අපි මිලදී ගත්ත අලුත් කාර් එක || Buying My Dream Car || What did I buy || How Much Did It Cost 🚘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @LifeWithOme
    @LifeWithOme  ปีที่แล้ว +178

    Helloo kohomada oyalata 👋 Bohoma sthuthi adaraniya comments walata, oyalage blessings walin , OyLagen labena adaren ape hith pirila. Kiyala Nima karanna beri sathutak danenawa oyalage comments kiyawanakota. Ekin ekata reply kale ne me dawas tike chuttak busy una nisa. Namuth godak comments kiyewwa. Okkoma wage🙌 ithin ape sathutedi sathutu wena dukedi duk wena oyala wage adaraniya pirisak math ekka mage channel eke inna eka gena Mata godak sathutuyi. It means a lot 🙏 adareyi hemotama ❤️

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 ปีที่แล้ว

      Best of luck 💐🌹🤞🎉🎊

    • @nandanigunarathna5137
      @nandanigunarathna5137 ปีที่แล้ว

      ❤️❤️

    • @SoundOfmyworld
      @SoundOfmyworld ปีที่แล้ว

      ❤👈

    • @zenstoriesandmore5393
      @zenstoriesandmore5393 ปีที่แล้ว

      මට නිකන් හිතුනෙම රේඩියෝ එකක් අහන් ඉන්නව වගෙ.. කටහඩ හොදයි රේඩියෝ එකකට නම්'😋😋

    • @meenuniwarthana6489
      @meenuniwarthana6489 9 หลายเดือนก่อน

      Mata visthara tikak dana ganna msg danna vidihak kiyannako akkiyo

  • @Ravi-cx6br
    @Ravi-cx6br ปีที่แล้ว +263

    ඇත්තටම හරිම සතුටුයි අපේ ලංකාවේ අය මාරම ගේමක් ගහනවා පිටිරටවල් වල ❤❤❤❤❤ ඔයාලා හැමෝටම උණුසුම් සුභ පැතුම්❤❤❤❤❤

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +65

    Congratulations 🎉 Very happy for you guys 👏 වෙනරටවලට ගිහින් ශ්‍රී ලාංකිකයෝ අමාරුවෙන් කට්ටකාල, මෙහෙම සාර්ථක වෙනවා දැක්කම හිතට මාර සතුටක් එන්නෙ.

  • @madushi0125
    @madushi0125 ปีที่แล้ว +64

    ඉරිසියාව නැති.කුහක කම නැති ජීවිත කවදත් දිනනවා අක්කියෝ.ඔයාලාට සුභ පැතුම්

    • @kgvdinusara6886
      @kgvdinusara6886 8 วันที่ผ่านมา

      Aniwaren oyageth Waahana Sihinaya Saba Wewa... ❤❤❤

  • @hirushi2357
    @hirushi2357 ปีที่แล้ว +113

    Congratulations akki & aiya❤️.මාරම සතුටුයි ඔයාලට වරදින්නේ නෑ.තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි ඔයාලා හතර දෙනාටම❤️

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว +24

    ඇත්තටම හරිම සතුටුයි අක්කේ.අපි වාහනයක් ගත්තා වගේ සතුටක් දැනෙනවා අක්කේ.අක්කගෙයි අයියගෙයි පොඩි පැටව් දෙන්නගෙයි අනාගතය සාර්ථකත්වය කරා යන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරනයි පව්ලේ හැමෝටම.ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤❤😍😍😍😍🌼🌼🌼🌼🌻🌻🌻

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +8

    ඇත්තටම අක්කි ඔයා අයියා වගේ කෙනෙක් ලබන්න පින් කරලා තියෙනවා .එයා හින්දානේ මේ හැමදේම .

