මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු 🛍️ || SHOP WITH ME FOR SPRING & EASTER @ TARGET 🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු 🛍️ || SHOP WITH ME FOR SPRING & EASTER @ TARGET 🎯
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    ~ S t a y i n t o u c h ~
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
    *පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
    *බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
    *දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
    *ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
    *අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
    *නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
    *මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
    *දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
    *අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
    *දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    * MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    * PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    * අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    * Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...

ความคิดเห็น • 479

  • @LifeWithOme
    @LifeWithOme  5 หลายเดือนก่อน +35

    Mage size eka guess karapu ayata Hari size eka kiyanna hadanne😜 mage size eka “Medium” ☺️ hariyata guess karapu ayath hitiya man XL kiyapu ayath hitiya 🤦‍♀️😩 Ithin kohoma Hari thank you comment karapu hemotama❤️🥰😍🙏much love to all of you. Aimath shopping parak damu ikmanatama👍

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 6 หลายเดือนก่อน +572

    ශොපින් කිව්වගමන් ආව අය අත උස්සන්න ✋😁

    • @VindulaNethmini-iy2bn
      @VindulaNethmini-iy2bn 6 หลายเดือนก่อน +5

      Me too✋✋

    • @nethmidilhara-qz7hb
      @nethmidilhara-qz7hb 6 หลายเดือนก่อน +1

      Shopping volg kiwa gaman 🤚

    • @manorinisansala7516
      @manorinisansala7516 6 หลายเดือนก่อน +2

      මේ ඉන්නවා 😂

    • @Vamos_c
      @Vamos_c 6 หลายเดือนก่อน

      E vlog walata thama wadiyenm asa😂❤anith ratwal wala shopping quality

    • @ruwandiliyanage5851
      @ruwandiliyanage5851 6 หลายเดือนก่อน

      ✋✋

  • @prabodanimadara3622
    @prabodanimadara3622 6 หลายเดือนก่อน +24

    මම දැක්ක ලස්සන ,නීට්,ආදරනීය,අම්මා කෙනෙක් ඔයා මගේ අම්ම වගේමයී .මොන චරිතේටත් වඩා ඔයා ගැලපේන්නේ අම්මා කියන චරිතේට අක්කේ .හරි ලස්සනයී .බුදුසරණයි .හැමදාම සතුටින් ,පරිස්සමින් ඉන්න 4දේනාම ❤️❤️❤️❤️

    • @user-cx6qs2sh7c
      @user-cx6qs2sh7c 6 หลายเดือนก่อน

      ඔයාගෙ siize large
      Am i right

  • @dilinimadurangika7022
    @dilinimadurangika7022 6 หลายเดือนก่อน +14

    අනේ අක්කි ඇදපු සේරම ඇදුම් අක්කිට හරිම ලස්සනයි . හරිම චාම් . අක්කි ඇදපු සුදු සායයි , බ්ලාවුස් එකටයි අක්කිව හරිම ලස්සනයි

  • @pramilanishani8810
    @pramilanishani8810 6 หลายเดือนก่อน +66

    අක්කා මාර ලස්සනයි අද...wooow😍😍ඇත්තමයි අක්කි ඕන ඇදුමකට හරිම ලස්සනයි...අක්කි කොහොමත් අදින්නේ අක්කිට හොදටම match වෙන design නිසා ඇදපු සේරම එවා හරිම ලස්සනයි 😍

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +3

      Thank you Nanga 😘❤️

  • @maleeshakandegedara7541
    @maleeshakandegedara7541 5 หลายเดือนก่อน +4

    Akki I have a small request for you.
    Can you do a vlog about Indika aiyas journey and how he came to USA?
    Especially what he did for A/L s and
    so on. Im sure it will be a motivation and inspiration for us.

