේ වගේ ලස්සනට ජීවත් වෙන්න...බුදු සරණයි❤️😘

  • @champikasubashini7836
    @champikasubashini7836 2 ปีที่แล้ว +17

    ඇත්තටම ගොඩක් ලස්සනයි .දිරිය කාන්තාවක්..ඔබතුමියට තෙරුවන් සරණයි .♥️♥️♥️

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 ปีที่แล้ว

    Brilliant I wish her best of luck and many more achievments. Brilliant ideas about the life and nature. Thank you for all these.
    From London

  • @thilokavinodani2094
    @thilokavinodani2094 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි මහත්මිය.... ඔබ තුමියගේ ගෙදර දිව්‍ය භවනක් වගේ .... අනික ඔබේ කතාව great 👌👌 බුදුසරණයි...

  • @upeksharajapaksha4589
    @upeksharajapaksha4589 3 ปีที่แล้ว +93

    මේක දැක්කම ඒ දවස් වල රූපවාහිනීයේ පෙන්නපු සුරංගනා කතා මතක් වුනා.. 🌸💐Garden එක, ගේ ඇතුල සම්පුර්ණ සුරංගනා ලෝකයක්.. ධම්මි මහත්මියත් සුරංගනාවීයක් වගේ.. ❤️❤️😘

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි .. අගය කරන්නේ ඔබේ අදහස් ..මේ වගේ දෙයක් කරන්න ලස්සන අදහස් වගේම ගොඩක් සල්ලි ඕනේ..මේ හැම දෙයක්ම ගොඩක් expensive..
    you are a very rich and lucky woman .. that's all, you can't have all this without wealth..👍🏻

  • @himayazarook6498
    @himayazarook6498 3 ปีที่แล้ว

    Good morning ma'am. Really verrry beautiful.😍😍even my favourite habbit is gardening. I love flowers nd gardening😊thank you for your positive motivation.got lotts of positive thoughts .may god bless you always and give the strongness and strength more in ur life .aameen.bye have a blessed and happy day 😊

  • @sudheeraakalanka5654
    @sudheeraakalanka5654 3 ปีที่แล้ว +11

    නෝනට තියෙන්නෙ ගොඩක් මිනිස්සුන්ට නැති මනසින් උසස් උනු මනුස්ස හදවතකට යාවුනු සුන්දර සිතක්.
    දැන් කාලේ මේ ලෝකෙ මිනිස්සු ගොඩක් හිටියට මනුස්සයො බොහොම අල්පයි.
    අන්න ඒ අල්ප ඌ මනුස්සයන් අතර ඉතාමත් අහම්බෙන් හිමිවෙන (වෙන කෙනෙකුට නැතිතරම්) ඉතාම සුන්දර හිතක්, හදවතක්....
    සදා ජය !...
    තෙරුවණ් සරණයි !...

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම ලස්සනයි. ඒවගේම ඔබතුමියගේ අවංක බව අගයනවා.අවංකවම මම කියනවා සමහර කාන්තාවන් ඉන්නවා ඔබතුමිය අද ඉන්නා තත්ත්වයක සිටියා නම් අධිමානසිකත්වයෙන් උඩගු කමින් සිත ගත පුරවාගෙන තමයි මෙහෙම කතා කරන්නේ ඒ අතින් ඔබතුමිය ගැන නැවතත් ආඩම්බරයි.

  • @dedunupangnarathana4213
    @dedunupangnarathana4213 3 ปีที่แล้ว

    Harima lassanai obathumiya diriya kanthawak aluth vidihata sithanawa obe siyalu balaporothu s iyala etueewa budusaranai