  • @ireshakalhari5351
    @ireshakalhari5351 ปีที่แล้ว +11

    ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්තයි.දක්ෂයි.ඒ වගේම පිං කරලා තියනවා.මේ හැමදේකම එකතුවක්.හැමදාම සතුටින් ඉන්න.අපේ රටේ අය පිටරටවල් වල මෙහෙම දකිනකොට මාරම සතුටුයි ❤❤❤

  • @Novalie850
    @Novalie850 ปีที่แล้ว +65

    පිටරට 100%ක්ම ගෙවල් වාහන ගන්නෙ specilly brand newගන්නෙ ලෝන් වලට . අත්පිට මුදලට නොවෙයි ..නමුත් ඔබ හොද ආර්ථික මට්ටමක ඉන්න ඕන ලෝන් approve වෙන්න ..මේක තමයි ඇත්ත . ඒනිසා මේව බලන අය motivate වෙන්‍ය් වගේම තමන් ගැන දුක් වෙන්නත් එපා 👍මේ මට්ටට එන්න ගොඩක් මහන්සි වෙන්න කැපවෙන්න ඕන.

    • @kgvdinusara6886
      @kgvdinusara6886 8 วันที่ผ่านมา

      Meke pennanne bmw brand eketh hodama Suv ekak..Me wage Ekak USA Walin gannath oya kiyana widiyata loan gnna wei..Ape kattiya Mona Country ekata giyath mulinma gnna blnne Toyota Car Ekak kotinama japaneese car Ekak..Ae wage Normal japan car ekak usa walin gnna Ochchra deyak karnna ona naa..Normal job Ekak karath athi..Ae nisa minissunta weradi adahas denna Epa...Kiyana de hariyata kiynna...❤❤

  • @Itzz_sesuu_004
    @Itzz_sesuu_004 ปีที่แล้ว +37

    Congratulations akkaa❤🥳🥳
    පොඩි දෙයක් කියන්නම් මන් 2023 a/l කරන කෙනෙක් මන් art subject කරන්න හිටියේ ඒත් මන් subject තෝරගන්න කලින් අක්කාගේ grocery shopping video එකක් දැක්කා මටත් මේ විදිහට ජීවත් වෙන්න තිබුනා නම් කියලා හිතුනා ඒකට මට art subject වලින් බෑ කියලා හිතුනා දැන් maths වලින් exam කරන ගමන් කොහොමහරි engineer කෙනෙක් වෙලා america එනවා.මගේ හොදම motivation එක ඔයාගේ video අක්කේ.මගේ ජිවිතේ මන් ගොඩක් වෙනස් කරගත්තා ඔයාගේ video බලලා.පුලුවන් ඉක්මනින් මන් මගේ හීනේ හැබෑ කරගන්නවා.ඔයාට ගොඩක් ස්තූති අක්කේ මගේ ජීවිතේ වෙනස් කරාට ලස්සන පාරක් මට කියලා දුන්නාට☺️❤.ඔයාගෙයි අයියාගෙයි චූටි මැනිකලා දෙන්නගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම... again congratulations akkeee🎉🎉❤❤😘😘

    • @tharikamadushani3158
      @tharikamadushani3158 ปีที่แล้ว +5

      මෙහෙම comments දැක්කම ඇත්තමයි බලන අපෙත් හිත පිරෙනවා... ඔයාලා නම් මාරම වාසනාවන්තයි අක්කේ..❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +6

      Wow thank you so much iyage adahas apith ekka share kalata. Another balana ayatath eka motivation ekak weyi. Good luck with everything ❤️🙏you can do it 💪

    • @MallikaMasakorala
      @MallikaMasakorala 2 หลายเดือนก่อน

      Mamath 2023 AL maths

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +16

    අනේ දවසින් දවස ඔයාල තව තව දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින් ම.අද වීඩියෝ එක හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️❤️

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 ปีที่แล้ว +33

    තියන තියන අඩියක් ගනේ හරියන්න ඔනේ ඔයලා හතර දෙනාටම. හැම සතුටක්ම ලැබෙන්න ඔනේ ඔයලාට. කටවත් කරදරක් නොකර ජිවත් වෙන නිසා ඔයලාට වරදින්නේ නෑ ඔයාලට ඔය යන ගමන. හදපිරි සුභ උණුසුම් සුභ පැතුම් අක්කී & අයියා ❤

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 ปีที่แล้ว +11

    Congratulations akki ඉතුරු වාහන දෙකත් ඉක්මනටම ගන්න්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.......❤❤❤❤🎉