  • @Anu.00
    @Anu.00 6 หลายเดือนก่อน +20

    අනේ ෂෝයි ආසම විදිහේ video එකක් දාලා.. 😍😍🤩 බලන්නත් කලින් like කරලා cmnt එකකුත් දාන්නේ...🤭💜🌷

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +2

      Awwww thank you so much❤️❤️

  • @atworkschool5808
    @atworkschool5808 6 หลายเดือนก่อน +186

    අනේ මේකට ලයික් 20 k denna please 😢

    • @Anu.00
      @Anu.00 6 หลายเดือนก่อน +4

      Pissuda bn like higaknne hignna😂😂 ubta monda hmbnne okn😂😂

    • @user-fh8dq5hi7c
      @user-fh8dq5hi7c 4 หลายเดือนก่อน +1

      Umba hithuwd me Mr.beast ge channel eka kiyl like 20000 denna 😂😂

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 6 หลายเดือนก่อน +11

    අක්කි දැන් පොඩි කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි 🥺😍 හැමදාම ඔය විදියටම ලස්සනට ඉන්න ❤️❤️❤️🥰🥰🥰

    • @LifeWithOme
      @LifeWithOme  5 หลายเดือนก่อน +1

      Awwww thank you so much darling 🥰🥰🥰 9:05

  • @user-zl7df1ov5j
    @user-zl7df1ov5j 6 หลายเดือนก่อน +3

    ටාගට් එකේ ඇඳුම් ගොඩක් ලාබයි ඒ වගේම ලස්සනයි. Just have fun at shopping the way you want, and don't worry about what other people think.

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 6 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් බැලුවා .ඔයා දෙරණ ඉන්න කාලෙ ඉදන්ම මම ඔයාට හරිම කැමතියි .ඔයාලා මොනවා කලත් ලස්සනයි .ආයෙ make up video .morning routine කලින් කරපු ඔක්කොම videos කරන්න .අපිට දැන් කලින් ඒවා මතක නෑ.

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      awwww thank you so much ☺❤🙏karannan issarahata aniwaryen 👍

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 6 หลายเดือนก่อน +4

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ ඔයාගේ කටහඩ හරිම ශෝයි ඔයත් ශෝයි ❤❤

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 6 หลายเดือนก่อน +14

    Shopping නම් මම එතන..happy womans day akkiyoo...❤❤❤ love you all...❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +4

      Happy women’s day Nanga ❤️🙌math ehema thamayi. Habeyi grocery shopping yanna nan tikka kammeli. Eth Andum ganna wage nan penala yanawa 😂

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ හැමදාමත් වගේ.skip කර කර බලන්නේ නැත්තේ අක්කාගේ වීඩියෝ විතරමයි.ඇබ්බැහි වෙලා ඔයාලට.ආදරෙයි ඔයාලට හැමදාමත් සතුටින් ජිවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරනයි පව්ලේ හැමෝටම 🎉🎉❤❤

  • @sandunipeshala8701
    @sandunipeshala8701 6 หลายเดือนก่อน +3

    හරිම ඩීසන්ට් ලුක්❤ ඉස්සර දෙරනේ ඉන්න කාලෙත් ආසම කෙනෙක්.

  • @liyanaads3701
    @liyanaads3701 6 หลายเดือนก่อน +5

    අනේ අක්කිගේ Shopping Vlogs බලන්න මන් හරිම අාසයි❤❤❤ එ්ක හින්දමයි අද Vlog එක විනාඩියක්වත් පරක්කු කරන්නේ නැතුව බැලුවේ,,... මන් අාසම Family එකක් තමයි මේ❤😮.... Keyden පැටියා දැන් ලොකු වෙලා😢😮 කම්මුල් දෙක මිරිකන්න හිතේනවා මේ චූටි පැටියාගේ...❤ අක්කිගේ Dress එක අද හරිම ලස්සනයි.... ඔයා ලස්සනට අැදුම් Choose කරනවා.... Adarei අක්කි පන.... ❤❤❤😊

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Awwww thank you so much Nanga ❤️🙌🙏much love girly 😘🥰