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +17

    වාසනාව දෝතින් අරන් අපු family එකක් ,උත්සාහය කැපවීමත් අනිවාර්යෙන් තියෙනත් ඕනේ ,congratulations අක්කා.මෙහේ BMW එකක් ගන්නවා කියන්නේ ඉතින් හීනයක් තමා.ලංකාවේ අපි වාහනේ ගානට වඩා ගෙවන්නේ tax නේ

  • @Dd.6933
    @Dd.6933 ปีที่แล้ว +147

    අනේ අයියාගේ life story එක කියන්නකෝ,specially education journey එක ,මොන campus එකටද ගියේ වගේ දේවල් කියන්න කැමති නම් කියන්න පුලුවන් ද 🤗🤗🤗
    Congratulations 🥳🥳🥳❤️❤️❤️

    • @susithasilva3111
      @susithasilva3111 ปีที่แล้ว +4

      කලින් වීඩියෝ එකක කීවා මතකයි..Q and A eke wenna ona

    • @kamalajayasinghe3910
      @kamalajayasinghe3910 ปีที่แล้ว +66

      මේ පුතා චුටි කාලේ ඉදන් හරිම දක්ෂයි, හැබැයි හෙන දගයා. බැරි වැඩක් නැහැ ඒ වගේම ගතිගුණ හරිම හොදයි. තාත්තා හමුදාවේ හිටියේ මල්ලියි, නංගියි අම්මයි අපේ ගේ ළග උන්නෙ අපි එකටමයි පන්සල් ගියෙ, බෝධ්‍ පුජා තියන්න ගියෙ. මොන තරම් දග උනත් ආගමට හරිම ලැදියි අම්මාට හරි කීකරුයි. මේ තරම් ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබුනේ මේ පුතාගේ හොද ගතිගුණ නිසා. මට නැන්දේ කියලා කට පුරා කථා කටපු දරුවෙක් පොඩි පුතත් දුවත් ඒ වගේමයි. අම්මා තාත්තාට පණ වගේ ආදරෙයි. පුතා පොඩි කාලේ විතරයි මම දන්නේ. අපි එංග්ලන්ඩ් ආවට පස්සෙ ටිකක් දුරස් උනා එයා US ගියා. මේ දුව ගැනනම් දන්නේ නැහැ. ඒත් වාසනාවන්ත බිරිදක් සහ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ හැම දෙයක්ම ලබන්න මේ පුතා වගේ පොඩි කාලේ ඉදල හැදෙන්න ඕන.හැමෝටම දැනගන්න නිසා මේ ටික ලීවේ.

    • @vindy6628
      @vindy6628 ปีที่แล้ว +2

      E q and a eka hewwa eka Dan naned

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +14

      @@kamalajayasinghe3910 hello aunty kohomada? Ithin okkomala sanipen athi kiyala hithanawa. Indika Mata oyala gena kiyala thiyenawa. Thank you oyage adaraniya adahas share kalata ❤️🙏

    • @shanimapeiris
      @shanimapeiris ปีที่แล้ว

      ​@@LifeWithOmeජයෙන් ජයම වේවා!❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +9

    මේ වගේ හැමෝගෙම හීන හීන විතරක්‌ම නොවේවා 🙏

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 ปีที่แล้ว +2

    Apitath patta sathutui❤
    Supiriy suv eka
    Saha apita mewa patta motivation❤

  • @mrtocsin5386
    @mrtocsin5386 ปีที่แล้ว +3

    මම අලුතින් වාහනයක් ගත්ත වගේ මට feel උනේ, ඇත්තටම මාරම සතුටක් තියෙන්නෙ... ඔයාලට ඉස්සරහට ඔයාලගෙ අනිත් හීනත් හැබෑ කර ගන්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා....

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn ปีที่แล้ว +1

    ඔයාලගෙ ජයග්‍රහණ ගැන හරිම සතුටුය.ඔයාලගෙ පුන්චි පව්ලට අස්වහක් කටවහක් නම් වදින්න එපා බුදු සරණින් කරන හමදේම සර්තක වෙන්න ඔන කියලා ප්‍රාර්ථනා කරනව...මමත් දවසක ඔයලා වගේ පව්ල ලස්සනට ගොඩනගා ගන්නවා... සතුටින් පරිස්සමින් ඉන්න..