    • @liyanaads3701
      @liyanaads3701 6 หลายเดือนก่อน

      ​@@LifeWithOme adarei ❤

  • @lifeinperth4887
    @lifeinperth4887 6 หลายเดือนก่อน +11

    මල්ලි බබා හරිම අහින්සක බබෙක් කරදර කරන්නේ නැති ❤️
    අක්කිගෙ choices හරිම ලස්සනයි

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Ow muladi awulak nethuwa hitiya tikak wela gihama eyata stroller ekema indala athi una. Eyawa athata gaththama amaryi andum thorannayi video karannanyi. Ekayi ekema thiyagena giye. Anthimata epa una eyata. Paw patiya Eta passe cranky una😊

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +9

    මරු අනේ ❤️❤️ shopping my fav vlog එකක් 💖💖 මං මුලින්ම අක්කි ගේ you tube එකට add වුණේ ඇමරිකාවේ ග්‍රොසරි ෂොපින් ව්ලොග් එකෙන් 💖 39:10 ලස්සනයි අක්කි ඔක්කොම dresses මෙතන ඉදලා ඔක්කොම 💖💖

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Ehemada? Thank you so much ❤️🙏

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +1

      @@LifeWithOme Ow akki 💖

  • @madhugeethikasamankumari4209
    @madhugeethikasamankumari4209 6 หลายเดือนก่อน +6

    ඉන්දික අයියා ලස්සනයි කියපු ඇදුම තමා මටත් ලස්සනම🎉🎉

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Ow neda eka thamayi math asama🥰❤️🙌

  • @kushani2007
    @kushani2007 6 หลายเดือนก่อน +8

    ඇත්තටම හරිම ලස්සනයි😅 ඇදුම් ටිකත් හරිම ලස්සනයි 😊❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @sitharaherath4206
    @sitharaherath4206 6 หลายเดือนก่อน +6

    Thanks akki shopping vedio eka aran awata....oya gaththa adum marama lassanai ........oyta godak hedei a adum...paressamen inna akki ....තෙරුවන් සරණයි ......❤❤❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much sweet girl ❤️🙌🙏

  • @thilinisubashini7773
    @thilinisubashini7773 6 หลายเดือนก่อน +6

    Shopping nam notification dakka gamanma balanna hithenwa akke

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Ehemada? Man aitimath gennanko ehenan langadima rhawa shopping video ekak❤️🙌

  • @user-ij8yu3gz7q
    @user-ij8yu3gz7q 6 หลายเดือนก่อน +2

    Ome oyata hareyanne (L) size aka gawemata hodata gelapenawa.white gawema lassanai
    Oyage video serama balanawa. Voice aka hodata pehediliwa kiyana nisa.mama asawen balanawa siya pawelatama .budu saranai.

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Oya hithanne ekada mage size wka. Man kattiyama commet kalata paasse Hari size eka kiyannan. Thank you so much ❤️🙏

  • @pushpikanilmini2935
    @pushpikanilmini2935 6 หลายเดือนก่อน +2

    Harima lassana video ekak. Oyalata godak adarei. Hemadama sathutin inna. Budusaranai

  • @shanipriyadarshani8133
    @shanipriyadarshani8133 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කා ඔයා... මේ මගේ 1 කමෙන්ට් එක ඔයාගේ වීඩියෝ එකකට.. මං හැබැයි ඔක්කොම බලනවා... මටත් ඔයා වගේම කෙල්ලෝ දෙන්නෙක් ඉන්නේ.. ඔයාගෙන් ෆැමිලි මැනේජ්මන්ට් ඉගෙන ගන්න දේවල් ගොඩයි... ඩෙනිම් ස්කර්ට් එක මාරු කරන්න... අනිත් ඔක්කොම ඔයාට cute... හැමදාම සතුටින් ඉන්න ❤️