  • @ParamiHerath-y7i
    @ParamiHerath-y7i ปีที่แล้ว +14

    ඔයාලගැන හදවතිම්ම සතුටු වෙනව අපි ඔයලට හමදම මෙවගෙ දියුනු වෙල සතුටින් ඉන්න ලබෙන්න කියල ප්‍රර්තන කරනව අදරෙයි හැමොටම ❤❤❤❤

  • @vidanagamage8167
    @vidanagamage8167 ปีที่แล้ว +2

    අක්කි ගොඩක් සතුටුයි දැක්කාමත්..ඔයා දවසින් දවස දියුනු වෙන්න ඕනි..තව තවත්

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 ปีที่แล้ว +3

    වාසනාව උත්සාහයේ ප්‍රතිඵලය වන්නේ ❤❤❤❤❤❤❤❤❤❤good luck 😊😊😊😊😊😊අම්මා තාත්තා කියන විදියට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල දෙන්න බුදු සරණ දෙවියන් පිහිටා තිබෙන නිසා new අනාගතය හොදින් සතුටෙන් dreams car එකට new deams ආශිර්වාද කරනවා ❤❤❤❤❤

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 ปีที่แล้ว +2

    තවතවත් දියුනුවම සැලසේවා , හරිම සතුටුයි , කා එක හරිම ලස්සනයි , ඔයාල හතර දෙනාටම තෙරැවන් සරණයි ,

  • @piumithathsarani7779
    @piumithathsarani7779 ปีที่แล้ว +8

    වාසනාව මතුවෙන්නෙත් උනන්දුව කැපවීම තියෙන මිනිස්සුන්ට විතරයි .❤️

  • @pornesianparrapiostolejimi2065
    @pornesianparrapiostolejimi2065 ปีที่แล้ว +28

    Congratulations akki ❤
    I have a small request for you. Can you please do a vlog about Indika aiya. How he started his journey and especially how he came to America. I'm learning a lot from you guys. It would be a great help if you could share your full journey up to now in a small video. I'm sure it will motivate all of us to work hard.

  • @sitharaherath4206
    @sitharaherath4206 ปีที่แล้ว +4

    Congratulations akka,aiya...marama sathutui oyala gena...eththatama loku motivation akke oyalage me vedios ..mn අනිවාර්යයෙන් oyalage videos balanawamai...තෙරුවන් සරණයි ඔයාලට ...සතුටින් ඉන්න හැමදාම ....ආදරෙයි හැමදාම ....❤️❤️❤️❤️❤️

  • @dulmimethmini6178
    @dulmimethmini6178 ปีที่แล้ว +2

    Akkage video ekakata mage mulma comment eka danne ada. Mn akkage okkoma video balala na. Ath balapu eva atharin me video eka dakkama mata puduma sathutak danune. Aththatama akkatai ayyatai babala dennatai hama heenekatama laga venna shakthiya labenna kiyala mn wish karanava!! Budu saranai parissamin inna ❤️❤️

  • @NadeeshaudaniArawpola-hc1zi
    @NadeeshaudaniArawpola-hc1zi ปีที่แล้ว +3

    දිනෙන් දින ඉලක්ක ජය ගෙන ඉදිරියටම යන්න ලැබේවා .

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද ปีที่แล้ว +2

    Congratulations akki හරිම සතුටුයි මටත් ඔයා වගේම ජීවිතයක් ගතකරන්න ලැබෙන්නයි මං ප්‍රාර්ථනා කරන්නෙ හැමදාම

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +6

    මාරයි.... අපිට කවදාහරි කටුනායක එයාපෝට් එක හරි දකින්න ලැබුනොත් කියලා හිතෙනවා මේවා දකිද්දී ඔමේෂා. හෙනයක් ගැහුවා වගේ අපේ ජිවිතේ අනිත් පැත්තට පෙරලෙන්න උනත් ඉඩ තියෙනවා නේද.... හදවතින්ම සුබපැතුම්!