    • @deepikafernando8003
      @deepikafernando8003 5 หลายเดือนก่อน

      Oya dress okkoma lassani... Oya adum valata godak kettu.... Black ekath lassanai. Black and write eka godak.. Lassanai.. ❤

  • @thusharijayasena348
    @thusharijayasena348 6 หลายเดือนก่อน +1

    අද අක්ක නිකම් චූටි බබෙක් වගේ hairstyle ekath වෙන්ස් කරලා shok ithim ❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 6 หลายเดือนก่อน +2

    Wow ... balagenama hitiya vedio ekak.gatta adum okkoma lassanai . ❤❤❤ makeup badu ganna vedio ekkut genna hodeee....❤❤❤❤ budusaranai kattiyatama

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph 6 หลายเดือนก่อน +3

    විඩියො අපිත් බලනවා .බුදු සරනයි ඔයාලට.

  • @kithminirathnayake93
    @kithminirathnayake93 5 หลายเดือนก่อน

    ඩෙනිම් ස්කට් එක මාරු කරන්න අක්කී.. 😌 අනිත් ටික නම් මාරම ලස්සනයි අර නිල් පාර ගවුම අක්කිට මාරම ලස්සනයි අන්තිමට ඇන්ද කැශුවල් ඇදුමත් මාරම ලස්සනයි ❤️

  • @thusharimallawah6559
    @thusharimallawah6559 6 หลายเดือนก่อน +1

    අන්තිමට ඇඳපු කිඩ් දෙක හරිම ලස්සනයි.

  • @himeshikalakshani6465
    @himeshikalakshani6465 3 หลายเดือนก่อน

    Akki katha karana widiyta vidio eka poddak wath skip karanna hithenne na ❤

  • @user-sl5bq7fp1e
    @user-sl5bq7fp1e 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ඇදුම් ඔක්කොම ඔයාට.ඩෙනිමි ස්කටි එකනම් සෙට් වෙන් නැ තමයි.තවත් එලියේ විඩියෝ එකක් අරන් එන්න.මම ආසයි ඔය රටෙ දේවල් දකින්න බලන්න.හැමෝටම ආදරෙයි.

  • @user-cf3bq1ku6o
    @user-cf3bq1ku6o 6 หลายเดือนก่อน +3

    Yellow colour sun glass 2 ka oyata lassanayi dear

  • @PramilaSilva-
    @PramilaSilva- 21 วันที่ผ่านมา

    ලස්සනයි ඔයා තොරපු සියලුම ඇදුම් මට නම් ඔයාට එවා ලස්සනටම ගැලපෙනවා කලු dress එක ගානටම වගේ බොහොම සරල විදියට හිතන කෙනෙක් ඔයා අදින විදියෙන් ඔයා ඇදුම් වල පාට තොරන විදියට මම ගොඩක් ආසයි මමත් ග්‍රිසියේ වසර 30 ක ලොකු කාලයක් හිටපු කෙනෙක් part timer කෙනෙක් විදියට රැකියාව කරපු කෙනෙක් අපිට ස්මාර්ට් ෆොන් ඒ කාලේ තිබුනේ නෑ පහු කාලයේ එවා තිබුනා එත් රැකියාවේ විදිය අනුව වැඩට ගියා sunday කොහේ හරි ගියා එවා කලේ විඩියො කැමරා වලින් you tube chanel එක මේ තරම් තැනක තිබුනේ නෑ කොහොම උනත් අපි යුරොපයේ රටක හිටියට ඇමරිකාව දැකලා තිබුනේ නෑ දැන් ඔගොල්ලන් නිසා නිවාඩු පාඩුවේ ලංකාවේ ඉදගෙන එවාත් බලනවා ඔයාට ගොඩක් පිං මම හරිම ආසයි ඕනම පිටරට ක් දකින්න ගොඩක් 🙏 ස්තුතිය ඔයාටයී ඔයාගේ හස්බන්ඩ් ටත් දරුවන් ටත් බුදු සරනයි.

  • @manujapanchali7122
    @manujapanchali7122 6 หลายเดือนก่อน

    Mm hithnne extra small akkage size aka. Akke grocery shopping video akakui issara wage weekly meal plane video aran endko. A wagema podi request akak tyenw akka thawa kettu wenda epa oya gana Shape. Akka tikak bole wage iddith lassanai bs

  • @shammi9055
    @shammi9055 6 หลายเดือนก่อน +6

    ඔක්කොම ඇදුම් ලස්සනයි අක්කිට 🥰💕

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Thank you shammi❤️🥰😘

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 6 หลายเดือนก่อน +4

    ඔයා ගත්ත ඇදුම් ඔක්කොම ලස්සනයි ❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰😍🙌

  • @Lavendersyoutube
    @Lavendersyoutube 6 หลายเดือนก่อน +1

    Akkee, mn oyge klin shopping vedio eye pereda baluwa withraii❤ oyaaa dalaaa aluth ekk ,, shooii thwa dnnaa akkiiiiiiii☺️☺️☺️☺️

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 6 หลายเดือนก่อน +5

    අක්කි අදනමි හරිම ලස්සන යි so beautiful family life 💕💕💕💕💕💕💕

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much darling ❤️🙏

  • @chamislife5943
    @chamislife5943 6 หลายเดือนก่อน +1

    ගත්තේ නැත්තත් බලන්න ආසයි අපිත් අක්කි වගේ❤මේ වගේ video බලන්න ආසයි❤

  • @dinithisathsarani2011
    @dinithisathsarani2011 6 หลายเดือนก่อน +4

    Thanks for giving a burst of motivation & courage to continue my studies and bare it's hardships. Moreover thanks infinitively for giving me a hope for tomorrow🥰😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 หลายเดือนก่อน +1

    Wow ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓💓

  • @sumuduharshani6081
    @sumuduharshani6081 6 หลายเดือนก่อน +1

    මොන ඇදුම ඇන්දත් ඔයාගෙ look 1 woow akki.lassanai.❤️❤️❤️❤️

  • @sandunibandara4411
    @sandunibandara4411 5 หลายเดือนก่อน

    Man hithuwe akki large kiyla... Akkita denim skirt ekai.. Black frock ekath mara lassanai akkita... Habai mona aduma andath akkita nam super.. Hodata match Wenawa.. Akki lassanai.... Lassana makeup shopping ekak oni akkiyo...... Parisamata sathutin inna budusaranaiiiii akki oyalata... ❤❤❤❤❤❤❤

  • @virajirangika8473
    @virajirangika8473 6 หลายเดือนก่อน

    Skip nokarama balana videos nangi oyage..mara lassanai..mama oyage videos balala sanasena tharama kiyanna vachana na..mama hitanne oya medium adinne..harida dan na..good luck all..keyla❤❤❤keden❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Awwww thank you so much ❤️🥰😍😘hariyatama hari oya guess kala medium thamayi ❤️🙌

  • @herbertlokuge1280
    @herbertlokuge1280 6 หลายเดือนก่อน +5

    ලස්සනයි ඔක්කොම. බුදුසරණයි

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @user-hu3qe3oj1b
    @user-hu3qe3oj1b 5 หลายเดือนก่อน

    1st dress eka awl
    2 waaaw ❤
    3 waaw lassni
    4 awl kathai
    5 👌❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 6 หลายเดือนก่อน +1

    Anee mara asawen balanne. Notification apu gaman mara sathutak danenne. E tharam asai akkage channel eke vedio balanna.❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Aneeee ehemada 😊😍thank you so much darling 🙏❤️