  • @donshanakaathukorala255
    @donshanakaathukorala255 8 หลายเดือนก่อน

    අපේ කෙනෙක් පිටරටක ඉදන් හරි මෙහෙම තත්වෙක ඉන්නවා දකින එක හිතට ලොකු සතුටක් ජයෙන් ජය... 👍👍👍👍

  • @sanduvideo2266
    @sanduvideo2266 ปีที่แล้ว +12

    පව්ලේ හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ❤

  • @nisurimaheshika1688
    @nisurimaheshika1688 ปีที่แล้ว +1

    Harima lassai akkiyo .hamadamat sathuin inna labewa 😊😊😊

  • @hansimenaka3020
    @hansimenaka3020 ปีที่แล้ว +4

    අනේ දවසින් දවස ඔයාලගේ දියුණුව දකිනකොට හරිම සතුටුයි අක්කි.හදවතින්ම සුභ පතනවා
    ❤️❤️ ආදරෙයි හැමෝටම ❤️

  • @EveryvideoFromme
    @EveryvideoFromme ปีที่แล้ว +2

    ඇත්තටම මමත් ගොඩාක් කැමති ඔයාලගේ වීඩියෝස් බලන්න .මම තාම පාසල් යනවා මේ වගේ ලස්සන ජීවිතයක් මගේ දෙමාපියන්ට දෙන්න මම ගොඩාක් කැමති මේ වීඩියෝස් දානවට ස්තූති😊😊❤❤❤

  • @KumariUdagedara-rj4cu
    @KumariUdagedara-rj4cu ปีที่แล้ว +3

    Congratulations akki.මම ඔයාලාගේ විඩියෝ හරිම ආසාවෙන් බලනවා.අහම්බෙන් තමයි මට ඔයාලාව හම්බ උනේ.ජීවිතේට ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා.පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරණයි.හතර දෙනාටම..❤❤❤

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 ปีที่แล้ว +1

    ආසයි ඔයාලා වගේ වෙන්න...බුදු සරණයි ඔයාලාට ...

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw ปีที่แล้ว +12

    Congratulations to you Ome and Indika... Not forgetting the two Angels... May success be with you throughout the coming years.. God's blessings to you all. Stay safe.

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 ปีที่แล้ว

    නියමයි, සතුටුයි දැක්කම. සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    Congratulations ❤❤❤ නංගි තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාල හැමෝටම 👍👍😘😘😘❤❤❤❤❤

  • @upekshasewwandi8690
    @upekshasewwandi8690 ปีที่แล้ว +1

    Bs 🙏 Akke Thawa Thawath jivithe sarthaka wenna kiyala mage hada wathinma parthana karanawa 🙏🥰🥰

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +3

    කියාගන්න බැරිතරම් සතුටක් හරියට අපේ පවුලේ කෙනෙක් ගත්තා වගේ.තවතවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා කියලා ප්‍රාර්තනා කරනවා.tc.bs

  • @IsharaNavodani-nn7ru
    @IsharaNavodani-nn7ru ปีที่แล้ว +13

    Congratulations akki& aiya❤️ තව තවත් දියුණු වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනී❤️

  • @deepikaweerasinghe1991
    @deepikaweerasinghe1991 ปีที่แล้ว +1

    මටත් දුවෙක් ඉන්නවා එයත් මේ වීඩියෝ එක බලලා කියනවා කවදා හරි දවසක මමත් ඇමරිකාවෙ ගිහින් මේ වගෙ car එකක් අනිවාර්යයෙන් ගන්නවා කියලා එයත් සමහර දවස් වලට ඔයාගෙ videos බලනවා එයත් මාර විදිහට සතුටු වෙනවා ඔයාලා ගත කරන මේ ජීවිතය දැකලා......

  • @SAJANIDILEKA_N-ot5zg
    @SAJANIDILEKA_N-ot5zg ปีที่แล้ว +6

    You guys are living in my dreams...... live the best life .....contragulations ...... so proud of U •_•

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 ปีที่แล้ว

    හරිම සතුටුයි නංගි, ඔයා ඇත්තටම හරිම ලස්සනයි , ඒ වගේම ලස්සනට මෙි චැනල් එක කරනවා, ඔයා දිහා බලලා තරැණ ළමයි උනන්දුව උත්සහය ඇතිකරගන්නවා නම් ඒක තමයි සතුට❤

  • @hass22222
    @hass22222 ปีที่แล้ว +3

    Wow akki & aiya 😍 congratulations 🎉♥️

  • @Buddhika1993
    @Buddhika1993 ปีที่แล้ว +1

    හරිම satutui akke attatama oyala මට පිට aya kiala hitenneti taramatama gatin නොවුණත් හිතින් marama kittui den හැමදාමත් හරි යන්න one tawa tawat ආදරෙයි ❤❤❤

  • @nirashaguruge8582
    @nirashaguruge8582 ปีที่แล้ว +5

    It’s really nice to see your new vehicle. Hope you have got another in your bucket list 🤜
    And it’s nice as you two are sharing the things with us without scrimping. Good luck for everything! තෙරුවන්සරනයි!

  • @rashmisewmini2888
    @rashmisewmini2888 10 หลายเดือนก่อน

    හදවතින්ම සතුටු වෙනවා. සුභ පැතුම් ඔයාලට. තව තවත් දියුණු වෙන්න වගේම හිතේ තියන ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න සුභ පතනවා

  • @Diiiinayaa
    @Diiiinayaa ปีที่แล้ว +4

    Congratulations 🎉 I'm doing O/L yet. Actually I motivate from your every videos. God Bless you and your family

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටුයි දැක්කම. ඔයාලගේ නිහතමානී කමට ගොඩක් ස්තුතියි. ජිඉවිතය තව ජය ලැබේවා. තෙරුවන් සරණයි හතර දෙනාටම.

  • @sariniperera7751
    @sariniperera7751 ปีที่แล้ว +5

    Congratulations akki & ayya❤❤❤❤ ගොඩක් ආදරේ කරන family එකක් තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍💕💕💕💕

  • @DilshanJayamaha
    @DilshanJayamaha ปีที่แล้ว +2

    ගැම්මක් සහෝ...සුපිරියක් තමයි❤ ආදරෙයි උබලා හැමෝටම ...❤❤

  • @thilini777
    @thilini777 ปีที่แล้ว +13

    Congratulations nangi and malli❤❤🎉🎉🎉 it’s a great motivation to see the way you hv excelled your life and achievements 🎉🎉🎉❤❤❤❤ May triple gem bless you with many more in future endeavours 😘😘😘🤩🤩🤩😘😘😘 Cheers 🎉🎉

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +1

    Congratulations akkiyoo❤❤❤❤ godaaaaak godaaaaak aadrei sathutin prissamin inna akkage marama asai lassanai oya wahana thunama thmai mageth fv ❤❤❤❤

  • @ninusenarathna7034
    @ninusenarathna7034 ปีที่แล้ว +4

    It's just wow !!😍 Absolutely amazing. I really dreaming to be an owner of this kind of vehicle. Congratulations to you all & thank you for always inspiring us💖

  • @sewwandiweerakoon5628
    @sewwandiweerakoon5628 ปีที่แล้ว

    දිනෙන් දින තව තවත් දියුණු වේවා!හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි .

  • @Dinesharumendo
    @Dinesharumendo ปีที่แล้ว +10

    ❤❤❤ජයම වේවා
    එකම හීනය USA එන එක❤

  • @bzo3oicbandaragama762
    @bzo3oicbandaragama762 ปีที่แล้ว

    Wow niyamai dear,oyalage anith targets ikmanin hariyanna kiyala wish karanaw,bs

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +5

    Congratulations nendi💐... Your family is a best inspiration for us❤️🔥 thank you for sharing your life with us

  • @madhushanikumari744
    @madhushanikumari744 6 หลายเดือนก่อน

    Harima සතුටුයි akke hithta හයියක් gemmk awa gannwa කවදාහරි thwa thwath diunuwenna oni ❤❤❤

  • @sulakshikakumanjalee7832
    @sulakshikakumanjalee7832 ปีที่แล้ว +9

    Wooow I got tears 😭 I’m sooo happy akki so proud of you guys congratulations to y’all ❤❤❤❤

  • @mareenaperera9888
    @mareenaperera9888 ปีที่แล้ว

    Oyalage family eka apita hoda motivation ekak...