  • @piumiperera1925
    @piumiperera1925 6 หลายเดือนก่อน +3

    ඔයාගේ hubby ලස්සනයි කිව්ව එක තමයි ඔයාට හොද කියල මට හිතෙන්නේ . ❤❤

  • @TharushaNethmina-ns4yt
    @TharushaNethmina-ns4yt หลายเดือนก่อน

    අනේ චොක්ලට් sopping විඩියෝ එකක් ඕන😜❤️

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 6 หลายเดือนก่อน +1

    Akkiyo man manoshi...
    Man ithin oyata marama adarei....oya dannawane eka ......ane ithin enna asai akki oya lagata

  • @damithaniroshan2581
    @damithaniroshan2581 6 หลายเดือนก่อน +1

    Ane harima shok ❤ mara alssana adimtiyei. Mat godaka asai shopping

  • @sachinianuththara7645
    @sachinianuththara7645 6 หลายเดือนก่อน +2

    කලු ගව්ම ලස්සනයි අක්කි.... අක්කිගේ වෙඩින් එකේ වීඩියෝ එකක් දෙන්නකෝ....

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +2

      Gennan 🥰 eka genath man hithuwa… ikmanin gennan🙌

  • @vishminavanjana1986
    @vishminavanjana1986 6 หลายเดือนก่อน +1

    Mn oywa follow krnwa akki... mtath tiyenne curly hair, oya wgem mth 5 6'k usai...mn software engineering undergraduate kenek kwdahri oya wge wennai mge ekam wish eka...shoi oya ettatm...good luck❤❤❤❤❤❤

  • @hima_shi
    @hima_shi 6 หลายเดือนก่อน

    Gatta adum okkoma lassanai akki 😍❤️ adum season ekata match wenna style karana video ekak oni, please 🥰

  • @achinimolagoda4563
    @achinimolagoda4563 6 หลายเดือนก่อน

    Oylge shopping videos balanna thama man asama..anith videos ehemath great.Adareyii oyalata..♥️♥️♥️♥️♥️

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you darling❤️🙏 aimath gennako shopping videos 🥰😍👍

  • @NusraMansoor-xi9pk
    @NusraMansoor-xi9pk 5 หลายเดือนก่อน

    Oya harima lucky akki godak hoda iwaseemak thiyena hsbnd knk oyata innawa😊😁

  • @srimalialahakoon4698
    @srimalialahakoon4698 6 หลายเดือนก่อน +1

    Anthima tika balala aye comment karanna hithuwa ow akki denim skirt eka return karanna aiya qwa wage same two pies dress eka marama lassanaiiiii u look amazing for that dress 😍😍😍😍😍

  • @lizalinzi1587
    @lizalinzi1587 6 หลายเดือนก่อน +3

    Harima decent vidiyata adinne❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Ow man asayi ehema🙌☺️ style ekuth thiyenna one at the same time decent wennath one😊 eka thamayi man andinna Asa widiha 🙌❤️🥰

    • @lizalinzi1587
      @lizalinzi1587 6 หลายเดือนก่อน

      @@LifeWithOme ❤love from Germany

    • @lizalinzi1587
      @lizalinzi1587 6 หลายเดือนก่อน

      Pls do more Shopping Videos i love it ♥️

  • @vimukthideshan4264
    @vimukthideshan4264 6 หลายเดือนก่อน +6

    බලාගෙන හිටිය video එකක් අක්කී❤ බලන ගමන්...

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Hope you enjoy it 🙌❤️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 6 หลายเดือนก่อน +1

    මමත් ආවෙ ශොපින් දැකලා මන් මාරම ආසයි

  • @ruwinidias6
    @ruwinidias6 6 หลายเดือนก่อน

    නoගී ඔයාගේ video හරිම ආශාවෙන් බලන්නේ.ඔයා ඉන්නේ Houston නේද . අවුරුදු 22 පස්සේ New York දාලා Houston පදිංචියට ආවා. මාසයක් වෙනවා.