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว +4

    We have a M550I! It’s the best! Congratulations! You guys will love the car.. love from Oklahoma! Missed my X5 too. We ended up giving that and got GMC Denali since we need more space when family in town too.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awwww that’s grate. We definitely will ❤️thank you so much 🙏🏻

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Wowwwww congratulations marama ලස්සනයි ....kiyanna wachana ne....හදවතින්ම suba pathanawa oyalata...tawa tawath diunu wenna kiyala ❤Budusaranai

  • @yukibae2252
    @yukibae2252 ปีที่แล้ว +3

    Congratulations both of uh❤ So proud🎉

  • @savindudeshitha393
    @savindudeshitha393 ปีที่แล้ว

    නියමයි කියලා වැඩක් නැ දැන් තියෙන තාක්ෂණය ගැන පෙන්නුවට ස්තූති ..

  • @imanichandrasena4444
    @imanichandrasena4444 ปีที่แล้ว +3

    Congratulations ❤ So happy for you two 🥰🥰🥰

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x ปีที่แล้ว +1

    Congratulations oylata .attatama maat godk movtivet una me video ekn akke❤

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +3

    Congratulations, Happy day for you .සතුටුයි ආදරෙයි පරිස්සමෙන් ,හොඳින් ඉන්න අයට 👍වරද්දන් 🌟 බැහැ,,love u so much ❤️ All

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว +1

    අනේ ඔයාල හරිම වාසනාවන්තයි අක්කි..සසරේ එකටම පින් කරන්න ඇති ඔයාලා...ඔයාල ගෙවන ජීවිතේ ගැන ගොඩාක් සතුටුයි අක්කි...හැමේටම මේ වගේ luxury life එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️

  • @shalikasandamali2881
    @shalikasandamali2881 ปีที่แล้ว +22

    Ape රටේ නම් හීනයක් ම තමා, Alto එකකුත් ලක්ෂ 20 කට වත් ගන්න බෑ. ලංකාව ඒතරම්ම එපා වේලා මිනිස්සුන්ට ජීවත් වෙන්න.

  • @chethanajeewanthi2271
    @chethanajeewanthi2271 ปีที่แล้ว

    Congratulations🎉. තව තවත් ඉදිරියට යන්න ලැබේවා. බුදු සරණයි ඔයාලට..

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +4

    Congratulations aunty..UK wala nam mewage vehicle ekak maintain karanna amarui,gannath amarui..But fortunately oyalata e luck eka US wala thiyenawa wagema bohoma sathutui Sinhala apema aya sathuten jeewathwenawa dakkama,meka mata hoda motivation ekak...Jesu pihitai!✝Amen!😘

  • @ranjithjayathilaka9095
    @ranjithjayathilaka9095 ปีที่แล้ว

    Aththatama godak sathutui..hemadama adarei sathutin inna..adarei ❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    Congratulation අක්කී අයියා ඔගොලො හැමදාම දියණු වෙන්න ඔනෙ අදරෙයි අක්කි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @hgschandana8847
    @hgschandana8847 ปีที่แล้ว

    ගොඩාක්ම සතුටුයි තවතවත් දියුණුවටම පත්වෙවා

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 ปีที่แล้ว

    Harima asawen baluwa video ekak akke good luck car eka niyamai danne nathi dewal godak danagaththa api ❤❤❤❤❤

  • @sithijadilshan5248
    @sithijadilshan5248 ปีที่แล้ว +2

    Life ek motivet krna thana life with ome ❤❤❤❤❤

  • @nimuhewage-lj8ey
    @nimuhewage-lj8ey ปีที่แล้ว

    ජීවිත විදින්න කියලා දෙන ඹයාට ආදරෙයි අක්කි ❤️ oyagen mara widihat motivate ekk gnnawa mM ❤️🥺 mn igena gnne oya wage wenna kawadamaharii🥺❤️

  • @dimaltharushka4881
    @dimaltharushka4881 ปีที่แล้ว

    ❤❤❤ තව තවත් ඉහළටම යන්න ලැබේවා... තෙරුවණ්සරණයි

  • @TheSaraEdit
    @TheSaraEdit ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටින් සුබ පතනවා.....හැමදාමත් සතුටින් ඉන්න ....තෙරුවන්සරනයි....සියලු දෙවියන් ගෙ පිහිටයි .....🙏🙏🙏😘

  • @lahirusampath222
    @lahirusampath222 ปีที่แล้ว

    Harima sathutui akki & aiya. Thawa thawath diyunu wenna labewa kiyala man mage mulu hadawathinma prarthana karanawa. Oyala hamotama jaya shri maha boo samidu pihitai

  • @laknasandamali6904
    @laknasandamali6904 ปีที่แล้ว +1

    Congratulations akkiyo 😘😘 ඇත්තටම මාරම සතුටුයි 💐💐💐

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .Congratulations නංගී ,මල්ලී .හරිම සතුටුයි .හරිම ආඩම්බරයී .වාසනාවන්.ජීවිතයම ජය වේවා .❤❤❤❤👌👌👌👍👍👍🌹🌹🌹💗💗💗💗

  • @nirkaushalya2039
    @nirkaushalya2039 ปีที่แล้ว

    Congratulations 🎉🎉 idiriyatath oya wagema sathutin hina haba karaganna haki wewa !!!!❤

  • @lara934
    @lara934 ปีที่แล้ว

    Maru akki .wow .menna mehemai minissu wenna ona supiri i

  • @MeridaAesthetica
    @MeridaAesthetica ปีที่แล้ว +1

    Congratulations sis ❤🎉 thawa thawath idiriyata yanna labewa kiyala prarthana karanawa!! 🎉

  • @sewwandigamage9037
    @sewwandigamage9037 ปีที่แล้ว

    wowwwwwww...... Congratulations අක්කි........... 💐😍👏

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි❤❤ ඇත්තටම ඒ අක්කා හරිම වැදගත් විදිහට හැසිරෙනවා. තව තව dreams වලට යන්න😊

  • @dilininisansala1549
    @dilininisansala1549 ปีที่แล้ว +1

    Congratulations අක්කේ හරිම සතුටුයි ඔයලා ගැන කොහොම හරි කට්ට කාලා තමන්ගේ ම ඉල්ක්කෙට යනව ඔයාලා හරිම සතුටුයි මට් ❤❤❤❤❤❤❤❤❤

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 ปีที่แล้ว

    Congratulations 🎉🎉🎉තෙරුවන් සරණයි!!!❤

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว

    Akkiyo.aththamai paule kenek wage oya gana danena adaraya kiyanna wachana na.e wagema godak adambarai oylage jeewithe ilakka ekin eka complete weddi.api athulu hina haba nounu hamogemath hina Saba wenna kila prarthana karanawa.adarei Akki,ayya,chuti manik kata dennatamath.budusaranai

  • @piumithathsarani7779
    @piumithathsarani7779 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ අපිට ...අක්කා මේ වචන කරපු ටික ඇති හොඳටම .තෙරුවන් සරණයි.🙏❤️

  • @kumarakarunanayaka2272
    @kumarakarunanayaka2272 ปีที่แล้ว

    Bohoma sathutui adarei hamadama sathtin idiroyatama yanna

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +1

    Congratulations idiriyatama yanna mata es dekata kaduluth awa oyalata idiriyatama yanna suba pathanawa api wahanayak gaththa wage denune oyalage video balana welawata apith oyalage gedara aya wagemai denenne adarei godaaak බුදු සරණයි parissamin inna hatharadenatama ❤️❤️❤️❤️

  • @inulasamarakoonsl7871
    @inulasamarakoonsl7871 ปีที่แล้ว +1

    Congratulations 🤗🔥You guys although Im a Jdm car lover..

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +1

    Wow lassana gedara lassana car ekak❤lassana family ekak ❤ harima sathutoi dakkath nangi malli ❤ ❤❤❤❤❤❤

  • @virajirangika8473
    @virajirangika8473 ปีที่แล้ว +1

    පුදුම සතුටක්තියෙන්නෙ..ඔයාලට තව තවත් ජීවිතේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල පතනවා අක්කී..තෙරුවන්සරණයි🙏🙏❤️❤️❤️❤️