  • @danushkaudagearachchige742
    @danushkaudagearachchige742 5 หลายเดือนก่อน

    Lassanaei Akka vedio aeka.duwa school yana dawasaksta morning vlog aekak gennakoo.akka kohomada wada manage karaganne balanna......❤

  • @ureshagunasekara8085
    @ureshagunasekara8085 6 หลายเดือนก่อน

    I just randomly searched your name on google and saw some old photos.. wowww you really used to be sooo slim. 😲But i think you are even more prettier now 🥰🥰

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much🙏❤️😘🥰

  • @user-vk5ni5yv1o
    @user-vk5ni5yv1o 6 หลายเดือนก่อน

    Mn hrima asai oyage katahadata ❤ ahamben thama hambune dn digatama balanawa

  • @lifewithesheeyeli9617
    @lifewithesheeyeli9617 6 หลายเดือนก่อน +1

    Denim skirt eka lassanaii .2 piece ekath lassanaii

  • @Lakshi685
    @Lakshi685 6 หลายเดือนก่อน +3

    Uk size 12,14 lassanai akki frock eka.

  • @NayoomiWeerasinha
    @NayoomiWeerasinha 6 หลายเดือนก่อน +3

    අක්කි ඔයා ආසම චාම් දේවල් වලට.❤ මම ආසම colourful දේවල් වලට 😅

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +2

      Ehemada?… man den godak pata pata ewata kenath ne. Mata hithenawa ewa mata tikak too much kiyala. Ewa hondayi school Yana girlslata kiyala. Party ekata yanakota nan man andinawa ehema nethuwa edineda ehera mehera wediya pata pata ewa andinawa aduyi man☺️

  • @nisansalamadhubhashini3193
    @nisansalamadhubhashini3193 6 หลายเดือนก่อน

    Ammo akki shopping video ekk enkl pissuwen wage hitiye...😘😘😘😘😘😘😘💋💋💋

  • @sithubby532
    @sithubby532 6 หลายเดือนก่อน +1

    Mn asam akkige voice ektai katha krna vidiyatai❤

  • @shanilahiru1016
    @shanilahiru1016 6 หลายเดือนก่อน +1

    Lassanai video aka thawa tikak video aka thiba nama kiyala hethunna akka ❤❤❤❤

  • @disnakumari2598
    @disnakumari2598 6 หลายเดือนก่อน +1

    Black frok eka so beautiful, black and white dress so nice

  • @DiliniChathuri
    @DiliniChathuri 6 หลายเดือนก่อน

    Akkige voice ekata thamai mn asama.e dresses akkita lassanata match wenawa❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much darling ❤️🥰😍🙏

  • @mishamisha2180
    @mishamisha2180 6 หลายเดือนก่อน +2

    ඇත්තට ඇදුම් දැක්කම මෙලෝ සිහියක් නෑ මටත් 😂😂❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Apith hari asai shopping vlogs balanna.❤godak lassanai.❤

  • @KithsiriJayantha
    @KithsiriJayantha 6 หลายเดือนก่อน +2

    Adath supiri akke❤😊

  • @hiruniamanda9938
    @hiruniamanda9938 6 หลายเดือนก่อน +1

    Man harima asai akkige video balanna 😊❤❤❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 6 หลายเดือนก่อน

    ඔයා දැන් ගොඩක් කෙට්ටු වෙල ලස්සන වෙල . පොඩි ලමයෙක් වගේ❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Awwww ☺️🥰😊❤️😘🙏

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 6 หลายเดือนก่อน

    හරිම ෂෝයි..ලස්සනයි වීඩියෝ එක ❤

  • @minnamalik8104
    @minnamalik8104 6 หลายเดือนก่อน +5

    2nd one looked wooow…
    And the rest too suits you, except the 1st one Akki. Shortleeves looks a different on you. Al round,.. I like your choices.. ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +2

      Thank you so much Nanga ❤️ Ow e black eka just koheta Hari fun thanakata yanakota andina wage gaththe… indala hitala ehemath andina one ne😜wenasakatath ekka😂

    • @minnamalik8104
      @minnamalik8104 6 หลายเดือนก่อน

      @@LifeWithOme I personally love to watch each every video of uas…

  • @prasangikavirajini7729
    @prasangikavirajini7729 6 หลายเดือนก่อน +1

    Yes ayya lassanai kiwwa eka super...,

  • @btsarmygirlsanjana1185
    @btsarmygirlsanjana1185 6 หลายเดือนก่อน +9

    මගේ මේ කමෙන්ට් එකට ලයික් නම් දාන්න එපා මට නම් පිස්සු හැදෙයි😉😀😁

  • @shameerawajiramala9832
    @shameerawajiramala9832 6 หลายเดือนก่อน

    කහ,කලු සහ සුදු කලු ඇදුම් හරිම ලස්සනයි

  • @s.r7723
    @s.r7723 6 หลายเดือนก่อน +1

    Akki ge konde godaak lssnay.. ❤

  • @Dulanjalii
    @Dulanjalii 6 หลายเดือนก่อน

    Oya harima ලස්සනයි nangi...oyage curly hair ekata man hari asai...❤ ලස්සනයි dress tika okkoma...

  • @helaniranasinghe7229
    @helaniranasinghe7229 4 หลายเดือนก่อน

    අනේ මේ වගේ තොරල ගන්න ලස්සන ඇදුම් ලංකාවෙ අඩුයිනෙ😢❤

  • @HirundiSahansa
    @HirundiSahansa 6 หลายเดือนก่อน +1

    akki hamadama mehema vedios danne . harima lassanai . 2 parakma baluwa

  • @dulanisilva6177
    @dulanisilva6177 6 หลายเดือนก่อน +1

    Akki could you do a makeup or GRWM video pls ❤

  • @nirwanmarasingha1055
    @nirwanmarasingha1055 6 หลายเดือนก่อน +1

    shopiiiiing yes ... THANK YOU akka ayya

  • @keshaniguruge4339
    @keshaniguruge4339 5 หลายเดือนก่อน

    Anthima Outfit eka thamai lassanama ❤️😘

  • @vj7207
    @vj7207 5 หลายเดือนก่อน

    "ඇයි අම්මනෙ..see.." Sri Lankan love. ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  5 หลายเดือนก่อน

      I can’t love in English🥰 I use all the Sri Lankan words like pana kote, Manik Kate, raththaran…… Oya wage godak ewa 😝

    • @vj7207
      @vj7207 5 หลายเดือนก่อน

      @@LifeWithOme it feels so real and deep. sending love❤️

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 หลายเดือนก่อน +3

    Hello,love you guys from South East England!❤❤(Epsom,Surrey,England 🇬🇧)

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 6 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි ඇදුම් ඔක්කොම

  • @madudil2444
    @madudil2444 6 หลายเดือนก่อน +1

    මම නම් ආවේ මල්ලී බබා බලන්න😊❤..

  • @user-vw9cj9dw5y
    @user-vw9cj9dw5y 6 หลายเดือนก่อน

    Oya mona aduma andath lassanai akke.❤

  • @lifewithachi3145
    @lifewithachi3145 6 หลายเดือนก่อน

    Black &blck and white kit deka oyta lassanaii❤❤❤

  • @shameeshafernando9370
    @shameeshafernando9370 6 หลายเดือนก่อน +4

    Akki Medium 😊

  • @thakshilaudayangani7474
    @thakshilaudayangani7474 6 หลายเดือนก่อน

    නැන්දේ back to school shopping video ekak one ❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Mehe school patan ganne August wala. Giya awrudde man karapu video elak thiyenawa eka Balana. Me link eken Balana puluwan oyata th-cam.com/video/B289obWbsic/w-d-xo.htmlsi=p1KVQ4kDjy8a7SoR Man e kale wenakota thawa ekak karannan.❤️🙌

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 6 หลายเดือนก่อน

    That black dress is best Ome 😍😍😍 you are looking so cute !!!!

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Awwww thank you so much ❤️❤️❤️🥰🥰🥰